Sri Lankan story in Australia | ඕස්ට්‍රේලියාවේ Student කාලේ කාපු සුපිරිම කටු | Story #3 | Adelaide

  Рет қаралды 50,872

Yakagewada

Yakagewada

Күн бұрын

Sri Lankan story in Australia | ඕස්ට්‍රේලියාවේ Student කාලේ කාපු සුපිරිම කටු | Story #3 | Adelaide
Part #01
• Si Lankan story in Aus...
Part #02
• Sri Lankan story in Au...
Yakage Podcasts
youtube -
/ @yakagekatha
Spotyfy
open.spotify.c...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Lankan_in_Melbourne #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 701
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
අම්මෝ ඇවිල්ලා.. එනකම් බලන් හිටපු තරම් අයියා දන්නවනෙ ☺️🤗❤️😎 අයියට ආදරේ කට්ටිය මේ කොනට..❤️💌☺️
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
ඔයාගේ කතාව කියනකොට ඔයාට ගොඩක් මහන්සි එක දිගට කතා කරලා ඒක අපිට තේරෙනවා ඔයාට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@thanujadamsara4269
@thanujadamsara4269 3 жыл бұрын
Thank you සර් ♥️ මට ඔසී නෙමේ වෙන රටකට හරි යන්න බැරි උනත් , ලන්කාවේ ගේමක් ගහන්නත් මේ කතාව පට්ට .. මාර ආසයි අහන්න සර්ගේ කතාව.. ඔක්කොම ට්ක ඇහුවා , අනිත් කොටස් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා ♥️
@kawee999
@kawee999 2 жыл бұрын
සුපිරි කියල වැඩක් නෑ අය්ය.මිනිහෙක් වැටෙන්න යනකොට මේ කට්ට මතක්කරල ආදර්ශෙට අරන් ගොඩයන්න පුළුවන්..දෙවනි වතාවට බලන්නෙ 😍😍😍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
@jagathperera4309
@jagathperera4309 3 жыл бұрын
You are damn honest ! Most of others dont like to share their experiences abroad , not even with their close relatives. They want to show that every is fantastic in their adopted country Thank you very much for being down to earth and Frank. Wish you and family all the best in the future.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@Sajin1111
@Sajin1111 4 ай бұрын
අහන් ඉන්න ආසයි ඔයාගෙ කතා...❤❤ජය වේවා අයියෙ
@Yakagewada
@Yakagewada 4 ай бұрын
Thank you so much brother ❤️❤️❤️
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ ජීවිතේ ගොඩනඟා ගන්න විඳ දුක් කම්කටොලු ගැන කළ විස්තර වලින් පැහැදිලි වන්නේ උත්සාහය අත්නොහැර ඔබ ගෙන ගිය සටනෙන් ඔබ අද මේ තත්ත්වයට පත්වීම ගැනයි . එමෙන්ම මේ විස්තරය තුළින් අන් අයට ලබා ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා . ඔබට ස්තූතියුතියි
@nawmaharagama6846
@nawmaharagama6846 3 жыл бұрын
කටු කන්න කන්න දත් හයි වෙනවා තැලෙන්න තැලෙන්න පන්නරෙ වැඩි වෙනවා .එතකොට ජිවත්වෙන්න ලේසියි.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පට්ටම කතාවක් බ්‍රෝ 💯💯💯💥💥👍👍❤️❤️❤️
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
ඔය වගේ දේවල් ඔයාට විතරයි උනේ කියල හිතාගෙන හිටියට ,ඉහලට නැගපු ඕනැ කෙනෙකුගෙන් අහල බලන්න ඔය වගේ කතන්දර ඕනැතරම් කියයි.කොහොම උනත් කතාව රසවත්.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ගොඩක් දේවල් කිව්වේ සැන්ඩ් කරලා සැර බාල කරලා🤪
@chamaramadhuka
@chamaramadhuka 3 жыл бұрын
මේ කොටස් ඔක්කොම හැම තත්පරයක්ම ඇහුවා. ජීවිතේට ගන්න පුලුවන් හුගාක් දේවල් තියෙනවා මොන රටක හිටියත්.වැදගත්කම දේ තමයි ඇත්ත දේ ඇති සැටියෙන්ම කියන එක. ඊලග කොටසත් ඉක්මන්ටම ගේන්න. ජය වේවා සහෝදරයා !!!
@dasunzhere
@dasunzhere 3 жыл бұрын
ඊළඟ කෑල්ල තවත් රසවත්... 😃 ඒකත් ඉක්මනට දාන්න. මේ අත්දැකීම් අවංකව බෙදාගන්න එක මාර වැදගත්. ස්තූතියි...
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
අයියා කියන හැමදේම ගොඩක් වටිනවා අයියා... 🤩 Thank You අයියගේ හැම අත්දැකීමක්ම අපි එක්ක බෙදාගන්නවට... ☺️
@sriyamalifernando8928
@sriyamalifernando8928 Жыл бұрын
ඔයාගෙ story එක බලගෙන යන ගමන් . හිනාත් යනවා අනෙ ඔයා කියන එවට.
@Yakagewada
@Yakagewada Жыл бұрын
🤣🤣❤️❤️❤️🙏
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
එනකන් බලන් හිටියෙ thank you අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ❤️❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sorry brother ❤️❤️🙏🙏පරක්කු වුනා 🙏
@saromaliga5937
@saromaliga5937 2 ай бұрын
Very interesting. Learnt a lot from your story. Australian early life gave us good lessons. I always value the experience. Thanks for sharing.
@anuruddhaweligamage1987
@anuruddhaweligamage1987 3 жыл бұрын
ඔබ මේ කියන දේ එක්ක අවන්හලක කල අමතර රැකියාව මතක් වුණා. ඔබ කිව්වා වගේ එතැනින් ජීවිතයට බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම එතැනට එන්න ලංකාවේ අයට උදව් කරලා හොද පාඩම් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි හොදට වැඩ කරගෙන අල්ලගෙන හිටියොත් අපට උදව් කල විදේශිකයින් රැසක් ඉන්නවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔබගේ කතාවට 💯💯 එකඟයි .. ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@thilinasamarasinghe9881
@thilinasamarasinghe9881 3 жыл бұрын
නියමයි..❤❤👍මෙහේ අඩුපාඩු පෙන්නුව එකාට බනින එක කොහොමත් වෙන දෙයක්නෙ..ඒව ගනන් ගන්නෙපා..👍👍❤😊
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 Жыл бұрын
පට්ට motivation අයියේ.... ❤️ වඩියෙන්ම ආස ඔය නිහතමානි මනුස්ස කමට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sajilahbandara5166
@sajilahbandara5166 3 жыл бұрын
ඔක්කොම එකින් එක බලන ගමන් තවත් මේ වගේ වටින විඩියෝ දිගටම ඕනේ.ජයවේවා 💓💓💓💓😍😍😍😍😍🤝
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank You So Much Brother .. ජයමවේවා
@EnglishWithWijay
@EnglishWithWijay Жыл бұрын
මේක නම් සුපිරි කතාවක් මලයා... නියමයි ....
@collectionofexp8923
@collectionofexp8923 3 жыл бұрын
කතාව අහන් ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙත් නෑ.....සුපිරි.❤❤❤❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
ස්තුතිය සහෝදරය ඔබ වැනි මිනිසුන් තමයි ලොවට අවශ්‍ය ජය වේවා. ❤❤❤👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️🙏🙏👍👍
@nishadadevanga4268
@nishadadevanga4268 3 жыл бұрын
අපේ උන් කොහේ ගියත් තමන්ගෙ උන්වම පාගලා ගොඩයන්න හදන මානසිකත්වයක් තියෙනවනෙ😔🙄 නියමයි අයියා ඊලග video එකත් ඉක්මනට ඕන🧡💓
@satheeshanimeth2199
@satheeshanimeth2199 3 жыл бұрын
ඔයාටත් ස්තූතී අපිව උනන්දු කරනවට ♥️🙏
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Amazing යකා බ්‍රො
@nerrixj.l.6102
@nerrixj.l.6102 2 жыл бұрын
කාර් එකේ ලෙඩක් ආවේ නැති එකටම අනිත් කාපු කටු ටික බැර කරන්න ඈකි.❤️❤️❤️ බොහොම ස්තූතියි මේ වීඩියෝ සීරීස් එකට.❤️❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
❤️❤️🔥✅👍
@tennakoondeepal8204
@tennakoondeepal8204 3 жыл бұрын
කවුරුත් ඔහොම කාපු කටු ගැන කියන්නෙ නෑ.good motivation.thanks
@gbshihazenfxa3077
@gbshihazenfxa3077 3 жыл бұрын
ලංකාව ගැන ඉතින් හොද කියනවනම් තියෙන්නෙ රට හොදයි කියන්න තමා අනිත් ඒවා නම් අවුල් හිතට දුක වුනත් ඇත්ත ඕකනෙ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔව් එදා ඉදන්ම හිටිය පාලකයෝ තමයි අවුල්👍
@sahanchaniru8776
@sahanchaniru8776 3 жыл бұрын
Aurudu 2500ka prouda ithihasaya
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
ර්යේ 10 ඉදන් බලන් හිටියේ මේ විඩියෝ එක එනකම්
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
කටු කාපු තරටම දියුණු වෙන්න පුළුවන්. ඔබට ජය.
@omggamingsl7193
@omggamingsl7193 3 жыл бұрын
එක තප්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ අයියේ ලස්සන කතාවක් ඒ වගේම ගොඩක් ආදර්ශමත් එකක් හැමොම බොරු මවා පෑම් කරද්දි ඔයා ඇත්ත තත්වය පැහැදිලි කරලා දෙන එක ගැන ගොඩක් සතුටුයි❤️❤️❤️❤️❤️ආ හොඳම තැනින් කතාව නැවැත්තුවේ ඒ නිසා ඉක්මන්ටම ඕන ඉතුරු ටික❤️❤️Good Luck Brother❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 3 жыл бұрын
ඇත්තටම අයියාගේ කතාවෙන් අපේ ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
වීඩියෝ එක එනකං බලං හිටියේ.ඔය දේවල් අපිට කියන්න වෙන කව්රුවත් නෑ.ජය වේවා ❤️👍❤️👍❤️👍
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 3 жыл бұрын
බොහොම රසවත් කතාවක් අයියෙ.. ඉතිරි කොටසත් ගෙන්න.. 🖤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින් දාන්නම් බ්‍රෝ 👍👍
@himanshumcosta2837
@himanshumcosta2837 3 жыл бұрын
♥️😊 thanks a lot. ගීලෝන්ග් එන්නේ නැතිව ඇඩිලේඩ් එන්න හිතෙන සීන් එකක් තියෙන්නෙ දැන් නම්. එච්චර motivation එකක් දුන්නා ඉක්මනින් next එක ඕනේ.....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️🙏🙏👍👍
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
අයියා වීඩියෝ එක එනකල්ම බලාන හිටියේ. ගොඩක් හොඳයි අවංකවම කතා කරන එක. ඔයා අපේ තරුවක් වෙලා දැන්. හැමදාම මෙහෙම අපිව දැනුවත් කරන්න. ඉතිරි වීඩියෝ එකත් ඉක්මනට එවන්න. මම ඔයාව බලන්න අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාවට එනවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@Humblehappinesslk.blogspot
@Humblehappinesslk.blogspot 3 жыл бұрын
ලන්කාවේ ජොබ් දෙන ලොක්කොන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා.සේවකයන්ට රස්සාවට අමතරව ජීවිතයක් තියෙනවා කියල හිතන්න ඕනේ. ඊලග කොටස ඉක්මනටම ඕනේ..👍👍
@upaliathukorala1283
@upaliathukorala1283 3 жыл бұрын
Thank you. Continue, please.
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
Thanks for shearing your experience
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 3 жыл бұрын
හොඳ කට්ටක් කාල ගොඩ ආපු, ආදර්ශවත් චරිතයක් . ජය වේවා!
@hellaboostperformance9697
@hellaboostperformance9697 3 жыл бұрын
සුපිරි චරිතයක් good luck අය්‍යේ මේ දේවල් අපිට කියල දෙනවට ගොඩක් ස්තුතියි ♥️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හැමදාමත් ඔයාලා මේ දෙන සහයෝගය ගැන මාරම සතුටුයි.. ඔයාලට ජයම වේවා ❤️❤️👍👍💥💥🙏🙏💯👍
@musicnline4785
@musicnline4785 3 жыл бұрын
ඔහෙ ඉදන් එන්න එපා කියන කවුරුවත් ආයෙ මෙහෙට එන් නෑ,හැබැයි ඔහෙට එන්න හදන අයට වල කපනවා... ඔයා ඒ ගැන කිව්ව එක වටිනව
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯💥❤️👍🙏
@crazydrocky2666
@crazydrocky2666 3 жыл бұрын
මමත් තාම electronic degree එකක් කරන ගමන් ඉන්නෙ.කරලා ඉවර උන ගමන් Australia එන්න හිතන් ඉන්නේ. චැනල්ස් ගොඩක් බලනවා මේක තමා interest ම එක. Q n A session එකේදි ප්‍රශ්න අහන්නම්
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@rusiru7723
@rusiru7723 3 жыл бұрын
Ape jivitha valata aiyage jivithen ganna tyna deval godai aiyata jayawewa ilaga chapta ekath aran enna taggala budusarnai
@hikers656
@hikers656 3 жыл бұрын
Tv series එකක අලුත් episode එකක් එනකං වගේ බලන් හිටියේ මේක එනකං 💯
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sorry brother ❤️❤️🙏🙏පරක්කු වුනා 🙏
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Good job next vedio akath enakan balan innawa good luck & all the best 🙏🙏🙏🙏
@jeffjeffern7052
@jeffjeffern7052 3 жыл бұрын
Kohomada kohomada.... athi vishishtai ser.. Niyamai yaka broo
@Eduplus915
@Eduplus915 3 жыл бұрын
Video එනකල් balan හිටියේ ,,,,,, Thank you ayye 🙏🙏🎊️👍
@snowyclub3400
@snowyclub3400 3 жыл бұрын
Thawa kiyanna oya wage wedagat stories. Long videos denna. Oyage hema experience ekak ma ona. Thanks
@RavinduAsanka
@RavinduAsanka 3 жыл бұрын
Thank you brother..... අද video එක පට්ට 💕😍
@madhuraprasanna9079
@madhuraprasanna9079 3 жыл бұрын
Aiyye oyage hama video ekakma dapu gaman balanwa..Australia wala salaries ganat video ekak dannako..Jaya wewa...
@udarafernando
@udarafernando 3 жыл бұрын
අපි Sydney කාපු කට්ට වෙනස් විදිහකට ඔයා කියනවා ඇඩිලේඩ් ඉඳලා.අපි ආවෙ ආවේ 2010 මමයි wife අවුරුදු දෙකේ පුතයි එක්ක . දැන් නං කැන්බරා වලට වෙලා කරදර නැතිව ඉන්නවා .
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@mudaligerashi9478
@mudaligerashi9478 Жыл бұрын
I like your stories so much puthe. You deliver it very motivational way.😊
@sarathsenanayake370
@sarathsenanayake370 3 жыл бұрын
පුතේ ඔබට තෙරුවන් සරණයි
@mptech4352
@mptech4352 2 жыл бұрын
තැක්ස් සියෙ
@dionenine
@dionenine 3 жыл бұрын
ලන්කාවේ කට්ටිය අඩුවෙන්ම ආස්‍රය කරපුවම ඉකමනට දියුනු වෙන්න පුලුවන්...😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️🙏👍
@rocketman9212
@rocketman9212 3 жыл бұрын
Eka attha
@milaninisharika8632
@milaninisharika8632 3 жыл бұрын
💯
@dhawalasvlog215
@dhawalasvlog215 3 жыл бұрын
100% true
@mptech4352
@mptech4352 2 жыл бұрын
උදව් ගන්න උවමනා වෙනවා
@-xxx5349
@-xxx5349 3 жыл бұрын
අනිත් අය කියන එවා වැඩිය ගණන් ගන්න එපා.අපි දන්නවා අපිට motivation එකක් දෙන්නයි දැනුවත් කරන්නයි මෙන්න මෙ වගෙ දෙවලුත් වෙනවායි කිල ,මෙ දෙවල් කියන්නෙ.ඇත්තටම මෙ දෙවල් වෙනත් රටකට යන්න ඉන්න කෙනෙක්ට විතරක් නෙමෙයි සාමනය ජිව්තෙටත් වැදගත්.මොකද මම දැක්ක දෙයක් තමයි අවංකව උන හැමදෙයක්ම තිනවා. අනිත් දෙ තමයි විස්තර කරන විදිය හරිම interesting...එ නිසා ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන්.විඩියො එකෙ කාලය වැඩි කරත් කමක් නෑ.සමහර විට එක දිගට විඩියො දාන එක ලෙසි වැඩක් නෙමෙයි වෙන්න ඇති.එත් පුලුවන් නම් මෙ වගෙ ඉක්මනටම විඩියො දාන්න.මොකද අපි බලන් ඉන්නෙ ඉතුරු ටිකත් දැනගන්න.අමතක නොකර දැන් ඉන්න ජොබ් ෆිල්ඩ් එක ගැන කියනවා කිව්ව එක ගැනත් කියන්න.අහ් තව අර චෙෆ් කෙනෙක් වෙන හීනෙට මොකද උනෙ කිලත් කියන්න
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏 ඒව ගැන විස්තර ඉක්මනින් ගෙන්නම් ❤️👍🙏
@sahangayantha1990
@sahangayantha1990 3 жыл бұрын
අනේ අයියේ ඉක්මනින්ම අනිත් Video එකත් ඕනේ. පට්ට ආසවෙන් ඔයාගෙ මේ video 3 නම බැලුවේ. අනේ ඉක්මනින්ම ඊලග එකත් දාන්න.❤️❤️
@chanukaravishan1370
@chanukaravishan1370 3 жыл бұрын
අපි ගොඩක් motivate උනා යකා අයියේ
@sapukusuma
@sapukusuma 3 жыл бұрын
එනකං ඇඟිලි ගැන ගැන හිටපු වීඩියෝ එක.... දිඟටම මේ වගේ විඩියෝ කරන්න.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@lakshithapathirana116
@lakshithapathirana116 3 жыл бұрын
ලංකාවේ හොද කියන වීඩියෝ එකනම් තත්පර 15 වගේ කාලෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
☹️☹️☹️😥
@unknown2723
@unknown2723 3 жыл бұрын
Lankava hoday kiyanna 15 s yanne Nane 😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😥
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
Interesting please come with next story soon ,Thank for this story
@sandy_2314
@sandy_2314 3 жыл бұрын
නියමෙට කරන් යනව..යකා අයියා Good Luck..!!ඊළඟ Part එකත් ඉක්මනට ඕනේ..❤️👏🤩
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 жыл бұрын
Niyamai aiyee.. good luck.. ❤️❤️👍👍
@dushantharidu4040
@dushantharidu4040 3 жыл бұрын
කියාගෙන යද්දි සින් එකට ආස හිතෙනවා
@kesh7647
@kesh7647 3 жыл бұрын
ඉතින් කොහොමද කොහොමද (මේක පට්ට)😅❤❤❤
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
🥰😍
@pramithagamlath6797
@pramithagamlath6797 3 жыл бұрын
Ayya ...Thanks for sharing your experience with us.cheers 👌
@tharindunuwan1819
@tharindunuwan1819 3 жыл бұрын
අයියෙ චැප්ටර් 100 ක් හරි කමක් නෑ ඔයාගෙ කතාව කියන්න ...හැමදෙම ..ම්නිස්සු ගැන උන සිද්දි ගැන ..අත්තටම මාර අත්දැකිමක් 💝..අනික් එකත් ඉක්මනට දාන්න
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
Sirawata seuak unath kamak na
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Excellent 👌
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 3 жыл бұрын
අම්මෝ කාපු කට්ට,. ජය වේවා දැන් ඉන්න තැනට වඩා තව ඉදිරිය්ට යන්න වාසනව ලැබේවා ,,අයියේ❤️💪
@dushishri6954
@dushishri6954 2 жыл бұрын
Very genuine n interesting..
@tilandarshana
@tilandarshana 3 жыл бұрын
නියමයි . ගොඩක් දෙවල් ඉගෙනගත්තා
@aikarunaratne
@aikarunaratne 3 жыл бұрын
thank you and waiting for next..
@krishanchandima9511
@krishanchandima9511 3 жыл бұрын
Yaka aiye oya attatama harima nihathamani manussayek. Ekamai asawen oyage videos balanne. Wena ayagen nodanna deyak ahuwata kisima udauwak tiya danna deyak wath kiyanne na. Eth yaka aiya harima super 👍🏻
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@manojsenevirathna5316
@manojsenevirathna5316 3 жыл бұрын
ජයවේවා brother.
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
honest brother well done keep it up
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
@shanthadealwis2266
@shanthadealwis2266 8 ай бұрын
Budusaranai
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
You are a great personality Most of others don,t like to share their experiences abroad , not even with their close relatives, but have declared everything as a lesson to others. You are blessed by every one who watch this programme. Keep it up, Wish you successes.
@sachinthabiduranga
@sachinthabiduranga 3 жыл бұрын
ශක්තිමත් මිනිස්සු බිහි කරන්නෙ ජීවිතේ කටුක කාල තමයි බ්‍රෝ💪🤘
@nishadipunsara7329
@nishadipunsara7329 3 жыл бұрын
Thank You
@navodaharischandra6955
@navodaharischandra6955 3 жыл бұрын
So interesting, looking forward for the next video.
@videolanka2635
@videolanka2635 3 жыл бұрын
ඉලග කොටස ඉක්මනටම ඕනී 🖐️👌👌
@john_wick552
@john_wick552 3 жыл бұрын
niyamai brother.. videos okkoma balanawa daapu gamn. ♥ ♥ ♥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@sigmasl7506
@sigmasl7506 Жыл бұрын
Thanks for sharing this ❤
@sakurafernandez5552
@sakurafernandez5552 3 жыл бұрын
My god what a journey it has been for you ! Me and my husband did a marathon of your vedios during the weekend. I think its a 'Sri Lankan' thing to step down.In Japan its the same. If you introduce someone to a work place you will be kicked out the next day lol. Thank god we have passed that rough patch in life now. Wishing you all the best.you are a hit here in my household xx
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️ take care 🙏🙏 keep in touch 👍
@poornapansilu3479
@poornapansilu3479 3 жыл бұрын
video okkoma patta , mama okkoma baluwa. අයියෙ maserati cars එහෙම නද්ද, ගනන් එහෙම කොහොමද kiyala kiyannako.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
www.caradvice.com.au/946525/2021-maserati-ghibli-hybrid-price-and-specs/#:~:text=Australian%20pricing%20and%20specifications%20for,%2C%20'no%20badge'%20model.
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
ඊලග කොටසත් ඉක්මනින්ම ගේන්න 😊👍👍👍
@letsgodevs
@letsgodevs 3 жыл бұрын
aiye thank u :) next ep eka one ikmanata :)
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
Truth is like gold...🙏🌹❤
@rpdkumarakumara6959
@rpdkumarakumara6959 3 жыл бұрын
Supiri machan kathawa Thanks
@c.lakmal1448
@c.lakmal1448 3 жыл бұрын
සුපිරි .🌺 ජය වේවා.
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
යකාගේවැඩ අයියා හිංද ඔස්ට්‍රේලියා ව ගැන සෑහෙන්න දැනුම ක් ලබා ගන්න ව.Thanks .
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
@@Yakagewada අනිවාර්යයෙන් අපිත් බලාගෙන ඉන්නේ ඔයාගේ videos දානකං .ඔය විදිහට ම දිගටම කරගෙන යන්න .ජයවේවා !!!!!!
@uncomaaRoxx
@uncomaaRoxx 2 жыл бұрын
Tv series ekak balanawa wage .. balagena yanagaman to next episode .. Hat ekata asanka gurusingha wage ayya... 😅😅💖💖😎
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️🔥👍💯 ශේප් එකේ cricket board එකට රිංගන්න පුළුවන් වෙයිද 😜
@uncomaaRoxx
@uncomaaRoxx 2 жыл бұрын
Lankawe nam aye හුබහකටවත් රිංගන්න හිතන්න එපා අම්මෝ...🙏🙏🙏 😂😂
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
අම්මෝ ඒක 😂😂
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
අයියෙ chapter-03 එකත් දාන්නකො.. ඉක්මනට
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අද +👍
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
@@Yakagewada ආදරෙයි අයියේ😍❤️🙏🏻 කවදා හරි australia ආවාම අයියවනං අනිවාරෙන් බලන්න එනව😍❤️
@dilshanoshada
@dilshanoshada 3 жыл бұрын
කට්ට කන තරමට ජීවිතේට Experience තමයි...
@thamidudilshan2008
@thamidudilshan2008 3 жыл бұрын
සුපිරි... අයියේ..
@chamindakumara3312
@chamindakumara3312 3 жыл бұрын
I really like your attitude. My mango friend is in Adilade. Nobody share the real situation. Thank you so much for been genuine and authntic. We are waiting for next episodes anxiously.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@matclips4226
@matclips4226 3 жыл бұрын
Yo yo එනකන් බලන් හිටපු video එක ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sorry brother ❤️❤️🙏🙏පරක්කු වුනා 🙏
@VDaksith
@VDaksith 3 жыл бұрын
ඉලග විඩියො එකත් ඉක්මනට ඕනී෴
@maogalikakumari4338
@maogalikakumari4338 3 жыл бұрын
අයියේ චැප්ටර් 4 ඉක්මනටම ගේන්න බලන් ඉන්නේ හරි ආසාවෙන් පට්ට මෝටිවේශන් එකක් ගන්න.ඇත්තටම මාර කතාවක් අයියේ මටත් ඔය වැඩම වෙලා තියනවා ලන්කාවේ මිනිස්සු සත්තු වගේ රටකට ගිහිල්ල ජීවිතේට ලන්කාවෙ අයගෙන් උදව් ඉල්ලන්න හොදනෑ මොකද මම දන්නවා ඕක උනා මටත්...ඔය කතාව අහන ඕනම කෙනෙක්ගේ හිතේ මාර ජීවිතරුකුලක් මැවෙනවා සත්තකින්ම.අපි කලින් අදුරන උන්ගෙන් අපි උදව්වක් ඉල්ලුවාම උන්ගේ තැනට ගියාම අර කලින් හිටිය එකා නෙමේ ඉන්නේ ඌ වෙනම තග් සීන් එකේ තමයී ඉන්නේ,කවමදාකවත් අදුරන නෑදෑයෝ වෙන හොදම යාලුවෝ වෙන අයගෙන් උදව් ඉල්ලා ඒ තැන්වලට නොයා යුතුයී..තමන් තනියම පාරේ ඉදලා හරි ගේම ගහන ලෙවල් එකේ ඉන්න ඕනේ,අනිවාර්යයෙන්ම අපේ කිසිදු ඇත්ත තොරතුරු කිසිම කෙනෙකට නොකියා සිටිය යුතුය...මොකද ඒව දැනගෙන උං අපිටම අනික් පැත්තට කියනවා,අනිත් එක පාරේ ඉන්න මිනිස්සුන්ට උදව් කරනකොට පරිස්සමට බලාගෙන..ඇත්තටම ලොකු MOTIVATION එකක් මේ කතාව.මමත් කැනඩා යන්න හිතනවා මම හිතාගත්ත ලන්කාවේ අමු කුහක ගොබ්බයොන්ගෙන් උදව් ගන්නෑ අහන්නේවත් නෑ කියල, ඊට වඩා හොදයී ඒ රටේ ජාතික පට්ට බඩුවක් කසාද බදිනවා මාසෙට ගානක් දෙන්න..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Chapter 4 දැම්ම බ්‍රෝ
@kamaldesilva9379
@kamaldesilva9379 3 жыл бұрын
Sad story but a determined man. Well done dear. You are a good example to our younger generation. It proves no pain no gain!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@ulyssesgrant9071
@ulyssesgrant9071 3 жыл бұрын
Why the heck is this a sad story? It is a story of determination and succeeding through perseverance.
මගේ මාසික වියදම ..
16:34
Lankan in Melbourne
Рет қаралды 53 М.