San Marino | ලෝකයේ පස්වැනි කුඩාම රටේ සංචාරයක් මුලු පවුලම

  Рет қаралды 75,544

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 671
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
ඇත්තටම හරිම සුන්දරයි. හොඳ අත්දැකීමක්. සන් මරීනෝ සුන්දරත්වය බලන්න සැලසුවාට බොහෝම ස්තුතියි ඔබට.
@chathuramadusanka2478
@chathuramadusanka2478 3 жыл бұрын
සුද්දෝ ගත කරන ජීවිතත් එක්ක බලද්දී අපි මොන කරැම ජීවිතද ගතකරන්නේ කියලා හිතෙනවා මේ වීඩියෝව නරඹද්දී. ඒත් දුක් වෙන්නෑ. කවද හරි මගේ ජීවිතෙත් සැප කියන දේ මම හොයා ගන්නවා.මමත් යුරෝපෙට එන්න ලොකු ආසාවක් තියෙන හැබැයි කවදා සැබෑ වෙවිද දන්නෑ❤️😍 ඔබතුමාගේ විඩියෝ එකක් නෑර මං බලනවා. හරිම ලස්සනයි. ඔබට ජය.❤️💪
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..ඔබතුමාට ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි ...සතර වරම් දෙවියන්ගේම පිහිටයි පවුලේ සැමටම....🙏🙏🙏
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 3 жыл бұрын
පාසැලේදී භූගෝල විද්‍යාව කරන විට මෙවැනි රටක් ගැන අහන්න ලැබුණේ නෑ ඔබ මේ කුඩා රට පිළිබඳ පිළිබඳ විශාල තොරතුරු රාශියක් ඉදිරිපත් කළා ස්තුතියි සියසින් දැක ගන්න තිබුණා නම් අගෙයි ඔබ සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා "
@maduka01
@maduka01 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්, අපි දන්නෙ නැති අපිට යන්න ලැබේන්නේ නැති ස්ථාන මෙහෙම පෙන්වනවට,!.....
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
ඔබ වැනි කෙනෙකුගේ වීඩියෝ බලන්න ලැබෙන එකත් අපේ වාසනාවක්.අපිත් ඒ ඒ රටවල් වලට ගියා වගේ.ඔබතුමාගෙ මේ විඩියෝ අති සාර්ථකයි.බුදු සරණයි!
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 3 жыл бұрын
අපිත් යනවා ලොකේ වටේ ඔබ තුමා එක්ක අපි දකිනව ලෝකය ඔබ තුමාගේ ඇස් දෙකෙන් . බුදුසරණයි පවුලටම
@hemalaniroshani1933
@hemalaniroshani1933 2 жыл бұрын
මිත්‍රයා ඔබ ඉතාම වටිනා වැඩක් කරන්නේ .බුදු සරනයි දෙවිපිහිටයි ඔබටත් පවුලේ සැමටත්
@SB-sx4vf
@SB-sx4vf 3 жыл бұрын
🇱🇰ලස්සනට කරනවා.... අපි එතනට ගියාවගේ දැනේනවා....💐💐💐🇱🇰ආයුබෝවන්...!
@staisusai213
@staisusai213 3 жыл бұрын
මේවට මිනිස්සු ඩිස්ලයික් කරන්නෙ ඇයි..........උන් මිනිස්සු වෙන්න බෑ සුගා.......ආදරෙයි එකෙන්ම
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 3 жыл бұрын
ඔබ තුමා නැත්නම් මෙිවා අහන්න දකින්න ලැබෙන්නේ නැ ඔබ තුමාට ජය
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 3 жыл бұрын
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ...තෙරුවන් සරණයි
@nalakanalaka3650
@nalakanalaka3650 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@raviwickramarathne4968
@raviwickramarathne4968 3 жыл бұрын
ඉතාමත් ලෙන්ගතුව ඉදිරිපත් කරන ඔබගේ මෙම වැඩ සටහන වෙනදා වගේම විශිෂ්ඨයි, අධ්‍යාපනිකයි. අපි වෙනුවෙන් කැපවන ඔබගේ සුන්දර පවුලටම සුභ පතනවා සුදන්තක මල්ලි. ඔබට බොහොම ස්තූතිය. රවි වික්‍රමරත්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි රවී අයියේ ❤️❤️
@pasindugammanpila1259
@pasindugammanpila1259 3 жыл бұрын
හැමදාමත් වගේ සුදන්තක මහත්මයා අපිට වැදගත්, අපි නොදැකපු වීඩියෝවක් ගෙනල්ලා, මාගේ ස්තුතිය සහ ගෞරවය ඔබ තුමාටත්, විශේෂයෙන්ම ඔබ තුමාට මෙි වීඩියෝවන් කරන්නට නිදහස දී තිබෙන ප්‍රිය භාර්යාවටත් දරුවන් දෙදෙනානත් පුද කරමි... තෙරුවන් සරණයි
@pasindugammanpila1259
@pasindugammanpila1259 3 жыл бұрын
සුදන්තක මහත්මයා මම පසිඳු, මම පොඩි ඉල්ලීමක් කරන්නට කැමතියි, මෙි දවස්වල හරි ලස්සනයි Schilthorn - Piz gloria - Murren. හැකිනම් හයික් එකක් කරලා වීඩියෝවක් දාන්න.. හැමෝම හරි ආසාවෙන් බලයි 😍😍😍, බොහෝම ස්තුතියි, තෙරුවන් සරණයි 🙏🙏🙏
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
ඔබගේ මහන්සියේ ප්රතිපලය කොපමණ ද කියනවනම් අපිටත් හති මිත්රයා, ඒ තරම් හදවතට දැනෙනවා. ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය.
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
කවදා හරි එනවා එනවා එනවාමයි මේ වීඩියෝ වලින් දකින ලස්සන බලනවමයි ඔබ තුමාටත් පිං😍
@menukaanjan7516
@menukaanjan7516 3 жыл бұрын
සැම විටම සිරියාවන්ත සිනහවකින් දුපෙත් අපිට ෙලා්ෙක් ෙපන්වන ඔබට ෙබා්ෙ ෙහා්මපින් ❤❤❤🙏
@naveen1999
@naveen1999 3 жыл бұрын
අහම්බෙන් පෙරේදා හවස දැක්කෙ මාමගෙ චැනල් එක.. වීඩියෝ 15 ක් විතර බැලුව එක දිගට තව ගොඩක් තියේ බලන්න. කාලයක් හෙව්ව මේ වගේ චැනල් එකක්.. බොහොම ස්තූතියි ♥️♥️♥️
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 3 жыл бұрын
මුලු පව්ලම එකට ඉදන් ආසාවෙන් බලන එකම චැනල් එක සුදන්තක අයියෙ.. මම හැමදාම එක වීඩියෝ එක ගානෙ ආයෙ ආයෙ බලනවා..
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
හරීම ලස්සණයි සංමරීනෝ පුංචි රට.. ආසාවෙන් බැලුවේ ඔබතුමාගේ වීඩියෝ එක.. ලස්සණයි 😊❤️👍
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
ඔයාගෙ නිහතමානීකම, අවන්කකම අපි වෙනුවෙන් මේ කැපකිරීමටත් සියලු දෙවි රැකවරණ පතමි. තෙරුවන් සරනයි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sisithal
@sisithal 3 жыл бұрын
දැන් තමයි මෙක බලන් නෙ.ලොකෙ වටේ ගිහින් ලබා දෙන දැනුමට බොහෝ ස්තූතියි සුදන්තක අයියේ 🙏🙏🙏🙏🙏🙏
@damayanthikumari7111
@damayanthikumari7111 3 жыл бұрын
Oba තුමාගේ ඉදිරිපත් කිරිම් හරිම ආකර්සනියයි. අපව ලස්සන තැන් වලට ගෙන යනවට ස්තුතියි. මුලු පවුලටම බුදු සරනයි
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 3 жыл бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබ සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤👍
@ginigaddaragedonkasunpraba3448
@ginigaddaragedonkasunpraba3448 3 жыл бұрын
මට ඉතින් සිහිනයක් පමණක් කියා සිතුවත් තවත් බොහොමයක් මා වැනි අය ඔබ තුමාගේ රසික පිරිසට සිටින නිසාවෙන් මා ඔබ තුමාගේ සියලු විඩියෝ නැරැඹීමට ඉතා පිුය කරනවා.අන්කල් මෙවැනි රට තොටක දර්ශනයන් අප නොදැකපු දේවල් බැලි්මට ගොඩාක් ආසයි ❤️🙏❤️,හරිම ලස්සනට කාගෙත් සිත් වාශි් වෙන විදිහට ඔබ තුමා විඩියෝ රෑගත කිරි්මට ගොඩාක් ජගතෙක් බව හැගි යන්නේ ඔබ තුමාගේ සරල සිංහල ව්‍යාකරණ උච්චාරණය සිත් තවත් ඇද ගන්නවා ඔබ තුමාගේ සියලු විඩියෝ බෑලි්මට,ඔබ තුමාට ගොඩාක් පිං අපි වැනි දරැවන්ට නොදැකපු දේ රස කර පෙන්වි්ම සහ තවත් අප නොදැකපු දේ අපට දායාද කිරි්මට වැඩි වැඩියෙන් ආයු පතමින් ඔයාලා සියලු දෙනාට බුදු සරණයි මෙහෙම හරි මට සහ මා වැනි දරැවන්ගේ සිහින සෑබැ කිරි්මට පොහොසත් වි්ම අපට තවත් රටක සිරි නැරැඹීමට සැලැස්සුවාට ගොඩාක් පිං අන්කල් මොකද ඔයා වගේ නිහතමානී ශිු ලාංකීය අය ඔය වගේ රට වල හිටියත් ගොඩාක් අපේ රටේ ඔහේ ඉන්න ලාංකීය ජනයා ගොඩාක් කුහකයි ඒ කියන්නේ සමහරවිට උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අලුතෙන් ඉතාලි ඇවිල්ලා ඉන්න කෙනෙක් යම්කිසි දෙයක් ඇහුවත් සමහරවිට අහක බලන් යනතරමට අපේම රටේ අය අපිට රිදවන යුගයක ඔබ තුමා ඉතාලි සිට මහා ලොකු පිනක් මට,අන්කල් මම මේ දේ කියන්නේ මම වැඩ කරන්නේ ලංකාවේ එයාර්පෝට් ඒකේ එතනදී මට ගොඩාක් ඉතාලි ඉදලා එන හොඳ අය හමුවේලා කියලා තියෙනවා ලංකාවේ උදවිය ඉතාලි ඉන්න විදිය හරිම ශොකනි්යයි කියලා ඒත් අන්කල් ඔයා කවමදාකවත් එහෙම නෑ අන්කල් මම ඔයාගේ සෑම විඩියෝවක්ම හරිම ආසාවෙන් බලනවා තව දෙයක් ඔයා හොදට තෙරෑම් කරළත් දෙනවා,අනේ අන්කල් මම මෙහෙම දෙයක් ලියන්න හිතුනේ කිසිදු දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි මොකද සමහරැ හිතයි මම ඔයාලාගෙන් අනුකම්පා බලාපොරොත්තුවෙන් මෙහෙම ලියනවා ඇති කියලා,අනේ මගේ තුන් හිතකවත් එහෙම දෙයක් නෑ අන්කල් මොකද මම ගොඩාක් ඔබ තුමාගේ විඩියෝ නරඹා රසවිඳින පුතෙක්,මම ගොඩාක් ආසාවෙන් බලපු ඔබ තුමාගේ විඩියෝවක් තමයි අපේ මාස්ටර් අමරදේව මහතා ඔබ තුමාගේ නිවහනේ සිටි සමය,හරිම ලස්සනයි සරල ගතිපැවතුම් තියෙන අපේ කම හොදයි අදුනන මනුස්සයෙක් එතුමා.අන්කල් මම මේ ලියපු කොමන්ට් එකේ වැරද්දක් ඇතොත් දහස් වරක් සමාව අයදිමි ❤️🙏❤️.ඔයාලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් ලස්සන ජිවිතයක් පතමින් මා තවත් ඔබ තුමාගේ විඩියෝවක් බලන්න යනවා.නැවතත් කියන්නේ සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව පතමින් ඊළඟ විඩියෝව බලන්න යනවා.❤️🙏☸️🙏❤️
@isuruudayanga2737
@isuruudayanga2737 3 жыл бұрын
ලස්සනයි මේ වාර්තාව.එන්න හිතෙනවා දැක්කම.බුදුසරණයි ඔබතුමාට.
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
හරිම ලස්සනයි සුදන්තක මහත්තයා .ඔබලාට ජයෙන් ජය .තෙරුවන් සරනයි .
@danucreations9041
@danucreations9041 3 жыл бұрын
සුපිරි වැඩක් 👍 ලංකාවේ අයට රට තොට විස්තර බලාගැනීමට ඔබගේ වීඩියෝ පෙළ ඉතාමත් වැදගත් වේවි. සුභ පැතුම් එක්කරනවා ඔබ තුමාගේ මේ යූ ටියුබ් චැනලය ට දිනෙන් දිනම ලස්සන වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න කියලා, අපිත් හරිම ආසාවෙන් ඔබ තුමාගේ වීඩියෝ බලනවා බහරේන් රටේ ඉඳන්, ජයවේවා!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@geethalwis3266
@geethalwis3266 3 жыл бұрын
ඔබ ගේ ඉදිරිපත් කිරීම අනර්ඝයි. අපිත් එම ස්ථානවලට ගියා වගේ සිතෙනවා.. ස්තුතියි ඔබට..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@anurasiriperera3960
@anurasiriperera3960 3 жыл бұрын
හරිම ආඩමිබරයි ගොඩාක් කරදර බාදක මැද්දේ ඉතාලියට ගොස් ඔබ තුමාගේ ජිවිත කතාව අපට අහන්න දකින්න සැලස්විම ගැන. හැම විඩියෝ එකකින්ම ආදර්ශයන් ගන්න පුලුවන් ස්තුතියි අයියෙ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් ❤️❤️
@udayaherath7271
@udayaherath7271 3 жыл бұрын
අපි සතුටින් නැරඹුවා සන් මරීනෝ හරිම ලස්සනයි, වෙනස් අත්දැකීමක් ඔයාලට බොහොම ස්තුති.
@chanakamaduranga7320
@chanakamaduranga7320 3 жыл бұрын
KZbin පවුලෙ අයවත් එක්කන් ගියාට ස්තූති සුදන්තක මහත්මයා😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@manojperera954
@manojperera954 3 жыл бұрын
@@lokewatesudanthaka y
@ruvan73
@ruvan73 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට,,,,,හරිම ලස්සනයි,,ඇත්තටම යන්න බැරි උනත් මමත් ඔබල සමග ගියා වගේ හැගීමක් දැනුනා වීඩියෝව බලනකොට,, ✌✌,,ජයවේවා ✌✌
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
එලකිරි..සුපිරිකිරි.. 👏👏👏 සුදන්තක අයියේ.. ඔයාගෙ videos edit කරන්නෙත් ඔයාමද?
@dilshanananda9039
@dilshanananda9039 3 жыл бұрын
හැමදාම වගේ වැදගත් ලස්සන vlog එකක්😍❤️
@kusumdasanayake5974
@kusumdasanayake5974 3 жыл бұрын
Lassanata kkaranawa.
@politicalscience5273
@politicalscience5273 3 жыл бұрын
අයියා. ඔයාලා මාර පරාර්ථකාමී. ඒ සුන්දරත්වය විදින ගමන් අපටත් එය ලබා දීම. කොහොම ස්තූති කරන්නද තේරෙන්නෙ නෑ. මුළු හදවතින්ම ස්තූනියි......
@sandunwijerathne6338
@sandunwijerathne6338 3 жыл бұрын
හරිම සතුටුයි චැනල් එකට මුලින්ම සෙට් උන කෙනෙක් විදියට.දැන් ලොකු පිරිසක් ඉන්නවා අයියාට.1m subscribed ඉක්මනට ලැබෙන්න ඕනෙ.පුළුවන් හැමෝම share කරන්න.මේ වගේ වැදගත් වීඩියෝ අනිත් අයටත් බලන්න🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සඳුන් ඔයාට ❤️❤️
@dianaperera9283
@dianaperera9283 3 жыл бұрын
සුදන්තක මහත්මයාටත් ඔබෙි භාර්්‍යාවටත් සියළුම දෙනාටමත් ගොඩාක් ස්තුතියි හරිම ලක්ෂනයි අපි අවුරැදු 27 ඉතාලියේ ජිවත්වෙනවා මෙි කිසිම දෙයක් දැක නැත ස්විස් පුංශය ඒ රටවල් 2 ට පමනයි ගියේ රට ඇතුලේ රෝමය වැනිස් පාදුවා පමනයි ඔබටත් ඔබෙි නෝනාටත් දරැවෝ දෙන්නාටත් ගොඩාක් ස්තුතියි
@chamindaroshan8931
@chamindaroshan8931 3 жыл бұрын
ගොඩාක් වැදගත්,වටිනා,නොදන්න දේවල් ගොඩාක් දැනගත් ,ලස්සන විඩියෝවක්,මම දැනගෙන හිටියේ ඉතාලියේ ඇතුලේ ස්වාධින රජ්‍යයක් වන වතිකානුව පමනයි තියෙන්නේ කියලා,අදතමයි පළවෙනි වතාවට දැන ගත්තේ තවත් ස්වාධින රජ්‍යයක් වන සැන් මැරිනෝ තියනවා කියලා ,ජයවෙිවා,,ඔබට,!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒකනේ 😀👍👍❤️
@alikanaa1161
@alikanaa1161 3 жыл бұрын
Obathumage kepawima godak watinawa... 👌 thawath api nodutu ratawal bohomayaka sancharaya karanna obathumata wasanawa lebewa. 👍👍👍🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..........! ලොකු සතුටක් ...........!🙏🙏🙏.............!😃😊😃😊😃😊👏
@udayadealwis5557
@udayadealwis5557 3 жыл бұрын
ඉදිරිපත් කිරිම ඉතාම ලස්සනයි..හරිම සරලයි.. තවත් ලස්සන Vedios කරන්න .. තෙරුවන් සරණයි !!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@kasunipathirannhalage7996
@kasunipathirannhalage7996 3 жыл бұрын
දැකලා නැති දේවල් ලස්සන රටවල් දැක ගත්ත ඒ වගේම දැනුම ගොඩාක් වටිනවා ඔබ තුමාට පින් වටිනා දේවල් අපිට දෙනවට ජේසු පිහිටයි
@isurucocochips3679
@isurucocochips3679 3 жыл бұрын
වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබට ස්තුතිය..
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
අද පවුලේ ඔක්කොම ඉන්නවා..ගොඩක් සතුටුයි..❤❤❤ ලස්සන සංචාරයක්... ඒ වගේම ගොඩක් දේවල් දැනගත්ත.... බොහොම ස්තුතියි සර්ට...❤❤❤
@anthonyperera8103
@anthonyperera8103 2 жыл бұрын
Oya apiva san maren tanata genagiya wage oyalata devi pihitai sada jaya labeva patami
@upulwaanigasuriya1142
@upulwaanigasuriya1142 3 жыл бұрын
ඔක්කොම හොඳයි ඔබේ ඉස්සරහ දතක අවර්ණ ගතියක් තියෙනවා ඒක පේන කොට පොඩි අවුලක් තියෙනවා මට හිතෙන්නේ එක හදා ගත්තො‌ත් හො‌දයි කියලා ,ඔබේඉදිරිපත් කීරීමට ස්තුතියි
@damsiridamsiri9587
@damsiridamsiri9587 3 жыл бұрын
අද පවුලේ සියලු දෙනාම ගමණේ. හරිම සතුටුයි ... හරිම සතුටුයි. මමත් බොහෝම ප්‍රිය කරන දෙයක්. ළග පාතක කෙටි ගමනකට වුවත් පවුලේ සියලු දෙනත් එක්කම යන්න තියෙනවානම් ඒ වගේ තවත් දෙයක් නෑ ඉතින්. ස්තූතියි කලින් අහලා නොතිබුණ රටක් ගැන විස්තර තොරතුරු දැනගැනීමට සැලැස්සුවට. මම මේ කල්පනා කලේ, ඉස්සර කාලයේ අර බලකොටුව මුදුනේ ජල අවශ්‍යතාව සපුරා ගන්නට ඇත්තේ කොහොමද කියලා.
@kayanisant1647
@kayanisant1647 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ නැවත නැවතත් බැලීමට පුරුදු වී ඇත.ඒවා එතරම් ආකර්ෂණීයයි.ඔබට සහ පවුලේ සියලු දෙනාට ජය සහ සතුට පතමි.
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 3 жыл бұрын
දැනුම ,සතුට ,විනෝදයට නම් 😁😁❤️ලෝකෙ වටේ සුදත්තක ❤️ ලස්සනයි ස්තුතියි සුදත්තක මහත්තයෝ (මංජුල 🇶🇦 )
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
අපේ මුලු පවුලම ඉතාම සතුටෙන් මෙි සංචාරය රස වින්දා.අපි මෙි රටට ආවා වගේ දැනුනා.මෙි රටෙි ජිවන කර්මාන්ත ,රාජ්‍ය නායකයා පිලිබදවත් අපට කියලා දෙන්න සුදන්තක අයියා.මාක්ස් දානවත් අඩු නිසා ඉතාම පරිස්සමින් අයියා.ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .
@Tharangagunasinghe
@Tharangagunasinghe 3 жыл бұрын
තවත් ලස්සන වීඩියෝ එකක් ඔබතුමා විසින් අපිට ලබා දුන්නා. ඔබතුමා යන තැනක මාක්ස් එක දාගෙනම යන්න මොකද අපිට ඔබතුමාව ගොඩාක් වටිනවා. හරිම ලස්සනට අපිට හිතට වදින විදිහට නියම සිංහලයෙක් වගේ චතුර ලෙස සිංහල කතා කරනවා.ගොඩාක් පිට රට ගිය මිනිස්සුන්ට ඉක්මනින්ම සිංහල අමතක කරනවා නැත්‍තම් පොශ් කියලා පෙන්නන්න සිංහල වචන වලට ඉංග්‍රීසි කෑලි දානවා. ඔබ ගොඩාක් වටින මිනිසෙක් ඔබ වගේ මනුෂ්‍යයෙක් වීඩියෝ මගින් හරි හදුන ගන්න ලැබීම අපි ලබාපු ලොකු භාග්‍යක්. තවතවත් මේ වගේ වීඩියෝ දාන්න ඔබතුමාට නිදුක් නීරෝගීව සිටීමට වාසනාව ලැබේවා❤️❤️❤️🇱🇰❤️❤️❤️
@sakunthalakumarihami2978
@sakunthalakumarihami2978 3 жыл бұрын
මම ඔබතුමාගේ ..වීඩීයෝ.නරඹන කෙනෙක්.විස්තර කරන ආකාරය හරිම සිත්ගන්නා සුළුයි. ලැබෙන දැනුම විශාලයි. .කවදාවත් දකින්න නොලැබෙන දේයි දකින්නේ . ස්තුතියි .කීවට මදි .ගොඩක් පින් .කියන්නම්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@rasikakalansooriya7725
@rasikakalansooriya7725 3 жыл бұрын
සුදන්ත අයියේ කවමදාකවත් ලගා වීමට නොහකි සුන්දර තැන් ඔයා අපිට පෙන්නනවා ඒවා ඇත්තටම මට නම් සුන්දර සිහින ඔයාගේ වීඩියෝ එක ගොඩාක් රස විදිනවා අයියේ.ඔයාගේ පවුලේ සියලු දෙමටම බුදු සරනයි.
@sandunmolding9503
@sandunmolding9503 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං අයියේ අපි නොදැකපු ලෝකේ ගොඩක් දේවල් අපිට පෙන්නනවාට ඒවගේම තාත්තා කෙනෙක් වගේ හැමදේමත් විස්තර කරලා කියලා දෙනවට
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
සුබ පතනවා ..ඔබටත් පවුලේ සියලුදෙනාටත් ...
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
හරි ආසාවෙන් හිටියේ video එක එනකල් ...ගොඩාක් ස්තුතිය අපිව නොදන්නා ඉසව්වකට රැගෙන ගියා ට...තෙරුවන් සරණයි හැමෝටම ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@tuktukdhanuwithtravel1590
@tuktukdhanuwithtravel1590 3 жыл бұрын
Aththatama godaaak lassanai San marino rata sudanthaka Sir.. Obathumata godaaak thanks...
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමන්ට ඉතාලියේ සිට අසල්වැසි සියලු රට රටවල්වල සංචාරය කරමින් ඉතාමත් සුන්දරත්වය පිරි තැන් videoවක් තුළින් හෝ අපිට බලන්න සැලසීම ගැන ගොඩක් සතුටුයි
@dayarathneherath7080
@dayarathneherath7080 Жыл бұрын
ඔබතුමාගේ මෙහෙවර ට ස්තුතියි
@deeptha9645
@deeptha9645 3 жыл бұрын
හරිම අසාවෙන් බලන්න පුළුවන්.වටිනා කම කියන්න වචන නෑ.💖💖💖💖👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 жыл бұрын
2021.10.27 11.15 PM 🇸🇲🇱🇰 මං film බලන කාලේ යොදවන්නේ මාමාගේ videos බලන්න😊.දැනුමයි , රසවින්දනයයි දෙකම ලැබෙනවා🤗.ටිකට් නැතුව අපිව ලෝකේ වටේ අරන් යනවට මාමාට ගොඩක් පිං💕🙏.මුළු ලෝකේ වටේම සංචාරය කරන්න මාමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියා මන් හදවතින්ම පාර්ථනා කරනවා🙏!. මම shelani මීගමු ප්‍රදේශයෙන්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි දුවේ
@ප්රභාත්ච්න්තකජයවර්ධන
@ප්රභාත්ච්න්තකජයවර්ධන 3 жыл бұрын
සුදන්තක තව තවත් මෙවැනි ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා !මම චින්තක ගම මහනුවර දැන් ඉන්නෙ බණ්ඩාරවෙල .තෙරුවන් සරණයි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් .. නියම ඉදිරිපත් කිරිම ...හැමදාම මේ වගේ කරන්න ශක්තිය වාසනාව ලැබේබා....God bless ..👊👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@shashankadias
@shashankadias 3 жыл бұрын
Canada gana video ekak karamuko mame
@mesafamesafa445
@mesafamesafa445 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ ලස්සන රටක් අදයි දැන ගත්තේ ඔබතුමාට ස්තූතියි
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
නියමයි සුදන්තක මාමේ. ඔයාගේ මේ videos වලින් ගොඩක් දැනුමක් ගත්තා..ඕම දිගටම කරගෙන යමු. තෙරුවන් සරණයි. පරිස්සමෙන්🙏💖💗😋
@thusithakumarathunga
@thusithakumarathunga 3 жыл бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි . අපිත් එතනට ගියා වගේ දැනෙන්නේ . ඒවගේම අපි නොදන්නා රටවල් බොහොමයක් අදුනාගන්නත් විස්තර දැනගන්නටත් අවස්ථාව ලැබිලා තියෙනවා . බොහොම ස්තුතියි .
@sripalicomplex2091
@sripalicomplex2091 3 жыл бұрын
ඔබතුමා මගේ ඉල්ලීම ඉෂ්ඨ කළා. සැන් මැරීනෝ රට ගැන ගැඹුරින් දැන ගන්න 4-5 වසරෙ සිටම ඉතාමත් තද අශාවක් තිබුණා.තවමත් ඔබේ කලින් වීඩියෝ තුළ ජීවත් වෙනවා. දහස් වරක් ස්තූතියි.අන්දෝරා මෝල්දෝවා ගැනත් කරමු නේද? ඔබට ජය.
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
Maget 1 wasare idam tibune.
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
දැන් මේක බලන්නේ සර්.මම සර්ගේ මම බලපු නැති හැම වීඩියෝ එකක් ම බලලා share කරනවා සර්.👍👍💯💯❤️❤️
@Reverb_Lk
@Reverb_Lk 2 жыл бұрын
කියන්න වචන නෑ ...සුපිරිම channel එකක්
@තුෂාන්ලක්ෂිත
@තුෂාන්ලක්ෂිත 3 жыл бұрын
Bohoma isthuthi godak dewal dakka godak dewal igenagaththa pahadiliwa. Ilaga video eka enakan balan innawa
@wishwatharakadissanayaka3545
@wishwatharakadissanayaka3545 3 жыл бұрын
අපිත් යනවා වගේ දැනෙනවා ඇත්තටම හොදටම කරනවා චැනල් එක ගොඩක් ආදරෙයි ❤❤ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ❤❤ පරිස්සමින් ඉන්න ❤🌹
@jpSL
@jpSL 3 жыл бұрын
නියම ස්ථානයක්.බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
ලස්සන රටක් දකින්න ලැබෙන්න සැලැස්සුවාට ස්තුතියි අයියේ. සුබ ගමන්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@TheKusalsamw24k
@TheKusalsamw24k 3 жыл бұрын
වටිනම ගමනක් ආසාවෙන් බැලුවෙ නියමයි අයියෙ තෙරුවන් සරණයි ඔබ සැමට ❤️❤️❤️🙏😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sumithkrisantha3600
@sumithkrisantha3600 10 ай бұрын
සුපිරි .......ඔබට දිර්ගායු.....ජය...ජය.....
@sepalikagunaratne4318
@sepalikagunaratne4318 3 жыл бұрын
බොහෝම ස්තුතියි . හරීම ලස්සනයි ඔබගේ ඉදිරිපත් කිරීම . සුබ පැතුම්
@සිංහෙලයා
@සිංහෙලයා 3 жыл бұрын
ඉතාලිය වගෙ රටකට එන එකත් හරිම සිහිනයක් ඉතින් ඔබතුමා මේ කරන ව්ඩියො ගොඩක් වටිනවා තව තව අලුත් දේවල් ගේන්න සුන්දර ඉතාලියේ 🙏
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 3 жыл бұрын
හරිම ලස්සනයි. ස්තුතියි ඔබට මේ වීඩියෝ ව ඉදිරිපත් කලාට.
@chanirajapakshe4608
@chanirajapakshe4608 3 жыл бұрын
Video ekak enakam balan hitiye.. harima sathutui.. obathumata budusaranai ..
@shanikadil9578
@shanikadil9578 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා 🙏🙏🙏
@KasunGeethaj
@KasunGeethaj 3 жыл бұрын
ගමන දුෂ්කර උනාට සන්මැරීනෝ ලස්සන රටක්. ස්තූතියි ඔබට.
@sledits3332
@sledits3332 3 жыл бұрын
Mahaththya lassanai obathumage wedasatahana jayen jaya
@nirofernando9234
@nirofernando9234 3 жыл бұрын
තවත් ලස්සන තැනකට අපිව අරන් යන්න..ස්තූතියි..ජේසු පිහිටයි🙏
@kasunastyle313
@kasunastyle313 3 жыл бұрын
මේ වගේ තැන් අපට පෙන්නන ඔබතුමාට තවතවත් ශක්තිය ධෙර්යය ලැබේවා 👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@kasunastyle313
@kasunastyle313 3 жыл бұрын
Tnx
@design6812
@design6812 Жыл бұрын
Thanks
@දැනුම-න1ඹ
@දැනුම-න1ඹ 3 жыл бұрын
ඔබට පින් මෙ වගෙ වැඩසටහනක් කරනවට....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@robusttj
@robusttj 3 жыл бұрын
Waited for a new update. Thanks and keep up the good work!
@hemaweerasinha6569
@hemaweerasinha6569 3 жыл бұрын
හරිම ආසාවෙන් ඔබ තුමා සමග අපිත් ලෝකෙ වටේ යනව .තෙරුවන් සරණයි ඔබ තුමාට .
@laksikalakmali9441
@laksikalakmali9441 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ. ගොඩක් සතුටුයි. ලෝකේ අපි නොදැකපු තැන් හා අලුත් දැනූම ලබා දෙනවට ස්තුතියි. ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් එයාගෙ පොතක සන්මැරිනෝ ලොව කුඩාම රට ලෙස නම් කරලා තියනවා😢 වතිකානුව නේද ලොව කුඩාම රට.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
ඔබ අප සියළු දෙනාටම තෙරුවන් සරණයි
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
අදත් ලස්සන රටකට අපිවත් එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි
@saraththennakoon4941
@saraththennakoon4941 3 жыл бұрын
ස්තුතියි
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
always it's my pleaser to see u with any videos & the simple lifestyle!! always my respect to u r loving family!! Marino one of the famous heritage place and the best Brand name of wine too, සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much dear ❤️❤️
@weerasinghe56weerasighe77
@weerasinghe56weerasighe77 3 жыл бұрын
Sudhntaka oyath eakkA Rata giya wage ..Thanks so much!!!
@NandanaPushpakumara-oz6um
@NandanaPushpakumara-oz6um 3 жыл бұрын
හරිම සතුටුයි ඒවගෙම අයියාට ගොඩාක් පින්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@kumaragunarathna5674
@kumaragunarathna5674 3 жыл бұрын
වෙනද වගේම ලස්සනයි වීඩියෝ එක එනකන් බලන් හිටියෙ👍👍👍👍👍
@thusharamudithananda8400
@thusharamudithananda8400 3 жыл бұрын
Sudanthaka aiye harima lassanai a godanagili harima sundarai kalu kaputo penna hitiye na thaws lassanai vidio ekkkaranna mamath sanmarino giyawage danuna thanku
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
ස්තුතියි ඔබ සැමට. ලස්සන රටක්
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Lassana wadasatahank, lassanta westhkara. Thank's budusarnai 🌹
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Aiye video බලනකොට mata පුරුද්දක් thiyanawa Google Map eken balanawa mm aiya kohe d inna kiyala... Eka mage පුරුද්දක් 😊
රුමේනියාවේ හමු වූ අමුත්තා
30:20
Lokewate Sudanthaka
Рет қаралды 9 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 118 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
ශිරන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 104 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН