මුළු ජීවිතයම නැතිවුනේ රස්තියාදුකාර අයියලාගෙන් ලැබුණු උපදෙසකින්

  Рет қаралды 105,856

Police Media

Police Media

Күн бұрын

#policemedia #srilankapolice #awarenessprogramme #sampathududumbara

Пікірлер: 77
@HeshanDasanayaka-ow7fw
@HeshanDasanayaka-ow7fw 2 ай бұрын
Repect police ගොඩක් ස්තූති ගුරුගල්ල නාපාවල මහදෙනිය කැලෑගම වැටලීම් කලාට දැන් තමයි පොලිසිය ගැන විස්වාසයක් ආවෙ
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 ай бұрын
👍👍👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
බොහොම වටිනා viidio එකක් සියලු පාසල් වලට මෙවැනි වැඩසටහනක් අවශ්‍ය බව කිව යුතුය ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤🎉
@dammikaw9050
@dammikaw9050 3 ай бұрын
හරිම අසාවෙන් අහන්න හිතෙනවා මේ වැඩසටහන ඔබ තුමාට ගොඩක් පින් දරුවෝ දැනුවත් කරනවාට බුදුසරණයි
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 2 ай бұрын
ඔබට පින්දෙනවා දරුවන්ට වටිනා වැඩ සටහනක් මේ රට පුරා පාසැල් වලට ගෙනියන්න 🎉🎉🎉🎉
@Nelligedara
@Nelligedara 2 ай бұрын
තෙරුවන් සරනයි සර් හැම පාසලකම මෙිවනි වැඩසටන් තියෙනවා නමි ගොඩක් හොදයි
@seetharanjani-h1n
@seetharanjani-h1n 3 ай бұрын
සම්පත් සර් ගොඩක් කාලෙකින් මම් හමදාම බලනවතෙරුවන් සරනයි
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...අනේක වාරයක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤
@SarathKumara-n4w
@SarathKumara-n4w 2 ай бұрын
ඔබගේ අනාගතය දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@sanjeewaneethashari1743
@sanjeewaneethashari1743 3 ай бұрын
තෙරුවන් සරණයි සර්.තව තවත් මෙවැනි අවබෝධකිරීම් අවශ්‍යම කාලයක්.
@comarycomary3409
@comarycomary3409 2 ай бұрын
Budu saranai sarta uthum wadasatank hedu wadu damapiyantath ma pinn aithi wawaa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥇
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 3 ай бұрын
Great officer. Thank you.
@thilinikumari708
@thilinikumari708 3 ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 3 ай бұрын
ඔබතුමාට බුදුන් ගේ දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා
@HBIrangani
@HBIrangani 3 ай бұрын
Anuradapura gamwala paselwalath gihilla oyaweni beshana thiyala lamayin tkdenekhari beragann.🇱🇰 ❤❤❤❤❤
@kumakarate5304
@kumakarate5304 3 ай бұрын
කහටගස්දිගිලිය පොලීසිය පුශ්පකුමාර රාලහාමිට කතාකරන්න
@gamingpodda2192
@gamingpodda2192 Ай бұрын
මෙවැනි පොලිස් නිලධාරි අැත්තට ම අඩුයි මෙතුමාගේ දේශන හරිම වැදගත්
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ..
@RohanaJayalath-hh7tw
@RohanaJayalath-hh7tw 2 ай бұрын
පාසල් ලමුන් සියලුම දෙනාටම දැනුවත් කරන්න පුලුවන් නමි ඔබට පින්
@champarichard3531
@champarichard3531 2 ай бұрын
God bless thanks God bless Sr
@biatriceperera5130
@biatriceperera5130 2 ай бұрын
Ane ape daruwo hada gana mewage wada satahan godaak agaya karanawa daruwannta mewa pahadala dila danuwath kalaata oba thumata godaak pin theruwansa saranai🙏🙏🙏
@jinadariemudalige2806
@jinadariemudalige2806 2 ай бұрын
Highly appreciated 🙏❤❤
@Chama-vlogs
@Chama-vlogs 3 ай бұрын
ශක්තිය ධෛර්යය ලැබේවා
@chandaniperis9874
@chandaniperis9874 2 ай бұрын
මෙිචිචර හොදට සමාජය ගැන දැනුවත් කරලත් එ්ක පිලිගන්න අකමැති අය කොචිචර ඉන්නවද.
@athulakumara8032
@athulakumara8032 3 ай бұрын
BuDUSARANAI hoda වැඩසටහනක්
@nishi6597
@nishi6597 2 ай бұрын
Ane sir.oya.wage.hema.pasalakatama gihin.uganwanda.oba thumata.theruwan saranai
@nilanpushpakumara-ol9rp
@nilanpushpakumara-ol9rp 2 ай бұрын
Ape daruwo loku weddi oya wage upades denna oba thumata dairiya lebenna one.❤
@desilvasuranga262
@desilvasuranga262 2 ай бұрын
Great social work..
@champarichard3531
@champarichard3531 2 ай бұрын
Thanks so much Sr
@jshddhdb6264
@jshddhdb6264 2 ай бұрын
Obathumata niduk nirogima leabeawa dirgayuma leabeawa thearuwan saranai deawipihitai 🙏🏼❤🙏🏼
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 2 ай бұрын
Respect ❤❤
@bathilasachintha7442
@bathilasachintha7442 2 ай бұрын
respect
@sujithkumara214
@sujithkumara214 2 ай бұрын
Sir puluwan nam karuna rathna baudda maha viddyalayata enna desanayak denna enna budusaranai❤❤❤❤❤
@DilhaniLasika
@DilhaniLasika 2 ай бұрын
ethakota asadaranekata peminillak demmath pollis warthawak ganna beheida sir
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 ай бұрын
❤❤❤❤❤hoda wadasatahanak budusaranai
@kumudukumari6520
@kumudukumari6520 3 ай бұрын
bs sar harima lassanai wada satahana
@ShanthiWavita
@ShanthiWavita 2 ай бұрын
❤❤❤❤❤❤❤වටිනා දෙස නයක්
@ranildissanayake1073
@ranildissanayake1073 3 ай бұрын
supiri mahatthayo me wedapiliwala.
@nimalshantha340
@nimalshantha340 2 ай бұрын
lamainta.bohoma.watina.desanayai.obhoma.pin.oba.thumanta budu.saranai
@DilanthaSenanayaka-z9k
@DilanthaSenanayaka-z9k 2 ай бұрын
Respect sajanmahaththaya theruwan saranai
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
1:54 දී පොලිස් මහතා ළමයිගේ නිර්මානශීලීත්වය ගැන කථා කරනවා. නිධන් හොරු කඩපු දාගැබ කියල කියපු ළමය මාර නිර්මාණශීලීත්වයක් තියෙනව. නමුත් ඔබ තුමා ම හිතන්න 13 වසරේ ළමයිට ඔබතුමා නිර්මානශීලීත්වය ගැනද කියන්නේ, නැති නම් පුළුවන් තරම් "පාඩම්" කරලා AL exam එක ගොඩ දාගන්න කියල ද ? Past papers කරල, model papers කරලා, නිදි වරාගෙන පාඩම් කරලා AL exam එක ගොඩ දාගන්න කියල නේද 13 වසරේ ළමයිට කියන්නේ. එතකොට ඔය 6 හෝ 7 වසරේ ළමයි ට කියපු නිර්මානශීලීත්වය පිටිපස්ස් දොරෙන් left නේද ? ඔන්න අපේ රටේ "නිදහස්" අධ්‍යාපනය කරපු දේ ? ඔබතුමා ලංකාවේ ඉන්න නිසා මම මේ කියපු දේ තේරෙන්නේ නැති ව ඇති. මම ලංකාවේත් උගන්වල, ලෝකයේ දියුණු රටකත් උගවන්ව, අධ්‍යපන ක්‍රම අහසට පොලොව වගේ. ඔබ සිතන්නේ "නිදහස්" අධ්‍යපනය යනු එකම එක විභාගයක වැඩිම ලකුණු අනුව රජයේ විශ්ව විද්‍යාලයක නොමිලේ ප්‍රථම උපාධිය ලබා ගැනීමට සැලැස්වීම නම්, ඔබගේ නිර්මානශීලීත්වය ගැන ලොකු ගැටළුවක් ඇත!
@deepikawasanthi5775
@deepikawasanthi5775 2 ай бұрын
🎉😢😮😅🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😮❤😂
@chathurikashiromi8101
@chathurikashiromi8101 2 ай бұрын
Theruwan saranai sir
@maheshamunasinha1228
@maheshamunasinha1228 2 ай бұрын
Respect sir
@hashinierandika5242
@hashinierandika5242 3 ай бұрын
Superb
@දම්දීපය
@දම්දීපය Ай бұрын
අපේ දහම් පාසලේ වැඩ සටහනක් පවත්වාගන්න සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න.තෙරුවන් සරණයි
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 24 күн бұрын
ඔය වගේ මත් ලක්ෂ වාරයක් ගුටිකාලා තියනවා... බැදලා දුවලා දෙන්නා. අදටත් බිල බිලා ඇවිත් ගහනවා. උදේ වෙනකොට කරබාගෙන ඉන්නවා. වැඩ කරන සල්ලි වලින් කොටසක් අරක්කු වලට යාලුවෝ එක්ක වෙනවා... මාර දුකක් විදින්නේ
@nethumidileesha978
@nethumidileesha978 2 ай бұрын
ජාරා පොලිසිය අතරෙ හොද පොලිස් මහතෙක් ,වගකීමෙන් කියන්නෙ පුගොඩ පොලිසිය තරම් ජාරා පොලිසිය ක් මෙ ලංකාවේ කොහෙවත් නෑ........අසාදරනය රජ කරන් බලු පොලිසිය ක්😂
@heshanihansani2020
@heshanihansani2020 2 ай бұрын
Budusaranai
@nimeshamaduwanthi8976
@nimeshamaduwanthi8976 2 ай бұрын
Ane iskole lamai oita wada wachana hodata dannawa.therena bashawen samajaya therum karana eka thama hoda.respect sair.
@KumuduniRanasingha-rk5oq
@KumuduniRanasingha-rk5oq Ай бұрын
❤❤❤❤
@RandikaChathurani
@RandikaChathurani 27 күн бұрын
Ana sar apa school akatat avit dasanayak dannako 🙏🙏🙏
@Malani-e9g
@Malani-e9g 2 ай бұрын
Bs..jaya..wawa...dp...❤
@LakminiDisanayaka-z2l
@LakminiDisanayaka-z2l 2 ай бұрын
🤝
@chandranikahawita963
@chandranikahawita963 2 ай бұрын
❤❤❤❤❤❤
@kantikanti7831
@kantikanti7831 2 ай бұрын
Sthuthi sir
@GeethaKumari-zu1is
@GeethaKumari-zu1is 2 ай бұрын
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@emilatukorala3720
@emilatukorala3720 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@kasundeshappriya554
@kasundeshappriya554 2 ай бұрын
Mata me mahaththayage no eka danna kenek danawada
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sanduwaoffical4239
@sanduwaoffical4239 2 ай бұрын
Niymai podilamai hedenawanam mekama athi😊
@manjularathnayaka4090
@manjularathnayaka4090 2 ай бұрын
මේ සම්පත් සර් ගේ නම්බර් එක දන්න කෙනෙක් දාන්න
@sriyaninimalka5684
@sriyaninimalka5684 3 ай бұрын
teruwan saranai
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Dan lamai mole tiyanava et Dura diga balanne na
@ChannaJayashantha-t1c
@ChannaJayashantha-t1c 3 ай бұрын
Mana mama daka thwath police officer kanaka nekan kolo alagana gela kudu katana unta wadya mathayak budusaranai
@uygh9181
@uygh9181 2 ай бұрын
Obatumaga.watalima.itamat.agai.aat.apa.daruwo.saahanaparamanayak.giwita.adru.karagana.iwarai
@ranjithliyanage6086
@ranjithliyanage6086 3 ай бұрын
පාසැල් වැඩ සටහනකට නම් භාෂා විලාසය සහ ඉදිරිපත් කල බොහොමයක් කරුණු නොගැලපෙන බව කණගාටුවෙන් වුවද සදහන් කල යුතුය .
@subasingheyn9200
@subasingheyn9200 2 ай бұрын
සහතික ඇත්ත කතාව හරවත් වෙනවා භාෂාවේ විනයවත් බව ඇතුලත් වුනාම
@DamayanthiAriyawansha
@DamayanthiAriyawansha 2 ай бұрын
මේ තරම් ගිරිය කඩාගෙන දරුවන් ව යහමගට ගන්න උත්සාහ කරන මේ නිලධාරීයාගේ කතාවේ වැරැද්ද කුමක්ද ,ඔහු ගන්න සියලුම නිදසුන් දරුවන් ට වුන දේවල් ඒවා දරුවන්ට කියා දෙන්න ඔනි අවශ්‍ය දේ කියා නොදී බබ්බු වගේ හදන ලමයින්ට තමයි ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙන්නෙ .හොඳ දේ අගය කරන්න
@subasingheyn9200
@subasingheyn9200 2 ай бұрын
@@DamayanthiAriyawansha කතාවේ කිසිම වැරැද්දක් නැහැ ලමයින්ව ආකර්ශනය කරගන්න ඕන විදියට කතා කරන්න ඕන තමයි ඒත් ගුරුවරු ඉරිරියේ තව ටිකක් භාෂාව හැසිරීම විනයවත් වුනානම් හොදයි කියලා කිව්වෙ , මම හිතනවා ඔබතුමා හෝ තුමිය තේරුම්ගත්තා කියලා
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s 2 ай бұрын
❤❤❤❤
@hansakumariadikari3149
@hansakumariadikari3149 Ай бұрын
​@@subasingheyn9200ක
@SagarikaDamayanthi-bq4yo
@SagarikaDamayanthi-bq4yo 2 ай бұрын
❤❤❤❤❤
@chamindamaliyadda
@chamindamaliyadda 2 ай бұрын
❤❤❤
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 3 ай бұрын
❤❤❤
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
එපා වෙන්නේ ඇයි ? | Dr Chaminda Weerasiriwardane
19:42
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 193 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН