How to Repair SMPS (Switch Mode Power Supply) / SMPS එක රෙපෙයාර් කරමුද ???

  Рет қаралды 15,343

TechNiK Electronics

TechNiK Electronics

2 жыл бұрын

How to Repair SMPS (Switch Mode Power Supply) / SMPS එක රෙපෙයාර් කරමුද ???

Пікірлер: 80
@lightmalli4460
@lightmalli4460 Жыл бұрын
ඔයා විඩියෝ එකක් දානකන් ඉන්නේ බලන්න .. හරිම වටිනවා ඔයාගේ මේ විඩියෝ ..මාත් රෙපයාර් වලට අලුත් කෙනෙක් ..දිගටම විඩියෝ කරන්න මේ වගේ.. 👍👍❤️
@k.pathirana.8868
@k.pathirana.8868 28 күн бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. සුභ පැතුම්.🙏.❤👍.
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
හොදින් පැහැදිලි කලා ස්තුතියි .තෙරුවන් සරණයි. ඉන්න ස්ථානය සදහන් කරන්න.
@sumithranawaka4943
@sumithranawaka4943 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩාක් පැහැදිලියි
@lahirusanjaya5079
@lahirusanjaya5079 2 жыл бұрын
Niyamai👍
@nimalperera5454
@nimalperera5454 8 ай бұрын
Thank you very much.
@lalkumarasenanayaka7316
@lalkumarasenanayaka7316 4 ай бұрын
Good sir...
@manjulaishara1281
@manjulaishara1281 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතිය 🙏
@samithaliyanage4009
@samithaliyanage4009 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්. හෝම්තියටර් පවර් බෝඩ් 1වීඩියෝ 1 දෙන්න.
@sadeeparidmal6775
@sadeeparidmal6775 2 жыл бұрын
ඒක පට්ට
@jayanathmendis7380
@jayanathmendis7380 Жыл бұрын
etha hothta pahadili kala , thank
@jhmarunak
@jhmarunak 7 ай бұрын
Great knowledge… kindly explain why is dc low voltage faults showings SMPS
@silvamax2970
@silvamax2970 10 ай бұрын
Good
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් පැහැදිලි අයියේ ....එල..අර හෝම් තියට එකේ පවර් බෝඩ් එකේ වීඩියෝ එකත් ඕනි
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Sure
@sampathgayan4666
@sampathgayan4666 6 ай бұрын
30A 12v smps eke power dunnama 12v out wenne naa..unplug karapu gaman chopper transformer eka lagin tik tik sound ekak enawa.. eth samahara welawata normal weda karanawa
@nphittetiya5176
@nphittetiya5176 2 жыл бұрын
Aiye sony home tiyetar ekaka amp said eka wada na. Pleyer eken sound aran wena amp ekakata denne kohomada . Nikan dunnata soud adu wadi karanna ba ekama gana tiyenne plz udaw karanna mama gampaha
@slthomemade8269
@slthomemade8269 Жыл бұрын
Aiye mama 12v 10A ekak repair kala..dan weda eth eke out put eka 21v dc enawa.preset eken aduwenneth na wedi wenneth na ai ema wenne...
@KC-ln8xp
@KC-ln8xp Жыл бұрын
Aiye monitor ekaka copper eken anith pettata current ek pass wenne nee copper ek replace krnn weid.. kalin saddyk awa chopper eken dn saddeth nee etnin eht current ek enneth ne
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
Can you kindly put on a dlsplay of repairing a phone charger as photograph shown. Thanks
@charithbuddika5569
@charithbuddika5569 11 ай бұрын
IC ekata vcc enne nahane..kothanada awla aththe..idea ekak denna puluwanda
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
Mage eke pwm control ic eka pipirila eka ganna kohewath ne ekata vikalpayak nethida
@ThrukaNimna
@ThrukaNimna 2 ай бұрын
Sab akata battery supply akak denne kohomada ?
@ThrukaNimna
@ThrukaNimna 2 ай бұрын
Kuruwal wela thiyena bord hadanna puluwanda
@harshana422
@harshana422 Жыл бұрын
smps eken amp ekata dena + - maru una smps eke moda pichchenna puluwan components
@harshana422
@harshana422 Жыл бұрын
12v 30A smps eke repair ekak oni
@janakapiyantha5505
@janakapiyantha5505 2 жыл бұрын
A wagema okata amp kiye fuse akakada danna one
@supuntharidu6198
@supuntharidu6198 Жыл бұрын
බොහොම හොඳින් පැහැදිලිකලාමගෙsmpඑකෙත්කොලපාටබල්බෙකපපත්තුවෙන්නැහැ.එකෙත්පියුස්.එකපිච්චිලාදඑහෙමවෙන්නෙ
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 9 ай бұрын
Ayye smps eken ac current eka enawane mokada karanne
@deshanpoorna2667
@deshanpoorna2667 2 жыл бұрын
Mn lagath 2oA ekak thiyenawa ekenam cooling fan ekak na . Cooling fan ekak set kara ganne kohomada ekata
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
video ekak karannam
@menakabandara1328
@menakabandara1328 10 ай бұрын
power supply එක ඔන් උනහම ආයෙ of කරල දාපුවම ආයේ on වෙන්නෑ capacity දෙක ඩිස්චාජ් වෙනකන් disturb කරල ඔන් කරපුව ඔන් වෙනවා මොකක්ද හේතුව
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Smps eken plate amp walata power denna puluwanda aaka sartakaida aiye
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
අව්ලක් නෑ.. Ampere ගාන ගැන බලන්න
@janakapiyantha5505
@janakapiyantha5505 2 жыл бұрын
Aiye 13009 තියෙන power suply akaka උපරිම ඇම්පියර් කියක් out wenawasa ස්තුතියි.
@chamindajayakody4716
@chamindajayakody4716 Ай бұрын
power supply eke pichchuna resistor ekak hoyanne kohomada
@technikelectronics708
@technikelectronics708 Ай бұрын
Video එකක් තියෙනවා ඒ ගැන
@kamalmanohara97
@kamalmanohara97 Жыл бұрын
Ayye computer walata ena smps power supply wala body ekata earth wayar ekai, dc(-)wayar ekai dekama sambanda wenawada?, Tnks
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Ow හැබයි Direct නෙවෙයි.. බලන්න ceramic capacitors වලින් bride කරල ඇති
@user-zq4kx4cs1i
@user-zq4kx4cs1i 6 ай бұрын
මගේ එකක් තියෙනවා එක ic1තියෙන්නේ එක රත් වෙනවා ඇයි එහෙම වෙන්නේ
@kalpamadusanka3577
@kalpamadusanka3577 2 жыл бұрын
Mage ekak theyenanawa dakunu patte 13009 transistor eka nitharama pichchnenawa load karanna amarui 3an ehapattata
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
වටේ තියන components චෙක් කරන්න
@user-oe1to2eh8u
@user-oe1to2eh8u Жыл бұрын
බල්බ් සිරියස් එකකින් පවර් දුන්නම බල්බ් එක පත්තු වෙච්ච ගමන් නිවිලා යනවා හැබැයි කොළපාට බල්බ් එක සහා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ තව මොනවද බලන්න ඕනේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@surangaprsad2603
@surangaprsad2603 2 жыл бұрын
Mage gava tiyena eke kola baln eka nivenava pattu venava volt ennet ne ai e
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Feedback පැත්ත බලන්න..
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye bulb searies eka kohamada connect kare hariyata therunne
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
video ekakin kiyala dennam
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
@@technikelectronics708 ha aiye thanks❤️
@newtechelectronic875
@newtechelectronic875 Жыл бұрын
12v power supply eke output wenne 7v ay ehem wenne
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Pre-set එකෙන් adjust කරල බලන්න
@sumithlaksman4719
@sumithlaksman4719 Жыл бұрын
මේ වගේ එන සමහර පාර්ට්ස් ගන්න නැති අවස්ථා තියන්වා නේද
@tharindulakshan3738
@tharindulakshan3738 Жыл бұрын
Trancsistors දෙකම 13009 ද
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
ඔබ තුමාගෙ ඔය සප්ලයි දෙන්න හදපු වයර් කෝඩිඑක හදපු විදිහ දානවද
@jinapriyaabeysuriya9167
@jinapriyaabeysuriya9167 Жыл бұрын
12 v එන්න ඕන ඔය supply එකේ දැන් 20 v එනවා. මොන හරියේ වැරැද්දක් තියෙන්නෙ පුලුවන්ද
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 9 ай бұрын
Preset eka balanna transformer secondary paththa
@user-oe1to2eh8u
@user-oe1to2eh8u Жыл бұрын
ඩයොඩ් චෙක් කරද්දී බීෆ් සබ්දය එන්නෙ ෂොර්ට් නිසාද නැත්නම් හොඳ නිසාද කියලා දැනගන්න කැමතියි
@4S6GGS
@4S6GGS Жыл бұрын
Short..... Nam beep ennawa
@unknown3228
@unknown3228 Жыл бұрын
මගේ 12v 10A එකේ කොල ලයිට් එක පත්තු වෙනවා ,මෝටරයක් ලෝඩ් කලාම ගැස්සී ගැස්සී දුවනවා ,කොල ලයිට් එකත් ගැස්සෙනවා.හදාගන්න උදව් කරන්න පුළුවන්ද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Dry පාස්සන්න
@unknown3228
@unknown3228 Жыл бұрын
@@technikelectronics708 Thanks
@user-oe1to2eh8u
@user-oe1to2eh8u Жыл бұрын
Smps එකෙ 13009 ට්‍රාන්සිස්ටර දෙක පිච්චෙන්න හේතු මොනවාද ? 30100 දෙක හොදයි
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 9 ай бұрын
Amphere adina nisa ekk
@leelsenarathna1975
@leelsenarathna1975 Жыл бұрын
12v ආවට ඇම්පියර් නැත්නම් ලෙඩේ කොහෙද තියෙන්නේ ..ලෝඩ් කරද්දි 6v වලට අඩු වෙන්නේ ඇයි
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Dry soldering කරල බලන්න
@user-oe1to2eh8u
@user-oe1to2eh8u Жыл бұрын
ඩයොඩ් බ්‍රිජ් වල හදුන ගන්න නම්බර් තියෙනවද ? නැත්නම් ඕනම බ්‍රිජ් එකක් දාන්න පුලුවන්ද ? විශේෂයෙන් බලන්න ඕනේ AC DC පැති විතරද ?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Ampere එක..
@4S6GGS
@4S6GGS Жыл бұрын
Check amp and voltage....
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
බල්බ් සීරිස් එකක් හරහා ඔන් කලාමත් බල්බ් එක 50% වගේ පත්තු වෙනව අය්යෙ , නමුත් අව්ට්පුට් එකේ 12v අව්ට් වෙනව ,බල්බ් සීරිස් එකේ බල්බ් එක 50%ක් වගේ ඔන් එකේ තියෙන එක සාමාන්‍යද ? , 12v 30A psu එකක්
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Normal
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
@@technikelectronics708 බල්බ් සීරිස් එක හරහා නැතුව දුන්නම ෆියුස් එක යනව අය්යෙ
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@oshalakulathungakulathunga9822 Short එකක් ඇති
@4S6GGS
@4S6GGS Жыл бұрын
Filer capacitors input ck
@nipuna832
@nipuna832 Жыл бұрын
ලයිට් එළිය සැර වැඩියි.
@sewangalaapi7788
@sewangalaapi7788 2 жыл бұрын
විඩියෝ එකේ ඇහුන වටිනාම වචනය කඩෙින් ගන්න ඒවාට වඩා පරණ බෝඩි වල තියෙන ඒවා හොදයි.සහතික ඇත්ත අයියේ.මම ලගදි ගෙනාවා crt tv වල h-OUt වගයක් සේරම ෂොටි..පුරැද්දට වගේ අලුත් උනත් චෙික් කරලා බලන නිසා හොදයි...
@chanakaherath2282
@chanakaherath2282 Жыл бұрын
ඩයොඩ් එකේ සුදු පාට ඉර තියන පැත්ත ඍණ නෙවෙයිද ?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
ඍණ
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 9 ай бұрын
Cathode
@padmasirid2956
@padmasirid2956 Жыл бұрын
කතාකරන ශබිදය මදි නිසා වීඩියො එකෙන් ප්‍රයෝ්ජනයක් ගන්න අපහසුයි.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Video එක බලන device එකේ Volume එක වැඩි කරගන්න...
@sumithranawaka4943
@sumithranawaka4943 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩාක් පැහැදිලියි
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 28 М.
24 Volt 480W SMPS Power Supply Repair - Step By Step
10:46
Mr Electron
Рет қаралды 179 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 19 М.
SMPS no power | 12V 5A repair
14:24
Electro Boy
Рет қаралды 980
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 53 М.
How to Repair SMPS #3
24:29
I Tec Electronic
Рет қаралды 24 М.
Computer Power Supply Repair
42:49
CHARITHA SANJEEWA
Рет қаралды 6 М.
#4 SMPS repair TL431
20:15
I Tec Electronic
Рет қаралды 21 М.
Samsung laughing on iPhone #techbyakram
0:12
Tech by Akram
Рет қаралды 333 М.
Choose a phone for your mom
0:20
ChooseGift
Рет қаралды 7 МЛН
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 32 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 345 М.