නළුවෙකුට මේහෙම කට හඬක් අභරණයක් | Suwada Dena Mal Wane | සුවඳ දෙන මල් වනේ | Yash | යශ්

  Рет қаралды 307,807

Polkichcha  - පොල්කිච්චා

Polkichcha - පොල්කිච්චා

Күн бұрын

Пікірлер: 727
@ayeshasenanayake-h4q
@ayeshasenanayake-h4q Жыл бұрын
මෑතකාලයේ නවක නලුවන් අතර ගොඩක් කැමති නලුවෙක්," යශ්❤ රගපෑම වගේම ගායන හැකියාව ❤ හරිම අගෙයි. හදවතින් සුබපතනව.💐
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ලඝ්ඝනයි😊😅
@kumaridikhena3973
@kumaridikhena3973 Жыл бұрын
Mage aasama naluwa
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 Жыл бұрын
මාත් එ වගෙ පට්ට නොමල් වගෙම රගන්නැ අනිත් උන් වගෙ ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤
@R.kJayasekara
@R.kJayasekara Жыл бұрын
මං ආසම නලුවෙක්...ඒ වගේම ගායනයත් හරිම ලස්සනයි ...අනාගේ චරිතයටත් ගොඩක් කැමතියි..තෙරුවන් සරණයි..🌹🌹
@chandrikabandara9393
@chandrikabandara9393 Жыл бұрын
මාත් ❤❤❤❤❤
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
මාරම ලස්සනයි . ජයවේවා . ගායකයො කැළේ. රංගනය වගේම ගායනයත් අති විශිෂ්ඨයි. 🎉🎉🎉🎉
@chinthasurangani639
@chinthasurangani639 Жыл бұрын
❤wow
@chandrikabandara9393
@chandrikabandara9393 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nimaliniroshika871
@nimaliniroshika871 Жыл бұрын
❤❤❤❤
@romaahmed7611
@romaahmed7611 Жыл бұрын
👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@vajirlasanthi6541
@vajirlasanthi6541 Жыл бұрын
❤❤❤❤❤
@punyademel2137
@punyademel2137 Жыл бұрын
හොඳ දක්ෂයෙක්. ලස්සන කඩවසම් සිරියාවන්ත හිනාවක් තියොන හොඳ ගායන හැකියාවක් තියෙන කොල්ලෙක් යශ්❤❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤
@chandralatharohini7750
@chandralatharohini7750 Жыл бұрын
මෑත කාලයේ මං හිතන්නේ ගොඩක් හොද නළුවෙකු වගේම හොඳ ගායකයෙක් ලෙස හැඳින්වේ කට හඩ භාවනාවක් වගේ සුභ පැතුම් 🌹🌹
@kantakanata9643
@kantakanata9643 Жыл бұрын
මම කැමැතිම නලුවෙක්.. දක්ෂ නලුවෙක්.. මෙයාගෙ හිනාව හරිම ලස්සනයි ..❤🙏
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
යශ්...ආසම නළුවෙක් ..ලස්සන ගැ‍ඹුරු පිරිමි කටහඬක්..සුපර්බ් ❤️👍
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
අපේ නැගී එන නළුවා. ඔයා නියමෙට රගපානවා පුතේ .👍🙏😘
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
New Comer..
@malakg5854
@malakg5854 Жыл бұрын
එ කටහඩට ඇස් වහාක් වදින්ට එපා ගොඩක් ලස්සනයි උතුම් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏
@nadishaninadishani8037
@nadishaninadishani8037 Жыл бұрын
ආසම නලුවේක් යශ් අයියේ .ඔයා. ලස්සනට රගපානවා .බුදු සරණයි ජෙසු පිහිටයි🙏 හිනාව හැමදාමත් තියේන්න ඔනි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤❤🥰🥰🥰😘🌼
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
ඇස් වලින් හිනාවෙන ලස්සන නළුවෙක්!
@chandanamahadurage1224
@chandanamahadurage1224 Жыл бұрын
මාරම ලස්සනයි . ඔයාට ලස්සනට සිංදු කියන්නත් පුලුවන් . ඔයාගෙ කටහඩත් ඒකටම හරි යනව. ශෝක් අනේ . ඔයාට ආදරෙයි . බුදු සරණයි .
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
ජය වේවා අනා....❤️❤️ නළු looks හැමොටම නැ.. අනාට ඒක එහෙම්ම තියෙනවා.. 👍
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
දෙවෙනි අති විශිෂ්ඨයි ආදරෙයි පැලෙන්න බුදුසරණයි 🙏♥️❤️‍🔥👌
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
ගීතා කාන්ති , රත්නා ලාලනී ,පරපුරේ තවත් දක්ශ පුරුකක් .ඔබට ජය..
@shiromanipriyanka1572
@shiromanipriyanka1572 Жыл бұрын
ආදරෙයි පුතේ නියමයි සියල්ලම සාර්ථක වේවා!!!❤❤❤
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 Жыл бұрын
මමත් මේ අහන්න හිතුවා ජයකොඩි පවුලෙ ඤාතිසහෝරයෙක්ද කියල
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Жыл бұрын
හරිම ලස්සනයි රඟපෑම වගේම ගායනයත් අති දක්ෂ නළුවෙක් සුභ පැතුම් පුතුනි
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 Жыл бұрын
රගපෑම දෙවනියට කරන්න එක ගායනය කරන්න .මාරම ලස්සන හඩක් ❤️❤️❤️
@rumini7410
@rumini7410 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි ,,අපේ දැන් ගොඩාාාක් ආටිස්ට්ලට රංගනය වගේම ගායන හැකියාවත් තියෙනව,,එයාල දැන් ඒ හැකියාවටත් උනන්දු වෙලා තියෙනව,,ඇත්තටම ඒ ගැන සතුටුයි ,,ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
නමත් ලස්සනයි❤’එයත් ලස්සනයි❤කටහඩත් ලස්සනයි❤
@MagepanaMageww
@MagepanaMageww Жыл бұрын
Harima lassanai yash aiya ape ( අනා අයියා) ආදරනීයයි❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
දක්ශ නළුවෙක්.තරුණ ලස්සනයි ගීත ගායන හැකියාව තෙරුවන් සරණයි ජයවේවා 🙏
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
හරිම ලස්සනයි මම.හරිම අදරෙය.කියා දෙන්න අදරේ.සිටින අයියාට.මල්ලිට.රන්ඩුවෙනවට.කැමති නැත සියලු දෙනාම පරිසමින් ඉන්න සියලු දෙනාට ගොඩක් අදරෙයි බුදුසරණයි
@sanjeewaninimalka3458
@sanjeewaninimalka3458 Жыл бұрын
අපේ රටට තවත් වටිනා සමිපතක් යශ් ,ඔයාගෙ රංගනය වගේම ගායනයත් නියමයි යාළු
@pardeeppardeep2618
@pardeeppardeep2618 9 ай бұрын
nimalka Gm yaluwa 🌹🌹🌹 Kohomada oyata Yalu wa eten
@madushajayalakshimadu930
@madushajayalakshimadu930 Жыл бұрын
අනේ හරිම ලස්සනයි පුදුමයි කටහඬ 💕💕💕💕😘😘😘😘 මන් ආසම නලුවෙක් බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට 💕💕🌹🌹🌹🌹💕💕💕
@samsanperera760
@samsanperera760 Жыл бұрын
මාරම මාරම මාාාාාරම ලස්සනයි ...
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි..නියම නළුවෙක් 😁 නියම ගායකයෙක්. 👌 සුපිරියි..ජය වේවා ජේසු පිහිටයි ..💗💗💗
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
එහඩට ගහන්න හඩක් නැහැ❤❤❤❤සුපිරිම තමයි ❤❤❤❤❤❤
@malathisriyalatha5790
@malathisriyalatha5790 Жыл бұрын
ඉතා මිහිරි ගායනයක් රගපාාන්න වගේම ගායනයටත් දක්ෂයෙක් .සුබ පැතුම් .
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
ලස්සනයි අනර්ගගේ වොයිස් එක එ වගේම රන්ගනයත් අති විශිෂ්ටයි♥♥🔥🔥
@chathurikashiromi8101
@chathurikashiromi8101 Жыл бұрын
Harima lassani aiye mama aresama charithyak deergausha labewa aiyata
@chandrawijethunga3226
@chandrawijethunga3226 Жыл бұрын
තෙරුවන් සරණයි පුතෙ. යෂ් ලස්සන නම,රගපෑම ,ගායනය අති විශිෂ්ඨ යි. කාටද ආඩම්බර --- අම්මට, තාත්තට.
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Жыл бұрын
Meyage amma rathna lalani jayakody neda
@gayaniudayangani2918
@gayaniudayangani2918 Жыл бұрын
Dewaniy❤❤ godak lassanai oyala okkotama budusaranai
@shamainoka
@shamainoka Жыл бұрын
Oya vijegea sinduwak kiyanna niyatama thiyei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Жыл бұрын
Yas කියන්නේ ගොඩාක් දක්ෂ නලුවෙක් .ඒ වගේම හොද වොයිස් එකක් තියනවා ගායනයට මාරු .❤
@nipunichamika643
@nipunichamika643 Жыл бұрын
@srimathisrimathi1365
@srimathisrimathi1365 Жыл бұрын
අනර්ග 💘💘💘💘💘👍👍👍👍👍👍
@shashisureni9501
@shashisureni9501 Жыл бұрын
යශ් ❤ සුබ පැතුම් ..ලස්සන අනාගතයකට....
@nuvimusic
@nuvimusic Жыл бұрын
මරු අනා...👍👍❤❤❤❤❤❤
@NavodyaHarshani-im6gq
@NavodyaHarshani-im6gq Жыл бұрын
Mage asama naluwa. Yash aiye jayawewa.
@srinathrathnathunga9903
@srinathrathnathunga9903 Жыл бұрын
Sing karanna yanna prasanga wala,,,marama lassanai, ,
@rangakumara156
@rangakumara156 Жыл бұрын
නියමයි අනා
@manorihettiarachchi1786
@manorihettiarachchi1786 Жыл бұрын
Yash putha..Jayawewa ❤️
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
ජය වේවා අනා..රංගනය වගේම ගායනයත් අති විශිෂ්ඨයි දිගටම ගායනයත් කරගන යන්න සුබ පැතුම් හදවතින්ම ❤❤❤🎉🎉🎉 තෙරැවන් සරණයි🙏 ඔයාට
@sidartarajapakshasidarta7119
@sidartarajapakshasidarta7119 Жыл бұрын
Woo Yash lasanata sin karanawa jivita satutin hamadama inna labawa
@nishanthagunasekara1073
@nishanthagunasekara1073 Жыл бұрын
සුපිරි
@pamudidewsara218
@pamudidewsara218 Жыл бұрын
Lassanai putha obata jaya weva
@TilochanaSudusinghe
@TilochanaSudusinghe Жыл бұрын
නිහතමානී චරිතයක් ..සුභ පතනවා.ඉදිරි අනාගතයට..🎉🎉
@shamilasenavirathna2945
@shamilasenavirathna2945 Жыл бұрын
හරිම ආදරෙයි පුතේ..ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා,රඟපෑම වගේම ගායන හැකියාවත් විශිෂ්ඨ යි.🌹🌹🌹
@luckminibandara2823
@luckminibandara2823 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි .ඔයා සැබැ දක්ෂ යෙක්.ආදරෙයි හැමදාමත් .❤❤️❤️❤️❤️❤️❤️
@janakadevendra7532
@janakadevendra7532 7 ай бұрын
යශ් ගායනය හරිම ලස්සනයි. කලා ලොවේ ඉදිරියට යන්න සුබ පතනවා .
@polkichcha
@polkichcha 7 ай бұрын
❤❤❤❤❤
@chathurihabaragamuwa3939
@chathurihabaragamuwa3939 Жыл бұрын
මිහිඳු ආරියරත්න ගෙ වොයිස් එක වගෙ ලස්සනයි 🥰
@sanathukumara7981
@sanathukumara7981 Жыл бұрын
අපේ දෙවනි. ❤️ ලස්සනයි අනා ♥♥♥♥
@shiromirajapakshe1326
@shiromirajapakshe1326 Жыл бұрын
අනර්ගය් .....👍🎙️
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch Жыл бұрын
අනේ හරිම ලස්සනයි මගේ හිතේ රැදිලා ඉන්න චරිතයක්
@salikaruwani2679
@salikaruwani2679 Жыл бұрын
මගේ.ආසම.නලුවා
@appkappk5531
@appkappk5531 Жыл бұрын
අපේ අනා 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️
@padmawhaley403
@padmawhaley403 Жыл бұрын
දක්ෂ නළුවෙක් වගේම හොඳ කටහඬක් තියෙනවා ඉදිරි ගමන සාර්ථක වේවා 👍🙏💙
@ranjaniran5849
@ranjaniran5849 Жыл бұрын
Woooooow පට්ට අනො
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
හරිම ලස්සනයි දෙවෙනි පට්ට ලස්සන කටහඬක් ජයෙන් ජයම වේවා ♥️♥️♥️♥️♥️♥️♥️
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
ලස්සනයි අනෙ..❤ආදරේකරන නලුවෙක්
@namaliekandegedara5211
@namaliekandegedara5211 Жыл бұрын
හරිම ලස්සනයි පුතා ඔබට ජයෙන් ජය තෙරුවන් සරණ යි!!!❤❤❤
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
අනා මම ආසම චරිතයක් 👍👍👍👍
@raffyhilariyanchandralal7532
@raffyhilariyanchandralal7532 Жыл бұрын
නියමයි එලම එල 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@samarsalah5329
@samarsalah5329 Жыл бұрын
පටිටම පටිට ලස්සණයි මල්ලි ආදරේයිගොඩක් පරිස්සමෙන් යින්න බුදසරණයි
@Ishani-jf6cd
@Ishani-jf6cd Жыл бұрын
Dewani oyage voice eka patta❤❤❤❤❤❤
@janaki5666
@janaki5666 Жыл бұрын
maram lassani hoda naluwek wagema supiri hadak tiyena wa. gayanya dinu karaganna . malli obata jaya❤
@priyanthiperera8168
@priyanthiperera8168 Жыл бұрын
ඉතාම දක්ෂ නලුවෙක්, ඒ වගේම ගායනයත් ඉතාම මිහිරියි
@RENUKARenuka-v1k
@RENUKARenuka-v1k Жыл бұрын
ලස්සනයි අනේ
@shehanwidanalage2305
@shehanwidanalage2305 Жыл бұрын
හරිම ලස්සනයි මෑත කාලයේ බිහි වූ හොදම නලුවෙක් යශ් අයියෙ ඔයාට රගපෑම වගේම ගායන හැකියාවත් හොදට පිහිටල තියෙනව හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
මම ආසම චරිතයක් අනාගේ චරිතය ❤️❤️❤️🙏🙏🙏 ඒ වගෙම ලස්සනට සිදුුව කියනවා ❤️❤️❤️🙏🙏🙏
@jayasenabeligala5451
@jayasenabeligala5451 Жыл бұрын
පට්ට ගායනය බං..මරැ
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
පසුබිම් ගායනයට කියපු පට්ටම හඩක් ... පෙර පිනක් තියෙයි නම් අනිවාර්යයෙන් ම .. ජය තමයි අපේ දෙවනියිට....
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
හරිම මිහිරි කටහඩක් හිනවෙනකොට ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤❤
@renukakooray2208
@renukakooray2208 Жыл бұрын
💘💘💘💘💘ලස්සනයි කටහඩ ජයවේවා
@SubaPerera-v6m
@SubaPerera-v6m Жыл бұрын
Harima lassanai budusaranai
@lalithchandana4160
@lalithchandana4160 Жыл бұрын
මරු.... නියමයි.... බුදුසරණයි....
@ashaminduli9647
@ashaminduli9647 Жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ.ඒකනම් පිස්සුවක් වගෙ.❤ ආදරෙයි අයියා හැමදාමත් ❤❤❤❤❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 9 ай бұрын
duli Gm yaluwa 🌹🌹 Kohomada oyata Yalu wa eten
@shamalimaduka2981
@shamalimaduka2981 Жыл бұрын
නියමයි අනා❤
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
Maarama ලස්සනයි අනා මල්ලි
@shiranishanthi3431
@shiranishanthi3431 Жыл бұрын
Asama naluwek suba anagathayak
@smgm1125
@smgm1125 Жыл бұрын
දක්ශ නළුවෙකුට තිබිය යුතු හොද ම දක්ශ තා ඔබට තියනව පුතා තෙරුවන් සරණයි ❤❤
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 Жыл бұрын
නියමයි. එල. ❤🇫🇮
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඇත්තටම ..ඉතාම කන්කලු,මිහිරි හඩක්...ලස්සනයි ❤❤❤
@ishankaishanka6440
@ishankaishanka6440 Жыл бұрын
අම්මෝ ඒ voice එක මරු.. ජයවේවා අනා
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 Жыл бұрын
Yash...❤ ජයවේවා
@deepthipriyadharshani3503
@deepthipriyadharshani3503 Жыл бұрын
අනත් ලස්සනයි ගායනයත් ලස්සනයි
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
මාරම ලස්සනයි නියමයි ඔයිස් ඒක ගායකයෝ පාරාදයී
@MAShriyani-g9o
@MAShriyani-g9o Жыл бұрын
සුපිරිhada පියකරු hinawa ativisista රංගනය ජයවේවා ❤️❤️❤️
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
අනා අනා ❤ලස්සනයි හඩ 👌👌👌🌟🌟🌟🌟😊
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 Жыл бұрын
Aaawwww❤❤❤❤ අනාා ආදරේ
@lalithamuhandiram6194
@lalithamuhandiram6194 Жыл бұрын
Budu saranai puthe oya habama dhaksayek
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
දේවේනිගේ voice ඒකයකූ ❤ ලස්සනයි
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
අම්මෝ දෙවනි ❤❤❤
@wathsaladamayanthi5817
@wathsaladamayanthi5817 Жыл бұрын
ආදරෙයි යශ් ඔයා දක්ශ නලුවෙක් ලස්සන කටහඬ ක් ඔයාට තියෙන්නේ ❤❤❤❤❤❤❤
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
මෙයා හඩකැවීම් ශිල්පියෙක් නෙ ❤
@InternationalahnServices
@InternationalahnServices Жыл бұрын
Ow sirase imli
@nadeeshanid3470
@nadeeshanid3470 Жыл бұрын
Shaaaaa super
@LokugeChandralatha
@LokugeChandralatha Жыл бұрын
හරිම ලස්සන හඩක්
@nalikamihirangiPerera
@nalikamihirangiPerera Жыл бұрын
Ane harima lassanai malli
@kanchanamadushani8760
@kanchanamadushani8760 Жыл бұрын
Wooooooooooooooooooow mage asama naluwek mara lassanai a voice aka adarei bs dp
@upulmudalige1173
@upulmudalige1173 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@maheshananayakkara5415
@maheshananayakkara5415 Жыл бұрын
❤ මා........ රම ලස්සනයි. තෙරුවන් සරණයි
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН