මරු පස්ස | හොද වැඩේ එක එකාට පේන්න හිරට තදට ඇදන් යනවට | Tele Story | EP 05 | Sachini Dilhara | Drama

  Рет қаралды 789,937

Tele Story

Tele Story

Күн бұрын

Пікірлер: 653
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ලොකු පනිවිඩයක් දුන්නෙ සචිනි අක්කෙ ඒක ඇත්ත 🥺 මේක නවත්තන්න ඕනිමයි 🥺😔💔
@MeridaAesthetica
@MeridaAesthetica 11 ай бұрын
මන් ඉන්නේ Mexico වල, මෙහෙ මොකක් ඇඳන් ගියත් එකක් කිසි කරදරයක් නෑ. Streets වල කෙල්ලෝ ඉන්නේ ඇන්ගෙන් 95% එළියේ දාන් ඒත් කවුරුත් අපුහසුවට පත් වෙන්න බලන්නනේ නෑ. මගේ bf mexican, මෙහෙ පිරිමි ගෑණුන්ව ගොඩක් admire කරනවා, ගරු කරනවා, අගය කරනවා... La vida en Sri Lanka debe ser dura. Mi gente necesita aprender más de ese tipo de cosas jaja
@MeridaAesthetica
@MeridaAesthetica 11 ай бұрын
@@CatThEcat-up7du why not
@MeridaAesthetica
@MeridaAesthetica 11 ай бұрын
@@CatThEcat-up7du why not
@anuruksuriyaarachchi3988
@anuruksuriyaarachchi3988 11 ай бұрын
I believe that having equal rights and independence is better than bullying or admiration.
@gayanwasantha3924
@gayanwasantha3924 9 ай бұрын
Lankawa kiyanne sadaacharaya thiyena ratak nathuwa kolakaallen passe pihadaana in Inna rataknewei
@MeridaAesthetica
@MeridaAesthetica 9 ай бұрын
@@gayanwasantha3924 immature asf
@Dilki-nimesha12345
@Dilki-nimesha12345 Жыл бұрын
මුලු ඇගම වහන් ඇදන් ගියත් සමහරක් අසහනකාරි මිනිස්සු මෙහෙම තමා බස් එක්ක යන්න බෑ ඒ තරම් ජරා මිනිස්සු ඉන්නේ උන්ට මතක නෑ උන් ඉපදුනේ ගෑනියෙක් හින්දා කියලා බස් එකක උනත් මෙහෙම දෙවල් වෙද්දි ඒ වෙනුවෙන් කතා කරන්න එක කොන්ද පණ තියෙන පිරිමියෙක් නෑ ගෑණු පුදුම විදියට අසරණ වෙන්නේ මේ වගේ අසහනකාරි මිනිස්සුන්ට නම් හෙනම ගහන්න ඕනී
@Kavee75
@Kavee75 Жыл бұрын
ඇත්ත මන් ක්ලාස් යනවා පැය එක හමාරක් විතර යන්න ඕනෙ බස් එකේ ගෙදර එනකොට එක මිනිහෙක් එහා පැත්තෙ ඉදන් එක එක ඒවා කරනවා මට දුකට මන් අඩ අඩම අර මිනිහට බැන්නා පිරිමි ගොඩ බස් එකේ හිටගෙන ඉදගෙන ඒත් කවුරුත් කිසිම දෙයක් කිව්වෙ නෑ අර මිනිහා නැගිටලා යනකම්ම මන් බැන්න හින්දා ඌ ගියා මරලා ගියත් බල්ලෙක්වත් බලන්නෑ එදා නම් පුදුම අසරණ කමක් දැනුනෙ
@Ytmusicwadda
@Ytmusicwadda 8 ай бұрын
​@@Kavee75Anith dawase math ennm oyawa balaganna.😢
@sajanatharushik4800
@sajanatharushik4800 7 ай бұрын
mulu agama wahan inna aya hemoma paththini ammalat newei lassanata anda kiyala ganikawo wennet ne .adumen minissu maninna be.
@RMTMSL
@RMTMSL Жыл бұрын
උබලට මොන ප්‍රශ්න ආවත් මේ tele story එක නවත්තන් එපා....💚❤️❤️❤️❤️❤️❤️❤ ලංකාවෙ පිරිමින්ගෙන් 98%ක්ම ප්‍රදර්ශනාත්මක කාමුකත්වය කියන මානසික රෝගයෙන් ඉන්නෙ. උන් ඒක බැලන්ස් කරනවා සදාචාරෙ කියලා එකක් අමුනලා
@spectsteeel8243
@spectsteeel8243 11 ай бұрын
Ponnayo inner gam wala Colombo Nuwara ehema na
@aroshherath7510
@aroshherath7510 11 ай бұрын
Oyage thatthath ehema wenna athi ehenam
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 7 ай бұрын
ලංකාවෙ පිරිමි නිසා කියන්නෙ උඹ ලංකාවෙ නෙවෙයිද අපිනමි තව කිවුවත් කමක් නෑ මොකද මම ඉපදුනෙ ඔිස්ටෙිුලියන් වල එත් මම ලංකාවට අපහස නින්දා කරන්නෙ නෑ මම කෙනොඩි මෙඩිකල් ාකාජේ කොලෙජ් ඉගන ගන්න ළමයෙක් මට නමි ලංකාවට ගොකි ආසයි පිට රටවල හිටියල ලංකාවට බනින්න එපා හරිද
@prabhathmaldeniya728
@prabhathmaldeniya728 6 ай бұрын
😂
@nadun-uq7bl
@nadun-uq7bl Жыл бұрын
මේකෙ උන් ඇදුම් ගැන කියල තිබුනා ඇදුම් නිසා කොල්ලොන්ගෙ අසහනේ මතු වෙනව අරක මේක කියල.. හැබැයි මගෙ නන්ගි එහෙම ඇග පේන්න අදින ලමයෙක් නෙවෙයි. ඒත් කොහොම වහන් ඇදන් ගියත් බස් එකේ එද්දි ගොඩක් වෙලාවට මිනිස්සු ඇගට ඇවිත් තියෙනවා එයාගෙ. එයා ගෙදර ඇවිත් කියනවා එ දේවල්..ඇදුමට වඩා පිරිමි අපේ හිත පාලනය කරගන්න බැරි කමයි වැඩිපුර වෙන්නෙ.. ඔක්කොටම වඩා හොදයි කෙල්ලො උබල confidence එක හදාගනිල්ල. ඔහොම දෙයක් උනාම බය නොවි දෙකක් අනින්න පුළුවන් විදිහට. නැත්තම් ලංකාවෙ ඉන්න අසහනකාරයො ඔක්කොම හොද කරන්න බැනෙ කොහොමත්
@chamathrashmika7709
@chamathrashmika7709 11 ай бұрын
කෙල්ලෙක්⁣ට පුලුවන් ද කොල්ලෙක් එක්ක හැප්පෙන්න 😂🖕
@chathuperera906
@chathuperera906 11 ай бұрын
@@chamathrashmika7709 why not?
@Yourdad2005
@Yourdad2005 11 ай бұрын
😊 correct bro
@rohitharohitha3883
@rohitharohitha3883 9 ай бұрын
​@@chamathrashmika7709ai bari
@DilkiShashikala-o2s
@DilkiShashikala-o2s 9 ай бұрын
Aibari ahenam unta giya rta
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k Жыл бұрын
ඇත්තටම ඉතින් කොල්ලො කෙල්ලොන්ගෙ පස්සට ආසයි. ඒත් පස්ස දිහා බැලුවට ඔය වගේ දේවල් කරන්න පිරිමින්ට අයිතියක් නෑ.ඕනතරන් දේවල් හිතෙනව කෙල්ලෙක් දැක්කම එහෙම හිතෙන් නැත්නම් පිස්සෙක් වෙන්න ඕන.ඒත් ලිමිට් තියාගෙන ඉන්න ඕන.
@NisansalaNisansala-j9u
@NisansalaNisansala-j9u Жыл бұрын
ඕනම කෙනෙක්ට අයිතිය තියෙනව තමන්ට කැමති විදියට ඇදුම් අදින්න දැං කාලෙ ඉන්නෙ බ්‍රා පටියක් දැක්කත් චූන් වෙන අසහාකාරයො ඒකයි ප්‍රශ්නෙ අසහනෙ ඔලුවටම ගහල ඉන්න එවුන් තමා මෙතන ඇවිත් දිගට අදින්න කිය කිය වැලලෙන්නෙ
@KumaraKm-hf8rc
@KumaraKm-hf8rc Жыл бұрын
එහෙම කුලප්පු වෙන එවුන් තමයි පොඩි දරුවන්ට අපචාර කරන්නෙ
@SL_Rebel__X
@SL_Rebel__X Жыл бұрын
මේවවත් බලලා හැදුනනම් තමා හොද , දවසක පවුල් පන්සලක් උන දවසක ලමයින්ටත් මෙි දේ වෙනවට අකමති නමි , මේව කරන එක නවත්තමු 😪
@dilhaninawarathna2004
@dilhaninawarathna2004 Жыл бұрын
මෙක දැක්කාම මතක් උනේ වෙන මොකුත් නෙමෙයි මේ වගේ උන්ගේ අම්මලා,අක්කලා,නංගිලා කොහොම ඉන්නවාද දන්නෙ නෑ මුන් වගේ උන් තමා අම්මව දූශනේ කලා,තාත්තා දුව දූශනේ කලා කිය කිය නිව්ස් වල යන්නේ,හෙන ගහනවා මෙහෙම කරන උන්ට නම් ඇත්තමයි
@kmdeepi8161
@kmdeepi8161 Жыл бұрын
ලංකාවේ ඉන්න පිරිමින්ට තියෙන්නේ එයාලටම ආවේනික උන නීතියක්.මොන වැරැද්ද උනත් ඒකට වැරදි ගෑනු.ගෑනු අදින විදිහ වැරදිම කියමු.ඒත් ඒ ගෑනු දැක්කත් හොඳ පිරිමියෙක්නම් ජරා වැඩ කරන්නේ නෑ.මං හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ.නමුත් මට හිතෙන්නේ එහෙම
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
ඩෙනිම අදින එකට බනින කොල්ලෝ කොහෙද ඉන්නේ😂අපේ වයසේ 17 18 කෙල්ලෝ 90%ක් අදින්නෙම කලිසම්. ඒ කියලා අපි උන්ට අපහස කරන්නෑනේ. ලංකාවේ නිලියෝ වගේ රෙදි කෑලි දෙක තුනක් ඇදන් සෝශල් මීඩියාවල දැම්මොත් නම් මඩගහනවා😂😂උබලගේ පොන්න ලහිරුවගේ ගෑනු පෙරේතකමට අපිව දෙකේ කොලේට දාලා කතා කරාට එහෙම නෑ. 😂
@chenulimalithma9492
@chenulimalithma9492 Жыл бұрын
Oya hari❤
@kmdeepi8161
@kmdeepi8161 Жыл бұрын
❤️
@kmdeepi8161
@kmdeepi8161 Жыл бұрын
@@chenulimalithma9492 🩷❤️
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
ඇත්ත 😂😂😂😂 උන් හිතන් ඉන්නේ උන් මහත්තුරු කියල 😂😂😂
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
ඉස්සර ලංකාවේ ගෑනු ඇදපු විදියට දැන් කෙල්ලෝ ඇන්දනම් දැන් ඉන්න මේ බණ කියන කොල්ලෝ ටික දුවයි..😂😂😂 උන් හිතන් ඉන්නේ එදා ඉදන්ම තම්බි වගේ උඩ ඉදන් පහලටම වහගෙන හංගගෙන බයේ හිටපු ගෑනු මේ ලංකාවේ හිටියා කියලා..😂😂😂😂
