Talks With Bandu - Ishaq Beg & Champa Kalhari | EP 74 | 2022-01-16

  Рет қаралды 70,097

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 157
@danisasri2043
@danisasri2043 11 ай бұрын
රෑ.දනියෙල්.දවල්.ම්ගෙල්.නේද.මට.දැන්.මතක්.වුනේ.මේයානේ.කියන්නේ.ඉෂාන්.බේග්.මහන්තයා.ගේ.සිංදු.සුපිරියි❤❤❤❤බුදුසරණයි
@sudu6841
@sudu6841 3 жыл бұрын
චමිප ඉෂාක් ඔයාල දෙන්නව දැක්කෙ ගොඩාක් කාලෙකින්.ඔයාල වගේ සුපිරි තරු අද කාලෙ නැති තරම්.ආදරෙයි හැමදාමත්🌹🌹🌹🌹🌹🌹🌹
@damecafiris5703
@damecafiris5703 3 жыл бұрын
චමිපා සහ ඉෂාක් ආදරෙයි දෙන්නාටම ගොඩක් ගොඩක් නිහතමානී කලා කරැවන් දෙන්නා සුබ සුබ දෙන්නේ බුදු සරනයි දෙන්නාටම
@sampathp.r9461
@sampathp.r9461 3 жыл бұрын
අද නම් නියමයි.ශ්‍රී ලාංකේය අභිමානයේ එක් සලකුණක් අල්හාජ් මොහිදින් බෙග් මහතා.නිහතමානී කලාකරු දෙපලටම ස්තූතියි..❤️👍
@srilangka222
@srilangka222 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌💐💐💐💐❤❤❤❤❤👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🇱🇰🤔🤔🤔🤔🤔
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 💞💞💞💞💞💞💞💞💞💞💞💞 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kwtkwt6989
@kwtkwt6989 3 жыл бұрын
මුලු හදවතිම්ම පුනාමය මාගේ ඉසාක් පෙග් මහත්තයාට එ්වගේම චම්පා කල්හාරි මහත්මියටත් බන්දුමහත්මයාටත් සැමටම තෙරැවන් සරනයි
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
අද නම් ඇත්තම කලාකරුවන් දෙපලක් ඇවිත්🤘🤘❤️
@kasunaruna7563
@kasunaruna7563 3 жыл бұрын
අනේ අද නම් හරිම ෂෝයි.. මම කෙමතිම දෙන්නෙක් ආවේ. බුදුසරණයි සැමට 🌷🌷🌷♥♥♥
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 3 жыл бұрын
මොහිදීන් බෙග් ඉෂාක් බෙග් පවුලෙසියලුදෙනා චම්පා කල්හාරි ආසම ගායක ගායිකාවන් සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
අදනම් ඇවිත් ඉන්නෙ මම ගොඩක් ආදරේ කරන දෙන්නෙක් තමයි 🌹🌹🌹🌹
@srilangka222
@srilangka222 3 жыл бұрын
💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
බන්දු අය්යේ වෙසක් විතරක් නෙවෙයි අවුරුදුත් නෑ බෙග් මාස්ටර් නැත්නම් එතුමා ගියපු ඒ ගීත ඇහුනේ නැති උනොත් අවුරුදු සහ වෙසක් පොහොය දිනයේදී ලොකු අඩුවක් දැනෙනවා,
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
මාගේ ආදරණීය ගායකයා ගායිකාව දෙදෙනාටම තෙරුවන් සරණයි ....අපේ beg master ආදරයෙන් මතක් කරනවා me වෙලාවෙ ...😢......❤❤🌹🌹🌹🙏🙏
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
ගරුකලයුතු දෙදෙනා .👏👏❤️❤️ "පෙම් මල් මාලා..නෙලා ගොතාලා.."🎵🎵🎼🎼🎶🎶📯📯🎺🎺🎷🎷🎸🎸
@sampathtv5964
@sampathtv5964 3 жыл бұрын
👍👍
@shammisumathipala3858
@shammisumathipala3858 Жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි😍 අරුත්බරයි. ගොඩාක් ආදරෙයි ඉශාක් & චම්පා❤❤❤
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
අදනම් වැඩ ස‍ට හන හරිම ලස්සනයි ආසම දේපලක් මම ඈත බවයේ දි සින්දුව හරිම සංවේදී දෙව් පිහිටයි ඔබ සැමට 🙏🙏🙏🙏
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
මොහිදින්බෙග් ,ඉෂාක්බෙග් මමයි තාත්තයි පුදුම තරන් ආදරෙයි ❤️❤️❤️.චම්පා කල්හාරි ඔයාටත් ඒ වගේම තමයි ❤️❤️❤️.බුදු සරනයි 🙏.
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 3 жыл бұрын
අද නම් නියමයි තුන්දෙනාටම දීර්ඝායුෂ පතනවා ❤️🙏
@somalathasoma6847
@somalathasoma6847 3 жыл бұрын
❤❤❤❤❤❤දෙන්නාටම අාදරේයි
@polwattawishma5972
@polwattawishma5972 2 жыл бұрын
ඇත්ත ටම බෙග් මාස්ටර් සැබැ ශ්‍රී ලන්කිකයෙක් ..අදටත් එ බුදු ගුණ ගීත රසවිදිනවා...
@sriyanigrace8910
@sriyanigrace8910 3 жыл бұрын
මම අදත් අහන්නෙ එතුමාගෙ සිංදු මම දැනට ඩුබායි වල බුදුසරනයි
@ramyas19
@ramyas19 6 ай бұрын
ඉශාග් බෙග් මැතිතුමා හරිම අහින්සකයි.හොද නිහතමානී පුතෙක්.සෑම ගීයක් ගයද්දිම ඉශාක් අංගචලනයක් ඉදිරිපත් කරනවමයි.අනේ වාසනාවන්. තව තවත් ගී ගැයුමට වාසනාව ලැබේවා.චම්පා කල්හාරී අපි පොඩ්කාලෙ ඉදන්ම මම හරි ආශයි.❤❤❤❤❤❤❤❤❤
@amithjayatissa9066
@amithjayatissa9066 3 жыл бұрын
තෙරුවන් සරණයි. අස්සලාම් අලෙයිකුම්.. ..... හරිම සතුටුයි ආඩම්බර යි.... ඉතාම වැදගත් වැඩසටහන් . .. සියලු කටයුතු සාර්ථක වේ වා........................... සමගි ජනබලවෙගය රොමය ඉතාලිය
@paneetaapsara3400
@paneetaapsara3400 3 жыл бұрын
එශාක් බෙග් ආව එක ගැන ස්තුතියි
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
අද නමි නියමයි හරිම ලස්සනයි ඔබ දෙපලට ස්තුතියි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
දෙන්නගෙ ගායනයයි බංදුගෙ නර්ථනයයි නියමයි...
@malanimalani2049
@malanimalani2049 3 жыл бұрын
නියමයි බන්දු ස🤗🤗🤗🤗🤗🤗🤑ර් ඒෂාන් මාස්ටර් චමිපා අක්කී ගොඩාක්ම ආදරේයි එකෙන්ම
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
බන්දු සර්ට බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹 💐💐💐💐💐💐💯💯💯💯💯🙏🙏🙏🙏👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏💞💞💞💞
@asaliashail4670
@asaliashail4670 3 жыл бұрын
හරස් ආදරෙයි තූන්දෙනාටම හරිම ලස්සනයි බූදූසරනයි
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
අමිමෝ ලස්සන විඩියෝව තුන්දෙනාටම දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏🙏🙏🌼🌼🌼🌷🌷⚘⚘🇶🇦🙋‍♀️පරිස්සමට ඉන්න ආදරෙයි ගොඩක්ම
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Oayhallata බුදු සරණයි huagk ගරු karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nishakafernando9766
@nishakafernando9766 3 жыл бұрын
හරිම ලස්සන වදන් පෙලක් "තාත්ත නැතිව වෙසක් නැ " ඉසාක් එ වචන ගොන්න හරියට බරය්. එහි සැගඋනු කතන්දරයක් තියෙනවා බෙග් මාස්ටර් ට නියම ගරුත්වය ස්‍රීලාංකික ජනතාවගෙන් ලැබුණද? ඔහුව ඕනෙ වෙසක් දවසට විතරයි ද? මට එතන ප්‍රශ්නයක් තියෙනවා ?
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
අද අරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක
@madusankakurera1218
@madusankakurera1218 3 жыл бұрын
මොහිදීන් බෙග් නැත්තම් වෙසක් නැ ඇත්තමයි ගරු කල යුතු පුද්ගලයෙක්,ඒ වගේමයි ඉෂාක් මොහිදින් බෙග් ,චම්පා කල්හාරි ඔබ දෙපලට සුබ පතනවා ,,බන්දු මහත්මයගෙ මෙ වැඩසටහන තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා,👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@ramyas19
@ramyas19 6 ай бұрын
අනේ අල්හාජ් මොහිදින් බෙග් මාස්ටගෙ කටහඩමයි ඉශාක්ගෙත් චම්පයි ඉශාකුයි ගායනා කල පෙම්මල් මාලා ගීය හරිම සුන්දරයි.❤❤❤❤❤❤❤❤❤
@riznasajahan7302
@riznasajahan7302 3 жыл бұрын
Happy to see you 2
@mopmop178
@mopmop178 3 жыл бұрын
ඉතා mal.ලස්සනයි දෙන්නා ආදරෙයි busaranaii
@nuwixcreations2231
@nuwixcreations2231 3 жыл бұрын
Wow super
@hawaballa9953
@hawaballa9953 3 жыл бұрын
. I love both of you... Iskaq and champa... Budusaranay !!!
@buddhika_deshan
@buddhika_deshan Жыл бұрын
දැක්ක එකම දේ..තුන් දෙනාම එකිනෙකාට ගෞරව කරලා කතා කරනවා.. තෙරුවන් සරණයි !!!
@sirilee139
@sirilee139 3 жыл бұрын
හැමදාම අාදරෙන් මතක් කරන්න පුලුවන් දෙන්නෙක් .
@nuwan7477
@nuwan7477 Жыл бұрын
බෞද්ධ මිනිස්සු වැඩියෙන් ආදරේ කරන බෙග් පවුල ❤❤❤❤
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
මෙන්න නියම මොහොමඩ්ලා ❤️🙏
@marysoma9880
@marysoma9880 7 ай бұрын
අදයි බැලුවෙ හොදම දෙන්න සුපිරියි නියමයි ලස්සනයි ❤
@drawingwithme6311
@drawingwithme6311 3 жыл бұрын
Harima lassanai ishak beg mahathmayai..cham mahathmayai harma sathutuiii♥️♥️♥️
@Lk-dw3ti
@Lk-dw3ti 7 ай бұрын
අැගේ.හිරැ.ගඩු.පිපෙනවා❤❤❤🎉🎉..එතරමි.ලස්සන යි.බාවනවක්
@tonyfernando6616
@tonyfernando6616 7 ай бұрын
බන්දු මුණසිංහ මහතා කල ( ටෝක් විත් බන්දු වැඩ සටහන් වලින් හොඳම වැඩසටහන මේකයි. වචනයෙන් කියන්න බැරි අලුත් , අරුත් බර ආදරනීය කලාවක් සහ රෂවත් බවක් අද වැඩසටහනේ මුල සිට අගට තිබුනා. ) අල්හාඡ් ඉෂාක් බෙක් මාස්ටර්ට සහ ආදරනීය චම්පා කල්හාරි දුවටත් , තවත් චිරාත් කාලයක් ගීත ගායනා කරමින් නීරෝගි සුවය ලබමින් සතුටින් ජීවත් වෙන්නට පරම ආයුෂ ලැබේවා කියා මම මුලු හදවතින්ම පතනවා. මම ඉතාලියේ සිට. ටෝනි.
@SamanSaman-p9d
@SamanSaman-p9d 6 ай бұрын
පුදුමාකාර සතුටක් ඉශාක් චම්පා කියන්නෙ ශරිරයෙ කොටසක් වගෙ හැමදාම .මං හිතන්නෙ (ටොක් ව්ත් බන්දු )වැඩසටහනෙ ලස්සනම දවස අද.❤❤❤❤❤❤❤❤❤
@manochchamara7712
@manochchamara7712 3 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏 බංදු සමරසිංහ මහත්තයා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@disanayakadisa1969
@disanayakadisa1969 3 жыл бұрын
sha bohoma adare karana gaikawak saha gayakayek supire thanks hiru mewani aya wadasatahan walata gennanawata ishak aiyye alla devi pihitai champa akke godak adarei voice ekata budusaranai
@chanikavijayangani4016
@chanikavijayangani4016 3 жыл бұрын
ආදරෙයි ගොඩක් ලස්සනයි 🙏🙏🙏❤❤❤
@banduladezoysa2038
@banduladezoysa2038 8 ай бұрын
All the best Bandu.❤❤❤❤❤❤❤❤
@Sathsaranee2550
@Sathsaranee2550 3 жыл бұрын
Isak,ha chmpa kalhari aderaniya oba depalata suba petum jayaveva ❤️💝🙏🙏
@mopmop178
@mopmop178 3 жыл бұрын
ස්තුති denatta ma
@lakshmisenevirathna5436
@lakshmisenevirathna5436 3 жыл бұрын
Lassanai...❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
නියමයි ආසාවෙන් බලන්න පුළුවන් අයමයි හරිම ආදරෙයි
@pathmakumari378
@pathmakumari378 3 жыл бұрын
lassanai akkea❤👍adareiiiiii Hamadama
@morinperera30
@morinperera30 3 жыл бұрын
Wow very nice both of you .❤ love you .🙏🙏🙏🙏🙏🕌🕌🕌🕌
@thakshalaashen2688
@thakshalaashen2688 2 жыл бұрын
කාටද රෑ දනියෙල් දවල් මිගෙල් මතක් වුනෙ. ටෙනි අයියා අප අතරෙ නැහැ රන්ජන් අයියා හිරෙ. බන්දු අයියා හොදින් ඉන්නවා. අනෙ ඔයාලා තමයි අපෙ පුංචි කාලයෙ වීරයො...❤❤❤❤
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 3 жыл бұрын
Harima asa kalakaruwek saha kalakariniyak ❤❤ Beg mahathage handa sada amaraneeyai 🙏❤
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Ada nam godak lassanai wow Adarei hamadamth 🌷🌷🌷❤❤❤
@anulabathi6088
@anulabathi6088 3 жыл бұрын
Ada nam shok aasawen iwara wenakalma beluwa budu saranai 🙏🙏🙏👌👌👌
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@ansalamfernando8700
@ansalamfernando8700 3 жыл бұрын
ඔන්න නියම අපේ රටේ මිනිස්සු හොඳ මුස්ලිම් ජනතාව අතර ප්‍රචලිත අය
@classicclassi1396
@classicclassi1396 3 жыл бұрын
Shaaaa niyamai mama godak adare karana dennek kalhari miss mama kuda kale idalama adare kara ithama sundara gaikawak A wagema thamai apata inna thawath sampathak thamai ඉෂාක් බෙග් මහත්මයා thaththage then ganna ape ratea pinata upon kenek thamai maythuma.. Obata depalatama niduk nirogi suwayama leabewa
@dineshadinesha9685
@dineshadinesha9685 2 жыл бұрын
ඉශාක් බෙික් අසම කෙනෙක් ගොඞාක් සතුටුයි බන්දු අයියේ අර්.වි.පැසන්.රසිකයන් අත්තෙමිම අපේ දෙවියෙක් දිර්ග අයුස වෙිවා ඹබ තුන් දෙපලට
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
❤චම්පා..
@pushpakariyawasam6105
@pushpakariyawasam6105 3 жыл бұрын
Very nice
@marykaterin3729
@marykaterin3729 2 жыл бұрын
ADAREI hamadama harima satutui dakinna labiima gena devi pihitai budu saranai jeesu pihitai
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 3 жыл бұрын
Ammo.ada.nam.sooi.asama.dennek❤️❤️❤️❤️
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@hhksugath6714
@hhksugath6714 2 жыл бұрын
Adanam supirima supiri budusaranai
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 3 жыл бұрын
හරි ම ලස්සනයි .
@sharecookinglk1226
@sharecookinglk1226 3 жыл бұрын
ඔයත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
@anurasampath5212
@anurasampath5212 3 жыл бұрын
😊❤️❤️😊
@rajikabopearachchi8879
@rajikabopearachchi8879 3 жыл бұрын
Super super super
@chamindakumara2871
@chamindakumara2871 3 жыл бұрын
patta Bandu aiya Adanam godak Lassanai IZAK aiya WAGEAMA CHAMPA AKKA PATTA
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Lassani 👌👌👌💞
@NaimArif-in6eg
@NaimArif-in6eg 7 ай бұрын
Good 👍
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
❤ඉෂාක් …..
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
මම ❤❤❤
@manikaherath6821
@manikaherath6821 3 жыл бұрын
මම ආසම කෙනෙක් ♥️♥️♥️
@ddksaparamadu7121
@ddksaparamadu7121 3 жыл бұрын
බන්ඳු මහතාගේ ගොංපාට් නැත්නං...ලස්සනයි. මම ආස ගායකයෙක්
@jhaperer9929
@jhaperer9929 2 жыл бұрын
We are small country but we hv very talented peoples.
@swarnahewage748
@swarnahewage748 3 жыл бұрын
Budu saranai siyalu denata
@classicclassi1396
@classicclassi1396 3 жыл бұрын
Apita බෙග් මාස්ටර් naa kiyala denenne naane athumage putha gee gayaddi mayka nam vishwa shakthiyen apata dayada una deyak harima apurui oba thumage gayanaya obata alla devi pihitai thawa ghawath geetha gayana karanna obata shakthiya leabewa dirgayu wewa oba thumata
@thamaradelshi8851
@thamaradelshi8851 3 жыл бұрын
Me wage watina kalakaruwn ekathu karala wadasatahank karanna aluth ayath ekathu karan
@priyankap4051
@priyankap4051 3 жыл бұрын
Hari asawen baluwa mara lassani ada
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Kisiama duaka danne nh oabatuamahta musalim kiayall moakada api huagk adara karanawha oayag tatathata බුදු සරණයි salh malhakum ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 dana ianna tabi iagan ganiallh sianhal apiat ගරු karana panawhada ada api ආදරය karanawha ah kata hadata
@nuwansampath4333
@nuwansampath4333 2 жыл бұрын
bandu tamai hodatama kare
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
🙏🏻🙏🏻❤️❤️❤️
@deeplideepli1868
@deeplideepli1868 3 жыл бұрын
Adarei hamadamath esag beg champa kalhari obala tami supiri taru hamadamath..
@kamalihettiarachchi8561
@kamalihettiarachchi8561 3 жыл бұрын
💯
@magalingamagalinga1745
@magalingamagalinga1745 2 жыл бұрын
💓💓💓💓💓💓
@jagathguruge7621
@jagathguruge7621 7 ай бұрын
Panditha bandu😅😅😅
@priyanthiperera9712
@priyanthiperera9712 3 жыл бұрын
👌👌👌👌👌
@jayanthakd4390
@jayanthakd4390 3 жыл бұрын
Theruwansaranai.ishaq.beg..mahathmaya.saha.champa.mahathmiyata.adarei
@suranganichampeka3686
@suranganichampeka3686 3 жыл бұрын
Lassani
@siriyawathie4977
@siriyawathie4977 3 жыл бұрын
Budusaranai Budusaranai
@disminidishan6290
@disminidishan6290 6 ай бұрын
Beg mastar❤❤❤
@aminaa7027
@aminaa7027 3 жыл бұрын
🙏🙏❤❤
@sameerasultan877
@sameerasultan877 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@nalinosman1785
@nalinosman1785 2 жыл бұрын
🙏🙏🙏🙏🙏😪😪😪😪😪
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 659 М.
Chat & Music - (2023-03-17) | ITN
1:42:21
Chat & Music ITN
Рет қаралды 37 М.
Ethuma ... එතුමා ටෙලිනාට්‍යය
21:56