Sudu Sanda Eliye | සුදු සදඑළියේ | Indranie Wijebandara

  Рет қаралды 49,524

Kumudu Gunarathne

Kumudu Gunarathne

Күн бұрын

Music: Sunil Shantha
Lyrics: Fr. Marcelline Jayakody
Film: Rekawa (රේඛාව) - 1956
This music video was produced by Independent Television Network (ITN) Sri Lanka in the 1980s.

Пікірлер: 31
@Senadeerapriyantha
@Senadeerapriyantha 4 ай бұрын
සැමදා හදවත් තුල රැව්දුන් ගීත....කවදත් නැවුම් බවක් දැනෙන ගීත... ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචනා කල ගීතයක්... රේඛාව ච්ත්‍රපටය වෙනුවෙන් ගායන කරන ලද්දකි... මේ සියලුම දෙනාට නිවන්සුය පතනවා
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 2 ай бұрын
❤absolutely and on the other hand we must never ever forget the late great ledgendary sri lankan musician and artist mr sunil shantha sir and his severice tp the sri lankan musical and cinema and entertainment industry etc etc too ..
@vijithajayanthi9603
@vijithajayanthi9603 3 ай бұрын
මිය ගියත් අප හදවත් තුල සදා අමරණීය කටහඬ ඔබ තුමියට නිවන් සැප ලැබේවා
@layanperera9846
@layanperera9846 Ай бұрын
මේ සිංදු හදපු හැමෝටම පිං
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
සිංහල සිනමාවේ ආරම්භය උදාකරමින් තිරගත වුනු " රේඛාව " චිත්‍රපටියට ගැයුනු අපේ රට ගැන කියවෙන ලස්සන ගීතයකි ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියනි , ඔබතුමියට මගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Ай бұрын
අතීතයේ ගැයුණු සියළුම ගීත රසවත් බවින් පරිපූර්ණයි.ඒ හඬවල් සදා අමරණීයයි. හදවතේ නිදන් ගත වෙලා..සියළුම කලාකරැවන්ට මගේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️
@priyanthiwasana1133
@priyanthiwasana1133 2 ай бұрын
බලන්න ඇගේ ලස්සන වැදගත්කම පුංචි ළමයගෙ වගේ කටහඬ ආදරේ හිතෙනවා ගොඩක් දැන් ඉන්න එවුන් ඒකට යක්කු වගේ ඔබතුමියගේ නිහතමානිත්‍යය මොන තරම් ලස්සනට කෙනෙක්ව වශී වෙන විදිහට මේ ගීතය ගායනා කරනවද වැදගත්කම හිටගෙන ඉන්න ලස්සන🙏
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 27 күн бұрын
ලස්සන පදමාලාව ලස්සන ගායනය ඉතාමත් උසස් අමරනීය නීර්මාන මගේ ප්‍රනාමය,❤👍🙏
@abherath2524
@abherath2524 4 ай бұрын
සිය දහස් වාරයක්, එක දිගට අහන්න පුලුවන් ගීතයක්, මෙන්ම රසය කිසිවක් අඩු නොවනා,මිහිරිබව, තවතවත් වර්ධනය වන අරුම පුදුම ගීතයක් 🎉❤🎉❤🎉❤🎉❤🎉
@thisarani8704
@thisarani8704 29 күн бұрын
Ithamath wadagath, watina, nihathamani ahinsaka gayanayak. Oba thumiyata niwan suwa labewa!
@priyanthiwasana1133
@priyanthiwasana1133 2 ай бұрын
එදා ඉඳලා අපේ රටේ හිටපු පැරණි හැම ගායකයෙක් ගායිකාවක්ම සදා අමරණීයයි හරිම ලස්සනයි, සදා අමරණීයයි ඔබට නිවන් සුව ලැබේවා මැතිනියනි
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 Жыл бұрын
මේ මිහිරි හඬෙහි අලංකාර, වාාාාව්,..වාසනාවන් ,
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 6 ай бұрын
හරිම ...ලස්සනයි ,..කට.හන්ඩ...ඉතාමත් ..සුමිහිරී.යි ...
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ගායනය ඔබතුම්‍යට මාගේ උපහාරය තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹💑💑💑👍👍👍
@dimdesaa2010
@dimdesaa2010 Жыл бұрын
@srinathweerasinghe3794
@srinathweerasinghe3794 Жыл бұрын
Very nice
@dax128
@dax128 2 жыл бұрын
niyamai
@Twinky_Kawee
@Twinky_Kawee 2 жыл бұрын
🥺♥
@dilanijayawardana4150
@dilanijayawardana4150 7 ай бұрын
භාවනාවක් වගෙ❤❤
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 6 ай бұрын
වාසනාවන්ත MAUTHUMIYANI APA.සැමගේ උපහාර YA වේවා !!!
@thurunupabasara2676
@thurunupabasara2676 Жыл бұрын
❤❤❤❤
@damsarikodithuwakku6099
@damsarikodithuwakku6099 3 жыл бұрын
supirii
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 6 ай бұрын
❤...
@antonperera1436
@antonperera1436 8 ай бұрын
Nice Madam
@Rominduedits1234
@Rominduedits1234 Жыл бұрын
පුරුදු වෙන්න!!
@channabuwanaka5885
@channabuwanaka5885 4 ай бұрын
බලන්න සාරියකින් සැරසිල කරන ගායනය . මොන තරම් වැදගත්ද. දැන් ඉන්න කියන්නෙත් අනුංගෙ සිංදු. ඒ විතරක් නෙවෙයි කැපිච්ච පනුවො වගේ දගලනවා විතරයි .
@KareenaOman
@KareenaOman 3 ай бұрын
❤❤❤❤❤❤❤😂😂😂😢😢😢😢😂🎉🎉🎉🎉
@sampath6581
@sampath6581 4 ай бұрын
ලස්සනයි නේද
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 6 ай бұрын
@jeevanirasika7247
@jeevanirasika7247 7 ай бұрын
❤❤❤❤❤❤❤
"Sudu Sanda Eliye" - Indrani Wijebandara (Senaratne) (Rekawa, 1956)
3:17
Sri Lankan Music
Рет қаралды 298 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 33 МЛН
Sudu sanda eliye
3:53
Sanjaya Sooriyaarachchi
Рет қаралды 8 М.
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි Isuru Devindu - Abeywardhana Balasooriya , Niranjala Sarojini
5:35
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 109 М.
Olu Nelum   Sisira Senarathne   Indrani Wijebandara
3:37
Ruchira Bandara
Рет қаралды 255 М.
Sudu Sanda Eliye #Indrani Wijebandara#Rekawa #Lihini Minoda #
2:48
සුරංග මල්ලී
Рет қаралды 9 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН