How are residential properties going to be taxed?

  Рет қаралды 11,917

Tax Advisor

Tax Advisor

Күн бұрын

How are residential properties going to be taxed ?
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor...
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.c...
#TAX #taxadvisor #income

Пікірлер: 75
@pradeepjy1
@pradeepjy1 3 ай бұрын
හොදම දෙ මෙකාලකන්නිරටෙන් ගිහින් පිටරටක ව්‍යාපාර පටන්ගන්න එක
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
වරෙන් USA එතකොට උබට හිතෙයි ලංකාව හොදයි කියල! උබල වගේ බත් කන හරක් හන්ද තමයි රටට ඔහොම වෙලා තියෙන්නේ. ඔක්කොම හොරු, එකෙක් රට ගැන හිතන්නේ නැහැ තමුගෙන් game එක ගහන්න බලන්නේ. වරෙන් USA එතකොට තේරෙයි ලංකාවේ මොන බදු ද කියල.
@kelumliyanageSL
@kelumliyanageSL 3 ай бұрын
Tax advisor 😂 oyala minissu kulappu nokara inna eka thama wedagathma Dee... Thank you ummmmmmmmmmmmmmmmma 😍😘
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 3 ай бұрын
I m f එක කියන දේවල් කරන්න නං ඒ රටවල්වලටම රට බාර දුන්නනං හොදයිනේ මෙි දේස පාලුවෝ මොකටද අපිට
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
me tax gewanne na aniwarayen , mewa gewanda assess karanda arwoth unta wena de bala ganda puluwan kalisam oluwen galwanawa .......kadanawa ath kakul
@priyanthaliyanaarachchi394
@priyanthaliyanaarachchi394 3 ай бұрын
IMF කියන්නේ බැංකුවක්
@priyanthaliyanaarachchi394
@priyanthaliyanaarachchi394 3 ай бұрын
​@@irajeranga4721😂😂😂
@sdvlog69
@sdvlog69 3 ай бұрын
ආදායමක් නැති වත්කමකට කොහොමද බද්දක් ගෙවන්නේ.
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
me tax gewanne na aniwarayen , mewa gewanda assess karanda arwoth unta wena de bala ganda puluwan kalisam oluwen galwanawa .......kadanawa ath kakul
@nalindammika7953
@nalindammika7953 3 ай бұрын
හොරකංකරපුවා ආපහු දුන්නනං වඩා හොදයි ඕකුන්ගෙ ළමයින්ටත් එක්ක හෙනම වැදිලා හැදිගෑවිලා ම පල
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
මොනවාද පගෝ හොරකම් කරලා තියෙන්නේ😂😂😂
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
me tax gewanne na aniwarayen , mewa gewanda assess karanda arwoth unta wena de bala ganda puluwan kalisam oluwen galwanawa .......kadanawa ath kakul
@p.pthissera3896
@p.pthissera3896 3 ай бұрын
උඹ බබා ​@@buddhikaprasannakumara9828
@p.pthissera3896
@p.pthissera3896 3 ай бұрын
බබා දන්නෙම නෑ ​@@buddhikaprasannakumara9828
@nm_perera
@nm_perera 3 ай бұрын
house rent එකට tax ගහනවනන්. Company එකක් reg. කරල property එක company එකේ නමට හරවන්න. එතකොට ඔයාට tax ගෙවන්න ඕන නෑ. Company එකේ reg address එක විදියට ඒ address එක දාන්න. මතක ඇතුව company එකේ නම තියෙන bord එකක් පාරට පේන්න දාල තියන්න.ඔයාට ඕනෙ නන් ර්‍ර්ට පස්සෙ කාටහරි ගෙදර rent එකට දීල rent එක cash වලින් අතට ගන්නත් පුලුවන් .Company එකේ no operations කියල nil return එකක් file කරන්න එච්චරයි... Company එකේ මොනාහරි sales තිබිල profit තිබ්බොත් ඔයාට property එකේ value එකට capital allowance අඩු කර ගන්නත් පුලුවන්..
@somawathifernando-ze2ps
@somawathifernando-ze2ps 3 ай бұрын
me wage rataka mehema jeewath wenna wela tyenne kage waraddenda? seemawak nathiwa tax gahuwata ....kisisma pahasukamak nathuwa 3 weni loke kalakanni jeewithayak bahutharayak minissu gewanne
@nilrukfernando8045
@nilrukfernando8045 3 ай бұрын
ඇට දෙකක් එල්ලගෙන ඉන්නවටත් tax ගහයි ද අයියෙ
@madhawapremaratne769
@madhawapremaratne769 2 ай бұрын
😂😂😂😂😂😂😂😢😢😢😢😢😢
@sampathnanayakkara3477
@sampathnanayakkara3477 3 ай бұрын
Many Thanks for the information Sir!
@SS-vs2st
@SS-vs2st 3 ай бұрын
Thank you very much for the valuable information❤
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 3 ай бұрын
ආදායමි උපයන්න හදන්නේ නැති බැරි එකාගෙන් බදු අරගෙනද
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
me tax gewanne na aniwarayen , mewa gewanda assess karanda arwoth unta wena de bala ganda puluwan kalisam oluwen galwanawa .......kadanawa ath kakul
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 3 ай бұрын
අපි අපේ ඉඩමක් විකුණන විට කොහොමද capital gain tax අයවෙන්නේ .
@kasunkumara5859
@kasunkumara5859 3 ай бұрын
Land eke 2017 - 09 - 30 dinata thibuna market value ekayi , land eka dan sell karana value ekayi athara wenasa sadaha 10 % pay karanna one , adu karanna denne Lawyer Fees, Brokerage Fees witharayi
@malindapriyanjith4221
@malindapriyanjith4221 3 ай бұрын
රට පාලනය කරන හොර බල්ලන්ට උදේ ඉදන් හැන්දෑ වෙනකන් Tax ගෙවනවා හැරෙන්න මිනිහෙකුට කාලා ඇදලා ඉන්න විදියක් නැද්ද ?
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
gewanda ona mokda parliament ekk oyawa yawapu 222 nekuta car permit ganda ,JVP ekka araneda, parliament yawapu unta pension gewanda, unge wash room ekata idan AC dana wiyadam minisu gewanda ona , kotima kiynawanam parliment ekata yawapu JVP eka araenda anith unta sapa denda
@hemaranawaka90
@hemaranawaka90 3 ай бұрын
Apita pension Ne Api EPF eken hada gaththa Ge kella kuliyata deela Jeewath wenne Apita Beheth walata Kemata Mona tharam Mudalak Yanawada? Me Parliament inna Naki Achchila Seeyala Nadaththu karanna Apita Wela Thiyenne Api Badaginne indala Thopita Henama Gahapan Ikmanatama Thopita Apaya Suwa Labewa
@NDWTI
@NDWTI 3 ай бұрын
What about the politians? Do they also pay taxes for their homes they have bought. Electric cars in Sri Lanka 😂, they don't have electricity to give households. Taxing government servants is the best way to collect money.
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 3 ай бұрын
දැං ඔය බෝඩිං අරන් පොඩි පඩියක් අරන් ජීවත් වෙන අය ඔය බද්ධ ගෙවන්න ලෑස්ති වෙන්න. ඔහොමත් රෙන්ට් එකට දෙන අය ගාන වැඩි කරයි. එයාලා අතින් ගෙවන්නෙ නෑ. කොහොමත්.
@vithanagegeethani9536
@vithanagegeethani9536 3 ай бұрын
වරිපනම් බදු ගෙවන මහජනයාට , ඇයි නැවත බදු ගෙවන්නේ වෙන්නේ.
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
gewanda ona mokda parliament ekk oyawa yawapu 222 nekuta car permit ganda ,JVP ekka araneda, parliament yawapu unta pension gewanda, unge wash room ekata idan AC dana wiyadam minisu gewanda ona , kotima kiynawanam parliment ekata yawapu JVP eka araenda anith unta sapa denda
@buddhikasampathfernando2397
@buddhikasampathfernando2397 Ай бұрын
2025 di exporters Lata input tax ekak pay karanna wenawanam. Refund eka IRD deida
@srianidharmasekera3373
@srianidharmasekera3373 3 ай бұрын
If a house, where parents hope to live till they die, has being gifted to a child with parents life interest, how will it affect the child's tax position?. The child is not paid rent, obviously.
@gayanthaperera5764
@gayanthaperera5764 3 ай бұрын
Ane Malli Titane Submarine Ekey Okay wenassk naha. Vinasawela iwara. 2030 Ratak nha. 🙏
@theresamigel598
@theresamigel598 3 ай бұрын
දුප්පත් මිනිස්සු කොහොමද ගෙවන්නෙ.?
@malsarawidda
@malsarawidda 3 ай бұрын
Lessss go to Dubai
@pradeepjy1
@pradeepjy1 3 ай бұрын
රෑකඩ නායකය එලවල දැම්මම අසාදාරන බදු අපි වෙනස්කරගන්නව
@sithuminisaranga3780
@sithuminisaranga3780 3 ай бұрын
@chamalrodrigo8325
@chamalrodrigo8325 3 ай бұрын
What we are paying now?.🙄.
@tharakamalli4366
@tharakamalli4366 3 ай бұрын
❤❤
@SriLankaSocialServiceParty
@SriLankaSocialServiceParty 3 ай бұрын
එක ගෙවන්න වෙන්නේ එපාර්මන්ට් වලට ,දැනට අපිට කොහොමත් නගරසභාවට බදු ගෙවනවා නෙ
@machan2024
@machan2024 3 ай бұрын
maran kanna oni hora kapu unva
@yamunasirisinghe7611
@yamunasirisinghe7611 3 ай бұрын
We built our home with loans,still paying
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
me tax gewanne na aniwarayen , mewa gewanda assess karanda arwoth unta wena de bala ganda puluwan kalisam oluwen galwanawa .......kadanawa ath kakul
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
KZbin income එකත් tax කරන්න ඕනි නේද ?
@dayaweerasinghe4370
@dayaweerasinghe4370 3 ай бұрын
If you own an expensive house in Colombo 7, then you'll have to pay a property tax🙄🤔 and if you earn money by renting out a house, you'll have to pay tax🙄🤔 property tax depends on haw rich and expensive, your home is 🙄🤔❤not everybody have to pay property tax,just because you own a house 🙄 🤔 that depends on how expensive your property is🙄🤔
@kamalsomasiri377
@kamalsomasiri377 3 ай бұрын
තමන්ගේ නමට තියෙන ඉහළ මාලයේ තියෙන නිවස තමන්ගේ දරුවෙක් ඉන්නවනම් බදු ගෙවන්න වෙනවද?
@supungamage5475
@supungamage5475 3 ай бұрын
වෙන ලිපිනයක් නම්, ළමයගේ නමට නෙමේනම් ගෙවන්න වෙනවනේ මේ කියන විදියට. 🤔 වෙන ලිපිනයක්නම් වෙන නිවසක් විදියට ගන්න එකක් තිබ්බේ අස්වැසුම දත්ත එකතු කරද්දි.
@hemaranawaka90
@hemaranawaka90 3 ай бұрын
Henama gahapan IMF eka hoyanne nedda Mun Naya aragena monawada Karanne KIyala Mun Naya aragena Unta Ona Ona vidiyata viyadam Karanawa Unta Sura sepa vindinna E Madiwata minissunge getath TAX gahala Me Naki Mala Perethaya Muwa Maranna Ona
@KidsBabyArtsLK
@KidsBabyArtsLK 3 ай бұрын
youtube income ekatah tax releife ekek thiyanwada?
@صيدرشيد
@صيدرشيد 3 ай бұрын
Oya yt videos walata content ganne kohenda?
@gich33
@gich33 3 ай бұрын
By the way, if government decided to tax US Doller incomes, that is the moment everyone move Doller income businesses to overseas such as Dubai and it is very easy to do too. It destroys the foreign income of the country. I believe that is what IMF needs. They don't need Sri Lanka to develop so that they can continue to control the country. Otherwise, why would anyone even think such thing. The country should do everything to attract more Dollars.
@صيدرشيد
@صيدرشيد 3 ай бұрын
Absolutely correct this bankuig system kills human beings both imf and politicians doesn’t care about us they simply need power that all…
@trishanpeiris4247
@trishanpeiris4247 3 ай бұрын
Ranil wa elonawa bola 😮😮😮
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 3 ай бұрын
කොහොමටත් ඊට කලින් මේකාව එලවලා හොරකම වංචාව නැති කරලා රාජ්‍ය අදායම වැඩිකර ගතහැකි
@vinushasilva9179
@vinushasilva9179 3 ай бұрын
සත පහක් ගෙවන්නෑ 😂
@dineshweer335
@dineshweer335 3 ай бұрын
oka thamai wenne .godak pita ratawala minissu owa pay karanawa..lankawata pita ratawala un agili gahaddi rate inna minissu thamai amaruwe wetenn.mokada pita ratawala income ekak ena nisa owa pay karana eka loku amaruwak ne..eth lankawe ayata hambawena sochchamen owa gewwaoth e minissunta kannath ne..okkotama kalin lankawa genna one minimum salary ekak lebenna.ita passe lankaweth thiyenne one tax system ekak and self employed ayatath tax pay karanna hadala. eyala retire wenakota eyalata pension ekak denna one government eken..governmnet ekata ena tax walin godak poor family walata hadanna one benefit system ekak..hebei owa okkoma karanna lankawe economy eka udata genna one..e mokuth naethuwa earn karana podi ganata tax gewwama kanna bonne government eke money walinda minissu,
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 3 ай бұрын
ඔක්කොම ගෙවල් වලට බද්ද අනිවාර්යයෙන් රනිල් බල්ලා උන්නොත් ගහනවා
@hss2119
@hss2119 3 ай бұрын
Well-done IMF .
@nipuna_perera
@nipuna_perera 3 ай бұрын
මෙලෝ රහක් නෑ. ලැබෙන ඇති ලබ්බකුත් නෑ. හැබැයි ටැක්ස් නම් ගෙවන්න ඕනෙ. ටෞකන ලොජික්.
@gich33
@gich33 3 ай бұрын
IMF සල්ලි ඔක්කොම හම්බුනනේ. ඉතින් දැන් උන් කියන ඒව අහන්න ඕන නෑ නේ.
@irajeranga4721
@irajeranga4721 3 ай бұрын
gewanda ona mokda parliament ekk oyawa yawapu 222 nekuta car permit ganda ,JVP ekka araneda, parliament yawapu unta pension gewanda, unge wash room ekata idan AC dana wiyadam minisu gewanda ona , kotima kiynawanam parliment ekata yawapu JVP eka araenda anith unta sapa denda
@mrvs8656
@mrvs8656 3 ай бұрын
Belgium tax somalian life
@kapilathalagala6651
@kapilathalagala6651 3 ай бұрын
😮😅😅😅
@Pathirana23456
@Pathirana23456 3 ай бұрын
Ponila එළවා දාන්න oni ඡන්දයක් ආපුහම එවුන් badu සහන දීලා ගජමිතු රන්ට බිලියන ganan ...need to defeat ranil in an election
@warunagunawardana3396
@warunagunawardana3396 3 ай бұрын
Kalakanni heththa munta hena gahanna oni mewa kiyannath epa yako
@fahimmeerasahib4820
@fahimmeerasahib4820 3 ай бұрын
The entire UNP is funded and managed by the taxpayers' money, if they stop that the tax burden can be reduced. IMF is investing in poor countries to keep the West rich. In that process, Ranil is a share holder.
@rubi4603
@rubi4603 3 ай бұрын
2025 තියෙන්නේ මාලිමාවේ ආන්ඩුවක් , ජනතාව සියලුම බදු වලින් නිදහස් .
@supungamage5475
@supungamage5475 3 ай бұрын
සියළු නෙමේ අසාධාරණ බදු වලින්.
@SmallHead-s1b
@SmallHead-s1b 3 ай бұрын
After NPP gov is formed this will be reversed and tax wil be claimed form defaulted companies and individuals 😊❤
@honestly-j5y
@honestly-j5y 2 ай бұрын
Communist 😅😅😅 with 3% vote 🗳 big talk ..😅😅😅😅😅
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 78 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
How IRD is tracing your Bank transactions? - Taxadvisor.lk
5:37
Tax Advisor
Рет қаралды 19 М.
New Tax Reporting Rules from 2024 - Sinhala (Taxadvisorlk)
8:14
Tax Advisor
Рет қаралды 10 М.
BEFORE You Hire a CPA or Tax Strategist...WATCH THIS
15:17
Karlton Dennis
Рет қаралды 61 М.
Can she afford a home with $400,000 home on one income?
14:36
Javier Vidana
Рет қаралды 80 М.
Capital gain tax on sale of lands #capitalgaintax #srilanka #tax
5:38
Company vs Trust Structure EXPLAINED SIMPLY (Australia)
12:31
Davie Mach
Рет қаралды 2,5 М.
Do you need to pay VAT when you sell your vehicle -tax advisor
4:18
ACCOUNTANT EXPLAINS: Money Habits Keeping You Poor
8:06
Nischa
Рет қаралды 10 МЛН