අනුරාධ පුරය හැදුවේ අනුරාධ ද ? | Unlimited History Episode 10

  Рет қаралды 27,732

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#NethFmUnlimitedHistory #NU1sVlog
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 87
@sunchare
@sunchare 4 жыл бұрын
මෙම වැඩසටහනේ පසුබිම් සංගීතය යම් විටක ඔබට බාදවක් බව අපි පිලිගනිමු, එය අපි පෙර කීවාක් මෙන්ම redio වැඩසටහන්ක් වන බැවින් එහි බාවිත කරන හඩ පටය උපයෝගී කර ගැනුම නිසා මෙම තත්වය උත්ගත වී ඇත, ඉදිරි වැඩසටහන් වලදී මෙය අවම කිරීමට කටයුතු කරනු ඇත..ස්තුතියි
@sisimewan5826
@sisimewan5826 4 жыл бұрын
ස්තුති ඔබට
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
ස්තූතියි ඔබට තේරුම් යාම ලියුවාවට පසුවයි මෙය දුටුවේ
@shehandissanayake8078
@shehandissanayake8078 3 жыл бұрын
ඉතින් රේඩියෝ එකේ ඇහුවත් මෙහෙම අහන්න බෑනෙ
@Socrates12
@Socrates12 2 жыл бұрын
@@shehandissanayake8078 😁😭
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
Good.
@Neon-xt2wr
@Neon-xt2wr 4 жыл бұрын
මේ වගේ කැනීම් කරන්න යන වියදම් අරමුදලක් මගින් එකතුකරන්න්න වැඩපිලිවෙලක් හැදුවනම් හොඳයි..පුද්ගලිකවම මාත් කැමතියි මේ සඳහා ආදාර් කරන්න කොරියාවෙ ඉන්න මා වගේම ගොඩක් අය ඉන්නව කැමැත්තෙන්ම ආදාර කරන්න..පුලුවන්නම් සර්ගෙ මැදිහත්වීමෙන් ගිණුම් අOකයක් වගේ මුදල් බැර කරන්න පහසුකමක් සැලසුවනම්..තව ගොඩක් ඉස්සරහට යන්න පහසු වෙනව..ඒක නුවන් හරි මැදිහත් වෙලා කරන්න අපිට පුලුවන් රටට වැදගත් වැඩක් කරන්න..මේ වගේ මහන්සියක් වෙලා සර් කරන කැප කිරීමට අපි සර්ට නය ගැතියි...සර්ට හයියක් වෙලා මේ පර්යේෂණ දිකටම කරගෙන අපි හැමෝම උදව්වක් වෙමු..
@Neon-xt2wr
@Neon-xt2wr 4 жыл бұрын
නුවන් මේවගේ වැදගත් වැඩසටහනකට බැක්ග්‍රව්න්ඩ් මියුසික් දානකොට පරිස්සම් වෙන්න..ඩොකියුමෙන්ට්‍රි ෆොමැට් වගේනම් අවුලක් නැ..ඒත් මෙතනදි සවන්දෙන්නට අපහසුතාවයක් දැනෙනව...
@chamindulakshitha5928
@chamindulakshitha5928 Жыл бұрын
ස්තූතියි සර් පණ්ඩුකාභය ස්වදේශිකයෙක් බව පිලිගැනීම.මොකද ගොඩක් අය අපේ ස්වදේශික ජනතාවට වටිනාකමක් දෙන් නැහැ
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
කතාවට බාධාවක් අහගෙන ඉන්න music එක අපි සියලු දෙනාට කරුණාකර
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
පසුබිමින් ඇහෙන බෙලෙක් හඬ බොහොම කරදරකාරියි හැකිනම් එය අයින් කරන්න කීපසැරයක් සවන් දෙන්න සිද්ධ උනා මෙම සංවාදය තේරුන් ගන්න සංගීතය හැමවිටම හැමතැනටම ගැළපෙනවද කියනෙක ඔබම හිතල බලන්න කණට කොච්චරවදයක්ද කියල සංගීතය නැවතුන පසු
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ජයවේවා ඔබ දේපලට 🌹🌹🌹
@indika77
@indika77 4 жыл бұрын
අයියෙ සර්ගෙ මූලික අධීක්ෂණයෙන් තවත් සර් වගේ අයත් එකතු කරගෙන අරමුදලක් පිහිටුවන්න.අපි ආධාර කරන්නම් පුළුවන් විදිහට.මේක ජනතාව අතරට ගෙනියන්න ඔයාලට පුළුවන්නෙ.හැබැයි නියත සත්‍යවාදී අරමුණක් පදනමක් සහිතව විය යුතුයි.මම වගේම ලෝකෙ පුරාම ඉන්නව අපේ ජානයෙහි ආගමනය සිදුවූ ආකාරය දැනගන්න ආසාවෙන්.මොන බාධක ආවත් මේ අනාවරණයන් දිගටම කරගෙන යන්න සර්ට ශක්තියක් වෙන්න.ඔයාලට සුභ පතනව.🙏
@leehemu7465
@leehemu7465 4 жыл бұрын
👍 🇮🇪
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
This is a serious discussion and no need to play a loud jingle in the background. It disturbs and reduces mind grasping.
@sithumrajakaruna6722
@sithumrajakaruna6722 4 жыл бұрын
Machan, can you please re-upload without music?
@lakshithadayananda1986
@lakshithadayananda1986 4 жыл бұрын
අම්බෝ හරි අමාරැයි මේ මියුසික් එක නිසා.පුලුවන් නම් ආයේ මේකා එඩිට් කරලා දාන්න.
@mikehussey4732
@mikehussey4732 Жыл бұрын
Excellent ........
@raveenwijesekara111
@raveenwijesekara111 4 жыл бұрын
Really do appreciate letting people expose to their history and lifting up Professor in general community. Please do not add any background music its distracting and annoying. Thank you for the good work. Keep it up!
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 жыл бұрын
Appreciate your program it is very informative please keep going. I would like to mention this as well that background music is bit nosy and annoying.
@nisantacolombo5600
@nisantacolombo5600 4 жыл бұрын
I like this radio channel 👌😍
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...
@dunstanmaduragoda4983
@dunstanmaduragoda4983 4 жыл бұрын
අපේ රටේ ඉතිහාසය ජන ගතකිරීම සදහා නෙත් එ‍ෆ් එම් නාලිකාව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග කරනු ලබන අනූපමේය මෙහෙය බෙහෙවින් අගයකරමි. මවුබිම ගැන සැබෑ ආදරයක් ජාතික හැගීමක් ජනිතකරන මේ වැඩසටහන ්යූ ටියුබ් මගින් පිලිවෙලකට යලියලිත් නරඹන්න ක්‍රමයක් තිබුනොත් හෙදෙයි.
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Good Episode.
@BLD_Suranga
@BLD_Suranga 3 жыл бұрын
සිරාවටම ඔලුව කැක්කුමක් ආවා background music එකට..
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
යකෝ නුවන් පසුබිමෙන් සන්ගීතයක් දාලා මේලෝ ලබ්බක් තෙරෙන්නේ නැහැ ,,, වැඩක් කරනකොට හරියට කරපන්කො බම්..
@vidoobasenaratne4001
@vidoobasenaratne4001 4 жыл бұрын
The background music is far too loud.
@bandulaperera8550
@bandulaperera8550 9 ай бұрын
Vatee yanavaaa vadii 47:53 nedha machoooo.😮😮😮😮
@mangalasriperera
@mangalasriperera Жыл бұрын
🙏❤️🙏
@spk6299
@spk6299 4 жыл бұрын
අනේ මියුසික් එපා.. දැන්මම ඔලුව රිදෙනව...
@dineshnawarathna4440
@dineshnawarathna4440 4 жыл бұрын
Back ground music is not good we can't hear program
@142samantha
@142samantha 3 жыл бұрын
Budusarnai 👍👍👍 aluth athdakimak
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 жыл бұрын
Why the background music plays on..?? it's annoying !!! this type program should have better recording.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 8 ай бұрын
❤️❤️👍
@sdcpalitha
@sdcpalitha 4 жыл бұрын
background music is annoying . I gave up listening @ 8.10
@mobilephoneshop9610
@mobilephoneshop9610 4 жыл бұрын
Music ton eka kanata ameerii .hanna bari una
@kalanaepasinghe200
@kalanaepasinghe200 2 жыл бұрын
Background music is badly disturbing to the listeners.
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
අපට කිසි කරදරයක් නැතිව කැලිෆෝර්නියාවේ සැන් ප්‍රන්සිස්කෝවල සිට මෙය නැරැඹීමට පුලුවවන් වෙනවා. ඉතා අනර්ඝයි. ස්තුතියි ! Please remove the bag ground noice as it really distracting.
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 4 жыл бұрын
Terrible with the music
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
👍💐🙏🏼❤️
@madushanwikramarachchi7382
@madushanwikramarachchi7382 Жыл бұрын
Me background music eka ainkrnnko, it's irritating
@thishu11
@thishu11 3 жыл бұрын
Background eke yana wikara music eka ain kalanam digatama ahagena inna thibba..
@asokatillakaratne6784
@asokatillakaratne6784 3 жыл бұрын
Please no background music please . Difficult to concentrate .
@janawarakandegedara6927
@janawarakandegedara6927 4 жыл бұрын
Music pronlem
@samanrupasinghe7277
@samanrupasinghe7277 3 жыл бұрын
Bombay තියන්නෙ මහරශ්ටයෙනෙ.කොහොමද අපරන්තක වෙන්නෙ .
@user-ip8vc2ly4r
@user-ip8vc2ly4r 4 жыл бұрын
අනේ අපිට නැති උන අපේ කම... අපේ උරුමය .....
@rss1772
@rss1772 3 жыл бұрын
Sir anuradhapuraya nagarayak hadanna eeta kalin me rate thibuna nagaraya kumakda
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏
@mangalanandachulaper
@mangalanandachulaper 4 жыл бұрын
ඔය back ground එකෙ සංගීත කරච්චරලය කරුනාකරනවත්වන්න
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 2 жыл бұрын
Really true!
@SS-tr1th
@SS-tr1th 4 жыл бұрын
Please get rid of the HIGHLY DISTRACTING & VERY ANNOYING background NOISE! That will help listeners focus on the dialogue, which is stimulating enough. No need for extraneous noise. Please be guided by similar sophisticated programmes elsewhere. Maybe check out BBC. Thank you.
@SS-tr1th
@SS-tr1th 4 жыл бұрын
මම ගෞරවනීය ලෙස යෝජනා කරමි. කරුණාකර ඔබේ වැඩසටහන් සංස්කරණය කරන්න. උදාහරණයක් ලෙස, කාබන් ආලය සඳහා යමක් යැවීමේ ක්‍රියාවලිය ගැන මහාචාර්යවරයා කතා කරන මෙම වීඩියෝවේ පළමු මිනිත්තු 20 තත්පර 30 දක්වා අඩු කළ හැකිය. සමස්ත අමු සාකච්ඡාව ඉදිරිපත් කිරීම මුළුමනින්ම අනවශ්‍යය. හොඳ සංස්කරණය මඟින් මෙම වැඩසටහන් සඳහා විශාල වටිනාකමක් එක් කරනු ඇත. එවගේම් සවන්දෙන්නන්ගේ වටිනා කාලය ඉතිරි කරයි.
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
පසුබිම් හඩ බාධාවක්
@cricketnetwork1996
@cricketnetwork1996 3 жыл бұрын
Background music ekata oluwa ridenava. Professor kiyana eka oluwata ganna amarui
@shivaguru8015
@shivaguru8015 3 жыл бұрын
Background music not good for this
@amssrikantha025
@amssrikantha025 3 жыл бұрын
මහාචාර්ය තුමා ඇතුළු නගර කැනීම් gena yam වැඩසටහන් කරොත් .අනුරාධපුර
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 3 жыл бұрын
Music Eppa
@chinthasamat7055
@chinthasamat7055 4 жыл бұрын
The back ground music is annoying.
@janakak.a470
@janakak.a470 3 жыл бұрын
පසුබිම් සංගීතය හරි බාධක
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 4 жыл бұрын
For your info the onflight magazine of Royal Brunei airline is Deerghayu. And there are schools and other buildings name as Mahavansa. Their culture has very much similarity to Budhist ones. Better the archiologist study history before giving intrrpretations.
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
Indonesia got sanskrit after 12th century with the chola invasions..
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
♥️♥️♥️🙏🙏🙏 🔊 🔈😬
@rupasinghe765
@rupasinghe765 9 ай бұрын
මහචාරයක්ද ?
@rupasena7048
@rupasena7048 9 ай бұрын
මේ වැඩ සටහන මුලසිටන් අහන්න ක්‍රමයක් නැද්ද
@ashanijayawardane9246
@ashanijayawardane9246 6 ай бұрын
මේ සංගීත කරච්චලය අවශ්‍ය නෑ. සිද්ධිය ට අවධානය අඩු වෙනව. කතාව ඇහෙනවා අපැහැදිලියි.
@saranga2011
@saranga2011 9 ай бұрын
Wal pala kiyawannathuwa point aka katha karanna anthima vinadi 15 ghamai wadagath aketh wate kiyawanawa Hari gassaganing owa anith program akata essela
@UMN20001
@UMN20001 Жыл бұрын
What is this crazy background noise..pathetic
@ruwanalankara4465
@ruwanalankara4465 4 жыл бұрын
මේ පසුබිම් සංගීතය ඉවත් කරන්න .
@bandubandu6378
@bandubandu6378 3 жыл бұрын
මේ background music එක නතර කරපන් බං උඹගෙ මොලේ අවුල් වෙලා ද
@ahamedahamed4027
@ahamedahamed4027 2 жыл бұрын
1.5 million listeners kiyala kohomada ganang ganne
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 жыл бұрын
බාදාහේන ගල් ලෙනේ කූපිකා දර්ශකය ආවාද?
@abeysirinarayana4918
@abeysirinarayana4918 3 жыл бұрын
අනුරපුරයේ අතීතයේ සංචාරක වියාපාර තිබුන බවට සැකයක් නැද්ද මෙතරම් වන්දනා කරන ඉස්තාන ඇතිකිරීම තුල
@malithpeiris2638
@malithpeiris2638 4 жыл бұрын
දැන් මේ ඈත රටවල ඉන්න අපි මෙහෙමවත් මේවා දැනගන්න එපාද? KZbin කියන්නේ අපරාධයක් නෙමෙයිනේ...අපිත් ශ්‍රාවකයෝ...අපිත් ආසයි අපේ ඉතිහාසය දැනගන්න...ඔයිට වඩා අහන්නේම නැති චැනල්වල ඒවත් youtube දානවා මහත්තයෝ ....update වෙන්න...
@tharakanuwan5396
@tharakanuwan5396 4 жыл бұрын
Christhu warash budda warsha sambandayen pahadili kirimak karanalesa illa sitimi
@samudrakumari6928
@samudrakumari6928 3 жыл бұрын
Sir me kathawe kiyanawa pali bashawen ape sinhala bashawa haduna wage deyak. Habai me weddi ape rate aya oppu karanawa magadi bashawa kiyana sinhalata samana loka bashawak paliyata kalin thibba ape sinhala atuwa mahanama wage hamuduruwaru sanskrutha ha paliyata harawala vikurthi kara kiyala ekata Sir ge adahasa mokadda
@Liyanaarachchilla
@Liyanaarachchilla 4 жыл бұрын
අනුරාදපුර කැනීම් වලට මොකද උනේ කියලත් කියන්න..වැහුවනම් ඒකට හේතු මොනාද? අනුරාදපුර යනු ස්‍රාවස්තිපුර කියා google map එකේ පවා සදහන්,,එනම් එය සැවැත් නුවරද?? එසේනම් සත්‍ය අනුරාජ පුරය කොහේද?
@mazencassim
@mazencassim 3 жыл бұрын
කවුද අනෙ මෙක සංස්කරණය කලෙ??
@gyuk0490
@gyuk0490 3 жыл бұрын
Total rubbish. The name Anuradhapura is new. Created by Sri Lanka archeological department. The Portuguese, Dutch and even British called it Anurajapura. My grandmother even did. According to Portuguese records that they saw, in 736BC Asela named the city as Anurajapura, as it had 90 kings even before him. That's at least makes the 5000years old. Why is Sri Lanka archaeological department hiding these facts??
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
Who is asela?
@gotabayapleasegoback8
@gotabayapleasegoback8 4 жыл бұрын
Anuradha pura was made by BIRTY PREMALAL DISANAYAKA
@chandikarajapakse7228
@chandikarajapakse7228 2 жыл бұрын
🤣🤣🤣
@rukshanmendis9874
@rukshanmendis9874 4 жыл бұрын
dis like karanne... meloke deya dan neti meeharak.... Dr Raj somadewa methuma gawrawanwithawa hadunwanna oona pudgalayek.... minissunata watina programe ekak
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН