MANDASMINI | මන්දස්මිණී - Suneera Sumanga | Official Lyrical Video

  Рет қаралды 55,568

Suneera Sumanga

Suneera Sumanga

Күн бұрын

Пікірлер: 236
@jeewanipriyadarshika2764
@jeewanipriyadarshika2764 2 күн бұрын
Mek nam aththatama bavanavak....❤❤padam karala avasaneta sinduvak ahuve naththam ninda yanne nathi tharamatama abbahi una මත්ද්‍රව්‍යක් vage....❤❤.....aththatama lassanai....❤
@GihanSamarakoon-o7w
@GihanSamarakoon-o7w 14 күн бұрын
කාලයක් හොයපු රහ මේක තමයි. ❤❤❤❤ මාරම රහයි
@madhushikabawanthi7170
@madhushikabawanthi7170 21 күн бұрын
ඒ Voice එක වෙනම level එකක්. Superb ❤
@RavinduRandikaThilakarathna
@RavinduRandikaThilakarathna 12 күн бұрын
ඒක නම් පට්ට් මචං Keep it up please ❤❤❤
@pasindumallawaarachchi4826
@pasindumallawaarachchi4826 2 жыл бұрын
උඩුගම් බලා යන ඔබට සැමදා ජයම වේවා .
@rathnasiridinushanka5493
@rathnasiridinushanka5493 2 жыл бұрын
ඉර බැසයනකොට සද හිනාවෙවී එනව අහසවටා තරු දෙලිසෙනව පුලුන්වගේ වලාකුළු ලස්සනට අහස සරසනකොට ඒ රාත්‍රිය ගොඩක් ලස්සනයි ,,සුන්දරයි , දැකුම්කළුයි,,,,,,,,,,,,,,,,,,, ඒවගේම තුන්දෙනෙක්ගෙ මහන්සිය කැපවීම උත්සාහය සියල්ලටම උපරිම සාදාරනය ඉටුවීඇත ලස්සනයි සුපිරි ජයවේවා
@karuWeragama
@karuWeragama 18 күн бұрын
ඔයගෙ සින්දූ හරි ලස්සනයි
@wwishwaya
@wwishwaya 2 жыл бұрын
හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් අලුත් පරපුරේ ඉන්න අතලොස්සක එක් සාමාජිකයෙක්.😍
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 2 жыл бұрын
ඔයාට තව එකක් 👌
@cl610
@cl610 Жыл бұрын
දෙරණේන් බිහිවුන අල්ප වූ දක්ශයන් අතරින් ඔබ ඉදිරියෙන්ම ඉන්නවා.ෆැලන් ,රවීන් , රවී වගේ ඉතාම කුඩා පිරිසක් දක්ශ
@miyurusomarathne3599
@miyurusomarathne3599 2 жыл бұрын
❤️❤️❤️❤️🤘🤘🤘ජය වේවා
@wenusara
@wenusara 2 жыл бұрын
උඹගෙ කටහඬින් ජාතික ගීය කිව්වත් ආතල් බං❤ Beautifully done🔥 Keep going mate
@mishenperera3347
@mishenperera3347 2 жыл бұрын
❤️❤️❤️
@Brossn
@Brossn Жыл бұрын
haha aththa kathawa
@rajithadharmasiri76
@rajithadharmasiri76 Жыл бұрын
@nadeeshajayarathne5950
@nadeeshajayarathne5950 2 жыл бұрын
මාරම හඩක්..හිත ඇදිලා යන,නිවන භාවනාවක්..බුදු සරණයි .සැමදා ජය ❤️💐
@de_Sh_Ugirl99
@de_Sh_Ugirl99 Жыл бұрын
වචන නෑ බ්‍රෝ...❤️ ඇත්තටම ඩ්‍රීම්ස්ටාර් වෙන්න එදා දීපු වෝට් එක ගැන දශමෙකවත් පසු තැවීමක් නැති තරුවක් ඔයා..Youthඑකේ තියෙන soothing and calming voice එකක්..favourite ❤️🥺
@shashimaddumage8354
@shashimaddumage8354 2 жыл бұрын
කාලෙකට පස්සේ අහපු හොඳ ම නිර්මාණයක්❤️🎧✍️💐💐🎶🎵❤️
@geethrangadissanayake8380
@geethrangadissanayake8380 2 жыл бұрын
උණු හැගුමන් හදේ සද සිසිලෙන් තෙමේ කොද මල් කෙමි දිගේ ආ බඹරා වගේ.... man asama ......kotasa,nice lyrics and nice voice,congrtz wasana sir and suneera!
@yathikap2197
@yathikap2197 2 жыл бұрын
හරිම ලස්සනයි සුනීර. භාවනාවක් වගෙයි ❤❤❤
@asangamahanama9856
@asangamahanama9856 2 жыл бұрын
Ada kalea meawagea sindu ahannath api wasanawantha weala nubata jaya suneera
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි පුතා හැම ගීතයක්ම සවන්දෙනවා
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
අත් හැර ගිය අතනොහැරෙන බැදී මං.
@KumariRanathunge-rz3wq
@KumariRanathunge-rz3wq Жыл бұрын
Oyata yahapath dema karannata thawa thawath hakiyawa labewa puthe! 🙏🤗🙏
@MalinduChathuranga
@MalinduChathuranga 2 жыл бұрын
ඒක මාරයි සහෝදරයා ❤️🍃👌
@kasunchandima93
@kasunchandima93 Жыл бұрын
අහන ඕන වෙලාවක,මාරම ,voice එකක් කියල හිතෙන එකම voice එක.
@sadeepaniherath4619
@sadeepaniherath4619 2 жыл бұрын
මේ කටහඬට ඇබ්බැහි වුනේ 2017.. මං a/l කරන කාලේ. අවුරුදු 6ක් දැන්.. තාමත් ඒ වගේම ආසයි.. ❤️
@VinoliBawanthika
@VinoliBawanthika 5 ай бұрын
මමත් දැන් AL කරන්නෙ මමත් මේ හඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺
@Production-uw5ug
@Production-uw5ug 4 ай бұрын
මාත් ❤
@sith1011
@sith1011 Ай бұрын
මාත් ඒ වගේ දැන් ඒ ලෙවල් කරන ගමන් ඇබ්බැහි වෙලා ඉන්නෙ වරු ගානක් උනත් පාඩම් කරන්න පුලුවන් ❤ best of luck!
@wickramagea5878
@wickramagea5878 2 жыл бұрын
සුනීරගෙ හඩින් අහපු ලස්සන ම සිංදුවක්..✍️🎵🎼🎤😍
@mauricehewamudali5005
@mauricehewamudali5005 2 жыл бұрын
හරිම ලස්සන මිහිරි වු ගීතයක් ...ඇත්තවශයෙන්ම පුත්‍රයා ඔබගැන නිහඩ ආඩම්බරයක් තියෙනවා ස්‍රීලක ගීතකාලාව හැඩගන්වන්න ඩ්‍රීම්ස්ටාර් තුලින් සොයාගත් අගනා මිනිකැටයකි....මෙවැනි සාර්තක නිර්මාන ගයන ඔබහට තෙරුවන්සරනයි .....ජයවේවා
@hewagenimal375
@hewagenimal375 2 жыл бұрын
A favorite singer in my life
@thilinikalugampitiya8424
@thilinikalugampitiya8424 2 жыл бұрын
පද මායාවක් හඩ මාධූර්යයක් නාද මුසුව රස ගුලාවක් රූප රටාව සියල්ල එක් පිඩක් කර ගත් අපූරු නිමාවක් . හරිම ලස්සනයි . සුබම සුබ පැතුම් හැමෝටම . ගොඩාක් ස්තුතියි ලස්සන ම ලස්සන ගීයක් තිළිණ කළාට . 🤗❤💐
@mihiduanuruddha2017
@mihiduanuruddha2017 2 жыл бұрын
මාරම ලස්සනයි.. ඔයාගේ තව සිංදු එනකං බලන් ඉන්නවා ♥️💫
@manonisastudio364
@manonisastudio364 2 жыл бұрын
,ආසම voice එකක්
@hirunikasubhashi7396
@hirunikasubhashi7396 2 жыл бұрын
ලස්සනයි මල්ලී ...ඒ පද ටික ඔයාගෙ හඩින් ..ඒ මියුසික් එකත් එක්ක එකතු උනාම..👍❤
@nethmiperera375
@nethmiperera375 2 жыл бұрын
Aneee eke lassana. Ekanm maru ane 😍😘
@lakmaldeegalla4256
@lakmaldeegalla4256 2 жыл бұрын
ලස්සනයි ❤ මැද ස්වර නොකියා හිටියනම්....... 🌼
@jayalathmenike8135
@jayalathmenike8135 2 жыл бұрын
Adareyi malli
@himalibalasooriya5557
@himalibalasooriya5557 Жыл бұрын
ඇත්තටම අහම්බෙන් හම්බුන ලස්සනම හඩක් ❤️ මගේ ආසම හඩක් වෙලා ❤️💗🔥🥰😍😘
@wathsunufernando9655
@wathsunufernando9655 2 жыл бұрын
මා හද ගැස්සුනේ නම් සිත් ගත් වැනි 🥺🥺🥺 8 වන ස්වරය ඔබද ♥️🥺 හරිම ලස්සනයි අයියේ ඔයාගේ voice eka 😌
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 2 жыл бұрын
හරිම ලස්සනයි ගීතය..සුබ පැතුම් සියලු දෙනාටම ...❤️🌹💕🌷
@chanakawithanage1689
@chanakawithanage1689 2 жыл бұрын
ප්‍රේමය වැහෙනා සුපෙම්බර හඩ ❤️❤️❤️
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 Жыл бұрын
කොචිිචර ඇහුවත් එපා නොවෙන හඩක් අපේ පුතාට තියෙන්නේ....බුදුසරණයි,ජේසු පිහිටයි
@nilanthifernando8091
@nilanthifernando8091 11 ай бұрын
පුතේ ඔයා නම් ආශ්චර්යයක්....ජේ්සු පිහිටයි❤ත
@anurajayamanna1711
@anurajayamanna1711 2 жыл бұрын
Excellent .Very Nice Song suneera.Congratulations, Good Luck. Godbless U ❤❤👍
@chathurikagalagedarage9354
@chathurikagalagedarage9354 Жыл бұрын
භාවනාවක් වගේ....❤️
@PubuduRupasinha-n5f
@PubuduRupasinha-n5f Жыл бұрын
Niymai
@nethuc3443
@nethuc3443 Жыл бұрын
ආසම වොයිස් එක 😍🥺❤️
@kumudikapathirana5591
@kumudikapathirana5591 2 жыл бұрын
පද මාලාව..... කටහඩ පිස්සුවක්......සුභ පැතුම්...
@pasankandambige3007
@pasankandambige3007 2 жыл бұрын
වචන ටික❤️❤️❤️
@maheshabeykoon9471
@maheshabeykoon9471 2 жыл бұрын
උඹේ කට හඬට ජේසු පිහිටයි මල්ලියා..හැමදෙනාටම ස්තුතියි ..ලස්සන නිර්මාණයක් ...
@sandyakumarihamy8200
@sandyakumarihamy8200 Жыл бұрын
Very beautiful song.
@prabuddhadaskon7502
@prabuddhadaskon7502 2 жыл бұрын
හඬ, සංගීතය, තේරුම හැම දේම ලස්සනයි...
@samadhi_liyanage
@samadhi_liyanage 2 жыл бұрын
අම්මෝ...............🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nipunkalhara3281
@nipunkalhara3281 2 жыл бұрын
aththatama pissuwak machan..maru
@hirushanmalalasekara309
@hirushanmalalasekara309 2 жыл бұрын
ජය ජය ජය ලංකාවේ මියුසික් ආයී ලස්සන තැනකට ගේන්න ඔයාට පුළුවන්. ඔයාට ඒකට වගකීමකුත් තියෙනවා අය්යේ. ඔයාගේ පාරේ යන සෙට් එකක් එකතු කරන් ආයී අමරදේව පරපුරක් හදමු.. එකෙන්ම ඔයත් එක්ක අපි ඉන්නවා ජය වේවා ♥️♥️😘
@shanthakolambage64
@shanthakolambage64 2 жыл бұрын
Great combination .... wish you all the best with best compliments......
@sunethsriyananda2496
@sunethsriyananda2496 2 жыл бұрын
❤️❤️❤️❤️🥺🥺🥺🥺ayya ekah
@PiumiPerera-vc1uo
@PiumiPerera-vc1uo Жыл бұрын
Harima lassanai katahadak❤
@samankumari9801
@samankumari9801 2 жыл бұрын
ඒ ගායනය
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
හැමෝටම ස්තුතියි ..... ලස්සන ම සිංදුවක් සුනිරගේන් 🥰😍 ❤️🎧
@thanushikakulathunga8660
@thanushikakulathunga8660 10 ай бұрын
මන්දස්මිනී තාමත් එදා වගේම ආසම එක ❤
@shashimaddumage8354
@shashimaddumage8354 2 жыл бұрын
❤️🎧💕🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎵අනේ ලස්සනයි ගොඩක්
@UdapolaArabeya738
@UdapolaArabeya738 Жыл бұрын
වෝයිස්නම් පිස්සුවක් ආ ආදරෙයි ජයවේවා ...🤘🤘🤘❤️❤️❤️
@Tharu957
@Tharu957 2 жыл бұрын
ඒ කටහඬ නම් පිස්සුවක් 🥺❤️
@hirunifgl
@hirunifgl Жыл бұрын
ලස්සනයි ❤
@dineshidaminthika2408
@dineshidaminthika2408 2 жыл бұрын
මා හද ගැස්සුනේ නම් සිත්ගත් වැනී ❤️ beautifully sung 💯
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 7 ай бұрын
මම හරිම සතුටුවෙනව සුනීර ගැන මමත් පවුලෙ අයත් පුතාට මනාප දුන්නා ඔයාට බුදුසරණ යි
@nipunidarshani
@nipunidarshani 2 жыл бұрын
This is so beautiful..😍♥️
@prettyDinaaya
@prettyDinaaya 7 ай бұрын
Divine voice form the heaven . ❤❤❤
@dammipriya6753
@dammipriya6753 Жыл бұрын
හරිම ලස්සනයි පුතා .... ආදරෙයි ඔය හඩට අපි හැමෝම...
@buddikabuddika3925
@buddikabuddika3925 2 жыл бұрын
ඒවචන ටික👌👌👌
@kumarikumari6590
@kumarikumari6590 2 жыл бұрын
Lassani malliyooo hamadama.wage ❤️❤️❤️❤️
@dinushapriyalathennakoon4221
@dinushapriyalathennakoon4221 Жыл бұрын
එක පහරක්❤❤❤
@champadarmasena1670
@champadarmasena1670 2 жыл бұрын
මන්දස්මිණී...සිත් ගත් වැනී.🍂🌺
@marydias5737
@marydias5737 Жыл бұрын
LOVELY VOICE
@N.ravindushan
@N.ravindushan 2 жыл бұрын
ඒ දවස් වල ඉදල පිස්සු වැටිල ඉන්න voice එකක් 🙌♥️
@Dilshandenipitiya
@Dilshandenipitiya 2 жыл бұрын
මරු ..❤️❤️👍👍🤜🤛👊
@isharasilva8427
@isharasilva8427 2 жыл бұрын
Nice sumanga ayiye ❤️
@wasanajayamaha5103
@wasanajayamaha5103 5 ай бұрын
Wow kata Hada bawanawak
@tharugamage2722
@tharugamage2722 Жыл бұрын
කෝම මට මේ සින්දුව මග ඇරුනද මන්ද🙊 මාරම ලස්සනක් මේ song එකෙත් තියෙන්නෙහ් 🥰❤‍🔥 ඇබ්බැහියක් අයියගෙ Voice එක නම්💫❤‍🩹
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 11 ай бұрын
Thank you...
@kanchanamadhubhashiniediri5292
@kanchanamadhubhashiniediri5292 2 жыл бұрын
මන්දස්මිණී.....❤️❤️❤️
@gayanigayanianuththara5264
@gayanigayanianuththara5264 Жыл бұрын
ඔය හඩ නම් මට භාවනාවක්.😘😘💓
@inokanawarathna7483
@inokanawarathna7483 2 жыл бұрын
Malli..harima lassanai..oyata subapathum❤️😇
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
පුතේ , ඔබේ හඬට රෝගීන් වුණත් සුවපත් වෙනවා . ඒ තරම්ම මුලු හදවතටම දැනෙනවා . සුභ අනාගතයක් .👍👍👍👍
@Asi_MDA
@Asi_MDA 2 жыл бұрын
Your are the best ❤
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 Жыл бұрын
Super
@erangarajapaksha2240
@erangarajapaksha2240 2 жыл бұрын
getting more addicted day by day❤️
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 6 ай бұрын
ඕන මාදිලියක් හරිම හරිම මිහිරියි..
@powerlife4014
@powerlife4014 Жыл бұрын
Next level voice...congrats for your journey
@ishakakumari1768
@ishakakumari1768 2 жыл бұрын
ලස්සනම ලස්සනයි... ❤️❤️.. මන්දස්මිණි... ❤️❤️.. Good luck...
@yohansaranga9615
@yohansaranga9615 2 жыл бұрын
ලස්සනයි අයියා...😘😘
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
සිතසනසන ගායනය තන්‍රවපදවැලට ගැලපෙනවා
@gayanpremathilaka
@gayanpremathilaka 2 жыл бұрын
mahesh vithana music ❤️
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 2 жыл бұрын
Excellent 😘 All the best dear 🙏
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
හරිම ලස්සනයි සුන්දර යි ❤️❤️❤️❤️
@lalithgamage1747
@lalithgamage1747 Жыл бұрын
ජය වේවා මල්ලියේ....
@nimeshamirihagalla5221
@nimeshamirihagalla5221 2 жыл бұрын
භාවනාවක් වගේ අයියේ ඔයාගේ හඬ ,, ගීතයේ පදරචනයත් අපූරුයි 💙 තෙරුවන් සරණයි 🙏
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
අම්මෝ අයියේ මාරම ලස්සනයි 🥺❤️ භාවනාවක් 🥺🎶🌻
@LT-or3on
@LT-or3on 2 жыл бұрын
Wooow aiye this is soo beautiful . Excellent .🔥🔥👊 Keep going .
@travelwithlaka4430
@travelwithlaka4430 2 жыл бұрын
Superb ayya 💛
@rosa.records
@rosa.records 2 жыл бұрын
Patta Sumanga Ayye 😍✌️
@harshajayakodi8696
@harshajayakodi8696 2 жыл бұрын
2017 sita asama voice ekak thamayi 🥰
@Shaa_behappy
@Shaa_behappy 2 жыл бұрын
ලස්සන තේරුමක්... ලස්සන කටහඬක්😌🎧
@master_jk6509
@master_jk6509 2 жыл бұрын
Well done . Super
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Amawaka Reyak ( අමාවක රැයක් ) Suneera Sumanga
4:44
Nishanthi Niroshani
Рет қаралды 6 М.
Sandaroo Suyamaya | සුනීර සුමංග| Suneera Sumanga | Full Program
2:14:35
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31