සොලීන් කණ්ඩුලගේ ඇගට උණු කල යකඩ වක් කරා - ඒත් කණ්ඩුල ද්වාරය සුණු විසුණු කළා | Story Of Kandula Tusker

  Рет қаралды 500,156

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 931
@nirmalnethsara8208
@nirmalnethsara8208 3 жыл бұрын
මේක නම් මරු කන්ඩුල කියන්නේ මහා හස්ති රාජයෙක් ඒ වගෙ සතුන් රටට වටින සම්පත් මේවා ඉතින් විශ්ම ලෝකයයෙන්ම තමා ආදරෙයි හැමදාම ❤️😎🙂🙂
@manushawijekoon1500
@manushawijekoon1500 3 жыл бұрын
මේ වගේ ඉතිහාසය ගැන වැදගත් දේවල් දෙන්නෙ විශ්ම ලෝකය තමයි ආදරෙයි විෂ්ම ලෝකය ❤️❤️❤️
@shadowedits9611
@shadowedits9611 3 жыл бұрын
kzbin.info/www/bejne/jHi0eImuoK59Z7s
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
ඉතිහාසය පාඩම් කරන අයට මෙ විඩියෝ එක ගොඩක් වටිනවා බයිලා වලට වඩා මෙවතමා නියම youtube නාලිකා ❤
@maheshwarimaheshi7099
@maheshwarimaheshi7099 3 жыл бұрын
Aniwarayenma 😊👌👌👩
@apurulowa626
@apurulowa626 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🔥
@mking4517
@mking4517 3 жыл бұрын
Aniwa
@mking4517
@mking4517 3 жыл бұрын
@@films..7818 elm
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Aniwaryenma aththa.
@SampathIndika-m9c
@SampathIndika-m9c Жыл бұрын
කණ්ඩුල හස්තිරාජයාණනි ඔබට නිවන්සුව අන්වේවා.
@slliko8402
@slliko8402 3 жыл бұрын
මේ ඉතිහාසය අපිට ඉතුරුකරල දීපු මහානාම හාමුදුරුවන්ට නමස්කාර වේවා..!! ❤️❤️👍👍
@yasarathnewilarachchi9295
@yasarathnewilarachchi9295 3 жыл бұрын
අමතක කරන්න එපා. මහානාම හිමි ඉන්දියානු සම්බවයක් ඇති කෙනෙක්. ඇත්තු හත් දෙනෙක් බරට හෙළ පොත් පත් පුළුස්සා දමා ඉතිහාසය මකා වෙනස් කල බව
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
@@yasarathnewilarachchi9295 පිස්සෙක්නෙ ඔයා.කවුද ඔය බේගල් ඇද බාන්නෙ
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
@@yasarathnewilarachchi9295 තමුසෙල වගේ පිස්සො හින්ද තමයි ගෝඨාභය රාජපක්ෂ වගේ පිස්සෙක් රජ වුණේ
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@@yasarathnewilarachchi9295 කාගෙ දරුවෙක්ද බන් උබ 😹😹
@supunkodithuwakku1025
@supunkodithuwakku1025 2 жыл бұрын
@@yasarathnewilarachchi9295 ඔව් එහෙම දෙයක් තියෙනවා, මහානාම හාමුදුරුවන් උත්සාහ කරනවා අපේ රටට සෑම සෙයක්ම ලැබුණේ ඉන්දියාවෙන් කියල කියන්න. දහ අට කුලයක ශිල්පීන් ඇවිත්ලු අපිට ශිෂ්ට සම්පන්න ජාතියක් වෙන හැටි කියල දුන්නේ. හැබැයි එක දෙයක් හංගන්න බැරි උනා. ලෝකයේ විශිෂ්ටතම ජල තාක්ෂණය (Hydro Technology) එක තියෙන්නේ ලංකාවෙ. එහෙනම් ඊට වඩා විශිෂ්ට ජල තාක්ෂණයක් ඉන්දියාවෙ තියෙන්න එපැයි. මහානාම හාමුදුරුවන් ඇත්තටම ඉතිහාසය වසන් කරලා තියෙන්නේ. හොඳින් බැලුවොත් පෙනෙයි.
@pramodagunawardana2987
@pramodagunawardana2987 3 жыл бұрын
මේවාගේ අතීත ශ්‍රේෂ්ඨ වීර රජවරැන්ගේ කතා පුවත් වැඩි වැඩියෙන් පලකරන්න කියලා ඔබගෙන් කාරැණිකව ඉල්ලනවා බුදුසරණයි
@dananjayasenarathna642
@dananjayasenarathna642 3 жыл бұрын
Aniwaren api wge lamit eka wtinw
@nilakshacooray9073
@nilakshacooray9073 3 жыл бұрын
💚🙏
@podiwaddo-pp7vg
@podiwaddo-pp7vg 3 жыл бұрын
😜☺🐴
@sachinthapathirana
@sachinthapathirana 2 жыл бұрын
Lankawe ehema rajawaru godak naa. Inne athalossai. Eka thama aula.
@themiyaekanayaka7698
@themiyaekanayaka7698 2 жыл бұрын
Ttt5ttttttttttttttt5tttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttt55tttt5tttttt5t5t5ttttt5ttttttttt5tttttttttttttttttttttttttttttttttttttttttttttttttt
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
ලස්සනයි අනේ හැමදාම මේ වගේ දේවල් දාන්න ඇණුන් ගේ දේවල් නැතිව බුදුසරණයි ඔබ තුමාට ❣️❤️❤️💞💞❤️❤️
@apurulowa626
@apurulowa626 3 жыл бұрын
බුදුසරනයි 🔥
@dulmichamodya6057
@dulmichamodya6057 3 жыл бұрын
ඉතිහාසය ගැන මේවගේ වීඩියො බලන්න ගොඩක් කැමති.ලංකාවෙ ඉතිහාසය හරිම ලස්සනයි❤🌹
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 3 жыл бұрын
මගේ ජීවිතේ වීරයා දුටුගැමුනු රජු සහ දස මහ යෝදයන්❤️🙏💪
@kasunchahura1541
@kasunchahura1541 3 жыл бұрын
මගේත්
@erindine6229
@erindine6229 3 жыл бұрын
ඔබට දෙවියන්ගේම පිහිටයි. 😂
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@erindine6229 හිනා යන්නෑ හැබැයි
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@erindine6229 කලවං පොන්නයා කතෝලීක නෙද උබ ?
@erindine6229
@erindine6229 Жыл бұрын
@@කාවින්දවිජේසිංහ උබ වගේ කල්ලතෝනි නෑ.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
මෙ දෙවල් කියද්දී මතක් වෙන්නේ සිද්දාර්ත කුමාරයාවයි කන්තක අශ්වයවයි..පුදුම බැදීම් තමයි තියෙන්නේ මේ දෙවල් එක්ක...සසරෙ නැවත හමුවෙනවා එ අය..🙏💙💙💙
@lakshandanushka6548
@lakshandanushka6548 3 жыл бұрын
අසා ඇති ආකාරයට අනාගත මෛත්‍රී බුදුන්ගේ දකුනත් ශ්‍රාවක තමයි දුටුගැමුණු රජතුමා🙏🙏
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
විස්තරයට වඩා මෙ වචන දිගැහැරිම නිසා බලන්න අස හිතුනා නියම පිලිවෙලට ගැලපිලි එක්ක විස්තරාතමකව දිගහැරිම එනම් විශ්ම ලොකයයි❤
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
මේක අහද්දි ඇගේ මයිල් කෙලින් උනේ නැති නම් ඌ හෙල ජාන තියන එකෙක් නෙමෙයි 😥😥😥😥😥😥❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️
@sudeerack
@sudeerack 3 жыл бұрын
🙏
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
ඔව් කලවං පොන්නයො ටිකක් ඉන්නවා රිදිලා හිනා වෙනවා උන්ට ඉතින් කරන්න පුලුවන් එච්චරයිනෙ
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
ශ්‍රේෂ්ඨම ඇත් රජු කඩොල් ලංකා ඉතිහාසයෙ හමුවන.ජාතියක් විදියට හරිම ආඩම්බරයි ❤🇱🇰
@මරදංකඩවලහාල්මැස්සා
@මරදංකඩවලහාල්මැස්සා 2 жыл бұрын
කඩොල් ඇතාත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකිනවා කියලා මට විශ්වාසයි 🥰🙏🙏🙏🙏
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 жыл бұрын
මගේ අම්මා මට පොඩි කාලේ කියලා දුන්නා දුටුගැමුණු රජු සහ දසමහයෝදයන් ගැන ඒ මතකය තාම එහෙමමයි. ඉතිහාස තොරතුරු අනුව රට එක්සේසත් කරපු හැම රජවරුන් සහ වීර සෙන්පතියන් යුද්ධ සෙබලුන් නිසා තමයි අදටත් සිංහල බෞද්ධ අපි මේ මිහිපිට ජීවත් වෙලා ඉන්නේ.
@damindutharinda8815
@damindutharinda8815 3 жыл бұрын
ගරු කල යුතු චරිත, කලගුණ සැලකිය යුතු උතුම් පුද්ගලයින්, රට බේරා ගත් පිනෙන් නිදහස ලබා දුන්නා වූ පිනෙන් ඔවුන් සියලු සැප සහිත දිව්‍යමය ආත්ම ලබත්වා 🙏🙏🙏
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
අති විශිශ්ටයි විශ්ම ලෝක්ය මාමා මම බෞදයෙක් නොවුනත් මගේ බෞද්ද සහෝදර්‍යන් තමයි ලෝකයේ ඉහලම මානූශිය ආගමික කන්ඩායම් love you lord buddha ❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ස්තූති ඔබට.🙏🙏🙏🙏
@jayanidumanuka1668
@jayanidumanuka1668 3 жыл бұрын
නැදුන්ගමුවේ රාජා මෙහෙමනම් කණ්ඩුල කොහොම ඉන්නැද්ද නේ
@malithlakvindudragonwarrio9789
@malithlakvindudragonwarrio9789 Жыл бұрын
Ekama size bn boho Eva අතිශයෝ්ක්ති
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
හිස් රැකඩ අමනයන්ට හිතා ගන්නවත් බැහැ මොකද දැන් ඉන්න ටිං ටිංලාට පුලුවන් pone විරකම විතරයි නැති නමි අක්මුල් නැති මිත්‍යාදෘෂ්ටිකයන්
@ffsupper1956
@ffsupper1956 Жыл бұрын
​😢
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
නැදුන් ඉන්දියාවේ
@kavindumihiranga8481
@kavindumihiranga8481 Жыл бұрын
්‍රපව්
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
නන්දිමිත්‍ර කන්ඩුල ගෙ සින් එක ..🙁... මන් ආසම කතාව ... මන් ආසම ෆිල්ම් එකක මහ රජ ගැමුනු... 🥺 මන් ආසම රජු දුටුගැමුණු රජු... ❤️‍🔥
@ashokagamagea5310
@ashokagamagea5310 3 жыл бұрын
ලංකාවෙ ඉතිහාසය ආසම මාතෘකාවක් ස්තූතියි
@ishanamarasinghe647
@ishanamarasinghe647 3 жыл бұрын
අද අපේ ඉතිහාසෙට අපේම එවුන් හිනා වෙනවා හාමුදුරුවන්ට බයිනවා එහෙවු කලවම් සිංහල එවුන්ට මේවා නිකන්ම නිකන් සුරංගනා කතා විතරයි
@kavindujayaweera470
@kavindujayaweera470 2 жыл бұрын
අද ජීවත්වන සිංහලයන් අනුරාධපුර යුගයේ ජීවත්වූ සිංහලයන් සමග සන්සන්දනය කර මෙරට ඉතිහාසයට හා රජදරුවන්ට ගැරහීම පහත් කලු සුද්දන්ගේ ගතියයි. අනුරාධපුර යුගයේ ජීවත්වූ සිංහලයන් බහුතරයක් දිවිහිමියෙන් තිසරණය සරණ ගිය පන්සිල් රැකි ශ්‍රේෂ්ඨ මිනිසුන්ය.. ජීවමාන රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඔවුන්ට නිරතුරුව ලැබුණි. එකල රහතන් වහන්සේලා අහසින් දනට වැඩීම සුලභ දසුනක් විය. එම කරුනෙන් ම එකල පැවති සිංහල දේශයේ ආශ්චර්යත්වය මනාව වටහා ගත හැකිය. එබදු ශ්‍රේෂ්ඨ යුගයක් නැවත කිසිදිනෙක අපට නොලැබෙනු ඇත.
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 3 жыл бұрын
මගේ සිව් හෙලේට මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏 තව කල්ප කාලාන්තරයක් යනතුරැම මේ ධරණි තලය ගෞතම බුද්ධ රාජ්‍යයක් විතරමයි 🙏🙏🙏 මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏 සුවස්ථි සිද්ධම්
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් විශ්ම ලෝකයෙන් විතරයි ගොඩක් ලස්සන කටහඬක් අහන්නත් පුලුවන් විශ්ම ලෝකයෙන්ම විතරයි 😀😀😎😎😍😍🤩❤️❤️❤️💖💖💟💟👍👍
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 3 жыл бұрын
හැමොම හොයනවා අපිට වැරදුනෙ කොතනද කියලා වැරදුනෙ අපි අපෙ ඉතිහාසය අයින් කලා,භාෂාව කතාකරන්න,සංස්කෘතිය පිලිගන්න අකමැති උනා,අපේ කම,අපේ දේවල් අයින් කලා.අනුන්ගේ රෙද්දවල් ඇඳගෙන මේක තමයි හොද කියලා කිවුව.ඉතිහාසය තුල මේ හැම දෙයක්ම ගැබ්වී තියෙනවා ඒවා හොයන්න පටන් ගන්න අසාධාරණ වෙනු⁣වෙන් හැමොම නැගිටින්න වහල්ලු වගෙ ජීවත් වෙලා මැරිලා යනවට වඩා.
@all9034
@all9034 3 жыл бұрын
සිංහලයිනි තොපි මේ වගේ අභිමානවත් ජාතියක් බොලව් , කාගෙවත් වහල්ලු නොවී රට ආයේ ගොඩගන්න පුළුවන් තරම් උත්සහ කරන්න කොහොම උනත් අද වීඩියෝ එක නියමයි .
@yakkboy1020
@yakkboy1020 3 жыл бұрын
ඔවි බැරි නැ
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
යක්ක පුතෙක් ඇහැරිලා😂
@Nipundilshan234
@Nipundilshan234 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් අම්මො ඒක🥲
@බලලාකටටගනින්
@බලලාකටටගනින් 3 жыл бұрын
කමෙන්ට් වලින් රටක් නැගිටින්නෑ බ්‍රෝ😎🤞
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
මේ සින්හල හැත්ත මේවා දන්නේ නෑ .අර ස්ටාර් මේ ස්ටාර් බල බල.පදමට දාගෙන ජොලියේ ඉන්නව.
@dananjayasenarathna642
@dananjayasenarathna642 3 жыл бұрын
මේ වගේ එව දාන්ඩ 2021 A/L history liyn apit meka ගොඩක් වටිනව.online class wala wge neme oy kiyn ew therenwa..mthka hitinawa.godk හොඳයි අපිට එපා වෙලා ඉන්නේ 😪😪😪 මේ වගෙ එව දන්ඩ 🖤🖤🖤
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
ගොඩක් පින් විශ්ම ලෝකය .අපේ සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය රැක ගත් කන්ඩුල.ගොඩක් පින් කන්ඩුල .තෙරුවන් සරණයි
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි විශ්ම ලෝකය.
@tharindunilushan
@tharindunilushan 3 жыл бұрын
බුදුන් දැක නිවන් දැකිය යුතු ඇත් රජෙක්😍😍
@rangapriyam4142
@rangapriyam4142 3 жыл бұрын
මේ වගේ ලංකා ඉතිහාස පාඩම් මාරම වටිනව ඉස්සරහටත් මේ වගේ videos කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි
@sarangajayasuriya2512
@sarangajayasuriya2512 2 жыл бұрын
කොච්චර ලස්සන ඉතිහාසයක් තියෙද මගේ රටට. දලදා සමිදු පිහිටයි මගේ රටට❤️
@musicworld2852
@musicworld2852 2 жыл бұрын
මේවා දකිද්දි,බලද්දි හිරිගඩු පිපෙනවා..🥺❤️❤️❤️❤️❤️
@0wassana0
@0wassana0 3 жыл бұрын
ඉතිහාසය අහන්න අහන්න ගොඩාක් සතුටක් දැනෙනවා අපේ අභිමානය ගැන 😃 එත් වර්තමානයේ ගොඩාක් කළකිරෙනවා 😡😢
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
💓💓👍 මේ රට ලොව ආරක්ශිතම බලවත් ස්වයංපෝෂිත රාජ්‍ය කිරීමට තිබිය යුත්තේ උනන්දුවයි.
@bathikamh4471
@bathikamh4471 3 жыл бұрын
@රියල් කැරියා අපි උත්සහ කරලා බලමු සහෝදරයා .උත්සහයක් ගත්තොත් අපට කරන්න බැරි දෙයක් නෑ.ඊශ්‍රායලය තමා හොදම උදාහරණය .අපි උත්සහ කරල බලමුකෝ 😊😊😊🇱🇰🇱🇰🇱🇰
@bathikamh4471
@bathikamh4471 3 жыл бұрын
@රියල් කැරියා ඔව් නේද වෙන්න පුලුවන් .🙂 මට මාව ,මට මගේ රට විස්වාසයි.මට හැකි පමනින් මම උත්සහ කරන්නම් .ඒකෙ වරදක් නෑ නේද,සහෝදරයා
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
@@bathikamh4471 මුන්ට කියලා පලක් නැ ...අපි වගේ රට පිළිබඳ කැක්කුමක් තියෙන්නෙ නියම හෙල ජාන තියන සිංහලයන්ට විතරයි ...
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
@මම තමයි සර් ඉතින් පලයන් රුසියාවට චීනයට ..මේකෙ ඉදන් මේකටම ගරහන්නේ ...🧐🧐
@all9034
@all9034 3 жыл бұрын
@@srstofficial7520 අන්න ඒකයි සහෝදරයා නියම සිංහලයන්ට විතරයි මේ රට ගැන කැක්කුමක් තියෙන්නෙ .කලවං උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ .දවසක අපි මේ රට ලෝකයේ හොද තැනකට ගෙනියමු .අනිවාර්යයෙන්ම .
@piyavi853
@piyavi853 3 жыл бұрын
මේ හඬත් එක්ක ඕනෙ දෙයක් අහන්න ආසයි..පැහැදිලි හඬක්..හරි ලස්සනට විස්තර කියල දෙනවා ❤️
@lahirudilshan9417
@lahirudilshan9417 3 жыл бұрын
සිංහල ලේ ඇගේ දුවපු හස්තියෙක් 🔥 M A G A M P U R A ...........
@dakshikamanohariwijesuriya5660
@dakshikamanohariwijesuriya5660 Жыл бұрын
මේ කතාව ඇහුවම මට මතක් උනේ නැදුන්ගමුව රාජව අපේ රටේ ඇත්තු රටට ආඩම්බරයක්
@nethuki.7316
@nethuki.7316 3 жыл бұрын
ඉතිහාසය ගැන තව විඩියෝ දාන්න බුද්ධික අයියේ...අපි හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ විඩියෝ...😗💝
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Porage nama Buddhikada
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
බුද්ධික නෙමෙයි බන් චම්පික එයාගේ නම
@handunpathirana2988
@handunpathirana2988 3 жыл бұрын
Buddika neme bn uddika 😹😹😹
@killerfreefire1097
@killerfreefire1097 3 жыл бұрын
@@piumihansamalini1990 hm hm 😂
@chamika3351
@chamika3351 3 жыл бұрын
Ane vishma lokaya oyage Name oyam kiyanna ko ethakot harine
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
අදත් සුපිරිම ඉතිහාසය වීඩියෝ එකක්😊❤️ 2M කරා යාමට සුභ පැතුම්
@aroshgamage7733
@aroshgamage7733 3 жыл бұрын
අඩේ මේ සීන් දාලා film එකක් ගහන්න තිබ්බනං bollywood ල hollywood ල හෙල්ලිල යන්න 😢😢 මට මැවිලා පේනවා බං, කොහෙද අපිට කොහෙද බං එච්චර හොඳ directors ල 😢
@CeylonSeirra
@CeylonSeirra 3 жыл бұрын
ඩිරෙක්ටර්ලා නෙවෙයි අඩු, සල්ලියි අඩු.
@mallikaliyanarachchi9486
@mallikaliyanarachchi9486 3 жыл бұрын
ඇයිනාඩගම් කාරයෝ හදපු මහතාමයා මට හදිස්සියට නම මතක නැහැ.එයාට කිව්වනම් හදයි.
@savitharanmikasenanayaka6250
@savitharanmikasenanayaka6250 3 жыл бұрын
යුද්ධ චිත්‍රපට බලල නැද්ද? ඒව එක්ක බලනකොට මේව විහිළුවක්
@aroshgamage7733
@aroshgamage7733 3 жыл бұрын
@@savitharanmikasenanayaka6250 හ‍රි ඉතිං උඹල වගේ පිටරට උන්ටම කඹුරන උන් ඉද්දි හැදෙයිද යකෝ movies 🤣🤣🤣...උඹ ඉස්සෙල්ලම ගිහිල්ල ඉගෙන ගනින් ඉතිහාසේ ten giants, weediya bandara,Kashyapa, Basilica, JVP, SF, Lion hearts, Gamunu, saradiyel, great wijayabahu, Mahasen, battle of gannoruwa, weerapuraappu, king Gajaba, 600 martyres, lion of Hasalaka , Prabha the brute, Cheena , Pandu ,Nandimithra, The story of The land of Lakes, Invaders of Ceylon, Kandian kingdom vs British, falling of Kandiyan kingdom, the last king, Vijaya, Ravana, Freedom fighters, father of free education, The story of hithumathe Jeewithe, Maradankadawala Yakadaya, Ekanayaka, Podi wije, wanasara, DC 8, Apri 21 st, Karu, 96, untold story of Malinga, Horror of Dutch, 30 years of horror, Lafir, Nero etc......වගේ titles පට්ට වගේම සුපිරිම stories ඕවා දාල animation movies, box office movies හැදුවනං අද අපේ cinemawa මේ තැන නෑ, දැනගනින් උඹ දන්නේ නැත්තම් ඉස්සර ඉන්දියාවේ විතරක්‌ නෙමෙයි house full මෙහෙත් house full දැන් අපේ සිනමාව හොම්බෙන් ගිහිල්ල තියෙන්නේ ඇයි ඒ තොපි වගේ පිටරටම කඹුරන උන් හින්ද අනික දැන ගනින් මේකත් උඹට වඩා මං war based movies බලල තියෙනවා ඒ හින්ද තමයි බූරුවො මං කියන්නේ මෙහෙත් එහෙම කලා නං සුපිරි කියලා මොකද අපේ ඉතිහාසයේ නියම script හදන්න පුළුවන් කතා තියෙනවා අනික ඉන්දියාවේ උනුත් ඔය එක දෙක කරල බං පෙන්නන්නේ ඒව මොනාද බං ලංකාවේ සිද්ධ වෙච්ච සමහර ඉතිහාස කතාත් එක්ක බලද්දී 🤟🇱🇰🤣🤣
@aroshgamage7733
@aroshgamage7733 3 жыл бұрын
@@Sri-o5bඉතිහාසේ කඩු, දුනු, හෙළි යුද්ධ වල තිබ්බ වීරත්වය...ඔය ලෝක යුද්ධ වල නෑ බං, බෝම්බ ගහනවයි වෙඩි තියෙනවයි විතරයි. ඊට වඩා පට්ට ගැම්මක්‌ එනවා ඉතිහාසයේ තිබ්බ යුද්ද වල. 🏹⚔️⛏️🏹⚔️⛏️
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
ඇඟේ හිරි ගඩු පිපුනද..??💪😢 කනගාටුයි දැන් අපේ ජාතියෙ තත්වෙ ගැන.. කැරි වහල්ලු ඉන්නෙ 😢
@thisanka7091
@thisanka7091 3 жыл бұрын
මොකා මොනව කීවත් මටනම් පර දෙමලුන් පේන්න බෑ 😡😡😡
@musha6197
@musha6197 3 жыл бұрын
@@thisanka7091 මටත් පර සිංහල උන්ව පේන්න බැහැ
@kasunkasun6771
@kasunkasun6771 3 жыл бұрын
@@musha6197 pala kari ponnaya
@musha6197
@musha6197 3 жыл бұрын
@@kasunkasun6771 උත්තෝ 😂😂
@chamikasl1751
@chamikasl1751 2 жыл бұрын
Namak nati umbane ponnayao wahala, radical pimpiyo
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
විශ්ම ලෝකය විශ්ව විද්‍යාලය ක්....කාලෝචිත වටිනා මාතෘකාව ක්...ස්තුතිය ....
@KokilaGeeth
@KokilaGeeth 2 жыл бұрын
මම අහලා තියෙන විදිහට කඩොල් ඇතුගේ දළ යුගලය රුවන්වැලි මහා සෑයේ උතුරු වහල් කඩ තැම්පත් කරලා තියෙනවා. ඒ හස්තියාට කරන ගව්රවයක් විදිහට.මොකද කඩොල් ඇතු සොලින්ගේ උතුරු වාහල් කඩ බිදාදාලා කරපු මහා කැපකිරීම නිසා.හැබැයි අදටත් රුවන්වැලි මහා ස්ථූපයේ උතුරු පැත්තේ මල් ආසනය අසල චයෙත්‍ය පාදමේ හස්ති දළ කොටසක් දකින්න පුළුවන්.මමත් එය දැකලා තියෙනවා එහි සත්‍ය අසත්‍ය නම් මා දන්නේ නැහැ🙏❤️ ඇත්තටම හොඳ දෙයක් ඔබතුමා කරන්නේ.අපේ ඉතිහාසය, අපේ දේ ගැන , වර්තමානයට රැගෙන ඒම පිළිබඳව ❤️
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
නොදත් ඉතිහාසය දන්න සිංහලෙන් කියලා දෙනවා සුපිරියටම
@madushankamadu-ym8tj
@madushankamadu-ym8tj Жыл бұрын
මේ හදවත් දෙක සසරේ කොතැනක හරි යළි හමුවන්න ඕනෙමයි මේ වගේ අමරණිය සතුන් යළි ඉපදේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@musicwiththiranja9198
@musicwiththiranja9198 3 жыл бұрын
අයියගෙ කට හඩින් ඉතිහාස කතා හොල්මන් කතා එහෙම නියමෙට කියනව 😍😍
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
මම ඉන්න කඩු -ගත්- තොට දැන් මහනුවර කටුගස්තොට ඉදලා තමයි දුටු ගැමුනු කුමාරයා සේනාව සංවිදානය කරගෙන අනුරාදපුරයට ගියේ කටුග්තොට නගරයෙන් තමයි තුන් සිංහලය බෙදෙන්නේ ඒ දවස් වල තල වවපු ප්රෙදේස උඩ තලවින්න සහ පල්ලේ තලවින්න ලෙස අදටත් බාවිතා කරනවා
@nipunaranjitha6443
@nipunaranjitha6443 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ මාත් නුවර ඒත් මේ කතාව දන්නෙ අද 👍
@dsfamily6727
@dsfamily6727 3 жыл бұрын
ඒකත් නියමයි විශ්ම ලෝකය.ලංකා ඉතිහසය ගැන මේ වගේ වීඩියෝ කරන එක හැමෝට ම ගොඩක් වටිනවා .Thaks........👍👌
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඔව් මෙහෙම කියද්දී අහන් ඉන්නත් ආසයි 👍💙💙💙
@dhahamakatha
@dhahamakatha 3 жыл бұрын
ගොඩක්ම,සතුටුයි විශ්ම ලෝකය අපේ දේ ,අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන මේ වීඩියෝ මාලාව මගින් අනාගත පරපුර දැනුවත් කිරීම පිළිබඳ ව... ඒ වගේම වීඩියෝ මාලාවෙන් , විශ්ම ලෝකය ඔබලා කරන සේවය කියන්න බැරි තරම් වටිනව...ගොඩක් ස්තූතියි...
@tharushinethma2835
@tharushinethma2835 3 жыл бұрын
මේ වගේ ඒවා නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤️
@dulajdilshan8582
@dulajdilshan8582 3 жыл бұрын
නොදන්නා ගොඩක් දෙවල් ඉගන ගන්න දැන ගන්න කියලා දෙන විශ්ම ලොකය ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
@dulajdilshan8582
@dulajdilshan8582 3 жыл бұрын
ඔන්න හරි ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤ හදවතින්ම 🙏🙏🙏🙏
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
සත්ව ලෝකයේ ආසම කෙනෙක් ... කණ්ඩුල ❤
@mohomed7556
@mohomed7556 3 жыл бұрын
Nedumgamuwe wage
@kandulaherath3157
@kandulaherath3157 2 жыл бұрын
❤️👍
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
බෝසත් රාජා
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 10 ай бұрын
මේ කටහඩින් අහන කොට ඇගේ හිරිකටු පිපෙනවා❤❤❤
@dhanushkasooriyarachchi7310
@dhanushkasooriyarachchi7310 3 жыл бұрын
මේ අපේ හෙළ දේශයයි..රකිමු පන මෙන්...🇱🇰
@user-bd4nb9vn8e
@user-bd4nb9vn8e 15 күн бұрын
Kandula atha,හරි ආසාවෙන් ,ඇහුම්කන් දුන්නා,තව තවත් බලන්න ආසයි❤️❤️❤️🙏🙏🙏🙏🙏
@subasinghatwsubasingha5952
@subasinghatwsubasingha5952 3 жыл бұрын
අයියේ ඔයානම් හැමදාමත් සුපිරිවීඩියෝ ගේන්නෙ👍👍👍👍 හැමදාමත් 😉😉 විශ්ම ලොකයට ආදරෙයි 😘😘😘😘❤️
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
මේ රටේ ඉතිහාසය නැවත මතක් කිරීමඉතා වටිනවා ❤❤❤මොකද අපේ ඉතිහාසය ඉතා ශ්‍රේශ්ට එකක් ❤❤❤මේදේවල් මතු පරම්පරාවම දැන ගත යුතු යයි මම විස්වාස කරම් ❤❤❤මේ වප් පුර පෝය දින සැම දෙනාටම සුබ දිනයක් වේවා 🙏🙏🙏🙏🙏
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
දැන් නම් විශ්ම ලෝකය පට්ටම පට්ට ඉතිං ,ගැම්මක් ❤️❤️❤️💪💪💪
@ststudy1896
@ststudy1896 2 жыл бұрын
සැක හැර ගැනීමට පුලුවන් වුනා.මේ වගේ ඉතිහාස කතා මිනිසුන් තුල ප්‍රචලිත කරන එක ඇත්තටම වටිනවා.තවත් මේ වගේ ඉතිහාස තොරතුරු බලපොරොත්තු වෙනවා.
@shiran7403
@shiran7403 3 жыл бұрын
ඉතිහාසය පිලිබද වීඩියෝ ගේනවාට විශ්ම ලෝකයට ශ්‍රී ලාංකිකයන් වශයෙන් උත්තමාචාරය ❤️❤️
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
එකනම් ඇත්ත
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@MrRobotricx ❤️
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 3 жыл бұрын
මල්ලි ලංකාව සමයෙන් සිටි යුග මොනවාද 😇
@mbcreation-bussid.s.l8079
@mbcreation-bussid.s.l8079 3 жыл бұрын
Ow
@tharindumadusanka2006
@tharindumadusanka2006 3 жыл бұрын
අපේ දේ අගයන්න. අපේ දේ රැකගන්න. මන්ද අපට නැතිව යන්නේ අපේම වට්නා ඉත්හාසයයි. අපේ ආගමයි.අපේ ජාතියයි.
@amilaprasadhani1534
@amilaprasadhani1534 3 жыл бұрын
අපේ රටේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ගොඩක් ස්තුතියි..
@Neil00841
@Neil00841 3 жыл бұрын
දැන් වගේ තාක්ෂණය දියුණු නැති පොඩි කාලේ අත්තම්මා ගාව ඉඳගෙන දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කතා අහපු හැටි මතක් වෙනවා... දුටු ගැමුණු රජතුමා වගේම මගේ අත්තම්මාත් දැන් දිව්‍ය ලෝකයේ ඇති. ❤️
@sanduniahinsa6093
@sanduniahinsa6093 3 жыл бұрын
වලගම්බා රජු ගැනත් වීඩියෝ එකකුත් ඕනි ඉක්මනට
@mherath5902
@mherath5902 3 жыл бұрын
Walagamba rajathumage Atha banda lena Warakapola Dorawaka Athu bandi lena..
@yakkboy1020
@yakkboy1020 3 жыл бұрын
👍👍👍👍👍
@devdunnirmal
@devdunnirmal 3 жыл бұрын
Ow
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 жыл бұрын
බොහොම වටිනවා මෙලෙස විස්තර ඇතුලත් වීඩියෝව නරඹන්න අපට ලැබෙන්නට සැලැස්‌වීම ස්තුතියි
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ශ්‍රී ලාංකික ඉතිහාසය ගැන video දෙනවාට ස්තුති විශ්ම ලෝකය , හැමදාමත් වගේ සුපිරි video එකක්,් ගැම්මක් තමා... 💯🔥❤
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා කණ්ඩුල අැත් රජුනි සමරමි ඔබෙිගුනහදපිරිදුකසහ ඔබෙි ගුනකදට සිරස නමා වදිමින් 🌹👑💞👑👑👑👑
@myangel7455
@myangel7455 3 жыл бұрын
නියමයි බ්‍රො 👍🤟
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
ස්තූතියි.❤️ ගොඩාක් මූලාශ්‍ර වල කඩොල් ඇතා ධවල ඇතෙකු බව කියනවා...
@hdslkinggeming3713
@hdslkinggeming3713 3 жыл бұрын
ගොඩාක් ආසාවෙන් හිටියෙ ඕක ගැන දණ ගන්න
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
පිටරට bright side youtube channel එක වගේ ලංකාවෙ නම් විශ්ම ලෝකය තමයි 🥰🥰🥰
@malshanmadhawa1348
@malshanmadhawa1348 3 жыл бұрын
අද නම් සුපිරියක්😍❤️❤️
@sadeeshamadushan560
@sadeeshamadushan560 3 жыл бұрын
අසෙල රජු සින්හල පාලයෙක් කියලා නිවැරැදි විය යුතුය
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 3 жыл бұрын
ඕඋ ඒක ඇත්ත😇😇
@chathurisanjeewani7275
@chathurisanjeewani7275 7 ай бұрын
Ouuu
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ.....❤️‍🔥❤️‍🔥
@anurangaperera8393
@anurangaperera8393 3 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක් ඒත් කණ්ඩුල ඇතා සද්දන්ත කුලයේ නෙමෙයි උපෝසත කුලයේ ඒ කියන්නෙ සද්දන්තකුලයට වඩා එකක් පහලින්. ස්තුතියි ඔබතුමාට
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 3 жыл бұрын
අසේල රජු සිංහල රජෙක් අනික මුටසිව තාත්තා අනික දේවානම්පියතිස්සගේ මල්ලි 😇😇😇😇
@FAvio331
@FAvio331 3 жыл бұрын
අසේල කියන්නේ දේවානම්පියතිස්ස ගේ මල්ලි නෙමෙයි
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 3 жыл бұрын
@@FAvio331 මල්ලි තමා 😇
@FAvio331
@FAvio331 3 жыл бұрын
@@ජෙන්ගිස්කාන්රජු හාකෝ
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
ගොඩක් වටින දැනුමක් ලැබේන වීඩියෝ එකක්....අතීත මහා සංඝයා වහන්සේලා හා හෙළ විරුවන් මෙරට සුරැකි අයුරු මෙයින් මනාව පේනවා........අායෙ මෙවැනි විරුවන් පිළිබද වීඩියෝ කරන්න...තෙරුවන් සරණයි...
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
🙏🙏🙏🙏
@m.kmusic7113
@m.kmusic7113 3 жыл бұрын
අදටත් කණ්වුල හස්ති රාජයාගේ දළ යුගලය කතරගම දේවාලයේ ආරක්ශිතව තිබෙනවා
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
එහෙමද........
@kokilakodithuwakku1326
@kokilakodithuwakku1326 2 жыл бұрын
Owa කියන්න apa ඕකත් නාමල් හොරකම් කරයි sadda නැතුව ඉන්නවා දන්නවා nam
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@kokilakodithuwakku1326 😂😂😂රාජපක්ශලා කවද්ද ඉතිහාසයෙ දේවල් හොරකන් කරෙ ? සාක්ශී තියෙනවද
@chanudayadilwan1774
@chanudayadilwan1774 3 жыл бұрын
විශ්ම ලෝකයට හැමදාම ආදරේයි....😍😍😍😍😍😘😘😘
@kasunchahura1541
@kasunchahura1541 3 жыл бұрын
මේවා අහගෙන ඉන්න කොට මයිල් කෙලින් වෙනවා හිරිගඩු පිපෙනවා ලේ කකියනවා. අදත් අපේ මේ රටට ඔහුවන් එඩිතර නායකයෙකු ගේ උවමනාව තදින් ම දැනෙනවා
@gihansenura2756
@gihansenura2756 3 жыл бұрын
මේ කතා අහද්දි දැනේන ගැම්ම වචන වලින් කියන්න බෑ ඒ තරම් සුපිරි❤️
@malithsankalpa1637
@malithsankalpa1637 3 жыл бұрын
Aniwa
@Senu..
@Senu.. 3 жыл бұрын
සුපිරි..🤗👍
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 2 жыл бұрын
අති විශිෂ්ඨයි විග්‍රහය. තව මේ වගේ ඉතිහාසයේ වැදගත් විඩියෝ කරන්න කියලා මම ඔබ තුමාට ආරාධනා කරනවා. එපමණක් නොව, ඉතාම උසස් ගණයේ කට හඩක්ද පවතිනවා. ඔබ තුමා හට හදවතින්ම ♥ දිර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......! 🙏
@mrmillieyt2659
@mrmillieyt2659 3 жыл бұрын
නියමයි,තව ඕන ඉතිහාසය ගැන විඩීයෝ👑❤
@lahirulakshan5924
@lahirulakshan5924 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithaedirisingha4353
@samithaedirisingha4353 3 жыл бұрын
අදත් ගොඩක් වටින වීසියො එකක් ගෙන ආවට ස්තූතියි අයියෙ
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
Maru video ekk ❤️‍🔥
@dasunabesingha1705
@dasunabesingha1705 3 жыл бұрын
මහනුවර රාජදානිය ගැන එකක් කරන්ඩකෝ OL විබහගෙට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා ගොඩක් උදව් වේයි වීඩිඕ එකක් දැම්මොත් PLEASE ❤️
@MrJay-cz9gn
@MrJay-cz9gn 3 жыл бұрын
ඉතිහාසය කතා නම් 👍 මරු
@හොරාකනගෙරිපූසා-ඤ6ථ
@හොරාකනගෙරිපූසා-ඤ6ථ 3 жыл бұрын
මරදන් කඩවල යකඩයාගේ කතාව ඕනේ ❤️🤠👍
@KalpaHettiarachchiMusic
@KalpaHettiarachchiMusic 3 жыл бұрын
සීයා පුංචි කා⁣ලේ මේ කතා කියා දුන්න .....ස්තුතියි ....
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
අන්තිම ටික කියනකොට අමුතු දුකක් වගේම ආඩම්බරයක් යන දෙකම ආවා.. කන්ඩුල ඇත් රජුනි ඔබ හට ල0කාවසී සියලු ම දෙනා සදා ණය ඇති..🙏🙏🙏🙏
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
අනිවාර්යයෙන් nayai ayt
@dileepasandaruwan1583
@dileepasandaruwan1583 3 жыл бұрын
kiyanna wachana ne සුපිරි ❤️❤️❤️
@chanultissera2163
@chanultissera2163 3 жыл бұрын
ආදරෙයි විශ්ව ගවේශක, අදත් vid එක සුපිරීයී 😍😄
@manjulajayasinghe9172
@manjulajayasinghe9172 3 жыл бұрын
බොහොම පිං ඔබතුමාට..
@rmpddarman7230
@rmpddarman7230 3 жыл бұрын
වැඩේ නං නියමයි මලේ. හැබැයි මේ ගොඩක් තොරතුරු අපි ඉගෙනගත්තට වඩා වෙනස්
@leenafernando7276
@leenafernando7276 3 жыл бұрын
👍❤️ඔබට ගොඩාක් ස්තූතියි විශ්ම.....මේ දේවල් අහද්දි හරි සතුටුයි,ආඩම්බරයි💪🇱🇰(දැන් අපේ උන්🤭)
@DINO-gw8zd
@DINO-gw8zd 3 жыл бұрын
එල පට්ට විඩියෝ එක
@agentx963
@agentx963 3 жыл бұрын
මහරජ ගැමුණු film එක හරිම බාල විදිහට හදලා තියෙන්නෙ . පිටරට tv series එකක් ලගින්වත් තියන්න බෑ . 😑😑😑 ඔය ඇදපු ච්‍රිත්‍ර ලස්සනයි film එකට වඩා . 🙂
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Dasamaha Yodayo | දසමහ යෝධයෝ
11:39
SL Youtube
Рет қаралды 540 М.