මේ ගාණටනම් ලන්කාවෙ සුබරු එකක් ගන්න වෙන්නෙ නෑ | එයා අයිතිකරගන්න වාසනාවන්තයා කවුද | Subaru STI8 (2023)

  Рет қаралды 36,312

Planet 361 Stories

Planet 361 Stories

11 ай бұрын

#subaru #planet361 #subarusti #supercars #rallycar #srilanka #sinhala #vlog #subarulife #subaruimprezawrx
Subaru Impreza WRX STI 8 Late Edition Car එකක් කියන්නෙ ලන්කාව ඇතුළෙ කොච්චර rare වාහනයක්ද කියලා Subaru ගැන දන්න අය දන්නවා. අවුරුදු 6ක් මගෙ ගාව තිබ්බ ඒ Subaru Impreza WRX STI 8 Late Edition Car එක ඔන්න වෙන කෙනෙක්ට අයිතිකරගන්න අවස්ථාව තියනවා. සෑහෙන අමාරුවෙන් මේ තීරණය ගත්තෙ මීට වඩා ලොකු පියවරක් ඉස්සරහට තියන්න.
ගන්න කෙනෙක්ට ලේසි වෙන්න ඔන්න මම කාර් එකේ Specs ටික මෙතන දාලා තියනවා.
Finally, She is up for grab
Subaru Impreza WRX STI 2004 (Late Edition)
A BlobEye STI running with STI 9 Drivetrain
One of the rarest Subarus in the Island
She is 'The Cute Monster'
Makes 307BHP by Stock 2000cc Turbocharged engine and reflashed ECU with 6 Speed Manual Transmission
AEM 1000cc Fuel Pump
HKS Silent Hipower Exhaust System
Original Genome Guages
HKS SSQV-4 BOV (Replica)
Turbo Timer
Strut Bars
Payoneer Sound System
and many more extras...
Conversion is done by Nilanka (Replica Speed) in 2017
Tuned and Reflashed by Ashan Silva & Sabri (Lap 57)
Body Styling and Caring by Dinesh (Dinza body kits)
Book Updated
Single owner after the conversion
180k in the clock (46k in Sri Lanka)
Expect 8.85 Million LKR
Slightly negotiable after inspection
No joy riders plz...
වැඩි විස්තර දැනගන්න ඕන අය මේකට message එකක් දාන්න.
/ planet361
නැත්නම් ඔයාගෙ contact number එක හරි email address එක හරි දාන්න. මම ඔයාලව සම්බන්ධ කරගන්නම්.

Пікірлер: 207
@DrRandeerChemistry
@DrRandeerChemistry 11 ай бұрын
One Last ride හෙට යමු එහෙනම් ❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අද යමු
@udayaadasooriya8290
@udayaadasooriya8290 11 ай бұрын
අයියගේ car එකේ videos බලල අපිට එච්චර දුකයි නම් අයිය ගැන හිතාගන්න පුලුවන් අයියෙ.. අයියගේ aim එක අනිව success වෙන්නෝනෙ.. අනිව collection එකේ sti එකක් තියෙයි..ජයක්ම වෙන්නොනේ..❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝදරයා
@imgroot5845
@imgroot5845 11 ай бұрын
car looks so damn clean and appealing now than before
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother.
@Ravishgaming110
@Ravishgaming110 10 ай бұрын
Dr kasun ඔයානම් මාර චරිතයක්, respect...❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි. හැබැයි මම පට්ට චරිතයක් නෙමේ
@nipunmadusanka4584
@nipunmadusanka4584 11 ай бұрын
Respect Sir Respect ඇත්ටටම වද්‍යවරු රට ඇතැහැරලා යන මේ කාලෙ (ඔව්න් සාදාරනයි.) ගේමක් ගහලා රටේ ඉන්න බලන්න, තමන් ආසාවෙන් පව්ලෙ අයත් එක්කත් මරාගෙන conversation එකක් ගහපු වාහනේ දෙන තැන ට ඔලුව හදාගන්නව කියන්නෙ ඒක මාරයි ඈ.... ❤ හදවතින් ම Respect.
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි. හැබැයි දැන්නම් මොනව කරත් මේ රටේ ජීවත් වෙන්න අමාරුයි
@keshanasachithra6003
@keshanasachithra6003 11 ай бұрын
Hari athin blddi eka sadarana ne mokda nomile igenagen rte slli kiiyk viydm krld anik oy rt yn doctors lt slli nethuw nemene ynne thnhawa nisa misa slli hamba krnn ona thama ek awulk ne rte igen gnne slli deelnm scl ,poth adum serm nomile aye university nomile ethot ek ආත්මාර්ථකාමී km thma mokd oyit wada minissu rt ethule innw rt ynn puluwn km thuyeddith ynne nethuwa
@nipunmadusanka4584
@nipunmadusanka4584 11 ай бұрын
ඔව් ඇත්ත සල්ලි නැති නිසා නෙමේ එයාලට ජීවත් වෙන්න කාලය නැති නිසා එයාල යන්නෙ හැමදාම on call duty ඉන්න ඕන ඔයා හිතන්න අම්මගෙ හරි දරුවෙක් ගෙ හරි උපන්දිනයක් වෙලාවට ඔයාට වැඩට එන්න කිව්වොත් ඔයාට මොකක් ද හිතෙන්නෙ මගෙ යාලුවො හුගක් ඉන්නව ලගදි පත්වීම් හම්බුන අය මම එයාලව පත්වීම් හම්බුන දවසෙ ඉදන් දැකලා නෑ පට්ට ගේමක් තියෙන්නෙ අපි Hospital එකකට යන්නෙ අසනිපයක් උනොත් විතරයි ඒ උනාට එයාල ලොකු මාන්සීක පීඩනයකින් ඉන්නෙ මට තේරුම් කරන්න බැරි වැඩ හුගක් එයාල ඒක අස්සෙ කරනව. අනික අද්‍යාපනය ලංකාවෙ නිදහස් අද්‍යාපනය කියන්නෙ ඒක අයේ ගෙවන්න ඕන දෙයක් නෙමේ නොමිලේ උගන්නපු නිසා ඔයාල රටට වැඩ කරන්න ම කියනව නම් නිදහස් අද්‍යාපනය කියන concept එක එතනින් කැඩෙනව සල්ලි තියන ඕනම මනුස්සයෙක් ට ඉගෙන ගන්න පුලුවන් ඕන විදියකට ඒ උනාට හුගක් දුප්පත් ලමයි ඉන්නව එයාලට බෑ විශ්වවිද්‍යාලය ක ඉන්නක්ම් මාසෙ රෝල ගහගන්නවත් අනික රජයෙ කැම්පස් එකක් උනත් මාසෙකට 20000ක් වත් යනව කන්න බොන්න සහ වියදම් වලට නිදහ්ස් අද්‍යාපනය කියන්නෙ ගෙවන්න ඕන දෙයක් නෙමේ ආපහු අනික එතනට යන්නෙ ලොකු තරගයක් දිනලා ඒකට වටිනාකමක් දෙන්නම ඕන නැතුව අයේ හම්බ කරගන්න ඕන කියලා දෙයක් නැ ලංකාවෙ රජය තමයි මේ පරිපාලනය හරියට ගෙනියන්න ඔනේ එයාල බුද්දිගලනය වලක්වාගන්න ක්‍රියාමාර්ග ගත්තේ නැ ඒකෙන් දෙගොල්ලොම තැලුන.
@Chama_69
@Chama_69 11 ай бұрын
​@@keshanasachithra6003 ඩොක්ටර්ස්ල විතරක් නෙමෙනෙ නිදහස් අද්‍යාපනය ලබන්නෙ. එතකොට ඒ අනිත් අයත් රට යන්නෙ අවුරුදු 13ක් ඉගනගත්ත මුදල් ගෙවලද😂නැත්නම් රජයේ කැම්පස් වලට උපාදි ගන්න ගිය මුදල් ගෙවලද.අඩුම තරමෙ ඒ මිනිස්සු නිකන් දෙන අද්‍යාපනයට සාදාරනයක් කරල හොදට ඉගෙනගෙන තියනව. පාසල් වලින් අවුරුදු 13ඉගෙනගෙන මෙලෝ තේරුමක් නැති උන් කීයක් රටේ ඉන්නවද
@nuone_9636
@nuone_9636 10 ай бұрын
​@@keshanasachithra6003plyn htto ynn😂. Owa kypn OL fail wena වියලි කලාපෙ unta😪
@dumindashashipriya7697
@dumindashashipriya7697 11 ай бұрын
Ayeth suabru ekak gemu aiye, good luck
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අනිවාර්යයෙන් දවසක ගේනවා. ගොඩක් ස්තූතියි
@MyKelum
@MyKelum 11 ай бұрын
Excellent
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@pasindukalharagg3644
@pasindukalharagg3644 11 ай бұрын
nicely customized subaru ever
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother
@kaweenasakala8622
@kaweenasakala8622 11 ай бұрын
Car eka super ❤️
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother
@udaravithanage1243
@udaravithanage1243 11 ай бұрын
ඔච්චර වියදම් කරලා දෙනවා කියන්නේ පට්ට දුකයි😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව් ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ
@mlssbio
@mlssbio 11 ай бұрын
Ela bro
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother
@travellingboys1720
@travellingboys1720 11 ай бұрын
Doctor kenek unt maara sarala manussayek ...jaya wewa ayya🙏
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි
@rukshantharuka4399
@rukshantharuka4399 11 ай бұрын
අයියේ 9:42 වාහනේ පට්ට. දෙනව නම් ගණන් කියන්න.😍
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Video එක සම්පූර්ණයෙන් බැලුවනම් මේ ප්‍රශ්නෙට උත්තරේ තියනවා
@supercars6831
@supercars6831 11 ай бұрын
Subaru nam lokuwata set na, drag race waladi patta 👿❤ supiri video ek ❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Drag වගේම Rally වලටත් මරු
@prabathpathirana
@prabathpathirana 11 ай бұрын
ගමටම ඔච්චරයි අයියේ තියෙන්නේ ❤ සිරාවටම දුකයි ආ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගමටම නෙමේ සබරගමු පළාතටම තිබ්බේ ඔච්චරයි
@hirunamadawa2899
@hirunamadawa2899 11 ай бұрын
සබරගමුවටම ඔච්චරයි තිබ්බෙ 🥺 දුකයි 💔
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඒකනම් ඇත්ත 😪
@GHOSTSL-SL
@GHOSTSL-SL 11 ай бұрын
😍😍
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@YenulaNethmira-yy6iw
@YenulaNethmira-yy6iw 11 ай бұрын
Aiye wikunuwoth nissan sb14 ekak ganna eka niyamai ewata kamathi aya❤danna
@YenulaNethmira-yy6iw
@YenulaNethmira-yy6iw 11 ай бұрын
Matath tiyenawa ekak❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මේ වගේ powerful එකක් පැදලා, ඒ වගේ එකකට යන්න අමාරුයි
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 11 ай бұрын
උඹ ඕක ගෙනාපු මුල් දවස් මතක් වුනා ❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඒ දවස්වල කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා. 😪
@Hp-gl6qn
@Hp-gl6qn 11 ай бұрын
Doctor , apita A/l stream dekakin liyanna puluwanda E second time karana stream eken apita kamathi deyak wenakan yanna puluwanda degree ekak karana gaman
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
පුළුවන්. කිසිම ගැටළුවක් නෑ
@Hp-gl6qn
@Hp-gl6qn 11 ай бұрын
@@Planet361Stories thank you doctor
@pavanhendavitharana7443
@pavanhendavitharana7443 11 ай бұрын
mamath harima asawen padapu bike eka me mase mula wikunna 😥😥 ai nm me lankawe inna tika kale podi bike padinne kiyala hitan platina ekak gatta. ai meken chuta wena kn hoda bike padinna
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Same thinking brother. අපේ හීන විනාශ කරා
@Vihagasatsara78
@Vihagasatsara78 11 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 11 ай бұрын
Blob eye or hawk eye Subaru ekak gemu aye dawasaka aiye 💙❤️
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අනිවාර්යයෙන්. ආයෙ කවදහරි එකක් හදමු
@thiMi
@thiMi 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother
@keshanasachithra6003
@keshanasachithra6003 11 ай бұрын
Wahanyk thibba kenekt awulk ne apeth thi premio ekk 1,82 vikee eth den gaththoth gnn venneth e level ekem yn vahana thama ,vahanyk nethi ekekt thama awula,anika bahutharyk minissu duppath venn blpnne unge viydm palanya nerhi eka dwse hoya ganna slli wlinm bona un kochchra innwd,anik thmnge rt ath her dala ven rtk gihin innw kiyn ek lesi deyk neme😂
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දැන්නම් ලංකාවෙ කොච්චර සල්ලි හෙව්වත් අපි බලාපොරොත්තු වෙන living condition එක ගන්න බෑ. පිටරටක ජීවත්වෙන එක අමාරුයි, ඒත් ලංකාව තරම් අමාරු නෑ
@yameerasavinthaka6546
@yameerasavinthaka6546 11 ай бұрын
Kasun aiye oya conversation ekt badu tika dagath contact eka set krl denna puluwn weida
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
එයා දැන් එහේ නෑ brother
@pubgexe3069
@pubgexe3069 11 ай бұрын
🥰
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@sachiyatech
@sachiyatech 11 ай бұрын
Wahanaya wikunawama godak duka hithei gdr nathi weddi.. Pare yana hama welema mathak wei wena wahana dakkama thaman giyapu hati... Aparade kiyala hithei.. Ath maintain karaganna amarunam mnw krnnada.. Mata hithuna de kiwwe man mage wahanaya wikunuwama.. 😢😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඒක ඇත්ත brother. ඒත් දෙන්නම වෙනවා brother. කරන්නම දෙයක් නෑ
@hansanaakash958
@hansanaakash958 11 ай бұрын
Car aka dakala thama oyage video balanna patan gatthe
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
එහෙනම් ඉස්සරහට බලන එකක් නැතිවෙයිද දන්නෙ නෑ
@hansanaakash958
@hansanaakash958 11 ай бұрын
Na na ahema wenne naa
@navodjayasinghe516
@navodjayasinghe516 11 ай бұрын
Petrol ⛽️ 95 da use karanda oni 🤔
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව්
@ishanlahiru6226
@ishanlahiru6226 11 ай бұрын
Oka dunna kiynne aith oyge video balanneth na 😌
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ආයෙ car එකක් ගත්ත දවසක හමුවෙමු. ජයවේවා
@supuniduranga7111
@supuniduranga7111 11 ай бұрын
රාජාංගනය මගේ ගම 👍
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
එහෙනම් අපේ මාමාව එහෙම දන්නවා ඇති
@dulara_j
@dulara_j 11 ай бұрын
🥺💙
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@hasithadilshan650
@hasithadilshan650 11 ай бұрын
Dr kenek wunta mara nihatamani minihek echchrai wennaaa oniii
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි
@thushann
@thushann 11 ай бұрын
සල්ලි තිබ්බ නම් දැන් අරගන්නෙ 🥺💔 දුකයි ඔහොම සුපිරියක් නම් හොයන්න වෙන්නෑ ඉතින් අපරාදෙ 🥺♥️
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කවදහරි ගේමු එකක්.
@hansanaakash958
@hansanaakash958 11 ай бұрын
Aiyyoooo denna apa 😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දෙන්න වෙනවා, කරන්න දෙයක් නෑ
@recommended2
@recommended2 11 ай бұрын
🥲🥲🥲😭😢aparade apitath dukai😢😢😥
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කරන්න දෙයක් නෑ ඉතින්
@senasrihemachandra7923
@senasrihemachandra7923 11 ай бұрын
Malli r u a doc who in to cars?
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Yes Akka. Actually Im in a love with cars than my job
@jeflowreckerman2745
@jeflowreckerman2745 10 ай бұрын
Subaru car karana tanak kottawa pasman junction eka pare tiyenawa .aiya dannawada.hamadetama salli tama aiye.try karanawa dawasaka bmw ekak padinna.congratulations
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Replica Speed. මම එතනින් තමයි වාහනේ හදන්නේ. දවසක ඔයාගෙ හීනේ සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@jeflowreckerman2745
@jeflowreckerman2745 10 ай бұрын
Congratulations aiya
@Mr-Hansaka.
@Mr-Hansaka. 11 ай бұрын
mitshubisi evlotion x ekk vage kiyak veida ayye
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දැන්නම් කෝටි එක හමාරක්වත් කියයි
@Premium.Theater
@Premium.Theater 4 ай бұрын
250 lks wage wenwa stok ekk​@@Planet361Stories
@chamathperera7664
@chamathperera7664 11 ай бұрын
Mara dukak mata athiwune Meka ahala.oata Hoda awanka oa wage car eka balaganna Hoda SUBARU LOVER knk labewa aiyye.
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අනිවාර්යයෙන් එහෙම කෙනෙක්‍ටම තමයි දෙන්නේ
@anuradhajayawardhana2607
@anuradhajayawardhana2607 11 ай бұрын
Wahane denawada malli. Eththatama dukai apitath.
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව් අයියේ. ඔයාලත් මේක ගොඩදාන්න සෑහෙන්න උදව් වුණා
@t_s_j7310
@t_s_j7310 9 ай бұрын
මේකෙ සාමාන්‍යයෙන් තෙල් කීයක් වීතර කරනවද අයියෙ? City & Outstation?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Cities 4-5kmpl and outstation 7-8kmpl
@tiran2023
@tiran2023 11 ай бұрын
මටත් දුකයි ආ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
සෑහෙන දුකයි 😪
@user-rg4jx8ku8h
@user-rg4jx8ku8h 11 ай бұрын
Sti 9 ekaka price...plz......😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
සාමාන්‍යයෙන් 9-10 million වගේ යනවා. පොඩි වෙනසක් වෙන්නේ. මේකෙත් ඔක්කොම STI9 බඩු තියෙන්නේ. මූණ විතරයි 8
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 11 ай бұрын
Ayye oke anti lag nadda..??❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
නෑ brother. Custom ECU එකක් install කරන්න වෙනවා ඒකට
@thanurakaldera3538
@thanurakaldera3538 11 ай бұрын
අයියේ ඕක ගැන මට විස්තර ටිකක් දැන ගන්න ඕනෙ,කීයටද දෙන්නෙ වගේ දේවල් 😊
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඒ විස්තර ටික ඔක්කොම මේකෙ තියනවා. අමතර විස්තර description එකේ තියනවා
@villagekitchendiary2674
@villagekitchendiary2674 11 ай бұрын
අයියේ මේක ෂූට් කළේ gopro 11 එකෙන්ද?
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Yes brother
@villagekitchendiary2674
@villagekitchendiary2674 11 ай бұрын
@@Planet361Stories Thanks ayye
@GamingSachi-wj3gz
@GamingSachi-wj3gz 10 ай бұрын
Ikman eketh dala neda
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව් brother. දාලා තියෙන්නෙ
@chethilaashinsa
@chethilaashinsa 11 ай бұрын
3:16 lamborghini ekak ne red eka
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Yes. Countash replica එකක්
@chethilaashinsa
@chethilaashinsa 11 ай бұрын
@@Planet361Storiesoriginal nemeda
@earthsciencetech
@earthsciencetech 11 ай бұрын
ai kasun aiye subaru hugak ganan...special edition nisada...ara collection type wahanayak nisada...- sandalu hashintha
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
වාහනේ වටිනාකම එන්නේ performances එක්ක. Subaru කියන්නෙ culture එකක්. ඒ වගේම ලංකාව වගේ රටකනම් rarity එකත් බලපානවා
@erandaprageeth8205
@erandaprageeth8205 10 ай бұрын
Subaru impreza ekak tynwa
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නියමයි. Conversion එකක් කරමුද?
@yohanmadusara6291
@yohanmadusara6291 11 ай бұрын
Car eka nisamai video balana patan gatha. Car eka dunnata passe video balaida danne na 😥😥😥😥
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks brother. ඒක අවුලක් නෑ
@chamathprabodha2837
@chamathprabodha2837 11 ай бұрын
Ehema kiyanna epa bro... thawa duka wadi karana ekane karanne ayyage api
@Anu12878
@Anu12878 11 ай бұрын
ආය ඉතින් බුලත්කොහුපිටිය stard එකේ දකින්න වෙන්නෑනේ 🤒🙍
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
නැතිවෙයි කියලා හිතෙනවා
@chamiduhansana8543
@chamiduhansana8543 11 ай бұрын
Kegalle kohed inne ?
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කෑගල්ලේ දැදිගම
@chamiduhansana8543
@chamiduhansana8543 11 ай бұрын
@@Planet361Stories iye kegallen giyd nuwara paththta?
@inokasudarshani9791
@inokasudarshani9791 11 ай бұрын
Dr A/l private dmmoth medicine ynn puluwand
@Nimsarasheheran8128
@Nimsarasheheran8128 11 ай бұрын
Plwn ai bari
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අදාල Z එක ගත්තොත් පුළුවන්
@inokasudarshani9791
@inokasudarshani9791 11 ай бұрын
@@Planet361Stories අදාළ Z අගය කිවෙි මෙරිට් රැන්ක් ද??
@silv531
@silv531 11 ай бұрын
oya vahane dila aye vahanayak gannavada doctor 😊
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දැනට එහෙම බලාපොරොත්තුවක් නෑ
@rapterrp7168
@rapterrp7168 11 ай бұрын
අපෙ ගමෙ ඉදන් වාහනෙ ගැන විස්තර කරන්නෙ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කලින් කියලා ආවනම් තේ එකක් වත් බීලා යන්න තිබ්බා
@dinukadarshanabro
@dinukadarshanabro 11 ай бұрын
අයියා මොකක්ද ඔය පැටල් 4 තියෙන්නෙ ඔකෙ අතුල පෙන්නනකොට දැක්කෙ දන්නෑ එකයි අහන්නෙ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Foot rest එක. Clutch එක use නොකරන වෙලාවල කකුල තියාගෙන යන්න තමයි ඒක තියෙන්නේ
@nethmika.b2280
@nethmika.b2280 11 ай бұрын
E ado ara coutach ek
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Yes
@nuwannbandara8010
@nuwannbandara8010 11 ай бұрын
😥❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Thanks buddy
@novision2935
@novision2935 11 ай бұрын
Oyage wahene thel kiyyak karanawadha doctor
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Long distance 7kmpl වගේ, city 5kmpl වගේ
@novision2935
@novision2935 11 ай бұрын
@@Planet361Stories thanku for the honest reply💜
@samithagamalath2486
@samithagamalath2486 11 ай бұрын
5km - 7km fuel economy - good that you sold it 🙂
@inupatennakoon4734
@inupatennakoon4734 11 ай бұрын
Real duca thama oka
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව් ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ
@isuruodevice5250
@isuruodevice5250 11 ай бұрын
අයියා කෑගල්ල Hospital එකේද ඉන්නෙ?
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව් brother
@sadeepagimhana7213
@sadeepagimhana7213 11 ай бұрын
Ape gewal paththene
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දන්නවනම් ඇවිත් තේ එකක් බීලා යන්න තිබ්බා
@w.r.w.creations0399
@w.r.w.creations0399 11 ай бұрын
WP SG වෙලා
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Yes
@panasonic99
@panasonic99 11 ай бұрын
භානුක රාජපක්ෂ ගාව තීන එකක් ගේමු 😌 කවදහරි
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මම ඇත්තටම ඒ facelift එකට කැමති නෑ
@Tharukadesilva1
@Tharukadesilva1 11 ай бұрын
කහ ඉර උඩ ඉස්සර කලා
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
හා
@GamingSachi-wj3gz
@GamingSachi-wj3gz 10 ай бұрын
Kiyada aiye oka
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
8.75 million දාලා තියෙන්නෙ
@DK_SK_BOT4
@DK_SK_BOT4 11 ай бұрын
🥺💔
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
😪😪😪😪
@slrakuzakiller
@slrakuzakiller 11 ай бұрын
22:38 / 28:25😰😭😭😭
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
😪😪😪
@CaptainJacksprrow-k1h
@CaptainJacksprrow-k1h 11 ай бұрын
Aprde 😪
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කරන්න දෙයක් නෑ ඉතින්
@Thadi96
@Thadi96 10 ай бұрын
Aiye oyawa contact kara gnna one widiyak kynna😮
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මම හිතන්නෙ ඔයා තමයි page එකට message එකක් දාලා තිබ්බේ
@Thadi96
@Thadi96 10 ай бұрын
@@Planet361Stories ow aiye
@nilakshanaweerakkodi9795
@nilakshanaweerakkodi9795 11 ай бұрын
🥺🩵
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
😪😪😪
@chamodwelaratne8199
@chamodwelaratne8199 4 ай бұрын
aiye meyawa dunnada?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
තවම නෑ. ඒත් ළගදිම අරගෙන යයි වගේ
@chamodwelaratne8199
@chamodwelaratne8199 4 ай бұрын
@@Planet361Stories patta aasawak thiyenawa ganna. Daily use karanna amarui neda? Fuel consumption eka kohomada mewage aiye? Man daily 75 km wage drive karagena office yanne.
@slrakuzakiller
@slrakuzakiller 11 ай бұрын
mokakda ayye job eka
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Doctor
@dishanimalka9725
@dishanimalka9725 11 ай бұрын
Denna epa😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
දෙන්න වෙනවා brother. මොකක් හරි business එකක් පටන්ගන්න ඕන
@pathmasiripathmasri560
@pathmasiripathmasri560 11 ай бұрын
Lamborghini yak gemu
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
කවදහරි ගේනවා
@PraveenZV
@PraveenZV 11 ай бұрын
19:55 අපේ front bumper එකේ වම් පැත්ත වැදිල ඇතුලට එබිච්ච එක හදල පේන්ට් කරන්නම 33000 ගත්තා😢😢
@umayangasooriyaarachchi5963
@umayangasooriyaarachchi5963 11 ай бұрын
same here 4 years wlta kalin bumper ekk thibb mold eke hadala paint krnn 35k giya 😅
@PraveenZV
@PraveenZV 11 ай бұрын
@@umayangasooriyaarachchi5963 අපේ දැන් මාස 2 කට වගේ කලින්.ගැරැජ් වල මිල ගනන් දන් නැති නිසා අපි හිතුවේ shape කියල.😭🤣💔
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මේ car culture එකත් එක්ක බැඳුණු විශේෂ මිනිස්සු ටිකක් ඉන්නවා. නිලංක අයියා සහ දිනේශ් අයියා කියන්නෙ ඒ වගේ දෙන්නෙක්. ඔය දෙන්නා මට සල්ලි ගන්නෙ නැතුව ලක්ෂ ගාණක වැඩ කරල දීල ඇති
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 11 ай бұрын
හදිස්සියෙම දෙන්නෙ ඇයි😥
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Business වැඩකට සල්ලි ටිකක් හොයාගන්න
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 11 ай бұрын
ආයි සුපිරි බාන්ඩයක් ගමු
@Manujith._
@Manujith._ 11 ай бұрын
bro contact karaganna widiyak
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
Whatsapp - 0715465631
@Tharukadesilva1
@Tharukadesilva1 11 ай бұрын
අද ගත්ත ටිකට් එකක් හරි වැඩ කලා නම් අනිවා ගම්නවා 😪
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඕව ඉතින් වැඩ කරන්නෙ නෑ
@Ravindu_Ransara_Srimal
@Ravindu_Ransara_Srimal 10 ай бұрын
ඇයි ඕක දෙන්නෙ 🥲
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
තව ආස කෙනෙකුට පදින්න chance එකක් දෙන්න
@s.kavee1990
@s.kavee1990 11 ай бұрын
අපරාදේ ඩොකා ...සල්ලි තිබුනනම් දැන් ගිහින් අරන් එනවා වාහනේ ...ආයේ ඔය වගේ හොද වාහනයක් හම්බෙයි කියලා හිතන්න අමාරැයි ....
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මේ ගාණට ලංකාවෙ subaru sti8 එකක් ආයෙ කවදාවත් ගන්න වෙන්නෙ නෑ
@PraveenZV
@PraveenZV 11 ай бұрын
ලගදීම යනවද ලංකාවෙන්😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
බලමු
@PraveenZV
@PraveenZV 11 ай бұрын
@@Planet361Stories චැනල් එක නම් නවත්වන්න එපා ගියත් නැතත්
@Anjana1762
@Anjana1762 11 ай бұрын
ගාල්ලෙ පැත්තේ ආවනම් .ඕකෙන් මන් පොටෝ එකක් ගන්න ඉදියෙ 😢
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
අයියෝ. ගන්න කෙනා අරගෙන එයි
@user-zl1ld1fu5f
@user-zl1ld1fu5f 11 ай бұрын
Vahane denna epa
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
මොනවහරි business එකක් පටන් ගන්න ඕන. හම්බවෙන පඩිය කාල ඇඳල ඉන්නත් මදි
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 11 ай бұрын
Subaru brz එක WRX තරම් වැඩක් නෑනෙ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ඔව්. Market නැහැ. හැබැයි 2022 WRX එකනම් ජරාවක්
@chamindasampath90
@chamindasampath90 11 ай бұрын
වාහනේ දෙන්නේ ඔයත් රට යන්න නේද doctor ?😊
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
එහෙම අදහසක් නැත්තෙ නෑ. හැබැයි වාහනේ දෙන්නෙ ඒ නිසා නෙමේ
@rocks8296
@rocks8296 11 ай бұрын
Pora talks denna epa bn. Dan hira welane inne maintains kara ganna beruwa ekane wikunanne. Uba mara pandithayek bn
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
වැඩබැරිදාසලා, පොඩ්ඩක් හරි වැඩක් පුළුවන් මනුස්සයෙක් ගැන තියන commonම complain එක 'ඌ හෙන පණ්ඩිතයි බං' 🤣
@rocks8296
@rocks8296 11 ай бұрын
@@Planet361Stories හා හා එහෙමවත් කියමුකො lokka api dannawane dan redde rewila inne kiyala
@dinashdevthilin7700
@dinashdevthilin7700 11 ай бұрын
Mee apathayawa report karamu kasun ayye
@user-hs9bg5zg1l
@user-hs9bg5zg1l 11 ай бұрын
Suber cub ekk gnnvth salli nathi un thamaa mehem toke denne 😅
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
SUBARU STI 10 340 WHP POV Drive &  Review
14:03
SL Chop Shop
Рет қаралды 19 М.
Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02
17:39
Auto Vision with Sajeev
Рет қаралды 560 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН