Bhawa Theertha | භාව තීර්ථ | Putha Enakan | Tele Film Series

  Рет қаралды 87,811

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Award Winning Rupavahini Tele Film Series.
Directed By Santhusa Liyanage.
G- General Audience - Suitable for All Ages.
#BhawaTheertha - #භාවතීර්ථ | Putha Enakan - පුතා එනකන් | #TeleFilm
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED.

Пікірлер: 170
@thusharakumara273
@thusharakumara273 4 жыл бұрын
කතාව රසවිදල වචනයක් නොකිය ගියොත් ඒක මේ නිර්මාණ කරුවට කරන ලොකු අසාධාරණයක්. හරිම තාත්වික රංගනයක්. ඇස් වලින් වැටෙන කදුලු නවත්වගන්න බැරි උනා. මෙවන් නිර්මාණ දහස් ගනනින් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
@Gayathra1998
@Gayathra1998 6 ай бұрын
@ayeshanisansala3852
@ayeshanisansala3852 4 жыл бұрын
හරිම අව්‍යාජ ගැමි ස්වරූපය හරිම ලස්සනයි පරිසරය කතා මාලාවෙම සිටින මිනිසුන් රගපානවා කියල හිතෙන්නෙම නැ
@suranjia3451
@suranjia3451 4 жыл бұрын
නාට්‍යයක් කියලා හිතෙන්නෙ නැහැ . හරිම ලස්සනයි, තාත්ත්විකයි. පොඩි කොලුවා හරිම හුරතල් ....
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
ආදරනීයම කලාකාරිනියක් ඇය රගපාන බවක් නෑ ස්බාවිකයි සැබවින්ම ආදරනීයම මවක් අමතක නොවෙන ඔබට නිවන් සුව අම්මේ
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
ඇත්තටම මැරිලා ද මෙ අම්මා
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Ane ai me niwan suwa kiyanne me achchi amma nathi wela ne 😡😡😡😡😡😡😡 hariyata hoyala balala com danna☹☹☹☹🤔🤔🤔🤔🙇‍♂️
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
@@lahirurozyro5251 ඔයා දන්නෙ නැද්ද සීතා කුමාරි ඒ ආදරනීය රන්ගන සිල්පිනිය කලාවට අහිමි උනා දැන් වසරක් වගේ වෙනවා
@ChamilaDamayanthi-fq8ie
@ChamilaDamayanthi-fq8ie 4 ай бұрын
මම දන්න විදිහට නම් මේ ආච්චි අම්මා මිය ගියා.
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Жыл бұрын
ඇත්තටම රගපානවා නෙවෙයි ,චරිතේ ජිවත් වෙනවා,⁣දෙබස් ගැමි ජිවිතේ හා බැදුනු වහරක්,👍 කිසිදු ඇගයීමට ලක් නොවි ඇති චරිත/කතාංග ජන ගත කල යුතු නාට්‍ය අවාසනාවකට කිුම් තවර ගත්තු වෛෂ්‍යාවන් පමණක් වේදිකාවේ ඇත.😢
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
මෙි අත්තමිමගේ රංඟනය නමි අතිවිශිෂ්ඨයි දීර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සම්පත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි අත්තමිමෙි. ...
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Nayana Menike ma silpiniya ada jiwatun athara na niwan suwa pathamu
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
අනේ එහෙමද එයා අපේ අත්තම්මා වගේමයි මට මාරම දුකක් දැනුනේ ඒ අත්තමිමට සසර කෙලවර නිවන් සුවය ලැබෙිවා. ....
@SrimaSandakanthidesilva
@SrimaSandakanthidesilva 8 ай бұрын
ඇයි මේ අම්මගෙ රංගනයට සම්මාන ලැබෙන්නෙ නැත්තෙ
@tharushidayawansha1912
@tharushidayawansha1912 2 жыл бұрын
ආදරණීය චරිතයක් හැමදාම හදවතට කතාකරලමයි චරිතෙ අවසාන කරන්නෙ . සම්මාන ලැබිය යුතු චරිත . කවදාවත් සම්මාන නොලැබු...😥😥😥
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
මේ ආදරනියම චරිතයක් වන ආච්චී අම්මගේ පොටෝ එක නිසා කතාව බලන්නෙ ...ආදරෙයි මම එයාට ගොඩක් ...
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Ana mamath ahammamai
@ghsdyj90
@ghsdyj90 4 жыл бұрын
Math ehemaii
@wasanthilasanthi5807
@wasanthilasanthi5807 4 жыл бұрын
මමත් එහෙමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Me kiri amma inna nisa thamai mamath baluwe.mn pana wage adarei😊😊😊🤗🤗🤗🤗😚😚😚😚😚
@newsupdatekr
@newsupdatekr 4 жыл бұрын
ඉන්දියාවේ ජරාව වගේද ... භාවනාවක් වගේ දැනෙන්නේ මේ වගේ කතා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 9 ай бұрын
දැන් රඟපාන ගණිකාවෝ ගෙදර තොල් පාට කර ගනින්නේ මේ මිනිස්සු ඒ අතින් හරිම සුන්දර විදිහට රඟපානවා
@Egodapitiya
@Egodapitiya 4 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් අම්මගේ කෙනෙකුගේ හදවතින් එන දරු සෙනෙහස කේතරම්ද තම දරුවන්ට කියන එක හොදින් විදහා දක්වන කථාවක්
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 8 ай бұрын
අනේ මේ කතාව මම ඉස්සරත් බැලුවා සිතකුමාරි ඔබ තුමියාට නිවන් සුව ලැබේවා 😢
@kesaranipun7565
@kesaranipun7565 2 жыл бұрын
මේවා ආයෙ ආයෙම දැන් ඉන්න පොඩි ලමයින්ට.. තරුනයින්ට බලන්න විකාශය කරන්නම් ඕනෙ.. මේවගෙ දුක රසය දැනෙන්න දෙන්නම ඕනි.. මානසික ලෙඩ්ඩු වගේ ඉන්ඩියන් කොරියන් මගුල් බල බල.. සිහින ලෝක වල ජීවත් වෙන අයට..
@SriyaniMangalika-uw5xf
@SriyaniMangalika-uw5xf 3 ай бұрын
සීතා කුමාරි මහත්මිය ..ආයාසයෙන් තොරව ඕනම චරිතයක් රගපෑමට දක්ස රිදීතිරයේ ආදරණීය අම්මා ..ඔබතුමියට නිවන් සුව ලැබේවා ..
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
මගේ අම්මා ට සම්බුදු සරණයි!
@shamikabro5411
@shamikabro5411 3 жыл бұрын
ඇත්තටම මේ ඔයාගෙම අම්මද ?
@EGL-cj3ef
@EGL-cj3ef 2 жыл бұрын
සියලු රංගනයන් අතිවිශිෂ්ඨයි...මෑතකදී බැලු මතක හිටින නිර්මාණය ක්
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 жыл бұрын
එක තප්පරයක්වත් පාස් කරන්නේ නැතුව බැලුවේ මං විතරයිද.....?
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
Api dekke ne නේ 😂
@somalathasoma6847
@somalathasoma6847 4 жыл бұрын
නැ මමත් එක තප්පරයක් නැර බැලුවා අන්තිමට මැරැනද කියලා පෙනනුවි නැ අපිටත් කාටත් සැබැ ජිවිතෙත් ඔයවගෙම තමා දැන කාලේ අාසාවෙින් බැලුවා බුදු සරණයි
@manojipriyanthika3064
@manojipriyanthika3064 4 жыл бұрын
jerad wilarachchi man meka meta kalin Balala thibuna adath baluwa
@shohid2373
@shohid2373 4 жыл бұрын
අවසානයේ කියන දෙවල් ඇහෙන්නේ නැ නේද
@shanthishanthi1948
@shanthishanthi1948 4 жыл бұрын
Math baluwa godak dukai
@madusanjana7855
@madusanjana7855 7 ай бұрын
අතිවිශ්ඨයි කතාව නිර්මාණය ලස්සනයි ❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
දරුවන් ඇතත් අසරණ වූ, ඉදිරියේදි අසරණ වීමට සිටින්නාවූ සියළු මව්වරුන් ට උපහාරයක් වේවා. සීතා අම්මාට නිවන් සුව ලැබේවා
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 4 жыл бұрын
1:16:39 මොහොතේ සිට මද වේලාවක් ශබ්ධය ක්‍රියාත්මක නොවුනි. එය විශාල අඩුවකි. හරයක් නැති ටෙලිනාට්‍ය විකාශනය වන අපේ රටේ නාලිකා බොහොමයක් අතරින් අර්ථවත් යමක් විකාශනය වූයේ ජාතික රූපවාහිනියෙන් පමණි. ස්තූතියි සංතුස ලියනගේ මහතානෙනි. (හිටපු පුහුණුවන ආලෝක නිර්මාපක - සංජීව ජයතිලක- රූපවාහිනී සංස්තාව)
@dilankothalawala8989
@dilankothalawala8989 3 жыл бұрын
හැම වචනයක් ගානෙම හැම බැල්මක් ගමනක් ගාෙන එ නාට්‍ය තුල අව්‍යාඡත්වෙයන් ඉන්න පුලුවන් කම ලැබෙන්ෙන කලාතුරකින් කිරි අම්මා ෙපාඩි පුතා රංගනය ඉහළයි
@anojakrishanthi7021
@anojakrishanthi7021 5 ай бұрын
අනේ ඇයි දැන් මේ වගේ ලස්සන කතා නැත්‍තේ.😢
@sheni6004
@sheni6004 4 жыл бұрын
නිවන්සුව ලැබේවා ආච්චී 🙏🙏🙏
@backpackerdunuku4726
@backpackerdunuku4726 2 жыл бұрын
අතිවිශිෂ්ඨයි ❤😍 ඇයට නිවන්සුව 😥
@asokasapumanage3743
@asokasapumanage3743 3 жыл бұрын
ලස්සන කතාවක් අම්මාගේ චරිතය ලස්සනයි
@maheshranjan5892
@maheshranjan5892 4 жыл бұрын
මේවගේ හුදකලා වූ ගැමි ජිවිත කොතෙක්ද. එයටම ගැලපෙන නිවස. සරල ජිවිතයක් ගත කරන්නෙකුට හැර මෙවන් නිර්මාණ කල නොහැක.
@somalathasoma6847
@somalathasoma6847 4 жыл бұрын
අරිම දුකයි අන්තිමටනමි පපුව දාලා ගියා කොයි අමිමති ඔය වගෙ නවන් සුව අමිමා අාසාම කරන චිරිතයක්
@vajirakoongoda7470
@vajirakoongoda7470 8 ай бұрын
අම්මා ...චරිත රංගනය විශිෂ්ට යි
@dinushakumarasinghe2014
@dinushakumarasinghe2014 3 ай бұрын
අතිවිශිෂ්ඨ කතාවක් නිර්මාණයක් ලස්සනයි ❤❤
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
මෙි අත්තම්මා ගැන හරිම අාදරයක් අැති වෙන්නේ එයා නිසයි මම මෙි නාට්‍ය බලන්නේ සදඟල තැල්නෙන් මුන්දැ මැරැනනේ මට හරිම දෙකක් දැනුනේ එය නාට්‍යයක් උනත්. ....
@sheni6004
@sheni6004 4 жыл бұрын
පොඩි එක්කෙනා ශෝක්
@දිනුෂිකාකුවේට්
@දිනුෂිකාකුවේට් 4 жыл бұрын
හරිම ලස්සන කතාවක්😢😢
@wimukthitharanga9559
@wimukthitharanga9559 3 жыл бұрын
ඇ ඉස්සර දකින දවස්වල ඉඳලා පුදුම ලෝබකමක් තිබ්බා. ඒ මේතරම් භාවාත්මක ස්වාභාවික රංගනයක් ඇය නැතිදා නොදකී හිතිලා. අදද ඒ සත්‍ය යථාර්ථයක් වෙලා. පුංචි තිරයේ අම්මේ.. ඔබට නිවන් සුව.....!
@darshanatharangakarunadasa1183
@darshanatharangakarunadasa1183 4 жыл бұрын
අම්මලා එහේමයි 💞🙏🙏
@madusanjana7855
@madusanjana7855 7 ай бұрын
අම්මා හිතන්නේ දරුවන්ට අම්මා අමතක වෙන්නේ නැහැ කියලා නමුත් ඒක අම්මගේ හිතේ මැව්නු හීනයක්ම විතරයි 😢
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
සුදු අම්මා.👌👌 Verlas eka 😂😂 පොඩ්ඩා අම්මෝ 👌😂 ලස්සනයි දුකයි ඒ පලාත් සීතල ඇති .ලස්සනයි 🎶
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අපේ කිරිඅම්මා මතක් උනා😞
@chandanimmk1029
@chandanimmk1029 4 ай бұрын
හරිම ලස්සන කතාවක්,බලන්න ,බලන්න ආසයි
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
ලස්සන නිර්මාණයක් 🎉🎉
@WasanthaRupasinghe-w2w
@WasanthaRupasinghe-w2w 3 ай бұрын
මට මගේ කිරිඅම්මාව මතක් උනා හරිම ලස්සනයි❤❤❤❤❤
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 8 ай бұрын
ස්තූති❤️ ජාතික රූපවාහිනීය 🙏🙏 අපිට ජීවිතේ කියා දෙනවට❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Me katha malawama matanam bhawanawak wage hemogema ragapem harima thathwikai.podda dawasaka supiri naluwek wei..👍💐❤👍💐❤
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
ගොඩක් ලස්සන ආදරනීය කතාවක්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 9 ай бұрын
මේ ගම්මාන වල දුක් විඳින මිනිස්සු ඉන්නවා. අදටත්
@ShiromaliPriyantha-xi1xb
@ShiromaliPriyantha-xi1xb 2 ай бұрын
2024 mama me kathawa balanne. Harima thathwikai. Harima apuuruy. Ane me wage katha thawath denna rupawahini.
@Yummyclips-p3x
@Yummyclips-p3x 9 ай бұрын
ඇත්තටම මොන වරද තිබුණත් කොයිතරම් කාල ය ගියත් දෙමාපියන්ව ඇයි අපට අමතක වූයේ😢
@malithithathsarani9072
@malithithathsarani9072 8 ай бұрын
හරිම ලස්සනයි ❤
@shibleemohomed1982
@shibleemohomed1982 3 ай бұрын
Great story realty of life after long time touch my heart
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
අන්තිම ටික ඇහෙන්නේ ne අර පොඩ්ඩ ලන්කරගෙන ආච්චි මොකක්ද කිව්වෙ
@aesthetic_627
@aesthetic_627 4 жыл бұрын
නීලූ Mama ahenne ne ane
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
ඒ උත්තරීතර චරිතය රඟපෑමක් නොවෙයි.
@seethaparara
@seethaparara 3 ай бұрын
දැන් තියන කොට කලිසං බාගෙට හෙඑවෙන් මෙගා බයිල වගේ නෙමෙයි ගුනාත්මක කඵා වස්තුවක්෴
@sigithilasanthika8821
@sigithilasanthika8821 2 ай бұрын
Ane e podi putha dakkama adare hithenawa❤❤❤❤
@h.d.p.s5323
@h.d.p.s5323 4 жыл бұрын
මගේ අම්මා මතක් උනා තෙරුවන් සරණයි මෑණියනි ආදරේයි මගේ අම්මාටත් ඔබ මගේ අම්මා මෙනි 😗😗
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
ලස්සනයි දෙබස් උබෙ අම්ම දන්න බිබික්ක්කම . 😂😂😂😂😂 අම්ම කෙනෙක්ගෙ බලාපොරොත්තුව පව්..අන්තිමට පුතත් ne
@ChamaraMadushanka-w1y
@ChamaraMadushanka-w1y 2 ай бұрын
ලස්සනයි කතාව
@nadishanadisha6317
@nadishanadisha6317 4 жыл бұрын
Thanks rupavahini,harayak athy kathama denavata ,kotas dahas ganan melorahak nathiwa duwanawa Katha dakala apawela inne
@ghsdyj90
@ghsdyj90 4 жыл бұрын
Amme oya jeewathun athara innawanam. Deergayu wewaa. Nirogi wewaa. Thunurywangema saranaii
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 3 жыл бұрын
Harima hari thathwikai.. Usus nirmanayak
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Lassana ahinsaka siriyawantha puthu petiyek.....budhu saranay
@ajithkithsiri9938
@ajithkithsiri9938 4 жыл бұрын
Aththatama supar
@shohid2373
@shohid2373 4 жыл бұрын
මේකේ අවසානයේ කියන දෙවල් ඇහෙන්නේ නැත්තේ මට විතර ද
@dimuthuroshan9563
@dimuthuroshan9563 6 ай бұрын
අම්මව මතක් වෙලා ඇස් දෙකට කදුළු උනනවා 😥😥😥😥
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
ස්තූතිය රූපවාහිනී
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Haa😊😊😊🙈🙈🙈🙈😝😝😝🤣🤣🤣
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 8 ай бұрын
Oba athi wisishtai amme . Oba hamadamath nidahase ragapawa
@jhonqwt4193
@jhonqwt4193 4 ай бұрын
Atthatama kathawsk kiyala hithun na. Kiyanna theren na a tharam athmiya ragpamak.hadawathatadanuna godak.😢❤❤🙏🙏
@positivevibesonly6671
@positivevibesonly6671 2 ай бұрын
Masterpiece ❤❤❤.
@dhamayanthi1292
@dhamayanthi1292 3 ай бұрын
ලස්සනයි
@darshanapriyanath2877
@darshanapriyanath2877 Ай бұрын
මගෙ කිරිඅම්ම මතක් උනා❤😊
@ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා
@ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා 4 жыл бұрын
ගෙදර බුදුන් අමිමා මගේ
@thilakrohan6261
@thilakrohan6261 2 жыл бұрын
ජගත් සම්මානයට පාත්‍ර විය යුතු නිලියක්
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Nawane suwaya lebewaa aedaraniya amme ❤❤❤❤🙏🙏🙏
@ghsdyj90
@ghsdyj90 4 жыл бұрын
Me amma innawa dekapu nisai ada man drama eka beluwe. Mata mage raththaran amma mathak una. Man inneth pita rataka. Ada mage ammath thaniyama gedara. Me amma wagemaii mage ammath. Sadagala thenna beluweth asawen. Anthimata me amma miyagiya. Ada man godaak aduwa. Demaupiyo daruwo diha balan innawa. Anthimata kath kauruth nethiwa merila yanawa.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nilminianthony9549
@nilminianthony9549 4 жыл бұрын
Ktawa anthima tika ahannani. Methumiya geranganaya sabawak wge. Sinhala aurudu kaaleta yna sunquik add eka harima lassanai. Podda hari siriyawnthai.
@kumarisitha5161
@kumarisitha5161 7 ай бұрын
අනේ මාත් බලාගන ඉන්නෙ පුතාල මාව බලන්න එයි කියල.
@maheshranjan5892
@maheshranjan5892 4 жыл бұрын
අති විශිෂ්ටයි.
@KumuduniKavii
@KumuduniKavii 4 ай бұрын
Ada thamai balanna awe❤
@samidin1000
@samidin1000 2 жыл бұрын
Beautiful story and superb acting.
@Malika-u4j
@Malika-u4j 4 ай бұрын
Lassana nirmatayak
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 4 жыл бұрын
💞💞💕💕🙏🙏🙏
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Mn adarema karana kiri amma thamai me inne.mage achchi amma wagemai.mage ayushath aran jeewath wenna ona me kiri amma.adarei mage achchi amme.😊😊😊🤗🤗🤗😚😚😚😚😚😚😚
@subasuba1358
@subasuba1358 2 жыл бұрын
Anarga nirmanayak.thank you
@Renuka-n3k
@Renuka-n3k 5 ай бұрын
සන්තුස ලියන ගේ මැතිතුමා ගේ නිර්මාණ අග්‍ර ගණ්‍යයි .... ඒ තරම් වටිනා නිර්මාණ පෙළක් එතුමා අපට දායාද කළේ .... මේ අත්තම්මා ගෙ චරිතය රගපාන සීතා කුමාරි ඇහැලේපොල රන්ගවේදිනිය අපට සිටි අති දක්ශ තාත්වික රන්ගන ශිල්පිණියකි !!!!! නමුත් ඇයට ජීවිත කාලය තුල දී ඒ රන්ගනයට නිසි ඇගයුමක් ලැබුණු බව නම් නොදනී ..... බලන්න ඇය ගේ සෑම ඉරියව්වකම ඇති අති විශිශ්ට නිරූපණය !!! ඇය දිගු කලක් රන්ගනයේ නිරත වූවා ..... අපේ රටේ සිටි නිසා ඈ හට නිසි තැන නොලැබුණි !!!! ඉන්දියාවේ සිටියා නම් ඇය ලෝක පූජිත රන්ගන වේදිනියක් වශයෙන් සලකනු ලැබේ !!!! ඈ හට නිවන් සුව පතමි ❤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Adaraniya amme obata niwansuwa labewa
@harshiyapa7870
@harshiyapa7870 Жыл бұрын
Kiyala nima karnna beri pudumakaara yatarthaye ranganaya.ass wlata kadulu awa amma...god bless
@thisaruthemiya
@thisaruthemiya 4 ай бұрын
❤❤❤
@peshaladumidu1718
@peshaladumidu1718 4 жыл бұрын
අාචිචි අමිමා මාව හැඬෙවිවා.
@PiJay-pl7pw
@PiJay-pl7pw 3 жыл бұрын
Putha anthimeta avith ammage awasan kaale salakuwa nam kochchara lassanada
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 7 ай бұрын
Hitata sanasillak danenawa piritahenakota.me ranagana silpiniya mama godak asai♥️♥️♥️♥️♥️♥️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
පොඩි පුතා දැං ලොකු ඇති❤❤❤
@KeshanimalaPerera-nk3xb
@KeshanimalaPerera-nk3xb 8 ай бұрын
❤ඉතා ඉහල නිර්මානය ක්
@clarekekulawela505
@clarekekulawela505 6 ай бұрын
Excellent excellent
@sheni6004
@sheni6004 4 жыл бұрын
මේ ආච්චිව නැති වෙනවා අද දෙපාරක් ,දැක්කා...මේකෙයි ...සදගල තැන්නේයි😑😌😌😌😥
@erandathijayathilaka6196
@erandathijayathilaka6196 4 жыл бұрын
Ow ane.......හරිම දුකයි
@anushkachathurani1212
@anushkachathurani1212 4 жыл бұрын
I
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
Me kathawa baladde Mt MG raththaran ammawa mathak una daviyana man Oman wala edan
@isuruharshana1604
@isuruharshana1604 3 жыл бұрын
💜️💜️
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Ane.hari.lassanai
@kasuniwathsala8923
@kasuniwathsala8923 3 жыл бұрын
Mage achchi amma mathak wenawa,adare hithenawa kawadath mata eyata wagema oyatath...bs
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Ape ammata inneth mn vitharay adha ammath mn nethuwa andanawa😢😢😢😢dawasaka math anday mage putha langa nethuwa neda😢😢😢
@jayalaal4346
@jayalaal4346 6 ай бұрын
👍👍👍👍❤❤❤❤❤❤❤
@niroshaperera7601
@niroshaperera7601 4 жыл бұрын
අම්මෝ පුදුම ලස්සනයි රගපානව කියලා දැනුනෙම නෑ
@sisirakumara7998
@sisirakumara7998 4 жыл бұрын
පුතා මහන වෙලාද..
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Thawath Amma kinik .........
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 124 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 68 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
THE HUNGRY-සාගින්න - Short Film
9:00
Kavidu Production
Рет қаралды 1,3 М.
Sitha Niwana Katha - 2018-01-01
25:55
videosl
Рет қаралды 43 М.