Lisbon Ananas | ලිස්බන් අන්නාසි කඩේ සහ රෑ ජීවිතය

  Рет қаралды 58,355

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

ලිස්බන් නගරයේ රෑ ජීවිතය ගොඩක් විශේෂ එකක්. හුඟක් අය රෑට විශේෂ ස්ථාන වලට එකතු වෙලා රෑ කෑම ගන්නවා. අන්නාසි කොක්ටේල් හදන විදියත් ගොඩක් වෙනස් ලංකාවට වඩා. බලන්නකෝ මේ වීඩියෝව.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 340
@prilabox6067
@prilabox6067 2 жыл бұрын
මේ දක්වා ලංකාවේ දුටු දක්ෂ මාද්‍යවේදියෙක්.ඔව් මේ චැනල් එක මම පොඩි ළමයි කීප දෙනෙකුටම හදුන්වා දුන්න.වචන භාවිතය.හැම දේම ඉතා උසස්.ලංකාවේ ටීවී චැනල් තිත්ත වෙලා දැන්.මේවගේ දේවල් තමයි මිනිස්සු හිතන විදිය වෙනස් කරන වැඩසටහන්.දීර්ඝායුෂ ලැබේවා .
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
දැං මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ මොන වීඩියෝ එක ද බලන්නෙ කියන එක. දැනට ගොඩක් බලල තියෙනවා, තව ඊට වඩා ප්‍රමාණයක් බලන්න තියෙනවා. එකකට එකක් නොදෙවෙනියි. ඔබගේ ඩීඩියෝ වෙලාවකට සුන්දර සංචාරයක්, වෙලාවකට ඉතිහාස පාඩමක්, තවත් වෙලාවකට දේශපාලන පාඩමක්, කොහොම බැලුවත් දැනුමට යමක් එකතු වෙනවා, ඔබට ජයෙන් ජය මිත්‍රයා.
@rogmeonrn719
@rogmeonrn719 2 жыл бұрын
දෙදාස් පන්සීයෙ සංස්කෘතිය ගැන කියව කියව අපි තමයි හොදම අපේ රට තමයි ලස්සනම කිය කිය එකතැන පල් වෙවී ඉන්න අපේ ලිං මැඩියන්ට ලෝකෙ පෙන්නල ඔබතුමා විශාල මෙහෙයක් කරන්නෙ ❤️🙏🙏
@subhashsandaruwan8404
@subhashsandaruwan8404 2 жыл бұрын
ඒකෙ වැරැද්දත් 2500ක ඉතිහාසයේ 🤭🤭
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
අතීත පම්පෝරිය කියකියා හිටියට දේශපාලුවන්ට දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන්ට කැමති විදිහට කදු කැලෑ කපා ගල් කඩා වැලිහාරා රට වනසලා රට කාන්තාරයක් වෙලා කොන්ක්‍රීට් වනාන්තරයක් වුනහම ඹය සුන්දරත්වයත් ඉවරයි.
@subhashsandaruwan8404
@subhashsandaruwan8404 2 жыл бұрын
@@sammurphy4122 ඒක තමා, 2500ක ප්‍රෞඩ ඉතිහාසය ගැන නෙවෙ ප්‍රශ්නෙ. අපෙ මිනිස්සු හිතන පතන විදිහ ගැන. ඒකට 2500 අදහන අයයි බනින අයයි දෙගොල්ලොම වග කියන්න ඕන. මොකද රටක සංස්කෘතිය සංචාරක කර්මාන්තයට ගොඩක් වටිනව. 70 වසරක ඉතිහාසය තමා මේකට කරුමයක් වෙලා තියෙන්නෙ. මොකද අදටත් කරන්න ඕන දේවල් තියෙද්දි කරන්නෙ වෙන දේවල්. ලොකු ලොකු මෝරුන්ට ඕන දේවල්.
@rogmeonrn719
@rogmeonrn719 2 жыл бұрын
@@subhashsandaruwan8404 දෙදාස් පන්සීයෙ කිසිම අවුලක් නෑ බං ඒක තියෙන්න ඕන ඒක නැතිවුනා නම් අපිත් එක්තරා ගෝත්‍රික සමාජයක් විතරයි ඒත් අවුල තියෙන්නෙ අපේ උන් ඕකම කිය කිය වංසෙ කබල් ගානව විතරයි. උදාහරනයක් විදියට බලපන් උබ කාටහරි කිවුවොත් අසවල් රටේ මෙහෙම නිර්මාණයක් කරල කියල අනිවාරෙන් ඌ අනිත් පැත්තට කියයි අපි ඒකාලෙ අසවල් චෛත්‍යය හැදුවෙ ඔය යන්ත්‍ර තිබිලද අරකද මේකද බයිලයක්. ඔන්න ඕක නැතිකරගන්න ඕන බන්. අනිත් අයගෙ දෙයක් අගයන්න අවංකවම අදහස් කියන්න කැමති නෑ අර පුහු ලොකුකම නිසා. මුන් කරන දේකුත් නෑ 🤧
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 жыл бұрын
I lived in england 8 years. Srilanaka is shit country how develop those countrys everyone lets move from srilanaka
@anjanaumayangi267
@anjanaumayangi267 2 жыл бұрын
අපි වගෙ තරුණ ජිවත වලට හැමදාමත් වගෙ ඔබතුමා අලුත් බලාපොරොත්තුවක් ගෙනවා.♥️ස්තුතියි.🙏
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
තරුණ ජීවිත ...හිකිස්🤪🤪😄😄 අනේ යන්න ඇන්ටි යන්න අවු 50 ක් විතර තරුණ ජීවිත ලූ..😂😂😂. සුදන්ත අයියා කිව්වා නම් තව කමක් නෑ..😁😁😁
@SurinAthukorala
@SurinAthukorala 2 жыл бұрын
අද තමයි පලවෛනි කමෙන්ට් එක ලියන්නේ. ඹබතුමාගේ සංචාර වීඩියෝ මම නිතරම බලනවා. මේවා දකිනවිට තමයි තේරෙන්නෙ අපේ රට තියෙන්නෙ කොහොම තැනකද කියලා. ලංකාවේ අය වෙනුවෙන් ඔබතුමා කරන කැපවීමට බොහෝම පිං. ජයවේවා!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි සුරින් ❤️
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
ඔබතුමා අපිට ලොකු motivation එකක් ස්තූතියි අපිට මෙහෙම එකට ලෝකෙ පෙන්නන එකට මේ රට නම් කවදාවත්ම දියුණු වෙන එකක් නෑ මේකෙ ඉන්න උං ආගමික වහල්ලු,2500 ක ඉතිහාසය ගැන කියව කියව ඉන්න,හැම දෙයකදිම සංස්කෘතිය මුලට දාගෙන ඉන්න මෝඩ ලිං මැඩියො ටිකක් තාමත් උන් හැදිල නෑ 😪 තව ටික දවසකින් මේක නැතිම වෙලා යයි 😪 ඔබතුමාට ගොඩක්ම පින් අපිට මේ රටවල්,ඒවගෙ මිනිස්සු භුක්ති විදින නිදහස පෙන්නන එකට ❤️ කවද හරි අනිවාර්යයෙන් යුරෝපයට එනවා 👍
@jpSL
@jpSL 2 жыл бұрын
සිකුරාදා කොහොමත් මම කැමතිම දවස,ඔබතුමා ගේ වීඩියෝ නිසා තවත් කැමති වුණා.නියමයි සුදන්තක මහත්මයා.
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
මාමගේ වීඩියෝ බලද්දි මට හිතෙන දෙයක් තමයි ඇයි අපේ තාත්තලා අම්මලාට බැරි වුනේ මාමා වගේ වෙන රටකට යන්න කියලා. ඒම ගියානම් මේ වෙද්දි අපිත් ඒ රටවල ජීවත් වෙනවනේ. මමනම් කවදාවත් මගේ ළමයෙක්ට ඒම හිතන්න ඉඩ තියන්නෙ නෑ මාමේ. වෙන රටකට ගිය කාලෙක තමයි ළමයෙක් හදන්නේ. උන් මේ රටේ දුක් විදින්න ඕන නෑ 😪
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මමත් හිතන්නෙ ලංකාව සාමාන්‍ය තත්වයේ රටක් හෝ බවට පත්වෙන්න අපේ ජීවිත කාල තුළ දකින්න නොලැබේවි කියලයි
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
අදත් සුපිරිම විඩියෝවක් ගෙනාවා .මොනවා වුනත් කොළඹ ඉතිහාසය දැනගත්තා සුදන්තක අයියාගේ විඩියෝවල ඉතිහාසය ,වැදගත්කම කියනවා .නොදන්නා දෙවල් දැනගන්නට පුළුවන් ලස්සනයි අද විඩියෝව ස්තුතියි .පවුලේ සැමටම බුදුසරණයි .
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
හරිම වටිනවා. ඔබතුමාට ෙගාඩක් ස්තුතී හැම ෙදයක්ම ෙහාඳින් විස්තර කලාට.
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
අම්මෝ අදත් සුපිරි පාඩමක් සුදන්තක අයියේ.සතියට ලෝකේ ගැන පාඩම් දෙකක් ඉගෙන ගන්නවා ඇත්තටම මේවා පාඩම් තමයි සුදන්තක අයියේ.මේ video බලලා මං මගේ දරුවන්ටත් මේ දේවල් කියලා දෙනවා.ඔය දෙන්නට ගොඩක් පිං.පොඩි පොඩි දේවල් හරිම වැදගත්.බුදුසරනයි.
@nalinanura4901
@nalinanura4901 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවා ඔබතුමා ලබාගන්නා දැනුමඅපට ලබා දීම ගැන හරිම සතුටුයි
@liya2489
@liya2489 2 жыл бұрын
හැමදාම ඔබේ video බලනවා.......ඒ Video නිසා රටේ ලොකෙ ගොඩක් දේවල් දැනගත්තා........අපේ රටේ මිනිස්සුන්ගෙ මානසිකත්වය ⁣කවදාවත් වෙනස් කරන්න බැ...මිනිස්සු ගෙ උඩගු කම නිසාම වෙනස් වෙන්න කැමති නැ......ඔබ දෙපළට ගොඩක් ස්තුතියි......
@sumindaliyanage971
@sumindaliyanage971 2 жыл бұрын
හිතවත් සුදන්තක මහතා, මුලින්ම අන්නාසි මමා වැඩදදා හදපු කොක්ටේල් එක....Caipirinha වේ. Caipirinha යනු බ්‍රසීලයේ ජාතික කොක්ටේල් වන අතර එය cachaça, සීනි සහ දෙහි වලින් සාදා ඇත. පළතුරු සහ සීනි එකට කලවම් කර, පසුව මත්පැන් එකතු කිරීමෙන් පානය සකස් කර ඇත.හරියට මොජිටෝ මෙනි... මෙය මිනිසුන් අතර බෙදා ගැනීම සඳහා තනි විශාල වීදුරුවක හෝ විශාල භාජනයක් තුළ සාදා ගත හැකි අතර, තනි වීදුරුවක මෙම මධ්‍යසාර අඩංගු පාන වර්ගය පිළිගන්වනු ලබයි.අන්නාසි ගෙඩියක් තුලදීම බීම වර්ගය පිලිගැන්වූයේ එහෙයිනි...මෙවැනි කෙටි වීඩියෝවක් තුලින් ශ්‍රීලංකාවේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම බෙහෙවින් ප්‍රශංසනීයයි...ස්තූති
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ සුමින්ද මට ගොඩාක් වටිනවා ඔබේ මේ තොරතුරු ටික. මම ස්පාඤ්ඤදි ඔබ ඔය කියන එකම වීදුරුවෙ කීපදෙනෙක් බොන බීම දැක්කා. වීඩියෝ කරන වෙලාවක නෙවෙයි හැබැයි මේ විස්තර දැනගෙන හිටියනම් ඒක වීඩියෝ කරනවා මම. ස්තූතියි ඔබට
@sumindaliyanage971
@sumindaliyanage971 2 жыл бұрын
👌👌🔥
@lifewithnature2643
@lifewithnature2643 2 жыл бұрын
ඉස්සර අපේ ඉස්කෝලේ බෝරින්ග් වෙච්ච ඉතිහාසය පාඩම් ලස්සනට උගන්නපු ටීචර් කෙනෙක් හිටියා අපිට පොත් පාඩම් නොකරම ඒ ටීචර් උගන්නපු දේවල් මතක් හිටිනව ඒ කාලේ, මේ චැනල් එකේ ලස්සනට විස්තර කරනවා බලද්දිත් මට ඒ ටීචර් මතක් උනා ❤
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
ඒ කතාවනමි සහතික ඇත්ත
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
ඉතිහාසය ගුරුවරයෙක් වුනු මම අලුත් විදියට ඉතිහාසය දකින්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. ළමයින්ට මම පෘතුගීසි ඉතිහාස ය ගැන කියල දෙද්දී ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් කියල දෙනවා. මේ වීඩියෝ එක ළමයින්ට පෙන්නුවා එයාලා පුදුම වුනා පෘතුගාලයේ කොළඹ දකින කොට. මොකද එයාලා පරංගි ගැන තිබුණෙම වෛරයක් පරංගි අපේ රට විනාශ කරා කියල තමයි හිතේ, මට නම් මේ වීඩියෝ පෙළ පොත් 1000කට වඩා වටිනවා ස්තූතියි අයියේ
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මට හරිම සතුටුයි මල්ලී මේ කමෙන්ට් එකට. බටහිර ඉතිහාසෙ මම දකින වැදගත්ම දෙයක් කියන්නද චානුක. ඒ තමයි පාලකයො තමන්ගෙ පහල අයගෙත්, පහල අය ඉහල අයගෙත් අසාධාරණයන්ට සහ අපරාධ වලට එරෙහිව නීතියේ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටීම. අපේ රටේ අදටත් නැතිම දෙයක් ඒක. ක්‍රි.පූ. 44 දි ලෝකෙ හිටපු ප්‍රබලම අධිරාජ්‍යා වූ ජූලියස් සීසර්ව පාර්ලිමේන්තුවේ දිම කපල කොටල මරන්නෙ එයාගෙම ඇමති මණ්ඩලය විසින් සීසර්ගෙ කෲර ඒකාධිපති පාලණය දරාගන්න බැරුව. ඇමරිකාව හොයාගෙන එහේ ස්පාඤ්ඤ අණසකට යටත් කරගෙන් තුන් ගමනක් භයානක නාවික ගමනේ යෙදිල ස්පාඤ්ඤයට සුවිශාල සේවයක් කළ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් පසු කාලීනව වත්මන් හයිටි දූපතේදි සිදුකළ මානව විරෝධී ජන සංහාරයන්ට එරෙහිව ස්පාඤ්ඤ රජ්ජුරුවො කොලොම්බස්ට දඬුවම් කරා. ඒ කාලෙත් බටහිර නීතිය ක්‍රියාත්මක උනා. හිට්ලර්ට එරෙහිව ලෝකයම ක්‍රියාත්මක උනේ ඒකාධිපති බල වියරුව සහ මානව අපරාධ වලට එරෙහිව. වෙන රටක මෙහෙම සාපරාධී හොර පවුලක් බලය අතට අරගෙන මේ පිස්සු නැටුවනම් මේ වෙද්දි උන්ගෙ ජීවිත විතරක් නෙවෙයි ගෙවල් දොරවල් පවා අහිමි වෙලා. අපේ ලංකාව තාමත් ජන මනස ඒ තරමටවත් දියුණු වෙලා නෑ. "මානව හිමිකම්" කියන දේ ගැන අපේ ඔලු වලට දාල තියෙන්නෙ ලංකාවට ඉරිසියා කරන, ලංකාවෙ ප්‍රෞඩ ජාතිය ආගම සංස්කෘතිය වනසන්න, ලංකාව විනාස කරන්න ක්‍රියාත්මක වෙන යක්කු කන පරාස්සයෙක් විදියට නේද. ලංකාවෙ ජන මනස බරපතලම පෙරලියකට ලක් වෙන්න ඕන චානුක සැබෑ හෙටක් ලැබෙන්නනම්.
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
දහසක් වැඩ තියාගෙන ඔයා මට ලොකු reply එකක් එව්වා අයියේ දිගටම අපිව දැනුවත් කරන්න ඔයාගේ video ටික බලල තමයි ලෝකේ දිහා බලන අපේ, මගේ කණ්ණාඩි මාරු කර ගත්තේ, ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ගොඩක් ඔයාගේ වටිනා කාලයෙන් බිදක් වෙන් කලාට.
@sisithal
@sisithal 2 жыл бұрын
තවත් රසවත් අත්දැකීමක්. නරඹන සෑම විටකම එහි ඉතිහාසය සමග රසවත්ව ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට ඔබට ඇත්තේ මනා හැකියාවත් සුදන්ත ක අයියේ. ස්තුතියි🌹🌹🌹🇱🇰🇱🇰🙏🙏🙏🙏
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි ලිස්බන් කොළඹ හැදුන හැටි ගාල්ල ඒ හැමදේම කියා දුන්නාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම 💕💕💕💕
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
ලෝකෙ වටේ පෙන්නුවාට ගොඩක් ස්තුතියි. හරිම ලස්සනයි.
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
අදත් හරිම ලස්සන vedio එකක් බැලුවා. "Colombo" Shopping Center එක බලනකොට ආස හිතුනා. අපේ රටේ නමක් කොහේහරි තියෙනවා දැක්කම හරි සතුටක් දැනෙනවා. ඔබටත් , ලන්කී සොයුරියට ත් සුභ පතනවා ... අපිට ලස්සන රටවල් පෙන්වනවා වගේම, ඔබ දෙදෙනාත් සතුටින් ඉන්න.. ස්තූතියි ඔබට..
@asangisithara7752
@asangisithara7752 2 жыл бұрын
බොහොම ස්තුතියි සුදන්ත uncle.. ලොකේ වටේ පෙන්නවට.... ගොඩක් ආදරෙයි ඔයාට...❤️
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 2 жыл бұрын
COLOMBO ගැන හොඳ විස්තරයක් ඔයා කලා. නොදන්න දේවල් දැන ගත්තා අපි. 😌 ඒ වගේම හරිම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්. ජය වේවා. 💐
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
Colombo gena දැනුවත් කළාට lot of thanks .....spanish-portugal රස්තියාදු wa...බලන්න බලන්න ආසයි. ඉදිරියේ තවත් ලස්සනම videos බලන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව aethiwa....oba දෙපළට ma ආයුබෝවන් ....ජය ha සතුට da සමගින් ....👍👍👍
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰🥰❤️ කොළඹ ගැන කියපු කතාව ගොඩක් වටිනවා 😊❤❤❤❤
@damsara8938
@damsara8938 2 жыл бұрын
සුදන්තක අයියෙ ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව.මේ ලෝකයේ අපි නොදන්නා නොදැකපු ස්තාන ඔයාල එන්නට පින් සිද්ද වෙන්න බලාගත්‍ත.ඔයාල දෙන්නට ගොඩක් පින් . ඔයාල දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව .හලාවත අපි ඔයාල දෙන්න එක්ක හැමදාමත් ඉන්නව .👍 ❤️🌍
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
ඔබත් පරිසරය විදිනවා වාගේම දැනුමත් ලබනවා. බොහෝම ස්තුතියි.
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
ඔබගේ විඩියෝ වෙන අයගේ විඩියෝ වගේ නෙමෙයි...සුපිරි දේවල් පෙන්නන්නේ.බලන්න ආසයි...පට්ටයි..ජය වේවා💕💕💕💕
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
අප වෙනුවෙන් කරනු ලබන කැප කිරිමට ගොඩක් ස්තුතියි. හරියට භුගෝල විද්‍යා පාඩමක් වගේ.
@sankaprabath539
@sankaprabath539 2 жыл бұрын
ඇත්‍තටම ඔබතුමාගෙ යුටිබ් චැනල් එකට ගියාම එක වීඩියෝ එකක්වත් මගහරින්න හිතෙන්නෑ කොච්චර බැලුවත් මදි ඒතරම් ආසයි ඒව බලන්න.😊 බුදු සරනයි ජය වේවා.🙏🙏🙏
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai. Math awidda oyala ekkama. Thank you Sudanthaka. Jayawewa.
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
ඔබතුමා ඉතාමත් විශිෂ්ඨ සේවවක් කරන්නේ ලංකාවේ කොතන හරි වරද්දක් සිදුවී ඇති බව පැහැදිලි ..ඔබතුමා ලොකයේ වටිනා සුන්දරත්වය ලංකාවේ අයට ගෙනදිම වටිනා දෙයක් අපේ රට කරවන උද්විය මෙවන් වට්න වැඩ්සටහන් දකිනවනම් අපේ රටේ tourism දියුනු කරන්නට ඔනතරම් ideas ගන්න පුලුවන් අපි australia wala මේ අත්දැකීම් ලබාගන්න්වා
@amilachathuranga1197
@amilachathuranga1197 Жыл бұрын
Marama lassanai aiya oyaga vidiyo godak mama balnawa
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
නම් හැදුන විදිය, විවධ කතා අහන්න ආසයි. Thank you.
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
කරදර වලින් පසුව ලස්සන වීඩියෝවක්. ❤❤
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඇත්තටම වටිනාකමක් තිබුන වීඩියෝ එකක්.... දැනුමට අළුත් දෙයක් එකතු කර ගත්තා... ලස්සන තැන් දැක බලා ගත්තා.... ඒක ගොඩක් වටිනවා අපිට... මොකද අපි මේ රටවල් නගරවල් ගැන මොකුත් දන්නෙ නැහැ... ඒකට ඔයාට බොහොම ස්තූතියි අපිට ලෝකෙ කියන්නෙ මොකක්ද කියලා කියා දෙන්න ගන්න උත්සාහයට....
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
නියමයි සුදන්තක bro හරිම අාසාවෙන් vedios බලන්නෙ ලොකු සීන් නැතුව සැහැල්ලුවෙන් වැඩේ කරනව ඔයාගෙ wife superb simple එක්කෙනෙක් අාදරෙයි දෙන්නටම😍😍🌹🌹🌹🌹🌹
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
රසවත් වීඩියෝ එකක් . ඔබතුමාට බොහොමයක් ස්තුතියි .
@korean769
@korean769 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ . colombo දකිද්දී හරිම ආසයි.ගොඩක් සතුටුයි.ලන්කාවෙ අයටත් යන්න පුලුවන්නම් කොච්චර හොදද ඔය රටවල් වලට. දුකයි.බුදුසරනයි! ඔයලට 사랑해요!
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
හැමදේම කියා දුන්නාට ගොඩක් ස්තුතියි!
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
හරිම වැදගත් video එකක් ⁣ ගොඩක් ස්තුතිය ඔබ දෙපලට අර නිරැවත් ස්මාරකයත් තරැණ ගැනු ලමයා මත්පැන් අලෙවි කිරිම ගැන ඔබ තුමා කිවිවා⁣ දේවල් සමිපුර්ණ ඇත්ත ඔබතුමාගේ නැති වුන ලිය කියවිලි ලැබුනාද ඔබතුමාටත් පවුලේ සැමටම ජය
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Best part of this episode explanation of Colombo for me Thank you 🙏 suadanthaka
@gayanhasaranga3649
@gayanhasaranga3649 2 жыл бұрын
ස්තූතියි ඔඹ තුමාගෙ මහන්සියට. හැමදේම වැදගත්. රසවත්
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
Mr Sudanthaka. අව්‍යාජ ඔබේ වචන Cricket මැච් එකක් විස්තර කරන ප්‍රේමසර ඈපාසිංහ මහතා. පාලිත පෙරේරා මහතා. කමල් දේශප්‍රිය මහතා. කැලුම් ශ්‍රීමාල් මහතා මතකයට ගේනවා... ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා...
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
හරිම වටිනවා.
@dennis9691
@dennis9691 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් කියල දෙන තැනක් මේ චැනල් එක ❤️❤️❤️❤️❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සර්.ලිස්බන් නයිට් ලයිෆ් එක බලන්න.මිනිස්සු ජිවිතය විදිනවා.ලංකාවේ මිනිස්සු ජිවිතය විදවනවා සර්.බලන්න තියේන නිදහස.අපේ අයට ඔහොම හැඩගැහෙන්න බෑ.තවම පරණ මතවාද දරන්නකන්.අපේ තරුණ පරපුරවත් හැදුනෝත් හොදයි.බලන්න අන්නාසි 🍍🍍 බිම එක.මරු.අපිට ඔහොම හිතනවාද.බලන්න හිතන දේ.අපේ රටේ තියේන සමහර දේවල් ඔහේන් කොපි කරගත්ත ඒවා.ඇත්ත එකයි.බලන්න තියේන නිදහස.මිනිස්සු මොනවා කලත් ජොලියේන් ඉන්නවා.අපේ රටවල් දියුණු වෙන්න මේ කපේට බෑ.මතවාද විශ්වාස වැඩියි.ආගමික බැදිම් වැඩියි.එකයි ඇත්ත.පරිස්මින් සර්.❣️❣️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් හිස් හරසුන් මතවාද සහ ආගමික මිත්‍යා බැඳීම් විසින් අපේ සමාජයට ඉදිරියට යන්න දෙන්නෙ නෑ. අපි එදිනෙදා ජීවිතේ කොයිතරම් දේවල් කියනවද ඔහොම කරන්න හොඳ නෑ කියල. ඒ හොඳ නෑ කියන දේවල් ඇයි හොඳ නැත්තෙ කියල අහල බලන්න. එක්කො දන්නෙ නෑ එක්කො අමුම අමු මිත්‍යාවක්. ලෝකෙ මෙච්චර දියුණු වෙලත් අපිට තාමත් ඉඩමක වලක් කපාගන්න බෑනේ නැකතක් නැතුව. ලෝකෙ ගොඩනැගිලි වලින් 99.9% කටත් වැඩිය තියෙන්නෙ මොනම නැකතක්වත් නැතුව හදපුවා. ලෝකෙත් එක්ක එකට හිතන්න පවා අපි බයයි. අපි හරසුන් සංස්කෘතියක වහල්ලු.
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
@@lokewatesudanthaka ඇත්තටම ඇත්ත සර්.👍👍👍👍👍
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
පට්ටම පට්ට video akak bs පරිස්සමෙන්
@nalakashantha1018
@nalakashantha1018 Жыл бұрын
Oba karanne me යුගයේ hodma chnl eka....😍✌️❤️
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
මම හිතාගෙන හිටියෙ කොල අඹ කොලඹ උනා කියලා. පෘතුගීසි කතාව දැනගත්තෙ අද. ස්තූතියි මේ දේවල් කියලා දෙනවාට🙂❤
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමයි ලස්සනයි ජයවෙවා
@theresehettiarachchi587
@theresehettiarachchi587 2 жыл бұрын
The effort you are taking to aware us is highly appreciated.
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අනේ මන්ද මන් නම් හිතන්නේ තව අවුරුදු ගානක් ගියත් අපේ රට මේ තත්වයට එන එකක් නෑ.😔😔 සර්ගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් සතුටින් ඒත් මේ රටවල් එක්ක ලංකාව compare කරද්දි හිතට ලොකු දුකක් එනවා....අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් නොදන්න ඉතිහාසය කරුනු ගොඩක් දැනගත්තා. ස්තුතියි සර්.❤️❤️
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
අදත් හැමදාම වගේ සුපිරි විඩියෝ එකක් 🤩 ඒ අත්දැකීම් ඒ විදියටම ලබා දෙන ඔබට ජය ✌ ඉස්සර වගේ පැයක විතර විඩියෝ දාන්න පුලුවන් නම්, කොච්චර උනත් බලන්න පුලුවන්. ඒ තරම් හොඳයි ඔබේ කටයුත්ත . ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න....
@virajmadushanka2695
@virajmadushanka2695 2 жыл бұрын
Mama goda kaleka idan oyage video balanawa sudanthaka aiya
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 2 жыл бұрын
Nice as usual ❤️❤️❤️❤️❤️
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
කිසිම කෙනෙක් පෙන්නනේ නැති දේ අප වෙනුවෙන්මයි ඔබතුමා පෙන්නන්නේ. ගෝඩාක් ස්තූතියි ... පෘතුගාලේ .. ලිස්බන් නගරය .. ඇත්තෙන්ම ලස්සණයි ..
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
පෘතුගාලෙ කියන්නේ වෙනස්ම සංස්කෘතිකයක් තියෙන රටක් හරිම ලස්සනයි.. මේ හැමදේම වීඩියෝ කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ❤️❤️
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
ස්තුතියි ඔබට.බොහො දේවල් දැනගත්තා..ජය වේව(අයියා ඔයා හොදටම කලා කොළඹ ෂොපින් හෝල් එකට ඇතුලු වෙලා අප් කාටද භය නේහ්🤣
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
Sudanthaka, yr videos r so interesting. Your love of life n the exuberance with which u elaborate yr talk is so enjoyable n makes me laugh. You n wife r very fortunate to travel like this. Thank u for bringing me so much of happiness, now that I ca9trave. God bless.
@srimalsilva3440
@srimalsilva3440 2 жыл бұрын
Supiri sudantha aiya videos digata danna jaya wawa
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
සුදන්තක මාමෙ ඔයාගේ දැනුම අපසමග බෙදාහදා ගන්නවට ගොඩක් ස්තුතියි ආදරේයි හැමදාම 😘😘😘😘😘😘😘🙃🙃🙃🤗🤗🤓🧐🧐🤙🤙🤙🤙👌👌👌🤙🤙🤙🤙🤙👌
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
කිසිම කෙනෙක් පෙන්නනේ නැති දේ අප වෙනුවෙන්මයි ඔබතුමා පෙන්නන්නේ.. ඒ මහන්සියට කොහොම ස්තූති කරන්නද මන්ද.. ගෝඩාක් ස්තූතියි ... පෘතුගාලේ .. ලිස්බන් නගරය .. ඇත්තෙන්ම ලස්සණයි .. 🙏😊❤️
@user-hw6gt6tx8k
@user-hw6gt6tx8k 2 жыл бұрын
පෘතුගාලයේ ලස්සනයි 😍😍😍👍තව තව වීඩියෝ දාන්න
@thingsforlife7835
@thingsforlife7835 2 жыл бұрын
වෙන you tube චැනල් වල වීඩියෝ බලද්දී ඇඩ් යද්දී කේන්ති යනවා ඔබතුමාගෙ චැනල් එකේ ඇඩ් යද්දී පට්ට සතුටුයි
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
You are a true International reporter. Express things very nicely. you are doing a great job. from your videos , we compare our sri lanka and other countries. Today our situation is very BAD,
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Lassanai supiri..jayama wewa Oyalata
@vimalsanganayeke536
@vimalsanganayeke536 2 жыл бұрын
Excellent work we appreciate much hope more
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai sudantaka aiya
@senarathsunethra8192
@senarathsunethra8192 2 жыл бұрын
මිනිසුන් හමදාම සතුටින් නම් ජිව්ත මොනතරම් සුන්දරයි ද?
@travelthetropics6190
@travelthetropics6190 2 жыл бұрын
මම දන්න විදියට අපි කට්ලට්, රෝල්ස් කියන්නේ croquette වලට තමයි. මූලාරම්භය ප්‍රංශයේ. ඒකයි අර මාමා පෙන්නපු කඩේ original නමින්ම තියෙන්නේ. විකිපීඩියා එකෙත් croquette පිටුවේ සදහන් වෙනවා ලංකාවේ ඒවා ගැනත්
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Godak pin godak dey danagathta lanki Akka hii, sudanthaka mahathmaya ge video balanna asai boring na ea video galagena yanawa danenne na pruthugaley hitiya wage pin Sidu wewa perfect good luck 👍👍👍👍 💖💖💖💖
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 2 жыл бұрын
Very nice video Thank you .
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
ඔබටත් ඔබගෙ පෞලේ සැමටම තෙරුවන් සරණයි 🙏❤🙏
@dumindaniroshan4976
@dumindaniroshan4976 2 жыл бұрын
Supiri.,♥️ Puluwannam payakawath video ekak denna apita...
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
Super mame jayawewa
@investigator6797
@investigator6797 2 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා😍😍😍💪💪👍👍
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏❤️❤️
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very nice video. Thank you 💕
@vishwaBashana
@vishwaBashana 2 жыл бұрын
The best channel
@gihanimesh3997
@gihanimesh3997 2 жыл бұрын
පැරිස් වල video එකක් දෙන්නකෝ..ආසයි බලන්න..
@badabada6684
@badabada6684 2 жыл бұрын
නියමයි අයියා ❤️❤️❤️❤️❤️❤️
@sunildhaya1277
@sunildhaya1277 2 жыл бұрын
සුදත්ත මහතාට ස්තුතිය
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
පට්ට පට පට අයියෙ..👍👍👍
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
පෘතුග්‍රීසි වාසගම ක් වන පෙරේරා තමයි ලංකවේ වැඩිම අය භාවිතා කරන වාස ගම. මිලියන 1 කට වැඩි ප්‍රමාණයක්‌ භාවිතා කරනවා මේ නම. තවත් බැලුවොත් Fernando, costha, de silva, Rodrigo, almeda, corera, Fonseka, Tissera, Thabrew වගේ පෘතුග්‍රීසි නමුත් තියෙනවා.
@asankajayarathna2539
@asankajayarathna2539 2 жыл бұрын
really impressive ...❤️‍🔥
@supuntv4849
@supuntv4849 2 жыл бұрын
ගොඩක්..ලස්සන යි..බුදුසරනයි
@dilshannimedha1124
@dilshannimedha1124 2 жыл бұрын
ඉතාලි බැස්සම සුදන්තක මාමව බලන්න එන්නම්❤️👌
@athulakg9235
@athulakg9235 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kewx1724
@kewx1724 2 жыл бұрын
උපාධි තියෙන අවුරුදු 30 ට අඩු තරුණ ජිවත, ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කරගෙන ලක්ෂ විසිපහක් විතර කොහෙන් හරි හොයාගෙන ජිවිතේ විඳින්න යන්න. ඔය කට්ටියට තව අඩියයි තියන්න ඕනේ 🙏
@dwwrangana1640
@dwwrangana1640 2 жыл бұрын
Your Chennel is very good nice
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Hama dama wage adath supiri video ekak Tama good job uncle
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
Good information 👍👍👍 Thanks 👍❤👍
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
niyamai niyamai ❤️
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Adath niyamai sudanthaka mama 👍 👌❤
@slkubura7882
@slkubura7882 2 жыл бұрын
ඉගෙනගන්න යමක්
@kasunchamikara3283
@kasunchamikara3283 2 жыл бұрын
නොදන්න ගොඩක් දෙවල් දැන ගන්නවා ඔබතුමා නිසා අපි🙏❤️
@madupanijayasinghe8239
@madupanijayasinghe8239 2 жыл бұрын
අනේ හරි ලස්සන විඩියෝ එකක්
@travelwithapidenna
@travelwithapidenna 2 жыл бұрын
Supiri 👌👌👌 jaya
@krishanthapriyadarshana686
@krishanthapriyadarshana686 2 жыл бұрын
ලෝකෙ වටේ පෙන්නුවාට ගොඩක් ස්තුතියි.
Yohani | පෘතුගාලෙත් දන්න යොහානි
34:45
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
ලංකාවේ කොල්ලෙක් ගොඩ ගිය හැටි | Kokiya Food Truck 🚚
59:33
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 476 М.
රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura
57:33
Travel With Chatura
Рет қаралды 138 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН