No video

STUDY MOTIVATION TO O/L AND A/L | STORY TIME | REAL LIFE EXPERIENCE

  Рет қаралды 91,147

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
Be my friend follow my instagram page.
👇
/ lifestyle_paradiseya
My official face book page
👇👇👇👇👇👇👇
/ lifestyle_paradiseya-1...
My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
👇👇👇👇👇👇👇
/ staind_designs
👇👇👇👇👇👇👇👇
/ staind-designs-1131725...
Follow My cake page on instagram
👇👇👇👇👇👇👇
/ butterz.cakes
For business inquiries
lifestyleparadiseya@gmail.com
---------------------------------------------------
If you are new to my channel don't miss my previous video .playlist are down below.
👇👇👇👇👇👇
Just Enjoy some short videos #Shorts beta
*********************************
• SHORTS BETA
Travel vlog
********************
🔴 • TRAVEL VLOG
Makeup Tutorials
**********************
🔴 • SINHALA MAKEUP GURU.
Free Salon Education
***********************
• FREE SALON EDUCATION 💇
Hair Tutorials
***************
🔴 • HAIR TUTORIAL
Cooking and day vlogs
************************
🔴 • KETO DIARY
Useful Mixed videos
*********************
🔴 • Paradise
THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
LOVE YOU ALL.💟💟💟💟💟

Пікірлер: 604
@TDSSSE
@TDSSSE 2 жыл бұрын
මේකේ ලංකාවේ විබාග කරලා ලංකාවේ campus එකකට යන්න බලන් ඉන්න නංගිලා මල්ලිලා ඉන්න අය ගොඩක් මහන්සි වෙන්න. ගොඩක් ලොකු තරගයක් තියනවා. ඒ නිසා හොදට මහන්සි වෙන්න. තිසත්මි නංගිට සුබපැතුම් ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
මේ ව්ඩියො එක බලලා ඇහැට කදුලක් නාව කෙනෙක් නැතිව ඇති නංගී 😪 හරිම සතුටුයි ඔයා දුව වෙනුවෙන් කරපු කැපවීම ගැන , කවදාවත් වරදින්නේ නැහැ තිසත්මි දුවට ගොඩ ගොඩක් ආදරෙයි ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාලාට 🙏🙏🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබට. තෙරුවන් සරනයි !!!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
මම ගුරුවරියක් ලෙස පාසලක කටයුතු කරනවා. මේ දුවගේ අදහස් ප්‍රකාශ කරන විදිහ හරිම සරලයි. ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඔයාගෙන් ගන්න පුලුවන් දේ බොහොමයි. ඉදිරි වැඩ කටයුතු ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව!
@thanujawalpola335
@thanujawalpola335 2 жыл бұрын
හරිම නිහතමානී අම්මයි ,දුවයි දෙන්නාම.ආසාවෙන් බැලුවා.ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වේවා!!!❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔබගෙත් සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@upullakruwan226
@upullakruwan226 Жыл бұрын
My daughter also lyceum. Want ur number to get more information pls.
@piyumirj9649
@piyumirj9649 2 жыл бұрын
අක්කී අද video එකත් වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවේ. මටත් ඇඩුනා අක්කි අඩද්දී. තිසස්මි ගැන හරිම ආඩම්බරයි. එයා අපේ පොඩි නංගිලා මල්ලිලාට විතරක් නෙවේ ලොකූ අයටත් හොද ආදර්ශයක්. මට දැන් අවුරුදු 30 ක් වෙනවා. මටම ඔය දෙන්නා ලොකු inspiration එකක්. අක්කිගේ තිසස්මිගේ හැම goal එකක්ම achieve කරගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.❤️💕😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූතී. මගෙ චැනල් එක බලන අයගෙ වයස මට කීය වුනත් මට ඒ හැමෝම මගෙ දරුවො. මන් ගොඩාක් ආදරේ හැමොටම. මට ඕනි මගෙ එකම පැතුම හැම ගැනැනියක්ම සතුටින් කල් ගෙන්වන්න නම් ජිවිතේ මුල ඉදන්මාඩිතාලම දාගන්නෙ කොහොමද කියා කියා දෙන්නයි. ඉතිම් මට සතුටුයි ගොඩාක් අය මෙ දෙවල් වලින් මනස හදාගෙන ජිවිතේ වෙන්ස් කරගන්න උත්සහ කරනවා .මට මැසෙජ් එනවා එවාට රිප්ලයි දාගන්න වත් වෙලාවක් නෑ. මට. ඒතරම් මේ ආදරේ මහමෙරක් වගේ. ❤️❤️❤️😍😍😍🙏🙏🌷🌷🌷
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 2 жыл бұрын
Dear sister, Ur precious parents have provided u the best of the best they can..! Look at ur mother.. She has a really good heart. Instead of put u on a competitive mindset she is teaching u how to share things.. How to be kind, how to be organized.. Etc.. Be thankful to to God for giving u such a loving parents. So do ur best! Make them proud❤️💎🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much akki. Yes my mom is just like my friend. She is always with me when I need someone's shoulder .Love yor words akki. Thisathmi 😊❤️
@lakshmiwarnasooriya4762
@lakshmiwarnasooriya4762 2 жыл бұрын
මගේ පුතත් අවුරුදු 18.එයත් after o/l acbt kandy foundation ඉවර කරලා දැන් enginiering 1st year.ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියා යවන බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඔයා කීවා හරියටම හරි අපි ලොකු කැ ප කිරීමක් කරලා කොහොම හරි ඉංග්ලිෂ් medium ඊගන්නුවේ.නමුත් ඒ english දැනුම ගොඩක් වටිනවා එයාලගේ දැන් ඉ ගැනීමට.. අපේ හැම දුවලා පුතලම කොහොම හරි engish දැනුම දි යූ නු කර ගත්තොත් අනාගතේට හරි වටිනවා. අනේ පුතේ ඔයාගේ පොත් පත් හරිම පිළිවෙලයි...ඔයාට ඇස් වහක් නම් වදින්න එපා.දළදා සමිදු පිහිටයි..
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබට ගොඩාක්, ඔබේ පුතුගේ ඉගෙනිමෙ කටයුතු සාර්තක වෙන්න කිය ප්‍රාර්තනා කරනවා . බොහොම අවංකයි ඔබේ වචන ටික. තෙරුවන් සරනයි.
@koshilamuthumali9667
@koshilamuthumali9667 Жыл бұрын
ඔව් ඇත්තටම english දැනගෙන ඉන්න එක ගොඩක්ම වටිනවා
@kaveeshajayasekara2623
@kaveeshajayasekara2623 2 жыл бұрын
මේ videos වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.. ඇත්තටම අම්මා කෙනෙක් තමන්ගේ දුව පොළවේ පය ගහලා ඉන්න පුළුවන් විදියට හදන්න ඕන කියන එක මෙතනින් තියෙන ආදර්ශයක්.. මේක දුවෙක් බලන්නම ඕන කතාවක්..ගොඩක් ආදරෙයි.🥺❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට. ගොඩා ආදරේ ❤️❤️❤️
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
මම 2023 A/l.මේ vlog එක මට හොඳ motivation එකක් වුණා.ඒ වගේම තිසත්මි කියපු tips මමත් follow කරන්න හිතුවා.thank you මේ වගේ වැදගත් දේවල් you tube එකෙන් share කරගන්නවට.මම තිසත්මි achieve කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න goals ගොඩක් සාර්ථකව achieve කරගන්න ලැබෙන්න කියලා wish කරනවා.තිසත්මි ගොඩාක් ලස්සනයි වගේම ගොඩක් නිහතමානියි.ඒ වගේම නැන්දා ඔයා ලස්සනයි වගේම තරුණ පෙනුම ගොඩාක් හොදට maintain කරගෙන යනවා.❤️♥️❤️♥️♥️♥️♥️♥️❤️♥️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූතී .පුතේ ඔබෙත් ජීවිතේ සියලු පැතුම් වලට යන්න ශක්තිය ලැබෙවා!!!!!
@roseck324
@roseck324 2 жыл бұрын
අක්කී ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්. දූගේ පස්සෙන්ම ඉදන් හැනදේම හොයලා බලලා help කරනවා. ඒක ලොකු හයියක් දරුවන්ට. එතකොට ඉගෙනගන්නත් ආස හිතෙනවා. Good luck Thisathmi ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී පැටියෝ ගොඩාක්. ආදරේ 🌷🌷🙏🙏😍❤️
@keshaniherath1579
@keshaniherath1579 2 жыл бұрын
හරිම වටිනවා..හොදට ඉගෙන ගන්න නංගි. .හරිම ලස්සනයි, උත්සාහවන්ත ලමයෙක් ,පිලිවෙලයි ..ඒ පිලිවෙල හැමදාටම තියාගන්න...වාසනාවන්ත දෙමාපියන්ට වාසනාවන්ත ලමයෙක්.....සියලු කටයුතු සාර්ථක වෙන්න....😍😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබට ගොඩාක්, තෙරුවන් සරනයි ඔබෙත් සියලු වැඩ වෙන්න කියා ප්‍රාර්තනා කරනවා.
@klovers9986
@klovers9986 2 жыл бұрын
නංගිටත් අම්මගෙ creativity එක අඩුවක් නැතුව පිහිටලා තියෙනවා ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@madushishashikala8809
@madushishashikala8809 2 жыл бұрын
Mage ammath akka wage akke mata uganwanna godakkkk duk winda mn wenuwen nokarapu deyak ne mage ammai thaththai mage ol A7 B 2 i ape amma eda godaaaaak aduwa satutata al hodata pass wela mn ada colombo university yanawa eth mage ammai thaththai man wenuwen tamath duk widinawa akka adaddi mata eka godak danuna
@timodmaleesha5923
@timodmaleesha5923 2 жыл бұрын
Teruwan saranii manikaa.oyalata.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ දෙමව්පියන් ඔයාලා බරක් නෙවෙ. අපි ආසාවෙන් ඒ දෙවල් ඔයාල වෙනුවෙ කරන්නෙ. ඔයාලා ජිවිතේ හොද තැනකින්නවා බලන්න දෙමව්පියන්ට ගොඩාක් ආසයි එදාට එයාලා ගොඩාක් ආඩම්බර වෙනවා. ඉතිම් පුතේ ඉගෙනීමේ කටයුතු හොදින් කරගන්න. ඉහලටම යන්න. තෙරුවන් සරනයි !!!!🙏🙏🙏❤️❤️❤️❤️
@madushishashikala8809
@madushishashikala8809 2 жыл бұрын
බොහොම ස්තූතියී ජීවිතේ දිනන්න ලස්සන කමෙන්ට් එකක් මන් වෙනුවෙන් එක් කරාට ගොඩාක් පින් ❤❤❤
@Nadeera_U
@Nadeera_U 2 жыл бұрын
Auntie this is so emotional! I got 9A s for my ordinary level exam from medium and I'm facing my Advanced level stream physical science, I can't forget my ammi's tears cause she cried a lot! She is my everything and she is a single mom.. Ammi I love you so much and become a big data engineer oneday!
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Many many wishes for your future my darling . You all are like my own daughters . Love you all so much. Really appreciate your attitude darling . You will definitely proud your mom one day!!! Best wishes for your future .god bless you putha ❤️❤️❤️❤️❤️
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
නැගනියණි මේ video එක මාත් දුවත් නැරඹුවා. මමත් ඔයාගේ අත්දැකීම් අත්වින්ද අම්මා කෙනෙක්. දෝණීව අවූ 1 1/2 වගේ කාලේ office අරන් ගිහින් නිදිකරවා ගෙන තියෙනවා. දරුවා තනියම ගෙදර ඇතුලේ කාලයක් ඉදලා තියෙනවා. හැබැයි මගේ ගෙදර එයාගේ ආරක්ෂාවට බව්වෝ හිටියා. ඔයා වගේම මමත් නිතර call කරණවා. ඇත්තටම ඒක බලන කොට මගේ හිතත් මොහොතකට අතීතයට ගියා. බුදුසරණයි කවදාවත් ඔයාලට වරදින්නේ නෑ ❤️❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
අනී ඒක තමා රැකියාවක් එක්ක දරුවෙකු හදන අම්මෙක් ගොඩාක් දුක් විදිනවා. මම රැට දොලහත් පහු වෙලා නිදාගෙන ඈයෙ පහුවදා හතරට ඇහැරෙනවා . හුස්ම ගන්න වත් මට වෙලාවක් තිබ්බෙ නෑ.ඒත් ඒ විදපු දුක් ගැන මම කනගාටු වෙන්නෙ නෑ. ම්න් වපුරපු බීජ වල ලැබුන අස්වැන්න හිත පිරුන්ද් නිසා. ස්තූතී ඔබටත් සියලු වැඩ කරගන්නට ශක්ති ලැබෙවා!!! දරුවන්ගෙ අනාගතය සාර්තක වේවා !!!!!!🙏🙏🙏❤️❤️❤️
@sithi4639
@sithi4639 2 жыл бұрын
අනේ මටත් ඇඩුනා...🥺 මම තව මාස දෙකකින් a/ls ලොකු motivation එකක් උනා... thank u sooooooooo much aunty 😍❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
උසස්ම ප්‍රතිපල ගන්නඔබට ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි .සුභ අනාගතයක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@virajthennakoon9863
@virajthennakoon9863 2 жыл бұрын
මමත්🙂
@sava_creations1
@sava_creations1 2 жыл бұрын
Math
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
ඔයා සහා ඔයාගේ මහත්තයා කරපු හැම කැපකිරීමකටම ඔයාගේ දුව අනිවාර්යයෙන් ඔයාලා දෙන්නට ප්‍රතිඵල දෙයි එක මම කියන්නේ ගොඩක් විස්වාසයෙන් ♥️♥️ ඔබගේ අනාගත ඉතාමත් හොදින් සාර්ථක වෙවා චුටි දුවේ 😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූති නිරන්ජි . ඔබටත් ඔබේ දරුවන්ටත් සුභ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබේ පැතුමුත් ඔබ කැමති ආකාරයෙන්ම ඉටු වේවා. 🙏🙏🙏🙏😍😍😍😍❤️❤️❤️❤️
@rashminavoda9485
@rashminavoda9485 2 жыл бұрын
Oyge books bladdi matath aye padam kerana hithuna nangi .budusaranai oyatai mulu paulatama .hodin igenagena oyge hine hebe keragena lankawe hoda thathwekata ena labewa kiyala prarthana keranawa nangi 😘😘.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@teenam8927
@teenam8927 2 жыл бұрын
Very inspiring video for both children and parents... Not all the parents are like you and not all the children are like your daughter...you have given a great advise to the current society...Wish you all the best for your family and thanks for this video...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much. ❤️❤️❤️🙏🙏🙏
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 Жыл бұрын
තිසත්මි හරිම ලස්සන දරුවෙක් ❤️ ඒ වගේම එයා හරිම ආදරණියයි.බුදුසරණයි පැටියෝ
@anupamadilruwan7779
@anupamadilruwan7779 Жыл бұрын
මාත් එහෙමයි .නන්ගාට වගේ මාත්. දුක් වින්ද.ඒත් මෙහෙම අගයක් අපෙ අම්මලාගෙන් මට නෑ .මන් හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න නැන්දේ.ආදරනීය අම්මෙක්.මාත් දවසක ඔයා වගෙ අම්මෙක් වෙනවා.මටත් ඔලෙවල් A8 යි c 1යි.මට මෙඩිසින් යන්න බෑ.ජපුරෙ නර්සින් සිලෙක්ට් වෙලා තියෙනවා .දැනටත් ජොබ් එකක් කරනවා අම්මලට වදයක් නොවී කැම්පස් යන්න මග්‍ර් වියදම් හදාගන්න .ඒත් එයාලට මෙහෙම අගයක් නෑ ..🥺🥺.හරිම දුකයු 🥺
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනි ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වෙන්නන්කියා ප්‍රාර්ථනා කරනවා පුතෙ. සුභ අනාගතයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ❤️❤️❤️🙏🙏🙏
@sewminiudayangani2632
@sewminiudayangani2632 2 жыл бұрын
අනේ නැන්දේ ඔයා ඇඩුවේ වෙලාවේ මටත් ඇඩුණා නැන්දේ..තිසත්මිට හැමදාම හරි යන්න ඕනේ...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
අනෙ ස්තූති පුතේ. ගොඩාක් ස්තූතී ආදරේ.
@shyaminimihindukula112
@shyaminimihindukula112 2 жыл бұрын
Amazing note for Biology students. really nice
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට,.
@senaniliyanage9594
@senaniliyanage9594 2 жыл бұрын
හරිම ආඩම්බරයි ඔයාලා තුන්දෙනා ගැනම...තව තවත් ශක්තියෙන් ජීවිතයට මුහුන දෙන්න ඔබ සැමට ශක්තිය ලැබේවා....මමත් මගේ අතීතයට ගියා මේක බලන ගමන්.....අපේ කැප කිරීම් වල මහන්සියේ උත්සහයේ ප්‍රතිපල අනිවාර්යයෙන් අපිට ලැබෙනවා....අත්දැකීමෙන් කියන්නේ....ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ...😘💕
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔව් අපි වපුර්න තරමට අපිට එහි අස්වැන්න නෙලා ගන්න පුලුවන් මහන්සි වී ඒ වපුරන දේ බලාකියා ගත්තොත් ප්‍රතිපල වැඩී. ඒකයි මගේ එකම දහම. මම ප්‍රායෝගිකව ඒ දේ දන්නවා. විශ්ව ශක්තිය ලං කරගන්න ඒ සදහා උත්සහාය කැපවීම තිබිය යුතුයි. ඔබට අනෙක වාරයක් ස්තූතී. තෙරුවන් සරනයි !!!!!❤️❤️❤️😍😍🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@chathurangikaush553
@chathurangikaush553 2 жыл бұрын
අන්තිම ටිකේ අපිට ඇඩුන අක්කෙ.....ඔයාලට තව තවත් හරියන්න ඕනි
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@piyumim8118
@piyumim8118 2 жыл бұрын
තිසත්මි නංගි ඔයා ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම අවුරැදු 17ට ඔයා දීපු motivation එක ගොඩක් වටිනවා. මමත් දැන් english dip එකක් කරන්න පටන් ගත්තා. මමත් අවුලෙන් හිටියේ මට ඉස්සරහ වැඩ කරගන්න lap එකක් නැති එක ගැන ඒත් ඔයා වගේ මමත් කීය කීය හරි එකතු කරලා ඉක්මනට ලැප් එකක් ගන්න උත්සාහ කරනවා 😍 ඔයා ගොඩක් වාසනාවන්තයි නංගි ආදරෙයි ඔයාට 💗
@yasaranethmini7104
@yasaranethmini7104 2 жыл бұрын
Oyata puluwan
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ දුක් වෙන්න එපා .ඔයාට පුලුවනි කරගන්න හැම දේම.ඔයා ට ඔයා ගැනම සතුටු හිතෙන ජීවිතයක් ගොඩනගා ගන්න. ඒකට දැන් පොඩ්ඩක් මහන්සි වෙන්න වුනත් ඉදිරියේදි ඒ සතුට අත්විදින්න පුලුවන්. නිවිහැනහිල්ලෙ. තෙරුවන් සරනයි පුතෙ . සුභ අනාගතයක් !!!!!❤️❤️❤️❤️🌷🌷🌷😍😍😍😍😍😍
@piyumim8118
@piyumim8118 2 жыл бұрын
@@yasaranethmini7104 thanq ❤😍
@piyumim8118
@piyumim8118 2 жыл бұрын
@@LifestyleParadiseya තැන්කිව් නැන්දේ. ඔයත් අම්මා වගේම අපිට දැනෙනවා 💛😍
@elmisanjana322
@elmisanjana322 2 жыл бұрын
තිසත්මි නගෝ මං දැක්ක ඔයා ලැප්ටොප් එක උඩින් පොත් තියනවා..ලැප්ටොප් එක උඩින් පුන්චිම බරක් වත් තියන්න එපා නංගි. මටත් තියන්නෙ ඔයාගේ ජාතියෙම ලැප් එකක්.. මාත් ඔහොම දන් නැතුව ලැප් එක උඩින් මගෙ පොත් තියල ස්ක්‍රීන් එක ඩැමේජ් උනා.. මුලින් කලු පාට පොඩි පැල්ලමක් වගේ එකක් ආවා ස්ක්‍රීන් එකේ පස්සෙ ඒක විහිදිලා ගියා.. ස්ක්‍රීන් එක අලුතින් දාන්න උනා මට නම් ඒ කාලේ ඒකට ගියේ රුපියල් 7000යි. දැන් එහෙම උනොත් හදන්න ලොකු ගාණක් ගනී.. බුදුසරණයි නංගිටයි නැනදටයි සතුටින් පරිස්සමෙන් ඉන්න❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක්. 😊😊😊🙏🙏🙏
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 2 жыл бұрын
දෙමාපියන් & දරුවන් බැලිය යුතුම ආදර්ශමත් කතාවක්...ස්තුතියි අපව දැනුවත් කලාට..dear ..ආදරනීය පවුලක්..bs...
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට. තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි..බොරු සෝබන නැතුව ඇත්ත කතා කරනවා..සියලු බලාපොරොත්තු ඉටු වේවා..❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🌷🌷🌷😍😍❤️❤️❤️
@shakiladilshani3546
@shakiladilshani3546 2 жыл бұрын
Ane nandi hugak sathutui nangi inna thama gana🥺❤️ magema nangi wage eya 🥺❤️ kisathmi gen igena ganna hugak dewal apita thynw me vidoe eke❤️🥺😍 nangita isshrtm yanan wish krnw❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@hajnishani3012
@hajnishani3012 2 жыл бұрын
හරිම සතුටුයි තිසත්මි පැටියෝ ඔයාගේ අම්මි ඔයා වෙනුවෙන් ආපු ඒ කටුක මාවත ඔයා ලස්සන මල් වලින් අතුරලා ඉතින් පැටියෝ ඔයාට දිණුම් කණුව පෙනෙන මානයේ දැන් ඉන්නේ ඔයා දිනන දිහා බලා ඉන්න ඔයාගේ රත්තරන් අම්මිගේ ඒ ආශිර්වාදයම ඇති ඔයාට තෙරුවන් සරණයි මැණික සුභ අනාගතයක් වේවා ❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ගොඩාක් . ඔබේ ආදරේට. ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷🌷
@chamis1958
@chamis1958 2 жыл бұрын
Thaniyen jeevithe goda nagana amma kenk meka balanwa nm loku motivation ekk. E wagema ammage thathage vishawse rakala mechara hoda gamnk yann nangita puluwn une nangi pitipsse shakthimath amma kenk thatha kenk hitiya nisa..apitath loku shakthiyath me hama wachanyakma.. oni kenkta kiynna puluwn mge duwa mehen karnwa kiyla. Habai mn dekka ekam wenwa jeevithe planning kiyna de lokuwtam kiyla dunn. Watine eka. Api hamotam nangi yana pare yann bari unath apita ape kalen uparima deyk karagnn puluwn.. nangita wish karanwa.. oyth dawsak ammi wagem me samjeta mehem dewal genn. Ethkota අනාගතය mita wada Sundra wai api hamogem. Thank you mis❤️🙏❤️‍🔥
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතේ ඔයාලටත් කවදාවත් වරදින්නෙ නෑ ඔයාලා හැමෝම මගෙ දරුවො වගෙ දැන් මට. ඉතිම් අනාගතය සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@kavindayasewmini4561
@kavindayasewmini4561 2 жыл бұрын
Eththtama mge amma mn 3 wasre iddin gamt giye .thaththa kuli wda kre 8-5 .man scl giye baiskle .e avill okkom dewll krgththe thaniyma edum tike idl uyna eka idla 3 wsre idl krgththa.e duka mt mthk una.eth mn dn al krnwa mn thankt enwa kwdhri aye wtenethna.e kale mrma dukk vinda.eth e duka dnuth aye vidinw clz ynne baiskle 20km .clz erila eddin ra 7 vithra wenwa thaththa baiskle arn enwa mw ekkm ynd.nangi oya hrim daksh kenek oyge angthet suba pthnwa.❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ ඔයාට වරදින්නෙ නෑ මමත් ගොඩාක් දුක් වින්දා ඉස්කෝලෙ කාලේ මමයි නංගියි පිරිතට හැමද්ම බාර ගන්නෙ ලේසි දේවල් පප්පඩම්, බත් වගෙ ගාන අඩු ඒවා. මම උසස් පෙල කරන කොට ජපන් භාශාවට ගුරුවරයෙක් පිටින් ගෙන්නුවෙ ඉස්කෝලෙට ඉතිම් ඒ ගුරුතුමියට අපි සල්ලි දෙන්න ඕනි පන්ති ෆීස් වගේ මම සල්ලි නැතුව හරියට ලැජ්ජ වුනා. ඒ ගුරුතුමි මට හරි අදරේ මගෙ ජපන් අකුරු ලස්සනයි කියලා. එඅයා මගෙන් සල්ලි ගත්තේ නෑ. මට ගෙදරට එන්න කියලා ඉගැන්නුවා. ග්ඩාක් අමාරුවෙන් ඉස්කෝලෙ ගියේ සපත්තු කැඩිලා මට ඉස්කෝලෙ යන්නත් එපා වුනා, අනී මැනික මවම ඔයා උදාහරනෙට ගන්න අනිවාර්යෙන් වරදින්නෙ නෑ ඔයාට. ඔය ජය ගත්තු දාට මම කියපු දේවල් මතක තියා ගන්න පුතේ. තෙරුවන් සර්නයි ඉගෙනීමෙ කටයුතු සාර්තක වේවා!!!!!
@chathurangakumara7491
@chathurangakumara7491 2 жыл бұрын
එක පුන් සදින් දුරුවෙයි ලොව ඝණ අදුරු....කියනවනේ අක්කා ඔයා වගේම හරිම නිහතමානි ඔයාගේ දුවත්,ඒ වගේම තමයි ගතිගුණත් ඔයා දුක්වින්දට දුක නැහැ,වාසනාවන්ත දුවක් ඉන්නේ....සුභ පතනවා දුවේ....ඔයාට හැම දේම සාර්ථක වෙන්න කියලා...😍😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ස්තූතී, මගෙ චැනල් එකෙ හැමෝම ගොඩාක් හොද හිත් තියෙන අය, තෙරුවන් සරනයි ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් සුභ අනාගතයක් වේවා!!!!
@chathurangakumara7491
@chathurangakumara7491 2 жыл бұрын
@@LifestyleParadiseya 😍😍😍
@nimeshamadushanijayalath392
@nimeshamadushanijayalath392 21 күн бұрын
Me video eka 3weni parata wage blnne.godak sathutui nngi gena.oyla adnkota mtth aduna.😢😢😢sathutin inn hemdama.thisathmith godak lucky oywa hodta therun gtta amma knk inn nisa❤❤❤❤
@chathurangikaush553
@chathurangikaush553 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නව අක්කෙ....කවදාවත් වීඩියෝ දාන එක නවත්තන්න එපා.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@oasis7905
@oasis7905 2 жыл бұрын
Be a shine of ur parent's heart Thisathmi nangi. Good luck ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@nayanaranatunga1089
@nayanaranatunga1089 2 жыл бұрын
හරිම නිහතමානී යී ඔයාලා දෙන්නම ඔබ දෙදෙනාගේ සියලු වැඩ කටයුතු සාර්ඵක වේවා..!!!!
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔබටත් බලාපොරොත්තු සියල්ල සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️🌷🌷🌷
@vish4032
@vish4032 2 жыл бұрын
aunty oyagei nangagei thiyenne godak vatina adahas chooty nangiyage jeevithe hama goal ekakma karadarayak nathuva hodinma sarthaka karaganna labeva kiyala man suba pathanava ❤
@dasunibhagya3509
@dasunibhagya3509 2 жыл бұрын
Great mom කෙනෙක්...ආඩම්බරයි නැන්දා ගැන....හරිම නිහතමානී දෙයිරවන්ත කෙනෙක්...❤️❤️ god bless you....නැන්දේ....
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතේ. ඔබෙත් අනාගතය සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
අනේ නංගි හීනෙට යන අතර මඟවත් අම්මව දාලා යන්නෙපා, යන තැනක ඉගෙන ගන්න හරි අම්මව එක්කං යන්න... ඒ වචන වලට මටත් කදුළු ආවා අම්මා ඔයාට ගොඩක් ආදරෙයි අම්මා එයාගේ ළඟින්ම හිටපු ඔයා නැතුව කොහොම ඉන්නද... සුබ පතනවා ඔයාට ජය ! ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති මැණික. ඒත් මට අයිති නෑ එයා දවසක ලෝකෙට අපි දරුවන්ව අතාරින්න ඔනි පියාපත් දිග ඇරලා පියබන කියලා. ඉතිම් එයා ට ඒදවස ආපු ගමන් මම තන්හාවෙන් තියා ගන්නෙ නෑ . ආදරේ පැටියෝ ගොඩාක්. ❤️❤️❤️❤️😍😍😍😍
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
@@LifestyleParadiseya ඇත්ත... ඒත් නංගිටත් හොඳම යාළුවා වුනු අම්මාව ගොඩක් ඕනිවේවි... ❤ අපිටත් අම්මෙක් වගේ හැමදාම උපදෙස් දෙන්න අම්මා 🙏❤
@anjalikasamarathunga3659
@anjalikasamarathunga3659 Жыл бұрын
ඉතාමත් වැදගත් දේවල් ටිකක් දැනගන්න ලැබුනා.කදුලුත් ආවා බලාන් යනකොට.හැමෝම දැනගතයුතු ගොඩාක් දෙවල් ටිකක් මේ video එකෙන් ගෙනාවට ගොඩාක් ස්තූති
@nadeerasewwandi6939
@nadeerasewwandi6939 2 жыл бұрын
Thank u for sharing this valuable things with us😊 & also thisathmi is a very beautiful,humble girl.wish you a bright future thisathmi.you can colour your mom's dreams..😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much for your kind words . May god bless you . 🌷🌷🌷🌷
@sandunikalakmali4377
@sandunikalakmali4377 2 жыл бұрын
Harima lassanai.good luck thisathmi.harima adarshamath kathawak harima nihathamani.theruwan saranai.thisathmige study vlogs genna.eka apitath godaaak useful.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thilinisamarasekara310
@thilinisamarasekara310 2 жыл бұрын
මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා.. ඔයාලට ගොඩක් ආදරෙයි නංගි ඔයාට සුභ පතනවා..♥️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ඔබට ගොඩාක් ආදරේ.
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
Ada දවසට 2 සැරේ this video එක බැලුවේ,අවසාන කොටස බලලා මගෙ ඇස් දෙකෙන් කඳුළු ආවා .ගොඩක් ස්තුතිය අදහස් වලට 🙏🙏❤️❤️😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
අනී.....ස්තූතී ගොඩාක් ආදරෙ ඔයාලට. ❤️❤️❤️
@nelumwarsakoon496
@nelumwarsakoon496 2 жыл бұрын
අම්මිත් එක්කම මටත් ඇඩුනා. අතලොස්සක් හැරෙන්න අනිත් සෑම මවක්ම අනේකවිද දුක් දරාගෙන මේ ගමන යන්නේ දරුවන් හොද තැනකට ගේන්නයි. කාගේවත් උදව් නැතිව මෙතෙක් ආ දුරම අපිව අදටත් යකඩ ගැහැනියක් කර අවසන්. ඒ දුක කාටත් වැඩිය මා දනිමි. ඔබේ දරුවාටත් පවුලේ සැමටත් හිතසිතින් සුබ පතනවා. ඉදිරිය වරදින්නේ නැහැ. සියළු දෙවි පිහිටයි…!
@shashikalamallawa4836
@shashikalamallawa4836 2 жыл бұрын
Harima adambarai thisathmi oy gana 😍😍😍😍😍😍😍😍😘😘😘😘 issrhtth wd tik prissmin kr gnn adrei .
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
මට 20.මේ පාර Local syllabus A/L liwwa 1st shy result thama awe na.මට engineering යන්න මේ පාර බැරි වෙයි කියල හිතෙනවා ඒ නිසා මන් ආයි A/L කරනවා මන් government university ekakata enter wela digree ekak gaddi අවම 6 years වත් යනවා😥💔
@TDSSSE
@TDSSSE 2 жыл бұрын
Ayeth karanna wibge kttak kla moratuwt pngththoth echchri itpse oyt onnm awurdinkin 2 kin pse pitrt campus ekkt apply krl ituru tik complete krgnn puluwn
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ පසුබට වෙන්න එපා තිසත්මිත් සේරම complete කරන්න අවුරුදු පහක් වගේ හො හයක් යනවා. Engineering කියන්නෙ ඔයා maths වෙන්න ඇති නේ කලේ ඔයා ඔතිම් වැඩ්ඩෙක් තමා නේ. පුතේ වරදින්නෙ නෑ විශ්ව ශක්තියෙ බලයෙන් ඔබේ උත්සහායෙන් අනිවාර්යෙන්ම ඔබේ ඉලක්කෙට ය්න්න පුලුවන්. මම සුභ පතනවා. සුභ අනාගත්‍යක්.ජිවිතේ දිනපු දවසක වදනක් මා වෙනුවෙන් ලියා තබන්න. මතක් වුනොත්. මාත් අම්මෙක් 🙏❤️🌷😍 ඔබ වැනි දරුවෙකුගෙ.
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
@@LifestyleParadiseya ❤️
@tirunichathurangi696
@tirunichathurangi696 2 жыл бұрын
Ada video eka harima hagum barai.balanna amarui.miss adanakota matath aduna.mkd math harima sensitive. Etath wada miss awith tiyena dura gana duwek widihata harima sathutak danenawa.math tawath motivation una kawada hari miss wage hoda thanakata anawa kiyala..budusaranai.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️
@nethmiedirisinghe
@nethmiedirisinghe 2 жыл бұрын
Such a beautiful mother and daughter♥️♥️♥️ Great video 🌸
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much darling . ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
@user-zt2pf1ep1t
@user-zt2pf1ep1t 2 жыл бұрын
මගෙ අම්මත් අක්කා වගේ. මන් වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මන් දැන් ඉන්නෙ ජපානෙ.එකම හීනෙ අම්මවත් ඉක්මනින් මෙහෙට ගන්න එක.. තිසත්මිට කවදාවත් වරදින්නෑ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් සතුටුයි පැටියො ඔයට වරදින්නෙ නෑ කවදාවත්, අම්මා එක්ක සතුටින් කල් ගෙවන්න වාසනාව ලැබේවා !!!
@shanikadilini396
@shanikadilini396 2 жыл бұрын
හරි සතුටයි නංගී ඔයා ගැන ඉස්සරහට තවත් හොඳට ඉගෙන ගන්න ලැබේවා.aunty අඬන්න එපා සතුටු වෙන්න ඕනි ආව ගමන ගැන නංඟිත් එක්ක 💐❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතේ ගොඩාක්. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shanikadilini396
@shanikadilini396 2 жыл бұрын
@@LifestyleParadiseya ❤️☺️
@madulakshika4360
@madulakshika4360 2 жыл бұрын
Wish you all the best thisathmi darling.you're so pretty.you have found a good mother.very proud of you.be careful and be happy.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 2 жыл бұрын
So much ❤️from south Africa. I recently found this channel.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Wow. So glad to hear that. Hope you enjoy my video . Thank you so much. God bless you ❤️❤️❤️❤️
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 2 жыл бұрын
God bless u and ur mommy and the Dada boy. I love ur moms personality. Pls send my love to her... 😘😘😘😘 Love u thisathmi❤️
@voicetown624
@voicetown624 2 жыл бұрын
video eke anthima hariya baladdi matath anduna...mama harimaaasawen oyaage videos balanne...mage babaata awueuddai....mata amathara kisima wadak karaganna baha eyath ekka....oya kohomada babata awurudu 2 wenakan wage oyaage salon eka karagaththe...aasai denaganna..oya kemathinam oyage video ekaka me ganath podi wistharayak karanna.oyage hema video ekakma life eka motivate karanawa...aththatama thank you oyaata.waiting for next video .and love u all.tc
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
කවදාවත් මනසින් වැටෙන්න එපා. පුලුවන් තරම් දරුවාට එයාගේ දේවල් කරගන්න තත්වෙට හිමිට පත් කරන්න.මම තනියම නිසා මම එහෙම හිමිට පුඑඋදු කරගත්තා. නිදියන්න වුනත් කකුලේ දාලා නලවනවාට වඩා ඇදට හුරු කරගන්න. නින්ද යනකන් හිමිට තට්ටු කරමින් සින්දුවක් මුමුනන්න. කවන කාලෙටත් ඉන්දවලා කවන්න. බලෙන් කවන්න යන්න එපා. එයා බත් කන්නෙ නැති නම් වෙන ආස දෙවල් මස් ප්‍රෝටින් කෑම දෙන්න. හිමිට කක්කි සෝදා ගන්න තනියම පුරුදු කරවන්න මම වයස දෙකෙදිම ඒක හුරු කරා. තිසත්මි නර්සරි ගියෙ වයස 2 1/2 ඉදන්. ඉතිම් හිමිට විස්තර කියන්නම්. තෙරුවන් සරනයි !!!!
@voicetown624
@voicetown624 2 жыл бұрын
Godaak sthuthi reply ekata...mama hithata gatta e dewal.....❤❤❤❤
@lakshikaherath2379
@lakshikaherath2379 2 жыл бұрын
Thank you aunty. 😘💓 godak dewal thiynwa apit oyagen igenn gnn. 🎊️💓
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@mithunirodrigo485
@mithunirodrigo485 2 жыл бұрын
අම්මිලා එහෙමයි නේද අක්කියෝ මාත් මගේ පැටවු දෙන්නා international දාලා තියෙන්නේ ඔයාවගේ තමයි මමත් මට ලොකු විශ්වාසයක් ඇතිවුනා මේ video එකෙන් ගොඩක් ස්තූතියි .දෙන්නාටම ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති න්ංගා. දරුවන්ගෙ අනාගතේ සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@anlyng7147
@anlyng7147 2 жыл бұрын
නංගි ඔයාට ඔය degree එක complete කරලා අපේ රටේ doctor කෙනෙක් විදිහට හො dematalogist කෙනෙක් විදිහට job එක කරන්න පුලුවන්ද
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
මේ ඩිග්‍රී එකෙන් බෑ පුතේ තිසත්මි මෙසිසින් වලට ම පිටර්ට ගිහින් ඊට පස්සෙ mbbs වගේ කම්ප්ලීට් කරන්න ඕනි. අවුරුදු 5ක් හෝ ඉට වැඩි වෙන්න පුලුවන් ඒක. ඊට් පස්සෙ මෙහෙ ලයිසන්ස් එක ගන්න ඔනි ඩොක්ටර් කෙනෙක් වෙන්න මෙහෙ වැඩ කරන්න. මට හිතෙන්නෙ එහෙම තමා වෙන්නෙ. තව විස්තර මම හොයලා කියන්නම්. ස්තූතී.
@anlyng7147
@anlyng7147 2 жыл бұрын
@@LifestyleParadiseya Thank you ❣️❣️❣️❣️❣️❣️❣️👍
@chathu3098
@chathu3098 2 жыл бұрын
Anee matath ona ewage duwak ❤️🌷oya manikak puthe ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@amali11288
@amali11288 Жыл бұрын
මේක දැක්කම පුදුම දුකක් දැනුන. ඔයා අම්මා කෙනෙක් විදියට පුදුම විදිහට කැප වෙනව. මමත් ගෑණු ලමයෙක් .ඒත් මගේ අම්මාට මාව බරක්. මම හරි අමාරුවෙන් ඉගෙන ගන්නේ. ඒත් අම්මා මගේ degree එක ඉවර වෙන්නත් කලින් මාව කසාද බන්දන්න යන්නේ. ඒත් මම අම්මා කෙනෙක් උනාම ඔයා වගේ වෙනව. තිසත්මි නංගිට එයාගේ අරමුණට යන්න හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@sulochanasewwandi6803
@sulochanasewwandi6803 2 жыл бұрын
Harima nihathamani godak ahinsaka buddimath girl kenek.....♥️🤗Hamadema sarthaka wenna kiyala hadawathinma wish karanawa.....♥️Oya nihathamanikama issarahatath e widiyatama thiyaganna.....🥰❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට ගොඩාක්. ❤️❤️❤️
@hiraniwijesinghe7537
@hiraniwijesinghe7537 2 жыл бұрын
Oba dedenagema siyalu katayuthu saarthaka wewa!!! Notes harima piliwelai matath loku motivation 1k una. Mamath higher studies karanawa. Thanx me video 1 kalata. Hadawathinma suba pathanawa oyalata. ❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබගේ සියලු අදයාපන කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@artgallery915
@artgallery915 2 жыл бұрын
Ammi wagema doni babath harima guna garukai.. ❤ adarei oyala dennatama
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@tanishaisuri8639
@tanishaisuri8639 2 жыл бұрын
කෝච්චර වටින හොඳ දරුවෙක්ද පුතේ ඔයා.රටට සම්පතක්❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට බොහොම ස්තූතී.
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
Heartiest Congratulations Thisathmi! 🤗✨❤️ So Happy For You! ☺️💐 Have A Blessed Life For You! 🙏✨💛 Tears In My Eyes Cz You & Ammi Had A Hard Times & Long Long Journey. 😢💔 Super Proud Of You & Ammi! 🙏💕 May Your All Dreams For The Future Come True! 🙏✨💖
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much puthe.wish may all your dreams come true . 😍😍😍❤️❤️🌷🌷🌷
@RonishSamrakoon
@RonishSamrakoon 2 жыл бұрын
Ane anty oya hoda amma kenek hari guna garukai.. hamadama pariaaamin oyage dream achive kara.ganna kiyala prarthana karanava
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@bsgamingshow3374
@bsgamingshow3374 2 жыл бұрын
Aththatama godak watina video ekak punchi.matath godak important una meka.matanam thawa cuthi kalayak thama exam ekata thiyenne. godak watinawa.nangi tath wish karanawa godata igena Ganna kiyala.math harima ada subject ekak thama bio kiyanne. Good luck 😃
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතේ. ඔබේ ඉගෙනීමෙ වැඩ කටය්තු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරනයි. සුභ අනාගතයක් වේවා!!!!
@TravelWithUs4
@TravelWithUs4 Жыл бұрын
Ane harima sathutui oyawa dekkama. Ahamben oyawa dekke ada. Oya ta mawa mathaka nethuwa ethi. Man Ananda balika eke oyage class eke hitiye. Oya Adana kota matath enduna kelle, Oya harima hoda amma kenek, I am so proud of you.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
Hi dear kawuda oya name eka school eken kiwwa neda mage. Sathutuyi parana yaluwo comments karana kota. Oyage name eka mokakda dear.
@deepadisanayake5598
@deepadisanayake5598 Жыл бұрын
akki matat duwek inne.tawama 2 years. oyage viedo okkoma balanawa. mat duwata hodata ugannanawa.apita yanna beri una tanata lamai yawanna oni. 2 years walin preschool damma.oyage ideas walin tamai mama godak weda karanne.ape baba hari asai oyage duwata.magen ahanne doni akki koo ammi kiyala.oyage duwata hai adarei. budu saranai paressamin satutin inna .
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනී ගොඩාක් ස්තූති ඩාලින්. ඔයාගෙත් දෝනිගෙ අනාගතේ සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 . සතුටුයි ඔයාලා වගෙ හොද අය ගැන.
@bhaniwalker4244
@bhaniwalker4244 2 жыл бұрын
WOW, Akki I also use canva and I also have a windows 11 PC. I love how to decorate your desk with so many pink pastel colors. You really gave me so much inspiration. Thank you so much Akki 😘😘😘😘😘😘😘😘❤❤🖤🖤🖤🖤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you putha. ❤️❤️❤️😊😊😊😊
@koshilashenali24
@koshilashenali24 2 жыл бұрын
Poth tika dakkahama harima asa hithuna...ayeth igena ganna....suba pathanaa oyage idiri wada wlata nangi...🌹🌹
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@shakyasmom..6547
@shakyasmom..6547 Жыл бұрын
Man tama akkage videos balana gaman..❤ Man English Language Teacher kenek...mta තිසත්මිගේ තියෙන creativity ekai e piliwelai dekala puduma asawak hitune 💖💖👍 Oyage duwata harima lassana anagathayak නියතයි akke...love her 💖💋💖 harima cute bola gediyak 😍 Aurudu 5ka chuti puthek mta inne 💖 Oyalata budusaranai
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අනී එහෙමද . පුතුව ලෝකෙට සමාජෙට වටින මිනිසෙක් කරන්න නංගි. දරුවන්ට ඇත්තටම ආදරේ නම් අපි විසින් වෙන්න ඕනි ඒක තමා. නැත්නම් වතුර කෝප්පයක් අරන් බොන්න බැරි ලමයි අද කාලෙ අම්මාලා හදන්නේ. තමගෙ වැඩ තමන්ටම කරගන්න වගෙම ගෙදරට ත් උදව් උපකාර කරන දරුවෙක් කරන්න. ඔයාගෙත් පුතුගෙත් අනාගතය වගේම සියලු යහපත් කටයුතු සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🤗🤗🤗 ස්තූතී ගොඩාක්.
@maheshimarambe5370
@maheshimarambe5370 2 жыл бұрын
Really proud of you wish you all the best
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thnk you so much. ❤️❤️❤️❤️
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
Matatah aduna oya adadiddi...attamay...but adarshamath.duk windath sepak tiyanawa...aniwaryen...thisathmi..ahinsaky godak.lassna anagathayakata wish karanawa pattooo.....😍😍😍😍😘😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි අක්කා. තෙරුවන් සරනයි !!!!
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
@@LifestyleParadiseya ane thasmi..😘😘😘😍😍😍😍
@kaushikalugalla3270
@kaushikalugalla3270 2 жыл бұрын
You both look gergeous.All the best. Sending love from Australia ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much.
@geethapeiris5305
@geethapeiris5305 2 жыл бұрын
Ane hodatama Aduna, duwage poth harima piliwelai.hoda daruwek.suba anagathayak. 🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට තෙරුවන් සරනයි .❤️❤️❤️❤️
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
akki thisathmi nangita chanel ekak hadala dunnoth hodai neda eyage wayase girls lata balanda igena ganda dewal thiyenwa gdk hrima piliwelai duwa ammi wagemai adarei❤😊😊😊books tika mara lassanai akka e gena kiynda wachana ne apita mema num akkata kochchra sathutk athida ohoma daruwek iddi thisathmi very proud of you ammita thiyena sathuta balannako e adare e dewal wala prathipalaya kochchara sundarada menika oyage anagathayata hadawathinma suba pathanawa menika❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පැටියො. එයාට social media තාම අපි දිලා නෑ. ඉතිම් you tube කියන්නෙ මහන්සි වෙන්න ඔනි දෙයක්. සෑහෙන්න ඒකට වෙලාව වෙන් කරන්න ඔනි. ඒකයි අපි ඉදිරියෙදි බලමු නේද. ස්තූති ගොඩාක්. තෙරුවන් සරනයි ඔබටත්. 🌷🌷🌷🌷
@virajthennakoon9863
@virajthennakoon9863 2 жыл бұрын
Girlslata witharak newe boyslatath wadagath.🙂
@ashanifernando9409
@ashanifernando9409 2 жыл бұрын
Godak watina video ekak. All the best duwa!
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
Mage family eka wagemai aunty. Nangi hodata igena ganna. Budu saranai.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති පුතේ ඔයාටත් සුභ අනාගතයක් වේවා !!!!!❤️❤️❤️❤️😍😍😍😍
@teeshashanilka6156
@teeshashanilka6156 2 жыл бұрын
Ane thankyou thisathmi akkiyo ❤️🥺ane oyatath thankyou nandiyo 🥺❤️ adarei dennatama 🥺❤️🤭
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shiromianjali9157
@shiromianjali9157 2 жыл бұрын
Harima wedagath hema wachnema watina video ekk akke.. duwata wish karnawa e wagema gdk pin mehama maga penwala daruwo motivate krnawata🙏❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 2 жыл бұрын
God bless your family Stay blessed Thank you very much
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you too. May god bless you and your family . ❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@mitharadistributors7036
@mitharadistributors7036 2 жыл бұрын
Very useful inspiring video Thanu. I showed this to my daughters as well. 💕
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Thank you so much darling . ❤️❤️❤️😍😍🌷🌷🙏🙏🙏🙏
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අනේ හරිම සෝයි දෝනි පැටිය අම්මි වගේමයි වැඩ හරිම පිලිවෙලයි ඒ වගේම හරිම නිහතමානීයි කිසිම ආඩම්බරයක් නැතුව හැමදේම ලස්සනට කියල දෙනව අක්කි අයිය ගොඩාක් වාසනාවන්තයි ඔයාගේ ඇස් දෙකෙන් ගියේ සතුටු කදුලු සුදු අක්කියෝ ඉතින් දෝනි පැටියෝ 😘😘😘💘 ඔයාගේ ඉදිරි අනාගතේ ලස්සන වෙන්න කියල පාර්තනා කරනව මට වීඩියෝ එක බලන්න පරක්කු උනා අක්කි චූටි වැඩ වගයක් තිබුන වෙනද වගේම අදත් හරිම ලස්සනයි වීඩියෝ එක 🤩🤩🤩🤩🤩😘😘😘😘 ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් 😘😘😘😘😘😘💘💘 ඉන්න බුදුසරණයි 😘😘😘😘
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති මගෙ ආදරිය . ගොඩාක් ආදරනීය වචන වලින් හැමදාම මගෙ හිත පුරෝන ඔබට ගොඩාක් ස්තූතී. වචනෙකින් තව කෙනෙකු පිනවන එකත් පිනක්. ඔබට තෙරුවන් සරනයි !!!!!🌷🌷🌷🌷🙏🙏🙏❤️❤️❤️😍😍😍
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
wow harima lassani video ekk nanga budu saranai 🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@mariya3985
@mariya3985 2 жыл бұрын
Me video eka harima lassanay ane akki thawth me wage study motivation vlog ekak oni
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
අපි කරමු පැටියෝ. තිසත්මි ටිකක් බිසි 😊
@Zandimae
@Zandimae 2 жыл бұрын
Very helpful video and best of luck nanga 😘
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 2 жыл бұрын
thank you aunty and nngiya.math a/l result enakam inne.good luck nngiya
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
හොද විශිෂ්ඨ ප්‍රතිපල ලැබේවා දෙවි පිහිටයි පුතේ ❤️❤️❤️❤️🙏🙏🙏
@kaushalyaabeygunasekera9588
@kaushalyaabeygunasekera9588 Жыл бұрын
Darling mother and daughter. Love both of you.
@mayuriperera2940
@mayuriperera2940 2 жыл бұрын
සමාවෙන්න අක්කේ විඩියෝ එක ඉවර වෙනකම් බලන්න බැ මට ඇඩෙනවා ආදරෙයි ගොඩාක්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
මෙච්චර ආදරයක් අනී 😥😥😥😥😊😊😊😊😊❤️❤️❤️❤️❤️
@enchantingsta
@enchantingsta 2 жыл бұрын
🥺💞All the best to your future sis...😊
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූතී පැටියො.
@sanjaleedasanayake5660
@sanjaleedasanayake5660 2 жыл бұрын
oyage weda harima lassanai akki budusaranai oyata
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති ඔබට,
@thilini777
@thilini777 Жыл бұрын
Aneeee akki😢😢😢😢 matath aduna😢😢😢 ohoma dukwidapu lamai thamai kawadahari rajawenne❤❤❤❤❤ ithin Thisathmi duwa oyata budusaranai ❤️❤️❤️❤️❤️
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
මට හරියට දුක හිතෙනවා , මොකද , මම ol වලට A9 ගත්තා .මමත් තනියම ගෙදර හැදුනේ , ඒම නැත්නම් අම්ම්ගේ hospital එකේ room එකේ ඉන්නේ.මමයි මල්ලියි pre scl කාලේ ඉදලා තනියම හැදුනේ, මම ඉස්කොලේ spors kr, Dhp wun , hugk extracurricular activities kr , කෝමහරි මට Al වලදී affair එකක් නිසා mentality එක බිදුනා .මම හරිම අකමැත්තකින් bio වලින් al krn ගත්තේ .මම 1st shy එක exm kre last yr, ඒක කරද්දිත් මම covid හැදිලා කරේ මම දන්නවා මම fail වෙනවා කියලා .මට ඕනි වුනේ private uni එකකට යන්න මම හැමදේම හොයලා ready wuna , eth දැන් ගෙදර අය ආයෙත් al karannlu අනේ මට al කරන්න mentality එකක් නෑ මට suicide කරන්න තරම් දුකයි මේ වීදියට තේරුම් ගන්න දෙමව්පියන් මටත් හිටියනම්
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ ඔයා ආයේ උසස් පෙල කරන්න ඔනි නෑ. ඔයා ප්‍රයිවෙට් යන්න කැමති නම් ඔයාට ෆවුන්ඩේශන් එක කරලා ඩිග්‍රී එකට යන්න පුලුවන්. ඔයා දෙමව්පියන්ට කතා කරන්න පුතේ ඔයා ආස දේ කියන්න එයාලට.
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
@DaRk Is BaCk🌸💮 man danut kiyl awe 😔🥺
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
@@LifestyleParadiseya man kiwa aunty , mn dnuth kiw eth wdk wenne na mn komhri me masa tike al krl dnw 😔🥺
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
@@lily_Andromeda puthe mage page ekata msg ekak danna patiyo. Bs.
@hiruu9002
@hiruu9002 2 жыл бұрын
@@lily_Andromeda හායී.මමත් මේ පාර second shy කරන්නේ.maths වලින්.මටත් 2018 ol 9A.මේ ටිකේ මහන්සි වෙලා al කරගමු.හොඳ class 3කට set වෙන්න.stress කරන්නේ නැති.තව මාස 4නේ.අපි අවුරුදු 13ක්ම ඉස්කෝලේ ගිහින් අන්තිම result එක fail කියල ගන්න එක අපරාදෙනේ නේද ?ඒ නිසා මේ ටිකේ කොහොමහරි ටිකක් මහන්සි වෙලා කරගමු.good luck යාලූ❤
@subhashiniprince409
@subhashiniprince409 2 жыл бұрын
Mata inne chooti doniyek...akke.math godaaak duk widala thamai study kale....daruwaatath godaak uganwanna asaai.oya kiyaapu dewaal godaak watinawa.best of luck thisathmi nanga
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ස්තූති නංගා. දෝනිව හොද දරුවෙක්.ලෙස හදන්න ඔබට ශක්තිය ලැබෙවා. තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️🌷🌷🌷
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
Lassni akki oyage books notes.. mn law krnaw.. motivation ekk oya.. eth mt ammiyeknm be oya hri lukkey akki .. godk dewal igenagatha oyagen.. oyage dream eka oyt ikmntm labenna wish krnaw.. e wagem oya hri cute 🥰🥰 and natural beauty girl kenek ❤
@dinushi4649
@dinushi4649 2 жыл бұрын
Mge ammath mn nisa gdk duk vidinw.mth akki vge thaniyama thmai hamadema karagnne.mge thaththa nthi une mn grade 4 valadi.itapasse thibunu arthika prashnath ekka amma rata giya.e unata mage vda tika mn krgththa. OL s 7A s result ekk gththa.hmotma kiynna thinne na , ba kiyala inn epa.hama dekatama options thinw.oyge target ekt kohomhri vda krnn. Thnk u akki & aunt me motivate ekt. Gd bless u....
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
පුතේ මට පුදුම සතුටුයි ඔයා පුංචි වුනත් බලන්න ඔයාගෙ හිත හරිම ශක්තිමත්. කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මගෙ අම්මෙ. අනිවාර්යෙන්ම ඔයා හොද තැනකට එනවා එදාට මේ ආන්ටි කියපු දේ මතක තිය ගන්න. සුදු දුවේ. ඔයාගෙ අම්මාට ඔයා දෙවියන්ගෙන් ලද තෑග්ගක්. ඔයාටත් ඔයාගෙ අම්මටත් දෙවි පිහිටයි .සුභ අනාගතයක් වේවා සුදු මැනික 🙏🙏🙏🙏
@dinushi4649
@dinushi4649 2 жыл бұрын
@@LifestyleParadiseya gd bless u aunt...
@frockdesign8978
@frockdesign8978 2 жыл бұрын
Math thisathmige age girl kenek 🤗aunty thisathmige room tour eka pennako
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
❤️❤️❤️❤️
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
Ane akke math aduwa.oya duk widapu eke prathipala oya ada oyage duwagen dakinawa.hama amma kenekma kamathi thamange daruwo anagathe godanagagannawata.math mage duwala dennata hodata ugannanawa.thama perapasal .oya wage yaluwo wage mm kamathi inna mage daruwo ekka.ethakota eyala adu wayasin wena adaravhoyagena yanne na kawadawathma.
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
ඔව් පැටියො අපිට දරුවන්ට දෙන්න පුලුවන් හොදම දේ ඉගෙනීම තමා. ඉතිම් ඔයාගෙ දරුවන්ගෙ අනාගතේ සාර්තක වෙන්න කියා ප්‍රාර්තනා කරනවා, ස්තූතී ඔබට තෙරුවන් සරනයි. !!!!
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 4,8 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
A DAY IN MY LIFE  #lifestyleparadiseya  #sinhalamakeupguru
29:24
Lifestyle Paradiseya
Рет қаралды 12 М.
My Best Life Advice For You | What  83 Years Of Living Has Taught Me | Life Over 60
16:56
A DAY VLOG WITH DAUGHTER #lifestyleparadiseya #sinhalamakeupguru
31:33
Lifestyle Paradiseya
Рет қаралды 21 М.