No video

මාළු බනිස් පැයෙන් හදාගන්නෙ මෙහෙමයි /sri lankan fish bun recipe

  Рет қаралды 227,661

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

#fish_bun
#malu_banis
#maalu_paan
ගොඩක් ලේසියෙන් මෘදුවට මාලු බනිස් පැයෙන් හදාන්න හැටියි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය 👇
පාන් පිටි 500g
ඊස්ට් 07g
කිරි කෝප්ප කාලයි
බිත්තරයක්
බටර් 20g
ලුණු
මැදට දාන්න කැමති පිරවුමක්
❤එලවලු බත්👇
• රසට සුවදට එලවලු බත් හද...
❤️චිකන් ෆ්‍රයිඩ් රයිස් කඩේ විදියට👇
• රෙස්ටුරන්ට් රසට චිකන් ...
❤️චිකන් බිරියානි👇
• වැඩ් වැඩ නැතිව රයිස් ක...
❤️බැදල උයන රසම රස චිකන් කරිය👇
• වෙනස්ම රසකට කන්න බැදල ...
❤️❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 470
@madushanikasandaruwani3873
@madushanikasandaruwani3873 3 жыл бұрын
මමත් හැදුවා. හරිම soft එකට තිබුනා .Thanx nangiyoo 👍👍☕time එකට නම් super
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️🤗
@samanthiegodage8837
@samanthiegodage8837 3 жыл бұрын
මමත් අද හවස tea time එකට මාළු බනිස් හැදුවා. හරිම රසයි. හොඳට soft එක ට තිබුණා. Thank u very much nangiyoo.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරිම සතුටුයි❤️❤️❤️
@naliniabeyaratne7255
@naliniabeyaratne7255 3 жыл бұрын
සේරම හොඳයි .. හැබැයි පැයෙන් හදන්න බැරිනිසා ඒ caption එක අයින් කරා නම් 👍
@TV-mg8cf
@TV-mg8cf 2 жыл бұрын
සිරාවට බන්
@sudeshprshan499
@sudeshprshan499 2 жыл бұрын
මමත් හැදුවා මාලූ බනිස්, හිතා ගන්නත් බැ.හිතුවට වඩා හොදට තිබුනා අක්කේ. ඔයාට ගොඩාක් ස්තූතියි !
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗❤️
@akilaneashwarironydeneil3923
@akilaneashwarironydeneil3923 2 жыл бұрын
@@rasarahasa1003 11
@dilrukshinadeeshanihemacha6099
@dilrukshinadeeshanihemacha6099 3 жыл бұрын
මමත් හැදුවා.soft එකට රසට තිබුනා..⁣ගොඩක් ස්තූතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@user-ci5mm2ed5m
@user-ci5mm2ed5m 6 ай бұрын
මමත් හැදුවා හරිම රසට තිබ්බා ගොඩක් හොදයි
@rasarahasa1003
@rasarahasa1003 6 ай бұрын
❤️
@chamodi1791
@chamodi1791 3 жыл бұрын
Hodai 😛
@manorikanachana8054
@manorikanachana8054 3 жыл бұрын
හරිම ෂොක් හොදටම ආවා .බොහොම ස්තුති
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Aththatama hodata kiyala denawa me wage hoda wada karanna thawath shakthiya labewa akke oyata budusaranay ❤❤🌹
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූති ❤️❤️❤️
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Thanks akki.. me recipe eka try karanna ona... mn kalin hadala soft gatiya madiyen awe....😍💐
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓👍👍
@gihanimaduka5994
@gihanimaduka5994 3 жыл бұрын
නියමයි අපිත් හැදුවා. හැබැයි පැයෙන්නම් හදාගන්න බැරි වුනා. ගොඩක් වෙලා ගියා
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඇයි වෙලා ගියේ
@geethanjali8680
@geethanjali8680 2 жыл бұрын
මමත් හැදුවා..හොදට බනිස් එක හැදුනා.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗❤️
@kaushalyadissanayake6559
@kaushalyadissanayake6559 2 жыл бұрын
Thank you so much Rasa Rahasa... Api haduwa. kaden gnn ewatth wada rasata thibuna. ❤
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඒකනෙ.ආයෙ කඩෙන් ගේන්න ඕනෙ නෑ.ගෙදර හදමු.රසයි පිරිසිදුයි🤗
@kaushalyadissanayake6559
@kaushalyadissanayake6559 2 жыл бұрын
@@rasarahasa1003 Ow aththatam oyt gdk Thank you kisima aduwak nathuwa kiyala dunnat.
@hirun966
@hirun966 3 жыл бұрын
මගෙත් මාළු banis හොඳට ආවා thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
බලාගෙන හිටියේ ..me vidio eka එනකල් ...බොහොම stuti නංගී ..🤗🤗🤗
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හදල බලන්නකෝ එහෙනම් ❤️❤️
@manujamaheshi2068
@manujamaheshi2068 2 жыл бұрын
හරිම රසයි
@nilankaperera675
@nilankaperera675 3 жыл бұрын
ආස හිතුනා දැක්කාම.හදලා බලන්නම්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@anuperera4151
@anuperera4151 3 жыл бұрын
🤪🤪🤪🤪🤪🤪 hadannama oni kiyala hithuna.rasa rahasa hemadamath ithin rasai tma🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 3 жыл бұрын
Bohoma sthuthie obata.👍👍👍👍👍👍👍👍♥️♥️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
ඇත්තටම සුපිරි රසයි ජය වේවා 👍♥️ තෙරුවන් සරණයි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗🤗
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
❤️
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 2 жыл бұрын
Mamath heduwa oya kiyapu vidihata balagena. Godak hodata thibuna. Mage duwath godak asa una. Thank you ❤
@piumiaththanayake2095
@piumiaththanayake2095 2 жыл бұрын
Harima pahadili.mn balannema oyage vidio
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
බොහොම ස්තූතී ❤️
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Akke onna Ada math haduwa...hugak lassnaata rasata awa...godak sthuthi akke oyata...API hamadama asawen oyage video maga nohara balanwa
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූතී ❤️❤️
@nadunc8124
@nadunc8124 2 жыл бұрын
Hodai
@sarathchandradissanayake4174
@sarathchandradissanayake4174 3 жыл бұрын
Thanks a lot for the easiest and the quickest way you have taught . It came out nicely. Keep it on.....
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗❤️
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 2 жыл бұрын
Oya kiyala dena widiha harima lesi.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 2 жыл бұрын
මං අද හැදුවා හරිම රසයි 😊😊
@ishanidulanjanee4307
@ishanidulanjanee4307 3 жыл бұрын
Math heduwa ada.harima lassanata e widiyatama awa.thanku so much😘😘😘
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@nilanthadasanayaka295
@nilanthadasanayaka295 3 жыл бұрын
Api haduwa malu banise harima soft ekata rasata awa godak sthuthiy oyata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරිම සතුටුයි❤️❤️❤️
@prasadkalum9351
@prasadkalum9351 2 жыл бұрын
පට්ට මරුවට ආවා
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@chathurikashyamali5200
@chathurikashyamali5200 3 жыл бұрын
Wow Super akki. 👍👍👍👍👌👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@uviniweligamage6434
@uviniweligamage6434 3 жыл бұрын
Mamath හැදුවා .hodata haduna.thankyou so much oyata ♥️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@nspgunawardana1277
@nspgunawardana1277 11 ай бұрын
Very good thank you
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
Welcome 😊
@sudesh7957
@sudesh7957 3 жыл бұрын
Thank හරිම රසවත් ☕☕☕☕
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@chaminiberugoda826
@chaminiberugoda826 3 жыл бұрын
Godak thanks akki, math haduwa, ,ikmaninma hada ganna puluwan nisa hodai, bs,
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️🤗🤗
@yamunapriyangani566
@yamunapriyangani566 2 жыл бұрын
Maath ada haduwa lassanata rasta thibba thanx nangi👍❤
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@upekshabandara4763
@upekshabandara4763 Жыл бұрын
Ana godak pen patta lassanata awa
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️❤️👍
@hashinikolambage8945
@hashinikolambage8945 2 жыл бұрын
Akki math haduwa harima rasai...thnk you
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
නියමයි ඔයා ලස්සනට කියල දෙනව❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@kaushalyamahagamarachchi353
@kaushalyamahagamarachchi353 2 жыл бұрын
Rahasen wage kiwwata hari pehediliy.thank you
@rosiewetthasinghe6237
@rosiewetthasinghe6237 3 жыл бұрын
Niyamai thanx math hadanna ona
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@babibabi1876
@babibabi1876 3 жыл бұрын
Ane godak tnx akkiyo math haduwa godak rasai hodata awa.❤❤😗😗😘😘
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗❤️
@rasanidinu7390
@rasanidinu7390 3 жыл бұрын
Aththatama godak rasae malu pan oyata godak pin apita godak saralawa me wage kama hadanna kiyadunnata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 2 жыл бұрын
Math haduwa hodatama awa mata hari sathutui.oyata godak thanks.awagema pesti hadana hati dannako.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@mohamadijas6973
@mohamadijas6973 2 жыл бұрын
මාත් හදලා බලනවා අක්කි
@samadhi8541
@samadhi8541 3 жыл бұрын
Adama hadanna ona.oyage resapi niyamai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බොහොම ස්තූති
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Wow very nice dear
@hirusadhu5621
@hirusadhu5621 3 жыл бұрын
Wow maru
@nilanichamlika4056
@nilanichamlika4056 3 жыл бұрын
Thank you akka..mn asama kemak..akka lesiyata kiyala denawa..mamat hadanawa..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@hemapiyaratna2888
@hemapiyaratna2888 3 жыл бұрын
Thank you. I will try this.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@shantialshanti8812
@shantialshanti8812 3 жыл бұрын
Godak pahadelewa keyadunna obata budusaranai❤❤🌷👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Look very nice .thank you ❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️
@TIKTOK-es1kb
@TIKTOK-es1kb 2 жыл бұрын
ගොඩක් වටින video ekak mata පුවන්ද දැනගන්න පිටි 1kg ekakin මාලු බනිස් කියක් හදා ගන්න පුළුවන් ද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
12- 15
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 3 жыл бұрын
Really good , thankyou
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@jayanikawshalya9889
@jayanikawshalya9889 2 жыл бұрын
ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා පාවිච්චි කරන්න පුලුවන්ද ?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
බෑ
@nilakshadilhani6034
@nilakshadilhani6034 3 жыл бұрын
කොච්චර චැනල් තිබුණත් මං කෑමක් හදන්න ඔනී වුණාම බලන්නේ අක්කාගේ චැනල් එකයී ආතල් kitchen එකයී විතරයි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗🤗❤️❤️❤️
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
❤️❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
Thank you very much👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️
@indupietersz4135
@indupietersz4135 3 ай бұрын
Yeast වෙනුවට බේකින් powder හරි becking soda හරි ගන්න පුළුවන් ද.
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
පුලුවන්
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
ස්තුතියි ඔබට බුදු සරනයි හොද්ද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@mrandika602
@mrandika602 3 жыл бұрын
Man me widiyata haduwa akkee.. hodatama awaa.. thank uu Eth akke bake unata passe uda me tharam soft nne. Pdk biscuit ekk wage haiyaine
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පිටි හොදට ඇනිලා නැති උනොත් හයිය ගතියට එනවා.අවන් එකෙන් ගත්තට පස්සෙ බටර් ටිකක් ගාන්න උඩින්
@mrandika602
@mrandika602 3 жыл бұрын
@@rasarahasa1003 හරි අක්කා.. thank u
@harshiniperera3236
@harshiniperera3236 3 жыл бұрын
නිවුනට පස්සේ මැද soft නැතිවුනා
@mrandika602
@mrandika602 3 жыл бұрын
@@harshiniperera3236 mage eke uda soft nathi une..
@maashikalpana8293
@maashikalpana8293 3 жыл бұрын
Akki thnx resipi eka hariyatama awa.ane butter cake chocolate cake egg/eggless hadana hati kiyannako 😍❤️👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗මේ මගේ වෙජිටේරියන් රෙසිපි විතරක් දාන චැනල් එක..මේ එග්ලස් බටර් කේක්👇 kzbin.info/www/bejne/f2G5i6ihdt-AaJo
@sunethramanel7756
@sunethramanel7756 3 жыл бұрын
Oven eka uda yata dekama danawada?? Tray eka thiyanne මැද එකේ නේද?? Mata thiyenne uda lip thiyena loku OVEN ekak
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
උඩ යට දෙකම හීට් කරනවා.මැද එකට දාන්න ඕනෙ ට්‍රේ එක
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
❤️❤️
@wasanthadharmapriya8533
@wasanthadharmapriya8533 2 жыл бұрын
Nangi mata kiyanawada athin loku pramanayak annana amarui.a nisa hand mixer eka mokakda kohenda ganna puluwan kiyak wenawada kiyala
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mama dawasak heduwa tikak haiyata awa.ai danne ne .oya hadana vidiyata balanna hadanna ona.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
අවන් එකෙන් එලියට ගත්ත ගමන් බටර් ටිකක් ගාල කිචන් ටවල් එකකින් වහලතියන්න
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@isurivindyani9134
@isurivindyani9134 2 жыл бұрын
I have tried this.excellent recipe 👍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
Thank you❤️
@devikagamage9316
@devikagamage9316 3 жыл бұрын
Great nanga 👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
Thank you akka
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thank you nanga..godak watinwa..❤🙏
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
❤️
@sandunianuradha5241
@sandunianuradha5241 3 жыл бұрын
අනේ අක්කී,කඩේ ගන්න තියන ඕනම තිරිඟු පිටි වර්ගයක් මේ රෙසෙපි එකට පාවිච්චි කරන්න පුලුවන්ද?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්
@sandunianuradha5241
@sandunianuradha5241 3 жыл бұрын
@user-ch7xp2ve7n
@user-ch7xp2ve7n 3 жыл бұрын
හරිම රසයි 👍👍👍👍👍 thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@hashaninivanthika4397
@hashaninivanthika4397 3 жыл бұрын
Ane dear pahuwada udeta ganna nam reta hadala thiyaganna bari weida. Soft gathiya adu weida.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ශීතකරණයක දාල තියල,උදේට ස්ටීම් කරල ගන්න.නැත්තම් අවන් එක යන්තමින් රත් කරල දාල ගන්න
@Malikah-np4ki
@Malikah-np4ki 3 жыл бұрын
👌👌👌❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dularasanjuka4481
@dularasanjuka4481 2 жыл бұрын
superb
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Your videos are awesome
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@rykitchen8884
@rykitchen8884 3 жыл бұрын
❤️❤️
@kaushalyajayakodi6416
@kaushalyajayakodi6416 Жыл бұрын
Mn haduwa taste eka nam aulk ne but uda bubbles wage awith thibuna. Me wage smooth thibune ne. Ai ehema wenne ?
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඇතුලේ තිබ්බ වායු බුබුලු වෙන්න ඇති .
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm maru
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 2 жыл бұрын
Ikmanatama danna pesti hadana widiha.maga balan innawa.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗❤️❤️👍
@seethamalkanthi4977
@seethamalkanthi4977 3 жыл бұрын
සුභ පැතුම් නංගෝ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@bhagyahalpawala8879
@bhagyahalpawala8879 3 жыл бұрын
Thanks akki💕
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@jayalahapperuma
@jayalahapperuma 2 жыл бұрын
Kochcharak wela wet towel eken wahala thiyanna oneda?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පැය බාගයක්
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Delicious
@niroshsajith5882
@niroshsajith5882 3 жыл бұрын
ඊස්ට් වෙනුවට baking powder දැම්මට අව්ලක් නැද්ද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඊස්ට් ඕනෙ
@kaushalyajayakodi6416
@kaushalyajayakodi6416 Жыл бұрын
Kiri kiyanne fresh milk ok da ?
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
Ok
@hashishashi1937
@hashishashi1937 3 жыл бұрын
Just now made it and came out very delicious way.❤️ Thank you so much ❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗🤗
@jeewaniathauda1541
@jeewaniathauda1541 3 жыл бұрын
Rotti piti walinda nettam nikan pan piti walinda hadanne nangi.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
රොටී පිටි කියල වෙන ජාතියක් නෑනෙ නේද.පාන්පිට් අරන් තියෙන්නෙ මම
@saradawaidyarathna4050
@saradawaidyarathna4050 2 жыл бұрын
කංන අසයි
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Ane apita awan nahane lipe hadana widiyakuth kiyannako Akka . hamotama awan nahane
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරි මම කියල දෙන්නම්
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 3 жыл бұрын
thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@iresha3710
@iresha3710 3 жыл бұрын
Microwave oven එකෙත් හදන්න පුළුවන්ද. Having only microwave function
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බැහැ.අවන් එක ඕනෙ
@hirun966
@hirun966 3 жыл бұрын
Cake හදන කොටත් 3weni රැක් එකටද දාන්න ඕනේ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නැහැ මැද එකට.
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 3 жыл бұрын
Thanks for video
@wasanthakumara2139
@wasanthakumara2139 3 жыл бұрын
I Es.dannenathuwa.hadannabarida
@nirwanprebashwara4819
@nirwanprebashwara4819 2 жыл бұрын
Supiri
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@paramikavindya8859
@paramikavindya8859 Жыл бұрын
මේ ඩෝ එකට බිත්තරයක් දාන්න ඕනිමද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
අත්‍යාවශ්‍ය නෑ
@harshikawanninayaka8982
@harshikawanninayaka8982 3 жыл бұрын
Akkiyoo ඊස්ට් nethuwa appa shoda danna berida mekata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බෑ යීස්ට් ඕනෙ
@stefanishanon5686
@stefanishanon5686 3 жыл бұрын
කිරි පිටි වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් ද ?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඕනෙ නෑ වතුර දාලහදන්න
@nilushiperera4683
@nilushiperera4683 3 жыл бұрын
Ane akke mn meka haduwa...okkoma hodata awa..oven eken gaddi tikk hai wela wage.samosa wage...ekata hethuwa mokadda akka..mn oven eke thiyala thiyana welawa wadida..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නෑ.හොදින් පිටි ඇනුනෙ නැති වුනාමයි හයිය වෙන්නෙ.නියමිත් වෙලාව විතරක් තියන්න.වැඩියෙ තියන්න එපා.එලියට අරගෙන බටර් ටිකක් ගාල තෙත කිචන් ටවල් එකකින් වහල තියන්න ටික වෙලාවක්
@subashiniranawaka4693
@subashiniranawaka4693 2 жыл бұрын
Kiri ml walinnam kochcharakda?est tsp nam kiyakda? Please kiyanna
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
තේ හැන්දක් 5g යි.
@shanikarajapakshe872
@shanikarajapakshe872 Жыл бұрын
Lipe hadana wediha nadda
@rasarahasa1003
@rasarahasa1003 11 ай бұрын
ස්ටීම් කරල හදන්න පුලුවන්
@roshinithamasha810
@roshinithamasha810 3 жыл бұрын
microwave oven eke bake karannath ea time ekama thibboth harida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මයික්‍රොවේව් නම් බැරි වේවි.
@dammidammi965
@dammidammi965 3 жыл бұрын
Thanks.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН