Unseen Polonnaruwa | Six Hot Water Springs | Somawathiya Temple | වැවක් මැද උණුදිය උල්පතක් | 4K

  Рет қаралды 45,261

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

ලංකාවේ උණුදිය ළිං අතරින් සුවිශේෂ ස්ථානයක පිහිටා ඇති උණුදිය ළිං සමූහයක් දැක බලා ගැනීමට පොළොන්නරුව සංචාරයේදී අපට හැකි විය. සීතල වතුර පිරි ඇති වැවක් මධ්‍යයට වන්නට ඇති කුඩා දූපතක ඇති මෙම උණු දිය ළිං සමූහය සැබැවින්ම පුදුම සහගතයි. වර්ශාව මධ්‍යයේ ඔරුවකින් ගමන් කොට දැක බලාගත හැකි වූ පොළොන්නරුව, නෙළුම් වැව උණුදිය උල්පත් සමූහයේ රූප රචනාව මෙයින් ගෙන හැර දක්වමු.
තවද අලි ඇතුන් පිරුණු කන්දකාඩු මාර්ගයෙන් ZD ඇල හරහා සෝමාවතිය දක්වාත් ගමන් කිරීමට මේ සංචාරයේදී අපට හැකි විය.
ආයුබෝවන් මම දිනේෂ්.
This video is a continuation and the last video of our Polonnaruwa journey. It was a marvellous experience, particularly the six hot water springs in the middle of Nelum Wawa. With the wildlife through the Polonnaruwa rural villages, we stopped our journey in Somawathiya Temple. Please enjoy this video, as the content are rare.
Greetings,
I am Dinesh !
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.”
#dap #visitsrilanka #polonnaruwa #hotwater #nelumwawa

Пікірлер: 467
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
Nelumwewa Thermal Spring ( උණුදිය ලිං බලන්න යනව නම් මෙන්න ලොකේශන් එක) maps.app.goo.gl/iq7rYWTH9E126A3BA?g_st=ic
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
🤝👌
@With_bumsi
@With_bumsi Жыл бұрын
❤❤❤ @DineshAPathum
@shanifernando5287
@shanifernando5287 Жыл бұрын
Thank you Dinesh aiya 👍❤️
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
❤️
@shaminpawanal
@shaminpawanal Жыл бұрын
වීඩියෝ එකේ අගකදි විතර නේ සවුන්ඩ් තියන්නේ
@kavinduhansamal4151
@kavinduhansamal4151 Жыл бұрын
දිනේශ් අයියට වැඩිය ලොකු පීරිස්ගෙ ෆෑන් කෙනෙක් 🎉️❤
@pathmakumara5839
@pathmakumara5839 Жыл бұрын
එක හරි
@chutta..3622
@chutta..3622 Жыл бұрын
මොකද්ද ලොකු පීරුස් එයාගෙයි මෙයාගෙයි කතන්දරෙ දන්නෙ නැති නිසා ආන්නෙ
@love234dj
@love234dj Жыл бұрын
​@@chutta..3622😂😂😂
@chutta..3622
@chutta..3622 Жыл бұрын
@@love234dj 😂
@nwssandaruwan1996
@nwssandaruwan1996 Жыл бұрын
සිරාම කතාව . ලොකු පීරිස්
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
හදවතේ සංචාරකයා.... ආදරෙයි අයියේ... නෙත සනසන රූප රචනය.. සවන පිනවන නුඹේ වදන් පෙළ... 💙 ඔයාව බිහි කල ඒ උතුම් අම්මා ට තාත්තාට සෑහෙන්න පිං... ඔයා වගේ දරුවෙක් වන බිහි කලාට... 💙💙
@TheYouTubeStoryTeller2024
@TheYouTubeStoryTeller2024 Жыл бұрын
හැමෝම කියන්නෙ *හදවතේ සංචාරකයා* කියල.. ඒක මාරයි!!
@n.dnimalsiri7771
@n.dnimalsiri7771 Жыл бұрын
ඔබ සියලු දෙනා ටම ජය වේවා
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
තවත් ගමනාන්තයක්... දෙනෙත් විශ්මිත කරන පුතණුවනී නුඔට සහ නුඔගේ සගයන්ට බුදු සරණයි 🙏
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
දිර්ගායු කියලා ප්‍රර්තනා කරනවා ඔබලා සියලුම දෙනාටම. මේකත් ආසවෙන් බැලුවා අනිත් සියලුම විඩියෝ වගේම.ආසවෙන් බලන එකම විඩියෝ චැනල් එක ඔබගේ.ඔබත් ඔබගේ කාන්ඩායමටත් ගමන් කරන හැම සංචාරකයක්ම සාර්ථක වෙන්නත් හැම ගමනකදිම දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබෙන්නත් කියා එකම සිතින් ප්‍රර්තනා කරනවා ❤❤❤❤❤ඔබ ලොකයාට හොදම දේ දෙනකොට ඔබට ඉටත් වඩා හොදම දේ ලැබෙනවා ❤❤❤❤
@achalaprabath7848
@achalaprabath7848 Жыл бұрын
ලංකාව සුන්දර රටක් ❤ දිනේශ් සුන්දර සංචාරකයෙක් ❤ ලොකු පීරිස් ශක්තිමත් ගමන් සගයෙක් ❤
@damindu796
@damindu796 Жыл бұрын
චිත්තාකර්ෂණීයයි සහෝදරයා , මේ අපේ උරුමය ....... ඔබට ජය ශ්‍රී සහෝදරයා
@imavlogs4356
@imavlogs4356 Жыл бұрын
නිවරදි කිරීමක්...❤ මනම්පිටියෙ ඉදලා සෙවනපිටියට තියෙන්නේ 7km විතර , එතන ඉදලා 3ක් 4 වගේ අයියේ තියෙන්නේ , නෙලුම් වැවට.... බොහොම ස්තූතියි අයියේ අපේ ගමට ආවට... එනවා කියලා කලින් දන්නවනම් ගෙදර කෑම ටිකක් ලෑස්ති කරනවා... ඔය දේවල් රටට පෙන්වනවට ගොඩක් පිං.. තෙරුවන් සරනයි 🙏 ඔයාලා කට්ටියටම..පරිස්සමෙන් ❤
@namalherath6247
@namalherath6247 Жыл бұрын
හදවතේ සංචාරකයා,කතා කාරයා,වැඩ කාරයා,හැඩ කාරයා...ජයවෙන්න ඔනී🤘❤️නියමයී අයීයාන්ඩී අදරේයී ඇතුලේන්ම❤️🤘
@chamilachandhana4939
@chamilachandhana4939 Жыл бұрын
හදවතින්ම
@Navinduoshitha
@Navinduoshitha Жыл бұрын
මෙච්චර පරක්කුවෙලා දැම්මමද කොහෙද. කොහොම උනත් හදවතේ සංචාරකය දක්කින්න ලැබීමම සතුටක්❤
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri tour 1kak Kattiyatama thanks ❤ Jayawewa malliye 🙏🙏🙏❤️❤️❤️
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
මගේ බලාගෙන හිටියා බොහොම ස්තූතියි ඔයා හැමෝගෙම හදවතේ ඉඩක් අරගෙන ඉවරයි ජයම වේවා අයියේ
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
හදවතේ සංචාරකයා...ආදරෙයි අයියෙ...බුදු සරණයි ❤❤....( කුවේට් එකේ ඉදන් )
@naveenshashipriya4584
@naveenshashipriya4584 Жыл бұрын
අයිය ඔයත් එක්ක දවසක් ඇවිදින්න ආසයි
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
දිනේශ් අයිය + ලොකු පීරිස් + ලංකාවේ ලස්සන තැනක් = හිත නිවාගන්න හොදම තැන ❤💚
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏 ආයුබෝවන් ! 🙏 දිනේෂ් .. 💐 ලොකු පීරිස් ..💐 ඔබ දෙපලට ඔබේ යහලුවන් සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! ආයුබෝවන් ! 🙏
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
පිං සහෝදරයා… පිං ගොඩක්
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
හදවතේ සංචාරකයා.. ඔබ සැමදෙනාට ජය❤️👍
@nawodyalakshan7111
@nawodyalakshan7111 Жыл бұрын
පිනි ජම්බු කලා ඇති වෙලා ඉන්නෙ මට..... 😍🌸
@sadani590
@sadani590 Жыл бұрын
හදවතේ අපේ සංචාරකයගේ තවත් හිත නිවන ලස්සන video එකක් Love you both nature lover M.r DAP ❤️
@dinesharuna721
@dinesharuna721 Жыл бұрын
ජය වෙිවා බුදු සරනයි ❤
@priyanthasilva602
@priyanthasilva602 Жыл бұрын
දිනේෂ් මල්ලි පුළුවන්නම් බෙන්තර ගග සහ මාදූ ගග සම්බන්ධවත් වීඩීයෝවක් කරන්න,මොකද ඒ පැත්තත් සංචාරක කර්මාන්තයට ඉතාම වැදගත් ❤❤❤
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
චූටි කමෙන්ට් එකක් දාලා දිව්වෙ වීඩියෝ එක බලන්න😁😁😁 වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් . ඔයාටත් , ලොකු පීරිස්ටත් , සියළුම දෙනාටත් බෙහෙවින්ම ස්තූති... නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුශත් වේවා ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰🥰
@Medansmmm
@Medansmmm Жыл бұрын
Camping වලදි පරිස්සමෙන් සහෝදරයා .අපි හැමෝම වෙනුවෙන් ලොකුපිරිවැයක් දරාගෙන යන ගමන් වෙනුවෙන් ඇත්තටම පිං.මතක් කරන්න කැමති සිරිපා අවාරේ ආයෙත් ආවා..❤ බලාපොරොත්තු වෙනවා තවත් ඒ ගැන අත්දැකීමක් දිනේශ් ගෙන්..බුදුසරනයි.🙏
@suddaofficiyal.3786
@suddaofficiyal.3786 Жыл бұрын
නිහතමානී සංචාරකයෙක් ❤️💫
@behappyalways9091
@behappyalways9091 Жыл бұрын
💚🌈️ ස්තූතියි සවාරියක් එක්කන් ගියාට 🌈️💚
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
නෙලුම් වැව මැද උණුදිය උල්පත් ගැන දැනගත්තේ පළමු වතාවට.💙 දිඹුලාගල රූප රචනාව බලපු දවසේ සෝමාවතිය පුද බිමත් බලන්න ලැබේවිද කියලා හිතුනා. මේ රූප රචනාවෙන් මට සෝමාවතිය පුදබිම බලන්න හැකිවුනා.❤ දිනේෂ් ඔබටත් ඔබේ කණ්ඩායමටත් බොහොම ස්තූතියි.
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
ඇත්තටම මම අහලවත් තිබුන්නැ පොලොන්නරුවෙ උනුදියලින් තියනව කියල හරිම වැදගත් තෙරුවන්සරණයි ඔයාලට
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
සැඟවුණු මේ වගේ දේවල් පෙන්නුව එකනන් හොදයි අයියෙ, ඒ වගේව මේදේවල් පරිස්සම් කරමු.❤️❤️
@user-mf4ed2lo2c
@user-mf4ed2lo2c Жыл бұрын
හැමදාමත් වගේ අදත් ලස්සන ගමනාන්තයක් ස්තූති ඔබට
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
හැමදාම වගේ අදත් ඉතාමත් සිත පහන් කරන ගමනාන්තයක… අපි නොගිය අපට යන්නට නොහැකී මාර්ග ඔස්සේ සුන්දර , පින්බර ඉසව්වනට ඔබ අපිව හැමදාමත් රැගෙන යනවා පුතේ.. බොහොම බොහම පිං. ඔබ ඇතුළු ඔබේ ගමන් සගයීන්ට මගේ හදපිරි ආචාරය. ජයෙන් ජයම වේවා!! 🙏🏽🙏🏽🙏🏽👍🏼👍🏼
@chathilyeran
@chathilyeran Жыл бұрын
වැස්ස නිසා කරන්න වැඩකුත් නැතුව කම්මැලිකමේ ඉද්දි මේ වීඩියෝ එක දැක්කම ආපු සතුට🥰♥️
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
වෙනද වගේම නොදුටු ඉසව් බොහොමයක් දැක බලා ගන්න හැකියාව ලැබුණු සුන්දර ගමනාන්තයක්.. පින්වන්ත සෝමාවතිය විහාරය ගොඩක් සුවිශේෂියි. ස්තුතියි දිනේෂ් අයියේ. මේ වගේ නොදුටු ලස්සන තැන් අපේ ජිවිත වලටත් ලං කරනවට. පරිස්සමින්. ජේසු පිහිටයි ❤☘️
@asithachamara897
@asithachamara897 Жыл бұрын
අදත් ලස්සන රූප රචනයක් අයියේ හැමදාම වගේ කියන්ඩ තියෙන්නෙ හදවතේ සංචාරකයා බුදු සරණයි සොබාදහම රකින්නට 🙏🙏🙏
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
සෝමාවතී පින් බිමට පය තැබීමම වාසනාවක් දිනේෂ් . ඔබට තෙරුවන් සරණයි
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌏🍃❤😊
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Жыл бұрын
ලොකු පීරිස් කතා කරනවා ඇහුවේ ,දැක්කෙ අද තමයි,පොලොන්නරුවේ උණු වතුර ලිං දැක්කෙ අදයි,ස්තුතියි දිනේෂ් ඇතුලු පිරිසට,ජය වේවා!
@Anurasg
@Anurasg Жыл бұрын
Sundara sancharayak. Thank you. Jayawewa
@priyanthasilva602
@priyanthasilva602 Жыл бұрын
ඔයාගෙ සියලුම සංචාරයන් සියල්ල අපි ජර්මනියේ සිට නරඹනවා ❤❤
@hasithadilhara9569
@hasithadilhara9569 Жыл бұрын
" ආයුබෝවන් මම දිනේෂ් ඒ වගේම ගුඩ් මෝනින් " ඒ වචන ටික තමයි ලයින් එක..😁❤️👌👌👌අදත් සුපිරිම වීඩියෝ එකක්..ලස්සනයි මචන්ලා..තෙරුවන් සරනයි පරිස්සමෙන් සුබ ගමන්...❤️💪👌 DAP කියන්නේ බ්‍රැන්ඩි එකක්..💪💪💪💪💪
@nipunakavinda807
@nipunakavinda807 Жыл бұрын
Oyage video ekak balanna godak dawasak balagena hitiya aiye... theruwan saranaii ❤️
@chandimawijesinha6988
@chandimawijesinha6988 Жыл бұрын
හරිම ලස්සන ගමනාන්තයක් බුදු සරණයි
@rashindurashindu3721
@rashindurashindu3721 Жыл бұрын
Maru aiye oyage video pattam asawen balanne digatam ohmm ymu jaya wewa ❤️❤️🤟
@nishaditharaka
@nishaditharaka Жыл бұрын
හරිම ලස්සනයි.මේ වගේ තවත් ලස්සන videos කරන්න වාසනාව ලැබේවා.තෙරුවන් සරනයි.
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
වැහි මන්දාරමත් එක්ක උණු තේ එකක් බොන ගමන්, වැස්සත් එක්ක සීතල වුනු පොලොන්නරුවේ තියෙන දුම් දාන උණු වතුර ළිං බලලා, සෝමාවතී විහාරයත් වැඳපුදාගෙන ආපු ඒ සංචාරය මෙහෙම බැලුවා කියන්නේ.....ම්ම්ම්ම්🌝❤️👌 ඒක වෙනම රසක්😍😍...ජයවේවා අයියේ..! බුදු සරණයි!❤️🙏
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
හැමදාමත් වගේ අයියාගේ වීඩියෝ එනකම් මඟ බලන් හිටියේ.අසනීප තත්වයක් නිසා දාපු ගමන් බලන්න බැරි උනා.අද තමා බැලුවේ.අනේ ඇත්තටම අසනීපෙන් ඉඳන් හරි මේ දේවල් බලනකොට පුදුම ආදරයක් දැනෙන්නෙ තව තවත් ලංකාව ගැන. ගිරිතලේ හිටි පිළිමය පා මුල ඉඳන් ආයේ ඉලග විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා. 🍃🍃🍃🥰🥰❤❤❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
ඇත්තටම මම (අපි) නොදන්න මේ රටේ තියන ගොඩක් තැන්, ඒවල තියන වටිනාකම දැනගන්නේ ඔයාගෙන්. ඔයානම් මේ රටට සම්පතක් අයියේ... අලි දකිද්දිනම් බය හිතුනා. ❤️❤️❤️ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@samanbandara6261
@samanbandara6261 Жыл бұрын
තවත් අපූරු සන්චාරයක් .....සුපිරි
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Thanks dinesh obala siyalu denatama theruwan saranai
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අය්යා ඔයා සෝමාවතිය චෛත්‍ය වන්දනා කිරීම ගැන ගොඩක් සතුටුයි 🙏 හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා ❤️😘🧔 DAP
@ddtwins
@ddtwins Жыл бұрын
Hamadamath wagema ada vedio ekath maarama maara lassanai...... ithin hadawathe sancharakaya kiyala kiyanne nikan nemeine..... e sansunkama e wachana ape hitha pathulatama danenawa hamadamath. Ada vedio eke apitanam lassanama kotasa Somawathie wandanawa..... godak kal paluwen aiyage vedio ekak nathuwa balagena hitiye. Jayen jayama wewa ape adaraneeya Dinesh aiyatath Loku Peiris aiyatath gaman sagayo hamotamath..... Theruwan Saranin siyalu sithum pathum ituwewa.......
@DW-rh7ct
@DW-rh7ct Жыл бұрын
අම්මෝ video එකක් එනකන් මග බලාන හිටියේ ...මොකද ඒ video වල තියෙන back ground miusic එකයි,DAPගෙ voice එකයි කියන්නේ වෙනම එකක් ....විශේෂයෙන්ම ලොකු පීරිස් .....❤❤❤
@RuchiraDilhan-dj4ir
@RuchiraDilhan-dj4ir Жыл бұрын
මම ඔයාලට යොජනාවක් කරන්නඩ..... ඔයාලා මහියංගණය පරේ සිරිපුරෙන් නුවරගල පාරේ යනකොට සුගලා ඩෙවි රාජමහා විහාරය කිලලා හරිම ලස්සන ඓතිහාසික පන්සලක් ....
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
Amezing.. thermal water wells surrounded by a cold water lake. I never heard about this place in Po/naruwa. Thanks DAP for sharing this.❤ 👍
@rihansaz
@rihansaz Жыл бұрын
දිනේෂ් ඔයාගේ වීඩියෝ බලනකොට ගත සිත ඔක්කොම නිවෙනවා. ප්‍රශ්නත් අමතක වෙනවා. ❤ බොහොම ස්තුතියි ඔයාට.
@love234dj
@love234dj Жыл бұрын
❤❤❤❤ dinesh aiye goda kalekin first coment
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
වැහි මන්දාරමෙන් පිරුනු හැන්දෑවක සොබා දහමේ සිසිලස,ගමක අසිරිය සොයා ගිය සුන්දර සන්චාරයක්..!!❤️ බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දරා වැඩ සිටින අති උතුම් සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ දැක බලා වන්දනාමාන කර ගැනීමට ලැබීම ඉමහත් භාග්‍යක්..!! 🙏
@Chucklesandbrawn
@Chucklesandbrawn Жыл бұрын
Iconic vlogging style machan. Keep up!
@user-xk2rr3ye6p
@user-xk2rr3ye6p Жыл бұрын
Beautiful 🦋 as usual!! Raining as usual too😂 Enjoyed a lot. Thank you 🎉
@thusanthapathirana738
@thusanthapathirana738 Жыл бұрын
Oya dana hama වීඩියෝ ekakma hari aswen balanawa godak pin ඔයාට නොදන්නා ලස්සන than apita genawata
@heshanialuthge5713
@heshanialuthge5713 Жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉදියෙ, නියමයි වීඩියෝ එක ,තෙරුවන් සරනයි දිනේශ් අයියා❤❤❤
@gimhanamalinda2490
@gimhanamalinda2490 Жыл бұрын
සොභා දහමේ අපූර්වතම නිර්මාණය මගේ ලංකාව...❤️🍃දිනේශ් අයියාට ගොඩක් පින් ඒ ලස්සන අපිට පෙන්නනවට..🌱💚❤️
@j..knight5839
@j..knight5839 Жыл бұрын
අපේ හදවතේ සන්චාරකයා ..😍❤️‍🔥 ලස්සන තැනක් දිනේෂ් අයියේ ...💪😍
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
වීඩියෝ එක දානකන් බලන් ඉඳියේ 💓 අදත් මරු 💗✨ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් දෙන්නකූ 🙈
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
සෝමාවතිය මතක විදියට 5වතාවක් පමන විඳ පුද ා ගන්න ලැබූ ණ. ලස්සන වීඩියෝ එකක් තෙරුවන් සරණයි! ජයවේවා!
@ravindurathnayake4132
@ravindurathnayake4132 Жыл бұрын
හදවත් සොරාගනිමින් ගමනේ,ජය❤️❤️❤️
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Godak dawasakin pathum aiyaa.. Jayawewa 🙏💜💪
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මෙවන් සොදුරු දසුන් ගෙන එන ඔබට හදවතින්ම ස්තූතියි 👍❤❤❤❤
@IsuAtapattu-kp3bz
@IsuAtapattu-kp3bz Жыл бұрын
Dinesh your videos are amazing. I am a big fan of you. Watched it from Australia. Good luck bro ❤
@hansikalakmali4752
@hansikalakmali4752 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤..තෙරුවන් සරණයි 🙏❤❤
@PasinduMadushan-uw6ok
@PasinduMadushan-uw6ok 8 ай бұрын
Patta video ekak aiye mula tike sadde ahenna supiri place ekak
@ravanking9865
@ravanking9865 Жыл бұрын
ලස්සනයි වෙනදා වගේම ❤❤❤❤ ජයම වේවා
@charukakumara5080
@charukakumara5080 Жыл бұрын
හදවතේ සංචාරකයා තෙරුවන් සරණයි ඔයාලාට. ලොකු පීරිස්ව හැමදාම පැත්තකින් තියාගන්න. ඒක වෙනම ගැම්මක්. නැතිවුනොත් ලොකු අඩුවක්
@rajithcwijenayaka9525
@rajithcwijenayaka9525 Жыл бұрын
අදත් මාරම ලස්සනයි සුන්දරයි 🙏🙏
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏 බෝහෝමත්ම ස්තූතිය 💐 හැමදෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනය කරමි ! අගේ ඇති වීඩියෝ එකක් ... හරිම සුන්දරයි ! 👏😃🇱🇰🙏
@HasanthaIshan
@HasanthaIshan Жыл бұрын
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
@chalanasenevirathne7284
@chalanasenevirathne7284 Жыл бұрын
බලන් හිටියේ අලුත් 1ක් එනකන්😊😊,මරු අයියේ❤❤
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 Жыл бұрын
ලස්සනට කරනවා දිනේෂ් ..නියමයි,ජයවේවා...
@rashindurashindu3721
@rashindurashindu3721 Жыл бұрын
වීඩියෝ එකක් දාන්නේ කවද්ද කියලා හිත හිත අයිාගෙ පරන විඩියෝ අයේ බැලුවා හතර වෙනි පාරටත් my favorite you tuber ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@akashsandeepa05
@akashsandeepa05 Жыл бұрын
හැමදාමත් ආදරෙයි අයියේ තෙරුවන් සරණයි ❤
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Жыл бұрын
Samadanatama budusarani. Jaya wawa. 🙏🙏🙏
@BellaLiyo-qy1tt
@BellaLiyo-qy1tt Жыл бұрын
ලස්සන නෙත පිනවන දර්ශන ගොඩක්..ආසාවෙන් බැලුවා අයියේ..ඔයාට සහ කණ්ඩායමේ හැමෝටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..
@ruwankalinga9484
@ruwankalinga9484 Жыл бұрын
හරිම ලස්සනයි දිනේශ් අයියේ බලනගමන් තෙරුවන් සරණයි ❤️🙏
@umaliweerasuriya489
@umaliweerasuriya489 Жыл бұрын
These locations have to promote as tourist hot spots Thank you for reveal these things
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි❤️
@nimeshdilshan1366
@nimeshdilshan1366 Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයා .අයෙත් ඇවිත් ❤️ තවත් සොඳුරු තෝතැන්නක් .. ආදරෙයි අයියෙ 💗❤️
@manishaasangi6683
@manishaasangi6683 Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයා දිනේෂ් අයියා ❤❤
@vihangafernando1111
@vihangafernando1111 Жыл бұрын
මන් අයියගේ වීඩියෝස් බලන්නේ වෙනම වෙලාවක් වෙන් කරගෙන ඒ තරම් මන් ආසයි මේ සුන්දර පරිසරය විදින්න 🥺
@MalishaThiwanka-zy6zs
@MalishaThiwanka-zy6zs Жыл бұрын
video ekk danakam balagena hitiye ❤😌
@danushka5821
@danushka5821 Жыл бұрын
Aiya video ekak danakan balan inna mama❤❤❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
හරිම ලස්සනයි❤
@dilshanmusic4124
@dilshanmusic4124 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන සංචාරයක්😍 හදවතේ සංචාරකයා Dinesh A Pathum❤️
@rosevilma5383
@rosevilma5383 Жыл бұрын
Oyala siyalu denata teruwan saranai..
@imavlogs4356
@imavlogs4356 Жыл бұрын
අපේ ගමට ආවට ගොඩක් ස්තූතියි...❤❤❤❤ ජයවේවා , වීඩියෝ එකක් නෑර බලන පට්ට ෆෑන් කෙනෙක් මම 🤟
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
වෙනදා වගේම මේකත් ඉතින් සුපිරියක් තමා ... උණු දිය උල්පත් හොයාගෙන යන්න තාමත් බැරි වුනා ... දවසක යන්න ආස හිතුනා මේක දැක්කම මල්ලි... ජය වේවා මිත්‍රයා...
@skj209
@skj209 Жыл бұрын
දිනෙශ් අයියාගේ හැම විඩියෝ එකක් ම බලනවා හරිම පිලිවෙලයි විඩියෝ එක ඉදිරිපත් කරන විදිහ ❤️❤️
@nimeshikafernando3323
@nimeshikafernando3323 Жыл бұрын
Video ekak ei kiyala hithuna . But 1 hour wath thibba nam hondai ☺️💚💛💛
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
අදත් ඉතින් සුපිරියක් තමයි සොබාදහමේ සහෝදරයා 🥺🌻 දවසක මුන ගැහෙමු කන්දක් උඩ 🥺🌻 දවසක
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 14 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 42 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,5 МЛН