Lanka AAC Fly ash Bricks | ගල් අගුරු අළු ගඩොල් | ලංකා AAC ගඩොල

  Рет қаралды 102,385

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

#LankaAAC, #Construction_industry #FlyAsh,
විස්තර සහ ඇනවුම් සදහා අමතන්න 0777291019- බ්ට්‍රම්
නොරච්චෝලේ පිහිටි ලක් විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් පරිසර හිතකාමී ගඩොල් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්ව විදයාලයේ මූලිකත්වයෙන් යුත් දේශීය ඉංජිනේරුවන් පිරිසක් සමත් වී තිබෙනවා.
අඩි 02 ක දිගින් සහ පළල අගල් 06 කින් යුත් මෙම ගඩොල් වර්ගය සැහැල්ලු එහෙත් ශක්තිමත් බවින් ඉහළ නිෂ්පාදනයක් බවයි එහි නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ.

Пікірлер: 308
@slmusicvol1497
@slmusicvol1497 Жыл бұрын
දැන් ගඩොලක මිල කීයක් වෙනවද ?. තාප්පයක් බැඳීම සඳහා මේ ගඩොල සුදුසුද?
@priyanthavidana8397
@priyanthavidana8397 2 жыл бұрын
මම ගත්තා ගල් 1920ක් ඒකෙන් ගල් 100කට වඩා කැඩිලා ගේනකොට,සේවාව හොඳයි ඒත් ඒකට එයාල නැවත ගෙවන්නෙ නෑ.ගලක් 240/= ඒකට වාහන ගාස්තුත් එක්ක 300/=ක් විතර වෙනවා.
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 2 жыл бұрын
දවසින් දවස මිල වෙනස් වෙන්නෙ නැති නිසා දිනයක් සදහන් කරල එදිනට සෑම ප්‍රමාණයකම ගලක මිල සඳහන් කරන්න බැරි ඇයි? මිලක් දැනගන්න call කරන්නම ඕනද?
@mayanthabhanuka4905
@mayanthabhanuka4905
තාත්වික නෑ partition වලටනං හොදා,මාත් ගෙනාවා කෝකටත් කියලා සැක හන්දා ලග ලග ty beem දාල බැන්දේ,ඒත් ගල් crack වෙනව,බිත්ති බොල් වෙනවා,
@sarathjayathissa4455
@sarathjayathissa4455 2 жыл бұрын
ඔබව සම්බන්ද කර ගැනීමට අප කතා කරන් ඔබගේ මෙම පොන් නම්බර හිටි පුද්ගලයා ඊට සුභ වාදි පිලිතුරක් ලබා දීමට කටයුතු කලේ නැත මෙම ඔබගේ ආයතනයේ අවධානය යොමු වේවා
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
මෙි විඩියොව හරි වටිනවා මෙි ගලක් කියියද කියගා දානවනමි හරි වටිනවා බුදුසරනයි
@ramaniperera6801
@ramaniperera6801
වැඩක් නැනෙ කොටි ගනන් ගනන් කියනව අප දරව්‍ය නමුතත් මොන තරමි ගනන්ද
@user-uu9lw5mc5n
@user-uu9lw5mc5n
මොන හොද වැඩ කලත් වැඩක් නැහැ අපට ගන්න පුලුවන්ද බලන්න වෙන්නෙ මිලත් එක්ක තමයි
@HelaLee
@HelaLee Жыл бұрын
ශරීරයට සිදුවන හානියත් පැහැදිලි කරන්න
@viharahope2014
@viharahope2014 2 жыл бұрын
ලඹකැටය දැන් ලෝකයේ තුරන් වෙලා.නව තාක්ෂණය හා මෙවලම් මෙයාලට ගෙනත් දෙන්න.
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
අළු කියන්නේ ඉවත දමන දෙයක් ඒවා නැවත භාවිතා කරලා පලදායක දෙයක් කරනවානම් ඒක වටිනවා .හැබැයි මෙය සාධාරණ මිලකට දරන්න පුළුවන් විදියට වෙළදපලට නිකුත් කරනවානම් හොදයි මොකද ලංකාවේ නිෂ්පාදනය වන බොහෝ දේවල් .ධනවතුන්ට පමණයි නිෂ්පාදනය කරන්නේ එය සාමාන්‍යය ජනතාවට භාවිතා කරන්න තියා මිළ ගණන්වත් ඔරොත්තු දෙන්නේ නෑ ..
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
ගොඩක් වටිනවා ..👍👍👍🇱🇰🇱🇰🇱🇰
@rajapaksha1958
@rajapaksha1958 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් 🙏
@pasadikasiripura9515
@pasadikasiripura9515 Жыл бұрын
කොපමණ වර්ණනා කලත් අඩුආදායම්ලාභීන්ට කොටින්ම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රයෝජනය ට ගන්න තරමෙ මිළක් නෑනේ. ඒකෙනුත් රටට ජනතාවට යහපතක්නම් නැ. ලංකාවේ වැඩිපුරම ඉන්නේ දුප්පතුන් . උන්ට කවදාවත් මේ රටේ ගොඩඒමක් නැ. පිටරටවලත් මේ නිෂ්පාදනය කරනවා. ඒ රටවලනම් මිළ ඉතාම අඩුයි. දරන්න පුළුවන් . ඒත් මුං ඒකෙන්ම උන්ගෙ හිඟනකමත් දිගෑරගන්න හදන හින්දයි මෙච්චර ගණන් ගලක මිළ රු 240/= යි. කාලාවරෙංකෝ. අහෝ රටම දුප්පතුන් කල නුරාව දැන රාජ්‍යය සේවකයන්ගේම මානුෂිකත්වයක තරම. මේ විදිහට හදපු ගල් ඕනනම් උඹලට ඉන්දියාවෙන්ම ගෙන්නගත්ත හැකි මීට වඩා ඉතාම අඩු මිලකට. KZbin එකේ ඒ විස්තර තියෙනවා . බලලා ඉන්දියාවෙන් ම ගෙනාපල්ලා. උන්ටම ඒවා කන්න කියාපල්ලා. නැත්තම් ධනපතියොන්ටමනේ ගන්නත් පුළුවන් . උන්ටම දීපල්ලා. අහෝ රටකට ගිය කලක්. කවදානම් මේ රටේ දුප්පතාට සැනසීමක් ලැබේවිද ?
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
වටිනා වැඩසටහනක් ,,
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
නියමයි , ස්තුතියි නුවන්
@sahanrasanga9411
@sahanrasanga9411 2 жыл бұрын
සුපිරි
@kumarisilva1196
@kumarisilva1196 2 жыл бұрын
Great news ….
@indikakumara4202
@indikakumara4202 2 жыл бұрын
Niyamai
@sujaniwasundara1169
@sujaniwasundara1169 2 жыл бұрын
Thank u
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
PROMIX CLAY PLASTER (Low cost Plastering)
19:51
PROMIX
Рет қаралды 65 М.