OnmaxDt / MTFE Comments වලට මගේ පිළිතුරු

  Рет қаралды 62,028

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 760
@lakshan_st_2002
@lakshan_st_2002 Жыл бұрын
අඩෝ මාස පහක් විතර ගිහින් දැන් බලද්දී තමයි මේකෙ මාරම ආතල් එකක් තියෙන්නේ😂❤
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
ගැම්මක් බං..
@emanside3519
@emanside3519 Жыл бұрын
aiya
@Curious_PZI
@Curious_PZI Жыл бұрын
@l.r.b6466
@l.r.b6466 Жыл бұрын
බල්ලො බිරුවට බයවෙන්න එපා වැඩේ දිගටම කරගෙන යන්න.... බේරෙන්න ඕන උන් බේරෙයි නෙ අනික් උන් කෙලවගත්තුදෙන් ❤
@RavinduBandaranayake
@RavinduBandaranayake Жыл бұрын
පට්ට ❤
@kkvchj
@kkvchj Жыл бұрын
❤❤
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 Жыл бұрын
😮Sir ❤
@chamithugunathilake9392
@chamithugunathilake9392 Жыл бұрын
Pyramid එකකට අහු වුන එකෙක්ට ඌ අහුවෙලා කියල තේරුම් කරල දෙනවට වඩා ලේසියි හරකෙක්ට අවකලනය උගන්නන එක
@Theekshanadissanayake01
@Theekshanadissanayake01 Жыл бұрын
සිරා හරකට උනත් ඒක තේරෙයි 😂
@AchiyaUchiha7
@AchiyaUchiha7 Жыл бұрын
ඇත්තක් බන්😂
@amilakumarathilaka92
@amilakumarathilaka92 Жыл бұрын
සිරා කතාව
@dasunsachintha941
@dasunsachintha941 Жыл бұрын
aththak bng
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 Жыл бұрын
Ekanam sira oii 😂 oka therum krnna giyama kiyanne salli nathi un ohoma kiynwa lu salli thiyena eka danwa lu 😂 dan salli thiyena ekatath thibba salli na
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
අඩෙ ඔයා පරිස්සමෙන් අයියා 🙏 සමහරවිට ඔයාට තර්ජන එන්න පුළුවන් ❤🥺🙏
@MoviesmagicMoment
@MoviesmagicMoment Жыл бұрын
මේක බලලා ටිපර් වෙලා කමෙන්ට් දාපු උන් බලන්න ආපු මම😂😅
@T__C.9
@T__C.9 Жыл бұрын
මී හරකා😂 ඒකට දාපු react එක මරු😂
@sasindumusic2006
@sasindumusic2006 Жыл бұрын
උබ නියම පොරක් මචන් මමත් mtfe කරන්න හිටියෙ එකෙක් කිව්ව එක හොදය් කියල ඔයාගෙ විඩියො එකෙන් තෙරුන් ගත්ත scam එකක් කියල thanks macho❤❤
@zeytec
@zeytec Жыл бұрын
Sali gattada oyage mtfe scam unada paw malli kiyada neti karagatte
@shamikaSewmini199
@shamikaSewmini199 Жыл бұрын
Wicky හැමදාම videos දාන්න. ඔයාගෙ content හැමදාම නියමයි. I love the way you are talking 😊 keep it up
@VibexLK
@VibexLK Жыл бұрын
දුක හිතෙන්නෙ කංචුකවයි විකීවයි පටල ගන්න එක😂
@smile.......
@smile....... Жыл бұрын
උබ තිරිසනෙක් වෙන්නෙපා. අදටත් onmax dt හින්ද කෝටීගානක් දවසකට හොයන බිස්නස්මන් ල ඉන්නව ලන්කාවෙ. මම ඔන්මැක්ස් හින්ද මාස තුනෙන් බෙන්ස් එකක් ගෙනාව . උබල වගෙ කුහක හැත්ත නිසා රටක් ඉස්සරහට යන්නෙ නැ කවදාවත් . මම හිටියෙ ගොඩක් දුප්පත් පව්ලක මන් ඔන්මැක්ස් ඩීටි ගැන ගමේ යාලුවන්ටත් කිව්ව ඒත් එයාල ඒක විශ්වාස කලෙ නැ. ඒත් දැන් මන් තට්ටු තුනේ ගෙයක ඉන්නෙ . කෝටි ගානක බෙන්ස් එකක් ගත්තෙ. ලබන සාතියෙ මගෙ වෙඩින් එක ඒක ගන්න ඉන්නෙ ශැන්ග්‍රිලා එකෙ. මාව ගොඩ දැම්මෙ ඔන්මැක්ස් ඩීටී. ගොඩ යන මිනිස්සුන්ට ඉරිසියා කරන උබල වගෙ උන් හින්ද කවදාවත් රටක් ජාතියක් ගොඩ යන්නෙ නැ. කියල එක්තරා දූපත් වාසි ඔනැමැක්ස් ස්කෑම් එකට හවුවුන පට්ට පොල්කෝම්බ අබ ගෙඩි ගොබ්බයෙක් මේ වීඩියො එකට කමෙන්ට් කරනව ශුවර් 😂😂😂 ජය වේව විකී බොසා
@techedue6151
@techedue6151 Жыл бұрын
Comment eka bageta kiyawapu එවුන් උබට ඇවිල්ල දැන් බනි 😂
@chamalkanchana
@chamalkanchana Жыл бұрын
හොද පද දෙකක් කියන්නම් කියල හිතාගෙන reply කරන්න ගිහිල්ලා අනිත් ටිකත් කියවන්න see more ඔබපුහාම 😂😂😂
@Movietaste204
@Movietaste204 Жыл бұрын
තව පොඩ්ඩෙන් උබට බයිනවා බැනිල්ලක්...😂
@thiwankabagya3576
@thiwankabagya3576 Жыл бұрын
😂😂😂😂
@NimanthaImash-mu4ql
@NimanthaImash-mu4ql 7 ай бұрын
අම්මෝ යකෝ කැරි කමෙන්ට් දාන්න එපා😂😂
@Brootherrr
@Brootherrr Жыл бұрын
ඇත්තටම මේ කතාවට එකඟයි...100/100 ture.. wiky වගේ අය තව ඉන්න ඕනෙ මේ මිනිස්සුන්ට මේවා scam කියලා උගන්නන්න....
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
පිලිගන්නේ නෑ බන් සල්ලි ගෙව්වම ස්කෑම් නෙමේලු😂
@Gtx-1650_
@Gtx-1650_ Жыл бұрын
කොරෝනා කාලේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පිරමිඩ වල zoom meeting වලට ගිහින් ආතල් දුන්නා. මගෙ යාලුවා එක පාරක් කලිසම ගලවල බොක දාන එක selfi cam එකෙන් පෙන්නුවා.😂😂 හම්මේ ඒකාලේ ගත්තූ ආතල් නම් කෝටියි අපි වැඩිපුරම ගියේ අර qnet එකේ එවට අර සුසන්ත කියල එකෙක් කරන්නේ 😂 ආ තව දෙයක් එ කාලේ අපිට බැන බැන qnet එකේ සල්ලි දාපු උන් අද pizza hut එකේ pizza deliver කරනවා. පවු කියලත් හිතෙනවා සමහර වෙලාවට😢 ඒත් උන් ඒ කාලේ දීපු talk මතක් වෙද්දී එහෙම හිතෙන්නේ නෑ 😂😂
@zhenzhen999
@zhenzhen999 Жыл бұрын
Oi oi apith hitiyane😂 group ekk ehma thibba ne ape
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
ඊයා යකෝ
@namith_me
@namith_me Жыл бұрын
😂
@lakshitharuwan6982
@lakshitharuwan6982 Жыл бұрын
MtFe එකට අපේ උනුත් ගොඩක් දාලා තියෙන්නෙ, සමරහරුන්ට ඇත්තටම සල්ලි එනවා පිටිපස්සෙන් එල්ලගෙන කට්ටිය, උන් කරන්නෙ කාලා බීලා ෆුල් ආතල් එකේ ඉන්න එක...දැන් උන්ගෙ වියදම් කරන ලෙවල් එක උන්ගෙ සැලරියේ ගානත් පහු කරන් උඩට ඇවිත් , උන්ගෙන් මම ඇහුවෙ එක දෙයයි දවසක mtfe නැතිඋනාම ඔහොම වියදම් කරන්න සල්ලි නැති උනාම උබලා මොනාද කරන්නෙ කියලා... : : : : : : : සත්තුන්ට වගේ බැන්නෙ මට 🥲 :
@hansanamaduranga9350
@hansanamaduranga9350 Жыл бұрын
😅
@slmaxoffcial
@slmaxoffcial Жыл бұрын
Oi Oi
@umeshsandeepa5094
@umeshsandeepa5094 Жыл бұрын
Oyii 😂😂
@dinushaprageethsirikumara2653
@dinushaprageethsirikumara2653 Жыл бұрын
Dn khmada mcn kattiya 😂
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
අඩේ මනියගෙ මීම් review මතක් වුනා😂...මේ වගේ තමා කමෙන්ට් වලින් ආතල් ගත්තෙ
@nadeekabombuwala6235
@nadeekabombuwala6235 Жыл бұрын
මචං මාතෘකාවක් දෙන්නම් කථා කරන්න පුළුවන් නම්. 'ශ්‍රී ලාංකේය දේගපාලනය.' ඒ මාතෘකාවට අනු මාතෘකා ඔයා හදා ගන්න ඔවුන් රට දියුණු කරපු හැටි, ලැබන ආදායම් භාණ්ඩාගාරයට දීපු හැටි, නැව්, ප්ලේන් ජෙට්වලින් රටට ආදායම් ගෙනාපු හැටි, IMF සල්ලි පිල්ලි නොගහපු හැටි, දළදා මාළිගාවට ලැබුණු රත්තරන් ,මුදල්, ඉඩම් වගේ දේවල් පවා සුරක්ෂිත කරපු හැටි, කාපට් පාරවල් දෙතුන් පාරක් කාපට් කරල පාරවල් ශක්තිමත් කරපු හැටි....... ව⁣ගේ අනුමාතෘකා ගොඩනගාගෙන කථා කරපං මචං. ඒ වීඩියෝනෙ වයිරල් වෙන්න ඹ්න.
@fhuvh
@fhuvh Жыл бұрын
අනිවාර්යයෙන්ම නාමල් අපේ රටේ ජනාදිපති වෙනවා😅.
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
මටත් හිතුනා.. 😂
@marksalaman1250
@marksalaman1250 Жыл бұрын
ado ado 🤣
@N.Keshan
@N.Keshan Жыл бұрын
සිරා බන්
@RYAnvm200
@RYAnvm200 Жыл бұрын
😂😂😂
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සිරා
@jscvt
@jscvt 6 ай бұрын
Meme review channel එකක් පටන් ගත්තනම් මරු විකියෝ 😂❤
@jellysandwich8082
@jellysandwich8082 Жыл бұрын
Pretty sure this Tech daily series will bring your channel brighter and brighter. Love your content. Good Luck < 3
@TechWithWicky
@TechWithWicky Жыл бұрын
I hope so too 😌❤️
@play2kill347
@play2kill347 Жыл бұрын
Ado අයියේ meme collection එකක් වගේ පට්ටම ආතල්
@sxsmitha
@sxsmitha Жыл бұрын
මගෙ ආතල් එක තමා pyramid වලට අහුවෙච්ච උන් Social media වල දාන comment බලන එක 😹💔
@Short_with_me11
@Short_with_me11 Жыл бұрын
මගෙන් එකෙකි 😂😂
@Mr_dilz0
@Mr_dilz0 Жыл бұрын
mh eka
@ජොනීඅයියා
@ජොනීඅයියා Ай бұрын
දැන් ඒව බලද්දි තව ආතල් බන්😂😂
@naviya98
@naviya98 Жыл бұрын
මේක මරු 🤣🤣 ආතල් එකට ගත්තත් මුන්ගේ මාරම විදිහට Brain wash කරලා තියෙන්නේ.😐
@PasinduMalith-q1n
@PasinduMalith-q1n Жыл бұрын
පිරමීඩ වලට join වෙන්නෙම මහන්සි වෙලා වැඩ කරන්න කැමති නැති පට්ටම කාලකන්නි සෙට් එකක් 😂 මහන්සි වෙලා සල්ලි හොයන්න දන්න එකාට පිරමීඩ තිබ්බත් එකයි නැතත් එකයි ගේම ගහනවා..😂😂😂 රටක්‌ දියුණු වෙයිද ඉතිං අතක් පයක්‌ හෝලවන්න බැරි උන් ඉන්නකම් දුකයි ඉතිං....... 🙂
@spammergaming6310
@spammergaming6310 Жыл бұрын
අතක් පයක් හොල්ලලා උඹ අද ඉන්න තැන ගැන උඹම හිතපන් 😂😂😂😂
@PasinduMalith-q1n
@PasinduMalith-q1n Жыл бұрын
@@spammergaming6310 අද මම මට ඕනේ තැන ඉන්නවා.. 😌 මහන්සි වෙලා වැඩ කරපු නිසා
@spammergaming6310
@spammergaming6310 Жыл бұрын
සිත නිවන කතා තමයි
@denethsethmika7318
@denethsethmika7318 Жыл бұрын
තව meme review එකක් ඕන 😂😂😂❤❤❤සුපිරි වීඩීයෝ එකක් ඕන .❤❤❤
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
දැන් ඕන් තව එකක් පටන් අරන් Beecoin කියලා. අපේ රට පිරමීඩ, ෆොන්සි පුරවරයක් කරලා තමයි අපේ උන් නතර වෙන්නෙ.
@Python7-e4f
@Python7-e4f Жыл бұрын
LPL EKE B LOVE KANDY TEAM EKA ARAN INNE MEGOLLODA
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
@@Python7-e4f ඒ ගැන නම් මම කියන්න දන්නෙ නෑ bro. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මොකද මෙයාලා දැනටමත් රටපුරා ශාඛාවන් විවෘත කරනවා. ඒ වගේම පුණ්‍ය කටයුතු, දුප්පත් පවුල් වලට ආධාර උපකාර කරමින් ඔය ස්කෑම් එක Promote කරන බව නම් මම දන්නවා. Sunbird කියලා පදනමක් හරහා තමයි ඕක කරගෙන යන්නෙ.
@animesh6441
@animesh6441 Жыл бұрын
@@Python7-e4f na
@dimuthunarada7091
@dimuthunarada7091 Жыл бұрын
Eknm trade neda
@tharu_ranawaka
@tharu_ranawaka Жыл бұрын
ලංකාව හදන්න බැ අයියේ.මුන්ට තේරුම් කරන්න යන්න එපා✊
@iibofficial2477
@iibofficial2477 Жыл бұрын
Silver Play Button එකක් ගන්නකම් බලන් ඉන්න මම 🤤
@tharinduindrajith
@tharinduindrajith Жыл бұрын
මාත් බන් 🥲
@thiththaththa
@thiththaththa Жыл бұрын
Aniwa oyage jeewitheta paudgalikawa wadima adayamak apu you tube eke wenne athi kunu hoyala hamba karanawata wadab naraakada ...... puchchan kawanm...jayawewa.
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
ලංකාවේ ඉන්නෙ අමු හරක්. ඉස්කෝලවල ICT අනිවාර්ය විෂයක් කරලා Syber Security, Scams වගෙ දේවල් ගැන උගන්වන්න ඕන කාලෙ යන්නෙ මේ. ඔයා කරන වැඩේ පට්ට. මිනිස්සු ටික දෙනෙක් හරි ඇත්ත තේරුම් අරන් මෙකෙන් බේරිලා ඉදියි. ❤ Respect ❤
@designereagle5456
@designereagle5456 Жыл бұрын
Yako lankawe yane 1989 gannan wala pc gana thawa mona kathada? 😂😂😂😂
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
@@designereagle5456 😂💔
@Chanidubtw
@Chanidubtw Жыл бұрын
@@designereagle5456ehemd😂
@Eranga-Lochana
@Eranga-Lochana Жыл бұрын
විකි මල්ලි කින්ඩි දාන්නෙ ඇඟේ පතේ ගෑවෙන්නෙ නැතුව 😂.. රෙස්පෙක්ට් බ්‍රදර්. ❤
@HiranLasith
@HiranLasith Жыл бұрын
Stress release karanna cupiri video eka bro 😂😂 onmaxdt එකෙන් හැදිලා නෑ mtfe එක tv promotion ගහන්න තරම් ගව සම්පතක් ඉන්නවා අපිට 😂😂
@sahirumunasinghe8282
@sahirumunasinghe8282 Жыл бұрын
Big brain Content
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
මෙවා ගැන කතාකරනවට respect ❤❤❤🎉
@rajinperera
@rajinperera Жыл бұрын
සිරාවට ❤
@error4889
@error4889 Жыл бұрын
මේවට සල්ලි දාපු උංට මේ ගැන පැහැදිලි කරද්දි උං කියන්නෙ උංගෙ සල්ලිනං අපිට මොකඩ කියල😂 මේවට සල්ලි දාපු උං නැත්තටම නැති වෙලා යන එකමයි හොද 😂😂😂
@thilinasandaruwan7008
@thilinasandaruwan7008 Жыл бұрын
උඹ ගෙ වීඩියෝ පට්ට බන්....❤❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 6 ай бұрын
Brother, දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා infinity rover කියලා එකක්, ඒකත් onmaxdt වගේම package එකක් දාගෙන ගන්න එකක්.ඒකත් scam එකක් වගේ ඒ නිසා ඒ ගැනත් පැහැදිලි කරන්න
@abisheksadaruwan6557
@abisheksadaruwan6557 7 ай бұрын
දැන් බලනකොට තමයි මෙකේ අතල් එක වැඩිම youtube එකේ කට්ටියව mention කරන්න පුලුවන් වුනා නං ගොඩක් අය mention කරන්න තිබ්බා 🤣✌️
@Dhananjayajay_22.
@Dhananjayajay_22. Жыл бұрын
අයියා කෙනෙක් මට Trade වගේ එකක් තියෙනවා මල්ලි රුපියල් 20000 ක් දාලා පටන් ගන්න තියෙන්නේ මම කියලා දෙන්නම්..හැබැයි profit එකෙන් 5% එයාට ඕන කිව්වා කියලා දෙනවට.😂.දැන් ඒ අයියා ගෙදර බඩුත් විකුණලා සල්ලි ගත්ත එවුන්ට ආයේ සල්ලි දීල ශේප් උනේ. 😅 නැත්නම් එයත් කනවා හොදට.
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 Жыл бұрын
Athal athal broo😂😂 keep it up. කන්ජුකයගෙ side effects තාම තියනව😂
@kavindunilakshana8644
@kavindunilakshana8644 Жыл бұрын
ඒ comments ටිකට පින්සිද්දි වෙන්න ටිකක් හිනා උනා 😂😂😂 පොඩ්ඩක් හිතලා බලලවත් නෙමේ comments කරලා තියෙන්නේ මීහරක් 😂😂💀
@chanikaperera7148
@chanikaperera7148 Жыл бұрын
News කියන්න හොඳ කටහඩක් 😊
@yukizer11
@yukizer11 Жыл бұрын
uba me dewal gana thaniyen hari katha karana eka patta adambarai bn gammak ❤
@pawanchandima2855
@pawanchandima2855 Жыл бұрын
ඔය කමෙන්ට් ඔක්කොම වගේ 1900 ගනන් අයියලගේ කියලා දැක්කම 2000 ට පස්සේ මෝඩ සෙට් එක😅
@virajwickramasingha6720
@virajwickramasingha6720 Жыл бұрын
සුපිරි අය්යා ❤ keep it up
@indulad
@indulad Жыл бұрын
මේ දවස්වල LPL එකේ 30% sponsor කරන්නේ ලංකාවේ තියෙන ලොකුම හොර ගුහාවල් 2. Aura ලංකා එකයි MTFE එකයි.
@Kmn_Lakshan
@Kmn_Lakshan Жыл бұрын
horunge salli viyadam vela apita supiri match ekak denavanm supiri
@indulad
@indulad Жыл бұрын
@@Kmn_Lakshan scam walata ahu Una ewunge Salli Tama owata danne
@kkvchj
@kkvchj Жыл бұрын
ගැම්මක් තමා විකි❤
@Pasindu_Y_B
@Pasindu_Y_B Жыл бұрын
ජිවිතේටවත් trading කියන්නෙ මොකද්ද කියලවත් අහලා නැති උන්ට mtfe කියන්නෙත් trading platform එකක් තමයි.😂😂
@AmazingTalents-
@AmazingTalents- Жыл бұрын
Attc😂
@omegabrayan2032
@omegabrayan2032 Жыл бұрын
AI nathi unoth mtfe walata baninne nathi Wei😂
@SahanvlogOfficial
@SahanvlogOfficial Жыл бұрын
කරන්න පුළුවන් හොදම online business එක මොකක්ද
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
පස්ස
@srstofficial7520
@srstofficial7520 Ай бұрын
Pornhub ekat video hadapan
@ayanthadissanayaka5449
@ayanthadissanayaka5449 Жыл бұрын
Lpl වල jaffna Kings team එකට Mtfe sponsor කරන්නෙ කෝමද කියලත් කිව්ව නම් වටිනව
@shanaka.bandara
@shanaka.bandara Жыл бұрын
අඩෝ සිරාවට ද?
@Gayankorea
@Gayankorea Жыл бұрын
Owa prashnayak kara ganna epa bro.ganna puluwan තැනින් ganin.පිරමිඩ වුනත් kamak na.
@kavishkagayan9860
@kavishkagayan9860 Жыл бұрын
අද දැක්කේ නැද්ද එක පේන්නේ නැති වෙන්න mtfe සලකුණ උඩින් ප්ලාස්ටර් ගහලා තිබ්බා 🤣
@rameshlakshan6060
@rameshlakshan6060 Жыл бұрын
Ane API nam mtfe eken ganak Hoya gannawa ubala Bana Bana idapan😂😂😂😂
@kkvchj
@kkvchj Жыл бұрын
අන්න දැන් එකත් ඉවරයි දැන් Mtfe logo එකට ස්ටේපර් ගහාලා😂
@7DCforReal
@7DCforReal Жыл бұрын
අයියේ OnmaxDT chain එකේ ඉන්න උන් තරම් මී හරක් නෑ මේ ලෝකේ කොහේවත් 😂
@ASHINSHANA2005
@ASHINSHANA2005 Жыл бұрын
විකීලා වගේ අය ලංකාවේ තව ඉන්න ඕනේ,නැත්තම් සුඩාන් වලට වඩා ලංකාවේ පිරමීඩ තියෙන්න පුලුවන්
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
ඊජිප්තුවේ
@nop1969
@nop1969 Жыл бұрын
Gemmak wicky ❤❤❤
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
ඔයාට රාජ්‍ය සම්මානය දෙන්න ඕන මේ කරපු සේවයට,
@janithmadushan3081
@janithmadushan3081 Жыл бұрын
Patta video ekak ❤
@iroshmadushan4189
@iroshmadushan4189 Жыл бұрын
ඔවට සල්ලි දාන එකේ 25000ක් දිලා කොරියන් හරි ජපන් හරි කරලා ගොඩ පලෙල්ලා අතපය වෙහෙසලා වැඩ කරලා ගොඩ පලෙන් මුන්ට අහුවෙනවට වඩා Wicky ❤️ maniya ❤️
@seneshperera8733
@seneshperera8733 Жыл бұрын
එයාලා කිව්වට අපෙ සල්ලිනෙ අපි දාන්නෙ ගගා කියන එක හරි .ප්‍රශ්නෙ තියෙන්නෙ එතන විතරක් නෙවෙයිනෙ.ඊලගට රටෙ සල්ලි ඔහොම හොයාගන්න බැරි විදිහට පිටරටවල් වලට ගලන් ගියාමත් ආර්ථිකෙ කඩන් වැටෙනවා.අන්තිමට ඕකට සල්ලි දාපු නැති අපිටත් කෙලවෙනව.අන්න ඒකයි අපිට තියෙන අමාරුව.ඉතින් ඕකට කරන්න පුළුවන් දේ වෙනම දූපතක් දාලා උන් ටිකට වෙනම මීහරක් රටක් හදන්න.🙂👍
@cretive6233
@cretive6233 Жыл бұрын
malli hari malli
@hoodedman100
@hoodedman100 Жыл бұрын
පොඩි දෙයක් කියන්නම් .මේ වගේ platforms තවම පටන් ගත්තා විතරයි.2025 වගේ වෙනකොට ඔයාට සතියට එක ගානේ කතා කරන්න පුලුවන් වෙයි.දවසට crypto currency ඩොලර් trillion 3.5 ක් එහෙ මෙහෙ වෙනවා.ඉන්දියාව දැනටමත් වැඩේට බැහැලා ඉවරියි මොකද ලෝක ආර්තිකයෙන් ඉන්දියාව 3ට ඉන්නේ.දැනට හොද නරක කියන්න බෑ ලග වැඩී දැනෙන විදියට ලොකු සීන් එකක් වෙයි.හැමදේම බලන් ඉදලා හොද එකක් සෙට් උනොත් මාත් කරනවා.ඔයාගේ වැඩේ හැඩයි ජය.
@_PASINDU
@_PASINDU Жыл бұрын
Comment වලින් තේරෙන්නේ ඊළග ජනාධිපති නාමල් ම තමා 😂😂
@emanside3519
@emanside3519 Жыл бұрын
ammo sira denma ratin panagannona😐
@Travelwithbuntyy
@Travelwithbuntyy Жыл бұрын
Brother mama oyawa danne 2019ye idala bn uba sirama porak 💪✌️🤛 thanks uba apiwa update karanwata. Jaya weva kollo ✌️✌️✌️
@LankaInvestor
@LankaInvestor Жыл бұрын
Good luck brother,Keep going
@drinkingwater6395
@drinkingwater6395 Жыл бұрын
Kalekata passe hodata hina una 😂😂 respect and thank you wicky ❤
@MrSBF
@MrSBF Жыл бұрын
Ayye supirima waddek oya. Gmmk godk aya brun dhanum gthth phonzi pyramid scheme gn ❤❤❤🎉
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 Жыл бұрын
ආසාවෙන්ම බලපු වීඩියෝ එක ❤ මේ අවුරුද්දට යූටියුබ් එකෙන්ම ❤
@lahiru_ud
@lahiru_ud Жыл бұрын
Proud of you bro❤❤❤
@damithdushantha1772
@damithdushantha1772 Жыл бұрын
කොරියාවෙත් මේ mtfe මගුල වසංගතයක් වෙලා තියෙන්නේ..රුපියල් ලක්ෂ 20 දාපු අය පවා ඉන්නවා..ඒ මදිවට group හදන් තව කට්ටිය එකතු කරනවා...
@Flash-ox.
@Flash-ox. Жыл бұрын
ආසම පොරක් ❤
@SenithuHansana
@SenithuHansana Жыл бұрын
Content eka patta broh❤❤❤😂
@Tharuka_nawarathne
@Tharuka_nawarathne Жыл бұрын
OnmaxDt කාරයො සේට් එකම එක රිපිට් කරනවා 😂
@science5230
@science5230 Жыл бұрын
ආදරේයි ❤
@malishagimantha442
@malishagimantha442 Жыл бұрын
අයියේ trading course scams ගැන විඩීයෝ එකක් ඕනි. ඒක කොහොමද වෙන්නේ ඒකට ගියොත් කොහොමද කෙල වෙන්නේ ඒ ගැන විඩීයෝ එකක් කරන්න.❤️
@Mr_dilz0
@Mr_dilz0 Жыл бұрын
Trading Course ekk krnn klin ungen ahapn monad Ugannee kiyl (Chart Pattern,Binance A - z ,Technically Analysis oya vge ewa kiwwotg nm ynn thiya hithannvth epa mokd ubt oya tika Yt eken Learn krnn puluwan) Course ekk karanawanm Elliot wave,Smc,Institutions oya vge hoda Concept ekk thiyrn course ekk krhn me mage Exprience eka kiwwe
@tuankamiss3945
@tuankamiss3945 Жыл бұрын
❤ ela good job bro 👏👌
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video bro❤❤❤ 🇱🇰
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 Жыл бұрын
මොකෝ කියන්නේ ආතල් එකට comment Review එකක් කරමුද ?😂
@sithijax8013
@sithijax8013 Жыл бұрын
මරු මරු විකී❤️ මීම් රිවීව් එකක් බැලුව වගේ🥲(2)
@dhanushkachathuranga3069
@dhanushkachathuranga3069 Жыл бұрын
MTFE කාරයෝ කියන විදිහට Trading කරනවා කියන්නේ switch එකක් on/off කරනවා වගේ කජු කන වැඩක් කියලා දන්නවනම් මම නිදිවරාගෙන Binance කරන්නේ නෑ සාන්ත 😂
@BizzLadder
@BizzLadder Жыл бұрын
සත්තයි 🤣
@pumashortvideography8554
@pumashortvideography8554 Жыл бұрын
නියමයි විකි ❤
@magiccolourstudio3769
@magiccolourstudio3769 Жыл бұрын
උඹේ චැනල් එක වෙනදා බැලුවෙ දැනුමට දෙයක් එකතු කරගන්න.අදනම් හිනාවෙන්නමයි බැලුවෙ 😹
@xt90master78
@xt90master78 Жыл бұрын
සිරා...😂
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
amoo
@laka6241
@laka6241 Жыл бұрын
MTFE එකේ අදටත් වීඩියො දාන චැනල් එකක් තියෙනව 😅 ටිපර් කරන්න මරු චැනල් එක
@IndikaSadaruwan-zb3iw
@IndikaSadaruwan-zb3iw Жыл бұрын
Plantations project gena episode ekak hadanna..later
@damiyas830
@damiyas830 Жыл бұрын
ඔයවගේ තමා best life කියලා එකක් ගියේ අපේපැත්තේ හෙන සෙට් එකක් අහුවුනා.
@dpliar
@dpliar Жыл бұрын
Sirawtm
@Bimalka_Kavindu
@Bimalka_Kavindu Жыл бұрын
මී හරකා ❤😂 බලන්න ඒ ආදරේ🙉
@sujeewa5104
@sujeewa5104 Жыл бұрын
🎉ඔය පිරමිඩ ක්‍රම හොඳයි කියල දාන චැනල් කාරයින්ට එක වීඩියෝ එකකට ඩොලර් 70ක් ගෙවනව ඒකට පෙරේතකමේ තමයි මිනිස්සු අන්දන්න වීඩියෝ දාන්නෙ තව ටිකකාලයකින් Mtfe එකටත් ඔන්මැක්ස් වගේ තමයි වෙන්නෙ
@alcraft7322
@alcraft7322 Жыл бұрын
Jaffna kings lpl ටිම් එකේ mfte එකේ ලොගො එක promot කරනවා එක ගැන මොකද කියන්නේ මම බලන් ඉන්නේ කවුද පත්තු කරන්නේ කියලා
@ravindusanjula2373
@ravindusanjula2373 Жыл бұрын
මාත් දෑක්කා
@thilananusha1578
@thilananusha1578 Жыл бұрын
නියමයි අයියා..🖤🔥
@avishkodikara297
@avishkodikara297 Жыл бұрын
Aluth deyka danagnnwa wagem le pirisidu kra gnn puluwn habai❤😅
@dilanjanmalintha1537
@dilanjanmalintha1537 Жыл бұрын
Beecoin genth video ekk krnn bro
@ajmass7474
@ajmass7474 Жыл бұрын
keep it up bruh❤️
@Nethma.
@Nethma. Жыл бұрын
ඔය Scam වලට invest කරන උන්ට invest කරන්න දීල බලන් ඉන්න එකම තමයි හොද... (මොකද උන් නේ සේරම දන්න උන්) උන්ට හොද කරන්න ගිහින් අන්තිමට බැනුම් අහන්නෙ ඔයාල වගේ අවංක අය විතරයි අයියේ😥💔
@LayanMaduka
@LayanMaduka Жыл бұрын
උබටත් පිස්සු උටත් පිස්සු. පොඩි ගානක් වත් උබ ස්පැම් එකට දාල වෙනස බලා ගන්න කැමති නම් මාව සම්බන්ද කර ගන්න
@Bro-l3d
@Bro-l3d Жыл бұрын
​@@LayanMadukaඅතේ පාරක් ගහල නිදා ගනින් පොන්නයා 😂😂
@isaraamaneth7677
@isaraamaneth7677 Жыл бұрын
Respect ❤🎉
@yohandz11
@yohandz11 Жыл бұрын
විකී අයියේ,LPL Jaffna Kings ටීම් එකට MTFE එකේ උන් Sponsor කරනවා කියලා දැන් හෙන ඔලුවෙන් ඉන්නේ.අප්පිරියයි😂.උන් දැන් කියන්නේ අපි Sponsor එහෙමත් කරනවා අපි කවදාවත් නවතින්නේ නෑ වගේ සීන් දෙන්නේ😂😂 පොඩ්ඩක් ඒක ගැන හොයලා විස්තරයක් දාන්න
@kavishkagayan9860
@kavishkagayan9860 Жыл бұрын
අද mtfe සලකුණ පේන්නේ නැති වෙන්න එක උඩින් ප්ලාස්ටර් ගහලා තිබ්බා 😂
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
මිනිහෙක් දියුණු වෙනවට අකමැති සෙට් එක පූජකයන්ට දිව්‍යලෝකේ යන්න කියලා V8 දෙන අය 😂
@Msplanka
@Msplanka Жыл бұрын
Eka maru bro ❤😂
@malithnilupul9626
@malithnilupul9626 Жыл бұрын
Adoo keep this up broo....❤
@PriyanChanaka
@PriyanChanaka Жыл бұрын
I don't think that our Gobba people can realise the harm of these scams, Hats off to u, because u are really trying for ur best to do the right thing for our innocent population.
@subodhasenarathna670
@subodhasenarathna670 Жыл бұрын
Share market eka gana idea ekak denda puluwada
@vikumshahara
@vikumshahara Жыл бұрын
❤❤❤
@chathukakavinda
@chathukakavinda Жыл бұрын
මම උබ කියලා තමයි කොරියාවේ ගිහින් හම්බකරපු සල්ලි ඔක්කොම දැම්මේ ඕකට දැන් බොරු කියන්න එපා 😌 (මට තාම පාස්පෝර්ට් එකක් නෑ )
@keshanranjitha3646
@keshanranjitha3646 Жыл бұрын
කන්චුක😐
විකීගේ අසාර්ථක trading කතාව (Exposed)
29:18
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН