Gambhira Thedathi - Sunil Edirisinghe with Sanka Edirisinghe

  Рет қаралды 142,193

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 164
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
ගම්භීර නාදයකීන් අපව කුලුගැන්වූ ගායකයාණෙනි. ඔබතුමාටත් , ඔබතුමාගේ පුත්‍ර රත්ණයටත් , අති දක්ෂ ලෙස වාදණයෙන් අපගේ මණස පිනවූ වාදක මඬුල්ලටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරන්නෙමු. ඔබතුමා , පුතණුවන් ඇතුලු සියලූම දෙනාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරණයි !!!
@dharadhara1615
@dharadhara1615 4 жыл бұрын
ඉතා විශිෂ්ඨයි... තබ්ලා වාදකයා ට මාගේ ප්‍රනාමය... අප පිනවන ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුස .....
@chandrikakarunarathna4221
@chandrikakarunarathna4221 Жыл бұрын
මෙ නම් සාන්සාරික බැඳීමමයි.තෙරුවන් සරනයි පිය පුතු දෙදෙනටම 🙏❤️
@Sanjayathisara
@Sanjayathisara 4 жыл бұрын
වෙනම ලෝකයක්... මගේ ජීවිතයේ හොඳම ගායකයා.... ලංකාවේ විශිෂ්ටතම ගායකයා.. සුනිල් එදිරිසිංහයාණන්.. අපේ ආයුෂත් අරගෙන තව තවත් දීර්ඝායුෂ ලබමින් ජීවත් වෙන්න ඕනේ.. අමරණීය ගිත.. තරුණ පරපුර කසිකබල් විලාප වලින් මිදිලා මේවා අහන්න...
@samanchamara7845
@samanchamara7845 4 жыл бұрын
Oba hari
@bl7508
@bl7508 3 жыл бұрын
thruna parapure inne gayakayo neme pisso. dan sindu ahanna ba
@indikasuranga7436
@indikasuranga7436 3 жыл бұрын
අනිවා බුදුසරණයී දෙපලට
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
අනිවාරෙන්ම...
@gangakumari2183
@gangakumari2183 3 жыл бұрын
අති විශිෂ්ටයි!! මෙම මහ යුග පුරුෂයාට සහ ඔහුගේ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි!!!!
@sathushkapraveen5697
@sathushkapraveen5697 4 ай бұрын
නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මේ රසය රදා පවත්වන්නට දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏❤️‍🩹🥺
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
පංචසිඛ මතක් වුනා මෙය අසා සිටින විට,තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි.පිය-පුතු සුසංයෝගය ඉතාමත්ම කදිමයි,අනිවාර්යයෙන්ම සසර පුරුදු
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
පුතාව හොදින් පුහුනු කරනවා,සුනිල් මහත්තයාගේ දායාදය දීලා වගේ,සතුටුයි,ඔබෙන් පසුව දෙන්නෙක් ඉන්නවා ඉදිරියට ගෙනයන්න
@bhathi1984
@bhathi1984 4 жыл бұрын
සුපිරි !!! තබ්ලා වාදකයත් සුපිරි වැඩ්ඩෙක් !!!
@thusharagunathilaka3934
@thusharagunathilaka3934 4 жыл бұрын
thabla wadakayage nama mokakda ?
@thamaraperera5848
@thamaraperera5848 3 жыл бұрын
@@thusharagunathilaka3934 Nihal Kalubowila
@sachinth_amadhuranga
@sachinth_amadhuranga 3 жыл бұрын
Nihal sirr විශිෂ්ට තබ්ලා වාදකයෙක් 🙏🙏🙏🙏
@sunethra85
@sunethra85 4 жыл бұрын
තෙරුවන් සරනය් ,සන්ඛනි,සන්ඛ, සුනිල් සහ ඔහුගේ පින්වත් බිරිඳ ට
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
බොහෝම අපූරුයි ....ඇත්තෙන්ම සසර පුරුදුම තමයි.හරි සන්තෝෂයි මෙහෙම දකිද්දි ....තෙරුවන් සරණයි ඕගොල්ල සැමටම ...
@tonyperera1491
@tonyperera1491 3 жыл бұрын
ඉතා විශිෂ්ඨ ගායනයක්.මගේ ප්‍රියතම ගායකයානනි.ඔබටත්දුව සහ පුතා අැතුලු සියලු දෙනාට සුභප්‍රාර්ථනා....
@nandana1100
@nandana1100 4 жыл бұрын
තබ්ලා වාදනය...... කුමන කතාද.... අතිවිශිෂ්ඨයි .....
@anushkarasadini8115
@anushkarasadini8115 3 жыл бұрын
The voice SL බලල මේක බලන්න ආපු මම ❤️❤️
@chamarathushara3301
@chamarathushara3301 4 жыл бұрын
අහන්න ආසයි ගොඩක් ලස්සනයි.පුතත් තාත්තට දෙවෙනි නෑ.
@janidujani256
@janidujani256 Жыл бұрын
මමත් ඔය ඔය ගීතය ගායනා කරලා තියනවා ...අති විශිෂ්ඨයි ඔබ දෙපලම...තබ්ලා වාදනය නම් කියලා වැඩක් නෑ...👍👍
@IndraRathnayaka-cm2wz
@IndraRathnayaka-cm2wz 3 ай бұрын
හැම අතින්ම විසිස්ටයි කියන්න වචන නැ මම දැකපු හොදම පවුල සැමටම දිර්ග අයුස ලැබෙිව⁣ා
@shankamadushanka8721
@shankamadushanka8721 4 жыл бұрын
වර්තමානය හා අනාගතය ❤❤❤
@Photo_doctor
@Photo_doctor 19 күн бұрын
@rhythmoftheheart...322
@rhythmoftheheart...322 3 жыл бұрын
නිහතමනී කලා පවුලක් ලස්සන ගීතයක් සිත නිවන අපූරු දසුනක් තෙරුවණ් සරණයි හැමෝටම
@AkhilaShanaka
@AkhilaShanaka Жыл бұрын
Dr Rohana Weerasinghe ❤️ All are very clever & professional !
@nadeehemamali6087
@nadeehemamali6087 3 жыл бұрын
සිත සමාධිගත වන අපූරු සංගීතය මුසු ගීතයක් අපූරු පිය පුතු සුසංයෝගයක්..ඔබ දෙපලට දීර්ඝායුෂ....
@hemanthakumara9474
@hemanthakumara9474 3 жыл бұрын
Aththatama andunaaa...pin...godaak..
@musiciansvlogkushansiriwar3414
@musiciansvlogkushansiriwar3414 3 жыл бұрын
නිහාල් අන්කල් තබ්ලා වාදයන අති විශිශ්ටයි එදා විජේරත්න රනතුන්ග සර් වාදනය කල විදිහ මතක් වෙනවා. ❤️❤️❤️
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
අතිවිශිෂ්ටයි ❤❤❤ ගොඩක් කාලයකට පසුව අහන්න ලැබුන ගීයක්
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 4 жыл бұрын
යුග දෙකක් මවන වෙනස අපූරුයි
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
කලාකෙත රනින් පීදූ අසහාය ගායන ශිල්පියෙකු සිය පුතු හා... වාදනයත් විශිෂ්ඨයි.
@upulseneviratne9602
@upulseneviratne9602 4 жыл бұрын
Pinibara yame caset eka thami mm ahapu palamu caset eka ,ethanin mage rasaya arambha una! Mm edath adath e rasaya soyanawa! Obata deergausha labewa sir!
@ruwan117
@ruwan117 4 жыл бұрын
Oh my Lord! Dear Sanka you'r voice is so much similar to your Appachchi! May God bless you and your family!
@hasithaga
@hasithaga 4 жыл бұрын
තබ්ලා වාදනය අති ව්ශිශ්ඨයි
@nissankatennakoon6293
@nissankatennakoon6293 3 жыл бұрын
like father like son.proud of you. triple gem bless both of you.
@inokamendis3011
@inokamendis3011 4 жыл бұрын
So beautiful, Sanka and Sankani, keep it up, love all of you ♥️. Good luck for your future, Budusarani 🙏🙏🙏🙏
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනූ පුරේ කොන්‍ස්‍තන්‍ තීනූ පුරේ පුර වර්ධන කරන අග නර නාමේ මම්‍.... පුර වර්ධන කරන අග නර නාමේ මම්‍....... // නාමය මම්‍ අලිසන්‍දීරේ....... නාමය මම්‍ අලිසන්‍දීරේ..... මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනූ පුරේ කොන්‍ස්‍තන්‍ තීනූ පුරේ නාමය මම්‍ අලිසන්‍දීරේ....... නාමය මම්‍ අලිසන්‍දීරේ..... මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ ඉන්‍නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ ගම්‍භීර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ කොන්‍ස්‍තන්‍ තීනු පුරේ පුර වර්ධන කරන අග නර නාමේ මම්‍.. පුර වර්ධන කරන අග නර නාමේ මම්‍......... //
@sachinipathiraja3541
@sachinipathiraja3541 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️woooowwww Amazing 😍😍😍😍😍😍
@kalingaindatissa5850
@kalingaindatissa5850 4 жыл бұрын
May the Noble Triple Gem bless you always.
@DanushkaBandara-tc2ec
@DanushkaBandara-tc2ec 2 ай бұрын
Mama kamathima gayakaya ,obata dirgayusha😊😊😊😊😊💙❤💚💚💚👍🐼💗💗💗
@nsit5024
@nsit5024 3 жыл бұрын
තබ්ලා.......විශිෂ්ටයි.....කටහඩවල් තරම්ම......
@daddywicky8599
@daddywicky8599 3 жыл бұрын
Awesome 💖💖💖 I cannot explain my feelings ♥♥♥👌
@sandayamalkanthi480
@sandayamalkanthi480 Жыл бұрын
Respect 😍
@anudijayasinghe
@anudijayasinghe 3 жыл бұрын
Another level of music !! This was honey for my ears !! ❤️✨💐
@maneldematagoda2282
@maneldematagoda2282 4 жыл бұрын
Beautiful my memories back to my motherland
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
Kochchara lassanada. Honda thaththekge honda puthek. Lassanai
@ishanmadushanka5043
@ishanmadushanka5043 3 жыл бұрын
Puduma pinak mewage deyak ahanna labimath.තෙරුවන් සරණයි
@dilbil7844
@dilbil7844 4 жыл бұрын
Speechless .....
@happyheart252
@happyheart252 4 жыл бұрын
Niwunu gayakayanani obata deerga ayu labewa.
@chamalirajakaruna971
@chamalirajakaruna971 4 жыл бұрын
Sanka good performance. Keep it up. Chamalie Madam.
@menakagunasena6184
@menakagunasena6184 3 жыл бұрын
Athi wishishtai ...
@latarata5302
@latarata5302 3 жыл бұрын
It is a meditation .....
@ruwanchamara4151
@ruwanchamara4151 3 жыл бұрын
වෙනම ලෝකෙකට අරගෙන ගියා❤️❤️❤️
@Thisara1424
@Thisara1424 4 жыл бұрын
Wow! Great !!! ❤❤❤
@sandamalijayakody2932
@sandamalijayakody2932 3 жыл бұрын
💙💙අපේ 💎 ..💙💙💙💙💙🌷🌷🌷 may the triple gems bless you all..
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 4 жыл бұрын
Excellent !!!!!unbelievably touching!!!Sooths heart And mind!!keep it up May The Noble Triple Gem Bless You All!!!!!
@gayunivinradha789
@gayunivinradha789 2 жыл бұрын
Woowww....ee තබ්ලා...♥️♥️♥️♥️♥️
@nalvi23
@nalvi23 3 жыл бұрын
අති විශිෂ්ටයි.
@anurasarathhewamanna3688
@anurasarathhewamanna3688 6 ай бұрын
අතිවිශිෂ්ඨයි
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 жыл бұрын
Love these two voices. May the triple gem bless both of you!
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 жыл бұрын
Thank you!
@indikasuranga7436
@indikasuranga7436 3 жыл бұрын
බුදුසරණයී ඔබ දෙපලට තව කාලයක් රැදේවා ඔබ දෙපල කොච්චර ලස්සනයි ද
@nadeshanaveen8883
@nadeshanaveen8883 3 жыл бұрын
asama thabala part ekat
@dineshwarakadeniya5447
@dineshwarakadeniya5447 3 жыл бұрын
නිහාල් කළුබෝවිල මහත්මයාට තුති.❤️❤️
@lordnygar
@lordnygar 3 жыл бұрын
තබ්ලා වාදනය කරන්නෙ එතුමද ?
@dulithachamodya9748
@dulithachamodya9748 3 жыл бұрын
@@lordnygar ow
@sachinidharmasena1042
@sachinidharmasena1042 2 жыл бұрын
What a performance ❤️
@buddhikasoysa7030
@buddhikasoysa7030 4 жыл бұрын
💝තෙරුවන් සරණයි !!!🙏
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Ammooooo gayanayath wadanayath supirima..budu saranai
@wijithakumara2399
@wijithakumara2399 3 жыл бұрын
Grate sanka puthe .
@shanthajayamaha7327
@shanthajayamaha7327 4 жыл бұрын
MY best singer ❤️ GOD bless you 😇💓
@disnawasanthi6423
@disnawasanthi6423 4 жыл бұрын
Ma sitha suwapath kala maha gandharwayano,obata chiran jayathu
@kalpaniinduruwa5173
@kalpaniinduruwa5173 3 жыл бұрын
Supper voice harima lassanai 👌♥️
@gapedition2003
@gapedition2003 3 жыл бұрын
Nihal sir.🖤
@shevanrashmin1052
@shevanrashmin1052 Жыл бұрын
What a better .
@amithapeiris6439
@amithapeiris6439 4 жыл бұрын
Harima lassanai thaththa ge handama puththatath thiyenne
@zx7639
@zx7639 4 жыл бұрын
touched the blood vessels deeply. May Triple Gem Bless you all. Keep up
@piyaljeeva9653
@piyaljeeva9653 3 жыл бұрын
සුපිරි
@chandikochchigoda4771
@chandikochchigoda4771 4 жыл бұрын
Great song ..
@sujasurana6347
@sujasurana6347 3 ай бұрын
බාවනාවක් ❤❤
@KaraPuncha
@KaraPuncha 4 жыл бұрын
Niyamaiiii
@inokajayasinghe7936
@inokajayasinghe7936 4 жыл бұрын
💞🌹taken to another World with Real Sinhala
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
ai sunil edirisinghe mahathmayage putha mechchara lassana. pissu hadenawa nee
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 4 жыл бұрын
Sanka 👍💥
@Dammikarajapaksha-t7z
@Dammikarajapaksha-t7z Жыл бұрын
😅😅😅😅😅😅😊😊😊😊මන් ආසයී
@sitharasasadunariyasena2986
@sitharasasadunariyasena2986 3 жыл бұрын
සුනිලයාමය සම්පූර්ණ ප්‍රසංගය බලන්න විදිහක් නැද්ද....
@daddywicky8599
@daddywicky8599 3 жыл бұрын
Beauty 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👌what a combination
@buddhikaruwan1117
@buddhikaruwan1117 3 жыл бұрын
Kauda ane me wage lassana detatah anlike karana para hattha
@sidamsethbandara7752
@sidamsethbandara7752 3 жыл бұрын
ඇත්තටම අන්ලයික් කලේ පැලෙන ඉරිසියාවට නේද.
@amithagunasena6326
@amithagunasena6326 3 жыл бұрын
Excellent.!
@anjuhelapitiyaoriginal9630
@anjuhelapitiyaoriginal9630 4 жыл бұрын
new voice superrr
@palithajayawardhana7133
@palithajayawardhana7133 4 жыл бұрын
Supiri
@HppHCaldera72
@HppHCaldera72 7 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANAN SAHA. SANKA. SOYURANANI. BOHO. SUNDHARAI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@sandamalisandamali8500
@sandamalisandamali8500 4 жыл бұрын
Super
@athulasampatg7132
@athulasampatg7132 2 жыл бұрын
excellent
@winterbear2907
@winterbear2907 2 жыл бұрын
Woowwwwwww
@slartvlogs8590
@slartvlogs8590 4 жыл бұрын
Great
@buddhikaruwan1117
@buddhikaruwan1117 3 жыл бұрын
තෙරුවන් සරණයි
@jeewikavinodani8750
@jeewikavinodani8750 4 жыл бұрын
Godaak lassanai.. ❤❤
@MOMDAD-jk3qu
@MOMDAD-jk3qu 4 жыл бұрын
Wow what a play
@nishanthisenadheera9215
@nishanthisenadheera9215 4 жыл бұрын
Top.....
@gaminimunasinghe8367
@gaminimunasinghe8367 4 жыл бұрын
Great.
@praveenmaduranga4858
@praveenmaduranga4858 2 жыл бұрын
තබ්ලා වාදනය කරන්නේ කවුද..🥺❤️
@dushandeshapriya1936
@dushandeshapriya1936 3 жыл бұрын
Lokuu sathutak..anagathe gena..ape daruwantath raswath yugayak
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
💖💖💖💖
@lahiproduction2242
@lahiproduction2242 4 жыл бұрын
thabla gahilla nan supiri thamaa.
@ibnisanthapushpakumara7068
@ibnisanthapushpakumara7068 Жыл бұрын
❤❤
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
🤗❤️🍃....
@saliesaloulie7357
@saliesaloulie7357 4 жыл бұрын
Aderei
@TheMrgoodboy2
@TheMrgoodboy2 4 жыл бұрын
ගායකයා වාදකයාට අත්පුඩි ගසා ප්‍රශංසාව පලකරන දුර්ලභ අවස්ථාවක්.... මෙයින්ම සුනිල් එදිරිසිංහයන්ගේ නිහතමානී මහත්මා ගතිය මොනවට පිලිබිබු වේ. එවන් පියෙකුගේ සෙවන යට වැඩුනු පුතෙකු ගෙන කවර කතාද?
Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
8:20
Sunil Edirisinghe
Рет қаралды 270 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 60 МЛН
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 25 М.
Issara Man Giya - Sunil Edirisinghe
4:31
Sunil Edirisinghe
Рет қаралды 541 М.
Mayurasana - Sunil Edirisinghe with Sankani Edirisinghe
3:25
Sunil Edirisinghe
Рет қаралды 190 М.
Sannaliyane
6:55
BrisVegaSL
Рет қаралды 222 М.
Somasiri Madagedara with sanidapa
18:27
Kumara Perera
Рет қаралды 124 М.
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 577 М.
Sankhani Edirisinghe - Wiyo Wu Pasuwai
6:58
ApeVitti
Рет қаралды 2,5 МЛН