Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe

  Рет қаралды 6,774,354

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 2 400
@jaydee5607
@jaydee5607 4 жыл бұрын
මෙවැනි දරුවන් ලද දෙමව්පියන් පමණක් නොව සුභාවිත ගීතයට ආදරය කරන අපිත් පින්වන්තයි. තොරතෝංචියක් නැතිව කෑගසන ගායනා වෙනුවට මේවගේ ගීත නිතර අසන්නට ලැබේවා 🙏❤️
@mounika1972
@mounika1972 4 жыл бұрын
👍❤🌷
@s.h.perera2360
@s.h.perera2360 4 жыл бұрын
🙏🙏🙏🙏❤
@ranjithupali1998
@ranjithupali1998 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ,thanks god ..
@chathucreations5176
@chathucreations5176 4 жыл бұрын
❤️❤️🤝
@nissankatennakoon6293
@nissankatennakoon6293 4 жыл бұрын
like father like son.triple gem bless you. Budsaranai
@thishanthisenavirathna8118
@thishanthisenavirathna8118 4 жыл бұрын
මේ දෙන්නගෙ කටහඩ❤, රූපය ❤,!!! මම නම් වශීවෙලා! .මොන තරම් වාරයක් ඇහුවද බැලුවද කියල හිතා ගන්නවත් බෑ.
@jayeshafernando
@jayeshafernando 4 жыл бұрын
Same here
@sewwanditeacher5754
@sewwanditeacher5754 3 жыл бұрын
Me toooo
@fathimarizna9518
@fathimarizna9518 3 жыл бұрын
kiyala wadak ma
@malangihan7671
@malangihan7671 3 жыл бұрын
lassanai ne da
@navodyaprabodani8929
@navodyaprabodani8929 3 жыл бұрын
same here
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සිත නිවන ආදරනීය හඬ තාත්තගෙ වටිනාම තෑග්ග දරුවන්ට දීල තව ඉදිරියටත් ඒ මියුරු හඬ සුරක්ෂිතයි මුලු පවුලටම බුදු සරණයි !
@ruwangallage1061
@ruwangallage1061 4 жыл бұрын
Budusarani
@sumedhanilan9391
@sumedhanilan9391 4 жыл бұрын
Lno
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 4 жыл бұрын
ඇත්ත 🙏
@thesangeethgg
@thesangeethgg 4 жыл бұрын
ඒ හඩම තියනවා ❤️❤️❤️
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
ඒක නන් ඇත්ත.තාත්තා නැති කාලෙක උනත් අපිට මේ සින්දු අහන්න පුළුවන් වෙයි පුතාගෙන්
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
පින්වත් දරුවො භාග්‍යයක් සුනිල් එදිරිසිංහයන්ට පමනක් නෙවේ මුලු රටටම
@NalindaNalinda-t9l
@NalindaNalinda-t9l 2 ай бұрын
@Senadheerage
@Senadheerage 11 ай бұрын
මම කීපාරක් බැලුවද කියලා මතක නැහැ ... ඒ තරම්ම රසවත්.... අපේ වාසනාවට අපේ පිනට තමයි මෙවැනි දේ අහන්න ලැබෙන්නේ .... වාසනාවන්ත දරුවෝ....
@LionfirstMusic
@LionfirstMusic 4 жыл бұрын
අනාගත සිංහල සංගීතයට නැවුම් බලාපොරොත්තු ඇති කරවන විශිෂ්ඨ ගායනයක්. ඔබ දෙදෙනාගේ ගායන දිවිය පියාගේ මෙන් අති සාර්ථක වේවා.
@yohansiri861
@yohansiri861 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@palithajayawardhana7133
@palithajayawardhana7133 4 жыл бұрын
මේ සුනිල් මහත්තයා ගේ පුතයි දුවයි ද හරිම ලස්සනයි
@dayasiridondenagamage1680
@dayasiridondenagamage1680 4 жыл бұрын
Harima lassanai digu gamanakata suba pathum.
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 4 жыл бұрын
Kuda me kiyanna
@deuvdinabandara9119
@deuvdinabandara9119 4 жыл бұрын
සිංහල ජාතියටවත් අනාගතයක් නැතුව මොන සංගීතද බන් 😂😂
@randagomes6289
@randagomes6289 4 жыл бұрын
"නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා" මෙවන් දරුවන් ලද මවත් පියාත් සැනසුනා වේ
@surekakumari9470
@surekakumari9470 4 жыл бұрын
Aththamai eka math piligannawa
@nipunwarna432
@nipunwarna432 3 жыл бұрын
Shure..🙏🙏🙏☸️
@matarage7009
@matarage7009 3 жыл бұрын
ඒකාන්තයෙන්ම ....
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 3 жыл бұрын
සහතික ඇත්ත ❤️❤️❤️
@chamindijasintha9278
@chamindijasintha9278 2 жыл бұрын
පින්බර තාත්තෙක්ගෙ පින්වන්ත දරුවො
@nimalperera5426
@nimalperera5426 4 жыл бұрын
මෙහි මා දුටු සොදුරුම ස්ථානය දෙදෙනා මුහුන බලමින් සිනාසීමයි
@shamilashamila5354
@shamilashamila5354 4 жыл бұрын
Math
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
👍
@chanuproduction305
@chanuproduction305 3 жыл бұрын
මාත්
@kosalakumarage2363
@kosalakumarage2363 3 жыл бұрын
කියගන්ඩ බැරි හැඟිමක් දැනෙන්නේ එතනදි
@tamasha4
@tamasha4 3 жыл бұрын
සහෝදර ප්‍රේමය..,🤗🤗
@malisandaseeli6410
@malisandaseeli6410 2 ай бұрын
තාත්තලගෙ ගීත ඉදිරියට ගෙන යන රත්තරං දරුවො ..❤❤❤
@sudathrohana8931
@sudathrohana8931 3 жыл бұрын
කනේ කරාබු නැති, කොන්ඩෙ ටින්ට් නැති, ඇඳුමෙන් ගායකයෙක් වෙන්න නොගිය, පුතෙක්, විච්චූරණ නැතත් සුන්දර දුවක් කණට සුමිහිරි, ඇසට සුන්දර දසුනක්.
@mihirangakasun4869
@mihirangakasun4869 2 жыл бұрын
Excellent explanation
@jayliyanagamage1888
@jayliyanagamage1888 2 жыл бұрын
well said... agreed 200%...
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🤗❤️
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 жыл бұрын
100%agreed
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
Very true
@s.labinau2222
@s.labinau2222 4 жыл бұрын
යටිගිරියෙන් කැ ගහන නවින පරපුර ගායක ගායිකාවන් මෙය හොදම ආදර්ශයක් බුදු සරණයි
@gogochami4218
@gogochami4218 4 жыл бұрын
100 % එකගයි..සිතට සැනසීමක් දැනෙනනවා
@nextekelectronics6225
@nextekelectronics6225 3 жыл бұрын
දැන් ඉන්න උන්ට ගායකයො කියන්න බෑ
@kawirash3151
@kawirash3151 4 жыл бұрын
ඒ කියන්නේ අපේ ලමයි ටත් සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු ලයිව් අහන්න පුළුවන් ඒ විදියටම.උන්ගේ අනාගතේ ගැන බයක් නෑ. මේක අපේ අම්මා ට අහන්න දුන්නොත් එයා තමා මටත් වඩා සතුටු වෙන්නේ.සුබ පතනවා දෙන්නටම.ජය
@pk4580
@pk4580 4 жыл бұрын
ලමයින්ගෙ අනාගතය ගෑන බය නෑ කිවුවෙ. දෑන් මේ සින්දුව අහගෙන හිටියම ලමයින්ට අනාගයෙ පිලිගත් රෑකියා යානවාහාන ගෙවල් දොරවල් මේ සේරම ලෑබෙනවද. නෑත්නම් මේදෙන්න ඒව හරිගස්සල දෙනවද.
@kawirash3151
@kawirash3151 4 жыл бұрын
@@pk4580 අපිත් යාන වාහන ගේ දොර හදාගත්තේ සින්දු අහල නෙවෙයි තමයි. ඒත් හිත සන්සුන් කර ගන්න සංගීතය හොද විශ්ව කලාවක්.ඒකට කනට සනීප වෙන්න ඕන හිතට දැනෙන්න ඕන.ඒක මේ වගේ කලා කරුවෝ කරයි.
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
😜😜😜😜😜😜😜😜😜😜😜
@ravindraraviya1073
@ravindraraviya1073 4 жыл бұрын
මමත් හිතුවා විතරයි
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
@@kawirash3151 ඒකයි ඇත්ත ....දේපල වස්තුව විතරක් නෙමේ ජීවිතේ ....යහපත්ව ජීවත් වෙන්න ...කලාකරුවන් ලොකු මෙහෙවරක් කරනවා...එක පැත්තකින් ...ඒක දැන් පිරිහෙමින් යන්නෙ .......ඔබගෙ කතාව හරියටම හරි ...ස්තුතියි
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 4 жыл бұрын
සංකනි එදිරිසිංහගෙ හඩ වගේම ඇයගෙ රූප ස්භාවයත් හරිම ලස්සනයි ...
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
ඒ වගේම තමා තාත්තගෙ තියෙන චාම් නිහතමානී ගතිය ඒ විදියටම උරුම වෙලා තියෙනවා...
@gnanakodikara915
@gnanakodikara915 4 жыл бұрын
@@sanjuwhs1286 derañañewß
@gnanakodikara915
@gnanakodikara915 4 жыл бұрын
Vñewsc
@gnanakodikara915
@gnanakodikara915 4 жыл бұрын
Nnéws
@inokajayasinghe7936
@inokajayasinghe7936 4 жыл бұрын
🌹❤
@MrAmal1981
@MrAmal1981 2 жыл бұрын
ඇත්තටම මමත් මේ Song එක බලපු වාර ගණන කියන්න බැරි තරම්.ඒතරම් රසවත් ,ලස්සනයි .. 💚💚💚
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
සරලම සරල ....කට ඇති...පුතෙක්...රුව ඇති දුවෙක්....කෙතරම් ...භාගයක්ද.....ඔබ දෙදෙනාටම ....පියානන්...හට...පවුලේ සැමටම ...තෙරුවන් සරණය්....🙏❤🙏
@ovininiseka3799
@ovininiseka3799 3 жыл бұрын
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා, දෙන්නගෙ කටහඩට දෙව්නි නැති රූපෙකුත් තියෙනවා . ලස්සන කියන්නේ මේකට තමයි.... සුනිල් මහත්තයට ආඩම්බරයෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් ...😍😍😍
@r.pisuru3982
@r.pisuru3982 4 жыл бұрын
දෙය්යනේ තාත්තාගෙ කට හඩමයි. දෙදෙනාටම සුභ පැතුම් !!!❤️🎤🎸🎤🎸🎷
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 4 жыл бұрын
Harima lassanai.
@amayakavindi.u6074
@amayakavindi.u6074 4 жыл бұрын
සුනිල් සර්ගේ වස්තුව ඔබ දෙපලට ලෝබ නැතිව දායාද කරලා.. හරි සතුටක් දැනුනා මේ ලයාන්විත හඬ කනට වැකුන විට ... තෙරුවණ් සරණයි ! දීර්ඝායුෂ වේවා !
@wasundaravindyamani296
@wasundaravindyamani296 2 жыл бұрын
කොයි තරම් වැදගත් විදිහට මෙ දරුවෝ හදලා තියෙනවද?පුදුම ගෞරවයක් ඇති වන්නේ..ඒ සරල බව..ඒ ගැඹුරු බව...විග්‍රහ කළ නොහැක...ඔබට සදා ජය 🙏🙏
@LiveShowKaraoke
@LiveShowKaraoke 7 ай бұрын
Aniwarenma
@smusic677
@smusic677 7 ай бұрын
❤❤❤
@rameigap
@rameigap Жыл бұрын
අති විශිෂ්ටයි දරුවෝ දෙදෙනා ගේම ගායනය. ඇස්වහගෙන මොනතරම් වාර ගනනක් අසා සිටිය හැකිද. අපේ නොසන්සුන් සිත් සන්සුන් කල ඔබ දෙදෙනාටමසෙත් වේවා. දීර්ගායු ❤❤
@EpicOfWorld
@EpicOfWorld 4 жыл бұрын
පුතාගෙ කට හඩ වගේම පෙනුමත් ලස්සනයි කියල හිතුනෙ මට විතරද.. ❤😍😍
@oliviaw4547
@oliviaw4547 3 жыл бұрын
Me to
@sandunirathnayake4247
@sandunirathnayake4247 3 жыл бұрын
Thaththa wagemai katahandai roopayai dekama
@Mel_Jay_
@Mel_Jay_ 3 жыл бұрын
😁කියාගන්න බැරුව හිටියේ
@Cat-vf4cp
@Cat-vf4cp 3 жыл бұрын
Naa duwata thathyhage moonamai thiyenne🙂
@dilkadesilva8402
@dilkadesilva8402 3 жыл бұрын
Me too
@narindukariyawasam1358
@narindukariyawasam1358 4 жыл бұрын
රුවත් හඩත් එක වගේ ලස්සනට දෙන්නටම පිහිටල තියෙනවා.අපිත් වාසනාවන්තයි.. මේ වගේ කාලෙක මේ වගේ දේවල් දකින්න ලැබීමත් වාසනවක්
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 4 жыл бұрын
ඔබ තුමා අඩුම තරමේ දරුවන් 10 දෙනෙක් වත් හදන්න තිබුනේ, මෙවන් ජාන අපට සම්පතක්, වෛද්‍ය වරයෙකුට සුවකල නොහැකි රෝග සුව කිරීමේ හැකියාව ඔබතුමාගෙ ගීත වල ඇත
@nimankashenuth509
@nimankashenuth509 2 жыл бұрын
අනේ සහතික ඇත්ත
@aruniaruni2015
@aruniaruni2015 2 ай бұрын
තාත්තට තව වෙන මොනවද වැදගත් දක්ෂ නිහතමානි දරුවො ❤
@sudeshkumara4670
@sudeshkumara4670 2 жыл бұрын
දරුවන්ට වටිනා පියෙක්..පියෙක්ට වටිනා දරුවන්..බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️❤️
@saliyapradeep3313
@saliyapradeep3313 4 жыл бұрын
පස්වතාවකට වඩා ඇහුවෙ මම විතර ද?බොහොම පරිස්සමට නියමෙටම කියනවා....නියමයි...
@bigbird_D
@bigbird_D 4 жыл бұрын
more than 10 times
@SupunAyeshmantha
@SupunAyeshmantha 4 жыл бұрын
More than 20 times +++
@dkm3154
@dkm3154 4 жыл бұрын
10 පාරකට වඩා ඇහුව 👍👍👍👍👍👍👍👍
@morecricketvlog7425
@morecricketvlog7425 3 жыл бұрын
හම්මෝ හෙඩ් සෙට් එක ගහලා ඇස් දෙක පියාගෙන අහන්න ගත්තම වෙනම ලෝකෙකට අරන් යනවා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ පුතාගෙ කටහඬ 😍❤️
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී ඔබ වට කහවනු පවුරට මහ දුරකි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි
@rsd59
@rsd59 3 жыл бұрын
රන් රූවන් මියුරු හඩින්....
@minararajasekera3450
@minararajasekera3450 3 ай бұрын
❤❤❤
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මේක ඇහුවෙ, බැලුවෙ කීවෙනි සැරේටද කියලා මමවත් දන්නෙ නෑ....ඒ අහපු , බලපු හැමපාරම හිත නිවිලා ....සැනසිලා ගියා....💕💕💕💕💐💐💐💐💐
@nilankasamarakkodi7666
@nilankasamarakkodi7666 2 ай бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයාට මොන තරම් සතුටක් ඇතිද බලන් ඉන්න අපිට මෙච්චර සතුටුනම්..ගහෙ කටු උල් කරන්න ඕනී නෑ කියන්නේ මේ වගේ දේවල්වලට..❤❤❤
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 4 жыл бұрын
වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෝ.great
@yyy-ye3ln
@yyy-ye3ln 4 жыл бұрын
මොනවද කියන්නෙ...තවමත් හිතනවා..ඉපැරණි නිධානයක් හදිසියෙ දුටුවා වැනි.🙏
@sanjeewaweerasinghe295
@sanjeewaweerasinghe295 3 жыл бұрын
niyama kiyamana. harima apuruyi. aththayi.
@niroshamaithre7198
@niroshamaithre7198 4 жыл бұрын
හරිම ලස්සනයි .... සන්ක.... මෙ ගිතය... දිපිකා... මහත්මිය සමග ගායනා කරනවා අහන්න ආසයි ..... ඔබේ කට හඩ සුන්ල් එද්‍රිසින්හ මහත්තයා වගේම්‍යි...... ජය වෙවා...
@mralgamafdo2158
@mralgamafdo2158 3 жыл бұрын
සිය පියාණන් ගේ ඒ ආදරණීය හඩටම සමාන වූ හඬකින් ,,,තරුණ අපගේ සිත් සතන්,සනහාලන ආදර්ශමත් ගායක සහෝදරයානණී ඔබට මගේ ප්‍රණාමය...🙏🙏❤❤
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 2 жыл бұрын
ඇත්තටම ඔව්...
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ හඩ පෞරුෂයම මෙයලගෙනුත් හොදටම දැනෙනවා...හරිම වින්දනීයයි..🌹❤️
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 4 жыл бұрын
මේක දැකලා පුදුම සතුටක් දැනුනේ...රටේ සන්ගීත අනාගතය ගැන බයක් නෑ...
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@mounika1972
@mounika1972 4 жыл бұрын
මටත්.❤
@chamindapriyalal5585
@chamindapriyalal5585 3 жыл бұрын
Harima lassanai❤❤❤
@nisansalacooray3005
@nisansalacooray3005 4 жыл бұрын
ඇති යන්තම් අපේ දරුවන්ට තවත් සුනිල් එදිරිසිංහ කෙනෙක් ඉන්නවා. අපේ කන් පින් කරල තියෙනවා මේක අහන්න.
@thilanhettiarachchi8361
@thilanhettiarachchi8361 4 жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන එකට හොදම උදාහරණයක්. ❤️❤️❤️
@ThiliniSilva0702
@ThiliniSilva0702 2 жыл бұрын
තාත්තගේ හඬ එක්ක සමානවම කන වැකෙනවා.... ජය වේවා ඔබ දෙපලට❤️
@ayushaththalapitiya4994
@ayushaththalapitiya4994 3 жыл бұрын
2.14 සහෝදර ප්‍රේමය ❤️❤ විශිෂ්ට ගීතයක් , විශිෂ්ට කටහඬක්
@thilide7899
@thilide7899 4 жыл бұрын
මට මේ ගීතය පළවෙනි වතාවට ඇහෙන්නෙ ඊයේ, මේ දරුවන්ගෙ ගායනයෙන්. කී පාරක් ඇහුවද කියලා ගණන් කර ගන්න බෑ... සමාවෙන්න සුනිල් එදිරිසිංහ මහත්මයා, original එකට වඩා මම මේ දරුවන්ගෙ එම ගීතයේ ගායනයට කැමති වුණාට 😊... පුතා ගීත ගායනා කරනවා දැක්ක, ඇහුව පළවෙනි වතාව. හරිම සතුටක් ආඩම්බරයක් දැනුණා. අපිට නොදැනිම, අතිවිශිෂ්ට නිර්මාණයන් දෙකක් බිහිවෙලා මේ තියෙන ගෝසාව අස්සෙ. අපි කොච්චර වාසනාවන්තද හිතුනා. ඔබතුමාටත්, දරුවන්ගේ මවටත් පිං මෙවැනි දායාද අපේ රටට උරුම කලාට... ගායනය අවසානයේදී ඒ දරුවන්ට දැනුන සතුට මට දාහෙන් වැඩි වෙලා දැනුනා... ගායන කුසලතාවත්, තැම්පත්කමත්, චාම් සුන්දරත්වයත් දරුවන්ටත් උරුම වෙලා... පිනක අරුමය හරිම ලස්සනයි ❤... ඔබ සැමට, තෙරුවන් සරණයි! 🌻...
@amila.prasad
@amila.prasad 4 жыл бұрын
me sinduwa palaweni wathawata ahanne???? kalin hitiye grahalokekada?
@thilide7899
@thilide7899 4 жыл бұрын
@@amila.prasad හරියට ලියලා තියෙන දේ කියවන්න. ගොං commitments දාන්නෙ නැතුව...
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 4 жыл бұрын
😂😂
@MotiveEdge-o5d
@MotiveEdge-o5d 4 жыл бұрын
@@amila.prasad shape eke kapenna aiye
@rathnaileperuma7006
@rathnaileperuma7006 4 жыл бұрын
මට කියන්න තියෙන්නේ ත් ඔය ටිකම හින්දා ලියන්න නැ සංඛ සංඛනි දරුවන් අපට වටිනා සම්පතක් සුබ අනාගතය කට ආසිරි වේව තෙරුවන් සරනයි
@thepine9973
@thepine9973 4 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ සින්දුව අහද්දි ,සුනිල් එදිරිසිංහ මහත්තයා වගේම ඊට වඩා හොදට ඒ මහත්තායාගේ දුවටයි පුතාටයි රසික හදවත් රැකගන්න පුළුවන් ඉස්සරහටත් , සුනිල් එදිරිසිංහ මහත්තයා නැති දවසක අපිට ඒ හඩ නැතිවෙන්නේ නැති වෙයි කවදාවත්
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීතයක්, අසන හැම විටම මගේ හදවතට කතාකරන මට සමීප අත්දැකීමක් ඇති ගීතයක් ♥️🙏💐
@sheltonperera6696
@sheltonperera6696 4 жыл бұрын
මා ආදරේ කරන නිහතමානීත්වයෙන් පිරි , ප්‍රේක්ෂකයින්ට ගරුකරන ගායකයෙක් සුනිල් එදිරිසිංහ කලා කරුවා ,,,
@gogochami4218
@gogochami4218 4 жыл бұрын
අම්මෝ සුනිල් සර්ගේ කටහඬනම්...වචන නෑ
@roshanmayadunne7742
@roshanmayadunne7742 4 жыл бұрын
Feel like crying aloud, with joy, we now have Sunil Edirisinghes voice taking our new generation to the next stage...
@MeAleo82
@MeAleo82 4 жыл бұрын
Very true
@radikajeewanthi6122
@radikajeewanthi6122 4 жыл бұрын
I ' agree with you..true
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 4 жыл бұрын
Really incredible .. Wowwwww බුදු සරනයි ..💗👍
@gaminikasichetty9584
@gaminikasichetty9584 3 жыл бұрын
Its not second to original song
@RuwanKarunanayake
@RuwanKarunanayake 3 жыл бұрын
What i exactly thought
@efghabcd8023
@efghabcd8023 4 жыл бұрын
Her voice Her face Her smile Her expression I'm addicted ♥️sankani💜💜💜
@lalithmilroy
@lalithmilroy 11 ай бұрын
මේ ගීතය කීපාරක් ඇහුවද බැලුවද කියලා මතක නැහැ.... ඒ තරම් ලස්සනයි... සංක හැන්ඩියා, සංකනී ඔය දෙන්න හරිම ලස්සනට කලා... ස්තුතියි ඔබට සුනිල් එදිරිසිංහ මහත්මයා...
@ranjanidharmalathar.a.2502
@ranjanidharmalathar.a.2502 4 жыл бұрын
කී වතාවක් ඇහුවද කියා මතක නැති තරම්, එතරම් වාරයක් ඇහුව එතරම් ම රසයි, සුනිල් එදිරිසිංහ යන්ගේ ජිවිතයේ ලොකුම භාග්‍ය ය කියළ මට හිතෙන්නේ ම මේ දියණිය ගේ හා පුතාගේ මේ මියුරු හඩ සහ ඔවුන්ගේ අපූරු සංගීත මය හැකියාවයි
@chathurirathnayake941
@chathurirathnayake941 3 жыл бұрын
සුනිල් එදිරිසිංහයන් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා, කිසිදින වෙනස් නොවුන. එතුමන්ගේ පුතු සහ දියණිය ඒ සුභාවිත ගීය පෝෂණය කරන අයුරු දැකීමත් සතුටක් සහ ඉදිරි පරපුරටත් ඒ රස දෙන්න ඔවුන්ට ඒ හඩ දායද වී තීබීම අපේ භාග්‍යයක්. 😇
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
විශාරද සුනිල් එදිරිසිංහ මැතිදුන් ලෝකයට දායාද කල වටිනා සම්පත් දෙකක්.....ඇත්තටම මට නම් කියන්න වචන නැහැ...ඵ් තරමටම හරිම අපූරුයි , ලස්සනයි ගායනය..පුතාගේ කටහඬ නම් සුනිල් එදිරිසිංහ මැතිදුන්ගේ කටහඬම තමයි....විශ්වයේ තවත් විශ්මිත මැවීමක් කියල තමයි මට නම් හිතෙන්නෙ......පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathumjayasanka7361
@pathumjayasanka7361 4 жыл бұрын
අපේ රටෙ සුභාවිත සංගීතයෙ අනාගතය ගැන තිබුණු බය නැතිවෙලා ගියා.., ❤
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un 2 ай бұрын
මේ දෙන්නගේම තියෙන්නෙ හරීම සුන්දර වාසනාවන්ත මුහුණු. ගීතය වගේම ඔවුන් දෙසත් බලා ඉන්නම හිතෙන තරම්. භාවනාවක් වගේ
@ushanalahakoon
@ushanalahakoon Жыл бұрын
Bass guitar and rhythm guitar ekata concentrate karala ayema sinduva ahala balanna me comment eka kiyavan kenek.. eka venama rahak.. ❤
@sdtvsrilanka
@sdtvsrilanka 4 жыл бұрын
මුල් ගීතයටත් වඩා අලංකාරයක් ඔබ දෙදෙනාගෙන් දුටුවා. සුබ පැතුම්...
@beproud2937
@beproud2937 3 жыл бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..අපේ වටිනා වස්තු ❤️❤️
@boofy-im4
@boofy-im4 9 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
සුනිල වු සුනිල් එදිරිසිංහ යන් වෙනුවට සැබෑම ආදේශකය. හදවතින්ම සතුටුයි.නව පරපුර විසින් විනාශ කරගෙන යන සංගීතය ආරක්ෂා කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. නව ගීතයන් එකතු කර අපේ සංගීත කෙත අස්වැද්දීමට හැකි වේවා
@Kokila-official1467
@Kokila-official1467 19 күн бұрын
2025 enyone ❤️
@virajmadhusanka-qz2nm
@virajmadhusanka-qz2nm Жыл бұрын
හිත නිවපු අදටත් නුවන රත්තරං කටහඩක පැවැත්ම දැං තහවුරු වෙලා ඉවරයි.මින් ඉදිරියටත් ඒ රත්තරං කටහඩින් ලොවම සනසන්නට නිවන්නට ඔබ පවුලටම පිං ලැබේවා.🙏🙏
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
So heart touching. Santa's voice is very similar to his father. His look also very calm. Daughter is very smart.Good luck for both. ❤❤
@sanchithaperera4418
@sanchithaperera4418 4 жыл бұрын
Who's santa😅
@ashinidias9494
@ashinidias9494 4 жыл бұрын
So smart
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 жыл бұрын
Piyaga hada ai nowaduwama daveyo deela tiyanawa 🌹🌹
@Bandara6699
@Bandara6699 3 жыл бұрын
සුනිල් සර් අපේ ආනාගතයට දායාද කල මැණික් කැට දෙක....තෙරුවන්සරණයි ❤❤❤
@SurangaSuranga-xv4ns
@SurangaSuranga-xv4ns Ай бұрын
Me mage depolai
@decsta707
@decsta707 4 жыл бұрын
බොහොම ස්තුතී සුනිල් එදිරිසිංහ මහත්මයානනී....මේ දෙන්නා අනාගතයට දායද කලාට..
@ඩේසි
@ඩේසි 29 күн бұрын
හරිම ලස්සනයි ❤
@pramudikarunarathne5609
@pramudikarunarathne5609 11 ай бұрын
Mee සහෝදරin depalata jayama wenna onee. Oyalage appachi nisaa oyala mee ලෝකේ wasanawanthama daruwoo😊😊❤
@Left_Eye_official
@Left_Eye_official 3 жыл бұрын
කොපමණ අලංකාරද, කොපමණ සරලද, කොපමණ ඇසුවත් නම් මදී ...... මම නම් මේ අහන්නේ සියවෙනි පාර වගේ...... ඒ තරමටම ලස්සනයි පද පේළි වල අරුතක්..........👌👌👌 ඔබ දෙපළටම ජයෙන් ජය👍👍👍
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 4 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන ගායකයෙකුගේ දුවයි පුතයි... මම පුදුම උනා තාත්තාගේ කටහඬ පුතාට ඒ විදියට ම ලැබිල තියෙන එකට..සුබ පතනව දෙන්නටම.. 😍😍😍
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 4 жыл бұрын
සුනිල් එදිරිසිංහයන් ගෙන සෑම ගීතයක්ම අරුත් බරය. එම ගීත ඇසීමෙන් ලබන්නේ මහත් වූ වින්දනයකි.
@ThiliniAyesha-oi6fn
@ThiliniAyesha-oi6fn 8 ай бұрын
මන් දවසෙ ඉඩක් ලැබුනු වෙලාවකම මේ සින්දුව බලනවා. බලපු වාර ගාන කියන්න බැරි තරම්. අනේ හිත නිවනවා. වාසනාවන්ත දරුවො.පුතාගෙ කටහඩ ❤️
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
එදිරිසිංහ මහත්මයාගේ ආදරණීය ලස්සන , සුන්දර, පිංවන්ත පැටව් දෙන්නා ආඹරණ දෙකක් වගේ.. පට්ට ලස්සනයි 🔥 ගායනය, හැකියාව ඔබතුමා වගේම තමයි ඉතිං ☺️ ආදරෙයි පැලෙන්න ඔයාලට😊
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 4 жыл бұрын
සංඛනීගෙ පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ.. ඒක එදාත් එහෙමයි තාමත් එහෙමමයි. ජයවේවා ❤
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 4 жыл бұрын
සුනිල් එදිරිසිංහයන්ගේ වටිනා කටහඬ තවත් පරම්පරාවක් කරා ගෙන යාමට අවැසි පදනම් සැකසීම කෙරෙහි අප්‍රමාණ වූ සතුටකට පත් වීමි. ජය සැමට!
@dhammikaperera1255
@dhammikaperera1255 4 жыл бұрын
ලස්සන දරුවො.හඩත් ඒවගේම විශිෂ්ඨයි. ඇයි ප්‍රසිද්ධියට එන්නෙ නැත්තේ
@gctec7826
@gctec7826 4 жыл бұрын
සැඟවී ඇති දෙය්හි වටිනාකම වැඩිය.මැණික් ගලක වටිනාකම ඇත්තේ එහි වූ දුර්ලභ බව නිසයි
@SurangaSuranga-xv4ns
@SurangaSuranga-xv4ns Ай бұрын
Dekkath athi ANai.
@YouVision-SL
@YouVision-SL Ай бұрын
ගායනය ඉක්මවා ගිය සුගායනය හෙවත් ස්වර තුළින් හදවත් ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන එක යමෙක් ප්‍රශ්න කළොත් මම දෙන පිළිතුර මේ ගීතය අහන්න කියන එක. සුනිල් එදිරසිංහ යන් මේ මුල් ගීය දීපිකා ප්‍රියදර්ශනී සමග කළ හදවත් ආමන්ත්‍රණය විශ්වයේ අපූර්වත්වය කැටි කර සුනිල් එදිරිසිංහ යන් ගේ පුතු සහ දියණිය ප්‍රතිනිර්මාණය කිරීම ම ආශ්චර්යක්. ❤
@UmesUmea
@UmesUmea Ай бұрын
මා විදෙස් රටක රැකියාවක් කරන පුද්ගලයෙක් ඇත්තටම කියන්න මම දවස ගානෙම මේ සින්දුව දෙතුන්, වතාවක් අහනවා ඒ තරම් කනට මිහිරි
@ranjithperera9672
@ranjithperera9672 4 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතානනි ඔබතුමාගේ ගයනා විලාශය ඉදිරියට ගෙන යාමට දැයට දායාද කර ඇති දු පුතු දෙපල ඉතාමත්ම අගේයි ❤🇱🇰
@asankakumara447
@asankakumara447 4 жыл бұрын
සුමිහිරි ගායනයක්... සුපිරි කටහඩවල් දෙකක්..ඊට නොදෙවෙනි සංගීතයකුත් එකතුවෙලා... ඇත්තටම සියවතාවකට වැඩිය ඇහුවා.. හොද දෙමව්පියන්ගේ හොද දුවෙකුයි පුතෙකුයි.. සුබ අනාගතයක්...
@prasannafernando1505
@prasannafernando1505 4 жыл бұрын
කොයිතරම් සොදුරු ජන වර්ගයක්ද වද වී යන මෙ ලොවින් 😢😢😢
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
😖😖😖
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
@saduni p Naha 😢 duwek vitharayi inne
@upekshaprasadi7554
@upekshaprasadi7554 4 жыл бұрын
නැහැ මේ සොඳුරු ජන වර්ගය වඳවී යන්නේ නැහැ...
@deuvdinabandara9119
@deuvdinabandara9119 4 жыл бұрын
එහෙම තමයි කාලේ එනකොට කවුරුත් යන්න ඕන.😂
@hanswiseman
@hanswiseman 4 жыл бұрын
මටත් ඒකම හිතුනා... සිංහලය හරි සුංදරයි..
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Ай бұрын
මේ හැකියාව දෙවියන්ගෙන් ලද ඉහළම තිළිණයකි!🙏
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
Puduma tharam mihiri e thaththage raththaran hadamai🙏🙏🙏budu saranai ❤
@havlogs842
@havlogs842 4 жыл бұрын
සුනිල් එදිරිසිංහ සූරීන්ගේ හඩට ගොඩක් සමාන හඩක් සංඛටත් ලැබිල තියෙන්නෙ. සංඛ සංඛණී දෙන්නම ගොඩක් දක්ෂයි වගේම තාත්තා වගේ හරිම නිහතමානී. අරුතක් නැති නිෂ්ඵල ගීත වලින් සංගීතය, රසවින්දනය,භාෂාව රැක ගෙන ස්වභාවිත ගීතයට පණ පොවන අනර්ඝතම හඩක් ඇති සුනිල් එදිරිසිංහයනි ඔබට දීර්ඝායු.
@sameeraabeysinghe6876
@sameeraabeysinghe6876 4 жыл бұрын
අපේ පුංචි රටේ අනාගත සංගීතයට අවශ්‍ය වන්නේ ඔබලා වැනි සොදුරු ගායක ගායිකාවන් ය..
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
වාසනාවන් ...හරිම ලස්සනයි. පියාගේ දායාදය ..හරීම සතුටුයි ...ඕගොල්ල සැමටම තෙරුවන් සරණයි ...
@sujeewabandara4683
@sujeewabandara4683 3 жыл бұрын
වාසනාවන් වාසනාවන් හරිම නිහතමානීව ඉන්නවා ......බුදු සරනඊ..
@rk3337
@rk3337 2 жыл бұрын
දෙමව්පියන් වැදගත් උනාම දරුවන් ඒ විදියට හැදෙනවා.පට්ටම පට්ට ලස්සනයි.මට දුක අවුරුද්දකට පස්සෙ මේක දැක්කේ.
@anojad7275
@anojad7275 Жыл бұрын
මම මේ දැක්කමයි සුයලුම comments වල හොඳම තියන ... සිය ගානක් නෙවෙයි දහස් ගානක්... ඒකනං කියන්න බැරි තරමට ලස්සන යි. අනික තමා පියාගේ ගුණවත් බව වගේම දරුවන්ගේ යහගුණය... කාටද එතකොට දොසක් කියන්න හිතින්නේ
@nilanthikumudini4418
@nilanthikumudini4418 4 жыл бұрын
තාත්තාගේ හඞ වගේම මෙවන් දරැවන්ට පිහිටිම අප රටට වාසනාවවක් තව, තවත් ඉදිරියට මෙිවන් ලස්සන ගිත අපට අවශ්‍යයි, තෙරැවන් සරණයි
@threesisters1299
@threesisters1299 3 жыл бұрын
මාරම ලස්සන කටහඩවල් දෙකක් කොච්චර අහුවත් එපා වෙන්නැ
@kumaringamage1501
@kumaringamage1501 4 жыл бұрын
කීවතාවක් ඇහුවද දන්නේ නෑ අහන හැම වතාවකම ඇස්වලට කදුලු එනවා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@niroshanmadushanka5043
@niroshanmadushanka5043 Жыл бұрын
ජාතියේ පිනට පහල උන දූ පුතුන් ඒ කට හඩට සිතේ සියලූ දොම්නස් මදකට සන් සිදෙනවා
@abeysekaralaki5113
@abeysekaralaki5113 Ай бұрын
ඔබ දෙදෙනා මේ ගීතයත් සමග මුසුවී ඇසෙද්දී පෙනෙද්දී ❤❤❤
@prabuddhawijerathne1665
@prabuddhawijerathne1665 4 жыл бұрын
හිතේ අමුතුම හැඟීමක් උපදිනවා මේ සිංදුව ඇහුවම.. ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.. 🥰🥰🥰
@chamodpramudhitha7918
@chamodpramudhitha7918 3 жыл бұрын
අනෙ ඔව් 🙂
@jayaminirathnayake
@jayaminirathnayake 4 жыл бұрын
I don’t know how many times I listened to this one 🥺. It’s so nice. Amazing voices 🥰. Thank you for the quality music and songs 🙏🏻
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 4 жыл бұрын
අනිවාර්යෙන්ම ජයවේවා
@devashrimendis1285
@devashrimendis1285 4 жыл бұрын
I love the meaning 😘❤️
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 4 жыл бұрын
Definitely
@amilaprabathwijesooriya2612
@amilaprabathwijesooriya2612 4 жыл бұрын
Me too
@kasunudara6537
@kasunudara6537 4 жыл бұрын
🎀🎃aqqqqq1qqqqqqqqqqqqqq
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි..ඉතාම මිහිරිව ඔබ දෙපල මේ ගීතය ගායනා කලා..පියාගෙන් කටහඬ වගේම ඒ සංවර හික්මීම නිවුණු ගතිපැවතුම් ද ලැබි ඇත..මෙවැනි දැරැවන් ලැබීම කලුනික ලැබෙනවාට වඩා දුර්ලභය..සෙනෙහබර පියෙක්ට ලැබුණු සෙනෙහබර දැරැවන්..තෙරැවන් සරණයි..🙏🙏🙏
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
මං මේක මුලින් බලනකොට මෙච්චර views තිබුණේ නෑ.දැන් මිලියන 3 ත් පැනලා.මංම බලලා ඇති 100 පාරක් විතර 👍
@vindygirl2413
@vindygirl2413 2 жыл бұрын
අවුරුද්දකට පස්සෙත් තාමත් මේ සිංදුව බලනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🧡
@පදනමමේක01
@පදනමමේක01 4 жыл бұрын
අම්මෝ යාන්තම් ඇති හැම දම අහන්න ඔබේ හඩ අපිට ඉතුරැ කරනවාට සර්
@sci-techsl6242
@sci-techsl6242 4 жыл бұрын
හිරිගඩුපිපෙනවා ඒකට නම්❤️
@dnnbuddy
@dnnbuddy 3 жыл бұрын
තාත්තට ආඩම්බරයක් මේ ගැයුම. ඉතාම මිහිරි. සුනිල් එදිරිසිංහ මහත්තයා වගේ original එක්කෙනය් හිටියේ. දැන් දෙන්නෙක්ම ඉන්නවා.
@rasithjayawardana8041
@rasithjayawardana8041 Жыл бұрын
මමත් අහනවා එයත් අහනවා කියලා දන්නවා ❤️ ජිවිතයේ සමහර සිතුවිලි තියෙනවා හිතේ විතරක්ම තියෙන
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
Budu ammae lassana sinduwa man 6 parak ahuwa….. supiri…. ❤️❤️❤️❤️❤️
@Pira.89
@Pira.89 4 жыл бұрын
අදයි දන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයාට පුතෙක් ඉන්නවා කියලා. ඒ කටහඩ ඒ විදියටම පිහිටලා තියෙනවා
@nisansalacooray3005
@nisansalacooray3005 4 жыл бұрын
watch his programme of Leya saha Laya in Drerana TV . That was amazing
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️ දෙන්නම හරිම ලස්සනයි 😍😍😍😍😍 අපිට තව කාලයක් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ කටහඬ අහන්න පුලුවන් 😍😍😍😍😍 තෙරුවන් සරනයි❤️❤️❤️❤️
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 4 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහතාගේ මේ දරුවන් දෙදෙනා ගායනය ඉදිරිපත් කරන ආකාරය ඉතාම විශිෂ්ටයි. ඒ වගේම ඔවුන් දෙදෙනා එම ගායනය තුළ විදහා දක්වන විනය අති විශිෂ්ටයි. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඉතා පිරිහෙමින් තිබෙන යුගයක මෙවන් විශිෂ්ටයන් දෙදෙනෙක් දැකීම මා ලද භාග්‍යයක් කොට සලකමි. සුනිල් එදිරිසිංහ මහතාට සහ ගායනය ඉදිරිපත් කළ එතුමාගේ දරුවන් දෙදෙනාටද සුනිල් එදිරිසිංහ මහතාගේ සංගීත දිවියේ ඉතා සුවිශේෂී පුද්ගලයෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහ මහතාටද සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. Hemantha Hapuarachchi From - Sweden
Kadulu Denna - Sunil Edirisinghe
3:36
Sunil Edirisinghe
Рет қаралды 2,9 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,5 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН