කිසිම දෙයක් හොඳටම කරන්න යන්න එපා | Startup | Personal Finance| Investment Options

  Рет қаралды 8,640

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 182
@indikajayathilaka8416
@indikajayathilaka8416 2 күн бұрын
මටත් මේ ප්‍රශ්නය හැමදාම තියනවා . මම කරන හැම වැඩකම මොකක්හරි වැරැද්දක් මට පේනවා. මේ වැරැද්ද පෙන්නලා දුන්නාට ස්තුතියි සර් ❤
@isharaweerasekara1339
@isharaweerasekara1339 2 күн бұрын
ඇත්තටම අයියෙ මටත් වෙලා තියෙන්නේ මේ දේ තමයි. හැමදාම වගේ අදත් හොඳ දෙයක් එකතු කරගත්තා ❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you so much❤️
@seshalasenarathne5053
@seshalasenarathne5053 2 күн бұрын
ජීවිතේට හොඳ "menter" කෙනෙක් ඉන්නම ඕනි.. ... අවුරුදු 5 ක් තුල මගේ ජීවිතේ ලොකු වෙනසක් උනා ඒ නිසා.. සර් ගේ attitudes ඒ වෙනස තවත් improve කරගන්න මට ගොඩක් වැදගත්.. thankyou sir.. 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you too❤️❤️
@nipunsandaruwan518
@nipunsandaruwan518 Күн бұрын
මේ චැනල් එක නිසා අපේ ජීවිත හුගාක් හොද පැත්තට වෙනස් වෙනවා.thank you dr.don ❤
@malithransika3568
@malithransika3568 2 күн бұрын
මම ඔයාගෙ channel එකට කැමති , අපි හැමෝටම තියෙන ප්‍රශ්න වලට වෙනස්ම කෝණයකින් බලල, practical solutions දෙන හින්ද. Thank you very much ❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you so much for your kind words❤️❤️
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
True❤
@malithransika3568
@malithransika3568 Күн бұрын
@@dr.donexplains8115 ❤️
@malithransika3568
@malithransika3568 Күн бұрын
@@DilushiRanasingha-e9d ❤️
@malithransika3568
@malithransika3568 Күн бұрын
​@@dr.donexplains8115 ❤️
@udayasiribandara6569
@udayasiribandara6569 2 күн бұрын
ඇත්තටම මට වෙලා තියෙන්නෙත් මේ ටිකමයි... thank you sir❤️
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Wenas wemu❤️
@LuckyWASI
@LuckyWASI Күн бұрын
මාත් තාම හොදම දේ හම්බෙනකම් ඉන්නේ youtube පටන් ගන්න ❤ මං දැන් අවුරුද්දකට කලින් ඉදන් තමයි ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ සර් වීඩීයෝ එකනම් මාරම වැදගත් ❤
@Tenngersl
@Tenngersl 2 күн бұрын
මේ Videos ඇත්තටම teenagerlata ගොඩක් වැදගත්. ගොඩක් අයට මේවගේ ප්‍රශ්න තියනවා. හැබයි ගොඩක් කට්ටියට ඒක හොයාගන්නත් ගොඩ කාලයක් යනවා. meke godak ayata e dewal hoyagena ewa hadaganna udw wenwa. ඇත්තට මේ videos සුපිරි. Thankyou
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Ek atta❤❤
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Eka atta❤❤
@Charmi1234
@Charmi1234 2 күн бұрын
ගොඩාක් වටින කතාවක්.. බොහොම ස්තුතියි වගේම ඔබට ජය
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you so much❤️❤️
@sapumalsuganda1843
@sapumalsuganda1843 2 күн бұрын
ඇත්තටම වටින කතාවක්...❤ මේ අවුල මටත් තියෙනව.. හැම දෙයක්ම හොඳටම කරන්න බලාපොරොත්තු වෙනව. අඩු පාඩු වෙයි කියල බයයි😢
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Hemita waradda hadagamu❤️❤️
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
❤❤
@sameeraanuranga803
@sameeraanuranga803 Күн бұрын
හොඳ අදහස් ටිකක්. ස්තුතියි.❤❤❤❤
@DilsaraKarunarathna-xv9wg
@DilsaraKarunarathna-xv9wg 2 күн бұрын
හැමදේම හොදටම කරන්න ගියාම හුගක් වෙලාවට වෙලා තියෙන්නේ මුකුත්ම කරන්න වෙන්නේ නැති එක.
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️❤️
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 Күн бұрын
My story! 😢
@JanithaHeshan-zu3pl
@JanithaHeshan-zu3pl Күн бұрын
ඔබ තුමාගේ Videos වල තියෙන්නේ ගොඩාක් හරවත් දේවල්.මගේ ජිවිතේ වෙනස් කර ගන්න මට මේ videos ගොඩාක් උදව් උනා.
@BuddikaLakshan-m6i
@BuddikaLakshan-m6i 2 күн бұрын
Hard working /smart working ගැනත් පොඩි explain එකක් හැකි නම් කරන්නකෝ
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thanks for the suggestion ❤️
@laxatt7437
@laxatt7437 15 сағат бұрын
මම ලියපු කවි අවුරැදු ගානක් කාටවත් නොපෙන්වා අනිත් අය හිනාවෙයි කියල තියාගෙන හිටියා. මෑතකදි කුඩා fan group එකක සාමාන්‍ය කවි දැකලා මමත් පලමු කවිය දැමිිමා, පුදුමාකාර ප්‍රතිජාර ලැබුනා. ඔබ කියන දේ 100% ක් හරි. මම දැන් පලමු පොත කරන්ඩ සුදානමිි වෙනවා. ඔබගේ විිඩියෝව ඉතාම කාලෝජිතයි, very encouraging.🎉🎉
@SandadinuBimsara
@SandadinuBimsara 7 сағат бұрын
Wish you all the best!!! Glad to read your book!
@rathnasirikudavidanage3483
@rathnasirikudavidanage3483 2 күн бұрын
සර් හරියටම හරි..මට තව මාස දෙකකින් exam.සර් මගේ ජීවිතේ වෙනස් කළා.. ගොඩක් පින් සර්🙏🙏🙏 දිගටම මේ විදියට අපිව දිරිමත් කරන්න ඔබට ශක්තිය ලැබේවා...
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Good luck❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you and all the best❤️
@TidBitFusion
@TidBitFusion 2 күн бұрын
මම Videos කොච්චර බැලුවත් Comment කරන්නේ නෑ අද මම Comment කරන්නේ මම අවු 4 තිස්සේ try කරනවා දෙයකට ඒත් මම තවමත් පටන් ගත්තේ නෑ අද තමා මම ඇත්තම ඉන්න තත්වේ හොඳයි කියලා තේරුම් ගත්තේ ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you so much and all the best❤️❤️
@kaveeshagamage2017
@kaveeshagamage2017 Күн бұрын
Thank U සර්. සර්ගෙ චැනල් එකෙන් මං ඉගෙන ගත්ත දෙවල් මෙච්චරයි කියන්න බෑ. මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක. ඕනම දෙයක් හොදටම කරන්න හිතන් වැඩේ කරනවට වැඩිය plan කරනව. වැඩක් plan එකේ හැටියට නොවුනොත් ඒකෙන් stress වෙලා අන්තිමට අතෑරල දාන්න හිතෙනව .. දැං ඉන්නෙත් exam කටේ තියාගෙන එපා වෙලා . ඒකට මේ video එක වෙලාවෙ හැටියටත් බෙහෙතක් වගෙ. ❤
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 Күн бұрын
My story too! 😢
@TharukaRajapaksha-b3x
@TharukaRajapaksha-b3x 21 сағат бұрын
Thank u sir🎉
@SarathWikum-u2s
@SarathWikum-u2s Күн бұрын
ඔබ හරියටම කියන්නේ අපේ ජීවිතයේ වගේ ,,තමා අපේ ප්‍රශ්නය
@achiradilshan8086
@achiradilshan8086 2 күн бұрын
තිබ්බ ප්‍රශ්නයකට හොද උත්තරයක් ලැබුනා ස්තුතියි ❤🎉
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
All the best
@nirashaamarasinghe3090
@nirashaamarasinghe3090 17 сағат бұрын
හැමදේම plan කරලා හොදටම කරන්න ගියාම ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ plan විතරයි.පොඩි වෙලාවකින් ලොකු උපදෙසක් ලැබුනා.thank you ❤
@senashaveesha894
@senashaveesha894 10 сағат бұрын
මටනම් ඉතා වටිනා උපදෙසක් මමත් ඒවගේ හොඳම දේ කරන්න උත්සාහ කරන කෙනෙක් ඒක වැරද වැරදියි කියල මට දැන් තමයි තේරුණේ බොහොම ස්තුතියි Sir .
@thushankalana4940
@thushankalana4940 2 күн бұрын
ගොඩක් වටිනවා අයියේ ජීවිතේට අපේ❤️❤️❤️ ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️❤️😊
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️❤️thank you
@malindasenadeera3775
@malindasenadeera3775 Күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබතුමාට🎉🎉.. අපේ ජීවිත වෙනස් කරගන්න මඟ පෙන්වනවා වගේම ඔබතුමාගේ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම🏆️🎖️💎🎉....මමත් මේ ප්‍රශ්නය ඇතුලේ කාලයක් හිරවෙලා හිටපු කෙනෙක් දැන් ටික කාලෙකට කලින් තමයි ඒක මම තේරුම් ගත්තේ...ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඒක තවත් තහවුරු වුණා.....
@menakagunathunga4311
@menakagunathunga4311 2 күн бұрын
වෙලාවක් අරන් අපි වෙනුවෙන් වීඩියෝ එකක් කරන එකට ගොඩක් පිං
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you too❤️❤️
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Thanks ❤❤
@pramodravisanka9631
@pramodravisanka9631 2 күн бұрын
ඇත්තටම මේක වෙලා තියන්නෙ මට. ඒකෙන් අයින් වෙන්න තේරෙන්නෙ නැහැ. දැනට මම IT undergraduate කෙනෙක්. Studies වල තියෙන Ui/Ux design සම්බන්ධව videos හදන්න දැන් සෑහෙන කාලෙක ඉඳන් plan කරනවා. තාම එකක්වත් කලේ නෑ. එකක් plan කරල ඉවර වෙද්දි තව දෙයක් prfect මදි කියල හිතෙනවා. Content එක සෙට් මදි කියල හිතෙනව. අන්තිමට තාමත් මුකුත් නැහැ 😢
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Waradda hadagena issarahata yamu❤️❤️
@theslseeker3109
@theslseeker3109 5 сағат бұрын
මේක බලන්න කලිනුත් මන් හිත හිත හිටියෙ කොහෙන්හරි පටන්ගන්නව කියල . දැන් හිතුව දැන්මම පටන්ගන්න 🤍
@chinthizone
@chinthizone 2 күн бұрын
Thank you so much sir ❤ මමත් මගේ අඩුව මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. මේ වීඩියෝ එකෙන් ඒක ගොඩක් clear උනා.
@janithprabhanuka
@janithprabhanuka 2 күн бұрын
මිනිස්සුන්ගෙ හිත් නොරිදෙන්න බෑ කියන කලාව ගැන වීඩියෝ එක එනකම් waiting 😊
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Eeka karaane kalekata kalin.. Gihin balanna❤️
@janithprabhanuka
@janithprabhanuka Күн бұрын
@@dr.donexplains8115 එහෙනම් මිස් වෙලා..මන් බලන්නම්..Thanks A Lot! මට මේ channel එක අහම්බෙන් හම්බුනේ ගිය මාසේ.මගේ ජීවිතේ සෑහෙන දේවල් වෙනස් කරා..Thanks A Lot 💐
@Thisa-ks
@Thisa-ks Күн бұрын
ඇත්ත මගේ පශ්නෙත් ඔය වගෙම එකක් මම උත්සාහ කරනවා මේක වෙනස් කරන්න
@LikeNithya
@LikeNithya 2 күн бұрын
True. Matath wela thiyenne perfect wenna gihin stress wela going through a depression 😢
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Wenas wemu.. you can do that❤️
@chandikaashen2946
@chandikaashen2946 2 күн бұрын
මෙක මටම හදපු විඩියො එකක් කියලා හිතෙනවා.. ❤️❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Api godak aya me wage thama❤️
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Matath ema hithenava
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 3 сағат бұрын
Video එක හොඳටම කරල තියෙන්නේ..👍👍👍
@manojdalugoda551
@manojdalugoda551 2 күн бұрын
Mamath hondama rata kata yanna kalpana kara kara hitiya. Ekata Godak kalayak giya. Yantham mole padila ena chance ekak baragannawa kiyala hitha hadagena ekata wada kara. Eken stress eka adu wela Godak goals achieve karaganna labuna. Meka hariyatama hari sir. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you and all the best❤️
@s.l.nayakage
@s.l.nayakage Күн бұрын
මාත් එහෙමයි.මොන දේ කරත් අඩුපාඩුම තමයි පේන්නේ.පිට කෙනෙක් කිව්වම තේරෙන්නේ මන් කරපු දේ ගොඩක් හොඳයි කියලා. ඒත් මට ඒක තේරෙන්නේ නෑ.හැබැයි මගේ මහත්තයා මට උදව් කරනවා. ඒ නිසා මට දැන් ඒ ප්‍රශ්නෙ නෑ ❤❤❤❤
@LakshisJourneyJournal
@LakshisJourneyJournal 2 күн бұрын
Thank you.ගොඩක් වටිනවා❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you too❤️❤️
@samandissanayake7492
@samandissanayake7492 2 күн бұрын
Very informative lesson.❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you! ❤️
@np889
@np889 Күн бұрын
Food habits ගැනත් පුලුවන් කරන්න.
@thilinisandamali-u6z
@thilinisandamali-u6z 2 күн бұрын
Godak pin sir.overthinking topic 1tath video 1k karanna puluwannam hungak watinawa sir
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thanks for the suggestion ❤️
@yasas_sri
@yasas_sri 2 күн бұрын
Thank you sir .ගොඩක් වටිනවා ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️❤️thank you too
@SanidiSapnara
@SanidiSapnara 2 күн бұрын
වටිනා අදහසක්.🙏 ❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thank you❤️🙏
@sujithhulugalla3451
@sujithhulugalla3451 Күн бұрын
එතකොට " Apple " ලා ගෙ practicality එකත් එක්ක මේ concept එක match වෙනවද කියන එක ප්‍රශ්නයක් !
@GgrKumara
@GgrKumara Күн бұрын
ඇත්තටම් වැදගත් ....සර් බොහොම ස්තූතියි
@niwansitha-
@niwansitha- Күн бұрын
ඉතාම වැදගත් කොටසක් තම්යි අද මට දකින්න අහන්න ඔබ තුමාගෙන් ලැබුනේ බොහෝම ස්තුතියි ඒ දැනුවත් කිරීම ඉතා අගෙයි❤❤ ඔබ තුමා අකමැත්තක් නැත්නම් ඔබතුමා විඩීයෝ එඩිටින් කරන ඇප් එකේ නම කියන්න පුලුවන්ද? ක්‍රේටිව් එක සුපර්
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you❤️❤️ Final cut pro
@niwansitha-
@niwansitha- Күн бұрын
app
@SarathWikum-u2s
@SarathWikum-u2s Күн бұрын
ඔබ කියන දේ හරියට හරි ඔබ වැරදි නෑ ඔබ කියන දේන් මා ගොඩක් වැරදි නිවැරදි කරගත්තා,,මේවා අවුරුදු විස්සකට කලින් හම්බවුණා නම්,,තිහකට කලින් හම්බවුනා නම්,,අපේ ජීවිතේ කොහොම වෙයිද
@SakyaDissanayake
@SakyaDissanayake 19 сағат бұрын
මේ වීඩියෝ එකටනම් thank කරලත් මදි ... 🥺❤️
@SameeraChathuranga-jf5dk
@SameeraChathuranga-jf5dk 2 күн бұрын
Most valuable video...thanks for your words
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 2 күн бұрын
මමත් එහෙමම තමයි. Thanks ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you too❤️
@chamariindramala9085
@chamariindramala9085 Күн бұрын
Sir hariyatama hari. Sir ta godak pin apita oluwata yana widiyatama me dewal kiyala denewata. Thank you very much sir.
@pattatravel4944
@pattatravel4944 2 күн бұрын
❤❤ මට වෙලා තියන ටික
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Hemita hadaagamu❤️
@pandatv8428
@pandatv8428 2 күн бұрын
හරියට 👍
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️❤️
@ulugalatennage
@ulugalatennage 2 күн бұрын
Very important video... thanks
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Most welcome❤️
@Sisira-l4r
@Sisira-l4r 2 күн бұрын
Very well presentation eka.
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 2 күн бұрын
True ❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️
@samuwatube
@samuwatube Күн бұрын
Supiri ayye 🎉 Oyage advices watinawa godak ❤️
@MegaIshara
@MegaIshara Күн бұрын
jaya wewaaaa.
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️
@JudeMorris-th1bu
@JudeMorris-th1bu 2 күн бұрын
කතාව ඇත්ත,,❤️❤️❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️❤️
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 2 күн бұрын
Very true ❤👍👍👍👍👍👍
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Thanks❤️❤️
@KavinsaNethsahansi
@KavinsaNethsahansi 19 сағат бұрын
meka thamai mechchara kal matath thinbba lokuma gataluwa.hamadema hodama widiyata karanna giyama kisima deyak hariyata karaganna ba..thank u sir..
@fairyu.n9223
@fairyu.n9223 2 күн бұрын
Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
You're welcome❤️
@channaholidays7198
@channaholidays7198 2 күн бұрын
Thank you mr Don ❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
You are very welcome❤️
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 2 күн бұрын
❤🎉❤🎉❤🎉 yes 😮.You are very true ❤🎉
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thank you❤️
@umeshanirmani
@umeshanirmani Күн бұрын
Thank you sir! ❤
@nayanakumari9216
@nayanakumari9216 2 күн бұрын
Thank you verymuch sir....
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Most welcome❤️
@Deese-Xo
@Deese-Xo 2 күн бұрын
Agree ❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️❤️
@TharangaWijesinghe-h8f
@TharangaWijesinghe-h8f Күн бұрын
Thank you ❤
@JayarathnaSilva-r3g
@JayarathnaSilva-r3g 2 күн бұрын
Good
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Thanks❤️
@DilushiRanasingha-e9d
@DilushiRanasingha-e9d 2 күн бұрын
Thank you sir❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Most welcome❤️❤️
@kalanaperera9331
@kalanaperera9331 Күн бұрын
Me videos godak watinawa ❤
@tharindu3950
@tharindu3950 2 күн бұрын
Thanx❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
Welcome 😊❤️
@gayanperera3182
@gayanperera3182 23 сағат бұрын
ස්තුතියි සර්
@RusiruDilshan-l8v
@RusiruDilshan-l8v 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@genista-u8x
@genista-u8x 2 күн бұрын
Thanks for sharing such valuable information! I need some advice: My OKX wallet holds some USDT, and I have the seed phrase. (air carpet target dish off jeans toilet sweet piano spoil fruit essay). How should I go about transferring them to Binance?
@charithjayasinghe6164
@charithjayasinghe6164 2 күн бұрын
🔥
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️❤️
@HanshaniHewa-pz2sd
@HanshaniHewa-pz2sd 10 сағат бұрын
Thank you sooo much🙏
@gjei1234
@gjei1234 2 күн бұрын
Doctor dan eka digata videos danawa ne. Kalin video ekai mekai tikak eka wage.🙂 Samanyen minissu purudu karanne perfect deyak goal eka vidiyata deela/pennala ethanata yanna try karana widiyata. E gana doctorge idea eka mokadda?❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
Kalin video eka karaddi thama hithune me gana wenama video ekak karanna..😊 Mehemai.. api onema deyak hondata karanna uthsaha karanna one.. habai hondatama karanna newei..
@gjei1234
@gjei1234 2 күн бұрын
​@@dr.donexplains8115 hodata karanna try karanna one eth hodatama newe kiyana eke podi awulak thiyenawa wage hithenawa 🤔 Mama hithanne ape goal eka gana pahadili adahasak nathi unama thamai ehema wenne. Apita karanna one de hodatama pahadili nam apita puluwan uparimayenma ekata try karanna puluwan. Bari unoth uparimen try kara kiyala sathutu wenna puluwan. Eth apita hari adahasak naththam mokadda anthima goal eka destination eka kiyala ethakota kohomath adupaduwak penawa.perfect deyak na kiyla hithuwoth sathutin inna puluwan eth api kammali wenna puluwan ethakota,try karan na aparade. perfect kiyala deyak na thamai, e nisa apita galapena goal ekak hadagena ekata uparimen try karana eka perfect weema widiyata dakka nam apita perfect wenna puluwan.Naththam iwarayak na.❤
@gjei1234
@gjei1234 2 күн бұрын
​@@dr.donexplains8115 hodatama karanna epa kiyanawata wada hodama de hoyanna epa kiyala damma nam galepenawa. Hodatama karanna epa kiwama uparimen karanna epa wage idea ekak enawa 🤔❤
@sanukheluka
@sanukheluka Күн бұрын
Very importan to our life
@Thilisha
@Thilisha Күн бұрын
Nice work ❤
@Tharindu_Nayanaka
@Tharindu_Nayanaka 9 сағат бұрын
thank you sar
@snltv6408
@snltv6408 4 сағат бұрын
api th i hondtm kare, good video😍
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny Күн бұрын
Thanks sr
@anushikaanushi9641
@anushikaanushi9641 Күн бұрын
Thank you sir
@gayanmanjula2380
@gayanmanjula2380 2 күн бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️❤️
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 2 күн бұрын
Sir oya nisa mage jeewithe godak wenas wela tyenwa,,sirta puluwannam university eke ekama room eke Inna laginma htya yaluwa wenas wela,,moona balan innth ona,man Tikak hithanwa wadi, overthinking Ayata poddk video ekak karanna❤
@voiceduplicate7809
@voiceduplicate7809 Күн бұрын
hi sir... monocular...meaning eye scientist?
@priyanisenanayeke5582
@priyanisenanayeke5582 Күн бұрын
හොද ම වචයට වඩා පරිපූර්ණත්වය නේද වචනය
@hirushanmenuka4636
@hirushanmenuka4636 Күн бұрын
මට වෙලා තියෙන්නෙත් මෙක 😢
@dineshakumari5658
@dineshakumari5658 Күн бұрын
Mamath 😢
@dinejaya7836
@dinejaya7836 Күн бұрын
Matath mehema hituna
@chamodyathisarani4063
@chamodyathisarani4063 2 күн бұрын
Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
You're welcome❤️❤️
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@anilthilakarathne993
@anilthilakarathne993 9 сағат бұрын
❤❤❤❤
@PadmakumaraWGDias
@PadmakumaraWGDias 2 күн бұрын
Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
You're welcome❤️
@InspirationalSnowman-wt5bp
@InspirationalSnowman-wt5bp 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@Pathum_lakshitha
@Pathum_lakshitha 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@bandalow8381
@bandalow8381 Күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@ChamilaLakmali-g4f
@ChamilaLakmali-g4f 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@user-ti3qe2ib9r
@user-ti3qe2ib9r 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@lahiruishara2710
@lahiruishara2710 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 2 күн бұрын
❤️
@ireshadilhani4759
@ireshadilhani4759 2 күн бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 Күн бұрын
❤️
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
Wealth Strategy With Tony Hubbard
44:30
Tony Hubbard Leadership
Рет қаралды 4
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН