මව්කිරි වැඩි කරගන්න ක්‍රම 15 ක් | How to increase breast milk sinhala | maw kiri wadi karana krama

  Рет қаралды 96,661

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 314
@malishaperera5790
@malishaperera5790 3 ай бұрын
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා. මං කරපු දේවල්. 1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල. 2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න 3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා. 4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න. 5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල. 6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල. 7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා. 8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@PriyanthaPriyantha-pz9hn
@PriyanthaPriyantha-pz9hn 2 ай бұрын
Kiri pethi monada oya gaththe
@DanushikaHapuroda
@DanushikaHapuroda 2 ай бұрын
MMA me hamadema krnawa ane, eth hitha hada Ganna bane, Dan babata masa 4k wenawa, kiri Madi babata paw eya hodatama adanawa
@nimananayakkara5555
@nimananayakkara5555 2 ай бұрын
Oya e pawichchi karapu tablat 1 mokadda.maxeron da.domperidon da.ewagen athuru abada enne nadda.reply karannako
@malishaperera5790
@malishaperera5790 2 ай бұрын
@@nimananayakkara5555 අතුරු ආබධා කියල නම් ආවෙ නෑ. ගොඩක් කල් පාවිච්චි කරන් නෑ. සතියක් ගත්තා. ඊට පස්සෙ නවත්තල ඉඳල දවස් 2,3 ක් ආයෙත් සතියක් ගත්තා. ඔය tablet දෙක තමයි ගත්ත.domperidone එකෙ dometic කියන brand එකෙන්ම ගන්න කියල doctor කිව්ව මට. Mexeron එක නම් use කරද්දි බෙල්ලෙ කැක්කුමක් එන්න පුළුවන් එහෙම ආවොත් බොන එක නවත්තන්න කිව්වා. මට එහෙම එකක් ආවෙ නෑ. මං tablet දෙකම එක පාර ගානෙ ඒ කියන්නෙ සතිය ගානෙ දෙපාරක් use කරා
@achinidinushika7400
@achinidinushika7400 2 ай бұрын
මටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ. බබා උරන්නෙත් නිපල් 1 නේ.
@madushi9443
@madushi9443 2 жыл бұрын
අනේ ඔයා කතාකරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා. හරිම ආදරණීයයි..❤️ බුදුසරණයි..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. බුදු සරණයි ❤️❤️❤️
@maduwanthiayesha3723
@maduwanthiayesha3723 2 жыл бұрын
Man oyage videos balanna mainma reason eka vocal style eka.❤️
@vimukthishehan7762
@vimukthishehan7762 5 ай бұрын
මගෙ බබාට මාස තුනයි අදට 😢මට කිරි නෑ කියල නැන්දම්මා බබාට ඉපදිල දවස් හයේ ඉදන් විතර කිරි පිටි දුන්නා මට මගෙ කිරි දෙන්න දුන්නෙ නෑ ඒත් ඒ වෙද්දි මගෙ කිරි ඕනාවට ත් වඩා ගලන්න තිබ්බා අනේ මන් දන්නෙ නෑ එයා හැමවෙලාවෙම කිව්වා මට කිරි නෑ කිරි මදි කියල දැන් ඇත්තෙන්ම මගෙ කිරි අඩුයි බබා පිටිකිරි බොන්න කැමති නෑ මගෙ කිරි ඉල්ලලා අඩනවා ඒත් එයාට ඒ කිරි මදි අනේ අක්කි මන් මොකක්ද කරන්නෙ මට සූසයිඩ් කරගන්න හිතෙනවා 😢 නැන්දම්මා හැමදාම කිරි නෑ කියල වද දුන්නා ගලාගෙන යනවදැක දැකත් බැරි ම තැන මන් නැන්දම්මා එක්ක කතා කරන පවා නැවැත්තුවා අනේ මට දුකයි බබා අඩද්දි මට දරා ගන්න බෑ
@shanmusic934
@shanmusic934 5 ай бұрын
lamayage amma oyada nethnam nendammada...
@IreshPurankumbura
@IreshPurankumbura 5 ай бұрын
නංගි කොස් පොලොස් කෙසෙල් මුව බීට් කිරි මෝරා මාළු කන්න .මමත් කනවා. හොදට කිරි තියනවා.උත්සාහ කරලා බලන්න. උණු වතුරෙන් පියයුරු තවල කිරි දෙන්න
@sachiniuthpalani6873
@sachiniuthpalani6873 5 ай бұрын
Ohomai eth mn mage daruwata kiri adu unath welawata deno okunge katha ahan ne
@sachiniuthpalani6873
@sachiniuthpalani6873 5 ай бұрын
Nanda ammala ohomamai oya oka gana hithanna epa oyage kiri puluwan tharam denna balanna matath oyatikamai une. Eth mn nam dunna babata kiri. Mn godak manasika watuna.
@janakaudayakumara5616
@janakaudayakumara5616 3 ай бұрын
සමහර නැන්දම්මා ලා නම් යාපයක්
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
මට බලන්න බලන්න ආස හිතෙනවා අක්කා කතා කරන විදියට, තෙරුවන් සරණයි !!! මේ වගේ වටිනා දේවල් ගැන කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ❤️❤️❤️
@ashaniliyanage5854
@ashaniliyanage5854 11 ай бұрын
Ane amma oyage kiri hari giyada? Mage babata th dam masa 1.5 mageth kiri nha amma.
@nimashavithanage1384
@nimashavithanage1384 2 жыл бұрын
මේ වීඩියෝ එක කිරි නෑ කියන අම්මා කෙනෙක් ට යැවුවා.ගොඩාක් පිං .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
හරිම වැදගත් මේ කරුණු. බොහෝම පිං ඔයාට.බුදුසරණයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@thiwankawijesooriya3838
@thiwankawijesooriya3838 2 жыл бұрын
Akki oyge godak vedio mn balanv harima vadagath.. Store karankot kiri komada tiynne deep feazer1 malu mas varga tiyeddiii…
@chathurikadarshani6722
@chathurikadarshani6722 Жыл бұрын
ගොඩක් ස්තූතියි... අවශ්‍යම වෙලා තියෙන වෙලාවක දැක්කෙ. ම
@PushpaKumari-vm8oj
@PushpaKumari-vm8oj 2 жыл бұрын
Akke oyage hinawa harima lassanai, oya katha karana vidiyatat asai, parissamen inna, babala dennage vedio ekak oni, adarei
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. ආදරෙයි. බුදු සරණයි ❤️❤️
@malkiponnamperuma1724
@malkiponnamperuma1724 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කා❤ මගෙ බබාගෙ බර ගොඩක් අඩු වෙලා මං ගොඩක් දුකින් ඉන්නෙ.එයාගෙ වයස මාස 5යි.දැන් උග්‍ර අඩු බර තීරුවෙ එයා ඉන්නෙ.ඔයාගෙ tips ගොඩක් වටිනවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️
@nikinivihara1276
@nikinivihara1276 Жыл бұрын
Oyage babage bara hari giyada
@sachinisemasinghe9715
@sachinisemasinghe9715 Ай бұрын
Siyaluma mawwarunta maw kiri hodin ereewaa. Daruwata nisi paridi kiri labeewa. Siyalu mawwaru, daruwoo suwapathma wethwa.
@nayomi220
@nayomi220 2 жыл бұрын
Godaaak watina video ekak Oyata Godaaak pin akkiiii Theruwan saranai
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි නංගා ❤️❤️
@tharugamage9635
@tharugamage9635 Жыл бұрын
ගොඩාක් වටිනවා අදහස් ❤❤❤❤
@siyalla1413
@siyalla1413 9 ай бұрын
Akke godaak watinawa mage babata 2weeks oyage me video eka mata godaak wadagth❤❤
@tharukamadushani3303
@tharukamadushani3303 Жыл бұрын
අක්කෙ මට ඔස්ට්‍රේලියාවෙන් හොද ෆොර්මියුලා එකක් ගෙන්න්ස් ගන්න අවශ්‍යයි. මාස 0-6 බබෙක්ට. ඔහෙ තියන හිදම ෆොර්මියුලා මොනවද
@roshaniupathissa2184
@roshaniupathissa2184 2 жыл бұрын
Thanks oyata .kiri storage karana bag gena likak kiyala denna puluwanna?
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඒවා මව් කිරි දාන්නම හදපු sterile bags වාගයක්❤️❤️
@piyadarshanijayasinghe2660
@piyadarshanijayasinghe2660 17 күн бұрын
​kohenda gnna puluwan
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
අනේ අක්කා ෆ්‍රිජ් 1 කිරි තියලා දෙන විදිය කියලා දෙන්න පුලුවන්ද
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම ඉඩක් ලැබුන ගමන් පෝස්ට් එකක් දාන්නම් ❤️❤️❤️
@piyadarshanijayasinghe2660
@piyadarshanijayasinghe2660 17 күн бұрын
Domperidone tablet eka masa 6ma eka digatama bonna hoda nadda.
@kalpanisaranga9897
@kalpanisaranga9897 2 жыл бұрын
Godak watinawa oyage videos. Akke mage babata Dan masa 3i. Aya kiribonawa. Mage konde Dan hodatama gihin godak. Aka samanya deyak da? Visadumak thiyenawada?
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කොන්ඩෙ නම් මගෙත් යනවා dear. කැල්සියම් බොන්න. ❤️❤️❤️
@kalpanisaranga9897
@kalpanisaranga9897 2 жыл бұрын
😘
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Ай бұрын
Thankyou akke❤❤❤❤❤godak mt wedagath.
@n.perera6373
@n.perera6373 2 жыл бұрын
Oya widihata freeze karapu milk babata dennakota karana niyamitha piliwela kiyala dennko
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඒ ගැන video එකක් කරලා ඇති. ඒක බලන්න නංගා ❤️❤️
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
Godakkkkkk wedagath video ekak akke.......matath me kiriප්‍රශ්නෙ tibbanm akke
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අපි බබා ලැබෙද්දීම කිරි ගැන හිතලා බය වෙන නිසා කොහොමත් මුල් දවස් ටිකේ කිරි අඩු වෙනවාත් ඇති 🙄🙄 පරිස්සමින් සතුටින් ඉන්න නංගා. ❤️❤️❤️
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
Ow akke oya kiyana eka hari samahara aya kiyanawa oyata kiri madi kiyala ewagena hitala hugak mama duk wuna akki
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
කිරි අඩුවෙන් තිබෙන අම්මා කෙනෙකුට මොනවද කරන්න ඕන. කෑමත් කනව. ඒත් බාබාට බොන්න කිරි මදි. බබා ඉපදිලා දවස් 7.. ඉපදුන ගමන් වත් දෙන්න කිරි තිබුණේ නැහැ. මාස 1-6 අතර Cow & Gate පිටි එක babata දෙන්නේ. අනේ ගොඩක් පිං. මෙකට පිළියමක් නැද්ද. අම්මට කිරි wadenna මොනව හරි පිටි කිරි තියෙනවාද
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මේ video එකේ කියන දේවල් කරලා බලන්න ❤️
@dananjaniindrarathna4706
@dananjaniindrarathna4706 Жыл бұрын
Ane oyata godak godak pin me vedio eka karala thibbata math me kiri prashne nisa puduma widiye pidanayakin inna amma kenek mage babata thama masayakwath ne eya ipaduna welawe idalama kiri biwe ne eya kaha una passe piti pawa dunna eyata magen kiri awe ne den thawala thawala dowala thama babata bonna denne. Me vedio eka mage hithata puduma senasimak genawe oyata pin denawa arenna mata wena kiyanna deyak ne akki oyata jathi jathith pin ath wewa man wagema dukin inna ammalage hithata senasemak genawata. Theruwan saranai oyatath oyage patiyatath....adareiii ❤❤❤😘😘😘😘
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
අක්කා ඔයාට ගොඩාක් පිං, මේ vedio1 ඉක්මනටම අරන් ආවට, මාත් මුල් කාලෙ ගොඩක් බය වෙලා හිටියෙ මට කිරි මදිද කියලා, ඒත් ඔයා කරලා තිබ්බ vedio1ක් බැලුවට පස්සෙ බය නැති උනා, බබාගෙ බරත් හොඳයි දැන්, ඒත් මං ආසයි තව කිරි වැඩි කරගන්න, අක්කා method ගොඩාක් කියල දුන්නා, බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ වගේ වැදගත් vedio1ක් ,බොහොම ආදරෙන්🤗 පැහැදිළිව කියල දුන්නට, 😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ methods වැඩ කරනවා නංගා. ඔයාට උදවුවක් වුන එකට හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
@@paba-amomslife 😘🤗
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
godak weda gath oyage upades
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@rumeshadilukshi1406
@rumeshadilukshi1406 Жыл бұрын
Akke rolled oats ekada gnna oni .
@nayanikulasingha4949
@nayanikulasingha4949 Жыл бұрын
මේ කවර මිලදි ගන්න තැනක් කියනවද
@Isankamadumal-n5b
@Isankamadumal-n5b 9 ай бұрын
Brewers yeast ganne kohenda akke
@nadeeshashamali5317
@nadeeshashamali5317 2 жыл бұрын
Matath oya parshne tiyanwa godak sthuthi akka
@Ishara406
@Ishara406 Ай бұрын
Akke me domperidone tablet eka kochchara dawasak use karanna oneda
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
මව්වරුන්ට . වටිනා වීඩීයෝ එකක්👍❤️🌹
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@සදිවිමනතුංග
@සදිවිමනතුංග Жыл бұрын
මගේ බබාගෙ උපන් බර 3.225kg එත් දැන් මාස දෙකක් වෙනවා 12 මාසේ 13 වෙනිදා බර 3.620kg තිබුනෙ මට කියල දෙන්න මම මොනවද කරන්න ඔින කියල
@Channel-sl4
@Channel-sl4 6 ай бұрын
Oya mokada kre amma matath okama una
@krishihansani4906
@krishihansani4906 2 жыл бұрын
Man prgnt man hithnne akki godak watinawa oya kiyla dena dewal Thank u akki
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
සතුටුයි නංගා උදවුවක් වෙන එකට ❤️❤️
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke new born baby ta feeding bottel use k puluwnda? Kiri dowala denvnm
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
පුළුවන් නංගා ❤️❤️
@maheshihewasinghe5065
@maheshihewasinghe5065 Жыл бұрын
Ane akke domperidone tablet eka kochchra kal bonna onada.ane uththrayak denawada
@k.m.saumyamadushani4151
@k.m.saumyamadushani4151 2 жыл бұрын
Akke oya mage request ekata vedio 1k krl....thank you so much akke... me vedio 1ka godak vedagath akke.. again thank you so much akke...b.s
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️❤️
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
Skin to skin මෙතඩ් එක හරියනවා අක්කේ.. මං බබාව පපුවට ලංකරගත්ත ගමන් පියයුරු දෙකෙන්ම කිරි බෙරෙනවා ගොඩාක්. බබාට කිරි දීලා තිබ්බත් එහෙම වෙනවා.. අනේ අක්කේ කිරි තද වීම උන ගැනීම ගැන වීඩියෝ එකක් කරන්න ඒකට ප්‍රතිකාර කියන්න
@jananidona3961
@jananidona3961 2 жыл бұрын
කිරි තද වීම Mastaitis කියලා හදුන්වන්නේ. තද උණ වෙව්ලීම ඇති වෙනවා. කිරි මුලුමනින්ම බබාට දීමෙන් සහ Antibiotics (Doctor recommendations මත) ගැනීම කල හැකියි. උණු වතුරෙන් තැවීම ඉතාම වැදගත්.
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
@@jananidona3961 tnx janani
@madushani5761
@madushani5761 2 жыл бұрын
Matath kiri thada una babata kiri bonna dunnama hari giya
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
@@madushani5761 මාත් එහෙම කරා. ඊට පස්සේ බබා වමනෙ කරා ඒ කිරි ටික
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කිරි දොවලා අයින් කරන්න වැඩි ටික. මම වගේ freezer එකේ දාන්නත් පුළුවන්. උණු වතුරෙන් තවන්න, කිරි ගැට තියන තැන් මසාජ් කරන්න. කිරි දීලා ඉවර වුණාම අයිස් තියන්න වේදනාව අඩු කර ගන්න. ❤️❤️❤️
@GeethaKalyani-s6d
@GeethaKalyani-s6d Жыл бұрын
😊mage duwage baba kiri uralà bonne ma nehpe. Kiri dowala cup akin thàmài denne.ekata kamk nethida. Thama sathi 3i. Api kohomada ayatà kiri urala bonna purudu kara gànne.
@ashaniliyanage5854
@ashaniliyanage5854 11 ай бұрын
Fan hari giyada amma. Mage putha th ehamai ane
@niluyasapala890
@niluyasapala890 Жыл бұрын
Menuwal pumep aka kohenda ganne kieyada mis
@harshanipradeepika7643
@harshanipradeepika7643 Жыл бұрын
Breast milk storage bags ganna puluwan kohenda ? Please recommend karanna online shop ekak hari
@gagulinirmika4306
@gagulinirmika4306 2 жыл бұрын
Akke me cookie eka kochchara kal tiya ganna puluwanda? Fridge eke danna oneda
@HarshiYahalawaththa
@HarshiYahalawaththa Жыл бұрын
Thank you ❤
@malkisewwandi4793
@malkisewwandi4793 Жыл бұрын
තනපුඩු පොඩි අම්මා කෙනෙක්ට බාබාට කිරි දෙන්න පහසු ක්‍රමයක් නැද්ද.බාබාගේ කටට ගන්නත් මදි තරමට පොඩී.ඒ නිසා කිරි තද වෙලා තනපුඩු තුවාල වෙලා ඉන්නේ.මේකට විසදුමක් කියන්න පුලුවන්නම් ගොඩක් පිං 🙏
@virajisenarathne753
@virajisenarathne753 5 ай бұрын
Oya thuwla una ekata mokada kare.
@nadeeshanimudduwage5652
@nadeeshanimudduwage5652 11 ай бұрын
Ane mage baba eka paththakin witharai bonne kohomawath bonne na Mokkada karanne plz advice
@chathurikasiriwardana6605
@chathurikasiriwardana6605 2 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක්...ගොඩක් ස්තුතියි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@rajeekakumari4331
@rajeekakumari4331 Жыл бұрын
Akke mul sathiye mau kiri poddaine enne...mt bayai baba kaha wei kiyala mau kiri madi nisa baba nida ganne ne widen wide eherenawa akke....mau kiri dila ita amatharawa lectogen lama piti kiri eka dunnata kamak nedda
@mangalikajayasuriya8988
@mangalikajayasuriya8988 3 ай бұрын
බිස්කට් eka ලංකාවේ තියෙන්නේ කොහෙද නංගී
@DinuMaduwanthi-m9z
@DinuMaduwanthi-m9z Жыл бұрын
Baba loku wenakota kiri adu wenawada akki. Mata babata masa 3k wage wenakan hodata kiri thibuna. Den baba wediya kiri bon na kali wage. Man eya tikak biuwafa passe dowala denawa. E denakota kiri ewara wenaw. Eth babage bada pirila na kiyala mata hithenne. Babata den masa 5 e. Kiri adu wenawada baba loku wenakota
@gayathri1379
@gayathri1379 2 жыл бұрын
Thank you akka....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘
@සුද්දා-ඨ9ච
@සුද්දා-ඨ9ච 2 жыл бұрын
Akke Ane Mage Babata den masa 4ta Lagai. Eyata fourmula ekak denawa...den Eya nipple reject karanawa. Mata dowaddi Kiri enne ne. Polos Ehemath Knawa. Mata kiynnko menual pump eken deuwama Kiri hedenawada. Mta Hari dukai akke Eyta fourmiula deddi.😥😥😥
@srilankatourismhotels
@srilankatourismhotels 2 жыл бұрын
Eyata uranna denna.etakota kiri enwa nikamma
@nilushikasandeepani925
@nilushikasandeepani925 8 ай бұрын
Godak pin akke oyata
@gayanibandaara4116
@gayanibandaara4116 Жыл бұрын
Domperidone bonna dawas ganak tiyanawada.?
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
Tablet eke side effects nedda දොස්තර kenekge අනුමැතියක් ඕනද
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Doctor කෙනෙකුට කියලා ලියව ගන්න ❤️❤️
@laksirikeerthi7026
@laksirikeerthi7026 2 жыл бұрын
Godak watinawa..budusaranai
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@laksirikeerthi7026
@laksirikeerthi7026 2 жыл бұрын
Mage wife tama nangige vedio balanne comment karanneth eya..godak honda wasanawantha pawlak..oyala okkotamath budusaranai
@thilinimadushani5409
@thilinimadushani5409 2 жыл бұрын
Paya 2k eka paththakin 20min neda denna one. Thawa paya 2kin anith paththen neda denna one.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කිරි හදා ගන්න ඕන කාලේ එක වේලකට දෙපැත්තෙන්ම දෙන්න පුළුවන්.
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 ай бұрын
මගෙ බබා කිරි උරන්නැ මම දොවලමයි දෙන්නෙ ඒතකොට කිරි හැදෙන් නැති වෙනවද ඒකට මොකද කරන්නෙ බබා කිරි උරන්නෙම නැ
@MedicalePregnancyMomDad
@MedicalePregnancyMomDad 5 ай бұрын
Good luck with asamant
@mangalikaadhikari4781
@mangalikaadhikari4781 Жыл бұрын
පබා නංගී ඔයා හරි හොඳයි. 🥰
@jananidona3961
@jananidona3961 2 жыл бұрын
How many ml you stored in a one pack ?
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Depends on how much you give your little one during one feeding . ❤️❤️
@Shanumicruz
@Shanumicruz Жыл бұрын
Mge breast ake (than puduva)kocchara haduvath anne na.babata kiri dena.manasikava vatila ine dr,help karanna
@renukasanjiwani4296
@renukasanjiwani4296 2 жыл бұрын
Akki awankawama mata kiyannako oya gaapu cream aka.....mecchara dawasak ewata baye hitiye pilikakaaraka wai kiyala eth akki pana oya hodin saneepen......idan suduwela thiyenawa e sathuta matath dennako....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ නංගා මම සුදු වෙන්න cream ගාලා නෑ කවදාවත්ම. ඇත්තම කිව්වොත් මම ඉස්සරට වඩා, මගේ පොඩි කාලෙට වඩා ගොඩක් පාට අඩුයි දැන් 😢😢 මම මූණේ ගාන්නේ moisturiser එකක් විතරයි හම වේලෙන එකට. ඒකත් එක වර්ගයක් කියලා නෑ. ❤️❤️❤️
@sadhamalisadhamali7517
@sadhamalisadhamali7517 2 жыл бұрын
Akki mage baba sisar kalane gatthe danata dawas 45k wenawa akki mata danaganda oni danim kalisam ehama adinda hoda nadda akka.
@srilankanskitchen3442
@srilankanskitchen3442 2 жыл бұрын
Man baba hambela gedra addith adan awe leggin ekai blouse ekai..hedrth adinwa..awlak ne..man hithana widiyata
@sadhamalisadhamali7517
@sadhamalisadhamali7517 2 жыл бұрын
@@srilankanskitchen3442 thank you
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔයාට අපහසු නැත්නම් කමක් නෑ. හැබැයි තුවාලය පරිස්සම් කරගන්න. ❤️❤️❤️
@sasiakaladinayaka8227
@sasiakaladinayaka8227 Жыл бұрын
Oya kiuwa pethi mama bonna genawa ewa hodada bonna bqbat masa1
@wasanasewwandi7109
@wasanasewwandi7109 2 жыл бұрын
Ane godak pin akkiyo oyata.
@KalumThennakoon-me5um
@KalumThennakoon-me5um Жыл бұрын
Akki mta podi udauvaka karanna,mt kiri adui,babata bada pirenna thibbath deparak denna tharam ne,mg mahaththayage nangita hodata kiri thiyanava,eyala kiri denne mt pennethivenna,mn godak asaranai me karana deval valin eka hariyaida
@nilukapriyadarshani7926
@nilukapriyadarshani7926 Жыл бұрын
Gkd sthuthi oyata mage babata dan mas eka hamarai eth eyata vinadi 15k vitharai kiri bonna kiri thiyenne.eya hodata kiri uranawa.enika eya ikmanata ninda yanawane.ekmanata ekata hethuwa mokakda.
@udeshadulanjaleesewwandi9809
@udeshadulanjaleesewwandi9809 2 жыл бұрын
Akki frig eken ara kiri kohomada babata denne
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මගේ relaxed weekend video එක බලන්න නංගා. ඒකේ පෙන්නුවා මම ❤️❤️
@chamaramadusanka1222
@chamaramadusanka1222 10 ай бұрын
Miss mage babata msa 5i eya magen dn kiri bonnaha eka nisa mn dovala denne dn kiri adui plzz mn mokakda karanna one mekata
@dilankasupun-t4l
@dilankasupun-t4l Ай бұрын
Visadumak hMb unada
@RamanikumariGodamunne
@RamanikumariGodamunne 4 ай бұрын
Akki a tea eke nama mokakda
@chandimaliyanaarachchi5272
@chandimaliyanaarachchi5272 2 жыл бұрын
Akki mata 50days babek inne.mage breast milk adui wage pump karaddi therenawa.ekata mokada karanne.oyage videos harima asai balanna.bs
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බබාට කිරි දුන්නට පස්සේ නම් pump කරන්නේ එන කිරි ප්‍රමාණය අඩුයි තමයි. අනික ටික කාළයක් තිස්සේ එක දිගට කරාම තමයි කිරි වැඩිපුර එන්න ගන්නේ ❤️
@maheshilakmali7136
@maheshilakmali7136 Жыл бұрын
Godak thanks akki
@sunilrathnayake3216
@sunilrathnayake3216 2 жыл бұрын
akki dowala okkoma ain kalama aye kochchara wealakinda denna one
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මුල් කාලේ පැය 2 න් 2 ට. සති කීපයක් ගියාම බර හොඳ නම් පැය 3 න් 3 ට ❤️❤️
@hesaranethsilu662
@hesaranethsilu662 2 жыл бұрын
ane godak vatinawa akkiyo hodayakke video aka oyahodata adaren karanawa balannat asay godak adare hitenawa ko akkke doni chuti putay api oyalata godak adarey ❤❤❤❤❤❤bs
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ❤️❤️
@indusansala8781
@indusansala8781 2 жыл бұрын
Tablats aka nama dannako
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Ane Man medawash wala Widawanawa. Mata kiri thiyanawa Habai Godak nemei. Mage Babata uranna therennadada Ehema naththan Mata kiri madida Kiyala hithenawa. Babata Sathi 3I.habai kiri mirikuwama widinawa.
@dilinisewwandi1316
@dilinisewwandi1316 2 жыл бұрын
Akkiyooo man pregnant .akkige video godariyak wedagath una Adarei akkiyooo .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි නංගා 😘❤️❤️
@vinuprabo6991
@vinuprabo6991 2 жыл бұрын
Thanks akki pana me wage watina videos genavata. ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️❤️
@dulanirathnayaka5982
@dulanirathnayaka5982 2 жыл бұрын
Pamp karana උපකරණ ganna thenak kiyanna
@ruthsanchala8960
@ruthsanchala8960 2 жыл бұрын
ane akke mage baba hodata kiri biwwa dan eyata masa dekai ane dan bonne naha papuwata lan karaddima adanwa mata therenne na akke math adanwa ai ehema kiyala
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
නිදිමත වැඩි වුණාම, කිරි බීලා වැඩි වුණාම, බඩේ හුලං පිරුණම, කිරි උගුරට එන ගතියටඑහෙම වෙන්න පුළුවන්. බර වැඩි වෙනවා නම් බය වෙන්න එපා. ලොකු වෙනකොට එයාලා ඉක්මනින් කිරි බොනවා. කලින් වගේ ගොඩක් වෙලා බොන්නේ නෑ.
@sagarikasamaracoon2311
@sagarikasamaracoon2311 Жыл бұрын
EnfamamaA අක්කේ මේ කිරි එක බිව්වාම කිරි එරෙනවද???
@tharangishanika6963
@tharangishanika6963 2 жыл бұрын
Akke mata baba lebila dawas 12i.. Baba bila ithuru una kiyala denaganne kohomada akka..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කිරි දොවද්දී කිරි එනවා. Breast එක තද ගතිය දැනෙනවා. ❤️❤️
@aselasanjeewa8953
@aselasanjeewa8953 2 жыл бұрын
ane akke mt kiri thbune ne mage babata.midwife wath ochchara lassnt kiyl dun ne ane.tnx oyt
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@sameeramadushnka4809
@sameeramadushnka4809 Жыл бұрын
Mg babata masa 2 i ath aya tama nipal aken bonne a nisa kiri ana pramanaya adui akata mokada karanne
@Dil-9811
@Dil-9811 11 ай бұрын
Pregnancy ekedi uluhal biuwata kamak nedda
@MedicalePregnancyMomDad
@MedicalePregnancyMomDad 5 ай бұрын
Ok bonna sarthakai
@ireshafernando8771
@ireshafernando8771 2 жыл бұрын
Thank you akki video ekata mata tiyena lokuma problem ekak eka.mata denaganna one akki baba bottle eken boddi mage kukku bona eka ata arinna puluwanda kiyala mata eka loku prasnayak mokada mamat kiri dowala bottle eken powanne plz reply
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙම වෙන්නේ ගොඩක් කලාතුරෙකින්. ඒ නිසා බය වෙන්න එපා. ❤️❤️
@ireshafernando8771
@ireshafernando8771 2 жыл бұрын
Thanks akki❤️
@menakaharsha7602
@menakaharsha7602 5 ай бұрын
Meka ganne kohenda akke
@jeevikasewwandi1878
@jeevikasewwandi1878 2 жыл бұрын
Ane akkeman babata kiri denawa aya vinadi 2 k 3 k bonne dan 4 month kirith adui wage mage meka mata godak duka hithenawa man monawada karanna one akke
@ranindurajapaksha1675
@ranindurajapaksha1675 2 жыл бұрын
සතුටින් ඉන්න❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@ranindurajapaksha1675
@ranindurajapaksha1675 2 жыл бұрын
@@paba-amomslife akkt kohomada dan akke
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
තාම වෙනසක් නෑ නංගා. ලඟදිම ඒ ගැන කියන්න එන්නම් ❤️❤️
@ranindurajapaksha1675
@ranindurajapaksha1675 2 жыл бұрын
@@paba-amomslife hari akk ikmnt snip wewi❤
@kr-no5rv
@kr-no5rv 2 жыл бұрын
Important video.. Thank you akki..❤️❤️ Thawa breastfeeding related videos karanna puluwan nam godak watinawa akki..❤️😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බලන්නම් කෝ. බුදු සරණයි. ආදරෙයි ❤️❤️❤️❤️
@mihirikalapna2753
@mihirikalapna2753 2 жыл бұрын
Valuable vedio Dr thank you so much
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@chamilsandun3422
@chamilsandun3422 2 жыл бұрын
Akki mt kiri madi babata hospital eken piti kiri Denna kiwa oya tablet biwoth Mt kiri ei neda. Mage duwa paw
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Tablets විතරක් නෙවෙයි. අනිත් දේවලුත් කරලා බලන්න. දවස් කීපයක් යද්දී හරි යාවි ❤️❤️❤️
@gaurigimhani428
@gaurigimhani428 2 жыл бұрын
Godaaak watinawa akkiyo
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️
@shanikamadu7727
@shanikamadu7727 8 ай бұрын
Maw kiri nawattane wayasa kiyenda akki
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 2 жыл бұрын
Thank you very much!💟
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
You are welcome 😘😘
@rashrash5257
@rashrash5257 Жыл бұрын
අනේ අක්කේ අර ටැබ්ලට් එක පාමසියෙන් ගන්න ඩොක්ට කෙනෙක්ගේ නිර්දේශයක් ඕනි ද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ලංකාවේ නම් ඕන නෑ මං හිතන්නේ. ඒත් ලියවා ගන්න පුළුවන් නම් හොඳයි
@buddhikadalugama4201
@buddhikadalugama4201 2 жыл бұрын
Ane ape lankawe power cut wena nisa freezer eke ibbata kiri walata mukuth weida
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Freezer එකේ උෂ්ණත්වය වෙනස් වෙනවා නම් කිරි නරක් වෙන්න ඉඩ තියෙනවා ❤️
@kasuniwijesekara3230
@kasuniwijesekara3230 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@MohammadramsanMohammadrams-e8j
@MohammadramsanMohammadrams-e8j 7 ай бұрын
Mona tablet ganna one
@hasinichanika9633
@hasinichanika9633 2 жыл бұрын
Ane mnda akke mt baba hambunata passe mage kiri erune ne.. e dein adatath mn widawanawa... 😢😢😢😢
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මේ දේවල් කරලා බලන්න නංගා. අනිවාර්යයෙන්ම හරි යනවා ❤️❤️❤️
@dilkirajapaksha4083
@dilkirajapaksha4083 2 жыл бұрын
අනෙ අක්කෙ මට කියන්න දිගින් දිගට මාස 4ක් විතර යනකන් ඩොන්පෙරිඩන් දවසට 2ගානෙ ගත්තොත් ගැටළුවක්ද කියලා.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එච්චර කල් ගන්න එපා නංගා ❤️❤️
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
බබාලාගේ ගැටළු 01 | BreastFeeding | Sinhala Medical Channel
6:04
Visekari | Episode 65 - (2025-01-20) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 59 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН