2020-10-25 | Sihinayaki ra

  Рет қаралды 146,529

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 248
@anandakumarasinghe2928
@anandakumarasinghe2928 4 жыл бұрын
මම රියැලිට් වැඩ සටහන් බලන කෙනෙක් නෙවෙයි. ඒත් අහම්බෙන් වගේ දවසක මට youtube එකේ තිබුණු නුවන්දිකාගෙ ගීතයක් අහන්න ලැබුනා. එදා ඉදලා මම ඒ කට හඩට වශී උනා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. ඔබට සුබ අනාගතයක්!!!!
@nilantharanasinha9609
@nilantharanasinha9609 4 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් ......නුවන්දිකා දුවගේ විශ්මිත ගායනා .....නදීක සර්ගෙ අපූරු ගායනා ....අර්ථවත් විචාරකයකු උපදේශකයකු ගේ අර්ථ ගැන්වීම හා මහේෂ් ගේ හැසිරවීම විශිෂ්ඨ යි............
@lankapeiris910
@lankapeiris910 4 жыл бұрын
සහතික ඇත්ත....
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
👏👏👏
@asirimathmanasa3495
@asirimathmanasa3495 4 жыл бұрын
Thank u Niantha
@jagathfernando4682
@jagathfernando4682 4 жыл бұрын
හරිම අනර්ගයි. සනත් ගමගේ ඔබගේ අදහස්, නධීක ගුරුගේගේ සහ නුවන්දික දුවගේ ගැයුම් අගයමි. මහේෂ්ටත්, වාදක මඩුල්ලටත් මගෙන් සුබ පැතුම්. ජයවේවා!
@ritakotikawatta1969
@ritakotikawatta1969 4 жыл бұрын
තරගය තුළ තමන්ගේ විනිසුරු වරයෙක් සමග ගීත ගායනා කිරීමට ලැබීමත් නුවන්ධ්කා දුව ඔබ ලැබූ විශාල ජයග්‍රහණයක් ....දුවගේ අනාගතයට ශුභ පැතුම් ❤. නදීක සර් ඔබගේ නිහතමානී කමට ගරු කරනවා....
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 4 жыл бұрын
අන් ගායක ගායිකාවන්ගේ ගීත සිය හඬට රිද්මට නතු කර ගණිමින් සංගීතඥ Nadeeka Guruge හා Nuwandika Senaratne පෑ පෙළහර ප්‍රසන්ශනීයයි. සිහිනයකි රෑ වැඩ සටහන අපූරු වැඩ සටහනකි. සංගීතය හා මහේෂ්ගේ වැඩ සටහන මෙහෙයවීම අද්විතීයයි. ජාතික රුපවාහිණියට, අධ්‍යක්ෂිකා ජයමිණි ඉලේපෙරුම හා සැමට ජය! දොන් සුසිල් ප්‍රේමරත්න, කැනඩාවේ ඔටාවා නුවර සිට
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 4 жыл бұрын
හරිම සතුටුයි ..අද නුවන්දිකා ඇවිල්ල ඉන්නව .හරිම ආසාවෙන් බලනව ..ඔය වගේම ඉස්සරහටම යන්න දූ..නතර වෙන්න එපා .ඔයා හුගාක් දක්ෂ ලමයෙක් . මම ඒක හැම දාම ඔයාට කියනව ..ඉස්සරහටම යන්න දුව ...මහේස් ඔයා ටත් ගොඩක් ස්තුතියි ..
@ccnirodha9998
@ccnirodha9998 4 жыл бұрын
දරුවා කගෙද යන්න නොවේ වැදත් දරුවා දරුවාමයි. .ලස්සනයි අද වැඩසටහන .
@asirimathmanasa3495
@asirimathmanasa3495 4 жыл бұрын
මෙය මහේෂ්ගේ සැබෑ පිළිවෙතයි
@onlikfashion9178
@onlikfashion9178 4 жыл бұрын
නැවතත් ජවයක් ඇති වුණා. ඉතාමත් සුන්දරවත් හා හරවත් වැඩසටහනක්. සනත් සර් ඔබට දීර්ඝායුෂ.
@asirimathmanasa3495
@asirimathmanasa3495 4 жыл бұрын
පින් ඔබේ ශක්තියට
@akudaligama
@akudaligama 4 жыл бұрын
සනත් අයියේ ඔබේ ගීත තේරීම ඉතා හරවත්. බොහොම සතුටුයි ඔබ සිහිනයකි රෑ වැඩසටහනට පැමිණිම පිළිබදව. මහේෂ් අයියා ඔබ ඇතුලු කණ්ඩායම ම හරිම සුන්දරයි. ජයවේවා ..✌
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 4 жыл бұрын
දැහැන්ගත වෙලා රස විඳින්න පුළුවන් වටිනා කතාබහක්.හැම දෙනාටම සුභ පැතුම් !!!
@shiamwickram3424
@shiamwickram3424 4 жыл бұрын
සිහිනයකි රැ වැඩ සටහනින් සනත් ගමගේ මහතාගේ දේසනය අහන්න ඇත්තමයි පුදුම තරමට මගේ හිත සුව උනාසේ හැගුමක් මතුඋනා මෙචිචර ලස්සනයි කියලා හි⁣තුවෙි අදයි බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
@shashikarodrigo2747
@shashikarodrigo2747 4 жыл бұрын
අති විශිෂ්ට වැඩසටහනක්. සුන්දර ම රැයක්. සනත් මහතා ගේ සෑම වදනක් ම ඉතාම වැදගත් සේම හරවත්. නුවන්දිකා සහ නදීර ශිල්පීන් ගේ ගැයුම සේම පසුබිම් සංගීතය අතිශයින්ම සුන්දර යි. ඔබට අපේ ප්‍රනාමය මහේෂ් සොයුර.
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
❤️
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 4 жыл бұрын
නදීක ගුරුගේ..හරිම ලස්සනට ගායනා කරනවා ..අහන්න ඉන්න ආසයි ..👍😍
@narayanapadmini7591
@narayanapadmini7591 4 жыл бұрын
රසවින්දනයට විශිෂ්ඨ සාධාරණයක් ,බොහොම ස්තුතියි .
@persysriyalatha5212
@persysriyalatha5212 4 жыл бұрын
දැන් බලන්න හරි ලස්සනයි නදෙක sir nuvandeka very nice good luck සුභ ගමන් බුදුසරණයි bharain
@jithmanramachandra2779
@jithmanramachandra2779 4 жыл бұрын
නුවන්දිකා dds 09 තිබිල යාම්තම් මාසයක් පිරුනා විතරයි ඔබ‍ට ලැබුන අවස්ථාව කිරුළ ලැබුනට වඩා දස දහස් ගුණයකින් වැඩියි. ජාතියේ පිනට පහළවුන ගායිකාවක්. කිරුල ලැබිය යුත්තේ නුවන්දිකා බව මුළු රටටම දැන් තේරිලා. දෙරණ ටත් දැනිලා ඇති. SMS කියන්නේ දක්ස්යින්ට තැන දෙන එකක් නෙවෙයි. මෙහෙෂ්ට ස්තුතියි නවකයින්ට නිසි තැන දුන්නට.
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 4 жыл бұрын
අනිවාර්යයෙන් ම..👍
@asirimathmanasa3495
@asirimathmanasa3495 4 жыл бұрын
නුවන්දිකා, දුවේ ඔබ මිනිසුන්ගේ ආදරයේ කිරුළ දිනා අවසන්
@KumarKumar-dx4ug
@KumarKumar-dx4ug 4 жыл бұрын
Nuwandeka oyai dreem star
@shamodchathuranga679
@shamodchathuranga679 4 жыл бұрын
@@asirimathmanasa3495 hui
@sandinirathnayake3376
@sandinirathnayake3376 2 жыл бұрын
ow dds kirula neti unata eya janathawage hadawat dinagena iwarai.eka dds kirulata wada lokui nangi.eya thamai dakshathama kena.sms campaign walin oluwa ussanna game oyata beriunata oyai anka eka hemadama
@shilanithelikadathuduwage8123
@shilanithelikadathuduwage8123 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන .ඉගන ගන්න ගොඩක් දේවල් තිබුනා .ඒවාගෙම .නදීක සර් ගේ සහා නුවන්දිකා දුව ගේ ගායනයත් හරිම ලස්සනයි . ඔයාලා ඔක්කෝටම් සුබ පැතුම්
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
ඇත්ත නුවන්දිකා :-)1.2.. කියන්නේ.අංකයක් විතරයි.. ඔයාට තමයි ජනතාවගේ මනාපය %/%
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
දේදුනු පායා හරිම ලස්සනයි ගායනය නුවන්දිකා ගෙ හඩින් ❤❤❤🔥👍
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
❤️
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
නුවන්දිකා දුව අප රටට වාසනා සම්පතකි ජයෙන් ජය දුවට
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
පලවෙනි ගීතයට දුන්න හඳුන්වාදීමේ කතාව එක්ක හිතුන දේ තමා , මමත් දැන් මැරිලා ගිහින් , අමරදේව මහත්මයාව ඉන්න තැනකට හොයන් ගිහින් , හම්බවෙන්න ... හැමදාම අලුත් උන ප්‍රවීණයා ...
@Inoka-cy3iq
@Inoka-cy3iq 4 жыл бұрын
සුබ ගමනක් .හොඳම සංගීත වැඩසටහන මම දැක්ක සහ හොඳම නිවේදකයා
@adithyamudalige6403
@adithyamudalige6403 4 жыл бұрын
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා සනත් සර් උනාට මිනිසුන් බොහෝ දෙනෙක් කතාවනේ නුවන්දිකා ගැනයි ඔබට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා නුවන්දිකා මම නාරම්මල ඔබ අපේ ගම් ප්‍රදේශය නිසා ආඩම්බරයක් දැනෙනවා .
@dammikawijesundara8413
@dammikawijesundara8413 4 жыл бұрын
අක්කිගෙ කටහඬට ගොඩක් ලස්සනයි . මම අක්කිට ගොඩක් ආසයි
@sriyanicooray1449
@sriyanicooray1449 4 жыл бұрын
නුවන්ධිකා එදත් අදත් හෙටත් ජනතාව ඔයාට ආදරෙයි....කිරුළ එය කිරුළක්ම පමණයි ...ජනතාව නැමැති කිරුළයි ඔබ ලද ජයග්‍රහණය .එය ඔබගේ ශක්තිය සහ ආශිර්වාදය . කිරුළක් ලැබූ සියල්ලෝම කෙටි කලක මතකයන් පමණයි ...ඔබ ඔවුන්ට ඔබගේ හැකියාව පෙන්නා ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් කරලා පෙන්න.ප්‍රේක්ෂක ජනතාවගේ නිර්ලෝභී ආදරය ආශිර්වාදය ඔබට නිසැකවම ලැබෙනවා...ඔබයි මගේ dream satar ...ඔබට ජය.. Best of luck nuwandhika ...
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 4 жыл бұрын
හරිම ලස්සන සුන්දර රාත්‍රියක් ....හරබර වදන් ජීවිතය ට වැදගත් ....මහේශ් ගේ නිවේදනය අනර්ඝ යි
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
❤️
@harshaniekanayake937
@harshaniekanayake937 4 жыл бұрын
I cried while I was watching this SihinayakiRA. I live in US but my soul always live in Sri Lanka. I miss my dearest country every day. Thanks to everyone for this show ❤️
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
❤️
@sheemee4347
@sheemee4347 4 жыл бұрын
අති විශිෂ්ඨයි..මන් කැමති කලාකරුවෙක් ...නදීක ගුරුගේ...මහතා...ස්තුතියි මහේශ් ..සනත් සර්..නුවන්දිකා ඔබටත් ...
@missakasecretarialservices8803
@missakasecretarialservices8803 4 жыл бұрын
සුරඟන වෙස්වලා..... අපූරුයි.... ගීතය සහ රිද්මය..... සුන්දරයි... ස්තුතියි :)
@C.Y.K123
@C.Y.K123 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
@geethanigunasena7753
@geethanigunasena7753 4 жыл бұрын
Favorite songs, favorite singers.. great show
@englisha-z7647
@englisha-z7647 4 жыл бұрын
නුවන්දිකා ඔයා මේක බලනවනම්, ඔයා නිතරම ලොකු කල්පනාවකින් දුකකින් වගේ ඉන්නව, වරින්වර පේනව.ඇයි ඵ් ඔය ලස්සනත්, අහිංසක ලස්සනත් එක්ක සතුටින් ඉන්න කල්පනා කරන්න එපා .නිතරම එම මොහොතේම සතුටින් සැනසීමෙන් ඉන්න.
@samdaman8890
@samdaman8890 4 жыл бұрын
Excellent presentation and music, as usual. Excellent performances by Nadeeka Guruge and Nuwandika. Nuwandika’s voice, smile, and personality added charm to the program.
@indranipiyathilaka7132
@indranipiyathilaka7132 4 жыл бұрын
ඔබෙ වැඩසටහනෙ ආරම්භය අති විශිෂ්ටයි. අනෙක් නාලිකාවක් අගය කිරීමත් ඔබෙ නිහතමානි බව කියාපායි.ඔබටත් වැඩසටහනටත් ජය
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 4 жыл бұрын
Thavat nalikavaka namak hitha kunu natuva kiyapu ekama nivedakaya "good heart" God bless you.
@jithmanramachandra2779
@jithmanramachandra2779 4 жыл бұрын
නුවන්දිකා dds 09 ඉවර වෙලා දින කීයද. නියම කිරුල හිමි රැජින ඔයා බව ජාතියටම පෙන්වා අවසන්. නදීක තරඟ යේ judge කෙනෙක් එක්ක ඔයාගේ ගායනා හරිම ශ්‍රේෂ්ටයි. මුල් ගායනා කල අයට අසාදාරනයක් නොකර ඒ ඒ හඬවල් ඔයා ගේ මුවින් ගැයීම හරිම ලස්සනයි. ඔය තත්වය කිසිදාක වෙනස් කරගන්න එපා. මහේෂ් ඔබ‍ට ගොඩාක් පිං මෙවැන්නන්ට හිමි තැන දෙනවාට. 🙏.
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
මුදලේ බලයට හැකියාව යටකර දැමිය නොහැකිය...නුවන්ධිකා ඔබ එය ඔප්පුකර හමාරය...🙏🙏🙏👏👏👏👏👏
@lakshiamanda2651
@lakshiamanda2651 3 жыл бұрын
😂
@dilushipathirana2050
@dilushipathirana2050 3 жыл бұрын
😅😅😅
@jeondaeun2904
@jeondaeun2904 4 жыл бұрын
නුවන්ධිකා .ඔබව ජාතික නාලිකාවෙන් දැකිම සතුටක්..අද සිහිනයකි රැ.. ඉතා සුවිශේෂයි..
@shiamwickram3424
@shiamwickram3424 4 жыл бұрын
ස්තුතිය ඔබලා සැමටම අහන්න අද පු දුම විදිහට මට ආසා හිතුනා අද දවස නමි නොවැම්බර් හය ජෝර්දාන් වල සිටයි
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
ජය පැන් කරඩුව ❤දෝත දාරා නිදන්න දූ කුමරි❤හරිම මිහිරි ලස්සනයි
@kelumsilva2499
@kelumsilva2499 4 жыл бұрын
නුවන්දිකා ඉතාම හොදින් ගායනා කලා
@hemiratnakara7138
@hemiratnakara7138 4 жыл бұрын
Thank you very much Mahesh for bringing Nuwandika to the show. We always watch your program. The best one of all TV shows. She is a great singer and beautiful young lady.
@Supunclankeshwara
@Supunclankeshwara 4 жыл бұрын
කවදාවත් හිතපු නැති කතා ටිකක්.. 😍😍😍
@donvincent8592
@donvincent8592 4 жыл бұрын
Wow!!! Onther wonderful, beautiful program Thank you very much for everyone 🇱🇰🙏💐👏👍
@krishanthatharanga6434
@krishanthatharanga6434 3 жыл бұрын
ඇස් වලට කදුලු ආවා .දරුවා කාගෙද යන එක නෙමේ වැදගත් ,දරුවා දරුවෙක් ..නුවන්ධිකා ඔබට ස්වාදහම සාධාරණයක් කරනවා ..ජාතික නාලිකාව කරන මේ වැඩසටහන හරිම ආදර්ශමත් ...
@rajabandaranayeke2977
@rajabandaranayeke2977 4 жыл бұрын
Great program Thank you !
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
වචනයක් ගානේ වටිනා අරැතක් හිතට එක්කළ ජීවිතවලට සුබවාදී හැරවුම් ලක්ෂයක් වූ සුන්දර හෝරා කිහිපයක්
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 4 жыл бұрын
ඇත්තමයි .රූපවාහිනී නාලිකාව ඒ අතින් නම් . විෂිස්ටයි..කවුරු උනත් දක්ෂයින්ට අත දෙනව ..
@anomapriyadarshanianomapri7682
@anomapriyadarshanianomapri7682 4 жыл бұрын
ලස්සනයි .හැමෝටම තෙරුවන් සරණයි
@sudathdeshapriyacolambage6340
@sudathdeshapriyacolambage6340 4 жыл бұрын
මහේෂ් නිශ්ශංක මහත්මානෙනි ඉතාමත් විශිෂ්ඨ වැඩසටහන් නුවන්ධිකා දුවේ ඔබ අද නැවතත් ඔප්පු කර පෙන්නුුවා ඔබ තමයි නියම ඩ්‍රීම් ස්ටාර් කියලා
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 4 жыл бұрын
හරිම අර්ථවත් කතාවක් ..👍
@shamilahameed4164
@shamilahameed4164 2 жыл бұрын
Nadeeka සර් නිවන්දිකා නංගී හරිම ලස්සනයි
@nuwangunawardhana9495
@nuwangunawardhana9495 4 жыл бұрын
ලෝභ නැතුව දෙරණ නාළිකාවට ගෞරවය දෙමින් ජාතික නාළිකාව කළ ආරම්භය අති විශිෂ්ටයි.
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
Sajatika atta
@asirimathmanasa3495
@asirimathmanasa3495 4 жыл бұрын
මහේෂ් සැබැවින්ම විශිෂ්ටයෙක්
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 жыл бұрын
දැන් දෙකම ආණ්ඩුවේ නාළිකාවන් නේ. ඒකයි
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
@@maheshgunawardana9599 ආගම් ජාති පක්ශ පාට එක්ක දැන් නාලිකාත් බෙදාගෙන.
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
ආසම කැමතිම සෝන්ග් එක අලෝකෙ පතුරා) සිසිර ඉන්ද්‍රානි සෙනාරත්න ❤❤❤👍🔥🧢💪
@poornagunasekara1301
@poornagunasekara1301 4 жыл бұрын
Great Great Great Mahesh, Sanath and Nuwandika!!!
@janiththaraka7284
@janiththaraka7284 3 жыл бұрын
අවුරුදු ගානකින් බලපු හොඳම වැඩසටහනක් .....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 4 жыл бұрын
Thanks everyone..!!! Excellent !!!
@ramanikodituwakku3802
@ramanikodituwakku3802 4 жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක්.ස්තුතියි සනත් සර්
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
ස්තුතියි අපේ සනත් සර්ට අර්ථවත් වැඩ සටහනකට පුරුදු කරාට 🙏🙏🙏
@nadira8407
@nadira8407 3 жыл бұрын
බොහොම ලස්සනයි.සුභ පැතුම්.A S බාලසූරිය මහතා සමග වැඩසටහනක් කරන්න ලැබේවා🙏
@jayankalhara
@jayankalhara 4 жыл бұрын
ඉතාමත් හරබර රසවත් වැඩසටහනක්❤️❤️❤️
@malkigamage7148
@malkigamage7148 4 жыл бұрын
Thumbs up,1st class. Malki Gamage from London
@chrishanthiabeyeratne8709
@chrishanthiabeyeratne8709 4 жыл бұрын
Beautiful! Enjoyed every minute! Thank you!!
@anomahewapathirana2630
@anomahewapathirana2630 4 жыл бұрын
very nice programme.
@nethmiranjuna1174
@nethmiranjuna1174 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් නුවන්දිකා අක්කට සුබ පතනවා
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 4 жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි . හරිම ආදර්ශමත් , නදීක සර්ගෙ කටහඩේ නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ 👍.නුවන්දිකාගෙ හඩත් ඉස්තරම් 👍 වැඩසටහනම් බොහොමත්ම හොඳයි .👍 ගුනාත්මක භාවයෙනුත් වැඩසටහන හොඳයි .👍
@ladda8746
@ladda8746 4 жыл бұрын
මම හැමදාමත් බලනව අනර්ඝ වැඩ සටහනක්
@kumarikumari9272
@kumarikumari9272 4 жыл бұрын
වැදගත් .adarsa.godak ..ලස්සනයි ..alutayata.. awastawak. Dunnuakat.gadak..හොඳයි
@swarnawijesekara301
@swarnawijesekara301 4 жыл бұрын
Obata jaya sanath mahaththaya. Maheseh obatath essami. Budusarani
@ruchiraedirisooriya6829
@ruchiraedirisooriya6829 3 жыл бұрын
The best combination.Thank you!
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
සමනල රෑනක් සෙ අනන්ත හැගුම් මැවෙ කෙසෙදො කියන්නෙ මගෙ දිව දෙතොල් අතර සැන්ගෙයි ❤❤👍🔥හරිම මොහිරියි ලස්සනයි ❤❤🌹
@prabathkalubowila1090
@prabathkalubowila1090 4 жыл бұрын
Oba siyalu denata yahapathakma wewa! Theruwan Saranai!
@kumarikumari9272
@kumarikumari9272 4 жыл бұрын
Mama..ඩුබායි ...suba ratreyak
@gayathalpekumara8379
@gayathalpekumara8379 4 жыл бұрын
අති විශිෂ්ඨ ආරම්භයක් සියලු දෙනාටම තෙරුවන් සරනයි
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 4 жыл бұрын
හරිම ලස්සනයි අද නම් ..
@shanthaweerasinghe5628
@shanthaweerasinghe5628 4 жыл бұрын
Mahesh , there’s no doubt that you are the best person among all the anchors presenting this kind of music programs in parallel channels. I enjoyed the program today and more than that the last few words you released to the air is really significant and showed that you are a brave man with a backbone . For a long time I noticed this and saddened by the unusual English pronunciation of simple Sinhalese names such as “ Nanayakkara “ in a well known channel . Nuwandika is a new found great talent and her voice and charming personality added glamour to the show but sad to say that Nadeeka was a real misfit as a singer in this program . He is a talented musician in all respect but he cannot sing songs of all the artists . Singers like Raven Kanishka , Lalith Ponnamperuma , Kithsiri Jasekera and many others can sing most of songs like the way the original artists sang . It is sad to select a person for this program just because he is ones schoolmate or relative as millions of music lovers watch this program .
@satheshvideos2536
@satheshvideos2536 4 жыл бұрын
887€€6&loutopia you j’ai My
@susilperera8060
@susilperera8060 4 жыл бұрын
Agreed, 100% agreed. True that Nadeeka is a very creative personality, his sensible comments in the Dream Star program were really interesting, but failure as a vocalist in this program.
@gunagunasiri5809
@gunagunasiri5809 4 жыл бұрын
මහේෂ් මගේ සොඳුරු මාධ්‍යය වේදියා සොහොයුරා අනේ ඔයාට බොහොම ස්තූතියි නුවන්දිකාව ගෙන්නුවාට ඇත්තටම මට නුවන්දිකාව දැක්කම හුස්ම මොහොකට නැවතුනා මම ඒ තරම් ආදරෙයි හැබැයි නදීක ගුරුගේ සර්ලා ඇයව හොද ගමනක් ගෙනයයි ස්තූතියි මහේෂ් ඔයාට බුදු සරණයි දෙව් රුකවරනයි.
@nihaljinasena7440
@nihaljinasena7440 2 жыл бұрын
She is the best congratulations to you keep it up
@greenlanka4665
@greenlanka4665 3 жыл бұрын
නුවන්දිකා ඔබට පැහැදිලි හඩක් තියෙන්නේ ලංකාවේ සංගීතයේ අනාගතය ඔබල සුබපතනව
@apemb3356
@apemb3356 4 жыл бұрын
ආදරෙන් හිත පුරවලා සුමුදු සුවයෙන් පැහැදිලා කැකුළු සුවඳින් නෑවිලා ලොවම මා වෙත පැමිණිලා කිරිසිනා මුවගේ ඉතිරේ මුවසිනා පුසුඹේ සුවදේ කුමට රන් මිණි පිනැතියේ ඔබයි දැන් මගෙ ජීවිතේ මලක් ලෙස මා ළඟම පිපුනේ විලම හැඩකළ පියුම වාගේ සැබෑ වුන සුභ සිහිනයේ පැතුම ඔබමයි ආදරේ අමිත් ප්‍රියදර්ශන✍️
@thanudahanayake3907
@thanudahanayake3907 4 жыл бұрын
Excellent program ......good luck .....
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 4 жыл бұрын
ම ෙහ්ෂ් ට ගෟරවනීය සුබපැතුම් ෙම් ව ෙග් අලංකාර අහිංසක වැඩසටහනක් ෙමපමණ දුරක් ෙගන එ්ම ගැන. ඉදිරියටත් ෙම් ෙමෙහවර කරන්නට ශක්තිය නි ෙරා්ගිභාවය ලැ ෙබ්වා !
@b.posmand8814
@b.posmand8814 4 жыл бұрын
සුන්දරත්වයෙන් පිරි සුන්දර "සිහිනයකි රෑ " අද තවදුරටත් අති සුන්දරත්වයට පත්වුණා ඒ මක්නිසාදයත් මගේ ජීවිතය වෙනස් මගකට යොමුකළ සුන්දර මිනිසෙකුගේ සහභාගිත්වය නිසාවෙන් මහේශ් අයියේ මම හිතන්නේ මගේ රටේ බහුතර ජනතාවගේ සුන්දර වැඩසටහනක් දැන් ලෝකේ පුරා ප්‍රචලිත වෙලා. සුන්දරත්වය පිරිලා
@tananda4174
@tananda4174 4 жыл бұрын
ගායන මාධුර්යයත් අර්ථ පූර්ණත්වයත් ජීවන සෞන්දර්යයත් පිරිපුන් රසාකර වැඩ සටහනක්. නව පරපුරට නව මං පෙත් පහයන විසිතුරු එළියක් මෙහි ඇත. මේ වැඩ සටහනින් නිතර ඇහෙන 'ආදර්ශමත්' වදනත් 'ආදර්ශවත්' ව ඇහෙනවා නම් අගී. 'සෞභාග්‍යවත්' වදනත් බොහෝ සෙයින් අද 'සෞභාග්‍යමත්' ලෙසින් කෙලෙසී වහරනු පෙනේ.
@nalakajayawardana1387
@nalakajayawardana1387 4 жыл бұрын
A great musical programme. I use to watch every Sunday and forgot the following day is a Monday. Nuwandhika, you will be the next star in the musical industry if you choose right path.
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 4 жыл бұрын
සරත් මහත්මයාණෙනි ඔබතුමාට මගේ ඝෞරවනීය ප්‍රනාමය .🙏🙏🙏රටට ,ජාතියට ,ආදරය කරන ඔබ වැනි උගතුන් රටට ආශිර්වාදයක්..🙏🙏🙏
@anomaattanayake346
@anomaattanayake346 4 жыл бұрын
Nuwandika duwa very happy to see you in this beautiful and respectable Tv Channel. Budusarani for you all.
@sewdeshapriya3547
@sewdeshapriya3547 3 жыл бұрын
සනත් සර් ඔබනම් හදවතට කතා කරන මානව උපදේශකයකවරයෙක් ..
@lakshmiemendis6733
@lakshmiemendis6733 4 жыл бұрын
Excellent programme.....!!!!
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
ලස්සනයි ආදරනීයම වඩසටහනක්
@krishokkv1907
@krishokkv1907 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙෂක ගමගෙ මහතා ඇතුලු ගායක දෙපලටත් වාදක මඩුල්ලටත් වඩසටහන හසරවපු අය ඇතුලු සෑම සියලු දෙනාටම තෙරුවන් සරනයි 🌹❤
@arunaabc1
@arunaabc1 4 жыл бұрын
marama lassanai program eka.... one of the best tv program I watched. Honestly.....Nuwandika you have a gifted voice and talent. so please keep focus on that only.... only that.....
@anuruddhikadissanayake7793
@anuruddhikadissanayake7793 4 жыл бұрын
ආදර්ශමත් වැඩසටහන ක්... සුභ පැතුම් 💐💐
@wanniarachchchi
@wanniarachchchi 4 жыл бұрын
waaaaaaa music nam ayee kristel sahodaraya
@chamindajaylath9479
@chamindajaylath9479 4 жыл бұрын
මහේෂ්ගේ වැඩ සටහන මෙහෙයවීම අද්විතීයයි !බුදු සරණයි
@sgunethilake780
@sgunethilake780 4 жыл бұрын
මිනිසුන් පහත් කරනවා අහිලම නැද්ද
@samalikaushalya1261
@samalikaushalya1261 Жыл бұрын
deergayu wewa sanath gamage mahathaneni..puduma haraath rasawath wedasatanak. sthuthi mahesh uncle.
@shanikajayamaha7485
@shanikajayamaha7485 4 жыл бұрын
Mama asama geetha tikak
@anandarohithkulatunga7853
@anandarohithkulatunga7853 4 жыл бұрын
මහේශ් කිවිවා හරි.අපේ තරැණ කාලෙ දැන් ඉන්න දරැවන්ට නැහැ.හැබැයි ඔබගේ මනුජගෙන් මම මගේ තරැණ කාලෙ දැක්කා dream star එකේදි.
@karunajayamini6370
@karunajayamini6370 4 жыл бұрын
Udaray..udaray..apathhe nogiya watina kalayak.oba siyalu denatama sthuthiy.
@ruwankumara2828
@ruwankumara2828 4 жыл бұрын
ගොඩක් ලස්සන වැඩ සටහනක් 🎵🎵🎵🎵🎵
@piyumidayarathne1051
@piyumidayarathne1051 4 жыл бұрын
අනර්ඝයි.....
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
Thank you
Sihinayaki Re - 2016 07 01
1:57:16
Padmini Matarage
Рет қаралды 107 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 108 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Siyatha News | 06.00 AM | 05 - 12 - 2024
11:32
Siyatha News
Рет қаралды 7 М.
මාත්‍රා || MATHRA || 2021 11 09 || Yashoda Wimaladharma
1:42:21
Swarnavahini TV - Live
Рет қаралды 113 М.
Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-07-11 | @Sri Lanka Rupavahini
2:33:23
Sihinayaki Re - Rajeev Siriwardena - Gamini Weragama - Mahesh Nissanka
2:22:38
Sihinayaki Re with Sunil Ratnayake - Teleview TV
2:12:48
TeleView Plus Tv
Рет қаралды 90 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН