ගන්නේ ටික දෙනයි | මෙන්න Target රටවල් | Korean, New Zeland, Australia | KoreanTec Sri Lanka | Sinhala

  Рет қаралды 22,443

The Bullet

The Bullet

Жыл бұрын

ගන්නේ ටික දෙනයි | මෙන්න Target රටවල් | Korean, New Zeland, Australia | KoreanTec Sri Lanka
• ගන්නේ ටික දෙනයි | මෙන්...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 117
@tharu....7168
@tharu....7168 Жыл бұрын
කවදාවත් දුප්පත් වෙලා ජිවත් වෙන අපිට ඉගෙන ගන්න ආස උනත් කොහොමද ටෙක් එකෙ ගාස්තු ගෙවලා ඉගෙන ගන්නෙ.😔කමක් නෑ.හැමොන්ගෙම හීනවලට යන්න සුබ පතනවා😊
@nuwansameera4754
@nuwansameera4754 Жыл бұрын
දුප්පත් කියලා සල්ලි නෑ කියලා බොරුවට හිත හදාගන්න පුලුවන්ද ඒක බොරු කතාවක් කෙනෙක් පුප්පත් වෙලා කෙනෙක් පොහොසත් වෙන්නේ කොහොමද ඒක අපේ නිහකියව නැත්නම් අපේ අත් පා කොර වෙලා
@Utubenil
@Utubenil Жыл бұрын
රජයේ කාර්මික විද්‍යාල වල නොමිලේ කරන්නෙ.ඒවගේ තැනක ඉගෙන ගන්න පුලුවන්.
@sasikasanjeewa1304
@sasikasanjeewa1304 Жыл бұрын
😓
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
ඒ රටවල්වලින් සියලු පහසුකම් එක්ක ගොඩනැගිලි උපකරන එක්ක නොමිලේසමහරක් ගුරුවරු ඒ රටවල පුහුනුව පවා දීල ගිය ටෙක් ටික මුන්ට නොමිලේ කරගෙන යන්ඩ බැ හැම රජයක්ම ෆේල් මේකයි ඇත්ත් 😢 ඕවෑනුත් ගහපු උන් තමා ඉන්නෙ 🤑
@user-hh6xs4cq4n
@user-hh6xs4cq4n 6 ай бұрын
Ou sirama
@Jpool121
@Jpool121 Жыл бұрын
මේකරන දේවල් මාර විදියට වටිනවා ලගදිම 100k ගහනවා මේ chanel එක ❤
@koreansk15
@koreansk15 Жыл бұрын
ඔබතුමාගේ මේ වැඩේ හොදයි... නමුත් අපි කැමති දැනගන්න. 2022 දෙවැනි කාණ්ඩය විභාගය කරපු සමත් වෙලා මෙහෙන් ෆයිල් සෙන්ඩ් කරපු ඔක්කොම රැල්ලට ඇපෘ උණා.නමුත් 6මාසේ 9වෙනිදා දක්වා සෙන්ඩ් කරපුවා ඇපෘ උණා...නමුත් ඉන් පසුව සෙන්ඩ් උන කිසිවක් දැන් මාස දෙකටත් වැඩි තාම වෙබ් එකට වැටුනේ නැ... වචනයට කියයි ලංකාවේ වැඩ ටික අපි කරා ඉතුරු ටික කොරියාවේන් කරන්න ඔන කියලා... එත් වගකිමක් තියෙනවා නෙද එයට සත්‍ය හෙතුව දැනුවත් කරන්න අපිව... මම ඉල්ලීමක් කරනවා...මේ ගැටලුව තියෙන සියලුම දෙනාට මෙම ප්‍රශ්නය ඔබතුමාගේ ඉස්සර පුටුවේ වාඩි වෙන මහත්මයාගෙන් අසන්න... මොකද අපි මුදල් දිලා විභාග කරන්නේ...විදේශ සේවා එකට කොල් කරොත් එකේ ඉන්න අක්කලා,ඇන්ටිලා අපේ කොල්ලොන්ට බනිනවා තොරතුක් අහන්න බැ... අපි දුර ඉදලා ඔතමට ඇවිත් ලොක්කාට කතා කරලා අපේ තොරතුරු ගන්නේ වැඩක් නැනේ ඇතුලේ වැඩ කරන සමහරක් අය..ලොක්කා හොද උනාට වැඩක් නෑ... යටතේ ඉන්න උන් පිස්සුනම් කෙලින්නේ. 2022 දෙවැනි සෙට් එකේ වෙබ් එකට වැටුන අය සියල්ලම වෙබ් වැටෙන්නේ කවදාද ඔන්න ඔකට කෙලින් පිළිතුරු අවශ්‍යයි අපට... පව්නේ තාම 2022විභාගයේ වැඩ ටිකත් සම්පුර්ණ නැ...තව විභාග තියෙන්නේ ඇයි... එකක් මුලින්ම සම්පුර්ණ කරලා ඉස්සරහට ගියා නම් හරි නේද ?
@ramaniwickramasinghe5894
@ramaniwickramasinghe5894 Жыл бұрын
මිනිස්සුන්ගේ සල්ලි ටික කොල්ලකන්න විබහග තියනවා කලින් විබහග කරපු ඒවා වැඩ ඉවරකරල නැහැ 2022 දෙවැනි කන්ඩායම සමහරායගේ වෙබ් දාලත් නැහැ
@ImalkaAnuruddi
@ImalkaAnuruddi 4 ай бұрын
😂😂
@tamilg.a.kumara1135
@tamilg.a.kumara1135 Жыл бұрын
මම උපාධිධාරී ගුරැවරයෙක්. පලමුව ඔබට ස්තූතියි. මට ඔබේ ආයතනයේ ඉරිදාට කරන්න පුලුවන් පාඨමාලාවන් කියන්න. මම අනිත් හැම දාම වැඩ. දරැවන්ට උගන්වනවා. මට ඉරිදා විතරයි නිවාඩු. හවස් වරැවෙත් වැඩ .වෑල්ඩින් කරන්න ආසයි.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
මෙි වැඩසටහන තුල ඒ ගැන සදහන් කරලා තියෙනවා. පුංචි වෙලාවක් අරගෙන බලන්න. ස්තූතියි
@amilanuwan8630
@amilanuwan8630 2 ай бұрын
ගිරිඋල්ල සිට මීගමුව පාරේ ගිරිඋල්ල නගරයේ සිට 1km පමණ මීගමුව දෙසට වන්නට පිහිටා ඇති රජයේ ආයතනයකට සමාන නමකින් (නිපුණතා සංවර්ධන පියස ) කනිෂ්ක නැමැති පුද්ගලයා පවත්වාගෙන යන මෙම ආයතනයට මුදල් ලබාදීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න.අහිංසක දුප්පත් තරුණයන් රවටා කොරියාව,ජපානය,රුමේනියා,ඩුබායි,ඕමාන් වැනි රට වලට යවන බව පවසා වාර්ෂික ලියාපදිංචියවත් අලුත් කර ගැනීමට නොහැකි වීදේශ රැකියා ඒජන්සිකරුවන් සම්බන්ධ කරගෙන මුදල් හොරාකනු ලබයි.ප්‍රවේශම් වන්න.
@sithumlakmal
@sithumlakmal 3 ай бұрын
මම මේකෙ ඔය ඉක්කොම බලන්න ගිහින් තියෙනවා
@slboy6302
@slboy6302 Ай бұрын
Mechatronics cource aka Rs 100 000 Automobile technology course aka Rs 150 000
@pubudupriyankara3163
@pubudupriyankara3163 Жыл бұрын
NZ වලට ෆෝක්ලිෆ්ට් ජොබ් වලට යන්නේ කොහොමද ...NVQ leval 3 තියෙනවා ..
@nethuv4951
@nethuv4951 Жыл бұрын
Caregiver වලට australiawe පිලිගන්නෙ ඒ රටේ certificate 1විතරයි නේද
@koreansk15
@koreansk15 Жыл бұрын
ඔබතුමා මේ සම්බන්ධ අහන්න අපිත් හිතන් ඉන්න ඒ බුලට් එක දෙන්න😂... අපි හිතනවා ඔබතුමා මේ ගැන කතා කරයි කියලා... Drama නැතුව කොන්ද කෙලින් තියන්.😅
@ruwanchaminda8117
@ruwanchaminda8117 3 күн бұрын
Koriyawata giya genek innawada welding karala
@pramodsrimal19
@pramodsrimal19 Жыл бұрын
2022 සෙට් එකක් තාම වෙබ් අඩවියට දාලා නෑ. File send කරලා විතරයි. මෙහෙන් පරක්කු උන නිසා රැකියා කෝටා දෙකක් මිස් උනා. ගිය මාසයේ තිබ්බ රැකියා කෝටා එකට file send කරලා තිබ්බට Approvel කරලා තිබ්බෙ නැති නිසා ඒ කොටා එකට අහු උනෙත් නෑ. පරක්කු කරලා file send කරලා අපිට රැකියා කෝටාවක් අහිමිවෙයිද? 2022 ඉතුරු අය කොයි කාලයේ තියෙන රැකියා කෝටා එකට අහු වෙයිද? මොකද 2023 පලවෙනි අදියරේ අය වෙබ් එකට ඇතුලත් උනොත් අපට අසාධාරණයක් වෙනවා නේද? මහත්මයා මේ ගැනත් සවිස්තරාත්මකව විමසන්න!🙏 ඔබ තුමා මේ කරන දේ ගැම ඉතාමත් අගයකරනවා!♥️
@heshanisheharika8273
@heshanisheharika8273 5 ай бұрын
Network technology නැද්ද
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
බුදු සරණයි, සුවපත් වේවා.
@anisapretty6976
@anisapretty6976 Жыл бұрын
Madaperadiga rataka sewaya karanagaman koriyan ho rumeniya yann aplay karann puluwanda
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
පුලුවන්
@anisapretty6976
@anisapretty6976 Жыл бұрын
E kohomada vistara kiyanna puluwanda e rate embasiya harahada kohomada
@Jpool121
@Jpool121 Жыл бұрын
වෙල්ඩින් වලින් කොරියා යනවා නම් අඋරුදු දෙකක් පලපුරුද්දක ඕනේ නේද සර් පළපුරුද්ද ලබා ගන්න ටෙක් එකෙන් ලංකාවේ රැකියාවක් සොයාලා දෙනවා නේද සර් ❤
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඔවි.. ඒ ගැන කියලා තියෙනවා
@user-gm5qs5qr5p
@user-gm5qs5qr5p 7 ай бұрын
Me koriyan tec එක tiyena මධ්‍යස්ථානය තියෙන්නේ කොහෙද
@SANM4569
@SANM4569 5 ай бұрын
ඔරුගොඩවත්ත
@busloverssri3459
@busloverssri3459 Жыл бұрын
Diploma ඒවා පටන් ගන්නේ ආයෙ කවද්ද ..පටන් අරන් ඉවරයි ද
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Next year mula
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න. සියලු විස්තර හරියටම දැනගන්න පුළුවන්
@ravindrasampath1174
@ravindrasampath1174 Жыл бұрын
Welding patamalawa kochchra kalayk kranna oneda
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර හරියටම කියලා තියෙනවා. වැඩසටහන බලන්න
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
අවුරුදු 2ඉ
@Jpool121
@Jpool121 Жыл бұрын
වෙල්ඩින් ඉගන ගන්න nvq 3 කරලා nvq 4 වලට යන්න පුළුවන් නේද ලංකාවේත් ගොඩක් මේවට රැකියා තියෙනවා නේද ❤😮
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඔවි... ඒත් ඔබෙි ඉලක්කයට යන්න ඉහලම සුදුසුකමි හදාගන්න
@user-qj5wp4li3j
@user-qj5wp4li3j 5 ай бұрын
දුරකථන අංකය දෙන්න .
@Rose-lb4um
@Rose-lb4um Жыл бұрын
වේට්‍රස් කෙනෙක් වෙන්න කෝස් එකක් තියෙනවද. කරන්න, ඔය ආයතනයේ ,, ඉක්මනින් කියන්න ,, යුරෝපා රටකට යන්න යන්න කෙයා ගිවර් නැතිව. වෙන කෝර්ස් මොනවද තියෙන්නෙ😊😊❤️
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ආයතනයට කතා කරන්න. වැඩසටහන තුල අවශ්‍ය දුරකතන අංක ඇත
@user-ub3rq6nr8s
@user-ub3rq6nr8s 27 күн бұрын
Ko number nane​@@thebulletsrilanka
@Jpool121
@Jpool121 Жыл бұрын
සර් වැඩිපුරම විදේශ රැකියා තියෙන්නෙ ප්‍රධාන වශයෙන් මොනවදටද වෙල්ඩින් වලින් රුමේනියා වගේ රටක job එකක් ලේසියෙම් හොයා ගන්න පුළුවන් ද ❤❤
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
මෙහෙමයි. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් හොදටම සුදුසුකමි හදා ගත්තොත්. මෙි වැඩසටහන තුල ඒ සදහා තියෙන අවස්ථාවන් සදහන් කරලා තියෙනවා. අනික ඔබෙි ඉලක්කයට යන්න උපරිම සුදුසුකමි හදාගන්න. ඔබ ඔය සදහන් කල රටවලත් තියෙනවා.
@user-it1sy3xr7n
@user-it1sy3xr7n 7 ай бұрын
Me ayathanaya sambanda karagannr kohomada.
@indikanelum7146
@indikanelum7146 Жыл бұрын
Me course walata ganna age limit eka kiyada?
@studywithsenu..9708
@studywithsenu..9708 Жыл бұрын
Me mase koreyawata yawanawada sar.weldin walata.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඒ ගැන හරියට දැනුවත් නැහැ
@lakilakshitha8719
@lakilakshitha8719 Жыл бұрын
Fcaw සහතිකය ගන්න පැය 80 වගේ පාඨමාලා තියනවද?
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Ow
@abeeproduction1258
@abeeproduction1258 Жыл бұрын
කොහෙද තියෙන්නෙ.. ගාන කීයද..
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
අයියෝ අනේ ඉස්සෙල්ලා වැඩසටහන බලන්නකෝ...
@korean429
@korean429 Жыл бұрын
sir mn koren yann asai mt eke course ek karanne komdd me patmlwth karann one mttth poddk udw karankko loku pink mekt samband wen widiya danganne komdd
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර තියෙනවා. ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න.
@slmnm9146
@slmnm9146 Жыл бұрын
මහත්මයා printing machine opareter තනතුර සඳහා විදෙස් රටවල් වලට ඇබෑර්තු නැද්ද ,ඔබතුමාට පුළුවන්ද ඒ සම්බන්ධ තොරතුරක් ලබාදෙන්න
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඒ සම්බන්ධයෙන් මම ගොඩාක් දැනුවත් නැහැ. නමුත් වි.සේ.නි.කා වෙබි අඩවියේ සමහර රටවල රැකියා ුැතුලේ ඔය රැකියා සදහා ඉල්ලනවා. බලන්න
@aluthgedarachandika2505
@aluthgedarachandika2505 Жыл бұрын
Nvq lewal 4 tiyenawa auto plentin කොහොමද apply karanne please kiyanna
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත
@inokashyamali5772
@inokashyamali5772 Жыл бұрын
Ane botu kiya kiya araka meka karanna kiya kiya karapu lamai thamagewal wala,nathi apita athe sathe nathi wenakal rasthiyadu una bitharai anthimata ithuru une.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඒතමයි ගැටලුව. අරක මෙික ඔක්කොම බදාගත්තමත් එහෙම වෙනවා. ඉස්සෙල්ලා තමන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය දේ තමන් හරියට අදුරගෙන කරගන්න. දොඩම් ගොඩ බදාගත්තා වගේ කලාම අවුල් තමයි. අනික රැකියා වෙළදපොලට ගැලපෙන දෙයක් කරන්න. නැතුව යාලුවෝ කරන පලියට හරි කවුරැවත් කියන පලියට කරලා වැඩක් නැහැ. එහෙම උනාම ඔහොම සටහන් තමයි දාන්න වෙන්නේ. මුලින්ම හරියට දැනුවත් වෙලා නිවැරදි දේ ⁣කරන්න
@lasanthadilshan2774
@lasanthadilshan2774 Жыл бұрын
ඔබ තුමාගෙ වැඩෙ සාර්ථකයි නමුත් ඒ සදහා රැකියා සදහා පිටත්ව ගිය පුද්ගලයන් පිලිබද අවදාරනය කර පැහැදිලි කලානම් වඩාත් හොදයි කාටත් කියන්න පුලුවන් මේ රටවල් වලට වේකන්සි තියනවා කියන්න
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඒ පළිබදවත් වැඩසටහන තුල සදහන් කර ඇත
@adeeshaidusara7216
@adeeshaidusara7216 10 ай бұрын
Meken aniwaren pitarata job hoyala denawada
@notto45336
@notto45336 Жыл бұрын
Age limit eka
@indikachaminda5908
@indikachaminda5908 6 ай бұрын
මේවාට වයස් සිමාවක් තියනවාද
@tharindunamal42
@tharindunamal42 2 ай бұрын
cook course nadda
@lakmalidinusha9244
@lakmalidinusha9244 Жыл бұрын
වයස් සීමාවක් තියෙනවද.ජොබ් එකක් කරන අපි කෝමද සතියෙ දවස්වලට මේකට සහබාගි වෙන්නෙ.
@anisapretty6976
@anisapretty6976 Жыл бұрын
Plees vistara kiyanawada madaperadigarataka sewaya karanagaman wenaratakata kohomada aplay karanne kiyala saha rumeniya 40 wadikantawanta job tiyenada danuwatkarann
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න. සියලු විස්තර හරියටම දැනගන්න පුළුවන්
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 Жыл бұрын
රජයේ එකක් නම් ඕවා නිකන් කරන්න දියල්ලා
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඇයි රජයේ ආයතන කියලා නිකන් කරන්න දෙන්න ඔින...
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 Жыл бұрын
නිකන් බැරිනම් සහනදායී ගාස්තු වලට දෙන්න.මේක මේ රජයේ රජයේ කීවට පුද්ගලික එකක්නෙ.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
@@kazakimotorshouse3275 නැ ඔබට වැරදිලා. මෙික රජයේ. නමුත් නිකන් ඇයි දෙන්නේ. එහෙම උනාම කොහොමද පවත්වගෙන යන්නේ. අනික මෙි අය කිරිම ඉතාම අඩුයි. පෞද්ගලික අංශයේ බලන්න. අය කිරිම කොහෙමද කියලා. ඒ දැනුම ත්යෙන අය දන්නවා ඒක.
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 Жыл бұрын
හා හා 🤣🤣
@filmtop1001
@filmtop1001 Жыл бұрын
මේවා මුන්ගේ බොරු බං. බුලට කාරයා කොල්ලොන්ගේ හීන නැති කරා
@DmsDeshan
@DmsDeshan 17 күн бұрын
💪💪
@chamwelder527
@chamwelder527 Жыл бұрын
Solidrow festi කියන ආයතනය හොඳයි ද
@heesaralakshitharathnayaka9266
@heesaralakshitharathnayaka9266 6 ай бұрын
Ekt nm ynn epa ynn ep kiynne epa hinda mn ghin salli iwara kr gtha withrai ynn ep un boruwak krnne
@DRAVEN_250
@DRAVEN_250 Ай бұрын
​@@heesaralakshitharathnayaka9266math
@pasinduchanuka2241
@pasinduchanuka2241 Жыл бұрын
Mewata kohamda apply kranne
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන තුල විස්තර කියලා තියෙනවා. බලන්නකෝ...
@lahirud4429
@lahirud4429 Жыл бұрын
Ayye it patten monada thiyana courses
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන තුල කියලා තියෙනවා බලන්න.
@hesarasendipa9981
@hesarasendipa9981 2 ай бұрын
මේකෙ කෝස් කරපු කට්ටිය කවුද ඉන්නෙ
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 8 ай бұрын
AL, නැතිව වෝල්ඩන් පුටුවක් ද
@tektok6630
@tektok6630 4 ай бұрын
😂
@danushkabandara-hq2um
@danushkabandara-hq2um 5 ай бұрын
Register wenne kohomada
@nishanthanishantha6688
@nishanthanishantha6688 Жыл бұрын
solidow eke training eka gaththa ayata monada wenne
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඒක අදාල ආයතනයෙන් තමයි විමසන්න ඕන
@madurangana5657
@madurangana5657 Жыл бұрын
How to apply
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
Watch this video
@helanibale8778
@helanibale8778 Жыл бұрын
Antimta mobile no ekak kiynwa ekta ktha krla blnna nethnm mail address ekta mail ekak dla blnna.
@diludilu8806
@diludilu8806 5 ай бұрын
Komhada meka contect karanee ayya
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@erandadisanayaka7171
@erandadisanayaka7171 Жыл бұрын
කොරියන් exsam එක ගැනත් ඔහොම තමා කිව්වේ මෙච්චරක් ගන්නවා මෙහෙම ගන්නවා කිය්ලා ඒ ඔකොකොම බොරුනේ
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
මොනවද හලෝ වීභාගෙට අදාලව කියලා තියෙන බොරැ. එහෙම තියෙනවනම් ඒ වීඩියෝව දානවකෝ මෙිකේ. තමුන්ලා කඩෙියනවා වගේ ගිහිල්ලා විභාග ලියලා ෆේල් වෙලා මෙිකේ වැලලලෙන්න හදන්න එපා. තමුන් තැන් කිහිපයකම මෙික ලියලා තිබිබ නිසා මෙි සටහන තියන්නේ. මෙි කරන්නේ දැනුවත් කිරිමක් මිසක් තමුන්ව සමත් කිරිමක් නෙමෙයි. සමත් වෙන්න තමුන් දැනගන්න ඕන. තමුන්ගේ නොහැකියාව Comment එකක් දාලා වහගන්න එපා. එතකො⁣ට වෙන්නේ තමුන් ආයෙමත් ෆේල් වෙන එක. ඒ නිසා තමන් හරියට විභාගේ ලියලා සමත් වෙන්න. අනික තමුන්ට මෙිකේ කියන්නේ බොරැ කියලා හිතෙනවනම් මෙිකේන් ඉවත් වෙන්න.
@erandadisanayaka7171
@erandadisanayaka7171 Жыл бұрын
@@thebulletsrilanka ඇයි ඔච්චර දගලන්නේ ඉතින් ඔයා 😂 අයින් වෙලා ගොඩල් කල් 😂
@nocaption2024
@nocaption2024 7 ай бұрын
@@erandadisanayaka7171පාඩම් කරලා විභාගෙ ගොඩ දාගනින් බන් එතකොට හරි😂
@RushanSouthKorea
@RushanSouthKorea Жыл бұрын
12000 කෝටා එක වගේද දන්නෑ මේවත් 😂😂
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
සිතීමෙි නිදහස ඔබට තියෙනවා. නමුත් භාවිතවෙන් ජය ගත්ත අය ගිහින් සතුටින් ඉන්නවා.. මුලින්ම වැඩසටහන නරඹන්න
@youtuberuwana9361
@youtuberuwana9361 Жыл бұрын
ගිය කවුරු හරි ඉන්න්වද
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ගිය අය ඉන්න විදිහක් නැනේ නේද? අනික ඔබ අහලා තියෙනවද Tec එකක ඉගෙනගත්ත දරැවෙක් රැකියාවක් නැතුව ඉන්නවා. ඒ නිසා ගිය අය ඉන්නවද ක්යලා අහන්නේ නැතුව ගිය ගොඩට එකතුවෙන්න බලන්න. එතකොට ඔය දාන Comment එක ඔබම වෙනස් කර ගනී...
@udarapriyanjith
@udarapriyanjith Жыл бұрын
Me bilibada eyalata call karanna nambar ekak thiyenawada
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන අවසානයේ තියෙනවා. නැතිනම් වෙබ එකට පිවිසෙන්න
@filmtop1001
@filmtop1001 Жыл бұрын
මුන්ගේ බොරු මේවා. ඔහොම වීසා කීව ගමන් දෙනව බම්බුව. කොල්ලො රවට්ටන්න එපා බුලටො.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඉස්සෙල්ලා කියලා තියෙන දේ හරියට කියවලා අවබෝධ කරගන්න. දැන් කවුරැ හරිි කියලා කියලා තියෙනවද කීව ගමන් වීසා දෙනවා කියලා. ඉස්සෙල්ලා වැඩසටහන බලන්න. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ Comment නොදා. අනික දැන් මෙිකේ මොකක්ද තියෙන්නේ රැවටිල්ල... අනික මොකක්ද කියලා තියෙන බොරැව...
@Jeewa61
@Jeewa61 Жыл бұрын
Ko giya aya
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ගිය අය පෙන්නන්න නැනේ නේද? ගිහිල්ලනේ. ඔයත් ඒ ගොඩට එකතු වෙනවා නම් ඉස්සෙල්ලා වැඩසටහන බලන්න
@slmnm9146
@slmnm9146 Жыл бұрын
මහත්මයා printing machine opareter සඳහා විදෙස් රටවල් වලට ඇබෑර්තු නැද්ද ඔබතුමාට පුළුවන්ද ඒ සම්බන්ධ තොරතුරක් ලබා දෙන්න .
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
@@kazakimotorshouse3275 ඔවි මෙිවා ප්‍රමෝට් කරන්න ඔින. ඒක තමයි මෙි කරන්නේ. එක පැලැන්තියකට විතරක් ලැබෙන දේ අනික් දරැවන්ටත් දෙන්න ඔින. ඔයාට අවුල් නම් නොබලා ඉන්න. ඒ නිදහස ඔබට තියෙනවා.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
@@kazakimotorshouse3275 තමුන් මහ ජරා ගොඩක්නේ. හැම තැනම ගදගස්ස ගස්ස යන්නේ නැතුවතමුන්ට අවුල් නම් ඉවත් වෙනවා. මෙි වගේ සරල දෙයක් තේරැමි ගන්න බැරි තමුන් කොහොමද හලෝ කොරියන් විභාගයක් පාස් වෙන්නේ. තමුන් වෙන වැඩක් බලාගන්නවා හලෝ මෙික ගද ගස්සන්නේ නැතුව
@filmtop1001
@filmtop1001 Жыл бұрын
ගිය උන් කොහේ ඉන්නද බං.මේ වෙල්ඩින් සීන් එක ආවට පස්සෙ දාපු එකක් මේක. මේකේ මේ කියන්න් තරම් සුන්දර නෑ බං .එහෙම වීසා දෙනව මගුලක්. බුලටා බොරු කියන්න එපා යකෝ
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 41 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 33 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 41 МЛН