බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු|Maalu paan recipe|How to make fish buns Sinhala

  Рет қаралды 121,608

Dushani's Diary

Dushani's Diary

Күн бұрын

#maalupan #fishbuns #srilankanbanis #sinhalarecipe
බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු.
මේ රෙසිපියට ඔයාල හදල බලන්න, කඩෙන් ගේනවා වගේම රසයි. පුළුන් වගේ ගොඩාක් සොෆ්ට්.ගෙදර හැමදෙනාම සතුටු කරන්න ගෙදරිදීම මේ මාළු පාන් හදල බලන්න.
Today we will make Sri Lankan fish buns. These are super tasty and everyone will ennjoy with a cup of hot ceylon tea.
අවශ්‍ය ද්‍රව්‍ය
~~යීස්ට් ඇක්ටිව් කර ගැනීමට
යීස්ට් තේ හැදි 1
සීනී තේ හැදී 1
මද උණුසුම් වතුර කෝප්ප 1/4(60ml)
~~පිටිමොලිය සදහා
පාන්පිටි 250g
බටර් මේස හැදී 2
සීනී මේස හැදී 1 1/2
කිරිපිටි මේස හැදි 04
ගසාගත් බිත්තර 01යි
ලුණු තේ හැදි 1
වතුර 100ml (වැස්ස දවසකනම් මද උණුසුම් වතුර ගන්න)
~~එග් වොශ් සදහා
ගසාගත් බිත්තර 01යි
කිරි තේ හැදී 1(ෆ්‍රෙෂ් මිලක් හෝ පිටිකිරි)
Music: www.bensound.com
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
www.youtube.co...
Maalupaan
sri lankan fish buns
fish buns recipe
how to make fish buns
fish buns recipe sinhala
sinhala buns recipe
sinhala buns

Пікірлер: 157
@DilkiShehani
@DilkiShehani 5 ай бұрын
අක්කීගේ රෙසිපියට තමා මම හැමදාමත් හදන්නේ.ස්තූතියි!😍
@DushanisDiary
@DushanisDiary 5 ай бұрын
Thanks darling ❤️💕❤️💕
@AbiAnanya-kp1ph
@AbiAnanya-kp1ph 4 ай бұрын
😂
@DiniduWeerasinghe-c2r
@DiniduWeerasinghe-c2r 2 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ඔයා...thank you ❤
@surangifonseka2123
@surangifonseka2123 Жыл бұрын
මේ තමයි මට හම්බුනු හරිම recipie එක ❤️🤗
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank yoi 💕❤️
@manjulakumari8369
@manjulakumari8369 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැන් මේ මං හදපු මාළු බනිස් කන ගමන් මේ කමන්ස් කරන්නෙ හරි රසයි ඔයා ඒ දෙවල් ලස්සනට පැහැදිලි කරනවා වැඩ් වැඩ සෝබන නැතුව ඒ හින්දා ඒ දෙවල් හදන්න හරි ලේසියි 🙏🙏
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
මේ වගේ කමෙන්ට්ස් දකිද්දී මට ගොඩාක් සතුටුයි ... මට ගොඩාක් වටිනවා මේක. ස්තුති ඔයාට .❤️❤️❤️❤️
@manjulakumari8369
@manjulakumari8369 3 жыл бұрын
@@DushanisDiary pls කිඹුලා බනිස් හදන විදිහ දාන්න අපිට
@manjulaimesh9461
@manjulaimesh9461 19 күн бұрын
Thank you ඔයාගේ රෙසිපියට හැදුවා හරිම රසට ආවා..හැමෝම ආසාවෙන් කෑවා ..අද තමයි හැදුවේ
@sandushakavindi5117
@sandushakavindi5117 Жыл бұрын
මම අද හැදුවා මේ විදියටම ආවා Thank you ... ❤️❤️ හදපු recipe දෙකම නියමෙටම ආවා.. 🤩🤩🤩
@DilkiShehani
@DilkiShehani Жыл бұрын
Math oyage ingredients walata heduwe eth mata flour 250g madi una diyara gathiya wedi una okkoma demmama tikak wedipura flour demma hodata soft ekata awa Thank you so much dr.. Yummy..😋😋
@rm696
@rm696 Ай бұрын
Same for me. Dough was watery
@surangifonseka2123
@surangifonseka2123 Жыл бұрын
හරියටම හරි recipe එක. මන් හැදුවා ❤️
@shrimaligunarathna5828
@shrimaligunarathna5828 Жыл бұрын
හොඳයි . පිරිසිදුයි . ලස්සනයි . අපිත් හදලා බලන්නම්.ස්තූතියි ඔබට
@pushpaadikari5895
@pushpaadikari5895 3 жыл бұрын
හරිම පැහැදිළියි ඔයාට ස්තුතියි
@ranjithdaluwatta4867
@ranjithdaluwatta4867 3 жыл бұрын
Everything is very clear. Thanks!
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
🌹💕🌹💕
@buddinierandika7030
@buddinierandika7030 2 жыл бұрын
අද මම හැදුවා අක්කි.... ඔය විදිහටම ආවා.... හරිම සොෆ්ට් එකට... අද තමයි හරියටම හැදුවේ... මේ කන ගමන් මැසේජ් එක දාන්නේ....❤️❤️❤️🤗🤗 තැන්කියු අක්කි...❤️❤️😘
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you nangi…. Godak sathutui mata oyage comment eka dekala 🥰🥰🥰😘😘😘
@ThilakaLiyanage-n3h
@ThilakaLiyanage-n3h 3 ай бұрын
බොහෝම ස්තුතියි ❤
@opheliadilrukshi6375
@opheliadilrukshi6375 3 жыл бұрын
Nangi අහම්බෙන් තමයි channel eka දැක්කෙ.. හරිම පැහැදිලියි .. ස්තූතිය .
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you akka ❤️❤️❤️
@ishuhansini8653
@ishuhansini8653 2 жыл бұрын
Really yummy.. taste really similar to Sri lankan fish bun..soft too.. And I really want to tell you this is the best That I ever made..thanks Dushani.. God bless you!
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much Ishu for your comment. So kind of you.💕💕💕
@romeshmichael1391
@romeshmichael1391 Жыл бұрын
❤😮
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Wow superb recipe looks yummy thank you
@indeewarishashikala7624
@indeewarishashikala7624 2 жыл бұрын
අනේ අක්කි. ඇත්තටම ඔයාගේ මේ මාළු බනිස් රෙසිපිය නන් ඇත්තටම නියමයි මං හැදුවා මාර ලස්සනට සොෆ්ට් එකට ආවා.. 😘😘😘
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
thank you nangi ♥️
@ireshanmadhushanka6110
@ireshanmadhushanka6110 2 жыл бұрын
*
@seetharangoda3781
@seetharangoda3781 2 жыл бұрын
Thank you so. Much
@learnloop_
@learnloop_ 2 жыл бұрын
I'm 12 years old, tried this recipe , super delicious, thank u so much for this recipe
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Wow 🤩 so happy to hear that nangi! Well done 👏. Thank you so much for your comment ❤️❤️❤️
@vimalisubasinghe8496
@vimalisubasinghe8496 3 ай бұрын
MN Meka haduwa harima rasai tnk you
@manjulaimesh9461
@manjulaimesh9461 19 күн бұрын
6 ට වඩා හදන්නනම් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 10 ай бұрын
Great explanation thanks ❤❤
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
hadanna thibuna bil gewan ne nathuwa enna thibuna nam harima hodai thanks obata
@dilmichamari6927
@dilmichamari6927 2 жыл бұрын
Godak hodata kiyala denawa thank you akke
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
Knead කරන්න dough hook එක පාවිච්චි කරන්න පුලුවන්ද? කොච්චර වේලාවක්ද? Thank you 🧡🌷
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Winadi 10 withara piti hondata ekathu wela dough ekak wenakan ananna, ita passe eliyata aran hondata soft wenakan winadi 5 wage ananna athin
@HerPinterestDreams
@HerPinterestDreams 2 жыл бұрын
wow, ❤️ Everything is very clear. Thanks! Im going to try 😍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️🥰🥰🥰😘😘
@pinipasandaruwan8065
@pinipasandaruwan8065 Жыл бұрын
Wow akki godak rasai thanks akki
@DaiColoriaiSapori
@DaiColoriaiSapori 3 жыл бұрын
Look delicious 😍😋
@kuma6855
@kuma6855 2 жыл бұрын
Math godak kama jathi lamaita hadala denawa nitharama.oyage resipi thamai try Karanne.goddak pahadiliwa kiyala denawa.thank oyata.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you oyage comment ekata ❤️mata godak sathutui 💕💕💕
@Rangika-ty3eo
@Rangika-ty3eo 9 ай бұрын
I tried so many recipes. But didn’t work. This recipe is the best ❤
@DushanisDiary
@DushanisDiary 9 ай бұрын
Thank you ❤️
@rajithanaresh5647
@rajithanaresh5647 5 ай бұрын
Very nice buns. Can you give me measurements for 500g flour
@m1976nuw
@m1976nuw 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ksddpriyadarshanirajapaksh3466
@ksddpriyadarshanirajapaksh3466 Жыл бұрын
Piti eka rata anala thiyanna barida... Please reply......
@anushkamarasinghe9986
@anushkamarasinghe9986 2 жыл бұрын
Akki mn ahamben ada oyage me recipe eka dekke.mn godak sarayak malu pan hadala tiyanawa.eth e ekakwath hariyata awe ne ane.e nisa aya malu pan hadannema ne kiyala hitagena hitiye.eth mn oyage video ekata asa hithuna nisa adath mn try karala baluwa.eka hariyatama awa akki adanam.thanks akki hariyatama kiyala dunnata
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
aww nangi. Mata godak sathutui oyage comment ekata. mata meka godak watinawa thank you 😊 . welawaka seeni banisuth hadanna channel eke thiyanawa. godak aya hadala rasai kiuwa ♥️ 🙂
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
V.good video serama piliwelai💐👍
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks sister for the tips and guidance. So sweet the way you explained I will try this recipe. Bye bye. 🌹🌹🌹🌹💕🏡
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❣️❣️💞💖💗💘
@hewagenishanthika7903
@hewagenishanthika7903 2 жыл бұрын
Piti wenuwata polkiri danna puluwanda
@rachitra100
@rachitra100 3 жыл бұрын
🔥🔥🔥👌
@udayachamara8151
@udayachamara8151 Жыл бұрын
akki💖haduwa hodata awa..eth oven aken eliyta gannkota haiyanne..soft gathiya nhne..ai aa akki ahema wenne
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Oya butter gala resi kellakin wahala thibbada?
@dinithimadushani7399
@dinithimadushani7399 3 жыл бұрын
Panpiti pakat karapuwa wennama oneda
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Ne loose ganna
@madushan6365
@madushan6365 5 ай бұрын
Fresh milk ganna barida kiri piti wenuwata
@DushanisDiary
@DushanisDiary 5 ай бұрын
Puluwan 👍
@madushan6365
@madushan6365 5 ай бұрын
@@DushanisDiary thanks a lot
@sasinimadhushika97
@sasinimadhushika97 2 жыл бұрын
Ada mama me recipe eka balagena fish bun haduwa hodatama awa…🥰 thank you akka..❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks nangi❤️
@sarathfernando6634
@sarathfernando6634 Жыл бұрын
Mamath malu Pan ada ahdua arima rasai oyata godak isthuthi apita mevidiyata kiya denawata
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
❤️❤️❤️
@sheltoncostha9714
@sheltoncostha9714 5 ай бұрын
@samanthirajapaksha5538
@samanthirajapaksha5538 2 жыл бұрын
Thanks kiyala dnnata pehediliwa
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️
@lihinimanamperi8727
@lihinimanamperi8727 2 жыл бұрын
Me ingredient walin fish bun kiyak hadaganna puluwanda
@sujaniwathupola5529
@sujaniwathupola5529 Жыл бұрын
Batter onemada
@ApealuthKussiya
@ApealuthKussiya 10 ай бұрын
👍🎉
@mohanpieris6101
@mohanpieris6101 Жыл бұрын
Thanks
@desamanrathnayake2049
@desamanrathnayake2049 2 ай бұрын
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 2 жыл бұрын
Very nice yummy fish buns
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@MaleeshaSandeepa-sv4nv
@MaleeshaSandeepa-sv4nv Жыл бұрын
maru akke🎉
@kanchanarathnayake7252
@kanchanarathnayake7252 2 жыл бұрын
අදම හදන්නගන්නවා කියලා දුන්නා සරලව
@shiranimadushika335
@shiranimadushika335 3 жыл бұрын
😋😍
@maheshiweerasekara1984
@maheshiweerasekara1984 3 жыл бұрын
Akke oayge vedio aka wediyatama heduwa.et soft un ne. Godak haiyata tebune. E Aida akke.plz reply
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Oya winadi wissama anuwada hondata?
@maheshiweerasekara1984
@maheshiweerasekara1984 3 жыл бұрын
Ow akke anuwa.awan aka kohomada teyenna ona.national akak teyene akke
@sadboy1950
@sadboy1950 2 жыл бұрын
මම මාළු පාන් හැදුවා හරි ම සොප්ට් එකට ආවා මම බය හිතුනා ඇලෙන නිසා බනිස් ටික වරදියි කියල හේම උනේ නැහැ හොදට ම තිබුනා මට හරිම සතුටුයි ඔයාට ගොඩක් ස්තුතිය මිස් මට තව පොඩි දෙයක් ඔයාගෙන් දැන ගන්න පුළුවන්ද පාන්පිටි 500 යි 1k ටයි ඊස්ටි කොච්චර දාන්න ඕනෙ ද අනෙක් අවශ්‍ය දේවල් බිත්තර සිනි පිටි කිරි හේම වෙනස් වෙනව මට පොඩිඩක් කියල දෙනවද මිස් ඔයාට කරදරයක් නැත්නම් ඔයාට ජේසු පිහිටයි💖💖💖🌟🎄
@pramodyasandamini4973
@pramodyasandamini4973 2 жыл бұрын
The best fish bun recipe ♥️👌
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 🥰😘😘😘
@susanthidiyana653
@susanthidiyana653 3 жыл бұрын
Wow
@zeenathurrusdha3587
@zeenathurrusdha3587 2 ай бұрын
rasa patai😊
@ronarawithlife9495
@ronarawithlife9495 2 жыл бұрын
Oyage oven ekagena apita kiyanna
@lakshanimashlakshanimash4539
@lakshanimashlakshanimash4539 2 жыл бұрын
Wow mata harigiya akke😉😉😉
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@deneshchminda2666
@deneshchminda2666 Жыл бұрын
කිරි පිටි වෙනුවට එලකිරි දාන්න බැරිද
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Ou kamak ne
@buddinierandika7030
@buddinierandika7030 2 жыл бұрын
විනාඩි කීයක් අවන් එක pre heet කර ගන්න ඕනිද
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Winaadi 10
@uththaraoshani6874
@uththaraoshani6874 3 жыл бұрын
හොද යීස්ට් brand එකක් කියන්නකෝ 😍
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Loose eka ganna eka hodai
@_Chanudi_Nimhara_26
@_Chanudi_Nimhara_26 3 жыл бұрын
😍
@mohamadijas6973
@mohamadijas6973 2 жыл бұрын
අක්කි බටර් වෙනුවට තෙල් ගන්න බැරිද
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Kamak ne thel danna, margarine dannath puluwan
@udulawathierajapakshe5776
@udulawathierajapakshe5776 Жыл бұрын
😍😍😍😍👍
@suranganiroshandasanayaka3160
@suranganiroshandasanayaka3160 Жыл бұрын
Nice 👍👍
@dadkumudu4277
@dadkumudu4277 2 жыл бұрын
Butter onimda නංගී
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ne, thel danna
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 2 жыл бұрын
Akka bun eka soft wenne neththe dough1 hariyata enuwe nethi unaamada?🤔🤔🤔
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou winaadi 20 ma hondata ananna oni, wathura pramane hariyata manala danna oni. Hondata soft ekata enawa
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 2 жыл бұрын
thanks Akka🙂
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
👍👍👍👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️
@KumuduniRanthilaka-je8zy
@KumuduniRanthilaka-je8zy 5 ай бұрын
Unu wathurinda ,all wathurinda Ananne....
@rashmihansika2060
@rashmihansika2060 Жыл бұрын
Ane akki mm hadpu malu pan wala meda poddk pelila ne,ai akke ahema wenna
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Dough eka anila madi unamath ehema wenawa
@ishuhansini8653
@ishuhansini8653 2 жыл бұрын
Kibula banis hadana vidihath dennako…
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Karannam 😊
@ishuhansini8653
@ishuhansini8653 2 жыл бұрын
@@DushanisDiary thanks
@udayachamara8151
@udayachamara8151 Жыл бұрын
Beak wela wadi unamda..hai wenne.soft gathiya nha🥺🥺
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Video eke widiyata hondata ananna oni, ethakota waradinne ne
@damayanthirenaweerage9731
@damayanthirenaweerage9731 2 жыл бұрын
Godak pehediliwa kiyla dunna akki.. oya mamath hadanawa ...adama
@sandunikarunathilake9937
@sandunikarunathilake9937 3 жыл бұрын
Mekata biththara nathuwa hadanna baroda?
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou awulak ne, wathura wedipura meaa hadi 2 withara danna thawa
@isharahasinthara7491
@isharahasinthara7491 2 жыл бұрын
aKke ovan ekata danna kalin ovan eka freeheat karanna onida
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou winadi 15 pre heat karanna
@isharahasinthara7491
@isharahasinthara7491 2 жыл бұрын
@@DushanisDiary thanq 🙏🙏🙏
@sanmatiewalker6395
@sanmatiewalker6395 2 жыл бұрын
Need English subtitles to understand video
@ranasinhagepremachandra794
@ranasinhagepremachandra794 3 жыл бұрын
Akka donuts hadana widiya kiyala dannako
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Channel eke man recipe eka dala thiyanawa nangi. Me widiyata hadanna harima rasai. Mama podi ayata nitharama hadala denawa kzbin.info/www/bejne/qqqUh42qpdlqeNU
@dineshaperera1112
@dineshaperera1112 2 жыл бұрын
Kiri piti nathiwa kamak nadda
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Kiripiti noda hadanna kamak ne
@dineshaperera1112
@dineshaperera1112 2 жыл бұрын
Thank you
@R-Malshi
@R-Malshi 3 жыл бұрын
Neyami👌👌👌👌
@noricokaushalya
@noricokaushalya 3 жыл бұрын
Kiripiti nane me dawaswala.nathuwa hadanna barida
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Ehenam kiripiti noda freshmilk 100ml danna, wathura noda.. eken thamai honda kiri rasak enne Fresh milkith nethinam noda hadanna awulak ne, kiri rasa tikak adu wei 😊
@noricokaushalya
@noricokaushalya 3 жыл бұрын
@@DushanisDiary thank u so much
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
What an incredible food artist you are. You are a wonderful chef! Excellent upload and delicious recipe
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you so much for your lovely comment.. it means so much to me💕
@pushpagoonetilleke621
@pushpagoonetilleke621 3 жыл бұрын
කොහොමද පාන් 12 ක් හැදුවේ?
@jayathilakejayathilake2831
@jayathilakejayathilake2831 2 жыл бұрын
රෑට ඩෝ එක අනලා තියලා උදේට බනිස් හදන්න පුලුවන්ද
@sandusandu3629
@sandusandu3629 2 жыл бұрын
මාලු පාන් එකේ අඩිය සේරම කලු පාට උනා 😭 අවන් එකේ උඩ යට එලිමට් 2කම දාන් ඕනිද
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou dekama danna, yata rasne wedi wenna athi
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
දැන් බේකරි වල් තියෙන්නේ මාලු පාන් නෙවෙයි අල ලූනූ පාන් 🤣🤣🤣🤣
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
😃
@dineshaperera1112
@dineshaperera1112 2 жыл бұрын
Kiripiti nathnam mokada karanne
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Nethuwa hadanna
@sagarikapriyangali780
@sagarikapriyangali780 2 жыл бұрын
Mata oyage number eka ewanna
@sadboy1950
@sadboy1950 2 жыл бұрын
මම මිස් කියන ප්‍රමානයට හැම දේම දැම්මා නමු ඩො එක දිය ගතිය වැඩි වුනා බෝල හදා ගන්න බැරි තරමට අතේ හරියට ඇලෙන්න ගත්තා මට මේ කට මොනව හරි කියන්න මිස් ඔයාට ඡේසු පිහිටයි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Piti chuttak dala kalawam karanna hodata, tikak wela anandi hodata soft wela alena gathiya adu wenawa
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Atheth hodata piti tikak ga ganna
@sadboy1950
@sadboy1950 2 жыл бұрын
@@DushanisDiary miss WhatsApp inawada
@sadboy1950
@sadboy1950 2 жыл бұрын
@@DushanisDiary Thank miss oya Hari hodai kiyapu gaman Ripley ewanawa oyata thawa widiyo karannne miss MN oyage KZbin channel eke subscribe Kala lassanai pahadili . Miss muna pennan video danneko . Jesu Pihitai
@suramyadunusinghe557
@suramyadunusinghe557 Ай бұрын
Hho
@legolaslee2098
@legolaslee2098 2 жыл бұрын
"Gannava" "gannava" "gannava" "gannava".. 100 paarakata vadiya kiuva 🤣🤣🤣
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
😂
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12