Рет қаралды 1,367
Sunil Santha - Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Official Lyrics Video
#sunilsanthasamajaya
ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත
ගී පද : ගුරුදෙවි සුනිල් සාන්ත
සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත
Lyrics
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
රිදී වලාවේ
අනේ, හෙමෙන් හෙමෙන් ඇදී යන්නැ වලාවේ
සිසිල් පවන් බිබී, සිසිල් පවන් බිබී කිරා-වැටේ
සීන ලොවේ අඩ නින්දේ
සතුන් මේ යාමේ - වරෙන් හීන් සැරේ රිදී වලාවේ
රෑ යාමයේ - හීන් සැරේ - වරෙන්, අනේ,
හාවෝ - පෙම් කෙළියේ යන්නේ (රෑ යාමේ දෝ) ///
හාදු දිදී තණ පඳුරේ නටන්නේ පනින්නේ - හාවෝ
අනේ, හීන් සැරේ - හහා, හීන් සැරේ - වරෙන් හීන් සැරේ රිදී වලාවේ
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ
අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
වවුලෝ - කියාපන්කො වාසි අතට "හෝයියා"
එහෙත් හීන් සැරේ - හහා, හීන් සැරේ - වරෙන් හීන් සැරේ රිදී වලාවේ
හඳ මාමා කිරි දෝ-ලා කිරි මුට්ටිය බිඳ දා-ලා //
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූණත් හැකිලීලා නොවේ දෝ?
අයියෝ, රිංගා - ලා බඩ ගා - ලා සීරි - ලා - මාමේ -
අනේ, හීන් සැරේ - හහා, හීන් සැරේ - වරෙන් හීන් සැරේ රිදී වලාවේ
Artist | Lyrics | Melody
#GuruDeviSunilSantha
Like on Facebook - shorturl.at/fO4Vw
Follow on Instagram - shorturl.at/Vz7cx
Follow on TikTok - shorturl.at/8nQx8
Visuals & animations are organized by
Roshal Marian
#Warenheensare #වරෙන්හීන්සැරේ #sunilsantha #Gurudevi #sinhalamusic #musichits