Surprising Mom in Srilanka with our sudden visit

  Рет қаралды 287,124

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

Пікірлер: 254
@anojamanamperi1363
@anojamanamperi1363 2 жыл бұрын
ඒ වීඩියෝ එකටනම් හරිම ආස හිතුනා.ආච්චි අම්මගෙයි සීයගෙයි සතුට කියලා නිමකරන්න බැහැ.බුබුලුව තුරුල් කර ගත්ත ගමන්.පවුලේ එකමුතුකමට ආශිර්වාද කරනව හදවතින්ම.ඇස්වහක් වදින්නඑපා.මෙහේ ඉන්නටිකේ සතුටින් විනෝදෙන් ඉන්න ලැබේවා!!!
@indikarajapaksha3375
@indikarajapaksha3375 2 жыл бұрын
ඔයාගෙ ලස්සන සරල ජීවිතේ සතුට සෙනෙහස හැමදාමත් රැදඳේවා 🙏 බුබුලු පැටියට දළදා සමිඳු රැකවරණයි 🙏
@diddenipotha_ape_gama
@diddenipotha_ape_gama 2 жыл бұрын
අත්තම්මගෙ ආදරේ අනේ ඇස්වලට කඳුලු එනවා දෙය්යනේ..කවදද ඔයා ආවෙ ..බුබුලු මැණික බුදුසරණයි පැටියෝ
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 жыл бұрын
Ane mmath aasama deyak watte hitawapuwa a welawe kadala uyana. Oya mallige wifeta oyage nangiyekta Wage salakanwa kiyala mata hituna. Godak hoda deyak.bubuluge life eka Me dawaswala relax wela eya sathutin. 😍😍😍
@manushikadesilva662
@manushikadesilva662 2 жыл бұрын
Ammoooo..... I am also having 5 months old twins.This made me so emotional 😭🥹
@ayomikeppatigolla1953
@ayomikeppatigolla1953 2 жыл бұрын
ඉක්මනින් පැටියාගේ බර වැඩි වේවා ක්කුල පාර්ථනා කරනවා dr.. බුදුසරණ patiyatai ඔයාටයි
@menakamathangaweera9898
@menakamathangaweera9898 2 жыл бұрын
Little Bubulu girl is so lucky to have such a lovely family Sakura. The nature, the cultivation, the surroundings seemed so peaceful. Beautiful home too. Loved watching the surprise visit and the reaction of your mother. So so sweet!! ❤
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much 🙏
@sachi1412
@sachi1412 2 жыл бұрын
ඔයාගෙ videos මම ආසාවෙන් බලනවා....හරිම natural ...නිහතමානීයි...බුබුලු පැටියා හරි හුරතල් 💗💗💗.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏
@HomeLifeAus
@HomeLifeAus Жыл бұрын
Greeting from melbourne Australia. It’s my first time that I stumbled upon your channel. I loved your parents garden . The word Green Thumb is quite a known word in Sri Lanka among us burgher community 😊. Definitely your parents are blessed with Green Thumb’s:)
@nishankarajini4097
@nishankarajini4097 2 жыл бұрын
අත්තම්මා බුබුළු හුරතල් කර කර තාත්තට බනිනවා... ඒ අස්සෙ මාර ආදරයක් තියනවා...
@shaniedirisinghe3972
@shaniedirisinghe3972 2 жыл бұрын
1st time akkige vedio balapu..ahamben nidi mathe baluweee...harima lassanai akki..thaththa amma harima shok..nidahase enna dennek wage eyala dennata nirogi dirgausha prarthana karanawa..oyata bubuluta aiyatath suba pathanawa...
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
බුබුළු ඔයාල හැමෝම ලබන්න ලොකු පිනක් කරලා ඇති කියල මට හිතෙනවා. චූටි මැණිකට වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@jayanisamanmali1909
@jayanisamanmali1909 2 жыл бұрын
අනේ ගෙදර ඇවිත් අම්මා එද්දී මාරම සතුටක් වගේම දුකක් දැනුනා..ඇස් වලට කදුලු ආවා අනේ.අක්කා.💞💞😘😘😘😘😘
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ow me too 😢
@ashinshanameegodage3152
@ashinshanameegodage3152 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ruwanidaranagama8182
@ruwanidaranagama8182 2 жыл бұрын
මේ විඩියෝ එක බැලුවහම මට මතක් උනේ මහත්තයා ගේ තාත්තා ව.එයත් මගේ දු අරං ඔහොම රවුමේම අරං යනවා.දැන්න්ම් දු ලොකුයි..එත් එ තාත්තා දැන් ජීවතුන් අතර නෑ.ඔයගේ විඩියෝ හැම එකක්ටම ආශයි අනේ
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 2 жыл бұрын
From all the videos that My daughter has seen, she loves you alot. She always talks about you. We love you and your little daughter Bubulu. After seeing this video we felt so happy seeing how united your family is. Such a wonderful thing to see 💗 hope the best for you and your family, stay blessed.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏 stat blessed your family too ❤️❤️
@boleonline7735
@boleonline7735 2 жыл бұрын
akkage hithe sathuta ape hith wlin apith widinawa ...❤️❤️❤️❤️ akka lankawta aapu ekt ammlge sathuta dakla ,akkage sathuta dekl ape hith wlath godaaak sathutui ❤️
@niroshni1
@niroshni1 2 жыл бұрын
Oyage chuti petiya harima wasanawantai...me wage adarayak achchi ammagei seeyagen lebenna.hariyata kata potaka wage...mage petiyata me wage adarayak kawadawath lebila ne seeya achchi amma dennama lankawe idalath...mama video eka dethun parakata wada beluwa...echcharatama a video eka adaren pirila...💖💖💖..a hema welema mage es dekata kadulu enawa a adare dekala.hemadama satutin inna lebenna kiyala mama parthana karanwa..💗god bless you...🙏
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane ❤️
@chamika5102
@chamika5102 5 ай бұрын
Aththa akke mage babatath ehema mage paththe hubundge paththe achchi siyala kawruth adare ne itm mata harima dukai mn welawakata thaniyama adanwa.
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
බුබුලු මැණික ආදරෙයි ❤️❤️❤️ අත්තම්මි ලොකුඅත්තාගෙ ආදරේ ඔහොම තමයි නේ අක්කි ... එයාලගෙ පන. අපෙත් මේ වගෙ. 🤗🤗🤗
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 5 ай бұрын
දුවට බුදුසරණයි, දෙවිපිහිටයි.
@hansika2196
@hansika2196 2 жыл бұрын
ඒ වීඩියෝ ඒකටනම් හරිම ආස හිතුනා බුදු සරණයි චූටි පැටියෝ
@YashDis_
@YashDis_ 2 жыл бұрын
Akkage amma thamai shookma. Babaawa allanna denneth naa thaththata😅😂❤
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
ඔය හොදයි. අපි කාටවත් දුන්නේ නැ 🥹🥹
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
අක්කේ අපේ අම්මාත් ඉස්සර මගේ බර අඩුයි කියලා රතු හාල් කැද කොහොමහරි පොවනවලු.ඉක්මනට බර වැඩි වුනාලු.තව දන්න බබෙක්ටත් ඒක කියලා දිලා එක හරි ගිහින් තිබ්බා.කැමති නම් කරලා බලන්න අක්කේ❤️
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
එහෙම කලා නංගි 🥺
@achalaudayangani4078
@achalaudayangani4078 2 жыл бұрын
Akkiyo rulan piti Kada.kurakkan Kada ehma Danna akkiyo.bara wadiwenawa.
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Ane bubulu thanikerama seeya wage.asai ane.hoda sathuten inna paulak.budusaranai.
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Harima lassanai video eka harima sarala nihathamani kenek oya❤️ Thaththawa dakkama mata mage Thaththawa mathak una matath patiyek inna dawasaka mage thaththath ohoma idi😍 ewagema elawalu kadanakota oya windapu hangeema math e widiyatama athwinda vacation giyama hamadamath sathuten inna budusaranai oyala hamotama❤🇯🇵❤️🇱🇰
@ashasumudu3756
@ashasumudu3756 2 жыл бұрын
Harima natural ragapam nati oyage videos walata man asama oyage nihathamani kamata.chuty kellata adare hitenwa.eya harima cute.adarei❤❤
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Nill katarolu mall karal yaddi geniyanna. Pala karanna.. Snekeplant galawanna.. Hodama nahalu.. Ithin nangi matah sathutu kadulu awa, Ammage sathutata, Thathata kiyapu ewata.. Ape ge wage danuna, matah... 🙏Theruwan saranai hamotama.. Bubulu wasana wanthai..me Adare.. 💖🌻🌻🌻🌻🌻🌻🌻
@girlami2106
@girlami2106 2 жыл бұрын
Same here akke mat putha ara after 1 1/2 year lankawata giya last January mage puthath oya wage aliyemai hemogema athe Ayata ganak na amma thatha nethi aka pau aka athakin ape lamai mata hitenne
@harshiifernando7652
@harshiifernando7652 2 жыл бұрын
අනේ අද විඩියෝ එක නම් ශෝක් අක්කෙ 🥰😍🥰❤😍❤😍🥰 ලංකාවට ආවා කිව්වාම අපිටත් සතුටුයි සකූ අක්කා ...බුබු නම් කියුට් පැටියෙක් ❤ තෙරුවන් සරණයි සකූ අක්කා😍
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much kella 🥰
@dimuthufernando8193
@dimuthufernando8193 2 жыл бұрын
Very nice vegetable garden
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏
@dinusharathnaweera4604
@dinusharathnaweera4604 2 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝස් හරී ම ආසාවෙන් බලන්නේ.. අක්කි බබාගෙ බර වැඩි කරගන්න එලගි තෙල් ,date syrup එහෙම ගොඩාක් හොඳයි. කෑම හදද්දි pressure cooker රත් උනාම එකට එලගි තෙල් දාලා ඉස්සර වෙලා මස්/ මාලු දාලා තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ එලවලු ටිකත් ඒකටම දාලා තෙම්පරාදු කරලා 5 minutes වගේ තියලා හාල් ටිකත් දාලා වතුර ටිකකුත් දාලා විසිල් 3/4 ක් ගියාම ඇති. Butter ටිකක් එකතු කරගෙන කවන්න. හොදට කනවා අක්කි. බරත් වැඩි වෙනවා. ඔයා Ape miss KZbin channel එකත් බලන්නකො අක්කි. Mrs. Shamalee Pathirage හොදට කියලා දෙනවා.. බුදු සරණයි ඔයාලා හැමෝටම!!!!
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much නංගියෝ 😘
@sachinidhanushika4653
@sachinidhanushika4653 2 жыл бұрын
Monawa kiyannada kiyala hitha ganna ba akka Man harima adarei oyatai bubulu manikatai bs
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much නංගියෝ 😘
@achinimuthukuda6124
@achinimuthukuda6124 2 жыл бұрын
Ane matath aduna ammawa dakala.. Ape ammath ohoma aduwa.. Apith kiyan nathuwa giye.. ❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Achci siyage.nedeinge adare😘🤗
@maheshikagamage7155
@maheshikagamage7155 2 жыл бұрын
අනේ.... ඒ ආදරේනම් බුබුළු මැණික...හරිම වාසනාවන්තයි .... ඇස්වලට කදුලු ආවා අනේ....🥺🥺🥺❤❤❤❤
@malipathirana6033
@malipathirana6033 Жыл бұрын
Akkiyoo oyage chanel eke videos blnn mama lagadi idann krnne harima asai awa blnn oya harima shooi oya akke dannakoo poddk oya gana kiynn video ekak oya rata giye kohomd lankawe life ek mona waged kiyl tikk mama hrima asai oyage life story eka blnn
@anuhiru2514
@anuhiru2514 2 жыл бұрын
Ane Siya thatha ge adre ❤ bubuluuu Ane mata kaduluth Awa hariytaaa mata daneneee mata mm gdr gya wage 😊😊😊❤️lv u bubuluuu ❤
@sadhanidesilva7192
@sadhanidesilva7192 2 жыл бұрын
Hi dear, just try to add some home made cereal (combination of mung dal, white peas, chickpeas, kidney beans, Dal, sri lankan red rice ; just avoid allergy items) when making baby's rice. My baby also born in Doha and she was born prematurely with less birth weight (less than 2kg). Once she started eating solid food, I add the cereal to her food. Her weight has increased rapidly. When she became one year, her weight is exactly as same as a normal baby girl. My baby didn't like eating rice when she was 9 months old. So I substituted rice into potatoes. I'm just telling my experience and it may not exactly suitable for your little angle bubulu, try only if you like.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much 🙏 for the kind advice. Surely follow ❤️
@Poorni-j6o
@Poorni-j6o 2 жыл бұрын
Akke mage babageth e wage.upath bara hondai. Ita passe bara aduwen thamai wedi une. Last month bara adu welath thibuna. Mama bara wedi wenawa kiyana hema kemakma try karanawa eth mage putha kanna harima horai. Dawasata wel thunak kawanneth harima amaruwen. ekath bohoma tikai kanne. Dan man bath eka ganata blend karala powanawa dema. Dan tikak kanawa wage therenawa. Me mase bara balala result eka kiyannam
@Aaa-ho9fg
@Aaa-ho9fg 2 жыл бұрын
Aththammata sathuta wadi kamata kaduluth enawa . Nice video.
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
අයියෝ බුබුළුවෝ..... ඉක්මනින් ලොකු වෙන්න අනී....😘😘😘😘😘
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ow ne 😥😥
@mihiribandara6170
@mihiribandara6170 2 жыл бұрын
Any epa ohoma inna ratharan loku novi
@asankapathirana7346
@asankapathirana7346 2 жыл бұрын
Aththammai seeyai shoi... Hari adarei neda akki... Ah a witarak da Oyanam niyamaiakki.. Waththa sudda karanawa neda... 😍😍
@asokarathnayeka3356
@asokarathnayeka3356 4 ай бұрын
A.mmala thaththalge ekama sanaseema thamange daruwange daruwo dakeema
@sachiniperera5850
@sachiniperera5850 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලට සුභ පතනවා
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
akke man oyawa nitharama balanawa babage baranam baya wenna epa mage donith godak bara adu babek aduma baren hamba une dan aurudu 3k eya thama podi man a gana hithanna na budu saranai oyalage patiyata
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much නංගියෝ 😘
@thiliniperera9865
@thiliniperera9865 2 жыл бұрын
නංගී bubu ගේ බර අඩුයි කියලා ඔයා video එකේ කියලා තිබුනා... මටත් 1year 9months බබෙක් ඉන්නවා... මම එයාට බිත්තර 2ක් දවසට දෙනවා... ඔයත් try කරලා බලන්න.. මගේ බාබාගේ බර හොඳට වැඩි උනා ...තව බෙරී බත් එකට ghee/butter(pelawatta brand එක හොඳයි), උකූ පොල්කිරී,පිරිසිදු පොල්තෙල් දාලා කවන්න... එක වේලකට smash potato with smash egg & butter දීලා බලන්න ... මේ ඔක්කොම මගේ බාබාට මන් දෙන දේවල්...😍😍❤️❤️😘😘
@nilshinizvina754
@nilshinizvina754 2 жыл бұрын
Dawasata biththara 2k dunnata kamak nadda mage babata 1 year 11 months
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much අක්කේ 😘
@thiliniperera9865
@thiliniperera9865 2 жыл бұрын
@@nilshinizvina754 1-2years බබාලාට බිත්තර 2-3අතර දෙන්න පුලුවන්...😍😍😍
@thusharikakahandagamage7356
@thusharikakahandagamage7356 2 жыл бұрын
,,අනේ ලන්කාවට ආවානේද. අම්මව පුදුම කරවන එක තමා මාරම. අම්ම බනිනවා දුකට. එහෙම තමා අම්මලා. එඩ්ට් නොකර ඇත්තම පෙන්නුවා. හරිම සරලයි. පවුලේ හැමෝම බබාට පන වගේ. සීයාගෙයි ආච්චිගෙයි සතුට. එයාලට ඉතින් වෙන මොනවද ඕනේ.❤️❤️❤️
@hero17005
@hero17005 2 жыл бұрын
Hi Sakura , I have been following all your Vlogs . This was the very best . I have been away living in Dubai for the last 27 yrs , however it’s nothing like Sri Lanka to me . I have traveled extensively, seen many places but Sri Lanka will always be my home & a safe haven to me & my Family . I Cherish my short but memorable holidays in Sri Lanka & can’t wait to go back all the time . Lovely filming of your home & the especially the surrounding, it’s phenomenal & very realistic. Please can you tell me where’s this location ? would love to know . Tc of yourself & your lovely family. Stay blessed x Needra
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much 🙏 for watching my videos ❤️
@hero17005
@hero17005 2 жыл бұрын
Your welcome 🙏. Where about Sri Lanka are you from ???
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
@@hero17005 I think sakura akki's home town is panadura.
@hero17005
@hero17005 2 жыл бұрын
@@roundtheworld4480 Thanks for the info 💕
@anomajayanthiranpatidewage2646
@anomajayanthiranpatidewage2646 2 жыл бұрын
Anea harima shok, mage ammai, tathtawaith matak una godak, harima asawen oyagea vidio eka baluwa Teruwan saranai oyala hamotama
@Aushadhi12
@Aushadhi12 2 жыл бұрын
Anee shooi garden eka. ane oyala dennage love story eka gana video ekak karannako akki😍❤️❤️❤️ Bubulu manika ekka akki & family eke hamomath parissamata inna 🥰🌸💖
@shashikadilanishashika1327
@shashikadilanishashika1327 2 жыл бұрын
ශොයි අනේ බුබුලු මැනික...💝💝ආදරෙයි...
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
Nice family life 🙏❤️🌸👍god bless you
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
Ammage hinawai kathawai akkata thiyenne❤
@gayathrismith9066
@gayathrismith9066 2 жыл бұрын
ඔයාලාගේ අම්මලා දැන් පානදුර නෙවෙයිද සකුරා ඉන්නෙ 🥰😍❤soo cute
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Na gayathri. Bandaragama mage gedara..
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
Akki 'Babata kema' kyl tiyenw u tube channel ekk...poddk try krl blnna Bubulu tath🤗
@ayeshalakmini2709
@ayeshalakmini2709 2 жыл бұрын
Akke man oyage videos blnwa... matath innwa aurudu 2ka babek. Mama babage bara hadagththe ghee oil walin hadpu kema deelamai. Kema walata oil wedipura add krnna akke. E wagema aniwaryen meals 5k denna. Aniwaryen bara hari yai.. kwagnna amaru unama eya kemathi sellamak krnna deela kwanna... love you akki & bubba❤❤❤
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much නංගියෝ 😘
@nishikafernando4856
@nishikafernando4856 2 жыл бұрын
Bubu’s Sri lankan life style ❤❤❤love it
@thanujaboby1141
@thanujaboby1141 2 жыл бұрын
Hemadama video danna sakura.. punchi roshan mala parissamin inna adrei godakkkkk..🥰🥰
@surangishamini1076
@surangishamini1076 2 жыл бұрын
akki oats warata dates 2dala cheese kallak dalai bend karana kawanna bara wadiwenawa yogat ekak denna kultur arala dawasakata
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
අක්කේ ගොඩක් සතුටුයි ඔයා ගැන ....... චූටි මැනිකට බුදු සරණයි
@SasAt1234
@SasAt1234 2 жыл бұрын
I watched your channel for the first time today and thought it’s quite interesting.. cute baby.. I also have a daughter and she’s 8.. subscribing and good stff sistah!!
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏 much love ❤️
@AnushaAnesh-py4fl
@AnushaAnesh-py4fl Жыл бұрын
Good Bles
@asankadinesh1658
@asankadinesh1658 2 жыл бұрын
Bara keeyada akki babage. Bs. Adarei patiyata
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Hloo sakura akkii onna awith video ekk aram harima asawen hitiyee me video eka danakm..bubu manika akii eya harima lassanii ❤.adreii oylta.🥰
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much නංගියෝ 😘
@yohanbaba3596
@yohanbaba3596 2 жыл бұрын
ආච්චි සීයා ආදරෙයි නේද බබාට 😍😍
@isuri013
@isuri013 2 жыл бұрын
Akke babage bath ekata, mash potato, sweet potato wage ewata uku pol kiri & ghee ekatu karanna.. aniwaryen wadi wenawa..Ghee QBB brand eka godak hodai.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much kella 🥰
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
අනා බුබුළුව මිරීකන්න හිතෙනවා ලස්සනයි...උම්ම්ම්ම්මා......
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Anee ❤️
@LifewithNishi1990
@LifewithNishi1990 2 жыл бұрын
නංගී ඔයා අල බටර් චීස් බිත්තර දෙන්න රෑට. සති දෙකක් වගේ දෙනකොට බර වැඩිවෙනවා. රුලං කැඳ, කුරක්කන් කැඳ, හබලපෙති දෙන්න. සීරියල් එකක් හදාගන්න නංගී. රතු කැකුලු හාල් කැඳ දෙන්න. බත් එක්කම බ්ලෙන්ඩර් කරන්න. බුබ්බා active බබෙක්නෙ. හිතන්න එපා. එයා ආම විදියට හදලා දෙන්න. බුදුසරණයි මැනික
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much අක්කේ 😘
@samanmalikulathunga5906
@samanmalikulathunga5906 2 жыл бұрын
Your lucky girl sakura nangeee...
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much අක්කේ 😘
@sandyawarshakoon9266
@sandyawarshakoon9266 2 жыл бұрын
බුබුළු ආදරෙයි මැණික ♥♥
@ridmirandima6080
@ridmirandima6080 2 жыл бұрын
අක්කේ කරපිංචා ගස් ලොකු වෙලා හොදට අතු හැදෙන්න නම් කිනිති කඩන්නේ නැතුව අත්තක් කඩන්න ඕනි තරම බලලා එතකොට හොදට ලොකු වෙනවා ගහ..❤
@ruwanividarshana5340
@ruwanividarshana5340 2 жыл бұрын
Akki oyalage amma bath dunna widiha harii.. okkoma vegitables bath malu kallak buttur tikak yahain danna.. idul kata gala nm bubuta thunapaha chuttak gammiris chuttak lunu chuttak danna.. eyata aniwaryen raata bath denna akki.. badagini hamawelama yoghurt ekak wage denna.. udeta kurahan kada wage kada warga hadala denna akki.. babage kama oya mul kale badata danenna denna.. ethkota eyata eka digatama allagana yanna puluwani.. deshiya hal denna balanna.. suwadal wage.. biththara dawasakata eka sarayak denna balanna.. try karanna akki.. ❤️
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much නංගියෝ 😘
@ruwanividarshana5340
@ruwanividarshana5340 2 жыл бұрын
@@sakurarodrigo Ane akki bubba manikata api adareii..budusaranai manik kateta.. ❤️
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
Achi siya gei adre❤️
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 2 жыл бұрын
Oyage gedara koheda nangi.harima lassanai
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ලස්සනයි සකුරා,
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
අනේ අත්තම්මලාගෙ සතුට❤️❤️❤️❤️❤️ආසාවෙන් හිටියා වීඩියෝ එක එනකල්.😘😘😘😘
@rinoonaji8788
@rinoonaji8788 2 жыл бұрын
Awesome 👌👌
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Ge deha man baluwe lassanayeee
@lifewithkanchana
@lifewithkanchana 2 жыл бұрын
Vedio ake anthima tika balanakota thama dakke oya enne ape patte kiyala.mama kamburugoda school aka lagin herena pare enne.api midwife wa dakkama aka shuwer una.harima happy .ane oyawa dakke nene...
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Awww neighbor ❤️
@lifewithkanchana
@lifewithkanchana 2 жыл бұрын
@@sakurarodrigo oyala ayema qutar giyada
@chinthasenadira3220
@chinthasenadira3220 2 жыл бұрын
ඇත්තටම mama kiyaganna baruwa hitiye ,oyata tharaha yayi kiyala , Oya babata kama kawanawa madi kiyala kalin video ekedith kiyanna hadala nokiya hitiya. Oyanam godak kanawa .
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Babata kawana okkoma mama videos wala danne na dear.
@ireshafernando8771
@ireshafernando8771 2 жыл бұрын
Harima lassanai akkalage gedara watapitawa ♥️
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Gama kohada nangi
@manojkulasekara369
@manojkulasekara369 2 жыл бұрын
Nangi me koheda ge thiyenne.
@razeekahqa7285
@razeekahqa7285 2 жыл бұрын
DEVYAN GE PIHITAI DARUWATA ♥️
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
ඔබටත් එසේම වේවා ❤️🙏🏻
@nsdesigns4699
@nsdesigns4699 2 жыл бұрын
ලංකාවේ විඩියෝ එක එනකම් බලන් හිටියේ අක්කේ 🥰🥰🥰🥰
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
අඩේ insta එකෙ story දැකලා මම ආසම ආසාවෙන් ඉදිය විඩියො එක දලා🥰🥰🥰🥰අච්චිගෙයී සීයාගෙයී සතුට😍😍😍😍
@nilmininilmini2014
@nilmininilmini2014 Жыл бұрын
Me kheda akke.
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 2 жыл бұрын
Matath gedara awa keyala hagimak athi una akki🌹🌹🌹🌹
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
Cute vlog😍❤️ Mashed potato with butter try krl blnn akke Bubulu ta...ape amma mallita dunna🤗
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much නංගියෝ 😘
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
@@sakurarodrigo Anytime akki😍
@ishijayasekara7855
@ishijayasekara7855 2 жыл бұрын
Gedra awama kochara sathuthuda kiyala munen penawa akki
@sandyakumari2865
@sandyakumari2865 2 жыл бұрын
Akkiiii amma duwagena aaapu widiyata mata kadulut awa akke...amma pauuu
@dilini3256
@dilini3256 2 жыл бұрын
Akka koheda inne lankawe gewal
@tharushiupeksha6213
@tharushiupeksha6213 Жыл бұрын
රාබු වල අල බහින්නනම් රාබු වල මුලින් එන කොල දෙක කඩන්න ඕනෙ . අපිට සර් කියල දුන්නෙ 😊
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
අනේ seeya ආච්චි ge සතුට ❤
@Mickayel
@Mickayel 2 жыл бұрын
අක්කි aththatama as වලට kadulu awa ආච්චා gei seeyage aadare dakiddiii. 🥺🥺🥰🥰🥺
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ow ane ❤️❤️
@wtharakamandakini6156
@wtharakamandakini6156 2 жыл бұрын
Hi akke bubu menikata kana kema ekata murungakola ekatu karanna thala eta ekatu karanna tak gala bara wedi wenawa akke
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
මම මොනවා හරි හිටෙවුවොත් කොලේ ඉදලා සත්තු හරි කාල යනවා🤣🤣
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Haha same me 😬
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
@@sakurarodrigo 🤣🤣
@anushikasrimali9179
@anushikasrimali9179 2 жыл бұрын
Akki ane oyala harima hoda pawlak.oyalata as wahak nam wadinnepa🌷🌷🌷.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane Thank you so much නංගියෝ 😘
@iroshirathnayake4400
@iroshirathnayake4400 2 жыл бұрын
ආච්චිඅම්ම ගෙයි ,සීයගෙයි සතුට
@shashiprabathilakarathna3188
@shashiprabathilakarathna3188 2 жыл бұрын
So cute 💕
@fathimazahra1259
@fathimazahra1259 2 жыл бұрын
Where is your home town
@shashikasanjeewani5574
@shashikasanjeewani5574 2 жыл бұрын
akki oya good shapherd convent eke neda. 2003 o/l neda kare.
Our Rural life on a Mountain in Ella
17:03
SAKURA RODRIGO
Рет қаралды 30 М.
Monring Struggle with bubulu - How I spend my morning
24:11
SAKURA RODRIGO
Рет қаралды 90 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 62 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
Travel to Sri Lanka|Wedding Surprise
13:07
Ishu with Janu
Рет қаралды 12 М.
LIFE in INDIA: SOBRANG UMIYAK SI RAYAN! NAAWA SA ANAK!
30:34
Sana Family Vlogs
Рет қаралды 4,3 М.
Umpisa Na Kami Pag Travel Sa Bagong Motorhome Marielasin Life
26:08
Pregnancy Story - Part 2
39:12
SAKURA RODRIGO
Рет қаралды 76 М.
FROZEN NA MALALAKING ITIK ANG NAPULOT SA BASURAHAN | DUMPSTER DIVING | THAI-FINNISH
36:56
Thai-Finnish Pero Pusong Pinay
Рет қаралды 39 М.
How I manage my day with a toddler
24:54
SAKURA RODRIGO
Рет қаралды 87 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 62 МЛН