රතු සියඹලා 😋😋

  Рет қаралды 496

Chandima Weerasuriya

Chandima Weerasuriya

4 ай бұрын

අපි පොඩි කාලෙ ඉඳන්ම රස බලපු සාමාන්‍ය සියඹලා වලට වඩා වර්ණයෙන් වෙනස් සියඹලා වර්ගයක්. මා දන්නා තරමින් අපේ රටේ වෙනත් කිසිදු ප්‍රදේශයක මෙම සියඹලා වර්ගය දැක නැත. මෙම වීඩියෝව ප්‍රවෘත්තියක් ලෙස සකසමින් ප්‍රචාරය කිරීම සඳහා කැපවුණේ මා හිතවත් රසාංග නිරෝෂන් සහෝදරයා යි. මේ සඳහා මාගේ කුඩා දියණිය ද අනාගත පරපුර වෙනුවෙන් මෙම ශාකයන් සංරක්ෂණය කරන ලෙසට ආයාචනා කරමින් ප්‍රකාශයක් ලබාදෙන ලදී. 🙂🤗🥰🌹❤️

Пікірлер: 5
@Samodkaushika-123
@Samodkaushika-123 4 ай бұрын
ඔය තියෙන්නෙ full video එක ☝ ❤❤
@Chandimaweerasuriya1208
@Chandimaweerasuriya1208 4 ай бұрын
ඔව්. පරක්කු වෙලා ලැබුණේ
@Samodkaushika-123
@Samodkaushika-123 4 ай бұрын
@@Chandimaweerasuriya1208 hmm..👍
@user-dt4cp7tf6x
@user-dt4cp7tf6x 4 ай бұрын
​@@Chandimaweerasuriya1208මේ වීඩියෝ එකේ ඉන්නෙ ඔය ලමයද???
@Chandimaweerasuriya1208
@Chandimaweerasuriya1208 11 күн бұрын
ඔව් 😍 ​@@user-dt4cp7tf6x
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,5 МЛН