මුස්ලිම් අපෙත් වැරැද්දක් තියෙනවා | Talk With Chatura (Full Episode) Ali Sabry (PC)

  Рет қаралды 355,443

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 1 000
@fasrinmohamed8540
@fasrinmohamed8540 4 жыл бұрын
Ali Sabri වෙන්නෙක් මේ වැඩසටහනට ආරාධනා කරපු එකට දෙරණට ස්තූතියි. හොඳ පිළිතුරු හම්බවෙන්නෙ හොඳ ප්‍රශ්නවලට තෑග්ගක් ලෙසටය.
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
වචනයක් පාසා ගන්න දෙයක් තියනවා ....! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ....නියමයි චතුර මේ වගේ වැදගත් මහත්වරු ගෙනෙන්න ....travel with chathura වගේම මේ program එකත් කවදාවත් නවත්වන්න එපා .....!!
@beatricezain8234
@beatricezain8234 5 жыл бұрын
ඔබතුමන්ලාගේ සාකච්ඡාවට මන් ලාංකිකයෙක් වශයෙන් ගොඩාක් සතුටු වෙනව.
@gasanrox6657
@gasanrox6657 5 жыл бұрын
Obathumalange sakchchwata math sir lankeyan wasyen godak sathutuwennwa brooo we are happy people when do it
@lalithlalith6730
@lalithlalith6730 5 жыл бұрын
චතුර ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ සාකච්ඡාවක් එක එක පැවැත්වීම ගැන ඇත්තටම සිංහල මිනිස්සුන්ටත් මුස්ලිම් මිනිස්සුන්ට තමන් ඉන්න තැන තේරුම් ගන්න හොඳම සාකච්ඡාවක් මෙතුමා කවදත් නියෝජනය කර ජාතියක් නෙමෙයි රටක් ස්තූතියි ඔබ දෙපලටම.
@ninacreations6120
@ninacreations6120 5 жыл бұрын
ගොඩක් වැදගත් කතිකාවක්.මේ මහත්මයාගෙ දේශනා මීට කලිනුත් මන් බලලා තියනවා.මේ මහත්මයා රටට ආඩම්බරයක් .බොරුවට බනින්න එපා.මේ වගේ මිනිස්සු රටට වටිනවා.ස්තූති දෙරණ.මුලු රටම විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ට වැදගත් වෙයි මේ කතිකාව
@tesstess7005
@tesstess7005 5 жыл бұрын
no, he is very cunning his intention is a very different one.
@arjunpartha2374
@arjunpartha2374 5 жыл бұрын
@@tesstess7005 hayyo.
@tesstess7005
@tesstess7005 5 жыл бұрын
@@arjunpartha2374 kzbin.info/www/bejne/g6aVhmiNoq6ph9k EXPLAIN ARJUN EXPLAIN THIS
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
අලි සබ්රි ඔබ ගැන හිතට පට්ට ආඩම්බරයි, පැහැදිලි සිංහල තම්බියෙක්.💪💪 හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... 💪🌹🇱🇰🌹💪
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
සිංහලයෙක් විදියට ඔබට ගරු කරනවා අපේ මිනිස්සුන්ට වැරදුන තැන් ඔබ හොදට පෙන්නුවා ඔබ කිව්ව දෙවල් ශ්‍රි ලංකිකයේක් විදිහට හැමෝම පිලිගන්න ඔන 💜️💜️👍
@prasannaranasinghe8886
@prasannaranasinghe8886 5 жыл бұрын
"ශ්‍රී ලංකාව වැටුනොත් අපි ඔක්කොම වැටෙනවා, ශ්‍රී ලංකාව නැගිට්ටොත් අපි ඔක්කොම නැගිටිනවා" great thoughts, hats off..👌
@කුස්සිය-ද1ඞ
@කුස්සිය-ද1ඞ 5 жыл бұрын
ආඩම්බරයි... යන ගමන ලස්සනයි.. ආසයි ඔය පාරට.හැමෝම..
@yashini2825
@yashini2825 5 жыл бұрын
I know this gentleman Ali sabry.well educated and good human being 👆💪🇱🇰.
@kenshiro4023
@kenshiro4023 5 жыл бұрын
This is a very important discussion.!!! All people must understand the challenges ahead for Sri Lanka and it's people, all citizens must come together and build a peaceful and developed Sri Lanka, give up extremist ideas by the majority and all minorities, and build a country where all people can live together in peace and harmony.!!!
@chamindamadawala2240
@chamindamadawala2240 5 жыл бұрын
Dear, How many percentage indians in Pakistan?? how many percentage Muslims in India?? How can you compare our small island with these countries??? on what basis. Low is for the country as well as the people living in it. You are a government lawyer how can you tell this way?????
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 жыл бұрын
ඉන්ටර්නෙට් එකේ තියනව සර්ච් කරල බලන්න Quran 2.190 ගණන් වල තියන ත්‍රස්තවාදී පාඨයන් හොයාගන්න පුළුවන් වේවි. 2017 දී UNP ආණ්ඩුව ශරියා නීතිය නීතිගත කිරීමත් සමග මුසල්මානුවෙක්ට කාන්තාවන් 4ක් විවාහ කරගැනීමට නීතිමය අවසර ලැබෙනවා. මේක තවදුරටත් වෙන්න දෙන්න පුළුවන්ද​? එකෙක්ගෙන් ළමයි 3,4 ගානෙ එක පවුලක ළමයි 15, 16 හදල උන් මේ රට වහගනීවි ඔහොම ගියොත්. සරණාගතයො 7 දෙනෙක්ගෙන් පටන්ගත්තු ලංකාවෙ මුස්ලිම් ප්‍රතිශතය අද වෙනකොට සමස්ත ජනග්‍රහණයෙන් 10% වෙලා. දැන් පේනවනේ බෝම්බ ගහල කරන විනාශය​. බදුර්දීන්, මුජිබර් වැනි සක්කිලියන් නීතියෙන් බේරිල ඉන්නත් මේ ශරියා නීතිය පාවිච්චි කරනවා. ඔවුන්ට හැමවිට මූලිකත්වය ලැබෙන්නෙ ශරියා නීතිය අනුව​. වෙනත් කාරණාවකදි වුණත් ශරියා නීතිය අනුව සිංහලයාට විරුද්ධව නඩු තීණ්දු ලබාගැනීමට උන්ට හැකියාව තියනවා. ශ්‍රී ලාංකික සියල්ලෝම එකම ජාතියක් නම් ඇයි සිංහලයගෙ රටේ හම්බයින්ට වෙනම නීතියක්..? ව්‍යවස්තාව වහාම වෙනස් කිරීම උදෙසා සියල්ලෝම එකතු වෙමු. මේක සිංහලයගෙ රට​. තව අවුරුදු 10,000 ගියත් ඒක එහෙමම තමයි
@happyhour8558
@happyhour8558 5 жыл бұрын
problem in sri lanka is not people. Politicians . they are corrupt. May be this problem is created by Ranil with his muslim politician/or s . ( Ranil and his gang dont want any elections. )
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 жыл бұрын
බහුතර සිංහලය අතීතයේ ඉඳල ගොනාට ඇඳපු එකනේ කරලා තියෙන්නෙ. මුන් එක්ක මේක බේරගන්න බෑ. මුන් ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ. හුගක් බෞද්ධව තිබුණු රටවල් තමයි සහජීවනේ රෙද්ද පල්ලෙ ගහගන්න ගිහින් දැන් හම්බ කොළණි වෙලා තීන්නෙ. කුරාණයෙ එක පාඨයක් තීනව මුසල්මානුවො යම් ප්‍රදේශයක් අල්ලගත්තම ඒ ප්‍රදේශයේ සියල්ලෝම මුස්ලිම් විය යුතුයි, නැත්නම් බද්ධක් ගෙවිය යුතුයි, එහෙමත් බැරි නම් සමූල ඝාතනය කරන්න කියල​. කොහොම ඉගැන්වීම්ද ඒව​? මුස්ලිම් 50% ඉක්මවපු රටවල මිනිස්සුන්ට වෙනත් තමන් කැමති ආගමක් අදහන්න නිදහසක් දීපු රටවල් තියනවද කියල හොයල බලන්න​. උන්ගෙ ප්‍රතිශතය වැඩිවෙච්ච ගමන් මුස්ලිම් අන්තවාදය වපුරලා අර කුරාණ පාඨය ක්‍රියාත්මක කරනව​. ඉන්දුනීසියා, පාකිස්තාන්, ආෆ්ගනිස්තාන්, ක්සින්ජියනග්, බංග්ලදේශ් වගේ ගොඩක් රටවල් බෞද්ධව තිබුණු රටවල් තමයි. මාලදිවයිනේ කතාව එහෙමත් හොයල බලන්න​. දැන් ඒ රටවල තත්වය හොයල බලන්න​. මේ හැම රටකම මුස්ලිම් ජනගහනණය 10%, 12% වගේ වෙනකොට තමයි මුන් ටික ටික ඔය ගේම පටන් ගන්නෙ. මුලින් මේ හැම රටකම වගේ මුස්ලිම් ප්‍රජාව 10% වගේ තිබුණෙ. දැන් ඇෆ්ගන් 99.7%, පකිස්තාන් 96.5%, ඉන්දුනිසියා 87.2%, බංග්ලදේශ් 90.4% ඔයවගේ තව ගොඩක් රටවල් තියනව​. ක්‍රිස්තියන් රටවල් පවා ඉස්ලාම් අන්තවාදයෙන් මුස්ලිම් වෙච්ච රටවල් ගොඩක් තියනව​. මේ ලෝකෙම කවදහරි හම්බ මිත්‍යා ද්‍රුශ්ටියෙන් වහගන්නෙත් ඔය සහජීවනේ රෙද්ද පල්ලෙ ගහල තමයි. අපි මේ කෑගහන්නෙ ඇයි කියල අපේ හරක්ට තේරෙන්නෙ නෑ. අපිටත් අන්තිමේදි අනගාරික ධර්මපාල තුමාට වගේ කණගාටුවක් විතරක් ඉතුරු වේවි. දුකයි බං ඒත් අපිට තනියම මේක රකින්න බෑ
@MrRundeer04
@MrRundeer04 5 жыл бұрын
One of the best interview, We love you Derana... Always bring Educated People who can impact on the society 👍👍👍
@snawed1804
@snawed1804 5 жыл бұрын
Thank u Mr. Ali Sabry for expressing our thoughts ❤️
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
චතුරගෙ මේ කරන දේ හරිම වටිනව..වෙනද වගේම අද වැඩසටහනත් මරු. කොහොම උනත් මෙ වැඩසටහනට දේශපාලුවොනම් ගේන්න එපා.දෙරන ගෝටාබයට කඩේ ගියත් චතුර මේ කරන චැනල් එක කුනු කරගන්න නම් එපා..මේ 225ට ගෑවිච්ච එකෙක්වත් ගේන්න එපා..
@emeejay5430
@emeejay5430 5 жыл бұрын
Has chosen the perfect person 2 day!❤
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
emee J kzbin.info/www/bejne/e5PRd3t7rZaWmKc කැරි බල්ලෝ
@teslaonlineschool-theschoo9475
@teslaonlineschool-theschoo9475 5 жыл бұрын
Loved and agreed every and each words of this person...
@emeejay5430
@emeejay5430 5 жыл бұрын
@@ganidulakshitha6547 Dont show how educated youre like this .If you're really a wise young man understand everyone one isnt a terrorist and the terrorist needs to divide the nation to full fill their desires .if we start 2 hate each other then its easy for them to take over the power .Thats what they need dont let it to be happen!
@emeejay5430
@emeejay5430 5 жыл бұрын
@@teslaonlineschool-theschoo9475 wish that Every Muslim person may watch this! Society will be more good then.❤ The prophet is saying to be adhere with the time somethings should be changed .isnt it?🤗
@kingsleynis7942
@kingsleynis7942 5 жыл бұрын
emee J totally right
@MohamedSharfazSairaz
@MohamedSharfazSairaz 5 жыл бұрын
Very educative and most useful talk. Thanks Chathura and Ali Shabri doing this. I most stand with what you have said and as Muslims we have very big responsibility ahead.
@mohammedfowzansheikhbahude1066
@mohammedfowzansheikhbahude1066 5 жыл бұрын
Grade speech 👍🏻👌🏻 I agree with you 💯👍🏻
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
mohammed fowzan sheikh bahudeen ඔවු උබලට හරි සතුටු ඇති අපිටනම් සතුටු නෑ තොපි එකෙක් නෑර පොලොව යටට යවනකම්
@arjunpartha2374
@arjunpartha2374 5 жыл бұрын
@@ganidulakshitha6547 ane pala
@fathimaafra6026
@fathimaafra6026 5 жыл бұрын
Hats of 2 you sir 👏 we need more educated people like u to this country 👍
@prabadhranjan7205
@prabadhranjan7205 5 жыл бұрын
My dear chathura.this conversation give translation to the Tamil language thanks. All the best.
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
Prabadh Ranjan 😡😡😡බදුරිදින්ගේ හොර වැඩ ඔක්කොම මෙන්න.අයින් කරන්න කලින් බලන්න.ලින්ක් එක👉 kzbin.info/www/bejne/ooqsqJ2Yn6ulhpo LINK👉 kzbin.info/www/bejne/ooqsqJ2Yn6ulhpo
@jovialgirl817
@jovialgirl817 5 жыл бұрын
@@MadhuRoxz cheap mind
@hansa2001
@hansa2001 4 жыл бұрын
මේක api විතරක් අහල වැඩක් නැනෙ ... අහන්න ඔනෙ මුස්ලිම් අයනෙ ....
@mohamedshuaib2088
@mohamedshuaib2088 5 жыл бұрын
Very impressive fruitful an educative program clearing many misconceptions and setting the record right an clearly stating the priorities of the government. Many thanks to Derana and Mr Ali Sabry PC.
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
Very important ... Thank you sir..
@AjithJayasinghetalks
@AjithJayasinghetalks 5 жыл бұрын
ඉතා හොද වැඩසටහනක්. හැම ලාංකිකයෙක්ම නැරබිය යුතු වැඩසටහනක්. අලි සබ්රි මහතාට ස්තුතියි කල පැහැදිලි කිරීමට.
@azmiyafaleel2172
@azmiyafaleel2172 5 жыл бұрын
Such a healthy and useful discussion. Whatever happens, we have to find a way to keep us together as a nation. Let's work together.
@anudanud3697
@anudanud3697 5 жыл бұрын
මේ වගේ දෙයක් ඉදිරිපත් කළ te thenks.
@thanujawimalasiri8348
@thanujawimalasiri8348 5 жыл бұрын
Thank you Ali Sabry Sir!
@tharakasamith8538
@tharakasamith8538 5 жыл бұрын
ඉතා හොඳ සංවාදයක්. කවදාවත් දේශපාලුවෝ මේ තත්ත්වය තේරැම් ගෙන රට ගොඩදායි කියා විශ්වාසයක් නෑ. අනාගතයේදීවත් ඒකීය සාමකාමි රටක් ලැබේවායි පතමි.
@antikoti1
@antikoti1 5 жыл бұрын
Some great thoughts from Ali Sabry. I hope we won't take any emotional decisions during these hard times but rather think carefully and tackle the root causes to make Sri Lanka a peaceful and prosperous society in the future.
@symphony9985
@symphony9985 5 жыл бұрын
I was waiting for this,, thank u sir💚💚💚
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
Symphony 99 🖕🖕
@islamlifesocialmedia3427
@islamlifesocialmedia3427 5 жыл бұрын
We are one nation Sri Lankan Thanks a lot TV derana & thanks 🙏 chathura brother we love ❤️ you and we love our sri Lankans
@naveenrukshan5258
@naveenrukshan5258 5 жыл бұрын
Respect you Mr. Ali Sabry,, True Srilankan..
@ifazajm
@ifazajm 5 жыл бұрын
I too agree with all the things that explained by Mr. Ali Sabry and wish to make a Sri Lanka as he said.
@ashrathnaleem3029
@ashrathnaleem3029 5 жыл бұрын
This is a great conversation. Ali Sabry sir, I respect you so much as you have given out the facts this country vitally needs in an unbiased way. I agree with all of your points. And Chathura sir, keep up your good work!!!
@salikmehiroon6151
@salikmehiroon6151 5 жыл бұрын
Supiri manussayek genalla tiyenne ..supiri chatura ♥️
@ckcreations1289
@ckcreations1289 5 жыл бұрын
ජාතියක් හැටියට නොව ශ්‍රී ලාංකිකයන් හැටියට අපි වටහා ගත යුතු කරුනු ගොඩක් පැහැදිලි කලා.... ගොඩක් වටින program එකක්.....
@sithumdananjaya5801
@sithumdananjaya5801 4 жыл бұрын
අනිවාර්යෙන්ම. ඒත් එක්කම රටක , ආර්ථිකයක සම්පත් හිමිකාරීත්වය කුහක අරමුණු පෙරදැරි නොකර ජාතීන් අතර කාටත් පොදුව ජනගහන වර්ධනය පොදු නිර්නායකයකට ගෙන ආ යුතුමය
@indikajayarathna7988
@indikajayarathna7988 5 жыл бұрын
ඔබ තුමාගේ කතාව හරියටම හරි මෙය තමා වෙන්න ඔනෙ .
@ifadhmohamad5306
@ifadhmohamad5306 5 жыл бұрын
මාත් ඔබේම ගමේ තමයි සර්...මන් දරන මතයත් ඔබේ මතයමයි... ජනතාවනි, වගකීම ඔබෙත් මගෙත් .කාටවත් අත හෝදගන්න බැ...සියලුම අගමික නායකයො එකතුවෙමු(විශේෂයෙන් ස්වාමීන්වහන්සේ ලා ඇතුලු)..පාලනයේ වෙනසක් ඇතිවිය යුතුයි ... වගකීම් රහිත පිටකොන්දක් නැති පාලකයෝ( දේශපාලුවො) ඉවත් කල යුතුයි.....අපේ රට අපි රැකගන්න ඔනේ..මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙම් ජාතික ප්‍රශ්නයක්..
@adithyasiriwardhana1941
@adithyasiriwardhana1941 5 жыл бұрын
yes i agree with you.
@ifadhmohamad5306
@ifadhmohamad5306 5 жыл бұрын
@@shihanlanthraofficialyoutube කොල්ලො.ම්න් කැම්පස් ..බැදල නෑ.සිරවටම.මූන වහන සන්ස්කෘතිය හරි යන් නෑ ලන්කාවට...ලන්කාවෙ වැලි කුනාටු නෑ..අනික බන් බල කිරීමක් නෑ ගැහැනු අයට මූන වහන්න... ජමියතුල් උලමා කියන මහ සන්විදානයට කොන්දක් නෑ තමා බන්..ඒත් ඉස්ලාම් ආගම්ට එහෙම නෙමේ..මචං මේක ආගමෙ ප්‍රශ්නයක් නෙමේ...මෙහෙයවන උන්ගෙ ප්‍රශ්නයක් ..අපෙ පාර්ලිමේන්තුව වගෙ බ්න් ජමියතුල් උලම සන්විදානයටත් කොන්දක් නෑ..උබ කියපු කතාවෙ වැරද්දකුත් නෑ මචං ...
@ifadhmohamad5306
@ifadhmohamad5306 5 жыл бұрын
@@shihanlanthraofficialyoutube සහොදරයා..අපි ඒක කරනව..දැන් කට්ටියක් එකතු උනාම අමුතු වපරෙකින් බලනව...කැම්පස් පටන් ගත්‍ත්ම මන් අපෙ ජේශ්ටෞත්ට්මයොත් එක්ක(සිනියර්ස්ල) කතා කරනව..මොකො එතන තමා හරිම තැන..අනික උද්ගොශන කරා මුස්ලිම් කිහිප ගොල්ලක් මේ අන්තවාදීන්ට විරුද්දව.
@ifadhmohamad5306
@ifadhmohamad5306 5 жыл бұрын
@@shihanlanthraofficialyoutube අනිවා වගකීමක් තියෙන්ව මචං ...අපිත් රට හදන තැන ඉන්න අය වගෙ හැසිරෙන් නැතුව..
@nimasharmila6676
@nimasharmila6676 5 жыл бұрын
Aniwaryenma
@tharangarathnapriya5029
@tharangarathnapriya5029 5 жыл бұрын
ඔබතුමා ඉතාම නිහතමානී මිනිසෙක්... අප රටට මෙවැන්නන් වාසනාවන්.. නමුත් මගේද අදහසනම් සියලුම රට වැසියා සිංහළ ඉගෙන ගතයුතුයි. අප රටේ ප්‍රධානතම ව්‍යසනය භාෂාවය. බලන්න අපේ රටේ ක්‍රිස්තියානි ජනතාව බුද්ධාගමේ ජනතාවත් එක්ක සිංහළ ජාතිකයෝ වශයෙන් එකට ජීවත්වන හැටි. ඇයි මුස්ලිම් සහ දෙමළ ජනතාවට එසේ වීමට බැරි. මම නම් හිතන්නේ භාෂාවතමා අප බෙදා වෙන්කලේ. ඒනිසා රටේ සෑම දෙනාම සිංහළ භාෂාව අකැමැත්තෙන් වුවද සියලු දෙනාම එකමුතුව එකට වැළඳ ගතයුතුමයි. එසේ නොමැතිනම් දෙමළ භාෂාව නිජබිමවූ ඉංදියාවට මොවුන් සියල්ල පිටමං කළයුතුව ඇත. ඉංදියාවේද මවු බස හින්දි ඒත් ලංකාව කුඩා රටක් නිසා ප්‍රාන්ත වලට බෙදා වෙන්කල නොහැක.
@sithumdananjaya5801
@sithumdananjaya5801 4 жыл бұрын
අනිවාර්යෙන්ම. ඒත් එක්කම රටක , ආර්ථිකයක සම්පත් හිමිකාරීත්වය කුහක අරමුණු පෙරදැරි නොකර ජාතීන් අතර කාටත් පොදුව ජනගහන වර්ධනය පොදු නිර්නායකයකට ගෙන ආ යුතුමය
@mohamednisthar397
@mohamednisthar397 5 жыл бұрын
An eye opener for all the misconceptions that take place in our country. Worth watching. Hats off Derana
@agasthirathnayaka357
@agasthirathnayaka357 5 жыл бұрын
අන්තවාදය මෙතරම් දුරක් පැමිණියේ අදූර දර්ශී පාලකයන් බිහිවීම නිසා , ජාති වශයෙන් බෙදන්නෙ නැතිව හැමෝටම උගන්වන්ඩ ඕන පළමුව රටට ආදරය කරන විදිහ ඒක හදන්ඩ ඕනෙ පොඩි ළමයා තමන් කාපු ටොෆී කොලේ බිම දාන එකේ ඉදල , පෙර පාසල් අවදියේදිම ඉංග්‍රීසි හෝඩියේ අකුරු ටික ඔලුවට දාන්ඩ නටන්නෙ නැතුව රට ගැන , ජාතිය ගැන , හොද පුරුදු ආකල්පමය අතින් ළමුන්ගේ මනස හොද පැත්තට දියුණු කරානම් අද මේවගේ දෙයක් රටට උරුම වෙන්නෙ නෑ , මේක මගෙ රට කියල කැක්කුමක් තියන්වා , අද ගොඩක් අය ඒ කැක්කුම පෙන්නනේ ඩිජිටල් කරනයේ සාමාජ මාධ්‍යත් එක්ක විතරයි , හිතල වැඩ කරන්ඩ කල්පනා ශක්තිය දැන් අඩුයි ගොඩක් අයගෙ , තමන් තමන්විසින්ම ආකල්පමය අතින් වෙනස් උනානම් , පොඩිකාලෙ ඉදල මොලේකල්පනා කරන්ඩ හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියල තෙරුම් ගැනීමේ ශක්තිය දුන්නනම් අද රටේ මරාගෙන මැරෙන බෝම්බ කරුවො බිහිවෙන්නෙ නෑ ඔව්න්ව මෙහෙයවන්ඩ අය බිහිවෙන්නෙත් නෑ , පිටරැටියන්ට අපිව අතකොලුවක් කරගන්ඩත් බෑ , අනුවණ දේශපාලකයන් බිහිවෙන්නෙත් නෑ , ඒ වගේ අයට චන්දෙන අනුවණයෝ බිහිවෙන්නෙත් නෑ , රටේ අධ්‍යාපනයෙන් පටන් ගත්තානම් රට හදන්ඩ අපේ රට වසර ගනනක් දියුණු වෙමින් පවතින්නෙද නොමැත , අද වන විට දියුණු වී හමාරය , බුද්ධිමතුන් නැගිටින්ඩ උත්සහ කරන විට ඔව්න්ව පාගා නොදමා ඔව්න්ට නැගිටින්ඩ උදව් කරන්ඩ , උගත් බුද්ධිමත් රටට ආදරය කරන්නෙක්ට පමනක් චන්දය ලබාදෙන්ඩ එවන්නෙක් නොමැතිනම් චන්දය දීමෙන් වැලකී සිටින්න . නැතිනම් සිංහල ජාතියේ වැලලී යාම ඇස් ඉදිරිපිටම වනු ඇත , දැනටමත් එහි කොටසක් හමාරය , මොලේ කල්පනා නොකරොත් රටයි , ජාතියයි දෙකම ඉවරයි .
@ireshaperera7759
@ireshaperera7759 5 жыл бұрын
Great thoughts
@CKA-ks5db
@CKA-ks5db 5 жыл бұрын
ඒක මුලින්ම හැදෙන්න ඕන නිවසින්, අම්මා තාත්තා යන පාරෙ තමයි දරුවො යන්නෙත්, කොතන මොනවා හැදුනත් වැඩක් නෑ ගෙදර ඇතුලෙ දරුවොන්ට පුහුණු කරන්නෙ අනික් ජාතීන් ආගම් වලට අගෞරව කරන්නනම්.
@lalithlalith6730
@lalithlalith6730 5 жыл бұрын
සත්තකින්ම .
@sonaleedinesha3178
@sonaleedinesha3178 5 жыл бұрын
Ow. Ettha. Adyanya thiyenawa. Dyanyaya ne. Adyathmika pettha ehen pitinma nil. Godak minissu ada puhu dewal passe hambagena yanawa. Ada minihek ge diyunuwa maninne depala, salli, yana ena wahana, rekiya, nila thala, inna gewal wala thathwaya matha. Hekiyawata, ugathkamata, adyathmika bawata thenak ne.... godak kanagatui.....
@sonaleedinesha3178
@sonaleedinesha3178 5 жыл бұрын
Mama godak durata dekka minissu agamak badagena dagalanawa ,eka passe yanawa. Dramaya passe yanna wuwamanawa ne. Darmaya igena gaththata kriyawe ne. Catholic apita kiyala thiyenawa mehema deyak. Mama meka tharaye vishwasa karanawa. "Nopenena deiyyanta adare karanna kalin penena sahodara sahodariyanta adaraya karanna kiyala. Mokada deiyyanwa rawatanna gihilla thaman thamai rewatenne....
@sachintharandil7729
@sachintharandil7729 5 жыл бұрын
ඉමිතියාස් බාකිර් මාකර් මහත්මයාව ගෙන්නන්න
@lakmalnikapitiya4538
@lakmalnikapitiya4538 5 жыл бұрын
චතුරගෙ මේ වැඩසටහනට තමයි මම වැඩියෙන්ම මගෙ comments ඉදිරිපත් කලේ... අදත් කියන්න තියෙන්නෙ.. මේක තමයි මාධ්‍යවේදියාගේ වගකීම.... තවත් හොදම වැඩසටහනක්!!!
@kankanamgeajith7368
@kankanamgeajith7368 5 жыл бұрын
Niyama manussaya..🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪
@amithkarunathilaka1531
@amithkarunathilaka1531 5 жыл бұрын
චතුර මේ පසුබිම් සංගීතය සංවාදය සවන් දීමට බාදාවක්. මේ වැඩසටහන මුස්ලිම් ජාතිකයන් ඇසිය යුතු සංවාදයක් නිසා දමිළ භාෂාවෙන් උප සිරැසි යොදන්න..
@shirazkayam5352
@shirazkayam5352 5 жыл бұрын
amith Karunathilaka oba hari..
@rmleelarathnayaka1895
@rmleelarathnayaka1895 5 жыл бұрын
👍
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
Agreed..wanted to tell this even at the last programme
@hawrarus8695
@hawrarus8695 5 жыл бұрын
👍good idea
@FathimaFathima-in3tf
@FathimaFathima-in3tf 5 жыл бұрын
මුස්ලිම් කෙනෙක් උනු මම මේ වගේ වැඩසටහන් බලද්දි මම සිංහල භාෂාව ඉගෙන ගත්තු කෙනෙක් හැටියට නිහතමානී සතුටක් ලබනවා වගේම.....සමහරු දාන පෝස්ට් කියවද්දි ඇයි දෙයියනේ මම සිංහල භාෂාව ඉගෙන ගත්තෙ කියල හිතුන වාර ගණන අනන්තයි අප්‍රමාණයි....
@mohamedfeyas8664
@mohamedfeyas8664 5 жыл бұрын
Fruitful discussion! It's advising hw peaceful srilankan to be live!
@eigochat
@eigochat 5 жыл бұрын
A great explanation.. about prohibition of alcohol came in 3 different times . !!!
@Jay_Barrhaven
@Jay_Barrhaven 5 жыл бұрын
මුස්ලිම් සමාජයෙන් විය යුතුව තිබූ කරුණු දැක්වීම් අදාල ලෙස නොවූයෙන් සියලු මුස්ලිම්වරුන් දෙස සැකයෙන් බැලීමට සිංහල ජන කොටස් වලට හේතු විය. මෙම වැඩසටහන එම සැකය යම් තරමකට හෝ නැති කිරීමට හේතු වනු ඇත. සියල්ල දෙස බලන විට පැහැදිලිව පෙනෙන දෙයක් නම් ඉස්ලාම් දහමේ මෙන්ම බුද්ධ දර්ශනයේද ධර්ම සංගායනාවක් විය යුතු අතර එය සරල ජනතාවට දැනෙන සහ කියවාගත හැකි අන්දමින් ඉදිරිපත් කල යුතුය. එවිට මෙම ධර්මය කෙරෙහි මෙන්ම අනෙක් ජාතීන් කෙරෙහි ඇති සැකය යම් තරමකට හෝ දුරු වනු ඇත. එමෙන්ම සියලු පාසල් ජාතික පාසල් ලෙස සැලකිය යුතු අතර ලමුන් පාසල්වලට ඇතුලත් කිරීමේදී එක් එක් ජාතීන් කෙරෙහි ඉඩ ලබා දී ඇති ප්‍රතිශත ඉවත් කල යුතුය.
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
Lahiru Senanayake උබ දවසක හදන ගෑනු ලමයව තම්බියෙක්ට බන්දලා දෙන්න කැමතිනම් ඔය වගෙ ගොන් කතා කියපන්
@rishmanm6294
@rishmanm6294 5 жыл бұрын
Lahiru senanayake salute brother
@evil_xsimon3639
@evil_xsimon3639 4 жыл бұрын
@@ganidulakshitha6547 go away you racist
@kumarevoda4650
@kumarevoda4650 5 жыл бұрын
අනෙක් මගේ රටේ ජාති භේදයක් ඇති නොවේවා සමගිය ඇති වෙවා
@mohamedmuzaahir6570
@mohamedmuzaahir6570 4 жыл бұрын
Brother Sabri, excellent dialog with chathura. I am also agree with you. Extremists should be uprooted and live in peace and harmony with the sinhala people under mitual understanding. Thumbs up Sir!!!👍👍👍
@lovesrilanka6806
@lovesrilanka6806 5 жыл бұрын
Hats off to you ! Many valuable ideas were socialized.👍👍👍
@mohammedsanoon2180
@mohammedsanoon2180 5 жыл бұрын
Well done Exalant masha Allah Jayawewa Jayawewa Jayawewa kamil from London
@haswinj
@haswinj 5 жыл бұрын
we need more like you (chatura) in the media. these days medias conducting open discussions to dispute but you are doing a great job. your questions are spot on. wish you add english and tamil subtitle. keep up the good work.
@thinkwell1470
@thinkwell1470 5 жыл бұрын
Niyamai brilliant speech respect sir.
@afridsk-vb3yk
@afridsk-vb3yk 5 жыл бұрын
Great conversation👌am a sinhala muslim too.proud to be a sri lankan🇱🇰🇱🇰🇱🇰☸️✝️☪️🕉️
@iqbalshareef45
@iqbalshareef45 5 жыл бұрын
Well said sir GOD BLESS YOU
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
ආගම් බේදයකින් , දේශපාලන බේදයකින් තොරව මේ වගේ මිනිසුන් අඩුමතරමින් 100ක් වත් එකතු කරගත්තෝත් රට ගොඩදාන එක අමාරැ වෙන එකක් නැ.
@TheJoker-wk5jn
@TheJoker-wk5jn 5 жыл бұрын
Rohana Bandara ow, danata parliamentuwe inna naaki thakkadinwa iwath karanna oni
@fathimafathyma7767
@fathimafathyma7767 5 жыл бұрын
Yes brother oyagey kathawa atta .anthawadi muslim kalliyak nisa ahinsaka muslim minisutath apahasayak.issara nehey aka aka sanwidana.den wikara wikara muslim sanwidana awa okkoma un hadagena pitaratay salli kanna oney nisa duppathungay salli mun kanawa anduwata pulwanneda muslim manthri warunwa askaranna. Ai nissabbdawa inney.mun nisa thawath anthawadi bhiwai
@mimranmimran9183
@mimranmimran9183 5 жыл бұрын
@@fathimafathyma7767 eththatama oya hari mulinma ape nayakayan ain karanna ona ethakotathama apita issarahata tikak Hari senasimeng samaya samadanen ekamuthuwen inna puluwan jayaweva....
@fathimafathyma7767
@fathimafathyma7767 5 жыл бұрын
@@mimranmimran9183 aniwaryen brother.👍👍
@ufcitstime1215
@ufcitstime1215 4 жыл бұрын
මන් ඉන්නවා...අනිවාර්යයෙන්ම ඉන්නවා...
@RjDon83
@RjDon83 5 жыл бұрын
This are the people need to be in parliament instead of Badurdeen,Hakim,And Asad Sali.
@truthfactor612
@truthfactor612 5 жыл бұрын
Don't worry he will be coming forward for that. He is talking nonsense. Find out about quran and sharya law before making commonts. He is acting to take votes.That is why he is in derana for some conversation. He is fooling you people. He needs sinhalese votes. He is doing his campagn. Find out who he is??. Then you will get to know.
@metrix306
@metrix306 5 жыл бұрын
❤️ very professional speech
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
කවුරුන් හෝ වගකීම් පැහැරහැරීමෙන් ලස්සනට තිබුන ශ්‍රී ලංකාව අගාධයට පත්වූනා.....🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 5 жыл бұрын
He does speak like mr: Sangakkara 😲😲😲
@iwanthividuranga4719
@iwanthividuranga4719 5 жыл бұрын
ගොඩක් හොද සංවාදයක් 🙏
@shakoorabdul4631
@shakoorabdul4631 5 жыл бұрын
Appericate the program and we are Sri Lankan 👍👍👍
@fahimnasme4782
@fahimnasme4782 5 жыл бұрын
Ur a great srilankan.. best speech bro... truth is u..
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
මේ වගේ මිනිස්සු රටට වටිනවා!!!
@srilankanmazoomy5098
@srilankanmazoomy5098 5 жыл бұрын
It's really useful messages to all Sri Lankan
@johnsmith-st6rq
@johnsmith-st6rq 5 жыл бұрын
I am a Muslim too. But I proud i am SRI LANKAN. Many of my friends Buddhist and catholic. If I forget to go mosque they keep reminding me to go. I invite all the sri lankan to join hands to build a proud nation. 1st i love sri lanka, 2nd i love sri lanka 3rd i ever love my mother Nation
@mohamadshasran4331
@mohamadshasran4331 5 жыл бұрын
මේ මෑතකදී මං අහපු සුපිරිම විග්‍රහයක් ලාංකිකයන් වෙන අපි හැමෝම ඇසිය යුතු සත්‍යයක්. පැහැදිලි කිරීම ඉතා පිරිසුදුයි.
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
මුස්ලිම් කියන්නෙ අමු මිත්තියාව මෙක මෙරටට සාපයාක්
@sheetaomura459
@sheetaomura459 5 жыл бұрын
Very important a discussion has chosen perfect persons for two days
@ChamindaJ
@ChamindaJ 5 жыл бұрын
I am quite impressed by Ali Sabry knowledge political history of Sri Lanka and his value. Wholeheartedly I agree that we need to revisit the topic of what is the Sri Lankan identity. We need to take look at counties like Singapore how they did that.
@emeejay5430
@emeejay5430 5 жыл бұрын
Mr.chathura add subtitles for this everyone should watch and understand this!
@sandunlakshitha8527
@sandunlakshitha8527 5 жыл бұрын
Appreciate if you can do it Mr. Chathura 🙏
@muhammedaadil267
@muhammedaadil267 5 жыл бұрын
It would be a much appreciated move!
@damithhathurusinghe
@damithhathurusinghe 5 жыл бұрын
Great program. We're waiting to see people like u take the ropes to lead this country forward, Ali Sabir sir. Chathura, u're one of the best journalist in Sri Lanka. U go the talent and most importantly that Sri Lankan identity. Keep up the good work. 👍
@hemanthapathegama6489
@hemanthapathegama6489 5 жыл бұрын
That's true mr shabri respect u sir
@LeslieSarathSurasinghe
@LeslieSarathSurasinghe 5 жыл бұрын
very timely discussion which focusses a great ideology ...or more a must that everybody should realize to be srilankans ...once again should stand together....eliminating the self imposed isolation...explained by the lawyer mr.Ali Sabry...thanks Chathura
@merilkurera530
@merilkurera530 5 жыл бұрын
මෑත කාලයේදී තමා මේ වගේ බෙදීම් ඇති උනේ.මේ බෙදීම් දේශපාලන වාසි වෙනුවෙන් කල දේවල්.
@dhammikarohana9278
@dhammikarohana9278 5 жыл бұрын
Respected you sir.chathura I am proud of you.thank you all of you.
@slraju3874
@slraju3874 5 жыл бұрын
මෙ ලස්සන මුස්ලිමි මිනිස්සු...මෙයාලට එලියට එන්න කාලෙ හරි...මෙයාලා නිහඩව ඉන්න නිසා තමයි පිස්සො රජ කරන්නෙ...
@agyacademy4444
@agyacademy4444 5 жыл бұрын
True and we all have to practice those things .. As A True Sri Lankan ..
@chatweerasekara
@chatweerasekara 5 жыл бұрын
මේ වැඩසටහනේ පසුබිම් සංගීතය සාකච්ඡාව ආරම්භ කලයින් පස්සේ අයින් කලානම් ඇත්තටම හොඳයි. මොකද ඒක මේ සාකච්ඡාව ඇහුන්කම් දෙන එකට බාධාවක්.
@theleadersden
@theleadersden 5 жыл бұрын
The True Spirit of being a Sri Lankan Muslim. This is the view that all Muslims should subscribe to. Towards a truly Sri Lankan identity beyond all divisions of cast creed religion and politics. Thank you Chathura and Derana for using media effectively with wisdom. Thank you Ali Sabry for voicing these views which most of us subscribe to so effectively and eloquently. එක රටක්. එකම අනන්‍යතාවයක්.
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
I respect you sir.
@dsamara6168
@dsamara6168 5 жыл бұрын
Great speech! Yes take action against responsible people. First we need new leaders in the administration. Not old junk. Please people of Sri Lanka, let's get together and rebuild our beautiful country. At a time like this we need to get united. That is the only way to beat terrorism. Come forward Sinhalese, Muslim, Tamil, Buddhist, Christian, Catholics, Hindus, Malay and others. We are ONE NATION!
@raveeshamarasinghe1595
@raveeshamarasinghe1595 5 жыл бұрын
Keep going @chathuraalwis Really appreciate this one’s attitudes 👏
@fathimashafna3589
@fathimashafna3589 5 жыл бұрын
well said sir ....chathura thank u .ur make gread job
@amithkarunathilaka1531
@amithkarunathilaka1531 5 жыл бұрын
අංක එක මෙය සියලු මුස්ලිම් ජාතිකයන් ඇසිය යුතු සංවාදයක්.
@scattered_rain
@scattered_rain 5 жыл бұрын
amith Karunathilaka ok sir
@ihsanaihsana3886
@ihsanaihsana3886 5 жыл бұрын
Non muslims also must see. Thnk u chathura❤️
@scattered_rain
@scattered_rain 5 жыл бұрын
ihsana ihsana hi madam ? 🥰
@samsungtaba2439
@samsungtaba2439 5 жыл бұрын
Amith oyalath karrnne bola pas karana eka.
@scattered_rain
@scattered_rain 5 жыл бұрын
Samsung Taba ok sir
@shanakasilva1645
@shanakasilva1645 5 жыл бұрын
ඔබ මධ්‍යස්ථ මතධාරීයෙක් ,හරිම බුද්ධිමත් රටට ආදරය කරන්නෙක්,චතූර ඔබටත් ස්තුතියි.
@nandarathananikapitiya3175
@nandarathananikapitiya3175 5 жыл бұрын
සමස්ත සංවාදය තුළ මතු කළ යුතු බොහෝ කාරණා චතුර මැනවින් මතු කරනවා. අන්තවාදී මුස්ලිම් පිරිසක් මෙම සිදුවීම් පසු පස සිටින බවත් ඔවුන් ඉස්ලාම් ඉගැන්වීම් වරදවා ගෙන ඇති බවත් පැහැදිලි විය. නමුත් අවසානයේ අප ඇසිය යුතු ප්රශ්නයක් වූයේ බෝහෝ ඉස්ලාම් පිරිස් නීති විරෝධී අවි සහ පුපරණ ද්‍රව්ය ළඟ තබා ගැනීම සම්බන්ධව යි.
@arjunpartha2374
@arjunpartha2374 5 жыл бұрын
Eya ada samatama orashnayak hamuduruwane.uttare danne karapu ayama thamai.
@piacademy4491
@piacademy4491 5 жыл бұрын
respect you chathura and shabry sir, greatest discussion for the time
@asankapubudu5504
@asankapubudu5504 5 жыл бұрын
දැන්වත් ආගමික නම් වලින් තොර ජාතික පාසල් ස්ථාපිත කරන්න රජය පියවර ගත යුතුයි එසේ නොවේනම් නැවතත් මේ ප්‍රශ්නයට ඉස්සරහට ලොකුවට මුහුණ දෙන්න වෙනවා
@anuradaharishchandra5968
@anuradaharishchandra5968 5 жыл бұрын
👍👍👍👍👍👍
@shirazkayam5352
@shirazkayam5352 5 жыл бұрын
💯 true..
@sakeersakeer4255
@sakeersakeer4255 5 жыл бұрын
💪👍❤️
@irfanshifama7427
@irfanshifama7427 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
👎🏿👎🏿👎🏿
@mjmrilwan
@mjmrilwan 5 жыл бұрын
ඔබ වැන්නවුන් ජාතියටම ආඩම්බරයක්
@deezee7584
@deezee7584 5 жыл бұрын
No words to describe you sir 🙏
@FathimaFathima-in3tf
@FathimaFathima-in3tf 5 жыл бұрын
ස්තූතියි චතුර අයියා සහ අද දෙරණ
@kaysineth2721
@kaysineth2721 5 жыл бұрын
A true Muslim. Much respect for you.
@Red2-e7h
@Red2-e7h 7 ай бұрын
ඉහල තනතුරුක ඉන්න ඔබ තුමා හරියාකාරව කුර් ආනය ඉගෙන ගන්න කියා ගරුත්වයෙන් ඉල්ලා සිටිනවා
@CKA-ks5db
@CKA-ks5db 5 жыл бұрын
රටේ පාලකයන්,පාසල් වලට ඇඟිල්ල දික් කරන්න කලින් සියල්ල හැදෙන්න ඕනි නිවසින්, දෙමව්පියන් කියන කරන දේවල් තමයි කුඩා දරුවා සමාජයේදි,පාසලේදී කියන්නෙ කරන්නෙ.මම බෞද්ධ නමුත් මගෙ දෙමව්පියන් කවදාවත් කිසිම ආගමකට ජාතියකට අගෞරවයක් කරන්න කියා දුන්නෙ නෑ,ඒ ඉගැන්වීම පාසලේදි මට තිබ්බා.මගෙ හොඳම යාලුවො පස්දෙනාගෙන් දෙදෙනෙක් මුස්ලිම්,තුන්දෙනෙක් කතෝලික කිසිම දවසක ගැටළුවක් තිබුණේ නෑ, මම ඉගෙන ගත්තෙ කතෝලික පාසලක. මේවා තමන්ගෙ නිවෙස්වලින් හැදෙන්න ඕන දේවල්. එහෙම නැතුව අතන වැරදි මෙතන වැරදි කියන එක නෙමෙයි සුදුසු දේ. Treat others how you want be treated.
@piyumalrashmika8197
@piyumalrashmika8197 5 жыл бұрын
Chathurata ආදරේ අය like එකක් දාගෙන යමු💜️
@Helenamexcali
@Helenamexcali 5 жыл бұрын
*kollo gahanne naha ban* ප්‍රොගැර්ම් එක හොදයි නම් බලල.පුක නොදි තොලොංචි වෙයන් වෙසියක් වෙන්න එපා 🤣 චතුර බැදලා
@ALEX-xi3en
@ALEX-xi3en 5 жыл бұрын
What the fuck yako me welaweda thota chathurata adarei kiyanna Thu nodakin huththi
@Helenamexcali
@Helenamexcali 5 жыл бұрын
@@ALEX-xi3en සමලිංගික යො රටපුරා 🤣❤
@piyumalrashmika8197
@piyumalrashmika8197 5 жыл бұрын
Ube ammata hukahan ponnayo thopine hutto ge athulata wela bijja alla inne nathuw ratata sewayak karana minissunt hodak kiyanawata akmathi irisiya kara wesa haththa
@piyumalrashmika8197
@piyumalrashmika8197 5 жыл бұрын
තොපි ගිහින් වැඩ සටහන කරපන්කො පුලුවන්නම් මෙතන හැමිනෙන්නෙ නැතුව
@harshapro9160
@harshapro9160 5 жыл бұрын
නියම ශ්‍රී ලාංකික මුස්ලිම් වරයෙක් .දැක්කම පේනවා උගත් බුද්ධිමත් මනුස්සයෙක් කියලා.ඔබ ඔබේ ආගම ඔබට උවමනා පරිදි අනුන්ට කරදරයක් නැති නොවන ලෙස අදහන්න .මම මගේ ආගම ධහම ඔබට හෝ කිසිම සත්වයෙකුට කරදරයක් හිංසාවක් නොවන ලෙස අදහන්නමි .ආගමේ වරදක් නෑ මහත්තයෝ .ආගම උගන්නන තැනය් .උගන්නන පූජකයන්ගේ වරදක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද .මොකද පන්සලේදී අපි ඉගෙන ගන්න ධර්මය තමය් අපි ජීවිතයට ආදර්ශයට ගන්නේ .සාරධර්ම ජීවිතයට දෙන්නේ එතනින් .ඊට පස්සේ ඉස්කෝලෙට යන්නේ. එතනින් කරන්නේ ආගම ධහමෙන් ඉගෙන ගත් දේ තවත් ඔප මට්ටම් කිරීමක්.මේ දෙකෙන්ම නිවැරදි දේ දිය යුතුය් . ඔබේ ආගමත් මෙලොව ඇති උතුම් ධහමකි .ප්‍රශ්නය ඇත්තේ එම ආගම නිවැරදිව අවබෝධ කර ගනීමය් .ඇත්තම කියනවා නම් මේ ලෝකේ ඉපදී බෞද්ධයෙකු වීම මා ලැබූ ලොකුම සතුටය් . ඕනෑම රටක නීතියක් තිබිය යුතුය .අවාසනාවට අපේ රටේ නීතියක් නැත.නීතියක් නැති තැන ආගම ධහම පිරිහීමට පත්වේ .
@kalutharakoralalagedishnat4061
@kalutharakoralalagedishnat4061 5 жыл бұрын
Respect sir.me wage ugath ayai ඉදිරියට enna one .badurdin,හිස්බුල්ලා ,සාලි wage අන්තවාදය pathurana unwa ainma karala danna one.okun hinda tmai me ratata මෙච්චර prasna une.a wagema ape sinhala balloth innawa unta ekathuwela .oun okkoma wagakiyanna one.
@dinesharavinth3947
@dinesharavinth3947 5 жыл бұрын
49:33 මන් හිතුවා විතරයි චතුර ඇහුවා ඒ ප්‍රශ්නෙ... "රජයට විරුද්දව නඩුවක් දාන්න පුලුවන්ද සාමාන්‍ය ජනයට"....චතුර කියන්නෙ genius
@rfaciar05
@rfaciar05 5 жыл бұрын
I TOTALLY AGREED THIS PERSON. THIS IS THE ONLY REASON I DECIDED TO LEAVE MY BEAUTIFUL COUNTRY ABOUT 30 YEARS AGO! BUT STILL I AM CRYING WITH MY WHOLE HEART . WE NEED TO HAVE ONE NATION!
@susanthafernando6383
@susanthafernando6383 5 жыл бұрын
Ban all the religious political parties in Sri Lanka..do it now
@dinesharavinth3947
@dinesharavinth3947 5 жыл бұрын
Not only in sri lanka in earth we need to have our next generation as a advanced people. they need to use they own brain not from any religion...like indigo child concept
@eigochat
@eigochat 5 жыл бұрын
Please join Vinivida Foundation. Of Nagananda Kodituwakku, Let’s restore the real stron Justice system and wipe out all these 225 criminals so called politicians and their parties and their relatives and their friends ‘ medias This is our last and final chance I stand with you !!!
@delpagodagamagejeewanmadur7103
@delpagodagamagejeewanmadur7103 5 жыл бұрын
නියම කතාවක් මට මුස්ලිම් එපා වෙලා තිබුනේ මෙතුමා මෙහෙම කිව්වට මුස්ලිම් අය හැම විටම බෙදිලා ඉනනේ කිසිම පොදු වැඩකදී සහයක් නෑ ඒත් රට වෙනුවෙන් මම මුස්ලිම් විරෝධී බව අතහරිනවා තව දුරටත් සහයෝගයෙන් වැඩ කරලා බලමු චතුර හැමදාම වගේ අදත් නියමයි සහෝ වැඩසටහනට ස්තුතියි මුස්ලිම් මහත්මයාටත් ස්තූතියි.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 49 МЛН
රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura
57:33
Travel With Chatura
Рет қаралды 139 М.
S2#4 Gan-Od Ganbuush - The Keks Podcast
1:45:44
Keks
Рет қаралды 394 М.
RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |
1:19:10
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН