Sitha Niwana Katha - සිත නිවන කතා | Dukkaniya - දුක්කානිය |2021-03-28 | ​පෝය දින ටෙලි නාට්‍යය

  Рет қаралды 181,274

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Sitha Niwana Katha - සිත නිවන කතා | Dukkaniya -දුක්කානිය |2021-03-28 | ​පෝය දින ටෙලි නාට්‍යය ‪@SriLankaRupavahinitv‬
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 133
@j.a.pmanel1951
@j.a.pmanel1951 3 ай бұрын
උපදේශන ය දෙන ගොඩක් අයගේ ජිවිතය අසාර්ථකයි.
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
කොටස් දහස් ගනණක ටෙලි නාට්‍යයක් බැලුවත් ජීවිතය හදා ගන්න බැරි දේවල් මේ විනාඩි ගණනකින් මේ නාට්‍යයෙන් කියලා දුන්නා ( සිත නිවන කථා 💐) රචකයාට සහ අධ්‍යක්ෂණය උණුසුම් සුභ පැතුම්.
@knoxcharlie8158
@knoxcharlie8158 3 жыл бұрын
I know Im asking the wrong place but does anyone know a tool to get back into an instagram account? I stupidly forgot the password. I would appreciate any tips you can offer me.
@rtb335
@rtb335 3 жыл бұрын
වටිනා නිර්මාණයක් , ස්තූතියි සන්තුස ලියනගේ මහත්මයා... ❤️❤️❤️
@peshaladumidu1718
@peshaladumidu1718 3 жыл бұрын
ඇය දක්ෂ නිළියක් හරිම ස්වාභාවික රඟපෑමි .
@dilharamadushani1651
@dilharamadushani1651 3 жыл бұрын
මේ වගේ සමාජයට පනිවිඩ දෙන නිර්මාණයකට සම්මානයක් ලැබිය යුතුමය .(සිත නිවන කතා👌)
@dudaya2853
@dudaya2853 3 жыл бұрын
🎷
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 Жыл бұрын
තෙරැවන් සරනයි සියලු දෙනාට
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකය... මනාවට පැහැදිලියි....💐💜
@jayam1429
@jayam1429 3 жыл бұрын
හරිම අර්ථවත් කතාවක් .. ජීවිතවලට බොහෝ දේ කියලා දෙනවා , මේ කතා මාලාවෙන් ... බොහොම ස්තුති ... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw Ай бұрын
බුදුසරණයි හැමදෙනාටම ❤️
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
තමාට ආදරේ කරන්නට සිටින තැනැත්තාට, පිරිසුදු හෘද සාක්ශියක් ඇති තැනැත්තාටද ජීවිතය විනෝද ජනක දෙයක්. _ලියෝ තෝස්ටෝයි.
@user-jv2nc7or1i
@user-jv2nc7or1i 3 жыл бұрын
අද සමාජයට වටිනා කතාවක් සැබැවින්ම සැකය කියන්නෙ මරණයේ අවිය ..වැරදි කරන්නෙ මිනිස්සු වැරදි හදා ගන්නෙත් මිනිස්සු මේ වගේ කතා බලල හරි ළඟ බලල තීරණ ගන්න මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් ජය වේ ජාතික රෑපවාහිණියට 🙏🙏
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
මරුකතරට.දියපොදක්.ඉසින්නට.සිතනිවනකතා.ගණ.අදුරට.පහනක්.දල්වන්නට.සිතනිවනකතා..ජීවිතයට.වැදගත්👍 හරිම ලස්සනයි 👌❤️
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/r6e3m4CDoZWJqLs
@ashasubashini714
@ashasubashini714 3 жыл бұрын
ජිවිත වරදාගත් හැමෝටම නැවත හැරිලා බලන්න කියලා දෙන වටිනාකමක් ඇත් පනිවිඩයක්..
@kalpana8927
@kalpana8927 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. සමාජයට වැදගත් වටිනා අර්ථවත් පණිවිඩයක් දීපු කෙටි කතාවක් ,
@wathugalageo3712
@wathugalageo3712 4 ай бұрын
සන්තුස ඔබෙි නිර්මාන......❤
@puranayalk
@puranayalk 3 жыл бұрын
අපේ ගෙවුනු සුන්දරම ළමා කාලයට ආයේ ගෙනිච්චට ගොඩක් පිං..සිත නිවෙන කතා.ඒ වචන ටික ඇහෙද්දි එහි තියෙන ලෙන්ගතුකම සෙනෙහස රැකවරණය.සියල්ලම ලේ බිදුවක් ගානේ ගමන් කරනවා
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
කාමයෙන් අන්ධ වුනාම මෙහෙම වෙනවා. සියල්ල සම්පූර්ණ මිනිස්සු ඉන්නවා නම් හිටියා නම්. ඒ හැමෝම හිටියේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ. ඒ උතුම් අය සියලු කාමයන් අත්හැරලා පැවිදිවෙලා නිවන් දැකලත් අවසන්. 🙏🙏🙏
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
හරිම වටිනා කතාවක් බුදු සරණයි ස්තුතියි .💕
@sandamaliwasana3631
@sandamaliwasana3631 2 жыл бұрын
හරිම සංවේදි කතාවක්❤️
@user-nj1oq6sf2u
@user-nj1oq6sf2u 4 ай бұрын
💑💑💑💑🙏🙏🙏🌹🌹🌹👍👍👍👍..හරිම .ලස්සනයි .කතාව 💑💑💞💞💞💞
@kmb5807
@kmb5807 2 жыл бұрын
ජීවිතයේ සත්යය අවබෝධය වටහා ගන්න විට බොහෝ දුර ගොස් තිබුනි....
@sachalaindunil9403
@sachalaindunil9403 3 жыл бұрын
හදවතට ගොඩක් දැනුනා....😪❤️
@indunilkumari1387
@indunilkumari1387 3 жыл бұрын
ප්‍රශ්නය තමාගේ නොවනතාක්කල් පිලිතුරැ දාර්ශනිකයි.
@milindasampath6601
@milindasampath6601 3 жыл бұрын
True
@lakmallasantha241
@lakmallasantha241 3 жыл бұрын
සුදු ඇදෙන කලු ඇව්දින්
@upekarathnayake8062
@upekarathnayake8062 2 жыл бұрын
100% ඇත්ත තමන්ට උනාම තමයි රගේ තේරෙන්නෙ.
@MegaWeerasekara
@MegaWeerasekara 3 жыл бұрын
තාත්විකයි...ස්තූතියි..🙏🙏🙏
@dulsew
@dulsew 3 жыл бұрын
හරිම වටින අදහසක්. පණිවිඩයක් . උපදේශනය කරන කොට හිතවතුන්ට, නෑදෑයින්ට , යාළුවන්ට counseling කරන්න එපා කියලා ආචාර ධර්මවලම කියන්නේ ඔය කාරණේ නිසා. අනිත් එක මොහොතකට හරි බිරිඳ සැමියා අතර සන්නිවේදනය මගහැරුනොත් නැති ප්‍රශ්න මැවෙනවා
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව....
@srdirisenarenuka2769
@srdirisenarenuka2769 3 жыл бұрын
Godak lassanai 😘😘😘❤❤❤👍👍👍
@KuwMala
@KuwMala 2 ай бұрын
❤❤❤ හරිම ලස්සන යී .කතාව ලෝකු තේ රැමක් තීයනෝ සමාජයට හෝද පනීවුඩයක්
@chandmobilephone9394
@chandmobilephone9394 3 жыл бұрын
ලස්සනයි කතාව
@kptcpppu9753
@kptcpppu9753 3 жыл бұрын
ගොඩාක් හොඳ ආදර්ශමත් කතාවක්
@chitrakapuge3071
@chitrakapuge3071 3 жыл бұрын
කණට ඇහුන තරමින් අනුන් කියන තරමින් තමන්ගෙ කෙනාව අවිශ්වාස කරන්න නරකයි පසුතැවිල්ල අපටමයි
@ashw730
@ashw730 3 жыл бұрын
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශොක පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නාහුයයි මේ සඳහා වදාරණ ලදැයි” කීය. මජ්ජිමනිකාය-රාජවග්ගය-පියජාතක සූත්‍රය
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
හොඳ කතාවක් 🌹🌹🌹.
@sunethajantha1493
@sunethajantha1493 3 ай бұрын
කවදාවත් ඉක්මන් වෙලා තීරණ ගන්න එපා පසුතැවීන් ගොඩක් ඉතුරු වෙනවා එච්චරයි
@thinkermax6478
@thinkermax6478 3 жыл бұрын
Aththatama e kathawa jivitheta fatta watinawa. Hitha aththatama niwana kathawak.
@liyanageperera170
@liyanageperera170 3 жыл бұрын
ගොඩක් දුකයි හිතුණා .ජීවිතේ ලොකු දෙයක් අර ගත්තා
@aveenaperera9654
@aveenaperera9654 3 жыл бұрын
හරිම ලස්සනයි kathawa
@iranganiherath4537
@iranganiherath4537 3 жыл бұрын
Harima lassana kathawak wagema harawath 🌷🌷🌷
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
jeevitheta watina paadamak kiyala dunna.Bohoma sthuthi🙏
@Srilanka.Küche
@Srilanka.Küche 7 ай бұрын
පුදුම උපදේශිකාවක් තවත් ජිවිතයක් තියාගෙනද මැරෙන්න. හැදුවෙි
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
ප්‍රශ්නය තමන්ගෙ වන තුරු පිළිතුර දාර්ශනිකයි.
@udarifernando1479
@udarifernando1479 2 жыл бұрын
ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි😊
@jayanthisalgado1982
@jayanthisalgado1982 3 жыл бұрын
Harima lassana kathawak Thanks
@harshiyapa7870
@harshiyapa7870 3 жыл бұрын
Niyamai budusaranai
@kumarijayakodi8495
@kumarijayakodi8495 3 жыл бұрын
Lassana kathawak
@maanukavinda2371
@maanukavinda2371 3 жыл бұрын
Harima lassanai
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Godak vatena samajayata adarsamth katawak godak stuti nespadaka mandalayata budusaranayi godak satutuye good luck
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
සැකය මේ හැමදේටම මුල.. ස්වාමියා හොද කෙනෙක් උනත් සැකය ඇත්නම් කුමක් කලත් පලක් නැත...
@nirosha797
@nirosha797 3 жыл бұрын
thanks for you
@aboxody2478
@aboxody2478 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි.
@purnimaidunil4563
@purnimaidunil4563 3 жыл бұрын
Harima watina awawadayak dena kathawak.
@youknowhow6018
@youknowhow6018 3 жыл бұрын
අසාර්ථක කතාවක්
@kumarialwis8127
@kumarialwis8127 3 жыл бұрын
Lassanai!!!
@motherandson3230
@motherandson3230 3 жыл бұрын
Hoda. Kathawak.
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 3 жыл бұрын
Anunta ulades dunnata tamange prashnekadi ekata muna denna puluwan shaktiyak tiyenne bohoma tika denatai
@preetinanayakkara1818
@preetinanayakkara1818 2 жыл бұрын
Beautiful
@chamindachaminda8176
@chamindachaminda8176 3 жыл бұрын
ආදරණීයයි
@pradeepnilantha1216
@pradeepnilantha1216 3 жыл бұрын
godak lasanae...godak da kiyala dunna ..kathawak..pin oba samata..
@fatimalokuga772
@fatimalokuga772 3 жыл бұрын
හරිම වටිනා ලස්සන කාතාවක් බුදුසරණයි
@diliniishara6935
@diliniishara6935 3 жыл бұрын
Harima lassanai kathawa
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 3 жыл бұрын
👍👍👍👍
@priyadanasekara2785
@priyadanasekara2785 3 жыл бұрын
දුක්කානිය ලස්සනයි .
@piyumalipathirana8055
@piyumalipathirana8055 3 жыл бұрын
Great 👍
@tharidunimeshan7420
@tharidunimeshan7420 3 жыл бұрын
ප්‍රශ්නය තමාගේ නොවනතාක්කල් ප්‍රශ්නය දාර්ශනිකයි
@carunadabare2982
@carunadabare2982 3 жыл бұрын
අනුන්ගෙ කතා විස්වාස කරල අපරාධෙ පවුල කැඩෙනව තවටිකෙන් නුලෙන් බේරුනා
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 3 жыл бұрын
සත්තිය අවබොදකරවන සිතනිවන කතා .. කවදා සුමති සමිමාන ලැබෙයිද
@indraniperera2781
@indraniperera2781 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
අනුන්ගෙ ප්‍රශ්නයක් දිහා බලන විදියට තමුන්ගෙ ප්‍රශ්නයක් දිහා බලන්න බැ...නමුත් ප්‍රශ්නය එකයි...අනුන්ගෙ ප්‍රශ්න වලට උත්තර හෙවුවට..තමුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැ...
@heratht3098
@heratht3098 3 жыл бұрын
Mokatada oya taram ganita baldu Wenne!
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Anuge prasna waladi uththaraya darshanikai ....thamange prasnekadi thamanta pilithurak ne .wusandumak ne..asaranai. ..hemomath ehema ne
@samuddrakanthi7838
@samuddrakanthi7838 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
හරිම අර්ත්වට් කතවක් බුදුසරණයි
@kakanthi5646
@kakanthi5646 3 жыл бұрын
😗
@deeprot4165
@deeprot4165 3 жыл бұрын
Loved this one!
@nethukiamisha5715
@nethukiamisha5715 3 жыл бұрын
Prashnaya thamange nowana thak pilithura dharahanikai" kiyanne me wage dewal walata thamai..
@amishadilrukshi5765
@amishadilrukshi5765 3 жыл бұрын
මං දාන්න හදපු කමෙන්ට් එක.. සිරාවටම
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
මටනම් මෙහෙම සැකයක් හිතේ තියන් ඉන්න බෑ. කොටින්ම මන් පිට උන් කියන ඒවා පිළිගන්නේ නෑ.... එහෙම පිළිගන්න පුළුවන් විදියට කිවුවොත් කියන එකවයි මිනිහවයි දෙන්නම එක තැන තියලා මුනටම අහනවා.. හිතේ තියන් දුක් විදින් නෑ මන් නම්.....
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
👍👍👍💪💪
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 9 ай бұрын
Main roll eka vishista ranganayaka. 😊😮❤
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
කල්පනා ප්‍රසන්ගිට අක්ක කිව්වට කල්පනා ට 50 ට වඩා පෙනුමක්නෙ තියෙන්නෙ .හොද ආදර්සමත් කතාවක්
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
පෙනුම තිබුනට වයස නෑ
@anjaleeanuradha2593
@anjaleeanuradha2593 3 жыл бұрын
Pirimi mona weradda karath hodai.gaanu thamai hamadama asarana wenne
@hasalaprasanthi2391
@hasalaprasanthi2391 3 жыл бұрын
උයන්න දන්නේනැද්ද අපේ අම්මා u tube එක බලන්න
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
කල්පනා මම hithea jagage amma kiyala wery sorry
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Apooo maha gon geniyekne.
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
👍👍👍👍👍👍💐💐💐🙏🙏🙏🙏
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
👍👍😭😭
@vijasundara3054
@vijasundara3054 3 ай бұрын
Adri..danatm....habai..nama...dana..naha..bakam..adri..❤❤❤❤nangi...malio..maya..apita..liyap..katha..yagami..kiya..hithaya😢😢😢😢😢
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Bye kiyala phon cut karanawata budhu saranay neththam devi pihitay kiyala cut karaanm kochchara hondhaydha😢
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sanjumalkhanti6221
@sanjumalkhanti6221 3 жыл бұрын
😭😭😭😭
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
සතිඅග ටෙලිඅලංකාරය උපරිමයි🔥 ශක්තිමත් මනසක් සමග ජීවිතයට මුහුණ දෙන්න ඕන කරන වීඩියෝ බලන්න එන්න අපේ පැත්තේ❤️😎
@danushikakumara3907
@danushikakumara3907 3 жыл бұрын
නාට්ටිය හොදයි ඔයා අක්කෙ උයන්න දන්නෙත් නෑ අඩන්න දන්නෙත් නෑ😂😂
@indrajithWijesiriwardena
@indrajithWijesiriwardena 10 ай бұрын
are you serious? 😮
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
ලස්සන කතාවක්
@chandramalini9918
@chandramalini9918 3 жыл бұрын
Am
@dumindasigera9339
@dumindasigera9339 3 жыл бұрын
ha
@dasunsudira3770
@dasunsudira3770 4 ай бұрын
ප්‍රශ්ණය තමාගෙ වෙනතුරු පිලිතුරු දාර්ශනිකයි
@charaniwijemanna2672
@charaniwijemanna2672 3 жыл бұрын
Prasadini miss 💝
@luckminamunidasa7274
@luckminamunidasa7274 3 жыл бұрын
වටිනා කතාවක්. නමුත් මනීෂා වයස බව හොදට පෙනෙනවා. යලුවාට අක්කේ කියලා කියනවා. නමුත් යාලුවා මනීෂ ට වඩා බාල බව හොදට පෙනෙනවා.
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
ඔව්. මීට වඩා තරුණ කෙනෙක් ගත්තනම් ගොඩක් හොඳයි
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
පෙනුමෙන් කොහොමද වයස තීරණය කරන්නෙ
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
මෙහෙම් කියන එක වැරදි ද මන්දා... ඒ වුනාට මනීශා මල මූසල පාට්‍යි නේද... පිරිමියෙක් ලගට එයිද බුදියන්න වත්.
@shashialex1230
@shashialex1230 3 ай бұрын
Oka mokakda bn siyala apita malli kiyaddi
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Aparade Apewatinakalaya Mewage Boladakatha Melorahak Neha
@malinigunawardhana2882
@malinigunawardhana2882 3 жыл бұрын
කවුන්සලින් කරන අයට පුදුම නිග්‍රහයක් නේ කරලා තියෙන්නේ.
@anjani9958
@anjani9958 3 жыл бұрын
නැ එයා කිව්වේ අන් අයට counseling කරන්න කියලා
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
හ්ම්ම් ඇත්තටම
@dulsew
@dulsew 3 жыл бұрын
Counseling ethics වල කියනවා ළඟ හිතවතුන්ට counseling කරන්න එපා කියලා. එහෙම කළොත් ඒ ළඟ අයම තමයි ඔය කතාවේ විදියටම නැති ප්‍රශ්න ඇති කරන්නේ
@kmb5807
@kmb5807 3 жыл бұрын
උපදෙස් දෙන්න කාටත් බැරියෑ...ක්‍රියාත්මක කරන්න නෙ අපහසු...
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Sakaya vishabijayak neda nona
@thimashiangel3026
@thimashiangel3026 3 жыл бұрын
Kalpana aachi kenek da? Prasa nangi wage.. akkka??
@lovemecrafts7407
@lovemecrafts7407 3 жыл бұрын
ඇයි, ඔයා දරුවව මරන්න ගියේ,, ඔයාවම මරාගෙන
@sannskhshsidj4593
@sannskhshsidj4593 3 жыл бұрын
😂😂😂💕💕💕
@lakshmanweerasekara7836
@lakshmanweerasekara7836 3 жыл бұрын
Lakshman
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Adaraya Yanu Amulikama Borowaki Obatamulugiwithakalayama Adannenathiwa Pudumasatutakkin Obata Inna Ashanam Kisima Kenekuta Oba Adaraya Kiyana Bolada Adaraya Kiyana Modamanasikathwayen Oba Athamidenna Hithata Ganna Evita Obata Adanne Welapenne Nathiwa Obatainna Puluwan Please Mekiwwakaranawa Hitanna Siyaluobatajaya
@KalumIndika-l5x
@KalumIndika-l5x Жыл бұрын
කල්පනී ප්‍රසාගේ අම්මා වගෙ අක්කා අක්කා කිවාට
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 15 | 2018-09-24
47:50
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН