KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
BABY SHOES ගොතමු | Nimble Craft
16:24
How to Crochet Newborn Baby Hat (sinhala) -ළදරු තොප්පියක් ගොතමු #baby #ගෙතුම් #mahumpiyasa #crochet
25:01
Непосредственно Каха: сумка
0:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
-5+3은 뭔가요? 📚 #shorts
0:19
ළදරු සපත්තුව සරලම ක්‍රමයකට# Super Easy Newborn Baby Booties
Рет қаралды 159,323
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
CANNAS
Күн бұрын
Пікірлер: 204
@poojanianuththara1652
3 жыл бұрын
ගොඩක් ස්තූති මිස්. මේක video ඒම හරිම පැහැදිලි ව කියලා දුන්නා . එ වගේම මිස් කියලා දිපු විදියටම සපත්තු ව ගොතලා ඉවර කරා .😇🙈
@serendibcrafts4615
Ай бұрын
@@poojanianuththara1652 බොහොම ස්තුතියි ♥️🌹
@suneralakshani6711
Ай бұрын
ඔබ තුමිය ඉතාම පැහැදිලිව සුන්දරව කියලා දුන්නා. Thank you ❤ඔබ තුමිය ගෙන් තමයි මම ගොතන්න ඉගෙන ගත්තේ ❤❤❤
@serendibcrafts4615
Ай бұрын
@@suneralakshani6711 මට ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි 🌹♥️
@sitharamadushani990
3 жыл бұрын
හරිම පැහැදිලි මිස්.මම මේ ක්ෂේත්‍රයට අලුත් මේ සපත්තුව ගෙතුවා ගොඩක් ස්තූතියි
@padmipadmipadmipadmi8295
3 жыл бұрын
හරිම පැහැදිලි වට කියලා දෙනවා.ලොක් ඩව්න් ඉවර උනාම මමත් පුරුදු වෙනවා. ඔබ තුමියට ගොඩක් ස්තුතියි.. ❤❤❤❤
@RohiniChandralatha-qx9mi
Жыл бұрын
හරිම පැහැදිලියි ඔබ තුමියට බොහොම ස්තුත්‍යි
@NadeekaFonseka-b3f
Жыл бұрын
ගොඩක් හොඳයි ❤හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනව.ගොඩක් ස්තූතියි ❤️ තවත් වීඩියෝ දාන්න අමතක කරන්න එපා ❤❤
@aass4256
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ගොඩක් පහසුයි
@ayeshasanjeewani9956
3 жыл бұрын
මිස් කියල දෙන විදියට ඉගෙනගන්න හරි ආස හිතෙනව.පින් මිස්❤️
@dilhaninisansala2050
2 жыл бұрын
අනේ මිස් ....😍 මිස්ට ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම පින්...කලින් ගොතන්න හැදුවත් ගොතන්න නැතුව මම නතර කලා.ඒත් මිස්ගෙ වීඩියෝ බලලා පිළිවෙලට හැමදේම ඉගෙන ගත්තා... හොඳට පැහැදිලිව තේරේනවා මිස් කොයා දෙන දේ.අද ඉස්සරෝම සපත්තුව මම ගොතලා මේ දැන් ඉවර කරා... හිතට ගොඩක් සතුටුයි.මගෙ පුතු පැටියා බඩේ ඉද්දින් සපත්තුව ගෙතුවේ.... .. ඉතින් මිස්ට ගොඩක් පින් ...මේ දෙන දැනුමට... මිස්ට ඉදිරි කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤❤❤❤ මිස්ගෙ පෝන් නම්බර් එකක් තියෙනම් දාන්නකො මිස්...
@inokaweerabandara5240
3 жыл бұрын
හොදටම පැහදිලියි... බොහොම ස්තූති..... මං හරිම ආසවෙන් හිටියෙ ඉගෙන ගන්න.... 💗💗💗
@anojasenavirathna5127
2 жыл бұрын
ගොඩක් ස්තූතියි...මන් දැන් සරලව මේක ගොතනවා...ගොඩක් පැහැදිලිව කියල දෙනවා ....❤️❤️❤️
@UdeniPriyadarshani-c2r
Жыл бұрын
ගොඩක් ලේසියි බොහොම පිං දිර්ඝායුෂ ලැබේවා
@KahawevithanaHarshani
Ай бұрын
හරිම පැහැදිලියි මිස් .බොහොම ස්තුුතියි.
@serendibcrafts4615
Ай бұрын
@@KahawevithanaHarshani ස්තුතියි 🌹♥️
@sayurimadushani3684
Жыл бұрын
අනේ මිස් මම ගොතන්න ආසාවෙන් ඉදීයේ ඒත් දැනන් හිටියේ නෑ , මිස් ගේ විඩියෝ බාලලා ඉගෙන ගත්තේ, අනේ මිස් මිස්ට බොහොම ස්තුතියි ..........
@sumananawagamuwa2730
2 жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි
@PiyumiWanigasooriya
5 ай бұрын
අනේ හොදටම පැහැදිලිව කියලා දෙනව .ස්තූති❤
@nayananilmini9005
3 жыл бұрын
කියල දුන්නා හොඳට පැහැදිලිව.මෙ විදියටත් ගොතන්න ඕනා. තෑන්ක්‍යූ .
@nadulinadevma5084
2 ай бұрын
Harima pahadiliy jayen jaya wewa thank you so much
@serendibcrafts4615
2 ай бұрын
@@nadulinadevma5084 ස්තුතියි ඔයාටත් ❤️🌹
@chandanistephen9632
2 жыл бұрын
බොහොම ස්තුතියි🤗 හරිම පැහැදිලිව කියා දෙනවා. මොස්තරයත් සරලයි. 😇
@nayomi_shashi
Жыл бұрын
මගෙ බණ්ඩියෙ ඉන්න රෝසමලට මාත් මේක ගොතලා ලස්සන සපත්තු දෙකක් එයා ඉපදුනාම දානවා
@serendibcrafts4615
6 ай бұрын
සතුටුයි ♥️🌹
@shiromimadurani6105
2 жыл бұрын
Math harima asawen hitiye egana ganna.phadiliwa kiyala dunna.oba thumiyata godak pin.
@kusumrangala8018
Жыл бұрын
හරිම පැහැදිලි ව කියා දෙනවා නිරොගිමත් වෙවා තෙරුවන් සරනයි 🌹🌹🌹
@shyamali957
Жыл бұрын
Thanks video එකට හොඳටම තේරුණා
@nisansalajayasekara456
3 жыл бұрын
හරිම පැහැදිලි .keep it up🤗🤗
@erangapradeep1193
4 жыл бұрын
Bohoma sthuuthi 😍...godak pehedili..e wagema leesi.aniwaryenma mama me sapaththu Gothanwa.😍.eelaga video ekath ekmntama balaporoththu wenawa.
@serendibcrafts4615
4 жыл бұрын
Thank you
@danushkaruwan496
Жыл бұрын
Thank you mis Meka balala lassanata mes dekak mat gethuwa
@sisirakumara6130
2 жыл бұрын
බොහොම ස්තූතියි බොහොම පින්
@thilakachandrani5028
Жыл бұрын
ස්තුතියි පැහැදිලිව කියල දුන්නට.
@nikironi3335
3 жыл бұрын
Math meka balan ekak kala.eka godak haiya gathiyaine.ai ehema venne
@seetharanjaninanayakkara1038
2 жыл бұрын
හොන්ද පහදිලි කිරිමක් බොහොම ස්තුතිය
@KumariGomis
Жыл бұрын
Obage padama mata godak prayoganawath una.mama tikak danagana hitiya.eth obage padam ithamath pahadiliwa kiya dena nisa.harima lesi ala gana. Thank u.
@serendibcrafts4615
Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️.
@machinmadubhasha3777
3 жыл бұрын
Mn gothanna danne ne..eth oyage vidio mula edan beluwa..dawasin alla gaththa..ladaru sapaththuwak gethuwa..thank..
@GemunuInduwra-dh5hp
11 ай бұрын
මිස් කියල ෙදන විදියට ඉෙගනගන්න හරි අාස හිෙතනව. පින් මිස් 💕💞💐🌻🥰😍🌹🌷🥀🤩
@swrohiniswrohini843
Күн бұрын
❤️❤️❤️ ලස්සනයි mis
@serendibcrafts4615
16 сағат бұрын
@@swrohiniswrohini843 ස්තුතියි ♥️🌹
@ChandraFerosha-uy8du
Жыл бұрын
Thanks for teach. I like it
@damayanthinandani627
20 күн бұрын
Godak lassanai ❤❤
@serendibcrafts4615
20 күн бұрын
Thank you ❤🌹
@pguruge-t3r
6 ай бұрын
ලස්සනයි ස්තුතියි .
@IsharaMadusanka-f6f
Жыл бұрын
Harima pehedili bohoma sthuthi mis.
@swrohiniswrohini843
Күн бұрын
ජය වේවා ❤️❤️
@serendibcrafts4615
16 сағат бұрын
@@swrohiniswrohini843 ගොඩක් ස්තුතියි ♥️🌹
@rukmalpasidu260
3 жыл бұрын
හරිම පැහැදිලියි.❤️❤️ අනේ මිස් යාන් වර්ග ගැන වීඩියො එකක් කරන්නකෝ
@manorirodrigo7261
Жыл бұрын
Thank you
@dilaniperera8298
Жыл бұрын
Harima lassanai asai igena ganna.godak pin
@hemaramanayaka153
4 жыл бұрын
හරිම පැහැදිලියි
@nelmisanjana7189
3 жыл бұрын
හොදට ම පැහැදිලිව කියලා දෙන්වා..👍❤️
@nishadikitchen9718
3 жыл бұрын
නැන්දගේ වීඩියෝ එක බලලා මමත් සපත්තුවක් හැදුවා.
@AnomaWickramasigha
24 күн бұрын
Godak pin oyata kiyala dunnate.❤
@serendibcrafts4615
24 күн бұрын
@@AnomaWickramasigha Thank you ❤️🌹
@chanikarunarathna8981
3 жыл бұрын
Harima pahadiliwa idiripath karanawa.
@lakshaniperera3800
8 ай бұрын
Thanks four you mis
@MadushaniMadushani-z3d
Жыл бұрын
Harima pahadili..godak sthuthi❤
@PupuduPriyankara
Ай бұрын
Math ada ekak heduwaa thank you mis
@serendibcrafts4615
Ай бұрын
@@PupuduPriyankara ගොඩක් සතුටුයි ♥️🌹
@shiromimadu7299
2 жыл бұрын
harima pahadili.Thank you ❤
@songstofeel7709
3 жыл бұрын
3-6 SHOE EKAK GOTHANNA KIYADENNAKO MISS MIMI GANNA HATAI. CHAIN GAANA. THNAK YOU
@bongiyapaala5352
3 жыл бұрын
Bohoma sthuthi. Hodata kiyala denawa
@sandamali1985812
3 жыл бұрын
Meke peli 10k nane 6 ne tiyenne.mn 10 gethuwa us wadi wage sapatuwa
@ChathurikaMadhuwanthi-dz6pl
Жыл бұрын
Thanks akki. Hodata theruna
@vijesikalakmali8771
Жыл бұрын
Looba natiwa hodata kiya denawa karume kiyanne man wam atjin mahana kenek vimaia
@SeminiKumari
Жыл бұрын
Godak theanku 🙏🙏🙏🙏
@karunadharmasena7972
Жыл бұрын
Thank you mis honda paehadili kirimak
@thilanithalangama6850
3 жыл бұрын
Thank you..❤️❤️❤️
@prabodhajpcreation6718
2 жыл бұрын
Thank you so much. Very clear.
@thilinimadushika3379
5 ай бұрын
Thank you mis❤
@thilamax748
2 жыл бұрын
Keep it up 😇💯
@manikesuravira3623
2 жыл бұрын
Thank you so much god bleass you 🙏🛐❣️🙋
@kamalaindrawathi3454
3 жыл бұрын
Thank you very much!💕💐
@damayanthilakshmi5460
Жыл бұрын
Thank yoh mis❤🌷🌷🍎
@chathurikamaddumage1898
2 жыл бұрын
Thankyou so much miss 💝
@nishcraft6268
4 жыл бұрын
Miss ගොඩක් ස්තුතියි , මන් සපත්තුව ගෙතුවා එත් මට ආපු ගැටලුවක් තියනවා මුලින්ම දම්වැල් හරියට 46ක් හරියට ගත්තත් ආවසානයට යද්දී අඩු වෙලා සපත්තුව අගල් 3.5ක් ආවේ නෑ අගල් 3 සපත්තුවෙ දිග උනේ
@serendibcrafts4615
4 жыл бұрын
ඔයා පාවිච්චි කරපු ගෙතුම් කටුව සහ yarn වර්ගයේ ගනකම අනුව තමයි එහෙම වෙන්නේ. 3mm ගෙතුම් කටුව නම් ඔය පාවිච්චි කලේ වෙනස් වෙලා ඇත්තේ yarn වර්ගය තමයි. එතකොට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා foundation chain එක අඟල් 3.5 දක්වා දිගට ගන්න.chains ගාන ගැන හිතන්න එපා. chains ඔත්තේ ගානක් ගන්න. පස්සේ ඒ දිගට single crochet කරන්න.පේලි 10 ඒ විදිහටම සම්පුර්ණ කරන්න. අවසාන පේලිය කරද්දී ඔයාට සුදුසුයි කියල හිතෙන විදිහට කොටස් තුන බෙදාගන්න. ගැටළුවක් අවොත් කියන්නකෝ.
@sumathipala2257
3 жыл бұрын
Thank, so much
@dilanthasilva2202
3 жыл бұрын
Thanks
@nisansalarajini5436
Жыл бұрын
mama aluth kenek oyage vidiyos balala kohomahari igana ganna balanawa thank you
@manishamanisha-hs5ol
2 жыл бұрын
ගොඩක් හොඳයි ඔයාට පූලුවන්ද .ළමා තොප්පියක් මහන්න කියලා දෙන්න
@priyanganimudalige6193
2 жыл бұрын
Harima lassanai mis
@sujanishiwanthika5461
2 жыл бұрын
Awrudde babekta kohomada me sapaththuwa nirmanaya karaganne
@anjelfashionandtrainingsen8979
3 жыл бұрын
Harima pehadilii
@nirmalikaushalya8424
3 жыл бұрын
Thakota miss අවුරුද්දක withara babekta kohomada mes eka gothanna dam wel gandi karamawada
@dilupadinithi5243
3 жыл бұрын
Thank you ❤❤❤
@isurimadara9444
3 жыл бұрын
Math mahuwa .thank you mis
@mashooraibrahim3555
Жыл бұрын
Miss what is the width of the rectangle
@GayanSangeeth-vr8qr
Ай бұрын
Loku kenekuta jacket ekak gothanna kiyala dennako mis
@serendibcrafts4615
Ай бұрын
ගොඩක් දිග video එකක් වෙන එක තමයි ගැටළුව.. බලමු ඉදිරියෙදි ❤🌹
@roshendeeyagaha2524
2 жыл бұрын
Thank you akke...
@krishenmithukakrishenmithu487
3 жыл бұрын
Me mase kiyeee babektada plzz kiynna puluwanda
@jeewanimadhusanka2878
3 жыл бұрын
Harima pehadili
@dulanjanidulanji1405
2 жыл бұрын
Miss , yarn warga gena full vedio 1k karannako..
@priyadarshanifernando4896
3 жыл бұрын
Oyage gethuma vage neet nane baby wool eken gotaddi.single crochet gotanna pennema nane
@nyzarmuheeth2907
Жыл бұрын
Thak you
@sandamalich373
4 жыл бұрын
Thank you
@kavindihansika3421
2 жыл бұрын
Math asai igena ගන්න
@chamalinoragalla5452
3 жыл бұрын
Lassanai ❤️👍
@warugamage8472
11 ай бұрын
Mis 9-12month walata nam kohomada size hadaganne?
@saagarikasaagarika7643
4 жыл бұрын
Thank you,,💗💗💗💗💗💗💗💗💗
@serendibcrafts4615
4 жыл бұрын
You are welcome
@isururandika1959
4 жыл бұрын
Mis jersey ekai kalisamai gothana widiya danna puluwanda
@sewwandi6415
2 жыл бұрын
Mta patalenwane😥 akke oya koheda
@SwarnaGamagee
Жыл бұрын
Godaak lehesi mis isthuthi
@crazylove7300
3 жыл бұрын
අද මුලින්ම නිර්මණය කරන්න ලෙස්ති වෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
@nirmalikaushalya2302
3 жыл бұрын
Miss meka size ekata kohomada gothanna tikak ලොකු babekta ehama
@kanthiwickramasinghe8169
2 ай бұрын
ම්ස්, මාස 6 ක විතර නම් chain ගනන සහ දෙපසට stitches කීයක් තියන්න ඕනිද්‍ර Thanks s lot
@serendibcrafts4615
2 ай бұрын
@@kanthiwickramasinghe8169 වැඩිපුර chains 4ක් සහ දෙපසට stitches 2 බැගින් වගේ තිබ්බ නම් ඇති. බබාගෙ කකුලෙ දිග බලන්න පුළුවන් නම් කකුලෙ දිග වගේ දෙගුණයක් දිගට foundation chain එක ගොතා ගන්න
@deepikamulvila8383
4 жыл бұрын
Mis aluth nirmanayak dannako..gothanakota wool warga dekak sambanda karaganna hetith kiyala dennako.theruwan saranai
@serendibcrafts4615
4 жыл бұрын
ඔයාගේ උනන්දුව ගැන සතුටුයි. මේ දවස් වල ළදරු තොප්පිය video එක කරනවා. නොදන්නම කෙනෙකුට උනත් තේරෙන විදිහට video එක ආව කියල හිතෙනකල් මම video එක Edit කරනවා. ඒ නිසයි ටිකක් පරක්කු වෙන්නේ. ගොඩක් වැඩ අතරේ කරන මේ videos වලින් ඔයාලට ප්‍රයෝජනයක් තියෙන බව තේරෙනකොට ඉතාම සතුටුයි. මා ගැන විශ්වාසය තබමින් දිගටම රැඳිලා ඉන්න එකට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. Wool දෙකක් සම්බන්ද කිරීම වගේ basics මම පොඩි පොඩි video clips කීපෙකින් වෙනම කරලා දාන්නම්. අදහස් දැක්වීමට ඔයාට ස්තුතියි.
@deepikamulvila8383
4 жыл бұрын
@@serendibcrafts4615 mage heenayak mis wool iganaganna eka..clas heuwa kohewath ne..job ekat ekka karannat apahasui.eth misge vidio godak pehedili..theruwan saranai..
@imeshavinodani3979
2 жыл бұрын
අනෙ මිස් ටේබල් මැට් එකක් හදන විදිය video එකක් දාන්නකො
@sanduniranasinghe9274
3 жыл бұрын
best😍❤❤💗
@menushkirishmika5027
2 ай бұрын
Masa 9 babata kohomda gotanne
@serendibcrafts4615
2 ай бұрын
@@menushkirishmika5027 බබාගෙ පතුලෙ දිග මැනල ඒ දිග වගේ දෙගුණයක් දිගට foundation chain එක ගොතන්න. ගෙතුම් raws (පේලි) ගාන කකුල අනුව හිතල බලල ගන්න ❤️
@harischandralankathilaka1878
4 жыл бұрын
Man meka gethuwa.mulin cm 3.50 gaththe gothala iwara unamma cm 3ine.chen akath man gaththe 47ta neme.55ta
@janudenipitiya5266
3 жыл бұрын
R එතරම් ,
@janudenipitiya5266
3 жыл бұрын
How to knitting volet
@quillingwithnethu5596
3 жыл бұрын
awesome
@deepikamulvila8383
4 жыл бұрын
Mis,mama ladaru sapaththuwa nem gethuwa.eka mahanna idikatu thoraganne kihomada.wool idikatu wenama thiyanawada.wool warga tikak nam tikak dannako mis.theruwan saranai
@serendibcrafts4615
4 жыл бұрын
ගනකම wool නම් venus බ්‍රෑන්ඩ් එක තියෙනවා. තුනී වූල් නම් rabbit brand තියෙනවා. ඒවා තමයි බහුලව තියෙන්න. මම මේ කිව්වේ හොඳ Brands ම නෙමේ. ලංකාවේ ගන්න තියෙන බ්‍රන්ඩ්ස්. ඒවා නරක නෑ. පොදුවේ හොඳ බ්‍රෑන්ඩ් එකක් විදියට handy බ්‍රෑන්ඩ් එක ගන්න පුළුවන්. wool මහන ලොකු ඉඳිකටු වෙනම තියෙනවා. වූල් මහන ඉඳිකටු කියල ඉල්ලපුවම මැහුම් බඩු, fancy items එහෙම තියෙන කඩවලින් දෙයි.
@deepikamulvila8383
4 жыл бұрын
@@serendibcrafts4615 thsnku mis..theruwan saranai
16:24
BABY SHOES ගොතමු | Nimble Craft
Nimble Craft
Рет қаралды 7 М.
25:01
How to Crochet Newborn Baby Hat (sinhala) -ළදරු තොප්පියක් ගොතමු #baby #ගෙතුම් #mahumpiyasa #crochet
Crochet Girl
Рет қаралды 88 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
34:59
FAST Crochet Baby Booties (BEGINNER Friendly, EASY Tutorial)
Maisie and Ruth
Рет қаралды 4,5 МЛН
18:47
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 884 | 2025-01-09 | Hiru TV
Hiru TV
Рет қаралды 57 М.
15:00
සියළු මූලික ගෙතුම් වර්ග විනාඩි 15න් ඉගෙන ගන්න# Crochet Basics complete guide in 15 mins
CANNAS
Рет қаралды 43 М.
6:08
අලුත් එක බලමුද 😍🍀 For Crochet lovers🤍 නිදහසෙ කරපු එකක් 💖 #youtube #crochet #onlinebusiness #vishuu
With Vishu
Рет қаралды 1,7 М.
27:26
How to Crochet baby jacket (cardigan sweater) 0-3 months#babycardigan #babyitems (සිංහල)
Rash crochet
Рет қаралды 59 М.
23:24
අලුත උපන් බබාට මේස් දෙකක් | Nimble Craft
Nimble Craft
Рет қаралды 5 М.
12:35
CROCHET BABY SNEAKER
Crochê Arte de Amar
Рет қаралды 3,6 МЛН
18:56
පහසු ගවුමක් ගොතමු Easy crochet frock 0-3 month @yscrochet
YS Crochet ( ගෙත්තම)
Рет қаралды 66 М.
5:30
ගෙතුම් කලාව මුල සිට - 01 කොටස Crochet for beginners - part 01
Crochet with MADHU
Рет қаралды 92 М.
1:22:39
🌷Crochet Baby Booties 🎀 (Easy, CLOSE-UP, Step by Step Tutorial!)
Maisie and Ruth
Рет қаралды 777 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН