Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe

  Рет қаралды 270,610

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 161
@lasanthabandara2046
@lasanthabandara2046 2 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ආදරණීය කලාකරුවානන්ට ත් , ඵ් හඩ පෞරුෂය හිමි වාසනාබර දරුවන් ඇතුලු මුලු පවුලටත් දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏❤️❤️❤️
@donamie2808
@donamie2808 5 ай бұрын
මේ උතුම් මිනිසා දැකීමත් පිනක්. මෙවන් දරුවන් බිහිකල එතුමාටත් ඔහුගේ බිරිදටත් මුලු ජාතියම නයගැතියි.මා මියයන දින එකම පැතුම ඔඹ තුමා ගැයු නිදුකානනේ ගීතය අසාගෙන අවසන් හුස්ම හෙලීමයි.
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
හරිම ලස්සනයි..මෙතුමාගේ පලමු චිත්‍රපට ගීතය කියලා මම අහලා තියෙනවා..එතුමාගේ දරුවන්ගේ තියන සංයමය හා ගායන හැකියාව ඉතාම වටිනවා..තෙරුවන් සරණයි ඔබ සැමට..
@deenz15
@deenz15 Жыл бұрын
තාත්තයි පුතයි දුවයි එකම වේදිකාවේ මෙලෙස ගීගැයීම live දකින්න ලැබීමත් කොයිතරම් වාසනාවක්ද ..තාත්තා කෙනෙකුට මීට වඩා දෙයක් මේ ලෝකෙ තියෙනවද … ඒ රත්තරං දුවගෙයි පුතාගෙයි ගීත වේදිකාවේම ඉදගෙන අහන්න ලැබීම විතරක් නෙවෙයි ඒ දුවයි පුතයි එක්ක එකම වේදිකාවේ ගයන්න ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද …. සුනිල් එදිරිසිංහයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුව සම්පත පිරුනු දීර්ඝායුෂ 🙏❤️
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 3 жыл бұрын
වියපත් වී නැත ආදරයේ සඳ.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 නැවත මේ සොඳුරු මොහොත සුනිල යාමය ඔබ තිදෙනා සමඟින් දැකිමට හැකි වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@srimathiherath1700
@srimathiherath1700 3 жыл бұрын
ජිවිතේට ලැබෙන දිව්‍ය ඔසු ස්තුතියි සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි !!!!!
@thisara9978
@thisara9978 3 жыл бұрын
මේවට unlike කරන උන්ගේ රසවිඳිනය කොහෙද තියෙන්නේ..කාලකණ්ණි.
@ceylontutor7264
@ceylontutor7264 3 жыл бұрын
මමත් කොමෙන්ට්ස් බල බල ඉද්දි දැක්ක .
@travelwithlanka3200
@travelwithlanka3200 Жыл бұрын
Sira bn🤬
@neerodhadesoysa1951
@neerodhadesoysa1951 3 жыл бұрын
මීටත් වඩා තව මිහිරක් කොයින්දෝ🙏❤️
@Nuwanimethma28
@Nuwanimethma28 8 ай бұрын
මන් මේ ලෝකේ ආසම කටහඩ ❤ ගාම්බිරත්වය, පෞරුශත්වය, ආඩම්බරකාරිත්වය ඔය හඩ තුල මොනවද නැත්තේ.❤මන් හරි ආසයි ඔබතුමාගේ ඔය ආඩමබර බවට. එදා ඉදන් අද වෙනකන් පිලිවලකට හිටියේ නැති මනුස්සයෙක්ට එහෙම ඉන්න බැ
@scholastikaperera9931
@scholastikaperera9931 6 ай бұрын
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගීව දිඝාසිරි විදිමට වරම් ලැ⁣බේවා....
@dinushwidanapathirana6463
@dinushwidanapathirana6463 Жыл бұрын
සුනිල් එදිරිසිංහ කලාකරුවානණි ඔබතුමාටත් , ඔබතුමාගේ දරුවන් දෙදෙනටත් බුදු සරණයි! කොච්චර ඇහුවත් අපිට මේ සිංදු කවමදාවත්ම එපා වෙන්නෙ නෑ.... ඒ තරම් තේරුමක් තියනව කියන කියන හැම වචනයකම❤️ ❤️❤️❤️❤️💗💗💗💗🙏🙏🙏🙏
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
මගේ රටේ ජාතික සම්පතක් ඔබතුමන් පිය මඟ යන රටට ණය නැති දරුවන් එකම වේදිකාවක ❤
@erandapushpakumara5667
@erandapushpakumara5667 3 жыл бұрын
Mm
@n.h.chamilsampath8242
@n.h.chamilsampath8242 3 жыл бұрын
අපි වාසනාවන්ත උනෙමු මේවායේ රස විඳගැනීමට .සියළු දෙනාටම තෙරුවන් සරණයි ..🙏
@beautifulvillagelifestyles6668
@beautifulvillagelifestyles6668 2 жыл бұрын
Proud of you sir, දීගායු වේවා තවත් කාලයක් සවන පිනවන්නට ගායනා කිරීමට , ❤️❤️❤️
@nilangapremarathne9691
@nilangapremarathne9691 2 жыл бұрын
මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් එදිරිසිංහ, සුනිල් ආර්. ගමගේ.. මේ සුනිලුන්ගේ මග සමාජයට ආලෝකයක් ම විය.. ඒ සුධීමත් මග මතු දවසට ද විහිදේවා...! සමාජය විචාරශීලී වේවා...!
@kanthimanamperi6543
@kanthimanamperi6543 3 жыл бұрын
පුදුම ලස්සනක්... අපි වාසනාවන්තයි ... මේ වගේ ගීත අහන්න ...
@manorisilva7179
@manorisilva7179 2 жыл бұрын
අමරදේවයන් තවමත් අප අතර ඉන්නවා කියලා හිතනවා මේ මේ හඬ ඇහෙන විට💖💖💖
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
පටන් ගන්න සඳකඩ පහනක කොටස අහද්දිම මවිත වෙලා ඉවරයි ! 🙏
@naleendemalaporuwa7967
@naleendemalaporuwa7967 3 жыл бұрын
සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬ අත්රින් පණ්ඩිත් අමරදේවයන්ගේ දිව්‍යමය හඬ සහ ගායන විලාශය මට මගේ මතකයට නැගෙනවා.
@gayanruwan8315
@gayanruwan8315 3 жыл бұрын
Kanata mee apni wage ewwa dan inna belekka Saddam wage neme samahara ayage
@ceylontutor7264
@ceylontutor7264 3 жыл бұрын
මටත් එහෙමම දැනෙනවා
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 2 жыл бұрын
කියන්න වචන නැ මට කොච්චර ලස්සනයිද මමත් එකගයි
@ProfessorNimal
@ProfessorNimal 2 жыл бұрын
Sunil is such a jewel. A rare gem of the Amaradewa mould. I was privileged to have a brief conversation with him recently. I incredible man.
@ChitraIrani
@ChitraIrani 11 ай бұрын
ආදරණීය සුනිල් එදිරිසිංහයන් ..ඔබත් දරු දෙදෙනාත් ජාතියේ පිනට පහල වූවන් හරිම ලස්සනයි... මේ සුනිල් යාමය ආයේ කවදද අපට බලන්න පුලුවන් වෙන්නෙ... බොහොම තම ❤❤❤❤❤
@snowy6954
@snowy6954 3 жыл бұрын
ඔබට දිර්ඝායුශ වේවා...!!
@prarsam3391
@prarsam3391 3 жыл бұрын
Sunil Edirisingha,one of my favorite singer💝 Son's voice too much similar to dad ..🤩 Daughter too such a blessed voice 🥰 Such a nice music family 💐🌸💫
@kusalanikodithuwakku6556
@kusalanikodithuwakku6556 2 жыл бұрын
ආදරණීය ගායක යානෙනි,ඔබට නිදුක් නිරෝගි සුව පතමි.මේ බවයේ දීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ය අවබෝධ වෙන්න ශක්තිය ලැබේවා! තෙරුවන් සරනයි
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Harima Lassenay, Adereyen Rasewinda, Sthuthy👏👏❤❤❤🌻🌻🌻
@chamleydealwis7803
@chamleydealwis7803 2 жыл бұрын
සංඛ පුතා සංඛනී දුව ඔබ දෙදෙනා සුනිල් අයියාට ශක්තිමත් වාරුවක් ජයවේවා සුබ
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
මටනමි ඈතින් අමරදෙව සර්ගෙ කට හඩත් ඇහෙනව, සු. එ මහතාගේ හඩෙි දිර්ගායුස ඔබ තුමාට, 🙏
@udarayatawathuwala9302
@udarayatawathuwala9302 3 жыл бұрын
භාවනාවක්...වෙනම ලෝකෙකට යනව හිතාගන්න බෑ...❤️
@dharshaninarangoda7890
@dharshaninarangoda7890 3 жыл бұрын
පුදුම විදිහට සිත දැහැන ට සම wedanawa
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
භාවනාවක් වගෙ
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 2 жыл бұрын
සුනිල් මහතාණනි හිස නමමි ඔබතුමන්ට ඔබ තුමාගෙන් රටට ලැබුනු සුමිහිරි දායාදයට.....
@sathuscreativeworld7004
@sathuscreativeworld7004 3 жыл бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත දරුවෝ
@hewasriyani6725
@hewasriyani6725 3 жыл бұрын
අපි කොයිතරම් පින් කරලා ඇතිද ,මේ වගේ සොදුරු හඩක් ඇසීමට..ඔබට දීර්ඝායුෂ ලැබේවා ..සහා සංඛ ,සංකනී ..ඔබ දෙදෙනා ත් ඉතා විශිෂ්ඨ යි..මාව අමුතු ලෝකෙකට යනවා වගෙයි..ඔබේ හඩින්..තෙරුවන් සරණයි ..
@prasannameemaduma3687
@prasannameemaduma3687 3 жыл бұрын
Well said.
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
සදා ජය 🏆🎖️ බුදු සරණයි ඔබට 🙏🌹
@SawandiUththara
@SawandiUththara 5 ай бұрын
සින්දුව ගැන විස්තර කියලා සන්ක සින්දුව කියන්න පටන් ගද්දී ආයේ හොදටබැලුවා සන්කද සුනිල්ද කියලා. මාරම වොයිස් එකක් ඒකනම්....
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
ඒ විනාඩි කිහිපය, භාවනාවකට සමවැදී සිටිය ගානයි. ඔබ පින් කෙතක්..
@sl-rx3rt
@sl-rx3rt 3 жыл бұрын
me pin ati obatumata tawa digu kalayk satutin jiwath wenna me aprsanna rasas wdyk riysa sindu asse me wage sindu walata watina bawatmaka ,raswath hadk ekatu krata
@nethtv8024
@nethtv8024 3 жыл бұрын
wonderful! sunil aiya - narada
@ayushaththalapitiya4994
@ayushaththalapitiya4994 3 жыл бұрын
Deergayusha labewaa ♥️amaraneeya katahadak
@sl-rx3rt
@sl-rx3rt 3 жыл бұрын
sada amaraniya hada paurshaya dirgayu weewwa sunil sir & sanka ayya &sankani akka
@dinushadinusha6272
@dinushadinusha6272 3 жыл бұрын
Siyumali kakulak malaweqqi harima apuru githayak 👍👍👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ruwantharanga5784
@ruwantharanga5784 3 жыл бұрын
Hithata denna sitha nirvana katahada himi oba thumata nirogisuva dirgayusha lebeva....
@chandikepriyanganie9437
@chandikepriyanganie9437 3 жыл бұрын
sanka saha sankani oba dedanageth katahadata mama godakma aasai aderei.
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
🎵💐 උතුම් වු ගීත කලාව මුළු මහත් සමාජයටත් අති මහත් වු ගීත කෝකිලයිටත් මැනවින් දායාද කළා වු ඔබ තුමාගේ මූලිකත්වයෙන් යුත් ඔබේ මුළු මහත් පරම්පරාවටම දීර්ඝායු ලැබේවා..............!!!. හැමෝටම සම්මා සම්බුදු සරණයි පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි 💐🎵
@shyamasamarasinghe1088
@shyamasamarasinghe1088 Жыл бұрын
Niduk niroogi suwaya labewa Obathumata...godak lassana sindu..🎉🎉🎉
@lasunrandima6096
@lasunrandima6096 3 жыл бұрын
මාර ලස්සනයි
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Elaga sunilayamaya prasangayanam lankawe kohehitiyath balanna enawa💯💯👍🙏🙏🙏🙏
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 2 жыл бұрын
ගොඩක් ආදරය කරනවා ඔබතුමාගේ ගීතවලට...💐❤️
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
It,s a sweet musical conversation
@palithahirimuthugoda4241
@palithahirimuthugoda4241 Жыл бұрын
❤❤❤❤❤ දීර්ඝායු වේවා ...තවත් මෙවැනි රසවත් ගීත නිර්මාණය කරන්න හැකි වේවා........
@nirmikaranansinghe7487
@nirmikaranansinghe7487 3 жыл бұрын
Excellent performance!
@eigochat
@eigochat Жыл бұрын
A great tribute for the family!!! No words !!!Beautiful Sinhala Ghazal !!!
@abduljaleelazeezulhaq2529
@abduljaleelazeezulhaq2529 5 ай бұрын
Exactly. ❤
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Soduru gayakano......💜💜💜
@chitrakumari1906
@chitrakumari1906 3 жыл бұрын
Ape kalaye sadathanika gayakayanani;
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 22 күн бұрын
වොලී නානායක්කාර මහතාට කොයි ලෝකයෙන් සඳකඩපහනෙහි පද වැල් ආවාද.....ගීයක පද රචනය මෙන්ම සංගීතයද ගායනයද එක සේ වැදගත්ය...
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 5 ай бұрын
අමරණීය ගායකයන් දීර්ගායු සම්පත් ලැබේවා
@Jayantha.
@Jayantha. Жыл бұрын
තෙරුවන් සරනයි ලස්සනයි !!!
@donamie2808
@donamie2808 3 ай бұрын
යුගයෙන් යුගයට ලක්මවට හිමිවූ යුග පුරුෂයෙක්. ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුස වේවා❤❤❤
@dahamsilva5905
@dahamsilva5905 2 жыл бұрын
Puduma hadaki oba thumata deergausha
@nipunivinodya3016
@nipunivinodya3016 2 жыл бұрын
අනේ වාසනාවන්..පුදුම රසයක්♥️🙏..වචන නෑ මට
@ruwanchamara1377
@ruwanchamara1377 3 жыл бұрын
Hithanna bari aswadayaki.jaya Obama sanka sankani
@chandrikakarunarathna4221
@chandrikakarunarathna4221 4 ай бұрын
රට ජාතියේ පිනට පහල වූ මහා කලාකරුවන් වගේම ගුණ ගරුක දරුවන්.තෙරුවන් සරණින් චිරාත් කාලයක් හෙළ ගී කෙත තව තවත් අස්වද්දන්නට ඔබ සියලු දෙනාට වරම් ලැබේවා🙏🙏🙏🙏
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
බුදුසරණයි
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Puthe oya thathath ekak ekai one
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
👍❤Wasanawan 🙏🙏🙏
@rathnakumari448
@rathnakumari448 5 ай бұрын
ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා
@piyuminisansalaSL
@piyuminisansalaSL Ай бұрын
මේ ලෝකෙ මන් ආසම සිංදුව සඳකඩපහනක සිංදුව. පුංචි කාලෙ ඉඳලම.
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
I think Sunil has produced the best son he can produce in terms of the art of music. Sanka can go on his own with his own songs if he chose to do so, because he appears to be able to make very sensible choices with his new songs creation process. Basically Sunil can be so proud that his son can take wherever or whenever he stops and continue his own way with his own songs as well as his father's songs.
@godbless.....4030
@godbless.....4030 3 жыл бұрын
🙏
@wasdesilva
@wasdesilva 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️
@mirigama9130
@mirigama9130 2 жыл бұрын
අජරාමර මිනිසා
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
😚😙😚😙😚
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
මේ හැම ගීතයකම නොකියූ කොටස කියන්න අපට හැකිවේ වී.
@chanakapradeep999
@chanakapradeep999 2 жыл бұрын
භාවනවක් සදකඩපහණක කැටයම් ඔපලා
@sankakumara4373
@sankakumara4373 2 жыл бұрын
Budusarnai
@melaniudu
@melaniudu 6 ай бұрын
One of my favourite singers.So happy that your children follow you too.Like the Father, your voices are amazing too.God bless you all.
@manorirajakaruna2650
@manorirajakaruna2650 Жыл бұрын
සුනිල් uncle ge හඬ සදාකාලිකය
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
💖💖🙏
@kaviniprabodha3128
@kaviniprabodha3128 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@RoshiR
@RoshiR 3 жыл бұрын
Thank you so much for re-doing these for the new generation. We will carry these values 💜
@samanjayatileka2060
@samanjayatileka2060 Жыл бұрын
සත්‍ය වශයෙන්ම මේ තමයි නියම පියවරු සහ ඔවුන්ගේ වැදගත් පුතුන් හා දියණියන්
@prasangisam9151
@prasangisam9151 3 жыл бұрын
♥️
@mangalikaalison6255
@mangalikaalison6255 3 жыл бұрын
බුදු සරණයි ජය වේවා
@buwaninadeeka8672
@buwaninadeeka8672 Жыл бұрын
Comment danna bari unath hama ekatama...thakahaniye CD walata Oba thumage sindu record karan ahapu kenek...❤
@hiranmalinda3271
@hiranmalinda3271 3 жыл бұрын
Sunilayamaya❤️❤️
@HppHCaldera72
@HppHCaldera72 5 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURU PIYANANI STHUTHI OBATA BOHOKAL VAJABEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤
@Ushankbudd
@Ushankbudd 9 ай бұрын
My ultimate favorite singer.❤❤❤❤❤❤❤❤❤❤❤Sunil sir
@nirmikaranansinghe7487
@nirmikaranansinghe7487 3 жыл бұрын
❤️🧡🧡🧡🧡
@tilakadesilva9853
@tilakadesilva9853 Жыл бұрын
What a beautiful family.🎆🎉🇱🇰🇱🇰🇱🇰🔔🔔
@shirazabdeen8259
@shirazabdeen8259 2 жыл бұрын
Our great legend. Respect you sir 🙏❤
@nihalranjith125
@nihalranjith125 Жыл бұрын
දෙසොයුරන්ගේ මූලාරම්භය හරි මිහිරියි
@ashwinidavid9346
@ashwinidavid9346 3 жыл бұрын
♥️🖤♥️
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
❤️❤️
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Praise the LORD
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 Жыл бұрын
පිස්සු හැදෙන කටහඩක්😢
@tharindubandaradissanayake6150
@tharindubandaradissanayake6150 2 жыл бұрын
The Legend 😍
@HppHCaldera72
@HppHCaldera72 5 ай бұрын
ADHARANEEYA OBA SAMATA CHIRAN JAYATHU BOHO SUNDHARAI. BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@ravindrakumara5446
@ravindrakumara5446 Жыл бұрын
Monawa kiyannada Ahagena inna vitharai thiyenne
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 3 жыл бұрын
🧡❤❤❤❤
@IndraRathnayaka-cm2wz
@IndraRathnayaka-cm2wz 3 ай бұрын
ආදර්සමත් පවුලක් දැකල හැදෙන්න ගායනානවල් ඉතාම ලස්සනයි ජයවෙිවා පුතේ බුදුසරනයි
@lakshithanivunhella7732
@lakshithanivunhella7732 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ Legends
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Gambhira Thedathi - Sunil Edirisinghe with Sanka Edirisinghe
10:58
Sunil Edirisinghe
Рет қаралды 142 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Leya Saha Laya | 31st May 2019
1:06:54
TV Derana
Рет қаралды 187 М.
Dalwu Pahan - Rohana Weerasinghe, Windy Goonatillake | Tribute to Lakshman Wijesekara Raigam Tele`es
4:39
Diya Diya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
4:15
Sunil Edirisinghe
Рет қаралды 627 М.
Anasly Malewana Npnstop | Holy cross college Gampaha | Miracle Blooms
13:56
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 497 М.
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 25 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН