සේරම් තයිරොග්ලොබියුලින් (STG) රුධිර පරීක්ෂණය | Serum Thyroglobulin Blood Test In Sinhala

  Рет қаралды 3,019

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

Пікірлер: 72
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 22 күн бұрын
Mema prathikara pilibada ඉතාම pahedili kirimak kala obathumata godak pin, loku අවබෝධයක් labuna, aiyadin eken passe stg test eka kala thama riport labune na sir,
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 5 ай бұрын
ගොඩක් වටිනවා ගොඩක් පින් සර්
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 2 ай бұрын
Thyroid සම්පුර්ණයෙන් ඉවත් කර, අයඩීන් 100 mc ගත් පසු විශේෂ රෝග ලක්ෂණ නොමැතිනම් STG පරීක්ෂණය කල යුතු මාස කීයකට වරක්ද? THYROID ANTIBODY පරීක්ෂණය මේ සමග නැවත කල යුතුද? TA ගැන පැහැදිලි කිරීමක් කරන්න. මෙය මට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් වූ බව ස්තුතියිපුර්වකව සදහන් කරමි.
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 10 күн бұрын
සර් අයඩින් එකෙන් පස්සෙ කරන ස්කැන් එකට ඇගේ ඇති වෙන පිලිකා තත්ත්ව දැනග⁣ත හැකිද, ❤
@danushkapushpakumara2220
@danushkapushpakumara2220 7 ай бұрын
Doctor man thyroglobulin test eka kara 0.04k tiyenne. 2016 opretion eka kale. Iye test eka kare
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
බයවෙන්න දෙයක් නැහැ දුව
@danushkapushpakumara2220
@danushkapushpakumara2220 7 ай бұрын
Thanks doctor
@sasiruherath59
@sasiruherath59 5 ай бұрын
doctor මගේ තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කලා. අයඩින් ට්‍රීට්මන්ට් 100 දෙන්න කිව්වා. අය ඩීන් ට්‍රීට්මන්ට් එකට පෙර serum thyro globulin 0.89 thyroid thyroglobulin antibody 28.24 ඩොක්ට මට අයඩින් 100 ක් ම දෙන්න ඕනෙද
@denethipiumi3056
@denethipiumi3056 8 күн бұрын
ඩොක්ටර් මගෙත් තිරොයිට් ග්‍රන්ථය අයින් කලා...පැපලරි කාසිනෝම 11mm /3.5mm thibba ..doctor එත් අයඩින් දෙන්න ඔන්නෑ කියලා තමයි ඩොක්ටල කියන්නේ...එහෙම නොදී හිටියාම ප්‍රශ්නයක් නැද්ද ehema thiyanakota mt eka denaganna puluwnd doctor gdk pin.
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 13 күн бұрын
Masa thunakata passs,thairo antibody 22 . 7 , thairoglobin 0.04 ,riport eka hodaida sir❤
@prabodamadubashini1943
@prabodamadubashini1943 7 ай бұрын
Doctor mn iodin treatment eken sathi dekakata passe scan eka kala. Eke tyenawa bellen pahala tan dekaka cancer cells tibila iodin aran tyenawa. Body eke anith hariye cancer cells pennanne na kiyala tyenawa. E kiyanne Dr spread wela na kiyana ekada. Masa 3kata passe STG test karanne ai Dr. Dawas 28n passe STG test eka kalata kmk nadda.
@prabodamadubashini1943
@prabodamadubashini1943 7 ай бұрын
Doctor reply ekak denna pin sidda wenaw
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
දුව, ඔබ ලබා දී ඇති තොරතුරු වලට අනුව නම් ඔබේ පිළිකාව ශරීරයට පැතිරී ගොස් නැහැ, ඒක නිසා කිසිම ආකාරයක බියක් ඇති කර ගන්න එපා, ඒ වගේම දින 28දි සිදු කරන තයිරොග්ලොබියුලීන් පරීක්ෂාවට වඩා මාස 3න් පසුව සිදු කරන පරීක්ෂනයෙන් ඉතාම නිවැරදි අගයන් ලබා ගන්න පුලුවන්
@inokashamali9728
@inokashamali9728 Ай бұрын
Surgery එක කරලා දෑනට මාස 4k තාම විකරණය අයඩීන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි විය. මේ නිසා මම සැකෙන් තමයි ඉන්නේ වෛද්‍ය තුමනි මේ පිළිබඳව වෑඩි විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
අපේ රටේ ඇති අවම පහසුකම් මත මේ සදහා යම් කාලයක් බලා සිටීමට සිදුවෙනවා, නමුත් අඩු පොරොත්තු ලේඛනයක් ඇති රෝහලකින් මෙය සිදුකරවා ගැනීමට ඔබට හැකියාව පවතිනවා
@tharushinuwanthika3266
@tharushinuwanthika3266 Жыл бұрын
Sir mage tg test eka kara 1.06k tibba doctor neck eka scan krnna qwwa ekan 4mm size ekata podi gedi wagayak thairod gland eka tibba thena tiyenwa qwwa.kalin 2019 mage mulu thairod ekama ain karala wasagetithi ain kara.dn ayeth ara wage podi gedi tiyena nisa fnac pareekshanaya kara eka report eka thama ne awe sir.mt bayai aye opareshan karanna weyd mt.plz reply karanna mt
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මෙය බිය විය යුතු කාරණයක් නෙවෙයි දුව, මේ දේවල් වලට හොද ප්‍රතිකාර තියෙනවා
@Vsssss56
@Vsssss56 Жыл бұрын
Thairoid gland eka ain karalath aye gedi wge ewithda ?
@lifehub9979
@lifehub9979 Жыл бұрын
Operetion karanna kiuwada.
@ChamaraMadusanka-p9x
@ChamaraMadusanka-p9x 24 күн бұрын
Dr mage thyroide gland eka sampurnayen ain kara. Eth mata thyroglobulin test eka karanna kiwa . 1.3 k thynwa thyroglobulin mattama. Mtath wikirana prathikara denna weida dr ta
@CeylonTeacher
@CeylonTeacher 18 күн бұрын
ඔව් දුව, ඔයාටත් කරන්න වෙයි, හැබැයි බය වෙන්න දෙයක් නැහැ
@bhagyasanjeewani3995
@bhagyasanjeewani3995 2 ай бұрын
⁣doctor mama අයඩීන් treatment gaththe dexember wala මිලකරි 30 මාස 6 පස්සේ තමයි මුලින්ම තයිරොග්ලොබින් check kare ඒක 86.7 වෙනවා .anti tg එක 2.9 මට කිව්ව doctor thyroxin 150 මාාසයක් අරගෙන අඩු නැත්නම් ආයෙම iodine treatment eka ආයෙ කරන්න වෙනව කියල ම්ලි 100 .මේක ඇත්තටම ගොඩක් වැඩියිද doctor
@CeylonTeacher
@CeylonTeacher 2 ай бұрын
ටිකක් වැඩියි තමයි,ඒත් බිය විය යුතු නැහැ, අයඩින් 200 මාත්‍රාව පවා එක් අයෙකුට කිහිප වතාවක් ලබා දෙන අවස්ථා පවා තියෙනවා මිස්
@bhagyasanjeewani3995
@bhagyasanjeewani3995 2 ай бұрын
Thank you doctor .me treatment eken witharamada level eka adu wenne doctor .mama ganna thyroxine pramanaya doctor wadi kara .ethakota wenasak weida
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
තයිරොයිඩ් පිළිකාව පාළනය කල හැකි ප්‍රධාන ක්‍රමය තමයි අයඪින් ප්‍රථිකාරය
@vishakarathnayake3658
@vishakarathnayake3658 3 ай бұрын
Mage TG level aka 7.29 befor iodine treatment. Iodine treatment karala adata masa 01 dawas 14 i sir.
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
බයවෙන්න දෙයක් නැහැ දුව, ඔබට කොපමන අයඩින් ප්‍රමාණයක් ලබා දුන්නද?
@chandraamarasinghe2858
@chandraamarasinghe2858 2 жыл бұрын
Thairoid wala asadanaya walak wanne keseda gastraitik walata ehema wenawada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
තයිරොයිඩ් ආසාදන ඇතිවීම සදහා, පරම් පරාගත රෝගී තත්වයන්, විකිරණ වලට නිරා වරණය වීම්, විෂ සහිත මුහුදු ආහාර ඇතුලු ආහර සහ ජලය දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කිරීම, අධික මානසික ආතතිය වගේ හේතු කරුණු ගනනාවක් බලපානවා, නමුත් මා දන්නා තරමින් ගැස්රයිටිස් වලට එහෙම වෙන්නෙ නැහැ
@Vsssss56
@Vsssss56 Жыл бұрын
FNAC test eken passe mehema serum test ekak karanna dunna e ai sir
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ශරීරයේ ඇති තයිරොයිඩි සෙල වල වත්මන් තත්වය පරීක්ෂා කිරීමට
@maleesha9552
@maleesha9552 Жыл бұрын
Dr man idione 100 mci gatta ita passe sathiya kin mage piyayuru dekama ridila idimuna e ai dr ikmata kiyanna ko. Thama scan kare na
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අයඩින් ප්‍රතිකාරයෙන් පසුව මෙවැනි දේවල් සිදු වෙනවා, ඒත් නිසි පරීක්ෂාවකින් තොරව මට පිළිතුරක් ලබා දෙන්න අපහසුයි දුව
@misheltisera6123
@misheltisera6123 9 ай бұрын
Sir mage thyroglobluin serum test eke 11.6kiyl tiynawa eka hodada narakada Mage october wala righ side eka ain kara ain karata passe dan gatte cancer kiyala eita passe 3month giyama taama serum thyroglobulin test eka karanna kiwwa eke 11. 6 tiynawa eka kohimada sir balapanne
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
දුව, මෙය ගැටලුකාරී අගයක් නොවෙයි, අයඩින් ප්‍රතිකාරය සිදු කිරීමෙන් පසුව ඔබට සුව වෙන්නට හැකියි
@SunethJayamanna
@SunethJayamanna Жыл бұрын
Sir mama fnac aka kala. Ake prashnayak naha normal. Ath mata aye thyrogobulin test akath karanna kewa. Fnac aka kalath me test akath kala yuthumada. Nathahoth fnac aken witharak rogi thathwaya wataha gatha hakida. Thanks sir. Reply akak laba denna.
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ඔබට මේ වෙලාවේ තයිරොග්ලොබියුලීන් පරීක්ෂනය සිදු කර ගන්න හැකියාවක් තියෙනවා නම් හොදයි, මොකද අපට ඒ පරීක්ෂනය මගින් අවසන් නිගමනයකට එන්න පුලුවන්
@SunethJayamanna
@SunethJayamanna 11 ай бұрын
Bohoma sthuthi sir pilithurata. Sir ahidi awsana nigamanayak gatha haki yayi adahas karanne kumak sambandawada sir.pls reply akak laba denna. Thanks sir.
@prabodamadubashini1943
@prabodamadubashini1943 10 ай бұрын
Doctor man thyroid ain Kala October mase. Mata aiodin treatment Karanna tyenne February wala. Ethakota me STG test eka karala cancer ekapathirilada kiyala balaganna puluwanda. Me test eka karanne kohomada
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
දුව, ඔබට පෙබරවාරි මස අයඩින් ප්‍රතිකාරය ලබාදීමෙන් පසුව, ප්‍රථමයෙන් ෆුල් බොඩි ස්කෑන් පරීක්ෂනය සිදු කර ගත යුතුයි, ඉන් පසුව මෙම තයිරොග්ලොබියුලීන් රුධිර පරීක්ෂාව සිදු කර ගන්න, ඒ සදහා උවමනා මගපෙන්වීම් ඔබ හට අදාල රෝහලෙන් ලැබෙනු ඇත
@bhagyasanjeewani3995
@bhagyasanjeewani3995 10 ай бұрын
Iodine treatment eken kochchara kalekata passeda me test eka karanna ona
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
මාස දෙකක් විතර ගිහින්, හැබැයි එය රෝගියාට ලබා දෙනු ලබන අයඩින් මාත්‍රාව අනුව වෙනස් වෙන්න පුලුවන්
@bhagyasanjeewani3995
@bhagyasanjeewani3995 10 ай бұрын
Milicury 30 dunne
@lifehub9979
@lifehub9979 Жыл бұрын
Tb 0.99 meya godak wadida sir,pasugiya gatta reports piliwelata 0.27 / 0.66 antimata gatta eka .99 wadi we geneada yanne sir.iodine pratikara ona weida mata
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරලද තියෙන්නේ?
@lifehub9979
@lifehub9979 Жыл бұрын
Ou sir,2019 di ඉවත් kaka.idion dune na ona na kiyala.sir,meka loku prashnayak weida pl kiyanna පුළුවන් da
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ මහත්මයා මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ
@lifehub9979
@lifehub9979 Жыл бұрын
Sir,mama thyroxin 100 bonne.eya meeta prmanawathda.mata idion pratikararayak deida
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබ ලබා ගන්න තයිරොක්සින් ප්‍රමානය නම් ප්‍රමාණවත්, හැබැයි ඔබට සමහර විට ඉදිරියේදි අයඩින් සුලු මාත්‍රාවක් ලබා ගන්න සිදු වේවි
@danushkapushpakumara2220
@danushkapushpakumara2220 7 ай бұрын
Ser mage 0.04 k tiyenne. Eka awulak nadda?
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
ගැටලුවක් නැහැ
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 5 ай бұрын
Mage thairo annibody 99.47 , wedi kiuwa, eka prasnaysk wewida sar.
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 18 күн бұрын
Thairo antibody 22.7, thairoglobin 0.04 , masa thunakin passe, riport eka hodaida sir
@ashensenura218
@ashensenura218 5 ай бұрын
ඩොක්ට අයඩින් පුතිනාරය කරේ මෙ 18 වෙනිදා මන් කවද වගෙද මෙ පරික්ෂණය කරන්න ඔනා
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
මාස 3කින් පසුව සිදු කරන්න. එවිට වඩාත් නිවැරදි දත්තයන් ලබා ගත හැකි වේ
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 5 ай бұрын
මට stg karanna kiuwa අයඩින් එක කරන්න කලින්, ඒ මොකද සර්
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
එහි ප්‍රතිපලය අනුව තමයි ලබා දෙන අයඩින් මාත්‍රාව තීරණය කරන්නේ
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 5 ай бұрын
ගොඩක් ස්තුතියි පිලිතුරු ලබා දුන්නට, thairo annti body riport eka 99.47 , වැඩි කීව්වා, ඒක ලොකු අගයක්ද සර්,
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
නැහැ
@Gayanichampika-h1y
@Gayanichampika-h1y 4 ай бұрын
Mata milicari 30 denna kiwwa, me mase 26 eta passe hoda wewi neda, obathumata gilodak sthuthi
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ඔව්, බොහෝ දුරට නැවත ප්‍රතිකාරයක් උවමනා කරන්නෙ නැති වේවි
@harshikamadubhani6499
@harshikamadubhani6499 Жыл бұрын
Godak honda vedio ekak.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තූතියි...!
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
මන් මෙය අවුරුද්දකට සැරයක් බැලුවම ඇති නේද සර්...
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඇති දුව, නමුත් බෙල්ලේ හෝ ශරීරයේ අසාමානය රිදීමක් , ගැටිත්තක් හෝ වෙනත් ශාරීරික අපහසුතාවයක් ඇති උවහොත් නොපමාව වෙදය උපදෙස් ලබා ගන්න
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
@@CeylonTeacher මටනම් මේ බෙහෙත් බොනකොට මස් පිඩු ..වේදනාව අත් වල කකුල් වල තියනව සර්....2 සර් මය කැල්සියම් බොන්න කිවුවා .කැල්සියම් පෙත්ත බිවුවම ටිකක් වෙවුලනවා වගේ.නිදි මතයි.දවසක් ඇර දවසක් බොන්න කීවුව.ඒක බිවුවම නැති ලෙඩ ...සර්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ ප්‍රතිකාර වලින් පසුව, ශරීරයේ මස් පිඩු වේදනාව ඇතිවීම හැමෝටම පොදු දෙයක්, හැබැයි කාලයක් යනකොට ඔය තත්වය නැතිවෙලා යනවා, ඒ වගේම කැල්සියම් පෙත්තත් නියමිත මාත්‍රාවට නොකඩවාම ලබා ගන්න
@lifehub9979
@lifehub9979 Жыл бұрын
​@@CeylonTeacherdr mage thyroid gland eka ain karala tiyenne .me wenakam beth biuws dr kiuwa 2 week beth nawaththanna kiyala .eka prashnayak wrida.2 week walin passe nawatha beth billa test ekak karanna ona කොච්චර kalayakin da
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
වෙදය උපදෙස් මත සති දෙකක් බෙහෙත් නැවැත්වීම කිසිසේත්ම ගැටලුවක් නොවෙයි මහත්මයා
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 207 МЛН
Self-examine your own thyroid gland and neck
8:10
Cancer In Sri Lanka
Рет қаралды 70 М.