සියම් උපසම්පදාව | Siam Nikaya | Neth fm Unlimited History 195 - 03

  Рет қаралды 6,222

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 49
@dharmasene6459
@dharmasene6459 7 ай бұрын
ගිනිගත් පිටියේ උපාසක පසුව ගිනිගත් පිටියේ සංඝරක්ෂිතනමින් මහන වුනා මල්වතු විහාරයේ තිබු එතුමන්ගේ පන්සල පසුව බෙන්තර පන්සල වුනා ගිනිගත් පිටියේ ගෝලයෙක් නැතිවූ නිසා . එතුමාගේ සොයුරා ගිනිගත්පිටියේ මේධංකර නමින් මහන වුනා වැඩවාසය කලේ මීවැව පන්සලේ ඒ මගේ මුත්තලා
@hpmpradeep
@hpmpradeep 7 ай бұрын
සිටිනාමළුව සහ කදිරාගොඩ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ,තංගල්ල ආසන්නයේ පිහිටා ඇත.මංගර දේවාලයේ මූලස්ථානය රන්න කදිරාගොඩ පිහිටා ඇත.
@thanujapriyankara224
@thanujapriyankara224 7 ай бұрын
ජැක්සන් ඇන්තනි දස්කොන් ප්‍රමිල ආදර කතාව ගැන හොද ටෙලි නාට්‍යක් හැදුවා ඒකෙ මේ ඔක්කොම තියෙනවා
@chandimasamaraweera3288
@chandimasamaraweera3288 6 ай бұрын
Last week I was at Geotab Tec event representing my company. At opening speech, Geotab CEO Neil Cawse started his speech by saying “my father taught me history. He said it will teach you future.” Reminds me what always you are telling sir. Such true
@cjfernando82
@cjfernando82 6 ай бұрын
පොළොන්නරුවේ අලුතෙන් හම්බ වුණ නටබුන් ගැන විග්‍රහයක් අවශ්‍යයි සර්
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
ස්තුතියි යහපතක් ම වේවා
@lakruwanbandara4171
@lakruwanbandara4171 5 ай бұрын
@travelweekly07
@travelweekly07 7 ай бұрын
බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් උපන්නේ මහනුවර තුම්පනේ වැලිවිට ග්‍රාමයේ වත්තේ වලව්වේ දීය. වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ මෑණියන් වහන්සේ වෑත්තෑව විල්බාවේ වලව්වේ වෑත්තෑවේ කුමාරිහාමියයි. ඉතිහාස කරුණු බොහෝ ලේඛනවල ඇතුලත් උනත් ඒ දේවල් සමාජගත නොවීම කනගාටුවට කරුණක්.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 6 ай бұрын
මේක නුවන් මහත්තයා ට කතා කරලා කියන්න පුළුවන් නම් හොදයි
@travelweekly07
@travelweekly07 4 ай бұрын
@@dambullehemarathanathero5162 එහෙයි ස්වාමින් වහන්ස, උන් වහන්සේ පැවත එන්නේ කුලතුං මුදලි පරපුරේ,වර්තමානයේ කුලතුං කුලතුංග ලෙස බොහෝ දෙනා භාවිතා කරයි.. ඒය ද නිවැරදි වියයුතුයි.. කුලතුං මුදියන්සේ ලෙස පැමිණීම සංඝරාජ මාහිමියන්ගේ වැලිවිට පරපුරට පමණක් උරුම ගෞරව නාමයකි. උන් වහන්සේ ගේ පරපුර පැවත එන්නේ මාතලේ උඩුපිහිල්ලේ කුලතුං මුදියන්සේ යන වෙල්ලස්ස තුම්පනේ රට කරවූ ( දිසාවේ ) කුලතුං මුදියන්සේ ගෙන් බව මාතලේ කඩයිම් පොත් පරීක්ෂා කිරීමේ දී පෙනී යනවා. වෙල්ලස්ස තුම්පනේ රට කරවූ මාතලේ උඩුපිහිල්ලේ කුලතුං මුදියන්සේය.මෑත කාලයේ විවිධ පුද්ගලයින් නිසි අධ්‍යයනයකින් තොරව විවිධ අසත්‍යය තොරතුරු සමාජගත කිරීම කණගාටුවට තුඩු දෙන කරුණකි.පුවත් පත් ලිපි, පොත් පත් ලියා ඒ දේවල් සමාජගත කරන ඒක හොද දෙයක් උනත් වැරදි දෝෂ සහිත දේවල් සමාජගත කිරීම මෙවැනි අප රටේ ප්‍රභූ පරපුරකට කරන අසාධාරණයක් ලෙස මම දකිනවා.. වර්තමානයේ වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ ගිහි පරපුරේ 7 වැනි පරපුරේ සාමාජිකයින් ඓතිහාසික වැලිවිට වත්තේ වලව්වේ ජිවත් වෙනවා. ඉදිරියේ දී මෙවැනි වැඩසටහන්, ලිපි පළකරනවා නම් අනිවාර්යෙන්ම පරපුරේ සාමාජිකයින් ගෙන් ඒ ගැන විමසා දැනගන්නවා නම් බොහෝ අගෙයි.
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
👍👍❤️
@chandrakumari5178
@chandrakumari5178 7 ай бұрын
ඉහළ කෝට්ටේ අඹගහමුල ගල්ලෙනේ සිට සරණංකර සාමණේරයන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩ ලෙව්කේ රාළහාමි හමුවි බාලාවතාරයේ නාම කාණ්ඩය තෙක් හැදෑරුවේලු ඒ මාකෙහ්‍රල්වල අදිකාරිවත්තේ සිරගතව සිටි ලෙව්කේ රාළහාමි නාන්නට ඔයට යද්දි දැනට මාකෙහෙල්වල පාසලට හැරෙන හන්දියේ ඇති.ගලි ගුහාවේදිලු දැනටත් එහි තුළ ඉඳගෙන සිටිමට සුදුසු ගලක් තිබේ මාකෙහෙල්වල විදුහලේ පිට්ටනිය අසල ශාලා බිත්තියේ මේ ඓතිහාසික සිදුවීම අලංකාර ව සිතුවම් කර ඇත
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
මගේ අදහස නම් ගස්කොන් රජුගේ කිට්ටුම හිතවතා නිසා රජුගේ ආර්ක්ශාව අඩු කිරීමට උඩරට රදලයෝ කල කුමත්‍රනයක් කියලා.
@ajithjayasekera756
@ajithjayasekera756 7 ай бұрын
Very interesting and detailed information about Welivita Saranankara Thero and the efforts he made to revive the Buddha Sasanaya in Sri Lanka just about 300 years ago. Thank you Sir and Nuwan including Neth FM Channel, Ajith Jayasekera from NSW, Australia
@jayanthaherath6569
@jayanthaherath6569 7 ай бұрын
අපූරු තොරතුරු...අගෙයි
@sheham
@sheham 7 ай бұрын
Very interesting and informative
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 6 ай бұрын
👍🙏🙏🙏👍
@hiruswaris1777
@hiruswaris1777 4 ай бұрын
❤️🙏👍💐
@shashediri544
@shashediri544 7 ай бұрын
සරණංකර හාමුදුරුවෝ ,අපේ අපවත් උන ගංගොඩවිල සෝම හාමුදුරුවෝ වගේ චරිතයක් මට පේන විදිහට.
@kalyanandab
@kalyanandab 6 ай бұрын
නරේන්ද්‍රසින්හ රාජ සබාවේ විදේසික බලය ඉස්මතු වෙනවිට ඊට එරෙහිව දේශීය බලයක් ගොඩ නැගීමට සින්හල ප්‍රබූවරු කටයුතු කලා.ඒ අය විස්වාස කලා නරේන්ද්‍රසින්හගෙන් පසුව සින්හල රාජාවලිය අවසන් වනබව.රජතුමා ගෙ හොදම මිත්‍රයෙක් වුන දස්කොන්ගෙන් අබියාචනයක් ලබාගෙන ඔහු නිදහස් කිරීමට රජතුමා අපේක්සාවෙන් හිටියලු.ලෙව්කේ දස්කොන්ගෙ අබියාචනය රජතුමාට දීල තියෙන්නෙ දස්කොන්ට මරණ දඩුවම දීමෙන් පසුවයි.එනිසා තමයි ලෙව්කේ සිරගත කලේ.
@namaljayaweera5104
@namaljayaweera5104 7 ай бұрын
🙏
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 7 ай бұрын
👍👍👍
@123ban
@123ban 7 ай бұрын
⚘️🙏
@AsankaMalaviarachchige-wh1oo
@AsankaMalaviarachchige-wh1oo 6 ай бұрын
නුවර යුගයේ වැඩිය හිටියේ දෙමලු 😅😅😅😅😅
@chamarapradeep2309
@chamarapradeep2309 7 ай бұрын
හෙට දෙකට කථා කරමු
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අව්ශ්‍ය ගිහි හාප්‍රාදේශීය තොරතුරු හා උපදෙස්ලබා දුන්නේ අපේ සරනංකර හාමුදුරුවෝ වෙන්න බැරිද?
@rasikadilanka
@rasikadilanka 7 ай бұрын
❤👏👏👏🙏❤❤❤❤❤❤❤
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
මුන් කොටුවේ රාල කිවුවේ අද කාලේ අපේ චීවරදාරියෝ ගැනවත්ද?
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 5 ай бұрын
Echcharata pirihune kohomada😢
@bro6275
@bro6275 7 ай бұрын
Video එක දාපල්ලා බලන්න කමිමැලියි
@nuwanchathuranga
@nuwanchathuranga 7 ай бұрын
Lahugala මඟුල් maha විහාර gana Guide කෙනකු මහජනයා වැරදි තොරතුරු කිව්වොත් එක නීති විරෝධී da?
@prasanjijayarathne9373
@prasanjijayarathne9373 6 ай бұрын
සරනන්කර හාමුදුරුවන් උපසම්පදාව ගේන්න ඇත්තේ රජුට ගේම ⁣දීමේ අරමුණින් වෙන්න බැරිද
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 7 ай бұрын
pansalwala puskola poth thiyenawa..inna hamuduruhoru waa balanna denne naha...mun mewaa mokata hanganawada mandaa
@eroshshaman3743
@eroshshaman3743 6 ай бұрын
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
👍👍❤️
@chinthasamat7055
@chinthasamat7055 7 ай бұрын
❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 6 ай бұрын
❤❤❤
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 3 ай бұрын
@sudathbandara9745
@sudathbandara9745 4 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 7 ай бұрын
❤❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 7 ай бұрын
@unlimitedgameszone
@unlimitedgameszone 7 ай бұрын
❤❤❤
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
Neth Fm Unlimited History 224 - 03
25:14
NU1's VLOG
Рет қаралды 1,1 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН