ගර්භනී මුල් මාස 3 තුලදී ඔබ නොගත යුතු අහාර පාන|list of foods avoid during pregnancy|suwahasclinic

  Рет қаралды 182,088

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

ගර්භනී ඔබ දැන් වෙන කවරදාටත් වඩා තමන් ගැන තමන් ගන්න ආහාර පාන ගැන සැලකිල්ලක් දක්වනවා,මොකද අපේ පුන්චි පැටියට මේවායින් බලපෑමක් වෙයි කියල අපි හරි බයෙන් ඉන්නෙ.ඉතින් විශේශයෙන්ම මුල් මාස 3අම්ම කෙනෙක්ට හරි වැදගත්,මේ මාස 3දී ගන්න හොද නැති කෑම ගැන අපේ වැඩිහියො පවා නිතර කතාවෙනව,මන් අද වීඩියෝ එකෙන් ඔයාල එක්ක කතා කරනේ ගර්භනි මුල් මාස3දි ඔබ නොගත යුතු ආහර පාන සම්භන්දවයි
Paid promotions and products promotions :whatsapp number (+94)074116998
Pregnant women are now more concerned about the food and drinks they eat than ever, because we are very afraid that our little baby will be affected by these things. So, especially the first 3 months are very important for a mother, even our elders often talk about the foods that are not good to eat in these 3 months. By the way, in today's video, I am talking to you about the foods and drinks you should not take in the first 3 months of pregnancy.
#pregnancy #pregnancyguide #pregnancyperiod #pregnant #pregnantmother#pregnantguidelines#pregnancyguide

Пікірлер: 890
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
ගර්භනී කාලේ පරිස්සම් වෙන්න ඕනේ ආහාර පාන ගැන මන් කරපු වීඩියෝ එකට ගොඩාක් අය ගොඩාක් දේවක් ගැන අහල comment කරල තිබුනා..ඒ අය වෙනුවෙන් මන් පොදුවේ මෙහෙම කියන්නම්..අම්ම ගන්න ආහාර පාන වලින් ඍජු බලපෑමක් දරුවට වෙන බව ආයුර්වේදයේ සදහන් කරල තියෙනව..මොකද අම්මා ගන්න ආහාර පාන වලින් තමයි දරුව පෝශනය වෙන්නෙ..ඉතින් මේ අහාර පාන වල තියෙන හිතකර දේ වගේම අහිතකර දේත් දරුවට අපෙන් යනව...ඒක වලක්වන්න බෑ..ඒනිසයි අම්ම කෙනෙක් විදියට අපි ගන්න ආහර පාන ගැන අපි සැලකිල්ලිමත් වෙන්න ඕනේ.. නමුත් ඕනෙම් දෙයක් ඕනෙවට වඩා තමයි හොද නැත්තේ..ඉතින් මේ කාලේ එක එක කෑම කන්න අම්මලා ආසයි කියල මන් දන්නව..ඉතින් එක එක කෑම ජාති ගැන මගෙන් අහන්නෙත් ඒනිසා කියල මන් දන්නව..ඔයාල ආසම නම් ඒ දේවල් ටිකක් කන්න අම්මලා..මොකද මන් දැකල තියෙනව සමහර youtube channel කරන page කරන වෛද්‍යවරු නොවන අය විසින් මෙහෙම කෑම කෑවට කිසිම ප්‍රශ්නයක් නෑ කියල දාල තියෙනව..ඉතින් අම්මා දරුව ඔයාලගේ...එයාලගෙවත් මගෙවත් නෙවෙයිනේ..ඔයා ඔයාගෙ දරුව වෙනුවෙන් පරිස්සම් වුනොත් ඒක ඔයාලට තියෙයි..ඒ දේවල් අදධානමක් අරන් කාල ප්‍රශ්නයක් වුනොත් ඒකෙන් විදවන්නේ ඒ කවුරුත් නෙමෙයි ඔයාලමයි..එක එක්කෙනාට අනුව මේවගේ බලපෑම වෙනස්..ඔයාලම හිතන්න මට allergic වෙන හැම කෑමක්ම ඔයාටත් allergic ද කියල.අන්න ඒවගේ තමයි.ඒනිසා ඔයා ගන්න ආහර පාන ගැන ඔයා සැලකිල්ලිමත් වෙන්න..ආසම නම් ටිකක් කන්න..❤ හැම අම්ම කෙනෙක්ටම නිරෝගී දරු උපතක් ලැබෙන්න කියල අපි පතනව..ආයෙම කියන්නම් ඕනෙම දෙයක් ඕනෙවට වඩා තමයි හොද නැත්තෙ..පුන්චිවත් අවධානමක් ගන්න අකමැති අම්මලා ඉන්නවනම් මේවගෙන් පරිස්සම් වෙන්න.. ඔබේ නිරෝගී බව පතන අපි- සුවහස් ක්ලිනික්-
@BuddikaWathsala
@BuddikaWathsala Жыл бұрын
Thanks doctor
@SaduniKawshalya-xn3gd
@SaduniKawshalya-xn3gd 7 ай бұрын
බටු කන්න හොද නැද්ද
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
@@SaduniKawshalya-xn3gd me comment eka kiyeuwada?
@bhagyajayaweera8839
@bhagyajayaweera8839 3 ай бұрын
​@@SuwahasClinicරටඉදි හොද නැ කියන්නෙ ඇයි ඩොක්ට ?
@KalpaniSakunthala-p4j
@KalpaniSakunthala-p4j 3 ай бұрын
Doctor man iui ekak karanna inne .mage garbashaya sithala ahara kiyanna plz
@AyeshaDilani1990
@AyeshaDilani1990 4 ай бұрын
මගේ බබා සති 8 නැති උනා කොහොම උනාද කියලා තාමත් මම දන්නේ නැහැ .හුගාක් පරිස්සමෙන් වැඩ කරේ,හුගාක් පරිස්සමෙන් කැම කෑවේ .තාමත් දුකයි හිතට .ඒත් හිත ශක්තිමත් කර ගත්තා.ආසාවෙන් බලන් ඉන්නවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනට කිරි සිහිනය දවසක සැබෑ වේවා කියලා ..!
@Nadeesha-w2y
@Nadeesha-w2y 2 ай бұрын
ඔයාගේ දරු සිහිනය ඉටුවේවා
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 4 күн бұрын
Duk wenna epa ayema pancha ewi sathutinma inna පත්තිනි මෑනියන්ගෙ පිහිටයි
@KanchanaMadushani-k2h
@KanchanaMadushani-k2h 2 күн бұрын
Ane oyage බලාපොරොත්තුව ikmaninma itu wewa...!!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!!
@MadhusLifestyle-pc5rm
@MadhusLifestyle-pc5rm Жыл бұрын
මාත් අවුරුදු 2ක් බලන් ඉදලා අද තමයි දැනගත්තේ මගෙ කිරි සිහිනය සැබෑ උනා. දරුවන් බලාපොරොත්තු වෙන හැමෝටම සුබ ආරංචියක් ඉක්මනින් අහන්න ලැබේවා 💗💎
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Congratulations ❤
@hirunirashiZ
@hirunirashiZ 11 ай бұрын
​@@SuwahasClinicDr, thal ala saraida
@iwoniwickramasooriya9016
@iwoniwickramasooriya9016 10 ай бұрын
මුල් මාස තුනේ කෝමාරිකා මදය කෑමට ගත්තට කමක් නැද්ද ඩොක්ටර්.
@sujaniranathunga3884
@sujaniranathunga3884 7 ай бұрын
තෙරුවන් සරණයි
@LakshmanMadushaka
@LakshmanMadushaka 2 ай бұрын
@AchalaSubhashini-pt9wu
@AchalaSubhashini-pt9wu Жыл бұрын
ඩොක්ට ඔයාට ගොඩක් පින් මට ආශිර්වාද කරාට.අවුරැදු 8කට පස්සෙ මට සුබ ආරන්චියක්.මට ගොඩක් ආශිර්වාද කරපු හැමෝටම පින්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
අපිට හරිම සතුටුයි අම්මා....පරිස්සම් වෙන්න හොදටම... මගෙ වීඩියෝ බලල මුල් මාස3හොද නැති කෑම කන්නෙපා..බුදුසරනයි!!!
@gayanikumari365
@gayanikumari365 Жыл бұрын
Mamath e balaporoththuwen balan innawa😢
@kt-sf4pm
@kt-sf4pm Жыл бұрын
ගොටුකොළ කන්න හොඳ නැද්ද ...වීඩියෝ එකක තිබ්බා ...
@Ishu-h8i
@Ishu-h8i 10 ай бұрын
​@@gayanikumari365 ඉක්මනටම ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවා❤ බුදුසරණයි ❤️
@isu6401
@isu6401 28 күн бұрын
@@AchalaSubhashini-pt9wu ඔයා doctorගෙන්ද බෙහෙත් ගත්තෙ
@kumarasingha1299
@kumarasingha1299 3 ай бұрын
අවුරුදු 12 ට පස්සේ මටත් දරු පැටියෙක් හම්බෙන්න ඉන්නෙ... දැන් මාසයක් වෙනවා 🥰 මන් වාගේ දරුවෙක් නැතුව දුක් විදපු හැමෝටම පින්වන්ත නිරෝගී දරු පැටියෙක් ලෙබෙන්න ඕනේ 🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@kumarasingha1299 budusaranay ❤
@IdunilPriyankara-fp9kp
@IdunilPriyankara-fp9kp 2 ай бұрын
@isu6401
@isu6401 28 күн бұрын
@@kumarasingha1299 ඔයා කොහෙන්ද බෙහෙත් ගත්තෙ.
@Fashion_Girl__91
@Fashion_Girl__91 11 күн бұрын
Ratnapura innawa dr kenek​@@isu6401
@chethanashammi5545
@chethanashammi5545 Жыл бұрын
මමත් අවුරුදු දෙකක් බලන් ඉදලා අද මගෙ හීනෙ හැබෑ උනා ❤😊 මටත් ආශිර්වාද කරනවද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Congratulations ❤️❤️
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 Жыл бұрын
බුදු සරනයි
@ChathurangaC-s7e
@ChathurangaC-s7e 10 ай бұрын
Bs oyata
@hashinimadushika677
@hashinimadushika677 7 ай бұрын
budusaranai oyata
@paviprabuG
@paviprabuG 7 ай бұрын
බුදු සරණයි...ඔයා වගේම මාත් අවුරුදු 2ක් බලන් හිටියා..❤
@shalinihashanthika7850
@shalinihashanthika7850 9 ай бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා මට ආශිර්වාද කරන්න හැමෝම
@DananjaniHerath-b5c
@DananjaniHerath-b5c 8 ай бұрын
බුදු සරනයි අම්මා
@SandeSande-oi6ey
@SandeSande-oi6ey 8 ай бұрын
තෙරුවන් සරණයි අම්මා.. කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා 🙏❤️
@sujaniranathunga3884
@sujaniranathunga3884 7 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා !!!
@madushiDilru
@madushiDilru 6 ай бұрын
Oyata budusaranai❤
@kaushalyabandara8058
@kaushalyabandara8058 6 ай бұрын
Budusaranai ammee.kiri sihine sabawenna oni hama ammekgema
@maduranasinghe3849
@maduranasinghe3849 5 ай бұрын
මා ඇතුලු දරුවන් කුසතුල දරන් ඉන්න සියලූම අම්මලා නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Budusaranay
@IdunilPriyankara-fp9kp
@IdunilPriyankara-fp9kp 2 ай бұрын
@58900
@58900 10 ай бұрын
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ
@Ishu-h8i
@Ishu-h8i 10 ай бұрын
බුදුසරණයි ❤
@tharangadgunasekara1544
@tharangadgunasekara1544 9 ай бұрын
ඉක්මනින්ම සැබෑ වේවා
@DananjaniHerath-b5c
@DananjaniHerath-b5c 8 ай бұрын
බුදු සරනයි
@KrisilaGangani-lb6ym
@KrisilaGangani-lb6ym 6 ай бұрын
Ikmanatama niduk nirogi yahapath daru petiyek lebewaa oyalata
@DiliniJagoda
@DiliniJagoda 4 ай бұрын
ikmnin kiri sihinay saba wew budusaranai
@pushpakumara6262
@pushpakumara6262 11 ай бұрын
අනේ මගේ කිරිසිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ.
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Oyata hariyay hodada
@Dinu_Dush
@Dinu_Dush 9 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා
@SandeSande-oi6ey
@SandeSande-oi6ey 8 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏
@paviprabuG
@paviprabuG 7 ай бұрын
ඔයාට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් එයා එයි ලගදිම ආදරේ පුරවන්න.❤
@wajirafernando7672
@wajirafernando7672 6 ай бұрын
@@Dinu_Dush❤
@AshanBuddika-ch3bd
@AshanBuddika-ch3bd 3 ай бұрын
මමත් අවුරුදු ගානක් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා Doctor,අනේ අම්මාලා මටත් ඔයාලා ආශිර්වාද කරන්න ඒ අශිර්වාද වල ආනුභාවයෙන් මම ඉක්මනින් අම්මා කෙනෙක් වේවා!
@thanujapriyadarshani9323
@thanujapriyadarshani9323 3 ай бұрын
තෙරුවන් සරණින් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..මාත් අවුරුදු 6 ක් තිස්සේ බලාපොරොත්තුව ඉන්නවා .
@AshanBuddika-ch3bd
@AshanBuddika-ch3bd 3 ай бұрын
@@thanujapriyadarshani9323 ගොඩක් පින් comment එක දැක්ක ගමන් ඇස් වලට කඳුළු ආවා,ඔයත් ඉක්මනට මේ මසේම අම්මා කෙනෙක් වෙනවා ඔන්න බලන්නකො,හදවතින්ම මම පාර්තනා කරනවා,තෙරුවන් සරණයි
@kmsamanthisamarakoon
@kmsamanthisamarakoon 13 күн бұрын
ඉක්මනින්ම කිරි සිහිනය සැබෑ වේවා
@chethanadulari3365
@chethanadulari3365 21 күн бұрын
Thank you doctre මේ කියපු කෑම හොද නැහැ කියලා මන් ගොඩක් අහලා තියෙනවා පින් ඔබතුමියට මෙහෙම දැනුවත්කරාට මගෙ පැටියටත් තව චූටී කාලයක් එයා නීරීගීව නේ මාස ටික මගෙ බන්ඩියේ වැඩෙන්න ඕනී🥺❤️🥰 හැම අම්මා කෙනෙක්ගෙම කිරිසිහිනය හැබෑ වේවා🙏🥰😘
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 Жыл бұрын
ඔබතුමියගෙ ආශිර්වාදය නිසා මගෙ කිරි සිහිනයත් සෑබෑ උනා.තෙරුවන් සරණයි
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ane….❤️mata harima sathutuy.parissamata inna
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 Жыл бұрын
@@SuwahasClinic thank you doctor ❤
@imalkaneranjana126
@imalkaneranjana126 5 ай бұрын
සියලූම අයගේ දරු සිහිනය සැබෑ වේවා .. තෙරුවන් සරණයී..
@tharanganikumariamarakoon7197
@tharanganikumariamarakoon7197 4 ай бұрын
සියලු අම්මාවරුන් ට කිරි සිහිනය සැබෑ වේවා
@Ruhiakarsha
@Ruhiakarsha 9 ай бұрын
අනේ මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ..දැං අවුරුද්දක් විතර අපි බලං ඉන්නවා..තාම දරුවෙක් ලැබුනේ නෑ අපිට..මං ඒ ගැන හැමවෙලේම හිතල හිතලම මං දැං මානසිකව වැටිලා ඉන්නේ..අනේ මට ආශිර්වාද කරන්න අම්මලා දරු පැටියෙක් ලැබෙන්න..😢
@sududoni5996
@sududoni5996 5 ай бұрын
Oyage baba enna ona වේලාවට mona prshna තිබුණත් eyage වේලාවට enawa..කල්පනා karanna hoda na sahalluwen iddi thama දරුවෙක් unath api ළඟට enne.. pinak dahamak කරගෙන hitha sahallu kara gena inna oya ළඟට enaa kiyala prthana karanawa nirogi darupatiyek bs
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 4 ай бұрын
ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා .. තෙරුවන් සරණයි ...
@PawaniEdirisinghe-h7g
@PawaniEdirisinghe-h7g 4 ай бұрын
Oyage kiri sihinaya ikmanata sebewewa
@asankadrashanawewagedara7499
@asankadrashanawewagedara7499 6 күн бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම කිරි සිහින ඉක්මණින් සැබෑ වේවා බුදු සරණයි!!!!!!
@SuwahasClinic
@SuwahasClinic 6 күн бұрын
@@asankadrashanawewagedara7499 ❤️❤️❤️
@NuwanJanaka-cq1sb
@NuwanJanaka-cq1sb 10 ай бұрын
Mamath marry karala aurudu 8k wenawa..ikmanata mageth kiri sihinaya sebe wenna ammala ashirwada karannako..budu saranai hemotama...
@susanthanuwan7202
@susanthanuwan7202 4 ай бұрын
Obeth mageth kirisihinaya saba wewa...
@Ishara_weerasundara
@Ishara_weerasundara 2 ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉටුවේවා ❤❤❤❤
@pamodaamasarani7165
@pamodaamasarani7165 Жыл бұрын
අනේ ගොඩක් පිං ඩොක්ටර්.මට දැන් මාස 11/2ක් වගේ.ඔය සමහර කැම මාත් දන්නේ නැති ව පොඩ්ඩ පොඩ්ඩ කාල තියෙනවා.අද හරි මෙවා දැනගත්තු එක ගොඩක් වටිනවා.ඩොක්ටර් ට පිං ❤❤මෙහෙම දේවල් කියලා දෙනවට
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Parissamata inna ammay babay dennama.budusaranay
@thaarithaari6877
@thaarithaari6877 Жыл бұрын
Ane amma oyta prshnyak une ne neda. Ewa kewa kiyala
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
මම ආසම u tube channel එක. කියන දෙවල් ගොඩක් පැහැදිලි ❤️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ane...thank you❤️
@WasanaWasana-g2c
@WasanaWasana-g2c 2 ай бұрын
Mamath aurudu 4 balaporoththuwen hitiyea ada thamai denagaththa.anith ayageth kiri sihinaya sebe wewa bs..❤
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@WasanaWasana-g2c budusaranay
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 6 ай бұрын
මමත් දැන් දවස් 3 කට කලින් තමයි දැනගත්තේ ඩොක්ට මම ප්‍රේරේට්නට් කියලා 🙏
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
@@මදුමදු-ව7ඟ congratulations amma❤️
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 6 ай бұрын
@@SuwahasClinic 🙏
@lahiruarosha5092
@lahiruarosha5092 4 ай бұрын
🎉️👩‍❤️‍👨
@sachigaya
@sachigaya 10 ай бұрын
Daruwan balaporoththuwen inna ammawarunge kiri sinhala ikmanat sebe wewa...
@PrasankaLakmini-s7q
@PrasankaLakmini-s7q 3 ай бұрын
මමත් අවුරුදු 2 වෙලත් බලන් ඉන්නවා අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න ආශිර්වාද කරන්න ඩොක්ටර්
@LifeTalesbySumu
@LifeTalesbySumu 2 жыл бұрын
This is very insightful darling 😍 ඇත්තටම ඔයා කියන කතාව හරියටම හරි, ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ. මටත් මුල් මාස තුනේ කන්න එපා කියල doctorlල කිව්ව ඔය කෑම including Seafoods, half boil eggs, papaya, pineapple, junk foods.
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
Thank u sumu...❤️
@Apemidwifemiss
@Apemidwifemiss Жыл бұрын
@@SuwahasClinic පැෂන් ජූස් දවසට සැරයක් බීවාට අගුණ නැද්ද
@TravelwithNiroRachi
@TravelwithNiroRachi Жыл бұрын
අනේ ඩොක්ට ම්න් අද දැනගත්තේ ප්‍රෙග්නට් කියලා අනෙ ම්න් මෙ වෙනකන් ඔය දේවල් කෑවා අදත් කොහිල කෑවා මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේද
@nadeekadamayanthi587
@nadeekadamayanthi587 Жыл бұрын
Mis mn manchokka kawa eka babata hani karaida
@DiliniAyeshica
@DiliniAyeshica 6 ай бұрын
අනේ මිස් කොමඩු කැවට කමක් නැද්ද
@nimashashehani-fc4dt
@nimashashehani-fc4dt Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏 මෙන්සස් ඩේට් තියෙන්නේ 8 තාම නෙගටිව්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Hariyay amma oyata.❤❤❤
@nimashashehani-fc4dt
@nimashashehani-fc4dt Жыл бұрын
@@SuwahasClinic ස්තූතීයි ඩොක්ටර් ගොඩක් පිං
@IreshPurankumbura
@IreshPurankumbura Жыл бұрын
ඉක්මනටම ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා 🎉🎉🎉
@lihininisansala4639
@lihininisansala4639 Жыл бұрын
බුදු සරණින්.පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා අම්ම.
@renukarenuka2702
@renukarenuka2702 9 ай бұрын
ඉක්මනින් ඔබගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤❤
@rasikanilmini-yl4kf
@rasikanilmini-yl4kf 4 ай бұрын
මං නොදැන හිටපු ගොඩක් දේ මේ වීඩියෝ එකෙන් දැනගත්තා ඩොක්ට ඔයාට ගොඩක් පිං
@NishadhiKanchana
@NishadhiKanchana 8 ай бұрын
මමත් අවුරුදු 5ක් බලන් ඉන්නවා අනෙ මගෙ කිරි සිහිනෙත් ඉක්මනින් සැබැ වෙන්න කියලා ආශිර්වාද කරන්න
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Oyata anivaryenma hariyay❤️
@NishadhiKanchana
@NishadhiKanchana 8 ай бұрын
Ana thank you doctor
@sanjulapiumika4726
@sanjulapiumika4726 4 ай бұрын
බුදුසරණයි ඉක්මනට ඒ ප්‍ර්ව ඉශ්ට වෙයි,අක්කා.❤
@jayanichathurika6169
@jayanichathurika6169 3 ай бұрын
❤ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා...
@IdunilPriyankara-fp9kp
@IdunilPriyankara-fp9kp 2 ай бұрын
​❤@@SuwahasClinic
@fathimarizna5856
@fathimarizna5856 Жыл бұрын
The most valuable facts.Thank you very much for sharing.good luck
@DewinEka
@DewinEka 7 ай бұрын
මගේ කිරිසිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ
@buddhiherath20
@buddhiherath20 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් තේ බිව්වට කමක් නැද්ද ඩොක්ටර් දවසකට තුන් පාරක් විතර මං තේ බොනවා සීනි අඩු කරලා
@anushapriyanthi2815
@anushapriyanthi2815 Ай бұрын
Thanks for your advice miss.❤
@nathashaseuwandi6596
@nathashaseuwandi6596 9 ай бұрын
මගේ කිරි සිහිනය සැබෑ වෙන්න ආශිර්වාද කරන්න 🙏🙏🥺
@RashiniFernando-du9oe
@RashiniFernando-du9oe 7 ай бұрын
බුදුසරනයි ඔයාට ❤️
@ChathurangaC-s7e
@ChathurangaC-s7e 10 ай бұрын
Mage kirisihinaya ikmanata sabaveve
@dushanmadushanka2144
@dushanmadushanka2144 6 күн бұрын
Doctor kithul piti kanda bonna hoda nadda?
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ... මොකද ඔය කියපු කෑම වලින් ටික ජාතියක් මන් කෑවා.... මගේ මුල්ම pregnantsy eka aboshan una... 😥😥😥 ekai... godak dukai...නමුත් දැන් මන් ගොඩක් පරිස්සම් වෙනවා...❤❤
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
තුනුරුවනේ සරනින් මේ පාර පැටිය හොදින් ඉදියි..ඒත් දිගටම් පරිස්සම් වෙන්න
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
@@SuwahasClinic ❤❤❤
@ExcitedJackrabbit-qj1oi
@ExcitedJackrabbit-qj1oi 26 күн бұрын
Mamath masa 4 wena peknat amma kenek me kale walakila inna aharapana gana kiyala dunnata godak sthuthii❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 26 күн бұрын
@@ExcitedJackrabbit-qj1oi budusaranay
@sunalidinesha4999
@sunalidinesha4999 10 ай бұрын
Denata Maasayak wage wenawa mama pregnant wela.. HCG ganna kalin Nelum Ala ehema kewa.. Danne neti nisa.. Aeka prashnayak nehe neda Doctor.. Godak thanks me Gena update kalata.. Godak watinawa
@amilasuresh2604
@amilasuresh2604 Жыл бұрын
Doctor hari adaraniyai.❤ thank u.. 😊
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome ❤oyath awage thama
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 11 ай бұрын
Doctor mn tama dannean pregmatda kiyala.mease mage memsas date pahuuna dawas dekak tamath na.eta kalin gedara check kara eth negative dn tika dawasaka idn urine dewillai sahara dawaswalata loose motion.doctorge me vedio eka baluwam mn bayauna man danmathiwa kpu kamak nisa hem unada kiyala❤❤
@damithsanjeewa8385
@damithsanjeewa8385 16 күн бұрын
Godak hoda dewall doctor thank you 🙏
@gewaththa331
@gewaththa331 10 ай бұрын
Dr mul kale konda redena eka samanyada
@nadunshalinda260
@nadunshalinda260 9 ай бұрын
APata labenna inna daru patiya araksha wewa ❤
@nayomithakshila6800
@nayomithakshila6800 Жыл бұрын
Thank you very much.. doctor
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 11 ай бұрын
Mul masa thune midi kanna hoda nedda doctor.
@PrabuddiUdeshika
@PrabuddiUdeshika 3 ай бұрын
මට අන්තිමට මෙන්සස් උනෙ අගෝස්තු 28 ඊට පස්සෙ තාම නෑ අද ඔක්තෝබර් 21 මන් hcg පටියක් බැලුව ඒක පොසිටිව් උනෙ නෑ ඒ උනාට මට ශරීර අපහසුතා තියෙනව මට හිතාගන්න බෑ මොකක්ද මන් කරන්න ඕනෙ ඩොක්ටර්❤
@MPA-hw8rv
@MPA-hw8rv 10 ай бұрын
Madamge videos harima watinawa. madam kiyna ewa mata godak wishwasai ane Pls madam rply krnna. 🙏මුල්ම කාලෙ පිපි‍්ඤ්ඤා, තැබිලි, පේර, කොමඩු, කෙසෙල්, සව් කෑවට කමක් නැද්ද?
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Kamakne.thebili kohomath wadipura bonna,specially me kale,kohomath rasne nisa body heat eka adu karana me wage kema ganna,thank you❤️
@MPA-hw8rv
@MPA-hw8rv 10 ай бұрын
@@SuwahasClinic thank you madam 🙏🙏 mn pereda danagaththe pregnant kiyla. Eka nisa kama gana godak salakilimath wenwa. Madamta godak pin
@SanduniKaushalya-l6i
@SanduniKaushalya-l6i 5 ай бұрын
Kithul piti hoda nadda doctor mata aniwaryen reply ekak one😟
@InokaThushari-tu2hl
@InokaThushari-tu2hl 5 ай бұрын
Man ada check kra mn pregnant mata ආශිර්වාද karanna ammala hemogema kirisihina sebe wewa
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@InokaThushari-tu2hl good luck,budusaranay
@kmsamanthisamarakoon
@kmsamanthisamarakoon 13 күн бұрын
බුදු සරණ යි
@SubhashiniHerath-r1e
@SubhashiniHerath-r1e Ай бұрын
Kauruhari kiyannako beheth nelli kawata kamak nadda mul masa 3ne
@chamodiudeshika1513
@chamodiudeshika1513 Ай бұрын
ඩොක්ටර් මට ගිය මාසේ 6 අසනීප වෙලා 13 හොද වුනේ.මේ මාසේ 11 හැදෙන්න ඕනි.ඒත් වුනේ නෑ.ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න පුලුවන් දවස් කීයකින්ද?
@ThisaruNimhan
@ThisaruNimhan 7 ай бұрын
ඩොක්ටර් ගොඩක් සැරට කන්න ආස හිතෙනවා මට .එහෙම සැරට කෑම ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයිද .
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 11 ай бұрын
ඊයෙ මම ගස්ලබු කෑවා ඩොක්ටර්.අද තමයි මම pregnant කියලා දැනගත්තෙ.මට දැන් බයයි ඒකට.තව මම දන්නෙ නැතුව මීට සති 4කට වගේ කලින් අන්නාසිත් කෑවා.පොඩි කෑල්ලක්.ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි නේද ඩොක්ටර්
@Nadeekagunrathna
@Nadeekagunrathna Ай бұрын
Mis matamenss une අන්තිමට giy mase 2k mm dan pergnt nelli thambala biwata kamak nadda
@Nadeenadeesha-sh7co
@Nadeenadeesha-sh7co 28 күн бұрын
ඩොක්ට බඩ ඉරිගු කෑවට කමක් නැද්ද.මට සති 6
@SupasanMiruranga
@SupasanMiruranga 4 ай бұрын
Mage babage hart eka weda ne sathiyak balamu kiuwa ane mata monawa weida doctor
@DilzSuda
@DilzSuda 4 ай бұрын
හතු කෑවට කමක් නැද්ද ?
@NimanthikaLakshani-p9r
@NimanthikaLakshani-p9r Жыл бұрын
Mage ha siyalu amma warunge kiri sihinaya saba wewa.e wagema mata ikmanata suba aranchiyak ahanna labenna kiyala siyalu dena prarthana krnna
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oyata anivaryenma ahanna labey..apitath kiyannako ethakota.api wish karanawa oyata❤
@shani5
@shani5 2 жыл бұрын
Godak වැදගත් thanks
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
❤️❤️thank u
@IndikaKushan
@IndikaKushan 11 ай бұрын
Doctor man beheth widde digatama ethakota mata masa suddiya hadunne eth dan mukuth pawichchi karanna eth Dan masa 3k osap wima une ne e ay doctor
@djmaxx_00
@djmaxx_00 7 ай бұрын
Doctor iduna අඔ කැවට කමක් නැතිද ....
@NayaniVithanawasam
@NayaniVithanawasam 8 ай бұрын
Thank you doctor ...මට දැනගන්න පුළුවන්ද doctor fresh milk බිව්වට කමක් නැද්ද මුල් මාස තුනේදී
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Kamakne
@NayaniVithanawasam
@NayaniVithanawasam 8 ай бұрын
Thank you docter 👍 උණු කරලා ද බොන්න ඕනි...
@chathurisandapa1306
@chathurisandapa1306 6 ай бұрын
උණුවෙන් කෑම කන්න හොඳ නැත්ද Doctor..උණු වතුර බොන්න හොඳ නැත්ද
@IreshaTk-zm6zv
@IreshaTk-zm6zv Жыл бұрын
ඩොක්ටර් ම්න් මාස දෙකක් එක දිගට කොත්තමල්ලි බිව්වා.ප්‍රශ්නයක් වෙයිද? මේ vedio එකෙන් තමයි දැනගත්තේ
@nayanadamayanthi6340
@nayanadamayanthi6340 16 күн бұрын
Doctor mamg kusat dan masayai eti maga bada ridenwa e ai doctor ehama wenna mat kiyanna ko
@nayanadamayanthi6340
@nayanadamayanthi6340 16 күн бұрын
Mat gsritisa tiyanawa doctor
@lathikasaubhagya5304
@lathikasaubhagya5304 2 ай бұрын
බිම්මල්, කංකුන් වගේ ඒවා කන්න හොද නෑ කියලා මන් අහලා තියෙනවා ඒක ඇත්තද?
@scmadu4192
@scmadu4192 3 ай бұрын
Miss pragnat unama hcg positive pennanna kalin kakul kekkuma hedenna puluwanda.
@kumuduniperera5988
@kumuduniperera5988 9 ай бұрын
Mata den 42i wayasa.mama pregnant den sathiyak withara denagena❤ doctor gadak sthuthi ❤. Mama inna Italy wala
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Harima sathutuy aka ahanna.hodata parissam wenna oya.❤️
@dulanjikapremawardana3
@dulanjikapremawardana3 3 ай бұрын
මාත් අවුරුදු දෙකක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඩොක්ටගෙ විඩියෝ බලලා මාත් හිගුරල කැද බොනවා.
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@dulanjikapremawardana3 oyata anivaryenma hariyay❤️
@sakunhansaka9773
@sakunhansaka9773 11 ай бұрын
Doctor duriyan hoda nadda
@oshaneandnadi
@oshaneandnadi Ай бұрын
Ane miss mta dana ganna oni deyak mta mesas hariyata wena kenk eth mta giya mse 19 une 12 mase hadunna mn check kara eth thama pennanna
@Mayurijayasundara-uq4uc
@Mayurijayasundara-uq4uc 3 ай бұрын
ඩොක්ට මට සති අටක් ..මම කජු කන්න හිතිලා කජු කෑවා සැර වැඩිද කජුත්..මොකද මම ගෙනත් තියන් ඉන්නවා කජු අවන් කරපුවා මුල් මාස තුනේ කන්න හොද නැද්ද
@duleepsanjeewa3970
@duleepsanjeewa3970 Жыл бұрын
Thanks doctor ❤.hoda video ekk .👍👍
@HansikaDilhara-u5t
@HansikaDilhara-u5t Ай бұрын
Miss harak mas kanna hoda nadda mul masa 3 athulatha
@mdarshani4498
@mdarshani4498 11 ай бұрын
Godak watinawa. Thank you doctor
@DanusiHansika-ur9nb
@DanusiHansika-ur9nb 5 ай бұрын
Doctor mata den sathi 5i mn 1ni scen ekata 9ni sathiye yannmdaaa❤❤❤❤❤❤
@sanjanaranathunga3
@sanjanaranathunga3 11 ай бұрын
ශුක්‍රාණූ පිට වීමට කලින් ඉවත් කරාම pregnent වෙන්න පුළුවන් ද
@Sachianu-wl9bt
@Sachianu-wl9bt Жыл бұрын
Piz dottar Mata badinna kalin mensas une hemadama 16nethtgam 26wage eth bendata passé ekko1.48wage wenne mama daruweku bala poroththuwen inne eth mensas wenawa ekata Mata uththarayak denna dottar piz
@nimashadissanayaka2154
@nimashadissanayaka2154 Жыл бұрын
බොහෝම ස්තූතියි ඩොක්ටර්..❤
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
❤️❤️❤️
@gayathrihansi7615
@gayathrihansi7615 Жыл бұрын
Doctor kurakkan thalapa kanna hoda nadda
@piumedanesha9729
@piumedanesha9729 2 жыл бұрын
Godak wadagath Doctor. Mama Inne UAE wala dan mage badata 7 weeks wage wenawa. apita mehe kanna hoda nathi dewal monawada hoda dewal monawa kiyala ahanna kauruth na. Eka nisa me video eka api wage ratin pita inna ayata godak wadagath
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
Thank u dr..oyage me comment eka mata hari watinawa..oyala wenuwen man anivaryen thawa wadagath video karannam❤️
@aroshadarshi594
@aroshadarshi594 Жыл бұрын
Math UAE inne doctor mehe pennanna hode doctor,s la kauda ,.nadha awata
@ChathuriMadushani-gi5dp
@ChathuriMadushani-gi5dp 4 ай бұрын
Doctor kalalayak තැන්පත් una davasema dragon fruit wge deyk kawot prashnayk wen na neda
@Wහිරු
@Wහිරු Жыл бұрын
ඔබතුමියට හුගාක් පිං❤
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
❤️❤️❤️
@sandunivihanga5109
@sandunivihanga5109 8 ай бұрын
ඩොක්ට මට ඔබතුමී සමග කතා කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
@MonikaAyomi
@MonikaAyomi Жыл бұрын
අනේ ඩොක්ට මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කලින් මගේ එක බබෙක් ලැබෙන්න ඉදල මාස දෙකහමාරෙන් නැති උනා ආයේ මන් උත්සහ කරනවා ඒත් තවම නෑ මොකද කරන්නේ v. O. G කෙනෙක් මුණ ගැහුනා ඒත් තවම නෑ
@hirusadu6824
@hirusadu6824 9 күн бұрын
Gaslabu kannath hoda nadda
@BagyaMadhushani
@BagyaMadhushani 3 ай бұрын
Math amma kenek wenna balaporoththuwen inne mata ashirwada karanna ammala hemoma
@SamanMali-v5e
@SamanMali-v5e 5 ай бұрын
Ane doctor man daruwekta godak asawen balan innawa.masa deka thunakma e hine boda una.ane doctor mata ashirwada karannako🙏
@PasiduNuwan-eq9nk
@PasiduNuwan-eq9nk 3 ай бұрын
Doctor masa3 pahu unama achcharu kann puluwan d
@indrajithruwan1685
@indrajithruwan1685 4 ай бұрын
Doctor ta gdk pin.mge kiri sihinaya saba wenna kiyl prarthana krann madam..
@DeshaniAnushala
@DeshaniAnushala Жыл бұрын
Mis lunukada walata sudulunu danwane docter. Ethkota ekath hoda nadda
@ChamilaPradeep-n2q
@ChamilaPradeep-n2q 10 ай бұрын
Mis mage nonata sati 16 gaslabu kewata kamak neda mg mi
@sanjanaranathunga3
@sanjanaranathunga3 11 ай бұрын
මට mensas හැදෙන්නෙ මාස 4 ක් වගේ පිලිවෙලට හැදෙනවා. නමුත් එහෙම මාස 4 ක් hadunata passe mensas වෙන්නේ නැනේ ආපහු මාස 4k වගේ යනකම් 😢
@amalinilekaudayangani5863
@amalinilekaudayangani5863 8 ай бұрын
Mul masa walk murunga kola kanna hodai nadda doctor.wel penala keda hodada.rasakida mellum hodada
@Sadasi232
@Sadasi232 Жыл бұрын
yogurt එකක් කෑවට කමක් නැද්ද doctor. මට මාස 2
@PrarthanaBaranasooriya
@PrarthanaBaranasooriya 28 күн бұрын
යටිබඩ රිදෙන එක ටිකක් එක සාමන්‍යයිද ඩොක්ටර්
@dilinimadushani5001
@dilinimadushani5001 5 ай бұрын
Thank you doctor ❤godak watina video ekak
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 3 ай бұрын
Raja ala nathan dam pata ala thambala kanna hoda nadda miss plzz reply
@WaruniMadukrishani
@WaruniMadukrishani 4 ай бұрын
Siyaluma denage kiri sihinaya sabawewa,pathtini ammage pihiten
@MRMRsDissanayake
@MRMRsDissanayake Жыл бұрын
ගොඩාක් පිං මිස් දැනුවත් උනා ගොඩාක්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
💕💕
@MRFZainab
@MRFZainab 9 ай бұрын
Doctor matath ikmanata amma kenek wenna bless karanna❤😍
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Ape Miss - අපේ මිස්
Рет қаралды 1 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19