SURPRISING GF | කොල්ලා කෙල්ලව බලන්න කෙල්ලගෙ ගෙදර ඇවිත් | බලන්න සතුට

  Рет қаралды 1,122,444

Kanchana Vlogs

Kanchana Vlogs

Күн бұрын

Пікірлер: 688
@kanchanavlogs
@kanchanavlogs Жыл бұрын
කෙල්ල - අයියේ අද කොල්ලෙක් එනවලු මාව බලන්න. මම නම් සාරියක්වත් අදින් නෑ. මට ඕනෙ ඔයාව. කොල්ලා - මොනා කරන්නද නංගි අපිට කැමති නෑනෙ. මම යනවා කටුනායක. ඔයා හොදින් ඉන්න. හැමදාම ආදරෙයි මම ඔයට අන්තිමට ඒ කොල්ලම තමයි ඒ කෙල්ලව බලන්න යන්නෙ. කොල්ලා කෙල්ලව surprise කරන්න කෙල්ලගෙ දෙමව්පියන්ට කියලා මේහෙම plan කරන්නෙ සතුටට කෙල්ලට ඇඩෙනවා. Wedding එක 2021/ 04 / 22 පැවත්තුවා දෙන්නටම සුභ පැතුම් ❤️
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 Жыл бұрын
Happy wedding life 😍
@umeshisharmila7711
@umeshisharmila7711 Жыл бұрын
හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්න ඔන💗🥰❤️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
කෙල්ලගේ ධනය චරිතවත් බව .... 🌹🌹🌹🌹🌹.... කොල්ලා සිංහල නම් .... අපිට එච්චරයි .... ❤️❤️❤️❤️❤️❤️
@radhak2355
@radhak2355 11 ай бұрын
😮❤
@Himaya-e9x
@Himaya-e9x 11 ай бұрын
ඒ මේ දෙන්නද
@priyanganilmini4879
@priyanganilmini4879 3 жыл бұрын
මේක බලල මගේ ඇස් වලට විතර ද කදුළු ආවේ 😥 දෙන්නම සතුටින් ඉන්න..
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
මටත් එහෙම තමයි
@priyanganilmini4879
@priyanganilmini4879 3 жыл бұрын
@@නෙතුපියන්-ට8ශ 😥😢
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@avishkairesha6987
@avishkairesha6987 2 жыл бұрын
Mageth asvalata kadulu awa
@madhukamilani3428
@madhukamilani3428 Жыл бұрын
@@avishkairesha6987 මගේ ඇස්වලින් කඳුලු ආවා හරිම ලස්සනයි
@madushidisanayaka1117
@madushidisanayaka1117 3 жыл бұрын
හදවතින්ම ආදරේ කරන කෙනෙක් කියල ඇස් වලට උනපු කදුලු වලින් පෙනුන...එහෙම ආදරේ දිනාගත්තම ලැබෙන සතුට මහමෙරක් වගේ කියල අත්දැකීමෙන් දන්නව....හැමදාම ජීවිතේ සතුටින් විදින්න ලැබේවා දෙන්නටම🙏😘😘😘😘
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Hi madushi
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️❤️
@achiniwijenayake274
@achiniwijenayake274 3 жыл бұрын
ඒ වගේ ආදරයක් ලැබෙන්න ඒ නංගි පින් කරලා. ❤️❤️❤️ ඒ වගේ හදවතක් ආදරෙන් ආරක්ෂ කරලා එයාව තමන්ගෙම කරගන්න ඒ පිරිමි ලමයත් සුපිරි කොල්ලෙක්.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️❤️
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
ඇත්ත තමයි
@anuradhabasnayake1022
@anuradhabasnayake1022 Жыл бұрын
Sallima newe jiwithe kiyl hithana aya ada hari adui...godak aya blnne gewl eth me nangi hri wasanawanthai ...hadawathinm subapathanawa oylge lassna adreta...
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Aniwaryenma
@tharindulakshan5814
@tharindulakshan5814 Жыл бұрын
@dissanvlogs7147
@dissanvlogs7147 3 жыл бұрын
අවංක ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන කෙල්ලගේ කදලු දැකලා මටත් දුක හිතුනා බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම දාම
@songsfilms224
@songsfilms224 3 жыл бұрын
matath🥺
@amahewathanthri8550
@amahewathanthri8550 3 жыл бұрын
ඇත්ත....වෙඩින් එකට ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දී වෙන මිනිස්සු එක්ක යන ගෑනු නැතුවාම නෙවෙයි ....😑 ඒ අතින් මේ කෙල්ල ඇත්තටම උතුම්....💖 අද කාලෙ ආදරේට වඩා රාගය මුලට ඇවිල්ලා තියෙනවා....මනුස්සකම් ගොඩක් ඈත් වෙලා....😑
@amahewathanthri8550
@amahewathanthri8550 3 жыл бұрын
@Saitem kaviya ϟ➊ 🙃👊
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@chathu6890
@chathu6890 3 жыл бұрын
අනේ හරිම අහිංසක කෙල්ලෙක්.සතුටින් ඉන්න හැමදාම ❤
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@chamodinikarunarathne783
@chamodinikarunarathne783 3 жыл бұрын
කෙල්ල දුප්පත් කියලා ඒ කොල්ලා ඇතැරියේ නැ .බලන්න ඒ ආදරය 2නටම බුදු සරණයි මටත් දුක හිතුනා ඒ අවංක ආදරය ගැන සතුටුයි ❤❤😍🙏
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️❤️
@Nishi-x9i
@Nishi-x9i 3 жыл бұрын
පුදුම සතුටක් දැනුනා....ආදරනීය යුවලක් ...පස් පාරක් විතර බැලුවා ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ..දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@chathukichathuki7117
@chathukichathuki7117 Жыл бұрын
Ane ou maath 4 parak beluwa .me wage ahinsaka hith sathutu karana kollanna kiri uthuranna hariyanna ona
@thanujadasun1906
@thanujadasun1906 Жыл бұрын
Ane ow me wage daruwo wasanawan❤math aye baluwa
@IsharaThuduwage
@IsharaThuduwage Жыл бұрын
මේ වගෙ ආදරයක් දෙවිදුන් ඔයාට දීලා තියෙන්නේ හැමදාම සතුටින් ඉන්න ❤😊
@චමියා-භ3ඞ
@චමියා-භ3ඞ 3 жыл бұрын
බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ....
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@usesantha
@usesantha 9 ай бұрын
හරිම ලස්සන ලමයෙක් අද කාලෙ විදියට හරිම සංවර ලමයෙක් එයාගෙ ආදරේ මැරෙන තුරාවට ලැබෙනව එයාට කොල්ල හරිම ආදරෙයි කෙල්ලට බුදු සරනයි
@lahiru4040
@lahiru4040 3 жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න..කාගේවත් ඇස්වහක් වදන්න නමි ඒපා......❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
කියන්නවදන් නෑ .... පොහොසත් උපරිම ඔයාගේ හදවත....❤❤❤❤❤❤
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@White.....186
@White.....186 Жыл бұрын
ඒකට නම් කදුලුආවා.දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න.ඒඅක්කට දුකක් නම් දෙන්න එපා..❤️🤗✨️
@musicchanal3179
@musicchanal3179 Жыл бұрын
ඒ සතුට පතන හැමෝටම ලැබෙන්න ඕන❤❤❤
@abcdefg1966ful
@abcdefg1966ful 9 ай бұрын
මහා මන්දිරවල නැති මොකක්දෝ "සැබෑවක්" මෙහි දකින්නට තිබුණා... ජය ශ්‍රී...!!! 🙏
@hansamalimadushika6914
@hansamalimadushika6914 3 жыл бұрын
Harima sathutui dekkama hemotama mehema adarayak hamba wenna oyala sathutin parissamin inna budu saranai
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@shakirafernando641
@shakirafernando641 3 жыл бұрын
අද කාලේ ගොඩක් දෙනා අදරේකට වඩා එහා ගිය දේවල් හොයන්නේ අවන්කවම ආදරේ කරන දෙන්නෙක් කවදාවත් ආදරේ පස්සෙන් මිසක් රාගය පස්සේ පන්නනේ නෑ ඒ එයාලට හැගීම් දැනීම් නැති නිසා නෙවේ කෙල්ලගේ හැමදෙත් කොල්ලගේ අසවලුත් යටපත් කරන් එයාලගේ ආදරේ ජය ගන්න දවසට ඒ හැම දේම බෙදා ගන්න එකටයි සැබෑ ආදරේ කියන්නේ.... ❤හිතන්න මට ඔයාට අපිට පුළුවන් මේ වගේ අදරක් ලබන්න දෙන්නට දෙන්නා අවංක උනොත් 🌹❤
@madhararasanjali3460
@madhararasanjali3460 3 жыл бұрын
අනිවාර්යෙන්ම ... එක්කො කොල්ලට වෙන එකක් නැත්තං කෙල්ලට වෙන එකක්, බැඳපු ගැනු මිනිස්සු හරි කමක් නැහැ Set වෙලා ලස්සනටත් නෙවෙ ඉතින් ,හිත් වල තියෙන කැත කම තමා
@hirunihansamali4
@hirunihansamali4 3 жыл бұрын
දැක්කද ඒ ආදරේ🙄ඇස්වහක් නන් වදින්න එපා🙏බුදු සරනයි දෙන්නටම🙏
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 3 жыл бұрын
මාරම අවංක කොල්ලෙක් තමාහ් අක්කි මාර lucky ❤️❤️❤️❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@mayeshahettiarachchi82
@mayeshahettiarachchi82 3 жыл бұрын
එදා එහෙම සතුටු කඳුළු හෙළුවා නම් එයාලාගේ wedding එක දවසේ එයාලා කොච්චර සතුටු වෙන්න ඇත්ද සතුටින් ඉන්න හැමදාම.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@pavanimunasinghe8969
@pavanimunasinghe8969 3 жыл бұрын
බුදුසරනයී ඔයාලා දෙන්නටම....මැරෙනකම්ම එකට ඉන්න......💕🙏🙏🙏
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@asa-kc1dx
@asa-kc1dx 3 жыл бұрын
එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ලස්සන ආදරයක්.හැමදාම සතුටින් ඉන්න.♥️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 3 жыл бұрын
ඔයාලට ලස්සන ජීවිතයක් ලෙබේවා. රටට ආදර්ශයක් වෙලා රට වෙනුවෙනුත් පුලුවන් දෙයක් කරන්න. ඔයාලට තෙරුවන් සරනෛ..
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
තෙරැවන් සරනින් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙිවා.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@hirunihansamali4
@hirunihansamali4 3 жыл бұрын
හිතුන විදියට නන් කොල්ලට සල්ලි ඇති...රත්තරන් වටින හදවතකුත් ඇති🙏
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️🙏
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 10 ай бұрын
Sahatika atta......sahatikama atta...
@roshanrohan7962
@roshanrohan7962 10 ай бұрын
ආදරේයි ඒ දෙන්නාට ❤ ඒ චාම් ගතියට 😍 ගොඩක්ම වෙනස් දෙයක් මන් දැක්කමයී 😔 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනී එච්චරයි මැනිකලා දෙන්නාට god bless you ❤
@nadeekapushpakumari9598
@nadeekapushpakumari9598 3 жыл бұрын
අනේ එයාගේ සතුට කොච්චර wasanawakda ආදරෙන් සතුටින් ඉන්න. මගේ ආදරෙත් මට මෙම ලැබේවා. දළදා සමිදු පිහිටයි ඔය දෙන්නට
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@thiliniudara3938
@thiliniudara3938 3 жыл бұрын
❤️❤️
@thanujakgm2315
@thanujakgm2315 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න
@piyumikaushalya8127
@piyumikaushalya8127 3 жыл бұрын
බුදු සරණයි සතුටින් ඉන්න
@shanu2116
@shanu2116 3 жыл бұрын
අනේ දෙන්නටම බුදු සරණයි ඝනදෙවි පිහිටයි පත්තිනි මෑණියන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Adaryak labana pen karala teyanna onaaaa Ath Mokaddoo pawak karala teyanna akae adara wadanawak una mata
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️
@RoyDesilva-l7d
@RoyDesilva-l7d 6 ай бұрын
දෙන්නටම ජේසු පිහිටයි නිරෝගි වේවා.... ජය වේවා... ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@indikamadusanka1228
@indikamadusanka1228 3 жыл бұрын
Ekanam niyamai. Hemadama sathutin inna❤❤❤❤❤❤❤❤❤
@adeeshapansilu6575
@adeeshapansilu6575 3 жыл бұрын
එදෙන්නව හැමදාම සතුටින් තිටන්න දෙවියනි♥
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@Userji3700
@Userji3700 Жыл бұрын
@පිංකිමධු
@පිංකිමධු 3 жыл бұрын
අනේ එකට නම් ඇඩුනා.බුදු සරණයි ඔයලට අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියලා මම සියලුම දෙවියන්ගේ ඉල්ලනවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙆🙆🙆🙆☺️☺️☺️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@chandana7290
@chandana7290 Жыл бұрын
ඔය ආදරේ් හැමදාම එකම විදියට තිබෙවා.....සාර්ථක වාසනාවන්ත යුග දිවියක්.බුදු සරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අම්මෝ ඇඩුනා අපිටත් ශෝක් අනේ. Congratulations
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@PabasaraKaluarachchi-oy6cb
@PabasaraKaluarachchi-oy6cb Жыл бұрын
මට ඇඩුණා ගිය ආත්මේ පින් කරලා තියෙනවා ඔයාලා දෙන්නා මාත් මේ ආත්මේ පින් කරනවා එන ආත්මේවත් ඔහොම වෙන්න කියලා
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 жыл бұрын
අනා ඉතිම්♥ බුදු සරණයි දෙන්නටම.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@gayanimadushika8327
@gayanimadushika8327 3 жыл бұрын
බුදු සරණයි අක්කටයි අයියටයි...හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම...
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 3 жыл бұрын
අනේ මේ ආදරේටනම් ඇස් වහක් කටවහක් වදින්න එපා 🙏 හැමදාම ආදරෙන් ඉන්න 💓😍🍃
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@nawshakavindi5612
@nawshakavindi5612 3 жыл бұрын
Me ape game aiya kenek meya apita daham pasale iganuwawath ekka gdk hoda karunawanta hadawathak tiyena kenek..me dennata hamadama sathutin inna labenna oni..bs oyalata ❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Godak duka hithuna.harima lassana adareyak.hama dama sathutin inna❤❤❤❤ Jesu pihitai Budu saranai ❤❤🌹🌹❤️❤️
@PradeepPrasanna-rq5lh
@PradeepPrasanna-rq5lh 5 ай бұрын
අවංක කෙල්ලෙක් """" ආදරණීය කොල්ලෙක්කට හමුවුණු මොහොතක් """ දෙදෙනාටම සුභ මංගලම්.❤ පුළුවන් නම් වෙඩින් එකේ වීඩියෝ එකකුත් දාන්න. පුංචි ඉල්ලීමක් පමණයි.
@subha23921
@subha23921 3 жыл бұрын
හරිම සතුටුයි...මටත් ඇඩුණා සත්තයි ඔයාගේ සතුට දැක්කාම. මගේ හොදම යාලුවා අමිතාට.ඔයාව හරිම වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.තෙරුවන් සරණයි. දළදා සමිදු පිහිටයි ඔයාලා දෙන්නටම...💖💖💖💖💖
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️❤️❤️
@kaviuma9342
@kaviuma9342 3 жыл бұрын
බුදුසරණයි ...හැමදාම්ත් 😘 ආදරෙන් තේරුම් අරන් දෙන්නට දෙන්නවම...විශ්වාසයෙන් ගරුත්වයකින් ...පරිස්සමෙන් ඉන්න...තෙරුවන්සරණයි 🌸 ❤❤❤😊😊😍
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@chandiabesinghe7119
@chandiabesinghe7119 Жыл бұрын
මම හිතුවේ මට විතරයි මේක බලලා ඇස් වලට කදුලු ආවේ කියලා.හැමදාමත් සතුටින් ඉන්න .නංගි ,මල්ලි .මේ ආදරය හැමදාමත් වෙනස් නොකර තියාගන්න .බුදු සරනයි .
@kanchanavlogs
@kanchanavlogs Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@smadumadhu8738
@smadumadhu8738 Жыл бұрын
Ane ow mage e dawaseth mata ohoma thamai denune mge hasbanuth eda mawa blnna evith gedara ayath thekka lassana මනමාලියෙක් karala mawa arn awa mage e lassana hine sebe kare eya thamai adareei pana salli thibbata lassan hadawath thiyenne bohoma tika denekta vitharai ehama lassana hadawathk matath lebuna ❤❤❤❤❤
@chanushacharls5190
@chanushacharls5190 3 жыл бұрын
සදහටම එකමුතුවෙන් ඉන්න ඕනේ සතුටින් ඉන්න ජේසු පිහිටයි💖💖💖💖💖💖💖💖💖😌😌😌😌😌😌😌
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@Aabb1234youtube
@Aabb1234youtube 8 ай бұрын
Hamotama thaman pathana adre laben na.e athin oya denna godak wasanawanthay. 🥰🥰
@doncosmic6946
@doncosmic6946 3 жыл бұрын
Tears of joy. Joy in the heart. Moment of natural expression of her pure and unconditional love.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@surangiekanayaka1159
@surangiekanayaka1159 3 жыл бұрын
Budu saranai dennatama.hema damath adaren inna.
@dammirrodrigo9083
@dammirrodrigo9083 Жыл бұрын
සුභ පැතුම් 🌹🌹හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ජය බුදුසරණයි!!
@ayeshasewwandi3674
@ayeshasewwandi3674 3 жыл бұрын
ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ... හැමදාම සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ...❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@Himaya-e9x
@Himaya-e9x 11 ай бұрын
අනේ මටත් ඇඩුන ඒ අක්කගෙ සතුට දැකල බුදු සරණයි
@chathukinayanathara6525
@chathukinayanathara6525 3 жыл бұрын
බුදු සරණයි දෙන්නටම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@RashaniTeacher
@RashaniTeacher Жыл бұрын
ඒ දෙන්නා හදවතින් පොහොසත් .ආදරය හොදින්ම හදුනන.
@TanyaNawarathna-c8h
@TanyaNawarathna-c8h Жыл бұрын
ඇඩේනවා අනේ දැක්කාම මායි අයියා යලුවේලා අවුරුදු 2 වෙනවා තාම මාව බලනවත් ඇවිල්ලා නෑ🙂
@sandunikasathsarani2984
@sandunikasathsarani2984 3 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰ආදරෙයි ඔයාල දෙන්නටම
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@MalithDilshan-d3p
@MalithDilshan-d3p 28 күн бұрын
අනෙ මෙක අවන්ක කියන්නෙ පට්ටම අවන්කම ආදරයක් ඉතින් මන් නම් මෙ අවන්ක කමට ගොඩක් ආදරෙයි....මාත් පතන්නෙ මෙ අවන්ක කමමයි
@SuraniShiwangi-bb3tp
@SuraniShiwangi-bb3tp 6 ай бұрын
Ohoma kollo adue .budusaranae dannatama
@ccchamika4030
@ccchamika4030 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ,
@statusidea2972
@statusidea2972 3 жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනෙ ඒ වගේ අවංක ආදරයක් 🖤
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@sheanath1
@sheanath1 9 ай бұрын
Wish you both all the very best! Stay Blessed!
@sanathplitha3926
@sanathplitha3926 9 ай бұрын
Very nice and very nice video, because it's very honest video what I have feel, God bless
@sulolasha5134
@sulolasha5134 3 жыл бұрын
තෙරුවන් සරණයි .. සියලු පැතුම් ඉටු වේවා ...
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@wasanthishriyani1519
@wasanthishriyani1519 3 жыл бұрын
Wena vidiyo wage nawe mekaharima දුක hituna e ගැහැණු ළමයා harima ලස්සනයි caam බුදු සරණයි ඔයාලට හැමදාම satutin inna 💖💖💖💖💖🌹🌹🌹💐💐💐😘😘😘
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@wijewije4683
@wijewije4683 3 ай бұрын
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි!!!
@ThakshiThakshi-gb7bu
@ThakshiThakshi-gb7bu Жыл бұрын
බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න 🙏🙏🙏
@lahirudammika4187
@lahirudammika4187 3 жыл бұрын
Hamadama sathutin Inna one oya denna💗💖❤️
@adeeshapansilu6575
@adeeshapansilu6575 3 жыл бұрын
දෙන්නාටම තෙරුවන් සරනයි♥♥
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@kithminihareesha9014
@kithminihareesha9014 3 жыл бұрын
මේ වගෙ ආදරයක් ලබන්නත් හැමෝටම පින නැ😊
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Ubalaaa dennata daladaa samidu pihitai ❤❤❤ sathutin enna oona bs
@darshanathilina7678
@darshanathilina7678 9 ай бұрын
හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!🥰❤
@MiraMira-fd3vp
@MiraMira-fd3vp Жыл бұрын
දෙවියන් වහන්සේ ok කරපු දෙයක් කාටවත් කෑන්සල් කරන්න බෑ ඡේසුපිහිටයි
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 8 ай бұрын
Eya adanakota mata nam duka hithuna suba anagathayak oyalata❤❤❤❤❤❤
@tharu3035
@tharu3035 3 жыл бұрын
සතුටින් ඉන්න ලැබේවා ජේසූ පිහිටයි ❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@nishamadhu4202
@nishamadhu4202 9 ай бұрын
❤❤සතුටින් ඉන්න හැමදාම
@madumalinisansala2096
@madumalinisansala2096 Жыл бұрын
Hamadama sathutin inna oni❤❤❤❤❤harima lassanai dennama
@lahiruniro1056
@lahiruniro1056 Жыл бұрын
Hamadema සතුටින් inn akki aiyaa
@thejarashmi2627
@thejarashmi2627 3 жыл бұрын
එ ආදරෙට නම් ගොඩක් ආදරෙ හිතුනා හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි!!!...😘😘😘😉❤️❤️❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@harshahdg
@harshahdg 3 жыл бұрын
Happy wedded life both of u...triple gems bless you all.
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@PradeepRathnayaka-t8k
@PradeepRathnayaka-t8k 11 ай бұрын
මාරම ලස්සනයි
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Pau ithin saththakinma. .godaak lassanai. ...lankawe loku loku unge lokukam balanawata wada godaak sundarai budu saranai. ..
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️❤️
@chathusenavirathna1053
@chathusenavirathna1053 3 жыл бұрын
Awanka adarayak labenna pina tiyenna one.. god bless both of you 🙏😍😍😍
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@iroshansrikanth7185
@iroshansrikanth7185 3 жыл бұрын
Ow අනිවාර්යයෙන් a adare හොඳින් thiyenna ony
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@madukadasanayaka6716
@madukadasanayaka6716 3 жыл бұрын
ඇත්තටම ඔයාලගේ අවංක ආදරේට ඇස්වහක් වදින්න එපා. ගොඩක් දුක හිතුනා
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@Geethanjalisharmila
@Geethanjalisharmila Жыл бұрын
Harima lassanai 2ma hamadama sathutin inna budusaranai!
@sarojaudayanganisaroja3432
@sarojaudayanganisaroja3432 Жыл бұрын
Dasata kadulk awa harima lasanayi deparak baluwa sathutin inda denatama budusaranayi
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
😍හූ හූ හොද වැඩේ අන්තිමටම කොල්ලව බදින්න උනානේ හොදවැඩේ හූ හූ 😍
@kanchanavlogs
@kanchanavlogs Жыл бұрын
😁
@nuwantharaka4613
@nuwantharaka4613 3 жыл бұрын
ජේසූ පිහිටයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@shanu-w2
@shanu-w2 Жыл бұрын
🥺 අනේ හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම.❤
@purnamiranaweera6415
@purnamiranaweera6415 Жыл бұрын
God bleessed both of you. ❤ happy wedded life
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!
@yoshanimadushika984
@yoshanimadushika984 3 жыл бұрын
Godakk sathutuii aiye oya wage kollk labana tharam. A akkath wasanawanthii oyala. Dennatama. Budusaranii hamdema. Sathutin inna
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@priya-bc5eh
@priya-bc5eh 3 жыл бұрын
බුදු සරණයි hamadama sathutn enna ලැබේවා ...🌹👍
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@imeshaimesha5516
@imeshaimesha5516 3 жыл бұрын
Ammo ලස්සනයි wedding eka හැමදාම sathutin inna budu saranai denntma ❤️❤️❤️
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
@nethudimalsha2926
@nethudimalsha2926 2 жыл бұрын
Lassanaiii♥️♥️♥️ me nanga saai pallavi kiyana indian tamil actress wage🥰🥰🥰🥰🥰
@JayaniNimeshika
@JayaniNimeshika 10 ай бұрын
හැම ආදර කතාවක් ම මේ විදියට අවසන් වෙන්න ඕනේ 🙏❤
@chamindakumara7607
@chamindakumara7607 3 жыл бұрын
උබ සුපිරි කොල්ලෙක් යාලුවා
@kanchanavlogs
@kanchanavlogs 3 жыл бұрын
❤️
පාළු මකන රාත්‍රීයේ ඇසෙන පින්බර හඬ
9:40
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН