No video

✔Tea time එකට බිත්තර නැතුව ලිපේ සුපිරියට කේක් හදමු|basic eggless vanilla cake recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 296,690

M.R kitchen

M.R kitchen

Күн бұрын

#egglesscakerecipe#noovencake#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 150g
කිරි 150ml
තෙල් 50ml
බේකින් පවුඩර් තේ හැදි එකක්
බේකිං සෝඩා තේ හැඳි තේ හැදි බාගයක්
ලුනු තේ හැදි කාලක්
❤අවන් එකේ 180c° _ විනාඩි 45
උදේට දවල්ට රෑට වදයක් නැතුව උයමු👇👇
• ✔උදේට දවල්ට රෑට වදයක් ...

Пікірлер: 317
@user-pp6bn8um2q
@user-pp6bn8um2q 2 жыл бұрын
මමත් මේ දවස්වල ක්ලාස් ස්කූල් එහෙමත් නැති නිසා නැන්දගේ රෙසිපි වීඩියෝ බලලා ගොඩක් කෑම හැදුවා හරිම රසයි තෑන්ක්ස් නැන්දෙ ☺
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@chamaraawishka391
@chamaraawishka391 2 жыл бұрын
Ha
@chathurakumara1991
@chathurakumara1991 2 жыл бұрын
Hoda daruwa.🤣🤣🤣🤣
@janakaperera2391
@janakaperera2391 Жыл бұрын
@@lokakoshaya-.1510 ප්
@ayaninimsara.6404
@ayaninimsara.6404 2 жыл бұрын
අපිත් නැන්දගෙ කෑම ජාති ගොඩක් හදලා තියෙනවා.ඔක්කොම හරිම රසට ආවා. Tnx නැන්දා
@sumithnishshshanka2855
@sumithnishshshanka2855 2 жыл бұрын
නැන්දෙ මං ඔයාගෙ හැම recipe එකක්ම හැදුවා.ගොඩක් රසයි.මට තාම අවුරුදු 11.ගොඩක් ස්තූතියි නැන්දෙ..❤️❤️
@hasanyanandanasiri7721
@hasanyanandanasiri7721 2 жыл бұрын
බොහොම ස්තූතියි නැන්දේ මට තාම අවුරුදු 13 ඒත් මම නැන්දගේ recipes බලලා කැම හදනවා ඒවා හරිම රසයි ... මේකත් හදනවා අනිවාරෙන්ම ☺️😘
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@luciyyyy
@luciyyyy 2 жыл бұрын
හරිම ලස්සනයි. 😚😚💞💤💐 ඒ වගේම රසත් ඇති.🤗🤗😗💞
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😃🙏
@hasininawodya8481
@hasininawodya8481 2 жыл бұрын
Thank you නැන්දේ මට වයස 14 යි...මන් ගොඩාක් ආසයි cake හදන්න.මේ වගේ cake resipi ගේනවට thank you
@hasininawodya8481
@hasininawodya8481 2 жыл бұрын
ගෙදර හැමෝමත් අශාවෙන් කනවා.... මේ වගෙ රෙසිපි වලට කෑම හදන්න කියලා දෙනවට thank you නැන්දා.....😊
@d.ykawya7156
@d.ykawya7156 2 жыл бұрын
Ow nende math nendage recipi hadanava...
@srfsiyana1779
@srfsiyana1779 2 жыл бұрын
නැන්දා මට වයස 14 ඒත් මම ඔයාගේ recipe ගොඩක් හදලා තියෙනවා නැන්දාට thank you 😍
@user-pp6bn8um2q
@user-pp6bn8um2q 2 жыл бұрын
අනේ නැන්දෙ මෙන්න මේ වගේ ලෙසියෙන් හදන්න පුලුවන් කේක් රෙසිපි විඩීයෝ ටිකක් දෙන්නකෝ මම ආසයි කේක් හදන්න 😘❤
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@melodygirl0915
@melodygirl0915 2 жыл бұрын
නැන්දගෙ recipes ඒ විදියටම රසට එනව,මේ recipe එකත් අනිවාර්යයෙන්ම try කරල බලනව,මට තාම වයස අවුරුදු 12 ඒත් නැන්දගෙ recipes try කරල හදන කෑම ගෙදර අය ආසාවෙන් කනව,Thank you 😋නැන්දෙ මේව අපිට කියල දෙනවට 😊
@nawodyaudani3096
@nawodyaudani3096 2 жыл бұрын
මමයි අම්මයි එකතු වෙලා හැදුවා. ලස්සනට හොදට පිපිලා ආවා. හරිම රසයි. thaks akkiyoo.
@thanujikathanujika8053
@thanujikathanujika8053 2 жыл бұрын
අක්කිගේ ගොඩක් කෑම වර්ග මාත් හදනවා..හරිම ලේසි..
@indikamanori6823
@indikamanori6823 2 жыл бұрын
Nande අපිට කැමති colour එකක් ගන්න පුලුවන් නේද ? Thx nande☺️
@champananayakkara5765
@champananayakkara5765 2 жыл бұрын
Shaaaaaaa great,mn oyage kama okkoma hadala balanawa darling ,harima lesi n rasai ,thanks
@SadhamaliMallawaarachci
@SadhamaliMallawaarachci Ай бұрын
Niyamai
@rasikajayawardana6241
@rasikajayawardana6241 2 жыл бұрын
මට වයස අවු.12 මම නැන්දගෙ කෑම ගොඩක් හදලා තියෙනවා .එවා හරිම රසට ආවා .Thankyou නැන්දෙ
@jayanigunarathna1255
@jayanigunarathna1255 2 жыл бұрын
ආසාවෙන් බලන චැනල් එකක්. ගොඩක් ස්තූති . රස කෑම හදන විදිය සරලව දානවට නැන්දේ😍❤️
@trhztube
@trhztube Жыл бұрын
Baking soda ඕනෙම ද Baking powder විතරක් දැම්මට කමක් නැද්ද..
@savindinipunika7806
@savindinipunika7806 2 жыл бұрын
Ow ow . Me nanda hadana hama kamakma wage hariyanawa . Mamath godak jaathi haduwa . Harima rasai
@liyanagesirimalee4723
@liyanagesirimalee4723 Жыл бұрын
Pol kiri ganna berida
@ruchirayapa6536
@ruchirayapa6536 2 жыл бұрын
Niyamai akki.balan hitapu video ekak.thanks akki.math hadanawa.me cake wenas recipe thawa ona akki❤❤
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@nadeeshanisamarathunga8155
@nadeeshanisamarathunga8155 2 жыл бұрын
Oya kawadath hodama de lesiyen pahasuwen hoyaganna puluwn dewlin kama jathi kiya denwa godak sthuthii akke budu saranai
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@user-be1jy7es6k
@user-be1jy7es6k 8 ай бұрын
Wow yammy cake 🍰 recipe thanks sister ❤
@nmnankumburadance3761
@nmnankumburadance3761 2 жыл бұрын
Niyamai dapu gaman baluwa
@Nethu185
@Nethu185 2 жыл бұрын
kamajathi hadanna asa hithenawa akki oya kama hadana vidiha dekala....🙂❤💐👍
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@ashinidewmini2953
@ashinidewmini2953 2 жыл бұрын
Baking soda නැතුව baking powder විතරක් දාලා මේ cake එක හදන්න බැරිද අක්කා...
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
එහෙම හදලා බලමු නේද
@user-ig3md6et4v
@user-ig3md6et4v Жыл бұрын
බොහොම ස්තුතියි මමත් ආසයි ඔයාගෙ වගේම කෑම හදන්න,
@naseernaseer2419
@naseernaseer2419 9 ай бұрын
නැන්දේ අපිත් හැදුවා හරි ම රසෛ
@chamudikasaewwandi9858
@chamudikasaewwandi9858 2 жыл бұрын
නියමයි නියමයි. තව අලුත් එකක් එන්කම්මයි බලන් හිටියෙ. හැමදාම වගේ ඔයාගෙ රෙසිපීස් බලන් මොනවා හරිම හදනවා. හැම එකක්ම මරුවටම තියෙනවා. තෑන්ක්ස් අලුත් වීඩියෝ එකට. මේකත් පුළුවන් ඉක්මන්ට හදනවා 😍😋😋 පලවෙනිම කමෙන්ට් එක මට දාගන්න බැරි උන එකට දුකයි. කමක් නෑ 19 වෙනි එක මන් දැම්මෙ😁
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏🙏🙏🤘
@ireshajayakody3383
@ireshajayakody3383 2 жыл бұрын
Mamath eaheamay.godak pin nangi .tearuvan saranay
@repairhub6091
@repairhub6091 2 жыл бұрын
මාව sb karala සහයෝගයක් දීගෙන යන්න දෙපා අහිමි අබාධිත රණවිරුවෙක් මම.. චැනල් එකක් පටන් ගත්තා ,ගොඩක් පිං 🙏
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@surekakalhari2841
@surekakalhari2841 2 жыл бұрын
Godak watina vedio ekak mamath vegetarian. Ithin hatima lesiyen onama kenekuta hadanna puluwan.thank you me wage wadagath dewal kiyala denawata
@chathurikaanuruddi9480
@chathurikaanuruddi9480 2 жыл бұрын
බේකින් සෝඩා නැතුව හදන්න බැරිද?powder විතරක් දැම්මොත් මදිද?
@ShiromiRanashingha-lc5sq
@ShiromiRanashingha-lc5sq 8 ай бұрын
Thank you nandha .apita me wage kama kiyala denawata mama inne 6 wasare mama th nandhage kama recipes balala hadanaw
@rashmiamodya83
@rashmiamodya83 2 жыл бұрын
Nandi hadanadeval harima rasai . Ammi thaththi malli meva Hari asaven kanava .
@anu2570
@anu2570 2 жыл бұрын
බොහොම ස්තූතියි සරල කෑම වර්ග අපිට කියලා දෙනවට 👍
@shehantheekshana3074
@shehantheekshana3074 2 жыл бұрын
Tank you Nanda..api oyage resipi godak balala haduwa..godak rasai ♥️♥️🌺
@fasminasameer289
@fasminasameer289 2 жыл бұрын
Shaa niyamai nangi oyata bhoma sthuthi❤❤❤
@gamingwithvirul4939
@gamingwithvirul4939 2 жыл бұрын
Easy recipe thanks
@Shiromamolagoda
@Shiromamolagoda 11 ай бұрын
Mamath haduva harima rasai
@imamimam7886
@imamimam7886 2 жыл бұрын
Mamath hethuva akke harima rasai cake tnx akke
@erandaharasgama707
@erandaharasgama707 Жыл бұрын
Mama hamada nandage video. balanava
@nilminiperera1120
@nilminiperera1120 11 ай бұрын
Oyata budusaranai 💖💖💖🌼🌼🌼🌸🌸🌸👍👍👍🙏🙏🙏🙏
@sanikella2924
@sanikella2924 2 жыл бұрын
Tnx nendee. Biththara danne nethuwa rice ekak hadanna kiyaladennakooo. Mas, malu nethuwa. Ape wedicheriyan. Plz nendaa. 🥰 . man me ceka ekath hadanawamaiii. Tnx nenda
@roshannishshanka6249
@roshannishshanka6249 2 жыл бұрын
Wow ❤ඔයා හදන රෙසිපි සුපිරී
@dilinikrishanthi3191
@dilinikrishanthi3191 2 жыл бұрын
අද ගෙදර milkmaid ,kiri piti මොකුත් නෑ.ඒ වෙනුවට වෙන ගන්න දෙයක් නැද්ද අක්කා
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@indikaprasanga5473
@indikaprasanga5473 2 жыл бұрын
Wow.easy recipe...🤩👌
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@wasanaperera9657
@wasanaperera9657 5 ай бұрын
මමත් හැදුවා ...රසට ආවා.❤ හැබැයි ඔයාගෙ එක තරම් soft නැ.😊
@niroshadarshani776
@niroshadarshani776 10 ай бұрын
Thank නැන්දි මම බිත්තර කන්නෑ. මේවගේ කෑමක් දුන්නට
@sandamalisandamali2592
@sandamalisandamali2592 2 жыл бұрын
Anee akkiyoo aththatama shooi anee.man oyagen tama cace hadanda igena gatte akkiyoo .thank youu😘😘
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 2 жыл бұрын
Thanks dear . Very useful for vegetarians. 👍👏
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@slvlogertamil9171
@slvlogertamil9171 2 жыл бұрын
Disruption eke dala thiyana recipe ekata sini G kiyak da kiyala dala nee poddak check krala balannaa
@gamingwithsimon6804
@gamingwithsimon6804 2 жыл бұрын
Hummmm rasaii akee
@hit6397
@hit6397 2 жыл бұрын
මේ දවස්වලත් cookery channel වල රෙසපි බලල කෑමක් හදන් කන්න පුලුවන්නම් ඔයාල ගිය ආත්මෙ ගොඩක් දන් දීපු කට්ටිය..මොකද ගොඩක් මිනිස්සුන්ට වේල් 2 ක් වත් කන්න නෑ ...ලබන ආත්මෙත් මේ වගේ කෑම කන්න ලැබෙන්න කියල මේ ආත්මෙත් දන් දෙන්න
@erandirasika9059
@erandirasika9059 2 жыл бұрын
බේකිං සෝඩා බේකිං පවුඩර් 2ම දාන්න ඕනිද
@pixelgirl178
@pixelgirl178 2 жыл бұрын
Niyamai 2nd comment eka magen
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@nethsare__8033
@nethsare__8033 2 жыл бұрын
Mmm rasay wagay
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@renukaswarnalatha8951
@renukaswarnalatha8951 2 жыл бұрын
Wooooow
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@Kavi.Anu..
@Kavi.Anu.. 2 жыл бұрын
අක්කි chocolate cake හදද්දි කොකෝවා පවුඩර් වෙනුවට මයිලෝ කුඩු පාවිච්චි කරන්න බැයිද?
@sardadamayanthi4270
@sardadamayanthi4270 Жыл бұрын
Puluwan
@anukanu7012
@anukanu7012 2 жыл бұрын
ane thanks akki niyamai
@repairhub6091
@repairhub6091 2 жыл бұрын
මාව sb karala සහයෝගයක් දීගෙන යන්න දෙපා අහිමි අබාධිත රණවිරුවෙක් මම.. චැනල් එකක් පටන් ගත්තා ,ගොඩක් පිං 🙏
@user-ns4lb1nw5u
@user-ns4lb1nw5u 2 жыл бұрын
😊
@asankasanjeewa7996
@asankasanjeewa7996 2 жыл бұрын
Tanks easy recipe
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@rushalanthony3349
@rushalanthony3349 2 жыл бұрын
Rasa patai thanks mewage ewa kiya denawata ✌😊
@user-qm8jl4jy8d
@user-qm8jl4jy8d 2 ай бұрын
😮❤
@thanujakulathunga567
@thanujakulathunga567 2 жыл бұрын
Math godak kama jathi haduwa. Tks v.much. multi cooker 1e chicken curry 1k hadanne kohomada kiyala kiyala denawada.
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Thanks . Wish You Have a Happy Day !
@ruwanmihindukulasuriya1388
@ruwanmihindukulasuriya1388 2 жыл бұрын
Wow!!! Madhu Akke. Man ඔයාගේ videos balana Udari.
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@gayaniwickramasinghe6686
@gayaniwickramasinghe6686 2 жыл бұрын
Baking powder nam market eke thiyenawa. Eth baking soda hoyagana bane ane. Thiyena thanak kiyanako akki
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Tahks❤❤❤🌹🌹🌹👍👍👍
@harshaniroshan1974
@harshaniroshan1974 2 жыл бұрын
අක්කේ ගී කුකිස් ලිපේ හදන විදිහ කියලා දෙන්නකෝ
@sandeepanideshani1948
@sandeepanideshani1948 9 ай бұрын
තෙල් කොල, පාච්මන්ට් පේපර් නැතුව වෙන මොනවද දාන්න පුළුවන් කියන්නකෝ. ට්‍රේ එක ප්ලාස්ටික් එකක් ද.
@renukakumari7390
@renukakumari7390 8 ай бұрын
Tel sau kolayak ganna
@bhagyasathsarani235
@bhagyasathsarani235 2 жыл бұрын
Polkiri bard akki. Me dawas wala kiripiti nane
@Hobitae-x7f
@Hobitae-x7f 2 жыл бұрын
නියමයි 💜💜
@janathsolaman9451
@janathsolaman9451 2 жыл бұрын
Thank you so much
@sujithpriyantha9243
@sujithpriyantha9243 2 жыл бұрын
Super 😋😋
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
අම්මෝ යනතම් 1st coment එක දාගත්තා 😁😁❤❤❤
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
tnx dear
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@nisansaninisan7957
@nisansaninisan7957 2 жыл бұрын
Pol kiri dala me cake aka hadanna puluwanda
@kalanamax4512
@kalanamax4512 2 жыл бұрын
mamath nanda ge kama hadanawa
@sadunisanju9551
@sadunisanju9551 2 жыл бұрын
Akkee meka 1kg cake ekak hadanna kochchara premanayak oneda me badu
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 11 ай бұрын
Happy day. Thanx
@allinone-kt8bs
@allinone-kt8bs 2 жыл бұрын
😋
@manukalaksitha3434
@manukalaksitha3434 2 жыл бұрын
Thank you anti matath vayasa 11 mamath godak kama hadawa
@ayaninimsara.6404
@ayaninimsara.6404 2 жыл бұрын
අපි හෙට හදනවා.ඕක
@geethanadeesha9271
@geethanadeesha9271 2 жыл бұрын
Thank you so much for your recipe
@lokakoshaya-.1510
@lokakoshaya-.1510 2 жыл бұрын
CLUB එකේ දාපු වැරදි සෙල්ලම.. kzbin.info/www/bejne/moizlGavmKmKbdk
@dajayathissa4253
@dajayathissa4253 2 жыл бұрын
Thanx අපිට මේ වගෙ ලේසි කෑම කියලා දෙනවට😋😋
@manelthisera7665
@manelthisera7665 2 жыл бұрын
Akki maka chocolate vidiyta hadanna puluwanda
@sadaruwanidilrukshi531
@sadaruwanidilrukshi531 2 жыл бұрын
Ane hodai akki bittara nane math හදලා බලන්න oni
@podimaill9248
@podimaill9248 2 жыл бұрын
Nangi 1kg.....හදනවා නමි පිටි 250g...දාන්න ඔිනද..8....8 තැටියක
@sujithpriyantha9243
@sujithpriyantha9243 2 жыл бұрын
1st comment
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏😥
@manjulakumara8340
@manjulakumara8340 2 жыл бұрын
Maru akka😜
@Vidusha1416
@Vidusha1416 Жыл бұрын
ගොඩක් ස්තුතියි....😋
@anojadamayanthi9280
@anojadamayanthi9280 2 жыл бұрын
Thank you
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 2 жыл бұрын
Akke apita tuti.puti hadana heti kiyala denavada..
@princesahiru8531
@princesahiru8531 2 жыл бұрын
Thanks ❤️❤️❤️❤️❤️
@dinu112
@dinu112 2 жыл бұрын
පෝල් කිරි වලින් පුලුවන්ද?
@sanjeewaniranasingha967
@sanjeewaniranasingha967 2 жыл бұрын
Mama dewaniya
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏🙏
@Dilru_NatureLover
@Dilru_NatureLover 2 жыл бұрын
Thank you so much!
@dewnishashikala9481
@dewnishashikala9481 2 жыл бұрын
Akki dodol hadana recipe ekak gennakooooo....plzz
@erandaharasgama707
@erandaharasgama707 Жыл бұрын
Api shishshathve liyala thiyana hinda thavath kama hadamu
@indikaprasanga5473
@indikaprasanga5473 2 жыл бұрын
😋😋
@chamindalayanal4896
@chamindalayanal4896 2 жыл бұрын
Rice cooker Ake hadana vedio akak denna
@minudiamaya8773
@minudiamaya8773 2 жыл бұрын
ම්ම්ම් රස පාටයි 🤤🤤
@KaveeLK16
@KaveeLK16 2 жыл бұрын
අනේ යාලුවනේ සප්ස්ක්‍රයිප් 500 යන්න උදව්වක් දෙන්නකෝ 🙏
@sridevi2541
@sridevi2541 2 жыл бұрын
Kiri venuvata fresh milk ganna puluwanda
@user-oz7xz1ek6c
@user-oz7xz1ek6c 6 ай бұрын
Rice cooker ake hadanna berida
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Super Moist Vanilla Cupcakes | No Egg No Milk No Butter Cake
2:33
Cooking with Shirley
Рет қаралды 4 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН