එළාර දුටුගැමුණු යුද්ධය Raj Somadeva | Unlimited History Episode 33 - 03

  Рет қаралды 84,486

NU1's VLOG

NU1's VLOG

3 жыл бұрын

#UnlimitedHistory, #Elara, #Dutugamunu, #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 278
@sunchare
@sunchare 3 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි Helakuru @t Google Adana @t
@korpushpikachaminda8665
@korpushpikachaminda8665 3 жыл бұрын
Etakota sir buddhism is political propaganda
@kanishkamevan2885
@kanishkamevan2885 3 жыл бұрын
Please go play store by Android phone and download app name'Jayarathna Pathriarachchi' then you will realize some thing about this research...you can't see this without knowing some facts
@kanishkamevan2885
@kanishkamevan2885 3 жыл бұрын
Please do a programe with Archilogical researcher Mr Jayarathna Pathriarachchi...this program will bit more and more...let him to chance...
@upulanoj4053
@upulanoj4053 3 жыл бұрын
ඇයි මහවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවන්නේ? ඒ පිළිබඳව විවිධ මත තිබෙනවා නේද?
@upulanoj4053
@upulanoj4053 3 жыл бұрын
ඇයි මහවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවන්නේ? ඒ පිළිබඳව විවිධ මත තිබෙනවා නේද? මේ පිළිබඳව සාකච්ඡා කරන්න
@gayaramyaalwis9197
@gayaramyaalwis9197 3 жыл бұрын
නුවන් , මෙවන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම ගැන අතිශයින්ම කෘතඥ වෙමි. සර්ට නිරෝගී සුව පතමි
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
😍
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 2 жыл бұрын
සෝම දේව සර්ගෙ කතාව අහන් ඉන්න පුලුවන් දවසෙම උනත්.. ❤️
@sltgool6289
@sltgool6289 3 жыл бұрын
සර් පැහැදිලි කිරීම ඉතාම අනර්ඝ විදියට කරනවා...🙏තේරුවන් සරණයි.. දිගටම කරගේන යන්න.🙏♥🙏👌
@achinthajanaka3809
@achinthajanaka3809 Жыл бұрын
මේ දැනුම නම් ,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි.😍😍😍😍😍😍
@NGLVAJIRAVIRAJ
@NGLVAJIRAVIRAJ 2 жыл бұрын
ඉතාම වටිනවා... දෙදෙනාටම සුවය සහ දීර්ඝායු පතමි... දිගුකල් පවතින වැඩසටහනක් වේවා...!!!
@skginsekara8156
@skginsekara8156 Жыл бұрын
ඉතිහාසය,නැවත, ප්‍රතිනිර්මානය විම, මොනවට, පැහැදිලි,කරයි. අයිබො වෙනවා.
@kapugesirisena9210
@kapugesirisena9210 4 ай бұрын
ඉන්දියාව කියලා රටක් තිබුනේ නෑ. දැනට ඉන්දියා ඉතිහාසය ගොඩනගා ඇත්තේ අපේ ඉතිහාසය සම්බන්ධ කරගෙන.
@human-rights379
@human-rights379 3 жыл бұрын
මං හැමදාම බලනවා
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 17 күн бұрын
ඉතාම වටිනව
@nimeshnuwanpriya8037
@nimeshnuwanpriya8037 3 жыл бұрын
මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරය කරන වීරයන් දෙදෙනෙකු සිටියි. එයින් එක් කෙනෙක් දුටුගැමුණු රජු .නමුත් මගේ සුපිරි වීරයා සීතාවක රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරු . එතුමා සීතාවක මායාදුන්නේ රජුගෙ පුතා .ඔහු සිංහල බවුද්ද රජෙක් .එතුමා කල සේවය ඉතිහාසයේ යටපත් වී ඇත. එතුමාට සාදාරණය ඉටු කරන්න මහතානෙනි . ඒ වගේම අපේ සිංහල සටන් කලාව වන අංගම්පොර සටන් කලාවට සාදාරණය ඉටු කරන්න මහතානෙනි .
@danny_boy86
@danny_boy86 3 жыл бұрын
සීතාවක රාජසිංහ බෞද්ධ රජෙක් නොවේ නමුත් සිංහල ... බෞද්ධ රජෙක්නම් තමුන්ගේ පියාව ඝාතනය කරන්නේ නෑනේ.
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 3 жыл бұрын
oya tikiri kumarulune dan wimal weerawansha widiyata upataha labala thiyenne..😁😁
@tamarind1459
@tamarind1459 4 ай бұрын
Seethawaka rajasingha was hindu
@chandrikakulathunga9183
@chandrikakulathunga9183 2 ай бұрын
​@@danny_boy86😅
@ashajayawickrama2506
@ashajayawickrama2506 3 жыл бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක්. හොඳ වැඩසටහනක්.
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
oba thumata deergausa labeva...budusaranai.
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ගැනත් වීඩියෝ එකක් කරන්න පුංචි ඉල්ලීමක්
@aselaranga3320
@aselaranga3320 3 жыл бұрын
very informative and a different perspective
@goonadoomix6824
@goonadoomix6824 3 жыл бұрын
සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත..ඒවගේම කතා කරන්න මහජනයා ඒ කාලේ කොහොමද හිටියේ කියලා.
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 Жыл бұрын
Interesting, thank you both.
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 3 жыл бұрын
OMG this will be real history. good work guys
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you , very interesting.
@priyanthajayamanne5070
@priyanthajayamanne5070 3 жыл бұрын
Thank you Sir, wonderful explanation of the history
@threekal2
@threekal2 3 жыл бұрын
මරු!
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Great!!!!!
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 жыл бұрын
Thank you 🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ඉන්දියාවෙ සන්චාරය කල ඕනම කෙනෙකුට මෙතුමා කියන මේ අදහස සත්‍ය බව වැටහෙනවා. මේතුමා මේ වැඩසටහන් වලදි ඉදිරිපත් කරන අදහස් පොතක් වශයෙන් එලි දක්වන්න කටයුතු කලහොත් විශ්ලේශකයන් ට ගොඩක්ම වටිනවා. පුරාවිද්‍යාව පිලිබදව වැඩි දුර හැදෑරීම ක් නොකල සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් ට මහාවන්ශය පොත කියවලා ලබා ගන්න දැනුවත් බවට වඩා විශ්ලේශනාත්මකව මෙතුමා අපට දැනුවත් කරනවා. රාජ් සෝමදේව මහමයා ඇතුලු මේ වැඩසටහන පවත්වාගෙන ‍යාමට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩක්ම ස්තුතියි.
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 3 жыл бұрын
ඉතාම අනර්ඝයි, මහාචාර්ය තුමෙනි, නුවන් ඔබත්. ස්තුතියි
@kasungayanath9577
@kasungayanath9577 3 жыл бұрын
Many thanks to prof. And Nuwan, My question is not about the discussion and totally out of the topic you'd cast but, i would like to know some kind of interesting facts about treasures in LK. The reason, technology, variations, already discovered ones, to be discovered ones, old documents (Nidan wadula) etc. Please prof. Raj, we would like to hear from you, your knowledge and intentions are highly appreciated. Thank you.
@charmaineweerakkody6977
@charmaineweerakkody6977 2 жыл бұрын
Thank you for sharing this amazing knowledge. However, it will be most helpful if these conversations can be communicated in plain Sinhala to help everyone to understand. Thank you respectfully. 🌞🌸
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
සතුටුයි මේ වැඩසටහන ගැන
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
😍
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Great 👍
@chinthaka3960
@chinthaka3960 Жыл бұрын
ජය වේවා මේ දවස්වල ජය වේවා සුභ පැතුම් සර්
@geethadamayanthi7128
@geethadamayanthi7128 9 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන් ස්තුති 🙏 ඔබ දෙපලටම තෙරුවන් සරණයි
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 Жыл бұрын
Very interesting Thank you very much
@sunchare
@sunchare Жыл бұрын
Glad you enjoyed it
@thotupola
@thotupola Жыл бұрын
වැඩසටහන් සියල්ල මුල සිට නැරඹීමට පටන් ගතිමි❤️
@kokumchandima9757
@kokumchandima9757 4 ай бұрын
ඔබේ මේ ලෝකයක් වටිනා වැඩසටහනට සම්බන්ධ වීමට මෙතරම් පමා වීම ගැන අතිශයින් දුක් වෙමි.ඒ සියලු කොටස් නොවරදවා නරඹමි.ඔබට හා රාජ් සෝමදේවයන්ට අනේක වරක් ස්තුතියි.🙏🙏
@sanatheapa5566
@sanatheapa5566 3 жыл бұрын
විදේශකයෙක් රට හෝ කොටසක් පාලනය කරනවනම් සටන් කරල එලවනව මිසක් වෙන මොනව කරන්නද? දුටුගැමුණු රඡතුමාගෙ සටන ඡාතිවාදියි කියන අය 1818 සටන ගැන මොකද කියන්නෙ?
@yamunasubhasini486
@yamunasubhasini486 3 жыл бұрын
Ooolp
@yamunasubhasini486
@yamunasubhasini486 3 жыл бұрын
O
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
@@kanishkamevan2885 100% ඉතිහාසයේ ඇත්තටම සිද්ද නොවුන (මහානමගේ මහාවංශයේ පමණක් ලියවුනු ) යුද්දයක් ගැන කොහොමද විද්‍යාත්මකව ,පරික්ෂනත්මකව නැවත ලියු ඉන්දීය ඉතිහාසයේ සාක්ෂි තියෙන්නේ
@rafaelguerreros263
@rafaelguerreros263 2 жыл бұрын
@@yamunasubhasini486 මොකා?
@rafaelguerreros263
@rafaelguerreros263 2 жыл бұрын
@@kalawaddaa වැද්දෝ උඹට පිස්සුද? සෙල්ලිපි බොහොමයක ඔය යුද්ධය ගැන තියෙනවා.....කියන එක ඌඔ වගේ ගොන් වැද්දෙක් කොහොම දැනගන්නද?
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
ඉතිහාසය සහා වර්තමානය 👍👍
@manojey3501
@manojey3501 Жыл бұрын
ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලිඳ තිබෙන්නේ බංගලිදේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ කියලා කියන්නෙ අපේ රටේ එහෙම නිෂ්පාදන කරපු නිසානෙ
@fai3379
@fai3379 Жыл бұрын
Ow ekai
@champikasudarshani2691
@champikasudarshani2691 Жыл бұрын
සර් ගේ දැනුම මම පාසල් දරුවන්ට ලබා දෙනවා
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා අපිට නම් අවුලක් නැහැ.
@darshanasamarasingha7669
@darshanasamarasingha7669 3 жыл бұрын
නුවන් අයියගෙන් පොඩි ඉල්ලිමක් තියෙනව කරන්න මේ සාකච්ඡාව එක දිගට දාන්න පුළුවන් නම් මොකද කොරියාවේ අපි වැඩ කරන ගමන් මේ සාකච්ඡාව අහගෙන තමයි වැඩ කරන්නේ . ඉස්කෝලේ යන කාලේ ගුරුවරු අපිට කියල දීපු ඉතිහාසය වගේ තුන් ගුනයක් ඉගෙන ගත්‍ත .ඒ වගේම ගොඩක් අපේ රට ගැන ඉගෙන ගත්ත .
@sunchare
@sunchare 3 жыл бұрын
දර්ශණ හැකිනම් මෙහි ඩිස්ක්‍රිපශන් එකේ තියන Facebook ලින්ක් එකෙන් මට පනිවිඩයක් තියන්න.
@tharikamadumali7702
@tharikamadumali7702 Жыл бұрын
Korea wala apith me kathawa agmhanawa. Sir ta thiyenne puduma hekiyawak . Budusarani
@tharindusri5920
@tharindusri5920 3 жыл бұрын
digatama karanna
@Pluto7Pluto
@Pluto7Pluto 3 жыл бұрын
Very interesting discussion. I watch these continuously. Those early leaders were very inteligent people than the current stupid political leaders. They have taken wise discussions for the benifits of the country. Thank you for the valuable information given in these discussions...great job ....
@dodampegamage9855
@dodampegamage9855 7 ай бұрын
බදුලු සෙල් ලිපියේ පිටරටින් පැමිණෙන ඔත්තුකරුවන් ගැන සඳහනක් ඇත..
@Betterworldforyou.
@Betterworldforyou. 3 жыл бұрын
Thank you educating us . You are true teacher, we do not know our history , now we can understand why All powerful nations try to get pieces of our country. Why American and cheese are interested in our ports ? Your are doing what our education department sure to have done .
@Betterworldforyou.
@Betterworldforyou. 3 жыл бұрын
Proud to be Sri Lankan !!!
@chulaariyaratne4365
@chulaariyaratne4365 4 ай бұрын
I would like to suggest when you referring to ancient places such as harbours ect in the old name it would be very valuable to the laymen if you can also mention the present names that it's reffered as at today
@royjayasinghe9208
@royjayasinghe9208 3 жыл бұрын
Kurulu thuda is a name of Sri Lankan traditional rice. Saunakrutha hal reminds me of that's
@kosalawickramasekara3513
@kosalawickramasekara3513 3 жыл бұрын
Shakunakrutha Hal=kuruluthuda ? , Is this shakunakrutha hal the same as the Kuruluthuda rice ?
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
යටපත් වූ සහ කරන ලද සත්‍ය ඉතිහාසය නැවත මතුවන බව පෙනේ ! ඒ සදහා වෙහෙසෙන ඔබලාට තුති ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
😍
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
ව්ශිශ්ට ව්ග්‍රහයක්.
@susanthafernando6383
@susanthafernando6383 4 ай бұрын
Please remember to mention the year and the time period when you are talking about kingdoms and the kings.
@p.w.s.kumara6984
@p.w.s.kumara6984 Жыл бұрын
❤️👍
@janithglaksan5235
@janithglaksan5235 3 жыл бұрын
භාතිකාභය රජතුමා ගැන විස්තර ටිකක් දැන ගන්න අවශ්‍යයි.
@studiovvv7474
@studiovvv7474 3 жыл бұрын
😍😍😍❤️
@Wimalasiri89
@Wimalasiri89 3 жыл бұрын
Thanks a lot, Prof Raj Somadeva and Nuwan for doing this. A very valuable program for everyone. BTW, the harbor you call 'Mathota' harbor, is it a harbor that was in Matara or Hambanthota? Or somewhere else?
@MrGimmy1234
@MrGimmy1234 3 жыл бұрын
Mannar in present day
@bevangunawardena6450
@bevangunawardena6450 Жыл бұрын
Same question with me too???
@jayasinghedeshabandu709
@jayasinghedeshabandu709 3 жыл бұрын
සිංහල ,,,,අද ඉන්දියාව ලංකාවට කරන බලපෑම් මුලින්ම පටන් ගත්තේ අසොකරජ
@dharshanaindika2328
@dharshanaindika2328 3 жыл бұрын
sir pili ganneth budu dhama paminiye indiyawen kiyalada....
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Some comments indicate understanding Buddhism as a religion with cultural trimmings and not as a philosophy or a way of life"as an aid to modify erratic human behavior."thanhaya jayathi soko" explains past and present trade wars aptly.
@bevangunawardena6450
@bevangunawardena6450 Жыл бұрын
Sir, when u named some places in ancient sinhala language pl mention the present name n the country ....ex : like Mathota
@EngineeringEIdeas
@EngineeringEIdeas 10 ай бұрын
Are there any records about Rawana
@bevangunawardena6450
@bevangunawardena6450 Жыл бұрын
Pl tell who ruled lndia when the Great king Dutu Gemunu n Elara Was ruling Sri Lanka
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Жыл бұрын
❤❤
@ceylonsriparadise4928
@ceylonsriparadise4928 5 ай бұрын
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 жыл бұрын
අද කාලෙත් ආක්‍රමණිකයෝ ඔත්තු කාරයො එන්නෙ ආගමික ස්වරූපයෙන් තමයි..
@allhuman8118
@allhuman8118 3 жыл бұрын
Those who wants to see the truth heladiwa Meewanapalane arahathun gen bududahama and listen to Jayarathna pathiraaracncni
@NishanthaPriyananda
@NishanthaPriyananda 3 жыл бұрын
මීවන පලන් යන්නේ අපායට... ගහන කෙපර වලට
@ruwanchandana7181
@ruwanchandana7181 3 жыл бұрын
Ithihasaya hadareema harima rasawath obathumalata sthuthi
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 Жыл бұрын
Sinhala boudhdhayage උරුමය great ඉතිහාසය ..................wishishtay
@pushpakumarakurukulasooriy9500
@pushpakumarakurukulasooriy9500 2 жыл бұрын
Rawana technology eka thibune nedda ? Anuradhapuraya hadanakota
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
👍👍👍👍👍
@nimeshnuwanpriya8037
@nimeshnuwanpriya8037 3 жыл бұрын
Mama wadiyenma aadaraya karana weerayoo dennek innawa. Ee eka weerayek Dutu gamunu raju.Anek weeraya seethawaka rajasinhe raju hewath tikiri kumaru. Tikiri kumaru kala seewayada yatapath wee atha. Ethumata sadaranaya itu karanna mahathaneni. Ee wagema ape angampora satan kalawatath sadaranaya itu karanna
@Dhammika64
@Dhammika64 3 жыл бұрын
අපේ මහාචාර්‍යතුමා සහ නුවන් ජුඩ් මහතා එකතු වූ මේ කරන්නේ අමිල මෙහෙයක්. මෙහි මා දකින විශේෂත්වය අපේ මහාචාර්‍යතුමා අතිවිශිෂ්ඨව එකින් එක ගලපමින් පෙන්වන්න උත්සාහ කරන සිංහලයා යනු කවුරුන් ද? මේ ප්‍රෞඩ ජාතිය එදා මෙතරම් විස්කම් පෑවේ කෙසේ ද? ඒ දැණුම සහ සිංහල නැමැති අති විශිෂ්ඨ හෝඩියක් සහිත භාෂාව පෝෂණය වුනු අයුරු ඉතාමත් මනස්කාන්තයි. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් නොවුනු සිලෝනීස්ලාගෙන් පැවත එන සිලෝනීස්ලා වීඳිනවා මේ වැඩසටහන. මා එක පැනයක් ඔබතුමාගෙන් අසන්නට කැමතියි. මේ ශ්‍රී ලාංකාව ලෙසට නම් කළේ කවුරුන් ද? ඒ මොන කාලයේ දී ද? නම වෙනස් කිරීමට හේතුවූ කාරණය කුමක් ද? ස්තූතියි ඔබ දෙපලට.
@kanishkamevan2885
@kanishkamevan2885 3 жыл бұрын
Please go play store by Android phone and download app name'Jayarathna Pathriarachchi' then you will realize some thing about this research...you can't see this without knowing some facts
@tamarind1459
@tamarind1459 4 ай бұрын
1972 most probably by India to connect Ramayana Lanka to us.
@tissaattygalle7958
@tissaattygalle7958 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
Aperaye hitiya hasthinnth buddimath nam Gothama Budun Ape venna pulu anne
@nalinekanayake760
@nalinekanayake760 Жыл бұрын
පළල් සංදර්බයක් තුල බලන ඔබ ඹබරගල රජමහා විහාරය ආස්‍රිතව ඇති සෙල්ලිපි අනුව සිදුහත් කුමරා ජම්බුදීප(එකල ලංකාවේ කොටසක්) වැසියකු බව පිලිගන්නෙද???/
@donwinjesinhga7358
@donwinjesinhga7358 3 жыл бұрын
මාත් සමග පිටරටදි ඵකට රැකියාව කල දකුණු ඉංදිය දෙමළ ජාතික මිතුරෙක් කිවිවා, එළාර රජු තමයි දුටුගැමුණු රජුට ද්වන්ධ සටනට එන ලෙස අභියෝග කලේ කයල. ඵහෙ ලියවිලා තියෙන්නෙ එහෙමලු.
@sinhapuragesamantha7302
@sinhapuragesamantha7302 3 жыл бұрын
ඔය කතාවනම් මමත් අහල තියනව....දූඨූගැමූණූ රජතූමා අවූරුදූ හතරක් තිස්සෙ මාතර ඉදන් අණූරාධපූරයට යනකම් එලාරගෙ බලකොටූ සියල්ලම බිදගෙන එලාරගෙ මිදූලටම ගියාට පස්සෙ එළාරට දිබූණ එකම විකල්පය යටත් වෙන එක විතරයි...ඊටපස්සෙ ඉතිං දිත්ව සටනක් ඉල්ලූවට පස්සෙ අඩුතරමෙ තමන් මළත් තමන්ගෙ නම්බූවහරි ජිවත් වෙනවනෙ.....එළාර චන්ඩ්යෙක්නම් මාතරටම ඇවිත් ගෙම ඉල්ලන් තිබූණනෙ
@Rajith417
@Rajith417 3 жыл бұрын
ඇයි මහානාගල රුහුණ දාලා ආවේ? සෝමදේව සර්ට එය මග හැරුනා. 9.34ට වීඩියෝව ඇදල බලන්න..මීලග වැඩසටහනෙන්වත් පැහැදිලි කරන්න.
@allhuman8118
@allhuman8118 3 жыл бұрын
Aththa danaganna oniaaya
@manojchathuranga7708
@manojchathuranga7708 4 ай бұрын
etakota api pasale ingena gat paridi Elara kiyane rajek neme Welendek😮
@KasunSuranjaya
@KasunSuranjaya 2 жыл бұрын
ඔක්කොකොම හොඳයි‍.... මේකෙ මිනිස්සු විතරයි අවුල්...
@gwijekoon
@gwijekoon 3 жыл бұрын
ජාතික මෙහෙවරක්
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Elara dutu gamunu yudde indiyawe natthe ayiiiii....yudde wune indiyawe nemeyiiii......
@rajithamunugoda7236
@rajithamunugoda7236 3 жыл бұрын
රජිත මුණුගොඩ පෝලන්තයේ සිට. ප්‍රශ්න * දේවානම්පියතිස්ස රාජ්‍ය සමය පිලිබද ඉතා දීර්ඝ පැහැදිලි කිරීම කරත්, මිහිදු හිමියන් ලක්දිව බුදු දහම ස්තාපිත කීරීම හා උන්වහන්දේගේ ජීවන කාලය සම්බන්දව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ගැන පැහැදිලි කිරීමක් මග හැරුනේද? ප්‍රශ්න * වර්තමානයේ උතුර හා නැගෙනහිර ආශ්‍රිතව වැඩි වශයෙන් පදින්චිව සිටින දෙමළ භාශාව කතා කරන ජනකොටස් වල මුල් බැසගැනීම් ආරම්භවීම පිලිබද, ඔවුන් රටේ ප්‍රධාන භාශාව සමග මුහු නොවීමට හේතු, රාජධානි විතැන් වීමේදී එම පලාත් හුදෙකලා වූයේද යන්න කෙටියෙන් පහදන්නෙ නම් මැනවි. මා ඇසූ පෙර ප්‍රශ්නයකටද ඇදුරුතුමන් පිලිතුරු දීමට කාලය වැය කලා. අප්පිරිය කල ඉතිහාස පාඩම ඇසීමට, සෙවීමට, විමසීමට නව ජීවයක් සැපයූ ඔය සියලුදෙනාට පිං.
@nimeshnupunjayasinghe7869
@nimeshnupunjayasinghe7869 3 жыл бұрын
14.15 Ranil wickremasinghe ladies version...😂
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 4 ай бұрын
Mahanaga ruhuna dala AVE kohatada
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
ෂකුනාකෟතහැල් යනු කුරුලුතුඩු වෙන්න බැරිද ?
@mayakaduwa1053
@mayakaduwa1053 3 жыл бұрын
Think your own way best thing is read more about Indian history and lanka
@NishanthaPriyananda
@NishanthaPriyananda 3 жыл бұрын
raj somadewan it is his real name
@musichub6796
@musichub6796 Жыл бұрын
එළාර දුටුගැමුණු ගැටුම ඇයි කලාපීය ඉතිහාසයෙ නැත්තෙ කියල කිව්වෙ නෑ
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 ай бұрын
Problem with people in our country they lack critical and analytical knowledge, and they like to accept things fictional stories than facts based on evidence., prof we can understand what you are explaining
@wataketiyegedarahiranthasa3861
@wataketiyegedarahiranthasa3861 Жыл бұрын
රාජ් සෝමදේව මහත්මයානෙනි...ශකුනාකෘත හැල් යන වී වර්ගය වර්තමානයේ අපි හදුන්වන කුරුලුතුඩ කියන වී වර්ගය ද...නැත්නම් වෙනත් දෙයක්ද...
@dgayanm57
@dgayanm57 3 жыл бұрын
Adath wenne ekama thamai.China .Indiia .USA karanneth ithihasaye sidda una dewal thama..Sthuthi me program ekata.aththa athi satiyen dakinawa.sakacha karanawa
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalakanagalingam776
@kalakanagalingam776 3 жыл бұрын
Dimuthu madusanka, aththa thiththai nede ?
@melvinsilva45
@melvinsilva45 3 жыл бұрын
Mema wadasatahanwala 12wani wadasatahana play list eke natha. Athulath karanawanam itha watinawa.
@shashediri544
@shashediri544 3 жыл бұрын
ඔබතුමා නිවැරදි. අද ඉන්දුනීසියාව කියන රට එදා බව්ද්ද රටක්,එක මුස්ලිම් උනේ එහෙ ගිය වෙළෙන්දෝ නිසා.
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
දුටුගැමුණු රජු යුද්ධෙට යනකොට සංඝයා 500කුත් රැගෙන ගියා කියලා කියනවනේ.ඒ ගියේ එළාර එක්ක බහුතර සිංහල ජනයා හිටියා.ආගම වෙනුවෙන් යුද්ධයක් කියලා තමා දුටුගැමුණු ගෙනගියේ.සිංහලයා සංඝයාව දැක්කාම දුටුගැමුණු පැත්තට හැරුණා.අතීතය කියලා නෑ වර්තමානයේ ඉන්න එවුනුත් ඕකමයි කරන්නේ.
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
හැසනට් ගානට් නොහොත් ගෝමේද
@ubayawansa
@ubayawansa 3 жыл бұрын
No nation in the world has survived and/or thrived without trade relations. However, to take upperhand in trading relations to one's best advantage is a matter of diplomacy, coercion, force or perhaps war as is evident from world history-todate. I believe, Asoka opted for diplomatic means to propagate Buddha's word not only in Sri Lanka but also in other neighboring countries with purest of intentions and that he never resorted even subtly to coerce King Devanam Piyatissa with any economic advantage at the back of his mind. In short it was a holy cultural alliance between them and nothing more. An impression is likely to be created that he used the Buddhist missionaries for economic advantage as well. The assumption that Indian land was infertile and uncultivable is also untenable in the context of "Five Great Visibilities" (Pas Maha Baelum} as prerequisites for Prince Siduhath to be born in the "Jambuddheepa"..
@sarathkumararupasinghe490
@sarathkumararupasinghe490 3 жыл бұрын
අපරන්තය කියන්නේ කුමන ප්‍රදේශයක්ද?
@danny_boy86
@danny_boy86 3 жыл бұрын
මුම්බායි
@fai3379
@fai3379 Жыл бұрын
ඕන රටක එහෙම තමයි තමන්ගෙ ගෙ රටෙ නැත්න්ම් වෙන රටකික් අමුද්‍රව්‍ය ආනයනය කරනවා, මොකක්ද එකෙ අව්ල මෙයාට තියෙන්නෙ ඉන්දිය වීරොදඅ මානසිකත්වයක්,අනෙ මෙ ඒ අය ආහාර අපනයනය නොකරානම අපෙ ⁣ගොඩක් අය මෑරිලා, උන්ග.අරමුනු තියෙනවා habai itin ehe dewal apita labenna naddda,
@anuradharmasiri9987
@anuradharmasiri9987 3 жыл бұрын
අම්පාරේ තියෙන රජගල ඔබතුමා ගිහිල්ල තියෙනවාද
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
💌
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
💌
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
Darmaashakaraju suddan men kapatikenek newey ethuma theruwan saranagiya awanka bauddeyek ethuma thamange daruvan meheta ewwe awankawama darmaya handunwa deemata misak thama akjawa pathuruwanna nemei ethumata saha thissa rajuta athiitha jeewitha sambandayak thibenewa mahaawansayawath kiyawa nethi ayatanam me mooda visthara mahalokui wage penei
@onemorenight3470
@onemorenight3470 Жыл бұрын
Oya paw aththatama dukai oya gena😥😥😥😥🐄
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 6 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
The Big Question | Prof. Raj Somadeva | 2022-11-08 | Rupavahini
1:09:51
Sri Lanka Rupavahini
Рет қаралды 19 М.