වැඩියෙන්ම ශ්‍රී ලාංකිකයන් ජීවත්වන විදෙස් රටවල් මොනවද කියලා දන්නවද? | Sri Lankan diaspora

  Рет қаралды 33,791

IAM lanka

IAM lanka

Күн бұрын

#iam_lanka #srilanka

Пікірлер: 115
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Kuwait 80000 -100000 (2016 date)
@yasantha1985
@yasantha1985 2 жыл бұрын
ඩයස්පෝරාව කියන එකේ තේරුම දැනගත්තෙ අද, ස්තූතියි
@diltv5079
@diltv5079 2 жыл бұрын
අයියා එංගලන්තය ගැන තව video එකක් ඕන
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
👍
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Video එකනම් සුපිරි.. ගොඩක් වැදගත් ❤❤💚💚☺️
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
ස්තුති
@InspireMomentsonly
@InspireMomentsonly 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා..!
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Dubai වල local නැත්නම් එමිරාටි අයට වඩා ඉන්දියානුවො ඉන්නෙ. කොටින්ම කිව්වොත් ඉන්දියාවට ගියා වගෙ තමයි Bur Dubai පැත්තෙ ගියොත් 😁 කැනඩාවෙ SL community හැම ප්‍රාන්තයකම වගේ තියෙනව. ඒකෙනුත් Ontario , British Columbia, Alberta වගේ පැති වල වැඩි. ඒ නිසාම SL grocery shop, restaurants, පන්සල් එහෙමත් තියෙනවා
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
යුරෝපා සංගමයේ ඔක්කොම රටවල ඉන්නේ කෝටි 44 යි. ඉන්දියාවේ විතරක් ඉන්නවා කෝටි 134 ක්. ලෝක ජනගහනයෙන් 17.8 ක් ඉන්නේ ඉන්දියානුවෝ. 2050 වෙද්දී රටවල් 10 කට වැඩි ප්‍රමාණයක මහ ජාතියට වැඩිය ඉන්දියානුවෝ වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඩුබායි වල ඉන්දියානුවෝ 38% ක් ඉන්නවා. පාකිස්තානුවෝ 32% . ඩුබායි එමිරේට් අය ඉන්නේ 11%
@kevinlevin4525
@kevinlevin4525 2 жыл бұрын
වටිනවා 👍
@mj-lp9xy
@mj-lp9xy 2 жыл бұрын
Oyage vidio baladdin rata yanna asai aiye vidio nam supri 😍😍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
2nd view , niyamai vedio eka ! Hamadama me wage vedio karanna 💜️
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@chamika7913
@chamika7913 2 жыл бұрын
Thank you
@lasindup5
@lasindup5 2 жыл бұрын
Thanks bro illapu video eka dunnata❤️
@pupudhanibro411
@pupudhanibro411 2 жыл бұрын
දකුණු ඇමරිකාවේ රටවල් ගැන විස්තර කියන්න
@Iam_Zinc
@Iam_Zinc 2 жыл бұрын
අයියා France ගැන Video එකක් දාන්න
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
👌👍හරිම වැදගත් ♥️
@kalpajayarathna
@kalpajayarathna Ай бұрын
South Africa ගැන දැනගන්න කැමතියි. Program එකක් කරන්න පුලුවන්ද?
@sajinishashikala6619
@sajinishashikala6619 2 жыл бұрын
Jordan walatath job walata yanawane. Ane ehe job kohomada kiyala e ganath video ekak karannako
@kaththakalyani2820
@kaththakalyani2820 2 жыл бұрын
refugee visa gana video ekak karannako plzzz
@gpplus3647
@gpplus3647 2 жыл бұрын
Thanks for your video
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
නියම video එකක්
@lifeisshort.3727
@lifeisshort.3727 2 жыл бұрын
Latvia gana vedio 1 Dennako.
@dawalamihiranga1647
@dawalamihiranga1647 2 жыл бұрын
Ayye brazil video ekak karannako
@senuthcreation7978
@senuthcreation7978 2 жыл бұрын
Mage thama palamu comment eka ⚡🎼😍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Thank you
@mj-lp9xy
@mj-lp9xy 2 жыл бұрын
Aiye cyprus puravasi bawaya aran norway jiwath wenna yanna baridah kiyannako❤️mokada mage asama rata norway aiye❤️
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Norway jiwath wenna yanna ba. Schengen visa aragena travel karanna puluwan
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Plwn Norway gihin citizen ganne plwn Aurudu 10k withara idela,,but Hard
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
ජර්මනියේ කීයක් වගේ ඉන්නවද ලංකාවේ අය?
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
25900 ක් (2019)
@sandeevbandara4401
@sandeevbandara4401 2 жыл бұрын
Ehe Sinhala aya adui. Wadi purama inne Tamil aya. Germany wala Sri Lankan Tamils la 60,000 withara innawa, eyala LTTE 🐅
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
@@sandeevbandara4401 60000k😳
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Super👌
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
දැන ගත්ත එක හොදයි.....එතකොට අපෙ කට්ටිය නැති තැනකට ගිහින් ජිවත් වෙන්න පුලුවන්..මොකද ලංකාවෙ අය ඒ තරම් හොදයි..
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
උබ වගේ කාලකන්නියෙක් මම ඉන්න ඉතාලියටනම් එන්න එපා. 😂😂😂😂
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
@@tiktokbazaar2368 😂😂 හා සතුටුයි
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Ehenam pala somaliya 😂
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
@@2ksubswithnocontent197 මූ වගේ මන්ද මානසිකයෝ එහෙට ගන්නේ නෑ බං 😂😂😂😂😂😂
@mj-lp9xy
@mj-lp9xy 2 жыл бұрын
norway yanna lesima kram vidio ekak gennako😍
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Norway gena video ekak lagadima karanawa
@thesareeshopnugegoda3766
@thesareeshopnugegoda3766 2 жыл бұрын
Thank u....
@isurumadusanka8534
@isurumadusanka8534 2 жыл бұрын
ඔයා කොහෙද අයියේ ඉන්නේ කොහොමද මෙච්චර විස්තර හොයාගන්නේ
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Sri Lankan diaspora kiyala search karanna
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
Thanks
@pupudhanibro411
@pupudhanibro411 2 жыл бұрын
Turkey e visa ganna puluwan neda ? E gan video ekak karannako , e visa ganna web site , Turkey e visa walata අවශ්‍ය documents , plz
@user-pl8vw6yi9o
@user-pl8vw6yi9o 2 жыл бұрын
❤️🤩
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
0ba godak kepavi kala vedio kekak. Sthuthi 🏆🏆
@anuraanura4166
@anuraanura4166 2 жыл бұрын
හන්ගේරියාව ගැනත් කියන්නකෝ.
@shanezetec8738
@shanezetec8738 2 жыл бұрын
Oyala ye hamawylyma kiyanye dymala jatiya, sinhala jatiya, muslijatiya kiya kiya wynaskam paturanye, sinhala I dymali eykama jathtiyai lankawye hama Rajwarunn Indiyawynn arpo katiya king vijayen passye, lankawye wadima prmanayak jathti wadye, sri lanka nama vynas karana i tiyennye, Hodama nama baudda tata oya kohyda api baudda tataa kiyala kiyanna, good luck ayi banna bann Muslim ratawala wadata yanye, modayo
@kumudunirajapaksa8002
@kumudunirajapaksa8002 2 жыл бұрын
මම ඉන්නෙ ප්‍රංශයේ ලක්ෂ දෙකටත් වැඩ් මම හිතන්නෙ
@sashmithadassanayake5513
@sashmithadassanayake5513 2 жыл бұрын
Aiye, Türkiye lankawe aya jeewath wenawada.. türkiye citizenship aka ganna puluwanda
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
ලංකාවද ඉතියෝපියාවද හොද ඒ ගැන විඩියොවක් කරන්න කෝ. 🇱🇰 vs 🇪🇹
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Niseaka Lesama Etiopiayarwa ........Apita Wadar Bohor Ediriyen......Etiopans Lar Gea ‘‘ Mila Dee Geanimea Shakthiya ‘‘ Purchasing Power Apita Wadar Wadar Ediriyen .........
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
ඉතියොපියාව හරිම දියුනුයි
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Жыл бұрын
Ethiopia godak Rich Dan agriculture eka dakkahama pissu hadanawa
@sams3074
@sams3074 Жыл бұрын
ඉතියෝපියාව ලන්කවට වඩා දියුනු න්වීන රාජ්‍යයක්..metro electric trains 800km long electric railway connecting to Red Sea port Djibouti..Ethiopian air line is one of the best profitable air line in the world.Similar or closer to Top European or emirates air line..
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Baluwama api enna raten apita kisima sahanayak naha danata mehi sinne wayadata giyapu 60 papu gahanupirisak pamanai vida athiho nati wadi denek wenath eu ratawalata panagaththa nmuth jewath wenna hoda parisaryak thibena laddana nidahas ratak ..
@plaintclicks7330
@plaintclicks7330 2 жыл бұрын
Argentina ❤️
@simasmusarraf9385
@simasmusarraf9385 2 жыл бұрын
Germany video
@niromaduwanthi4071
@niromaduwanthi4071 2 жыл бұрын
Kuwait 🇰🇼 ko
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
80000-100000 (No official data)
@mj-lp9xy
@mj-lp9xy 2 жыл бұрын
oyage gama koheda aiye oya kamathi nadda rata yanna
@4n601
@4n601 2 жыл бұрын
Ow Aiya oya kamathi Nadda Rata Yanda?
@chasithasanoj601
@chasithasanoj601 2 жыл бұрын
❤️
@akeelsha3513
@akeelsha3513 2 жыл бұрын
Oya monavada karanne job aka
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Italy wela 1.20 katath wada dan jeewath wenewalu
@indikagamage6543
@indikagamage6543 2 жыл бұрын
Oman wala kohomada
@Pastry-cook
@Pastry-cook 4 ай бұрын
ඕකේ අංක එක අනිවාර්යයෙන් ජපානයේ වෙනවා කවදාහරි නැත්තම් කොරියාව වෙනවා❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Austri welath godak innrwa nede aiye?
@sasumiropro2406
@sasumiropro2406 2 жыл бұрын
6 🇶🇦
@Chichivlog767
@Chichivlog767 2 жыл бұрын
Russian
@sumithkothalawala2697
@sumithkothalawala2697 2 жыл бұрын
Mokakda resources eka..?
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Google eke The Sri Lankan diaspora search karanna. Official date thiyanawa. Habai samahara ratawala upgrade na. Eva embassy website walin hoyaganna puluwan
@sumithkothalawala2697
@sumithkothalawala2697 2 жыл бұрын
@@IAMlanka thank you
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
Israel වල ඉන්නවා 10000 විතර
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
රුමෙනියාවත් පනස් දාහක් විතර ලාන්කික . .ජනතාව ඉන්නවා
@gayannamal6378
@gayannamal6378 2 жыл бұрын
Albania 🇦🇱 ehe inne lankawe 3 denai
@khp7425
@khp7425 Жыл бұрын
ඩයස්පෝරාව මොකක් වුනත් දෙමලඩයස්පෝරාවට නමි අවශ්‍ය ලංකාව දෙකට බෙදන්න.
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
ලොව ජනගහනය අඩු ම රට මොකද්ද
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
වතිකාන් city
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
@@IAMlanka ita passe mokadda
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
According To My Knowledge The Lowest Sri Lankans Living Country On Planet Earth ? Is The Liechtenstin There Are Only 3 Sri Lankan Lives .........
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
ඩුබායි කියන්නේත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය ට ම නේද
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
ඩුබායි කියන්නේ එමිරේට් 7 න් එකක්. ඇත්තටම ඩුබායි කියන්නේ රටක් නෙමෙයි .ඩුබායි අයත් රට එක්සත් අරාබි එමීර් රාජ්‍ය. UAE
@teklavithanagamage2954
@teklavithanagamage2954 2 жыл бұрын
SINGAPORE නෑ කීවෙ..
@veekitemple9482
@veekitemple9482 2 жыл бұрын
ඇමරිකාවේ අපේ උන් නැද්ද
@sithuki7748
@sithuki7748 2 жыл бұрын
innawa
@Kuttttttttt
@Kuttttttttt 3 ай бұрын
විඩියෝව බලපං 52000 ඉන්නවා කිවිවෙි
@prasarikafernando2649
@prasarikafernando2649 2 жыл бұрын
Italy Wala OYA Daththa WADA Sri LANKAWE Minissu Innawa... Neda
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
Meke tiyenne sri lankawe ipadila italy giya aya vitharai. Sri lankan sambawayak thiyana aya athulath wenne na. Lankawe demaupiyanta italy waladi daruwek labunoth eya mekata athulath wenne na. Eya sri lankan sambawayak tiyana italy jatikayek.
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
රොමේනියා ගැන කිව්වේ නෑ ?
@user-wt9ty3es5n
@user-wt9ty3es5n Жыл бұрын
Korea 28000 wada innawa. Eka sure
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
ඔයා ජාතිය අදලා ගන්න එපා. අපි සෙරම srilankaans
@slkorea4068
@slkorea4068 2 жыл бұрын
ප්‍රංශේ පදුමාත් ඉන්නවා 🤣
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
😁😁😁😂
@sithuki7748
@sithuki7748 2 жыл бұрын
@@tiktokbazaar2368 paduma achi ne appoh😂😂🖐
@sams3074
@sams3074 Жыл бұрын
Tamil කියන්නෙ ජාතියක් නෙමෙයි..ලන්කාවෙන් ගියානම් ඔවුන් ලාංකිකයො..ඉන්දියාවෙන් ගියානම් ඔවුන් ඉන්දියානුවෝ..ඔය බෙදිල්ල දැන්වත් නවත්වන්න..
@shanthasubash8513
@shanthasubash8513 2 жыл бұрын
This figures are totally wrong. You are telling lies.
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
I got the information from the worldmeter website(bbe affiliate) If this data is incorrect, please let them know.
@slkorea4068
@slkorea4068 2 жыл бұрын
ඇයි යකෝ ඉන්දියාව වගේ ගොං රටකට යන්නෙ
@nuvanlakshan
@nuvanlakshan 2 жыл бұрын
කවුද එහෙම කිව්වෙ. ලෝකෙ නැගී එන ආර්තිකයක් තියන රටවල් ඒ. දකුනු ඉන්දියාව වගේ නෑ අනික් කොටස්.
@user-ub1ri3lj2t
@user-ub1ri3lj2t 2 жыл бұрын
@@nuvanlakshan දකුණු ඉන්දියාව උතුරු ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්නවා. විශේෂයෙන් ම කේරළය. ඒක තමයි ඉන්දියාවේ හොඳම state එක හැම දෙයක් අතින්ම.
@user-hx5rf4uf7j
@user-hx5rf4uf7j 2 жыл бұрын
ශ්‍රී ලාංකික කිව්වට දෙමළ අය බං.. දෙමල්ලු හරියට ඉන්දියාවේ යනවා ජීවත් වෙන්න
@va.bandara8968
@va.bandara8968 2 жыл бұрын
ගොන් ගිහින් බලපන්....ඇමරිකාවේ ඉන්නවා වගේ හිතන් ඇත්තේ.....ලන්කාවේ ඉදන්😂😂
@user-hx5rf4uf7j
@user-hx5rf4uf7j 2 жыл бұрын
@@va.bandara8968 සිරා කතාව බං 😂😂 මුං ඉන්දියාව කියලා හිතං ඉන්නෙ මොකක්ද දන්නෑ
@universal_angell
@universal_angell 2 жыл бұрын
Thank you
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН