පට්ට කට්ටක් කාලා හදපු මගෙ සුපිරි කාර් එක | Subaru Impreza WRX STI 2004 Conversion & Modification

  Рет қаралды 40,545

Planet 361 Stories

Planet 361 Stories

2 жыл бұрын

ඔයාලා දන්නවා ඇති මම දැනට පදින්නෙ Subaru Impreza WRX STI 2004 එකක් කියලා. ලන්කාවෙ මේ model එකේ cars 20ක්වත් නෑ. මේ car එක ලන්කාවට ගෙනත් සම්පූර්ණයෙන්ම මට ඕන විදියට හදාගත්ත එකක්. ඒක සෑහෙන risk එකක් අරගෙන, කාලයක් plan කරලා ගහපු සුපිරි ගේමක ප්‍රතිපලයක්. අද මේ හදන්නෙ ඒ ගැන ඔයාලට කියන්න. ඔයාට මොනවහරි දේකට ආසාවක් තියනවනම් ඒකට තියන බාධා ගැන විතරක් හිතලා ඒ ආසාව අතරින්න එපා. අනිවාර්යයෙන්ම ඒක කරගන්න පුළුවන් විදියක් තියනවා, අන්න ඒක හොයාගන්න. ජයවේවා!
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 465
@pasanhettiarachchi3359
@pasanhettiarachchi3359 Жыл бұрын
අදටත් මතකයි අපි දෙන්නා ගිය හැටි…ජය වේවි….
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
උඹ නොහිටින්න මේ වැඩේ මීට වඩා සිය දහස් ගුණයක් අමාරුවෙන්න තිබ්බා. 🧡
@sithumdilan9148
@sithumdilan9148 Жыл бұрын
Respect💢
@stardetails
@stardetails Жыл бұрын
මේ physics කරන dr. පසන් සර් නේද?
@asirisilva3251
@asirisilva3251 2 жыл бұрын
වාහන කියන්නෙ ආගමක් වාහන වලට ආදරේ එවුන්ට...............
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන් මචං. අපි ඕව ගැන කොච්චර ඒ කාලෙ කතා කරල තියනවද.. දවසක සෙට් වෙමු. ජයවේවා
@asirisilva3251
@asirisilva3251 2 жыл бұрын
@@Planet361Stories ලඟදිම මහියංගනේ එනව......call එකක් දෙන්නම්...........
@dasun_ravihansa8271
@dasun_ravihansa8271 Жыл бұрын
තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවා❤️.අනාගතේට පට්ට Motivate එකක් අයියෙ ඒක
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. හැමවෙලාවෙම ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න
@samidukavishka730
@samidukavishka730 2 жыл бұрын
නිලංක අයිය ගැන කියන්න වචන නෑ අයෙ අමුතුවෙන් කියන්න ඔනිත් නෑ රත්තරං මිනිස්සු 🥰❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන්. ලංකාවෙ මට මුණගැහුණු අවංකම මිනිස්සු කීපදෙනාගෙන් එක්කෙනෙක්
@slshehan4760
@slshehan4760 Жыл бұрын
Nilanka aiya contact karagana. Puluwan kohedida aiye
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
@@slshehan4760 0777755249
@kalanarajitha_07
@kalanarajitha_07 2 жыл бұрын
ලංකාවෙ මම ආසම ඒ නිල්පාට JDM එක ❤️😍 WRX STI පිස්සුවක් තමා ❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Oh.. නියමයි brother
@Ksilva2
@Ksilva2 8 ай бұрын
tv එකේ යන සමහර ලව් Storyවලට වැඩිය romantic car story එකක් ❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒ වචන ටිකට ආදරේ හිතුණා ඇත්තටම
@sala0634
@sala0634 2 жыл бұрын
මේ වගේ වාහන හොඳ driver’s cars, මේ වගේ එකක් එලවනකොට එන feeling එක (engine,exhaust sound,manual transmission)මාරම ගති. වියදම් නම් කරන්න ඕන. නමුත් අවසානෙට එන ප්‍රතිපලය දකිනකොට එන සතුට කියලා නිම කරන්න බෑ. මම දැනට ඔස්ට්‍රේලියාවේ වැඩ කරන්නේ, මමත් ඔය අත්දැකීම ගන්නවා 2019 TOYOTA 86 එකකින්. ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් ගැන අත්දැකීම් බෙදා දෙන එක ගැන. Good luck & drive safely
@imgroot5845
@imgroot5845 2 жыл бұрын
Toyoburu
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන්. GT86 එකෙත් තියෙන්නෙ subaru engine එකක්මනේ.. ලස්සනට external modifications කරන්න පුළුවන් car එකක්. ගොඩක් ස්තූතියි සහෝදරයා
@lakshithalucky99
@lakshithalucky99 2 жыл бұрын
Every tuner guy's dream 😍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Why not brother... අනිවාර්යයෙන්
@teampatrol61
@teampatrol61 Жыл бұрын
මම ආසම car දෙක Skyline R 34 ekai, R 35 gtr ekai, Skyline එකක් ගත්තොත් Midnight purple Colour එකක් thamai මම paint කරන්නේ ( shine එක වගේ තියෙන) Gtr r 35 එකක් ගත්තොත් Blue Colour එකට black Colour එකත් එක්ක paint කරන්නේ, Two tone Colour එකක් ( Eg :- tanner fox gtr එක වගේ, තව red එකකුත් තියේ එ වගේ ම නම මතක නැ) හැබයි ඉතින් ඔය හීන දෙක safala කර ගන්න නම් ලංකාවේ ඉඳලා අමාරුයි,, අමාරුයි කියන්නේ බැ ම තමයි, කොහේ හරි හොඳ රටකට ගිහින් thamai ඉතින් මොන kattak kala හරි මේ හීන එක ඉෂ්ට කර ගන්න වෙන්නේ Europe මොන car ආවත් JDM thamai මට නම් සෙට් වෙන්නේ ❤️JDM lover කෙනෙක් මම ❤️ Superb video, Good Luck Doctor
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. ඔය දෙකෙනුත් මම ආසම R34 එක
@teampatrol61
@teampatrol61 Жыл бұрын
@@Planet361Stories 👍
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
සුපිරි අයියේ,, මේක නම් සුපිරි ගැම්මක් බලන් අපිටත්🔥❤💚💚
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@user-tg9sz2ts5k
@user-tg9sz2ts5k Жыл бұрын
What a lovely story thanks for sharing I always wanted a STI 8 or an EVO but amazing story
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy. Keep ur target and work for it. Good luck brother. Cheers
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
watched your all videos amazing story bro ! keep up the good work
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@amilaindunil1942
@amilaindunil1942 2 жыл бұрын
Good luck aiye.. best motivational video of your channel
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy. දෙයක් ගත්තනම් එච්චරයි ❤
@d.mcharithadinidu6085
@d.mcharithadinidu6085 2 жыл бұрын
මාමා මම ඉපදුන අවුරුදු දේ තමයි කොලඹට ඇවිත් තියෙන්නේ 😍😍😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අම්මෝ... එහෙම කියනකොටනම් මට ගොඩක් වයසයි වගේ හිතෙනවා 😂
@DiariesofThariHasa
@DiariesofThariHasa Жыл бұрын
Supiri ගොඩක් වටිනවා 🥺❤️ super cars පිස්සොන්ට වටින video එකක් ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. 'පිස්සො' කියන වචනෙටනම් මම එච්චර කැමති නෑ
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
අම්මො finally සෑහෙන කාලයක් බලන් හිටිය මේකට, මාත් එකක් හදනව ලගදිම 😍 අපි හම්බෙමු ලගදිම ❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයි. හදනවනම් ඔක්කොම සම්බන්ධතා ටික හදාගෙන, වැඩිපුර සල්ලි ටිකක් අතේ තියාගෙන, GD2 එකක් හොයාගෙන පටන් ගන්න. ඕන උදව්වක් තිබ්බොත් කියන්න
@sudarshanajayawardhana4799
@sudarshanajayawardhana4799 Жыл бұрын
හම්මෝ පට්ට ගේමක් දීලානෙ බලන් යද්දි මේ වාහනේට. නියමයි අයියේ. චැනල් එකට ජය.. ✌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම හිතුවෙ ඔයා දන්නව ඇති කියලා..
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
මේ වගේ කතා අහන්න ඉන්න පුලුවන් දවසක් හරි.❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔය කතාව දවසක් හරි කියන්නත් පුළුවන්
@avinduwijerathna1413
@avinduwijerathna1413 2 жыл бұрын
බලාගෙන හිටපු විඩියෝ එකක් car එක නම් සුපිරියක් අයියේ 😍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@eranga8
@eranga8 2 жыл бұрын
congratulation Kasun. Good motivation speech bro.
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@ishan2132
@ishan2132 2 жыл бұрын
කතාව නියමයි අයියා...❤️ කතාව අහලා මෝටිවේශන් එකකුත් ආවා හොද... තැන්ක් යූ..❤️🤗
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයි. Welcome brother
@2005ggggggg
@2005ggggggg 2 жыл бұрын
Ayyhnam patta waddek🔥🔥🌎💙
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
එහෙම එකක් නෑ. සාමාන්‍ය මනුස්සයෙක්
@pawanthapiumal1239
@pawanthapiumal1239 2 жыл бұрын
සුපිරියක් අයියා❤️💥
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 2 жыл бұрын
Nice build aiyya😍❤️🙌
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@donathzoysa947
@donathzoysa947 Жыл бұрын
ඒ කතාව මාර පැහැදිලියි ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
අඩ්ඩෝ ඒක 🤍 සුපිරි මාරම ආසාවෙන් බැලුවේ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sahandananjaya
@sahandananjaya 11 ай бұрын
පාරක දැක්කොත් වාහනේ පේන්නැතිවෙනකන් බලන් ඉන්න පුලුවන් වන්ඩි 🙂❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dilshantharindu792
@dilshantharindu792 2 жыл бұрын
පට්ට ආසාවක් එන්නෙ ඉවර වෙනකන් සේරම බැලුවා 😍❤
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@pasindumalshan8964
@pasindumalshan8964 11 ай бұрын
ජයවේවා අයියෙ ❤
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sanjulathilanka1457
@sanjulathilanka1457 Жыл бұрын
Aiyye man podi kale idan ma thama asa car eka meka Godak dewal kiyala dunna oya than Best of luck gd bless..👏👍❤️🇱🇰
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. දවසක එකක් ගේමු. ගොඩක් ස්තූතියි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
වාහනේ පට්ට..සුපිරිම look එකක් තියෙන්නෙ.❤️❤️😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@lakindunuwan1152
@lakindunuwan1152 2 жыл бұрын
Mamath vahanayak ganna bariwa mara vidihata watila hitiyee oyage video eken mara gammak awa ayye thank you😍💪😘
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Welcome brother. ආසාවයි, උනන්දුවයි, කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඕනම දෙයක් ගොඩ දාගන්න pathway එකක් තියනව. හෙමින් සැරේ වෙලාව අරගෙන ඒ pathway එක හොයලා බලන්න. අනිවාර්යයෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන්
@lakindunuwan1152
@lakindunuwan1152 2 жыл бұрын
Thanks bro❤️
@VSl900
@VSl900 Жыл бұрын
ජය වේවා මල්ලී😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ
@sandaruwanpriyadarshana3553
@sandaruwanpriyadarshana3553 Жыл бұрын
Niyamai aiya...Jaya wewa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@ganganathravihara9636
@ganganathravihara9636 Жыл бұрын
buduu ammo aiye patta kattaknee kala thiyenee
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ආයෙ සුපිරි කට්ට. හැබැයි ඉතින් ආපහු හැරිලා බලද්දි ලොකු risk එකක් අරගෙන තියෙන්නෙ. ඒත් වැඩේ ගොඩදාගත්ත නිසා මරු
@chethiyakd
@chethiyakd 2 жыл бұрын
මචං, මාර සතුටුයි ❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@maheeshathenuka600
@maheeshathenuka600 Жыл бұрын
පලවෙනි පාරට full video එකක් බැලුවා අයියගේ 🤍🥺
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අම්මටසිරි... ගොඩක් ස්තූතියි සහෝදරයා
@shan-ux6bm
@shan-ux6bm Жыл бұрын
ඉවර වෙනකම්ම බැලුවා😍❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@malindumalaka8480
@malindumalaka8480 2 жыл бұрын
ලස්සන කතාවක් අයියේ 💚💚💚
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@manuperera
@manuperera Жыл бұрын
❤😎 ආදරේ කරන වාහනයක් Subaru
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ස්තූතියි සහෝදරයා
@tharinduhashan7734
@tharinduhashan7734 2 жыл бұрын
Great motivation.good luck
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@nuwannbandara8010
@nuwannbandara8010 Жыл бұрын
Video eka iwarawenakanma baluwa. Sti8❤️💪🥵
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Oh! Thanks brother
@upekaganekumbura
@upekaganekumbura 2 жыл бұрын
Wow,super work ayya
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@tharuwagaming8294
@tharuwagaming8294 2 жыл бұрын
මගේ dream car එක Nissan GTR R35 එකක් ගන්න එක ❤️‍🔥 මෙහෙදි ගන්න බැරිඋනත් වෙන රටකින් හරි ගන්නවමයි🥰
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මෙහෙදිනම් ඇත්තටම අමාරුයි. හොදම දේ වෙන රටකට යන එක. ඔයාට ලේසියෙන්ම ගන්න පුළුවන්
@user-0_0K4wk4zf1ry
@user-0_0K4wk4zf1ry Жыл бұрын
ඔයාට ගන්න පුලුවන් බන්,
@denuwanpriyashad6397
@denuwanpriyashad6397 Жыл бұрын
niyamai brother.ela kollek ubath nagga inimagata pain gahannathi ekek.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. මේව කොල්ලන්ගෙ හීන. ඒවට යන පාර දන්න එකා කියල දෙන්න ඕන. එහෙමනෙ හැමෝම ගොඩ යන්නේ.. ජයවේවා
@sheranjayakody7073
@sheranjayakody7073 Жыл бұрын
Aiya Kathawa narrate krddi mta ptta chill ekak awe mge wahane wge❤️❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දවසක ඔයාගෙම වාහනයක් හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sheranjayakody7073
@sheranjayakody7073 Жыл бұрын
@@Planet361Stories thnx aiye❤️
@SLPunk303
@SLPunk303 Жыл бұрын
Thapparayakwath issrata noda baluwa aiya🥺♥️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ස්තූතියි සහෝදරයා
@dhanushkagayashan2957
@dhanushkagayashan2957 Жыл бұрын
ඒ කතාවට නම් පිස්සු හැදෙනව❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දැන් මේක විකුණන්න හිතාගෙන ඉන්න නිසා දුකට මට පිස්සු හැදෙයි
@thimaljayawardhana5361
@thimaljayawardhana5361 Жыл бұрын
වීඩියෝ එක තප්පරයක්වත් යවන්නෙ නැතුව බැලුව මගෙත් හීනෙ evo 6 එකක් දැන් ලංකාවෙ තත්වෙත් එක්ක හීනයක්ම වෙලා තියෙන්නෙ ඒක ඒත් කොහොම හරි ඒ හීනෙ හැබෑ කරගන්නවමයි evo එකක් හම්බුනෙ නැත්තන් lancer ck එකක් අරගෙන evo 6 covert කරන්න හිතන් ඉන්නෙ ඔයාගෙ වීඩියො එකෙන් ලොකු motivation එකක් හම්බුනා අයියෙ Thank you and Love you Subaru STI 8❤️❤️❤️😘😘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. ඉලක්කය ඒ විදියටම තියාගෙන වැඩ කරන්න. එතකොට හරි. මෙහෙන් කරගන්න බැරිනම්, කරගන්න පුළුවන් රටකට යන්න. ජයවේවා
@dimuthusangeeth2466
@dimuthusangeeth2466 Жыл бұрын
සුපිරි අයියා👍👍👍👊♥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@lashanchethana8372
@lashanchethana8372 Жыл бұрын
Jaya wewa ayiye..ilanga eka gennath suba pathanawa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@djrk510
@djrk510 2 жыл бұрын
මේ channel එකේ video එකක් එනකම් බලන් ඉන්නෙ අයියේ 😍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@kumarasampath8555
@kumarasampath8555 2 жыл бұрын
Wow අයියා ...පොඩ්ඩක් වත් skip නොකර බැලුවා❤❤ ..car එක detailing කරන video එකක් ඕනී.
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. බලමුකෝ ඉස්සරහට
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
Palaweni like ekai comment ekai damma bro
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@yeshanbro
@yeshanbro 2 жыл бұрын
අයියගේ car එකනම් super 🔥❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@yeshanbro
@yeshanbro 2 жыл бұрын
@@Planet361Stories ❤️
@praveenpathiraja9286
@praveenpathiraja9286 2 жыл бұрын
උත්සහය මරු ඇ 😍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@virangadambagalla4072
@virangadambagalla4072 2 жыл бұрын
ආසවෙන් බැලුවේ අයියා ♥️😻 මේ car එක නම් දෙන්න එපා ඔච්චර මහන්සි වෙලා හදලා ♥️🥺
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. හැබැයි ලංකාවෙන් යන දවසක දෙන්න වෙනවනෙ
@isirasandaruwan
@isirasandaruwan 7 ай бұрын
Build eka❤😻
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
Thanks buddy
@chandanadissanayaka3103
@chandanadissanayaka3103 Жыл бұрын
ආසම එකක් ...........❤❤❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@tharuu6478
@tharuu6478 Жыл бұрын
Aiye mahiyangane ta awa dawase wahane dakka mara lassnai 🤘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අඩේ එහෙමද. කතා කරන්න එපැයි. මම නිතරම යනව එනවා
@dumindashashipriya7697
@dumindashashipriya7697 2 жыл бұрын
Nice story bro👍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@tamilwithJanith
@tamilwithJanith Жыл бұрын
Wow doctor..what a amazing effort💓car ek town eke dkl thibunt eke rasa kathawa baluwe adne doctor..rwmk padinnth asai..kwdhr GTR ekk gnn ek thm mgeth dream ek..dnt gedr thiyen nissan sunny ek thm padinne
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks. Town එකේ කිව්වේ කොහෙදිද? පැදලා බලමු වෙලාවක set වෙලා අනිවාර්යයෙන්
@tamilwithJanith
@tamilwithJanith Жыл бұрын
@@Planet361Stories math dehiattakandiye doctor..hospital ek car ek park krl thiyenw dkl thiyenw
@squaredfox
@squaredfox 2 жыл бұрын
Marama asaven e kathava ahavve. Car ek nm niyami, Kiyanta vachana na
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@ravindulakshitha4752
@ravindulakshitha4752 Жыл бұрын
❤️ supiryak bro
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@not_knight938
@not_knight938 2 жыл бұрын
Supiri❤️👍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@Money12126
@Money12126 Жыл бұрын
නියමයි බ්‍රෝ ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sapnakodithuwakku2957
@sapnakodithuwakku2957 2 жыл бұрын
Wooooow doc nice one
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@chamoddissanayake9597
@chamoddissanayake9597 2 жыл бұрын
Aramuna thiyenawanam karanna bari deyak na aiye 💗💗
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන් buddy
@ayulk64
@ayulk64 2 жыл бұрын
අයියෙ ඔයා ගේම්ස් ඩව්න්ලෝඩ් කරන හැටි .....pc specs ඒවා ගැන වීඩියෝ එකක් කරන්නකො ....❤️
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
CR වදිනවා බං
@ayulk64
@ayulk64 2 жыл бұрын
@@inurawathmal9632 එහෙමත් එකක්ද😶
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Games නම් buy කරලා විතරයි ගන්නේ. PC specs ගැන video එකක් කරන්නම්
@prasangiabeysinghe3532
@prasangiabeysinghe3532 2 жыл бұрын
@@Planet361Stories buy karanawa Hambo😮
@ayulk64
@ayulk64 2 жыл бұрын
@@Planet361Stories හා එතකන් මග බලන් ඉන්නවා.....❤️
@killerx975
@killerx975 2 жыл бұрын
Nilanka aiya ape gewal laga inne,supirima porak thama 😍🚗😎
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අම්මටසිරි.. මම මාස තුන හතරකට සැරයක්නම් එනවමයි
@killerx975
@killerx975 2 жыл бұрын
@@Planet361Stories 😍
@rodirushi3501
@rodirushi3501 2 жыл бұрын
මගෙ dream එක ඔයා තමයි ඉස්සෙල්ලම මව සුබරු එක්ක එක්කන් ගියෙ
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒකනේ... ආයෙ වෙලාවක සෙට් වෙමු
@PERFECTSCENE.COM1
@PERFECTSCENE.COM1 2 жыл бұрын
අයියගෙ කාර් එක මාලන්ගෙ කාර් එක වගෙ අයිය කොල්ල වගෙ හිටියට බැදල ලමෙකුත් ඉන්නවනෙ මන් අයිය චැනල් එක පටන් ගත්තු දවඑ ඉදන් හිතන් හිටියෙ 25 ක විතර කෙනෙක් කියල මම අයියගෙන් කලින් විඩියො එකෙ ඇහුවනෙ 18 ට අඩු අයට උස යන්න බෙහෙත් තියෙනවද කියල මම කොට නැ සාමාන්‍ය ගානට ඉන්නව මට අයියගෙන් ඔනෙ ඔව් හරි නැ හරි කියල විතරයි අයිය අනිත් ඩොක්ටස්ලට වැඩිය විස්වාසවන්ත නිසා අහන්නෙ👍
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
මාලන්ගෙ එකයි, මේකයි performances අතින් අහසට පොළව වගේ. දැන් මට 32ක්. බෙහෙත් නෑ brother. ඔය ඉන්න ගාණ අවුලක් නැත්නම් එච්චරයි
@kavindugunasekara1065
@kavindugunasekara1065 Жыл бұрын
Skip nokara balapu video walin ekak... ♥️✋
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@nayanakalhara4965
@nayanakalhara4965 2 жыл бұрын
pattama asa hithuna ayye mge dream ekath sti9 ekak pattetama motivate una ape ayyala dennatam thiyenneth sport car eyla ekk gammata padinna mgema sti9 ekk gnn eka thama dream eka
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයි brother. ඒ ඉලක්කය දිගටම තියාගෙන වැඩ කරන්න. අනිවාර්යයෙන් ඔයාට ගන්න පුළුවන්
@dinuvlogsLK
@dinuvlogsLK Жыл бұрын
interesting!!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@hashandanushka5935
@hashandanushka5935 Жыл бұрын
Niluk nilanka Aiya kiyanne hithe kisima kahatak nathi minissu❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්ම. සුපිරිම මිනිස්සු තමයි
@maleeshanimhara6269
@maleeshanimhara6269 2 жыл бұрын
Ayye oyage pc eka gana video ekakuth aniwarenma karanna 💝✌️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
කරල තියෙන්නෙ. ඉස්සරහදී upload කරන්නම්
@dinethpathirana4277
@dinethpathirana4277 2 жыл бұрын
nice😍❤️
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks brother
@yasithadheshapriya
@yasithadheshapriya 10 ай бұрын
සත්තලන් වාහනයක් 🤤🥰🤩
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අනිවාර්යයෙන්
@supunchamikara8523
@supunchamikara8523 2 жыл бұрын
Evolution ix🔥 My dream car🥺
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Great. Keep it as a target. Work for it. U will achieve it
@dakshinawijayakulathilaka1152
@dakshinawijayakulathilaka1152 2 жыл бұрын
Maru ❤️🔥
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@dilshanvinod8831
@dilshanvinod8831 2 жыл бұрын
Gammak 😎
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@isuruartgallery5333
@isuruartgallery5333 2 жыл бұрын
නියමයි අයියේ ❤ මගේ හීනෙ lancer evolution ekak අරන් හදන්න 😁මට තම 18 අතේ සතේ නැ 😂බලමුකෝ ගේම ගන්න මොන උනත් අයියගේ කාතව ඇහුවම ආස හිතුනා අතාරින්නෙ නැතුව ගේමක් ගාන්න. අයියාට වගේ නම් contact නම් නැ 🥲 ගෙදර වැන් එකක් තියනව ඔකේ hire ekak හරි දුවලා ගේමක් ගන්න බැලුවේ දැන් එකත් බැ නේ 💔.
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඒ ඉලක්කයත් එක්ක දිගටම ඉන්න. උත්සාහය, උනන්දුව, කැපවීම තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඔයා මේ දවස්වල නිකම් නම් ඉන්නෙ automobile engineering හෝ motor mechanic වලට සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න. එතකොට ඔයාට දොර ඇරෙයි ඔයාගෙ හීනෙට
@isuruartgallery5333
@isuruartgallery5333 2 жыл бұрын
@@Planet361Stories අනිවාරෙන්ම අයියේ ❤💪🏻
@agsahan17694
@agsahan17694 2 жыл бұрын
අමිමෝ මාර ගේමක් නේ ඔයා දීලා තියෙන්නේ මේ කාර් එකට. අපිත් හිතාගෙන ඉන්නේ Mitsubishi Lancer Evo 5 එක දීලා මොකක් හරි ටිකක් ස්පොටි මොඩිල් English Number කාර් එකකට මාරැ වෙන්න. 😐
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ඇත්තටම සෑහෙන මහන්සියක් ගත්තා මේක මේ තත්ත්වෙට ගේන්න. අපරාදෙ හැබැයි Evo එක විකුණන එකනම්
@tigeekgallery
@tigeekgallery Жыл бұрын
e aiya ape patte oya wagema ekak ynwane ane manda xD 🥵 ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔයා කොහෙද?
@tigeekgallery
@tigeekgallery Жыл бұрын
@@Planet361Stories Matale habay mn me lagadi town eke dakka ekai ahuwe lagadi ape patte car meet ekakath dakka 😁
@yamikaperera9576
@yamikaperera9576 Жыл бұрын
මේක බලපු demotivate කරපු ගෙදර අයයි, වයිපුයි ඉනට අත් දෙක තියන්😅
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දැන් මේක විකුණන්න ඕන කියලා කිව්වත් මට බණිනවා
@sachinthatech7081
@sachinthatech7081 Жыл бұрын
Dekkath asa hithenawa ❤️❤️❤️🥰🥰🥰
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@gpakrockz
@gpakrockz Жыл бұрын
Nice ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sahancrathnayake1701
@sahancrathnayake1701 2 жыл бұрын
ඕවා WRC rally වලට හදපු කාර්. යනව නෙවෙයි විදිනවා 😵‍💫💔
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
අනිවාර්යයෙන්.. ඒක වෙනම experience එකක්
@mindunehanjayaratne3977
@mindunehanjayaratne3977 Жыл бұрын
wowwww 😍😍😍😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@chamoddissanayake9597
@chamoddissanayake9597 2 жыл бұрын
Super 💗💗
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
Thanks buddy
@gamerz-w3k
@gamerz-w3k Жыл бұрын
විශ්වාසේ නෙමෙයි ඒ එකත් අර ගායේ තිබ්බ එකක් තමා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වෙන්න පුළුවන්
@chanuka9039
@chanuka9039 Жыл бұрын
මගෙ dream car එක ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දවසක dream එක සැබෑ කරගමු
@malindudanushka2346
@malindudanushka2346 Жыл бұрын
ලස්සන මිනිහෙක් 🌹💪
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kaveeshageethanjana7590
@kaveeshageethanjana7590 Жыл бұрын
Fav JDM in sri lanka❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@trd7754
@trd7754 Жыл бұрын
gammac bro
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@janithkavishka1568
@janithkavishka1568 2 жыл бұрын
Mageth dream aka.sti9 😊🖤
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
නියමයි brother. අනිවාර්යයෙන් ඒක තියාගෙනම වැඩ කරන්න
@isurujayakodi8568
@isurujayakodi8568 2 жыл бұрын
subaru my dream
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Great. One day, ur dream will come true
@thenextline2517
@thenextline2517 Жыл бұрын
අපෙ ගෙවල් ගාවින් යන්නෙ මේ 😍😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙමද.. කවුද දන්නෙ ඉතින්
@thenextline2517
@thenextline2517 Жыл бұрын
@@Planet361Stories මං දැක්කා එදා.ඔයා කියල දන්නවනම් පාරට පැනලා කතා කරන්නෙ 😁😁💓💓
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
සුපිරිම car එකක්
@Planet361Stories
@Planet361Stories 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
හැමදාමත් අපි ඉන්නවා.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 530 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 38 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
සැපට පදින නුවර ළමිස්සි
33:00
Ape Lakbima
Рет қаралды 192 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН