අපි දැන දැන වස කන හැටි l Talk with Chatura

  Рет қаралды 52,508

Talk with Chatura

Talk with Chatura

3 жыл бұрын

Пікірлер: 215
@podda3015
@podda3015 3 жыл бұрын
අටහමාරට දෙවනි ඉනිම වෙනුවට මෙහෙම මනුස්සයෙක් ගෙනත් මේ වගේ වැඩසටහන් කලානම්. සුමානයක් බනී. දෙවනි සුමානෙ නිකමට අහයි මාස 5ක් යද්දි මේ රටේ කොහොම මොළ ශෝධනයක් වේවිද සුභදායී අතට..? අඩුම.... අඩුම.. අධ්‍යාපනයක් දැක්මක් නැති පංපෝරි දේශපාලකයෝ වෙනුවෙන් වැය කරන වාදපිටිය වැනි වටිනා ගුවන් කාලය හෝ...? ලාභය........... ලාභය... මේ වැඩසටහන රාත්‍රී 8.30ට ප්‍රචාරය කරන්නේ නම් සාදර අනුග්‍රහය මැගී හෝ නෝර් සුප්කැට චිකන් රසට පරිප්පු වියහැක 😂😂😂☝නැතිනම් ටිපිටිප් හෝ ⁣යෞවනයේ පොපියන පැණිබීම හා කෑමත් එක්ක කොකාකෝලා 😉
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 3 жыл бұрын
අටහමාරට දෙවනි ඉනිම වෙනුවට මෙහෙම මනුස්සයෙක් ගෙනත් මේ වගේ වැඩසටහන් කලානම්. සුමානයක් බනී. දෙවනි සුමානෙ නිකමට අහයි මාස 5ක් යද්දි මේ රටේ කොහොම මොළ ශෝධනයක් වේවිද සුභදායී අතට..? අඩුම.... අඩුම.. අධ්‍යාපනයක් දැක්මක් නැති පංපෝරි දේශපාලකයෝ වෙනුවෙන් වැය කරන වාදපිටිය වැනි වටිනා ගුවන් කාලය හෝ...? ලාභය........... ලාභය... මේ වැඩසටහන රාත්‍රී 8.30ට ප්‍රචාරය කරන්නේ නම් සාදර අනුග්‍රහය මැගී හෝ නෝර් සුප්කැට චිකන් රසට පරිප්පු වියහැක 😂😂😂☝නැතිනම් ටිපිටිප් හෝ ⁣යෞවනයේ පොපියන පැණිබීම හා කෑමත් එක්ක කොකාකෝලා 😉
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
ko meka balalath naane,
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
වදන ....🤟
@dhanushka1985
@dhanushka1985 3 жыл бұрын
ලංකාවේ 90% ට වඩා ඉන්නේ ගොබ්බ හැත්තනේ . මේක ඒ වෙලාවට දැම්මොත් වෙන ගොන් අතල් එකක්, දේශපාලන ඒවා ටික්ටෝක් බලයි . දැන් බලන්න මේක බලලා තියෙන්නේ කී දෙනාද . මේ වගේ ඒවා කෘෂිකරිම ඒවා දැනුම පිණිස ඒවා බලන්නේ අර 10%. ඉතින් රට පල්ලට යන එක අහන්න දෙයක්ද . මම ඉන්නේ වෙන රටක ගොඩක් ඉන්දියානුවෝ ඉන්නේ . අපි හිතන්නේ ඒ අය මැච් පිස්සෝ ඉන්දියානු ගොන් කතා පිස්සෝ ෆිල්ම් පිස්සෝ කියලා . එහෙමෙ අය ඉන්දියාවේ ඇති . මෙහෙ ඉන්නේ ඉදල හිටලා ඒවා බලන තමාගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න බලන අය.
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Ow ban eka nam atha
@renukajayasinghe3144
@renukajayasinghe3144 3 жыл бұрын
පිට රටක ජීවත් වුනත් මෙවැනි වැදගත් හා දැනුවත් කතාවක් අහපු දුර්ලබ අවස්ථාවක්. මෙවැනි දැනුවත් පුද්ගලයන් ලංකාවට කොපමණ වටිනවද. චතුර... මෙවැනි වටිනා මිනිසුන්ව තමයි සාකච්චාවට ගෙන්වන්න අවශ්‍ය. රටේ මිනිසුන්ට දෙයක් දැනගන්න.
@harshahemantha5776
@harshahemantha5776 3 жыл бұрын
බොහෝ වටිනා කථා බහක් ගොඩක් පිං ආචාර්ය තුමාට..❤❤❤
@chinthaka3239
@chinthaka3239 3 жыл бұрын
ඉතා වැදගත් හරබර සාකච්ඡාවක් .මෙතුමාගේත් චතුර ගේත් නැවත මෙවන් වැඩසටහන් ඉදිරියට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමු .ඔබ දෙදෙනාටම සුවබර අනාගතයකට ආශිර්වාද කරමින්;...
@geeshanc
@geeshanc 3 жыл бұрын
වටිනා content එකක්. වෙනත් වැඩසටහන් මෙන් හිස් වාචාල මිනිස්සුන්ගේ හිස් කතා බහ වෙනුවට මෙවන් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්තුතියි 🙏
@dushansumithrananda3622
@dushansumithrananda3622 3 жыл бұрын
ප්‍රශ්නයට පිලිතුරු දි අවසන් වුවාට පසු ඊලග ප්‍රශ්නය යොමු කරන්න. මැදින් ප්‍රශ්නය අහන්න එපා.එය ඔබ ඉහත ඇසු ප්‍රශ්නයට සම්පූර්ණ පිලිතුර ලබාගත නොහැක. මෙය වටිනා සාකච්ඡාවක් 🌸
@Kalu_Art_SL
@Kalu_Art_SL 3 жыл бұрын
වර්තමානයට ගැලපෙනම කතා බහ 🖤😍 මහාචාර්ය තුමාට, චතුරට ගොඩක් පිං හොදම කෙරෙන්නම ඕන දෙයක් කලාට 🖤
@thaalamusicacademykandy8657
@thaalamusicacademykandy8657 3 жыл бұрын
පුද්ගලිකව හොය හොය හිටපු දේවල් ටිකකට , තිබුන. ප්‍රශ්න ටිකකට හොද විසදුම් ටිකක් ලැබුනා. ස්තුතියි .🙏🏻
@jeffery9781
@jeffery9781 3 жыл бұрын
චතුර මම දෙරන එකෙ වෑඩසටහන් 2ය් බලන්නෙ. එකක් Talk with Chatura අනෙක Travel with Chatura දෙරන එක ඩිලිත් ජයවීර කරන්නෙ, රාජපක්ශට කඩෙ යන එක සහ මිනිසුන්ට බොරුව ප්‍රචාරය කිරිමය්. මෙවන් වෑඩසටහන් දිගටම කරන්න. බොහොම ස්තුතී.
@sheni6004
@sheni6004 3 жыл бұрын
👍😊
@amashakyawijayasundara1338
@amashakyawijayasundara1338 Жыл бұрын
මේකත් එහෙම එකක්නේ.. පොහොර තහනම =අනුරුද්ධ පාදෙණිය = චතුර =දිලිත් =ගොටබය
@princeisha1234
@princeisha1234 3 жыл бұрын
මම නිර්මාංශික වීම ගැන අද ඇත්තටම මාරම ආඩම්බරයක් දැනුනා! ඇත්තටම වටින කතාබහක්! අනිවාර්යයෙන්ම බැලිය යුතුම කතාබහක්! ලෝකය වෙනස් විය යුතුයි! අපි ඒ වෙනසට මුල පුරමු! 💪Go Vegan 🌱💚 ජයවේවා ❤️
@chathurangalahiru1937
@chathurangalahiru1937 3 жыл бұрын
මේවට වීව්ස් නැති එකයි දුක
@dakshinanipun9777
@dakshinanipun9777 3 жыл бұрын
Minissu anndawela inne 😥
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
මම හිතුවේ දැන් මේ වැඩසටහන නැ කියලා. ඇයි මේ වැඩසටහන දෙරණේ යන්නේ නැත්තේ? කෙබල් ටිවි බලන අයට විතරද මේ වගේ වැදගත් වැඩසටහන් බලන්න ඔන.. දෙරණ පාලකයන්ගේ දැන ගැනිම පිණිසයි..
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
Me wage ekkt kawuda advertisement denne
@padmasiribandara3817
@padmasiribandara3817 3 жыл бұрын
දැනගන්නට කොච්චර ලස්සන දේවල් තියෙනවාද ස්තුතියි ! චතුර
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
බොහොම වටිනා කරුණු ටිකක් දැන ගත්තා. දැනුම ලබා ගත්තා. පුලුවන් තරම් ප්‍රයෝජන ගන්න බලනවා. බොහොම ස්තුතියි. වටිනා දෙයක් දීම ගැන..
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
දැනුම් සම්භාරයක් ....අහගෙන ඉන්න පුලුවන් ඕන තරම් වේලාවක් .....බොහොම ස්තුති ආචාර්යතුමා....!
@kuthuhalaya9794
@kuthuhalaya9794 3 жыл бұрын
මේවනේ Trending වෙන්න ඕන...🥺❤️❤️❤️
@gayansandaruwan2424
@gayansandaruwan2424 3 жыл бұрын
Mara දැනුමක් තියෙන පුද්ගලයෙක්
@gihandilshan4958
@gihandilshan4958 3 жыл бұрын
මෙන්න බලන්න real පොරවල්. .truth with chamuditha වගේ පාර යන එවුන් අල්ලන් vidio කරන්නේ නැහැ.
@pradipalenora6283
@pradipalenora6283 3 жыл бұрын
Thank you so much for this interview. My mother never gave us milk with sugar 65 years ago. she never let anybody bring chocolate or any sugary stuff to our home, only fruits that also not ripen too much. Thanks to her we still can't consume sugary food. If I were to eat cake I need coffee but if coffee is over I can't finish the rest of the piece of cake. Some parents for love give chocolate, cake and candy. I raised both of my children following same phylosophy my mother followed. My daughter is following the same method and my grandson never asks juice. he drinks water. Eat vegetables and fruits. We have perfect teeth with no cavities. It's the education. 1956 she followed mother care book. Diabetes is also no 1 cause death in USA. Thank you so much for educating Sri Lankans. 20yrs ago a Sri Lankan businessman started a carbonic farming for export. 40yrs ago European countries sabotage our coconut industries. saying saturated fat and cholesterol. Some of Our people never knew cholesterol comes from animals not plant base. Every house should have a murunga tree. and grow some few items even in the pots without being lazy. You are exactly correct about seeds. We have to save our own seeds because this is going to be a big problem in future. I saw a farmer cried about potatoes being damaged by some kind of fungus. I don't understand why those potato buds were exported. new WAR may be sabotaging other countries food chains. Our leaders should know about these issues. Any way our PRESIDENT is from USA. He should understand. It is going to be very difficult with some greedy politicians and businessmen who are looking just to be rich. I am so proud of you using BUDDISM. I can't believe no one Buddhist country has this many greedy people don't think about others. Theruwansarani!🙏🙏🙏🙏🙏🙏Thank you so much. Keep on doing your good work to educate people. .
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
More Important discussion for all of Us. Thank you so much. Highly Apreciate.
@MadhuraPrashan
@MadhuraPrashan 3 жыл бұрын
Respect Chathura for letting the guest talk without interrupting and conducting the interview in a constructive way . I usually don't comment much but just wanted to highlight that. You are a matured journalist
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
Fertilizer Ban & Evolutionary psychology explained & discussed well, thank you both!
@sanathsamaraweera5547
@sanathsamaraweera5547 3 жыл бұрын
කුරක්කන් රොටීයක් එක්ක තැල් කොල ඇඹුලක් කන්න ඇත්තටම මිනිහෙක් පිං කරන්න ඔනි
@sadamalabharathi9053
@sadamalabharathi9053 3 жыл бұрын
Thank you for your infomation great discussion.
@rmngunathilake5388
@rmngunathilake5388 3 жыл бұрын
ඉතාම වටිනා විග්‍රහයක්.❤️ ස්තූතියි, ඒ වගෙම කාබනික ගොවිතැන සහ ඒ පිලිබද අපේ උරුමය, සහ එයින් ඉවත් කිරීමට බටහිර ජාතින් යෙදු උපක්‍රම, ඒ වගේම කාබනික නිශ්පාදන අලෙවි කිරීමට වෙලදපල නිර්මානය කිරීම,වගෙම පාසල් දරුවන්ගේ මනසට සෘජුවම මෙම කාරනය කාවැද්දිම පිලිබදව වැඩසටහන් මාලාවක් කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා.❤️👍👍
@podda3015
@podda3015 3 жыл бұрын
කොලට් රත්නායකයන්ගේ "අල්ලාහු අක්බර්" කෘතියේ ඉතා පැහැදිලිව මේ ජාන මංකොල්ල හා කෘෂිකාර්මික විනාශ කරුණු සදහන් මීට දශක කීපයකට පෙර සිටම... මේ එය නැවත කියවීම..
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Ape unta owa threi kiyala hitanna amarui
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
චතුර අයියෙ උබට දෙයක් කියන්නම් තරහ වෙන්න එපා.... උබලමනේ බං මිනිස්සුන්ට ඕවා කවන්න පොර අල්ලන්නේ... දවසකට ලංකාවේ තියෙන හැම ටීවී චැන්ල් එකකම,රේඩියෝ චැනල් එකකම කොච්චර වෙලද දැන්වීම් දානවද මේ වස විස තියෙන සහ කෘතීම ආහාර ගැන.. අර ගෑනියෙක් නට නට කන ක්ශනික නූඩ්ල්ස් ,අර කිරි බිවුවම හොදට දුවන්න පුළුවන් ,මේ කිරි බිවුවම හොදට නටන්න පුළුවන් , දැං අලුත් තේ කුඩු එකක් යනවා දේශිය දේවල් ඒකේ තියෙන්නේ ඒක නිසා ඒක බොන කට්ටිය මාස්ක් දාන්න ඕන නෑ කියන දෙයක් සමාජ ගත කරනවා....මේවාගේ ගොඩක් දේවල් කිය කිය මිනිස්සුගේ මොලේ කුරුවල් කරන්නේ ඔබලා වැනි මාධ්‍ය ආයතන නෙමෙයි ද ? රසකාරක දේත් බලන්න කෘතීම දේවල් වලට කොච්චර ප්‍රසිද්ධියක් දෙනවද ?? මිනිස්සුත් දැන ගන්න ඕන ,පෙන්න ,දෙන හැම මගුලක්ම නොකා ශරීරයට හිතකර දේවල් පමණක් ආහාරයට ගැනීම මාධ්‍යටත් මිනිස්සු රැකගන්න ලොකු වගකීමක් කරන්න පුළුවන් ...
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මරාලට ගොට්ට.. අල්ලන අයගෙන්. පෙරමුනේ. . රාළ.. මෙයා
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
w.s Sumedha . .. චූ චතුරයා
@prazadmadusanka9462
@prazadmadusanka9462 3 жыл бұрын
අනිත් උන් ගෙන්නනෙ trending කරගන්න බලං කිසිම හරයක් නැති උන්ව. ඒත් trending වෙන්න ඕන මේවා 🖤🔥
@sandunmadusanka3045
@sandunmadusanka3045 3 жыл бұрын
තිස්ස සර් වගේ බය නැතුව කෙලින් කතා කරන කෙනෙක්❤️❤️❤️
@amashakyawijayasundara1338
@amashakyawijayasundara1338 Жыл бұрын
😂😂
@nuwanguruge9715
@nuwanguruge9715 3 жыл бұрын
වස කන හැටි අපි හැමෝටම වැදගත් ආකාරයට චතුර සමග සාකච්ඡා කර එක ගොඩාක් වැදගත්. එය අපි හැමොගෙම ජිවිතයට වැදගත්.ගමටත් ලොකු ආඩම්බරයක් මල්ලි කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් කතාකරාට.
@everythingintheworld3353
@everythingintheworld3353 3 жыл бұрын
සුද්දෝ අපට කරෙත් එකමයි {හීලෑකිරිම}
@rosevas6847
@rosevas6847 3 жыл бұрын
Watched the whole program. I was very fascinated by this young man's knowledge. I'm grateful to Chathura for promoting this program but would be very grateful if you could write this young man's name. Thank you.
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Chatura very intressting programm.Thanks.Harith,Germany
@suneethagamage2166
@suneethagamage2166 3 жыл бұрын
Excellent explanation .thank s sir 👍
@kasunrandika771
@kasunrandika771 3 жыл бұрын
all the best malli. superb content..!!
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
පුදුම පැහැදිමකින් කියලා දුන්නේ අහාගෙන ඉන්න අසායි👍👍
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Thanks Thanks All the best godak watina dayak 🙏🌹
@hypers8185
@hypers8185 3 жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක්💟
@salindathenuwara5020
@salindathenuwara5020 3 жыл бұрын
Very important discussion thank you
@chathurikamaduwanthi7812
@chathurikamaduwanthi7812 3 жыл бұрын
ගොඩක් වටින කතා බහක් ස්තුතියි ❤
@lahirukrishantha1653
@lahirukrishantha1653 3 жыл бұрын
Well explained content 👌😍
@sheni6004
@sheni6004 3 жыл бұрын
පුදුම ...දැනුම් සම්භාරයක් ...😍💐
@techtial
@techtial 3 жыл бұрын
ගොඩක් වටින කතා බහක්😍😘😘
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
යිගෙන ගන්න අය බලනවනම් මේක කියන්නේ පුලුවන්නම් අනිවාර්යයෙන්ම "කෘෂි තාන්ශනික විද්‍යාව" යිගෙන ගන්න
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
අතීතයෙ රජවරු දැහැමින්සෙමින් ජීවත්වෙමින් මිනිසුන්ට දැහැමින්සෙමින් ජීවත්වීමට ජලාශ කෙත්වතු හා දැහැමි කර්මාන්ත ව්‍යාපාර වෙළහෙළදාම් බිහි කළහ. ආගමික පසුබිම සකස්කලහ. එකල ලොකයෙ නොදෙවෙනි දියණු ජාතියක් බවට පත්වූහ. එනිසා ජනතාව ඔවුනොවුන් සමගියෙන් සමාදානයෙන් නිදුකින් නිරොගීබවින් සතුටින් යුක්තව ජීවත්වූහ. පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී කියන රජයන්තුල මෙසෙ ස්වශක්තියෙන් දියණුවීමට නොහැකි බෙලහීන පාලකයො ලොකයට අසීමිත ලෙස ණය වෙන අතපාන සිගමන්යදින පාලකයො බවට පත්වූහ. ස්වකීය ජනතාව පරදෙසවල බැලමෙහෙකමට විකිණී රට කොටස් කරමින් එක එක කොටස් කලින් කල විකුණා ඇත. අධර්මයෙන් මිස දැහැම්න් රටදියණු කරන්නට නොහැකි වී ඇත. එ කෙසෙ ද යත් : ධිවර කර්මාන්තය, ඌරන් කුකුලන් ආදී සත්ව ගොවිපළවල්, තැබෑරුම්, පංච දුෂ්චරිතය ඇති හොටල් ව්‍යාපාර, මිනිස් සිත දූෂිත කරන රාග,ද්වෙෂ,මොහ උපදවන ක්‍රිඩා නාට්‍ය සංගීත චිත්‍රපටි හා කැසිනො ජනමාධ්‍යාතන ආදී මෙකී නොකී අදැහැමි ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් පවති. මෙවා තුලින් බොදුනුවන් තුල තිබුණු පාපයෙහි ලජ්ජාබය පිරිහුණාහ. දහමට යුක්තියට සාධාරණයට නීතියට සවන්නොදී අවනත නොවී පෙරළා පහර දෙන තත්වයට අද වෙන විට පත්වෙමින් පවති. මිනිසුන් බොහො පිරිසක් භෙදභින්න වෙමින් නොසතුට්න් කල් යවත් දහම පෙට්ටගම්වල දමා වසා තැබීමට අද සිදුවී ඇත. අධර්මය රජකරති. ඇතැම් භික්ෂූන් දෙසපාලකයො නිලධාරිහු සිවිල් වැසියො ලාභප්‍රයොජන තකා උද්ඝොෂණ උපවාස කරන නමුත් ධර්මය නොඉල්ලති. අහො! දෙවියනි දහම් දිවයින දුබලයන්ගෙන් ආරක්ෂාකර දෙත්වා! දෙවානම්පියතිස් දුටුගැමුණු සද්ධාතිස් මහාපැරකුම් ආදීන් අතරින් යම් නිරිදු කෙනෙක් ලක්දෙරණට නැවත වඩිනු මැනවි.
@streb6
@streb6 3 жыл бұрын
Excellent discourse💪👍❤👏👏👏
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
මෙවැනි දැනුමක් අවශ්‍ය ..නැතිව gossip, famous character නෙවෙයි ..දැනුම යි ඕන.
@praveenmalshan8782
@praveenmalshan8782 3 жыл бұрын
More important. Thank you 💖
@madushachamod2842
@madushachamod2842 3 жыл бұрын
Real value discussion 💪✌️👊💛
@udaranayanajith8813
@udaranayanajith8813 3 жыл бұрын
Is that you...It was an amazing discussion...Good luck Toure Aiye...
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
Yes he is. Ubalage aiyann tharahayi
@anuruddhaw12
@anuruddhaw12 3 жыл бұрын
Great program thanks
@udagedarabuddhikanuwansama9397
@udagedarabuddhikanuwansama9397 3 жыл бұрын
පිපාසය. දැනුම පිපාසය. නිවාලන්න, නිවාලන්න නොව. සියලු සත්වයාගේ හිත සුව පිණිස, දැනුම පවස ඇතිකරලන්න දරන වීරිය, උත්තම පාරමිතාවකි.
@Oceanchild9
@Oceanchild9 3 жыл бұрын
මාර දැනුමක්.🙏
@kathleenjensen4638
@kathleenjensen4638 3 жыл бұрын
Excellent 👍👍👍
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
බොහොම sithuti දැනුවත් කිරීමට
@kaysineth2721
@kaysineth2721 3 жыл бұрын
Excellent 👍
@dinindudewapura6472
@dinindudewapura6472 3 жыл бұрын
A great work
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 3 жыл бұрын
ඉතාම වැදගත් කතාබහක්
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
ඔබතුමා බෝසත් මිනිසෙකි තෙරුවන් සරණයි දෙවි පිහිටයි .බටහිර විදයාව හා යුදෙව් ච්න්තනයේ බිහිසුණු බවය නලීන්ද සිල්වා මහතා ගැඹුරින් පැහැදිලි කරනු ලබන්නේ ය.
@gayanranasinghe417
@gayanranasinghe417 3 жыл бұрын
ආචාර්ය තුමා ,මේ පිළිබඳ තවදුරටත් සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතරම මෙය අප සැමගේම ජාතික වගකීමක් වනු බවද සත්‍ය කි , නිරෝගී කම පරම ධනයයි . දැනුවත් කරන්න දැනුවත් කරන්න තව දුරටත් දැනුවත් කරන්න ඒ හරහා බොහෝ මිනිසුන් දැනුවත් වේවි සහ පිලිපදීවි.
@buddikachamara3216
@buddikachamara3216 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ..
@thanujakumari811
@thanujakumari811 3 жыл бұрын
Tower oya...all the best
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
ජනාධිපති තුමා මේ කරපු දේ ඇත්තටම වට්නවා
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
මොකක්ද කරේ
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
@@w.ssumedha4990රසායනික කෘශි පෝහොර ගේන එක නැවැත්වීම
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
@@ultratechmusic9608 තාම කරලා නෑනේ
@chamarapradeep2860
@chamarapradeep2860 3 жыл бұрын
Good job sir
@manelkuruppu2277
@manelkuruppu2277 3 жыл бұрын
Love it
@ajantharanganath1369
@ajantharanganath1369 3 жыл бұрын
Thank you both
@nuwanchathuranga
@nuwanchathuranga 3 жыл бұрын
Eliphant kane kola jathi komada carbohydrates labene , body eka energy ekata kola jathi athida
@vishanthad
@vishanthad 3 жыл бұрын
Please thawa paarak ekkan enna.. thawa godak dewal thiyenawa igena ganna
@alannarodrigo4419
@alannarodrigo4419 3 жыл бұрын
Rise up helayani, Hats off to Derana.
@shashikashehara
@shashikashehara 3 жыл бұрын
5 weni comment eka magen
@mr.samithuyt6019
@mr.samithuyt6019 3 жыл бұрын
ඉතාම වටිනා කතා බහක්.
@susanthadesilva542
@susanthadesilva542 3 жыл бұрын
Great
@anandaiddagoda6575
@anandaiddagoda6575 3 жыл бұрын
Great programme
@malalachernobyl5594
@malalachernobyl5594 3 жыл бұрын
මොහු කියන බොහෝ දේ සහතික ඇත්ත. අපි කඩෙන් ගෙනත් කන්නෙ වහ. නමුත වගාවෙන යැපෙන බොහෝ ගොවීන් කියන්නේ රසායනික පොහොර සහ කෘමීනාශක නැතුව බැහැ යන්නය්. එක් කන්නයකින් ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර සපයා රටම කාබනික වගාවට යොමුකළ හැකිද වැනි ප්‍රශ්ණ ගනනාවක් ගෙවත්තේ කාබනික වගාවක් කරන මටත් තියනවා. බොහෝ බෝග සඳහා තමන් වෙනදා යොදන NPK රසායනික පොහොර ප්‍රමානයෙන් 1/10 ක් සහ වෙනදා යොදන රසායනික පොහොර මෙන් දස ගුනයක් හොඳ කාබනික පොහොර යෙදීමෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකි බව ජාතියන්තර කෘෂි පර්යේෂණ පත්‍රිකාවක සටහනක් දැක පසුව-දැන් අත් දැකීමෙන් දනිමි. තීන්දු තීරණ ගන්නා අය මෙවැනි කරැණු නොදැනීම රටේ අභාග්‍යයක්.
@malithfernando2185
@malithfernando2185 3 жыл бұрын
Thank you. .
@PoornaCW
@PoornaCW 3 жыл бұрын
මාර වටිනව මේක
@sheelaalfred5267
@sheelaalfred5267 3 жыл бұрын
බක පන්ඩිත චතුර අර විද්වතා කරුනු පැහැදිලි කිරීමට බාධා කරනවා එයාගේ පනිඩිතකම ඉස්මතු කරන්ඩ
@manupaba6494
@manupaba6494 3 жыл бұрын
👍👍❤
@manorirathnamali2822
@manorirathnamali2822 2 жыл бұрын
👍🌹🌹🌹
@gimhanafernando3677
@gimhanafernando3677 3 жыл бұрын
අපි මාර කෑමක්නෙ කාලා තියෙන්නෙ 😌
@athulanishshanka2504
@athulanishshanka2504 3 жыл бұрын
වටිනවා
@athulanishshanka2504
@athulanishshanka2504 3 жыл бұрын
✌️
@manoribopitiya2744
@manoribopitiya2744 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@user-mq8wo6dz5c
@user-mq8wo6dz5c 3 жыл бұрын
👌👌❤
@dilumkuma5482
@dilumkuma5482 3 жыл бұрын
dewani comment eka mage
@slpitbullclub3227
@slpitbullclub3227 3 жыл бұрын
❤️👌🏻
@rameshfernando6367
@rameshfernando6367 3 жыл бұрын
👍👍👍👏👏👏👏
@sheni6004
@sheni6004 3 жыл бұрын
💐💐💐💐💐
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
හොඳ වැඩසටහනක්. මේ වගේ ඒව කරන්න. අනික් ඒවනම් අපිට වැදගත් නෑ
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 3 жыл бұрын
🙏❤️
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
Watinawa♥😂👏🙏
@aselarockz600
@aselarockz600 3 жыл бұрын
❤️❤️❤️
@amashakyawijayasundara1338
@amashakyawijayasundara1338 Жыл бұрын
දැන් නේ දැනුම අස්සෙ හංගල ගහන පොලිටික්ස් තේරෙන්නේ
@harsharuwan2293
@harsharuwan2293 3 жыл бұрын
🙏💓🙏
@bhanuka2
@bhanuka2 3 жыл бұрын
🙏🙏🙏🙏
@tharakasampath8408
@tharakasampath8408 3 жыл бұрын
Adambarai ayye...
@Manojhemantha
@Manojhemantha 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@sheni6004
@sheni6004 3 жыл бұрын
53:35❤️
@Worldtopics1
@Worldtopics1 3 жыл бұрын
💪🏻💪🏻
@shenstudios5371
@shenstudios5371 3 жыл бұрын
like 800 kata unlike 25i, lankawe janagahanayata equal karoth population eken 3.2%k kamathi ne niwaradi jeewana ratawakata yanna.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Lucion Pushparaj | ලූෂන් පුෂ්පරාජ | Talk With Chatura
1:02:04
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН