විකීගේ අසාර්ථක trading කතාව (Exposed)

  Рет қаралды 38,168

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 600
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
මේකත් කියන්න ඕනෙ. මම recommend කරනවා හැමෝම trading ඉගෙනගන්න ඕනේ. එක එක අයට සල්ලි පුදන්න නොයා ඉගෙනගන්න. ටිකක් trade කරලා බලන්න. කෝටිපති හීන ඕනෙ නෑ. ඒ subject එක ඉගෙනගන්න එක ජීවිතේට ගොඩාක් වැදගත් වේවි.
@ARIES__100
@ARIES__100 Жыл бұрын
smc
@gihank365
@gihank365 Жыл бұрын
Othana thiyen prashne kiynnad .retail ,smc,ict heen bluwat market move wenne ewat neme.economical balal entry ekk gann oya method use karnwnm long term succes wenn puluwn.yearly 30% on your fund so possible ❤️.owla kttiy balnne investing mind eken neme gambling mind eken ekai owla
@gajamanstraming7819
@gajamanstraming7819 Жыл бұрын
10$ ක් ඉරිදා දාලා ඊයෙ රෑ 22$යි. මෙ විඩියො එක බලද්දි 0$😢
@jacobfernandez6649
@jacobfernandez6649 Жыл бұрын
බොහෝම වටිනා කතාවක් විකී 💐 මමත් 2014 Greg Secker ගෙන් seminar එකක නොමිලේ ටිකක් ඉගෙන ගෙන demo ටිකක් කරලා තදියමට $1000 දාලා 1:500 leverage එකෙන්. පළවෙනි ට්‍රේඩ් එක විනාඩි 20 වගේ ඇතුලටහ් $110 ප්‍රොෆිට් වුනා. තව ට්‍රේඩ් එකක් $37ක් ඇවිත්, ඊලඟ දසේ උදේ ට්‍රේඩ් එකක් ඇරලා ඔෆිස් ගියා. ට්‍රේඩ් එක වැටුනා. ඇප් එකෙන් වැහුනේ නැ (ලැප් එක ගෙදර 😢 )..ඉතින් එදම $638ද කොහෙද ලොස් වුනා. (stop loss දාලා තිබුණේ නැ ). ඉතින් එකවුන්ට් එක සුද්දයි ඔහොම ඔහොම ඉතුරු $300 ගණනෙත් ට්‍රේඩ් කරලා. ඊට පස්සේ තනියෙන් ට්‍රේඩ් නොකර account manage කරන ටීම් එකකට (මම හිතන්නෙ උන් චීනේ, ලංකාවේ broker කෙනෙක් හිටියා, උන් පෙන්නුවා අරාබි සෙට් එකකගේ එකවුන්ට් $100,000 කැපිටල් එකක , අපිට read only access දීලා )) $20,000ක් යාලුවෙක් එක්ක දීල (පළවෙනි සතියේ $3700 ගානක් ලාබයි (50:50 ලාබ බෙදා ගැනීම) උන් ඊට පස්සෙ සතියේ එකවුන්ට් එක ලොස් කලා 😢😢 ඊට පස්සෙත් අර account management එකෙන් ලාභ ඉතිරිවෙලා තිබුණු $1000 වගේ දෙපාරක් පාකිස්තානේ එකවුන්ට් මැනේජ් කරන එකෙකුට දීලා ඒකත් හබක් 😢 පුලුවන් තරම් demo කරන්න. පුලුවන් තරම් technical සහ fundamental analysis ඉගෙන ගන්න. දැන් නම් auto trading තියෙනවා app සහ web platforms වල. ඒවායේ demo කරලා ටෙස්ට් කරගෙන (අඩුම leverage එකක ) පොඩියට ඉන්වෙස්ට් කරන්න. ඒ කාලෙ අපි chart අස්සෙ පැය ගණන් auto trading කෙනෙක් ශුවර් නම් ඒ කාලෙ ඉතුරු වෙනවා . (Greg වගේ අයගේ හොඳ trading tools තියෙනවා (Smart charts) හැබැයි මාසෙකට යන fee ගනන වැඩියි. මුදල් තියෙන අයට ඒ වගේ tools පාවිච්චි කලැකි ෂුවර් පිට වැඩේ කරන්න )
@thenukarandeepa
@thenukarandeepa Жыл бұрын
❤ Aththa katha karana wikmckyyyta Jamya 🎉❤
@rockyhandsome2755
@rockyhandsome2755 Жыл бұрын
තමන්ට වැරදුන තැන් විවෘතව කතා කරන කෙනෙක් කියන්නෙ කියන්නෙම සුපිරි පොරක් තමයි. Keep it up brother. Your channel deserve millions of subs ❤🔥
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
මට වැරදුන ඒවනම් සිය ගානක් ඇති. හැබැයි මට සතුටුයි පොඩි කාලෙම වෙන්න පුලුවන් හැම විදියටම වැරදුන එක ගැන. දැන් ඔලුව උස්සලා ඉන්නේ ඒ වැරදිවලට පිං සිද්ධ වෙන්න ❤️
@kavinduperera4708
@kavinduperera4708 Жыл бұрын
You tube එකේ දැක්ක නිහතමානි චරිත අතර උඩින්ම ඉන්න කෙනෙක්.... මිනිස්සුන්ව හොරුන්ගෙන් බේරනවා කියන්නෙ වෙනම art එකක් ජය වේවා ❤️🔥
@prasannaranasingha
@prasannaranasingha Жыл бұрын
මමත් 2019 ඉඳන් forex මාර්කට් එකේ ඉන්න කෙනෙක් මීට් අවුරුදු තුනකට කලින් ඔයා මේ වීඩියෝ එක කරානම් සමහරවිට මමත් ඔයාට බනීවි හැබැයි ඔයා risk එකක් අරගෙන මේ video එක කරපු එකට මම ලොවෙත් respect කරනවා
@nipunmadusanka4584
@nipunmadusanka4584 Жыл бұрын
දැනුම මත තර්කනය පදනම් කරගනිමින්, හුකොනවා හිකවිල්ලක් කොස් කාරයන්ට රෙවෙන්න Well done YOU ARE THE ONE.
@kavindadissanayake6288
@kavindadissanayake6288 Жыл бұрын
adoow sirama thama bn 😂😂well done wicky ayye
@lasithamadhushan5104
@lasithamadhushan5104 Жыл бұрын
මාත් 2019 ඉදන් trade කරන්වා..මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත...එක හරිම අමරු වැඩක්..3% සාර්තක වෙන්නෙ..trading dicipline හදාගන්න පුලුවන් ඉතා සීමීත පිරිසකට පමනයි..course කිසි දෙයක් මුදලක් ගෙවලා ගන්න ඔන නෑ...free source වලින් ඔක්කම තියන්වා...ඒ මොන strategy එකක් mastee වෙන්න ඉගෙන ගත්තත් ඔයාගෙ ඉන්වෙස්ට්මන් එක gain කරන්න පුලුවන් % පොඩ් pracantage එකක්..ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් දෙයක් නෙවි trading...wicky කියන කතාවට සම්පුර්ණ එකගයි❤
@pasangonalagoda2462
@pasangonalagoda2462 Жыл бұрын
Free source monwd ? Link or other plz 🫂
@KavindyaLiyanage-j9e
@KavindyaLiyanage-j9e Жыл бұрын
​@@pasangonalagoda2462 Dilshan academy
@dasunsakalpa7027
@dasunsakalpa7027 Жыл бұрын
මචං.. මිනිස්සු මිත්‍යාවෙන් ගලෝනව කියන්නේ රටක් දියුනු කරන්න හොදම දෙයක් ❤❤❤❤
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
හැබැයි මේ මිත්‍යාව නෙමෙයි විද්‍යාව.
@bihisunulowa5872
@bihisunulowa5872 Жыл бұрын
මම trading පටන් ගත්තෙ 300$කින් තනියම ඉගෙනගෙන මාස 2කට කලින්...දැනට 5000$. Account එකක් තියෙනවා...මට නම් හරියනවා.. Trade එකට 5% දාන්න.. (20x leverage) Money management අනුව යන්න..වරදින්නෙ නෑ❤❤
@puretrading-n2g
@puretrading-n2g Жыл бұрын
ane palayan ban boru nokiya kollo amaruwe noda
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
Did u follow any trading courses if so which one??
@supundissanayake1015
@supundissanayake1015 9 ай бұрын
Hello
@saliyamaduwantha3204
@saliyamaduwantha3204 9 ай бұрын
Alexsam ❤
@Newsmixpro
@Newsmixpro 6 ай бұрын
@techcd
@techcd Жыл бұрын
ට්‍රේඩින් කෝස් කරන උන් ටිකයි ට්‍රේඩින් උගන්නන යුටියුබ් කාරයෝ ටිකයි විකියව උස්සන දවස වැඩි ඈතක නෑ.Free signal group , VIP signal group 😂😂😂
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
😂
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
අපිත් course එකක් පටන් ගත්තනම් අද මේ කරදරේ නෑනෙ 😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
@@TechWithWicky ආස නැද්ද පොඩි ගානක් invest කරල ජීවිතේ ගොඩදාගන්න? ආස නැද්ද නිදාගෙන ඉද්දි bank account එකට සල්ලි එනවට? ආසයිනේ ? එහෙනං අදම අපේ ත්‍රීකෝණ 4 යි ,යට සමචතුරස්‍රයයි business එකට join වෙන්න .
@dilshanvinod9434
@dilshanvinod9434 Жыл бұрын
විකියෝ පරිස්සමෙන් course කාරයෝ ටික සෙට් වෙලා ඔයාට ගේමක් දෙන්න බැරිත් නෑ...😁
@chinthakasadaruwan
@chinthakasadaruwan Жыл бұрын
Sirawatama🤫😂😂
@hashanoG
@hashanoG Жыл бұрын
you deserve silver plate 💓
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
😌❤️
@DNKamal85
@DNKamal85 Жыл бұрын
අත්දැකීම් මගින් සමාජය දැනුවත් කිරීම වටිනවා බ්‍රෝ ... ජයවේවා 😎✌
@kavindasandaruwan1981
@kavindasandaruwan1981 Жыл бұрын
ලොකු දෙයක් ඉගනගත්තා මචන් විකි...❤keep it ..ජයවේවා
@randimaprasadukwaththa2639
@randimaprasadukwaththa2639 Жыл бұрын
මං මුලින්ම ලැප් එකක් ගත්තෙ 2004 දි විතර. ජපන් ගිහින් ආපු අක්ක කෙනෙක්ගෙන්. එතකොට අපේ පංතියෙ තියා අපේ ගමේවත් කාටවත් ලැප් එකක් තියෙන්න නැතුව ඇති. එහෙමයි කියල අද මම software engineer කෙනෙක් උනේ නෑ. දක්ෂතාවය තියන එකා ගොඩ යනව කොච්චර අලුත් උනත් පරණ උන් පරද්දල.
@theuniversaleye9780
@theuniversaleye9780 Жыл бұрын
@nuwanmatr
@nuwanmatr Жыл бұрын
Facts ❤
@SC_Fx7
@SC_Fx7 Жыл бұрын
Trading walin deyak karana un innawa un paduwe eka karagena innawa. Hebei oya course wala aya kiyanawa wage echchara huge income ekk nm ganna be. Trading kiyanne loke thiyena riskma business eka eka mind eken gahanna oni game ekak. Oya kiyanawa wage eka parata Kotipathi wenna be. ❤‍🩹 Mokada eka hadala thiyenne apita profit karanna nemei. Great speech ❤.
@SuperNisal
@SuperNisal Жыл бұрын
මේ ලගදි මට පට්ට වැඩක් මිටර් උනා. මම දන්න නංගි කෙනෙක් පට්ට විදියට trading කරනවා (කියල පෙන්නන්න හදනවා) . එයා use කරන අලුත්ම strategy එක තමා එයා profit කරනව කියන ඒවා screenshoot status දාද්දි. මුලින් එයාගෙ ෆොටෝ එකක් දාලා ඊලගට තමා trading වල photos දාන්නේ. ඔක හැමදාම වගේ වෙන දෙයක්. 😂 ඕකුන් ඔය කරන්නේ course වලට කට්ටිය නම්මගන්න හදන එක කියල සමහරක්ට තේරෙන්නේ නෑනේ. 😢😅
@slwithchannel3803
@slwithchannel3803 Жыл бұрын
මාත් හිතන් හිටියෙ 100$ක් දැම්මොත් 200$ක් ගන්න පුලුවන් ඇති කියලා thanks මචන් කියලා දුන්නට ❤
@Akila_Arosh
@Akila_Arosh Жыл бұрын
අය්යා කියන්නෙ කියන්නෙ 10000000%ඇත්ත. මන් treding කරේ 9 වසරේ ඉදන් 2019 අග වාගෙ අවුරුදු තුනක් පුරාවට පුලුවට profit කරපුවා ආයෙ ලොස් උනා ගානව බලපුව්හම ලක්ශ 15 කට වැඩි. දැන් ol ලියල 1000$ binary එකේ දාන් මාසෙට 100$ වගෙ හොයන් ඉන්නව . මට දැන් හිතෙනව අර අවුරුදු තුනක කාලෙ අපරාදෙ කියල. ඒ ගහපු ප්ලෑන් හරි ගියානම් මගෙ මාසෙ income එක more than 200000$ . 😅 බූට් තියපු කෙල්ලට පේන්න Al කාර් එකෙ යනව කියල හිතන් හිටියෙ . මන් හෙන පවු. ට්‍රේඩින් කරන උන්ට කියන්නෙ බැන්කුවක දෙන්නෙත් මාසෙට 2% වගෙ පොලිය. අවුරුදුද්දට 20 වගෙ උපරිම. 😊
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
Risk management and psychology natuwa doller lakshayak tibbat loss
@Just1Click278
@Just1Click278 Жыл бұрын
අහුවෙන්න නැතුව ඉන්න උඹ කියන කතා වටිනවා මචං❤ කරන් පලයං👍👍
@slmixbox6586
@slmixbox6586 Жыл бұрын
ඔයා කියන කතාවා ඇත්ත.. පරිස්සමෙන් මචන් මොකද මේ කාලේ ඉන්නේ ගොඩක් මොලේ නැති උන්..
@slfunny6267
@slfunny6267 Жыл бұрын
උබ නම් සුපිරි පොරක් මචං ❤ සිරාවටම මසෙකට $100 විතර දානවා කෙලවා ගන්නවා 😂😂 තැන්ක්ස් පැහැදිලි කරට 🙏🙏🙏🙏
@SuperStar-u9q
@SuperStar-u9q 22 күн бұрын
මචං betting sites වල reality එක ගැන වීඩියෝ එකක් කරමුකො 1x bet melbat වගේ ඒවගෙ
@travelandplanwithrama
@travelandplanwithrama 7 ай бұрын
ඇත්ත කතා කරල අපේ අහිංසක යන් අමාරුවෙන් හොයාගන්න සොච්චම බේරගන්න උදව් කරන් එක හරිම great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@silv531
@silv531 Жыл бұрын
oya hariyatama hari.aththa athi satiyen katha karanava.🎉🎉🎉
@Mitchellhay123
@Mitchellhay123 Жыл бұрын
Trading වලින් කෙසේවෙතත් ඔයා මුලු ජීවිතේම වගේ අසාර්ථකයිනේ,නැත්නම් ඔයා අපිට ඔයා පැහැදිලිව Income ගන්න income sources ගැන video එකක් කරන්නකෝ ඉතින්,අඩුම තරමේ ඔයා මේ කියන මුකුත් නොකර ජීවිතේ Financial Freedom එක හරි ලබාගෙන තියෙනවාද බලන්න...
@kalusallisudusalli772
@kalusallisudusalli772 Жыл бұрын
Trading course කරන අයටත් license එකක් තිබ්බනම් හරි අඩුම අඋරුදු 2 වත් Average මාසෙට 10% වඩා gain අරං තින්න ඕනෙ නැත්තං Course බෑ, එකග අය 👍 plz
@kalumniwantha3795
@kalumniwantha3795 Жыл бұрын
අන්න එක වැදගත්. ඊට අමතරව Trading වල syllabus එකකට approval එකක් තියෙන්නෙත් ඕන.
@nadunsanjanan
@nadunsanjanan Жыл бұрын
කොහොමද එහෙම සහතිකයක් දෙන්නෙ .Trading කියන්නෙ veriable වෙන දේවල් එක්ක දාන සෙල්ලමක්. අද ලාභ අරන් හෙට පාඩු ලබන්න ඕන
@kalusallisudusalli772
@kalusallisudusalli772 Жыл бұрын
@@nadunsanjanan eka tama average කියල තින්නෙ මම අඋරුදු 2 ක lose & profit දෙකේම total එක අරං 24න් වෙදුවම lose නං course නොකරන තරමට හොදඉ
@RYAnvm200
@RYAnvm200 8 ай бұрын
Thank you for the advice!
@GlobalCryptoGang
@GlobalCryptoGang Жыл бұрын
Crypto කියනන්නේ ලොකු subject එකක්.මේක අනාගතය වෙන්න පුලුවන්.මං දකින දේ තමයි crypto trading වලට වැඩිය long time investment කරන එක වැදගත් වෙයි.මොකද 50$ bitcoin ගත්ත කාලයක් තිබුනා.තමන්ට දරාගන්න පුලුවන් ගානක් Invest කරන්න.future trading කරනවනම් trading psychology හදා ගන්න.මොකද තමන්ගෙ සල්ලි එක දිගට දෙගුණයක් තුන්ගුනයක් කර කර කවදාවත් මිලියපතියෙක් වෙන්න බෑ.හරියට Trading කරන්න ඉගෙන ගන කරන්න. ඒත් psychology නැත්තම් trading නොකර ඉන්න.binance එකත් ඕනවට වඩා විස්වාස කරන්න එපා.තමන් ලොකු ගානක් invest කරල තියනවනම් hardware wallet එකක දාගෙන තිය ගන්න.
@IKKA-n8r
@IKKA-n8r 5 ай бұрын
Trading කියන්නේ සෙලවෙන මනසට
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
මිනිසුන්ව දැනුවත් කරන එකත් වෙනම කලාවක් ❤️❤️🥰🥰🥰❤️❤️❤️❤️❤️ ❤️❤️❤️🥰🥰🥰🥰🥰 මට අනුව නම් විකී සුපිරි චරිතයක් 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@RHPHAEL
@RHPHAEL Жыл бұрын
දවස් 3ක ඒවා එක දවසේ නැති කර ගන්නවා කියන්නෙම Risk Management ගැන අවබෝධයක් තිබිලා නෑ.
@ඉස්නේක්ගුරුන්ඩා
@ඉස්නේක්ගුරුන්ඩා Жыл бұрын
aniwaren
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
Risk management gawilawat naha muge 😂
@drinkingwater6395
@drinkingwater6395 Жыл бұрын
Thank you ayya , danne nathi godak dewal igena gaththa , keep it up ❤
@TechbyKasun
@TechbyKasun Жыл бұрын
කලෙකින් දැක්ක හොද content එකක්. Keep it up.
@rockywalter119
@rockywalter119 7 ай бұрын
The best explanation ❤ thanks Wicky
@balangodatech5678
@balangodatech5678 7 ай бұрын
මගේ ලක්ෂ 5 ට කෙලවුණා. ඒ කාලේ අවුරුදු එක හමාරක් ජොබ් නොකර හිටියා ඒ පාඩුවයි එකතු කරාම ලක්ෂ 20 ක් විතර ඉවරයි.. බාහිර උපාධියේ අන්තිම විභාගේ විෂයන් කිහිපයකුත් ෆේල් වුණා. මොකද ට්‍රේඩින් කරකර හිටියා පාඩම් වැඩ අතපසු කරන්.
@Harry55116
@Harry55116 Жыл бұрын
Practical explanation thanks bro❤
@gimhansaranga2528
@gimhansaranga2528 8 ай бұрын
අඩේ ඔයා සුපිරි .. ඔයාගෙ වීඩියෝ හම්බෙන්න මෙච්චර කල් ගියෙ කොහොමද කියන එක තාම ප්‍රශ්නයක් 😢😢
@kasunabeysinghe8910
@kasunabeysinghe8910 9 ай бұрын
Mata forex ac ekak tibba $5000 eka $11000 wenakal genawa 1yr walin. Ekata yana time ekai effort ekai busy life eka nisa trading stop karanna una. long term trading walata forex godak profitable ne kiyalai mama hithanne. Basics trends follow karanna, statistically data analyse karanna, graphs use karala oportunies hoyanna, stop loss take profit points decide karanna,news events balanna ,trading psycology follow karanna ,descipline wenna. Lesi wedak nemei (2009-2015) Good experience!!!
@nidukashenul975
@nidukashenul975 Жыл бұрын
Respect meka ඇත්ත කතාවක්
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
Senima investing කියල එකෙක් ගැන දැන් ඉගෙන ගන්න එවුන්ගේ මොල කනවා investing ගැන කියලා.. වෙන කිසිම දෙයක් ඉගෙනගෙන වැඩක් නෑ investing විතරයි ඉගෙන ගත්තම ඇති වගේ..ඔබතුමා කරුණාකරලා ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් ඒ ගැන පොඩ්ඩක් හොයල බලල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@sulochaniforest3161
@sulochaniforest3161 Жыл бұрын
කියන කතාව හරියටම හරි.මමත් කියන්නෙම course කාරයො කරන්නේ පට්ට බොරුවක්.මේක තම තමන්ට ආවේණික ක්‍රමවේදයක් සකස් කරගන්න ඕන දෙයක්.නැතුව කරන්න බෑ.stratregy එක මාරු කරන එක තමයි ලොකුම ගොං කම.මමත් එක එකා පස්සේ ගිහින් නැතිම උනා.ඒත් දැන් බලලා බලලා මගේ ක්‍රමයක් භාවිතා කරනවා.ඒක වරදිනවා අඩුයි.
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
දැනට මාස 2 කට විතරකලින් ඉදං ශශියගෙ චැනල් එකේ හැම වීඩියෝ එකකම ට්‍රේඩින් කෝස් එකක් ප්‍රමෝට් කලා .ඒක මේ මෑතක ඉදං නෑ.විකීගෙ වීඩියෝ දාන්න පටංගත්තු කාලෙ ඉදං වගේ
@chamweerasinghe8329
@chamweerasinghe8329 Жыл бұрын
හරිනේ පුතෝ මම 2020 රැපියල් මිලියන 12 ක් දාලා දැන් එය මිලියන 5-6ත් අයත් වගේ අධික පාඩුවක් වෙලා තියෙනවා, තාමත් මගේ මෝඩකමට අර මුදල් recover කරගන් කියලා හිතලා courses සහ share market එකට සල්ලි pump කරනවා ඊයෙත් රැපියල් ලක්ෂ 7 ක් දැම්මා 🤦🏽🤦🏽🥴🙈 Thank you for your walk up video.❤
@Janicreation2022
@Janicreation2022 Ай бұрын
50/50 කැමතිද
@nuwansubasighe882
@nuwansubasighe882 Жыл бұрын
uba patta kollek ban malli,,, jayawewa malli..
@usk147
@usk147 Жыл бұрын
ගල්ගමුවෙ වන්නියො සෙට් එකට කනට ගැහුවා වගේ 😹🙏
@Chromcovers224
@Chromcovers224 Жыл бұрын
ගල්ගමුවෙ ඔක්ක්ම එහෙම නෑ වගකීමෙන් කියන්නෙ 😢
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
ගල්ගමුවෙ මගෙ යාලුවොත් ඉන්නවා, පැත්තෙ නෙවෙයි මිනිස්සුන්ගෙ තමයි අවුල 🥲
@Dinelka493
@Dinelka493 Жыл бұрын
​@@TechWithWickyඔව්
@iroshanaranasinghe913
@iroshanaranasinghe913 Жыл бұрын
Amoo amoo posh people . Anna PNL dala balapan
@ahgsanjeewa
@ahgsanjeewa Жыл бұрын
Senima අන්න ඔයාට zoom එකකට කතා කලාලු ඔයා හරි නම් එක පිලිඅරන් ඔයා ගෙ මතය ඔප්පු කරන්න❤
@sidathwickramatunga6031
@sidathwickramatunga6031 Жыл бұрын
malli, oya kiyapu kathawa hariyatama hari. Mama Americawe Edalath oya horu set ekata ahuvuna. Oyata gogak pin. Oyata siyalu jaya.
@friyonkaushika5433
@friyonkaushika5433 Жыл бұрын
මේක ඇත්තක්.. $ දාස් ගානක් නැතිකරගෙන තියෙනවා.. trading කියන්නේ ගොඩයන්න තියෙන මාර්ගයකට වඩා සල්ලි තියෙන මිනිස්සු ඒවා වැඩිකරගන්න පාවිච්චි කරන්න පුලුවන් දෙයක්
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
අයිය මොනාද එතකොට සල්ලි හම්බ කරන්න කරන වැඩ ,ඒවත් ටිකක් කියාගෙන යන්නකො🙏
@DexterLeee200
@DexterLeee200 Жыл бұрын
Ayiya hatiyatama point eka kiwwa.🎉 Api dakala tiyenne youtubers la , course karayo usd 100 ,200 profit karana vidio api ewa dakala tama trading walata enne eth api hariyatama anlyis krl dana trade walin profit wenne usd 5, 10 wage podi ganak otana tama waradda tiyenne ita passe api hitanawa api karana wade waradiyi trading wadk na kiyl. Attama kiwwoth api karana widiha hari trding walin ehema tama profit karanna puluwan apiwa rawatana eka tama cousre karayo karanne dan eka trend ekk wela ewun api dana course fee eken tama profit kla kiyana apiwa andanne.❤ Mama ehema andunu kenk course karayinta. Kawruhari trading walata enna innwanm boruwta course walata yanna epa thaniyama loss wewi igena ganne ganna podi profit eken wunath satuwenna purudu wenne uds0.1 wunth kmn na. Himita wade karan giyoth meken loki gemak gahuwa haki athdakimen kiyanne.
@sasdman6
@sasdman6 Жыл бұрын
Its all about money management and risk management bro ❤ you need atleast 500$ to start u have to risk 0.02% of your account for one trade ( 10$ per one trade ) You cant get rich in one month it takes atleast 2 years
@SuneethaAbeysekara-bs9ds
@SuneethaAbeysekara-bs9ds Жыл бұрын
Risking 10$ for one trade.atleast to gain another 10-15$. if this position size maintain,account will grow in 2-3 yrs. But with no gambling mindset..extreme decipline should be maintained .
@rashaadriyaz9673
@rashaadriyaz9673 Жыл бұрын
supiri advice ekk bn
@Kasun.Official
@Kasun.Official Жыл бұрын
Thanx මචන්, දුන්න උපදෙස් වලට. හැබැයි උබේ කතාවෙම තියනව උබ trading වලින් fail උන හේතු ටිකත් 😊
@sanjuheshan8428
@sanjuheshan8428 Жыл бұрын
kiyanna balanna apitath danaganna. math fail godak welawata🙏
@vidusankawarnakulasooriya3517
@vidusankawarnakulasooriya3517 Жыл бұрын
මම ට්‍රෙඩ් එකකින් බලපොරොත්තුවෙන්නෙ 1%. ඒක ආවගමන් 1%ට ස්ටොප්ලොස් දාල බලන් ඉන්නව. තව ආවොත් එක ගන්නව. නැතිනම් 1% ගන්නව.
@malithnilupul9626
@malithnilupul9626 Жыл бұрын
Patta ooi wicky ❤❤❤
@bullzo485
@bullzo485 Жыл бұрын
Mama 13800$usd නැතිකරගන ඉන්නෙ. කෝස් සිගිනල් ගෲප් ඒවනම් මොකුත් නෑ.මේ කියන කතාව සහතික ඇත්ත. හැබැයි ජීවිතය කියන්නෙ,විභාගයක් වගේ. ඔයාගෙ පේපර් එක නෙවේ මට එන්නෙ.මගෙ එක නෙවේ තව කෙනෙකුට එන්නෙ.ඉතින් අපි කාගෙන් හරි කොපි කරන්න ගියොත් , කාගෙන් හරි උත්තර අහගන ලිව්වොත්,සමහර විට,ෆේල් වෙන්න පුළුවන් . 😊 විකී අයිය කියන්නෙ ඇත්ත . 😘
@keshanjanaka4496
@keshanjanaka4496 Жыл бұрын
100$ dala 10,000$ hoynna yana target ekema trading field eken eya lost😊 always trading is a business not a gambling
@viduravidu7646
@viduravidu7646 Жыл бұрын
මලින්ද ගලපත්ති කියල physics sir කෙනෙක් ඉන්න්වා එයත් සමාජයේ වැරදි දේවල් පැහැදිලි කරනවා ❤ මෙ වගේ
@shadowpubg-f4e
@shadowpubg-f4e Жыл бұрын
😕😕😕
@thekinaa
@thekinaa Жыл бұрын
අපේ සර්, ඔයා සර් ව සබ්ස්ක්‍රයිබ් කරලද ඉන්නෙ
@udithabandara1363
@udithabandara1363 Жыл бұрын
මලින්ද සර් ❤
@RashithaShehan
@RashithaShehan Жыл бұрын
Ape sir❤
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 10 ай бұрын
බොහොම ස්තූති.
@Geeth_art
@Geeth_art Жыл бұрын
ඩොලර් 100 දිලා Bitcoin දෙකක් ඒ කාලෙ අරගෙන. ගිය අවුරුද්දෙ ඩොලර් 65,000 ගිය වෙලෙ විකුනුවා නම් විකි අයියා රටෙවත් නැතිවෙයි හොයාගන්න 😁
@ViduBroo
@ViduBroo Жыл бұрын
attac
@dishan7992
@dishan7992 Жыл бұрын
Tech daily නෙමෙයි හැබැයි. Tech weekly නම හොඳ යි.මොනව වුණත් සුපිරි❤😅
@shehandissanayaka5818
@shehandissanayaka5818 Жыл бұрын
Aththa Brother math illan kala thiye ambaneta
@sandaru-bismara
@sandaru-bismara Жыл бұрын
Kalige video valin dkala thmy me channel ekata ave. vade digatama karagena yanna supiriy,
@xpeakcv
@xpeakcv Жыл бұрын
මේ කතාව 100%ක් ඇත්ත.. මමත් අවුරුදු ගානක experience එකකින් කියන්නේ. Crypto is another scam.. මම tiktok video එකක් බැලුවා. ඒකේ කියන විදිහට crypto කියන්නේ exchanges වලින් hype කරන බොරුවක් ඒ අයගේ trading volume වැඩිකරගෙන profit කරන්න..
@welegedarapradeepkumara3648
@welegedarapradeepkumara3648 Жыл бұрын
Ela Bro... Karagena yana wadeta Jaya Wewa.......!
@Flossyforex28
@Flossyforex28 Жыл бұрын
Oya kiyana kathawa 100% hari . Mn trading krnnawa danata 3 years walin consistancy ekak have but sirama kathawa trading walin hondama wasi ganna one nm sarama capital ekak thiyenna ona
@vimukthi.sajeewa
@vimukthi.sajeewa Жыл бұрын
මේවා ගැන කතා කරන එක්කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි.
@jscvt
@jscvt 6 ай бұрын
ආදරෙයි විකියෝ ❤
@ceylontoworld
@ceylontoworld Жыл бұрын
මේ කතාව හරි...අවුරුදු කීපෙක අත්දැකීමෙන් කියන්නෙ
@hansikamaduranga843
@hansikamaduranga843 Жыл бұрын
ඉවර වෙනකල්ම කතාව ඇහුවා.මරු කියන්න තියෙන්නේ මෙයාගේ කතාව 100% ක් ඇත්ත.මම 6.5$ වලින් පටන් ගෙන 250$ විතට up සති දෙකෙන් කරගත්තා.හිතුවේ මම ගොඩ ගියා කියල A/L එක්සෑම් එකත් බල්ලට දාලා ගෙදර මිනිස්සුන්ටත් ලොකුව දාගෙන ට්‍රේඩින් කරා.😂❤.හැබැයි ඒ සති දෙකක් මහන්සි වෙලා හෙව්ව එක එක පැයෙන් කෙලවෙලාම ගියා.6.5$ නේ මම 250$ හෙව්වේ.ඒක නිසා පොලියට සල්ලි අරන් ආයෙත් ට්‍රේඩ් කරා.කියන්න දුක නෑ..ඒවත් ඔක්කොම ලොස්...අවසාන ඒ ගත්ත සල්ලි වලට තවමත් මම පොලිය ගෙවනවා..😂❤.
@vihangaprabash
@vihangaprabash Жыл бұрын
ඔයා trade කරල නෑ සූදු ගහල තියෙන්නෙ එහෙනන් 😂 trade එකකට risk කරන්න ac එකෙන් 1% t
@hansikamaduranga843
@hansikamaduranga843 Жыл бұрын
@@vihangaprabash 🥲
@nethmalgunarathne6594
@nethmalgunarathne6594 Жыл бұрын
මේ කරගත්තා වූ කුසලානිසංසයෙන් ඉක්මනටම අලුත් condenser mic එකක් ගන්න ලැබේවා 🙏😪
@kushanrukmal1006
@kushanrukmal1006 Жыл бұрын
ගොඩක් වටිනවා ❤
@ruwindudilshan-p2x
@ruwindudilshan-p2x Жыл бұрын
තෑන්ක්ස් බන් නොමැරී ජීවත් වෙයන් එච්චර භයානක අඩවියකට උබ පය ගහලා තියෙන්නේ ❤
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
එක entry එකක් ගන්න පැයක් 3,4, 6ක් හො ඊට,වැඩිය ගන්නව කියන එක ඇහුනම, කොහොමද time manage කරන්නෙ කියල කල්පනා කරන මම😮
@prototype1332z
@prototype1332z Жыл бұрын
Trading කියන්නෙ එහෙම ගොඩයන්න හදපු දෙයක් නෙමෙයි. ඒකෙන් කරන්නෙ තමන්ගෙ found එක චුට්ටක් වැඩි කරගන්න වගේ හදපු එකක් . අනික අපි ඔය buy කරන්නෙ එක එක රටවල් වල projects ඒ projects නැති උනොත් සල්ලිත් නැතිවෙනවා. Trading කරන්න ලේසි නැ ඒකට එක එක analysis methods use කරන්න ඕනි . එහෙම කරලත් දවසට $1 ගන්නනම් ඔයා ඔයාගෙ ගාව තියෙන එකෙන් ගානක් දාන්න ඕනි. උදාහරනයක් වශයෙන් ගත්තොත් 10$ කින් 10% profit rate එකක් ඕනි . එහෙම ලේසියෙන් chance එකක් එන්නෙ නැ . ඒක නිසා leverage දාන්න ඕනි. Leverage කියන්නෙ තනිකරම බොරුවක් වගේ දෙයක්. දවසට ලක්ශයක් විතර හොයන්නනම් gambling කාරයෙක් වෙන්න ඕනි කනාවට වගේ සල්ලි හම්බෙන එකෙක්. ඒ අය තමා ඔය pnl එක ශෙයා කර කර රගපාන්නෙ . කෝස් තියෙන එකේ වරදක් නැ මොකද ඕක ඉගෙන ගන්න කෝස් කියලත් එකක් තියෙන්න ඕනි . ඒත් තියන වරද තමා එයාලා ඔයාලට කියන්නෙ බොරු එයාලා ඔයාලට බොරු කියලා ඔයාලගෙ සල්ලි ගරාගෙන එයාලා ඒ සල්ලිවලින් trade කරලා පෝසත් වෙනවා . උබල කවදාවත් trade කරන්න පුරුදුවෙන්නෙ නැ උන් දෙන සිග්නල් වලට trade කර කර හිටියම අන්තිමට කෝස් එකෙන් වැඩක්නැ 😂 එහෙන trade කරන එකට trading කියන්න බැ . ඉගෙන ගන්න විතරක් කෝස් කරන්න නැතුව කෝටිපතියෙක් වෙන්න කෝස් කරන්න එපා ඒක impossible 🖕😂 tech with wicky respect මේවා කියලා දෙනවට කොල්ලොන්ට 🥰✋
@udeshtharuka9445
@udeshtharuka9445 Жыл бұрын
Aththada 😂
@prototype1332z
@prototype1332z Жыл бұрын
@@udeshtharuka9445 ඔව්
@ericjulius3082
@ericjulius3082 Жыл бұрын
Superb explanation Wicky, You're really doing a good job.
@funkyclick3202
@funkyclick3202 Жыл бұрын
First you have to learn after youcan earn කියන්නෙ කට කහනවට නෙමෙයි. දැනම සහ කැපවීම වගේම ජීවිතේට risk එක අනිවාර්යයෙන් ගන්න ඔනේ එකක්. ඉස්සෙල්ලම ඔනේ හැබැයි දැනුම. මොනා කරන්නත්.
@chethanasilva_
@chethanasilva_ Жыл бұрын
100% aththa man thaniyama learn karala trading walin podi gemak gahagena yanawa
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 10 ай бұрын
2013 btc 2ක් අරන් තියාගත්ත නම් අද 120000$. Trading වලට බැන්නට crypto වලට බයින්න එපා.😅 120000 x 300= Rs 36,000,000.. bitcoin ගන්න පුලුවන් වෙලේ අරන් hold කරගන්න. ඒක තමයි මං දන්නෙ
@madusankarathnayaka8012
@madusankarathnayaka8012 Жыл бұрын
ජය වේවා ❤❤❤
@nuwanmatr
@nuwanmatr Жыл бұрын
Some points needs to be corrected but agreed on 90%
@Newsmixpro
@Newsmixpro 6 ай бұрын
100% athta kathawak
@natashmendis5456
@natashmendis5456 Жыл бұрын
concept tika hariyata study karoth salli mawanna puluwan thanak.nahai kiwwoth e kiyanne hariyata igena gena natha. mokda e concept patta amarui wagema eka sare oluwata yanne na. kalayak practice ekath ekka thama hadenne.. atha arina minisunta wagema hadissikarayontha market analyse bariya.patta iwasimak wagema mana winayak thiyenna one...
@supernatural014
@supernatural014 Жыл бұрын
oya kiyana kathawwa 100% aththa trading karanawanam mulinma trade danna hoda na hodata egena ganna ona e wagema capital eka matha thama return eka theeranaya wenne oya trade danawanam mulinma karanna ona smc elliott wave wage hard stretagy ekak egena gena elagat psychology strong karaganna risk manage karaganna oyage fund eken 5% danna trading kiyanne bawanawak wage karanna ona deyak oya tika hariyata goda dagaththoth oyage gamana pahadili machn 1 psychology 2strong stretagy 3risk manegement 4 dicipline
@RavinduChiranjeewa
@RavinduChiranjeewa Жыл бұрын
100% Correct! ❤
@ShortStory-l7l
@ShortStory-l7l Жыл бұрын
mehemai mamath kiyanawa 200% 300% ganna ba trade karala. puluwan 30% 50% athara grow karanna. mama doller 1000he capital eka. but 10000$ thiyana capital ekak 50% grow karanna ba mokada 10000$ k kiyanne tikak loku ganak apita 1000$ nathi wenawa kiyana eke prashnayak na but 10000$ nathi wenawa kiyan eka prashnayak eka hinda 10000$ thiyana account ekakin api trade ekakata danne 300$ wage. ethakota api lost wenna thiyana sambawithawa adui apita normal 15% 20% wage grow karanna puluwan risk eka aduwen. oyala gana kohomada danne na matanam bank eke dala maseta hambawena 1% ta wada hodatama athi😍
@Masteroogway2M
@Masteroogway2M 7 ай бұрын
Thanks ayye 🖤🥂
@stanleywad9416
@stanleywad9416 8 ай бұрын
Oba abimanawath Sir lankikayek.
@madhurasandeepana3711
@madhurasandeepana3711 Жыл бұрын
සරලවම trading is rich peoples game.. එනිසා $100න් $10000ක් හොයන්න එන්න එපා. ඔයා trading වලට $100 invest කරන්වනම් ඒ සල්ලි නැති උනා කියලා හිතාගෙන දාන්න. එතකොට emotions නැතුව trade කරන්න පුලුවන. නැතුව අම්මගෙ මාලෙ උකස් කරලා trade කරන්න එන්න එපා.
@nuwanranaweera1546
@nuwanranaweera1546 Жыл бұрын
ඔයාට බොහෝ පිං අයියෙ අහිංසක මිනිසුන් දුක්විඳලා හොයපු මුදල් ගන්නා වංචාවක් trading (further trade) යනු. Binance,bigger, වැනි exchange promote කරනවාට. ලංකාවේ KZbinrs ලට හා course කරන අයට ගෙවනවා exchange වලින්
@shalinrangana9644
@shalinrangana9644 Жыл бұрын
😂 umba 50% account balance ekata dala 125 leverage karala ohee kelala ariyawda
@SLGeekTraders
@SLGeekTraders Жыл бұрын
Adoo aththa ❤️
@MusicLanka-bm3do
@MusicLanka-bm3do Жыл бұрын
අවුරුදු 5ක් trading ඉගනගත්තා.ලොස් උනා.අන්තිමට ඔය ටිකමයි මටත් කියන්න තියෙන්නේ
@Janicreation2022
@Janicreation2022 Ай бұрын
හරියට කලා නම් ලොස් වෙන්නෙ නෑ
@gayan.sandamal
@gayan.sandamal Жыл бұрын
Thanks a lot for saying the bitter truth bro! 👏 another subscription from myself
@pocketoptiontips5547
@pocketoptiontips5547 Жыл бұрын
Kathawa aththa wennathi,habi trading wala pysicalogic anthimai oyage,1 ඉවසීම na,money mangement,risk mangement anthinai oyage kawawath trade karanna epa,oya mind eke ae kalth kotiyak dammth lossma thama oya❤
@eshadiashmika7473
@eshadiashmika7473 Жыл бұрын
Aiye, can u tell us from which online sites we can earn money as a part time job? It will be really helpful! And tysm for these valuable videos♥️
@sachinthadeshan8705
@sachinthadeshan8705 Жыл бұрын
supiri brother. baya nathuwa ona dekta katha krna charithayak
@musicproduction6923
@musicproduction6923 Жыл бұрын
මෙක මගෙ අදහස හොද දිල විඩියෝ එකක් කරන්න internet money හොයන්න පුළුවන් ක්‍රම හැබැයි මහන්සි වෙලා කරන්න පුළුවන් දෙයක්...මමත් අයියා කිව්වා වගෙ teespring එව්වා කරා...ලගදි හැබැයි අද අයියෙ එකවුන්ට් ආරක්ෂා කරගන්න අමාරැයි..ඒ හැමදේම ගැනම හොයා බලලා..හොදම සයිට් ටිකන විඩියෝ ටිකක් කරමු...හරියට ඇත්ත කියලා...මට හිතන්නේ ඒ දෙට හරියනම කෙනා වෙයි..තව මහන්සි වෙලා ගොඩ යන එකෙක්ට ඒ දේවල් වැදගත් වෙයි❤
@Janith_Ranhinda_021
@Janith_Ranhinda_021 11 ай бұрын
Patta helpful ❤
@youtubeshort_us
@youtubeshort_us Жыл бұрын
Ayye ඔයා youtube එකෙන් සල්ලි හොයන්නේ නැත්තම් oyage main incomes එන්නේ මොන වගේ දේවල් කරලද.. ඔයා සල්ලි හොයන ක්‍රම ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න පුලුවන්ද.. 🙏🏻
@shasithamadushanka3861
@shasithamadushanka3861 5 ай бұрын
just subbed to your channel 🔥
@shanakasandaruwan1705
@shanakasandaruwan1705 Жыл бұрын
Money management එක නැත්නම් කොහොමත් 100000000$ තිබ්බත් ඌ loss.අනික signal service පස්සෙ නොයා මහන්සි වෙලා ඉගන ගෙන හොද rr එකක් තියාගෙන ගේම ගහන්න ඕනි.
@minipuraofficialbus
@minipuraofficialbus Жыл бұрын
අනිවාර්යයෙන්ම ✨️
@kingpasindu9431
@kingpasindu9431 Жыл бұрын
කෝස් කාරයොන්ට කැමති නැති නිසා mtfe එක කලේ කෝස් කාරයො කොල්ලන්ගෙ සල්ලි හූරන් කන නිසා කෝස් එකට දාන සල්ලි mtfe දැමම හොද රිටන් එකක් එන නිසා අන්තිමට එක පට්ට ස්කෑම් එකක් උනා.. අයේ ජිවිතේට ඒව ගේ මොඩ වැඩ කරන්නෙ නෑ කරන්න දෙන්නෙත් නෑ...
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
OnmaxDt / MTFE Comments වලට මගේ පිළිතුරු
33:02
How To Achieve Your Rs 100 Million Goal 🤑
7:23
MasterMind ROSHAN
Рет қаралды 11 М.