Рет қаралды 20,500
Sri Lankan Hopper Without Yeast | Appa | Appam
Let's make hoppers without yeast baking soda.
Today I brought you a way to make crispy hoppers without yeast, baking soda, baking powder.
If you are new to my channel, please subscribe and press the bell icon to stay with me❤
අද මම ගෙනාවේ පිපුම්කාරක නැතුව ක්‍රිස්පියට ආප්ප හදන ක්‍රමයක්. හරිම ලේසියි වැඩි වැඩ නැතුව හදා ගන්න පුළුවන්.ටී බනිස් ගෙඩි එකක් පාවිච්චි කරලා හදා ගන්නේ. මම මීට කලින් විවිද ආප්ප වර්ග හදන විදිහ ඔයාට අරන් ආවා මගේ t.r yummy home චැනල් එකට පිවිස බලන්න පුළුවන්. ගොඩක් දෙනෙක් comments මගින් අහලා තිබුනා යීස්ට්, බේකින් සෝඩා නැතුව ආප්ප හදන්න ක්‍රමයක් නැද්ද කියල. ඉතින් ඔන්න අද මම ඔයාලට ඒ රෙසිපි එකත් අරගෙන ආවා.. 🤗
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා විඩ්යෝ එකට ලයික් කරන්න❤
බොහෝම ස්තුතියි ..🙏
#hopper #appa #appam
facebook page :
www.facebook.c...