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
ඒකනම් ඇත්ත🤣
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
පිස්සුද බං මුස්ලිම් මිනිස්සු ඇඟවහන් හිටියත් අපේ සිංහල පිරිමින් උන්ට අත තියන්න යන්නැත්තේ බයට නැතිනම් දැන් බස් එකක යනකොට කොච්චර හොඳට සාරියේ ඇඳන් ගියත් පස්ස මිරිකර පිරිමි නැතුව නෙමෙයි
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
ලෝකය දියුනු වෙද්දි හැමදේම වෙනස් වෙනවා🤣🤣🤣ඉස්සර කෙල්ලොන්ට උබලට වගේ ගවුම්,කලිසම්,ටීශට්,සායවල්... වගේ හැම ලබ්බම තිබ්බේ නෑ. උන්ට තියන විදිහට උන් ඇන්දේ🤣🤣දැන් ඉන්න සමහර මරිමොංගල් කෙල්ලෝ කරන්නේ කඩවල තියන හැම ලබ්බම ගෙදර ගෙනත් අල්මාරියේ ගොඩගහගෙන රෙදි කෑලි දෙක තුනක් එල්ලගෙන ඉන්නවා🤣🤣🤣එතකොට ඉතින් කොහොමත් කතා අහගන්ඩ වෙනවා. ඩෙනිමේ නම් අවුලක් නෑ ඒක ඇත්ත😌👍
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
@@user-jk5516 උන් ඇන්දේ උන්ට තියන විදිහට සහ ලේසි විදිහට. උබලට එහෙම අවුලක් නෑනේ. ගවුම දනහිස් දෙක වැහෙන්ඩ තිබ්බා කියලා මොකද වෙන්නේ. කොහොමත් අටපාස් කුනුගොඩවල් social media වල රගන්ඩ ගත්තහම මෙහෙම තමයි🤣🤣රජවරු අන්තප්පුර තියාගත්තේ පුම්කේ ආමාරුවටද whottiye😂😂.ඒ කාලේ පිරිමියෙක්ට කෙල්ලෝ එකකින් සැහීමට පත් වෙන්ඩ ඕනි කියලා නීති තිබ්බෙත් නෑ. හැබැයි කෙල්ලොන්ට බදින්ඩ පුලුවන් එක පිරිමියයි. පුරුශාදිපත්ය ප්රබලව තිබ්බ කාලයක් රජකාලය සහ බුද්දකාලය කියන්නේ.😁😁
@kasu981
@kasu981 Жыл бұрын
Ane palayan napunsakayo yanda. Indyi api thopilage mahaloku පුරුශාධිපත්‍යයට යටත් වෙලා. තොපිල වගේ පිරිමින්ට ගෑනු හෙවනැල්ලක්‌ වත් මුන නොගැසේවා🙏🙏🙏
@champi6579
@champi6579 5 ай бұрын
හරිම වටිනා පේජ් එකක්. මෙවැනි පණිවුඩ සමාජයට ගෙන යන්න තව තවත් ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා. කාන්තාවක් විදිහට සමාජයේ මානසික රෝගින්ගෙන් විදින්නට සිදුවන හිංසා අපමනයි. ඒවාට එරෙහිව කතාකරන්න කිසවෙක් නැහැ. දිරිමත් වෙන්න. කරුණාකර මෙම වැඩසටහන තව තවත් ඉදිරියට ගෙනයන්න අහිංසක කාන්තාවන් වෙනුවෙන් 🙏🙏🙏
@සකුනි
@සකුනි Жыл бұрын
සිරි ලංකාවේ පමණක් අසිරිමත් සංවරකම. ඇයි ගෑණූ විතරක් රූකඩ පිරිමින්ගෙ අල්ලෙ නැටවෙන..
@cmpremarathna1275
@cmpremarathna1275 Жыл бұрын
❤❤❤ හිටපු තැන කෙසේ වෙතත් ඉන්න තැන ගැන ජාතියක් ලෙස නැවතත් සිතිය යුතුයි......ජාතියක් ලෙස අප ශිෂ්ට ද?
@Lightwhite136
@Lightwhite136 Жыл бұрын
රටවල් වල මෙහෙම නැහැ ගැණු වයස් බේදයකින් තොරව තමන්ට කැමති ඇදුමක් අදිනවා නිදහසේ පාරේ යනවා රැ 10-12 ත් මේ පිරි මින්ට හැගීම් නැතුව නෙමේනේ එයාලගේ අම්මලා අක්කලා නංගිලාත් ඒ fasion කරන නිසා ගානක් නැහැ කෙල්ලෙක් ට පස්සක් තියනවානම් එක මොන ඇදුම ඇන්දත් පේනවා සාරිය ඇන්දම පස්ස පෙන්නේ නැද්ද පපුව පෙන්නේ නැතිද බඩ පෙන්නේ නැද් ද ගැනියෙක් ට අගපසග තියනවනම් මොනවා ඇන්දත් පේනවා හැබැයි සීමාව දැනගෙන fasion කරන්න ඕනේ. උඩට අත නැති ඇදුමක් අදිනවානම් යටට දිගට අදින්න ඕනේ කොටට skirt, shorts අදිනවනම් උඩ සම්පුර්ණයෙන් වැහෙන්න අදින්න ඕනේ නැත්නම් ඉතිං ගැනියෙක් ගේ අගපසග පෙන්නේම නැති ඇදුමක් නම් බෙරලයක් වගේ ඇදුමක් මහාගෙන අදින්න ඕනේ ගැණු සේරම එහෙම ඇන්දොත් අසහනකාරයෝ වැඩිවෙලා දුෂණ වැඩිවෙනවා හේතුව වහාගෙන යන්නේ මොනවාද කියලා බලන්නත් අසහනකාරයෝ පිරිසක් ඉන්නවනේ.අපේ අම්මලාගේ කාලේ මිනි ගවූම් ඇදල තියෙන්නේ ඒ කාලේ සමාජෙ පිරිහිලා නැහැ ඊටත් කලින් රෙද්ද හැට්ට්ය මේකට පපුව, පස්ස, බඩ හොදටම පේනවනේ ඊටත් කලින් සිනිදු සේලවලින් ගත දවටලා තියෙන්නේ ගැණු ආසයි fashion කරන්න එක වල්කම නෙමේ හැබැයි සමහර අය fashion කරන්න දන්නේ නැහැ අඩ නිරුවත් fasion කරන අය ඉන්නවා එයාලා උඩත් බාගයක් නැහැ යටත් බාගයක් නැහැ ඇදුම් ඇගේ ඇත්තේම නැහැ වගේ.සමාජය පිරිහිලා තියෙන නිසා අසහනකාරයෝ වැඩියි කෙල්ලො නැති රස්තියාදුකාරයෝ තමයි පාරේ වද දෙන්නේ වැදගත් උගත් පිරිමි එයාලගේ පාඩුවේ ඉන්නවා තනියම නම් එන්නේ යන්නේ හොදට වැහිච්ච ඇදුමක් ඇදන් යන්න දැන් තියන තත්වය අනුව
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
වෙන රටවල් වෙනයි ලන්කාව වෙනයි උබට හෙලුවෙන් ඉන්න ඔනි නම් පලයන් වෙන වෙන රටවල්වලට ,,මේ රටෙ විනීතබාවය කියල දෙයක් තියෙනව ඒ දේ රැකගෙන ඇදුමක් ඇදපන් ගෑනියෙක් උනාම,, උබල වගෙ වේස ගෑනු නිසා තමා මේ රටට මෙම වෙලා තියෙන්නෙ ,,ඩොක්ටර් ල මහාචාර්ය වරු වගෙ උගත් මිනිස්සු නම් බාගෙට හෙලුවෙන් යන්නෙ නැ නූගත් මෝඩ උබල වගෙ උන් ගියොත් ඇරෙන්න,,අනික පිරිමි ඒම කියන්නෙ කොටට ඇදන් යන නිසානෙ අසහනය තියෙන්නෙ පෙන්නන එකාගෙ මිසක් බලන එකාගෙ නෙවෙ😂
@ShamzShams
@ShamzShams Жыл бұрын
​@@rithujapan7072 වෙන රටවල් නෙවෙයි ල0කාවෙ මිනිස්සුන්ගෙ ඔලුය් අව්ල්. ඔයාලවගේ අයගෙ අනික . ඔයාල අසහනකාරයො ඒකයි මේ රට මේ වගේ
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
@@rithujapan7072 ponnyek vage kaghnn ep bn ub hena chtr.. thama inne gotha mansikthwe vn ganu hadnn ynnthuw ube inn gniyk thiygninko gobb ganiyk hoygan 😂
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@ShamzShams උබෙ ගෑනි හෙලුවෙන් යවපන් කො එතකොට බලාගන්න පුලුවන් මිනිස්සු කියන කතා උබල වගේ පොන්න පිරිමි නිසා තමා මේ රටෙ ගෑනු බාගෙට ඇදන් හෙලුවෙන් යන්නෙ මොකද උබල ඒවට අනුබල දෙනව නෙ ,,උබල වගෙ උන් තමා තමන්ගෙ දුවවත් දූශනය කරල දාන්නෙ පොන්න පිරිමි 🤮
@adshop7163
@adshop7163 Жыл бұрын
Aniwa
@indraniweerasingha7043
@indraniweerasingha7043 Жыл бұрын
ලස්සනට අදින එක වැරැද්දක් නෙවේනෙ
@PigeonboxSL
@PigeonboxSL Жыл бұрын
ඔව් අපිත් අසය් ලස්සන දේවල් දකින්න ❤ නැතුව බඩුවක් වාගේ නෙවෙය් 😢
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
ඔක්කොම එකයි 😮😮😮
@rashmidilasha
@rashmidilasha Жыл бұрын
මොකද්ද බන් මේ හැමදාම එකම දේ 😅😂 එක එක විදිහට පෙන්නන්නෙ 😂
@madumadawaperera7003
@madumadawaperera7003 Жыл бұрын
Me nangi goda parak dushanaya wela ekai seren sere penwanne
@ALFAMUSIC19780
@ALFAMUSIC19780 8 ай бұрын
ඇත්ත කතාව🙃🙃
@cmpremarathna1275
@cmpremarathna1275 Жыл бұрын
අමුතු ඇටේ ගැහැණු ළමුන් ගෙදරින් එළියට ගිහිල්ලා සවස පහ හය වෙනකොට අම්මල තාත්තලා ගෙදර අය බස් නැවතුම් ගානේ පාරවල් ගානේ දුක් විඳගෙන රස්තියාදු වෙන්නේ සිංහල බෞද්ධ යක්කපුත්තුන්ගෙන් තමන්ගේ දුව බේරගන්න නොවෙයිද.....
@KumaraKm-hf8rc
@KumaraKm-hf8rc Жыл бұрын
සිංහල විතරයි ද එහෙම කරන්නෙ තොපි වගෙ පජාතයෝ තමයි
@cmpremarathna1275
@cmpremarathna1275 Жыл бұрын
@@KumaraKm-hf8rc අම්මෝ....යක්ක පුතෙකුට රිදිලා......
@KumaraKm-hf8rc
@KumaraKm-hf8rc Жыл бұрын
@@cmpremarathna1275 උබට තියෙන්නේ තිරිසන් ගති තමයි
@cmpremarathna1275
@cmpremarathna1275 Жыл бұрын
@@KumaraKm-hf8rc ඔබ නියම සිංහල බෞද්ධ යක්ඛ පුතෙක් ද... නියම සිංහල බෞද්ධ යක්ඛ පුතෙක් කොමෙන්ටු වලින් හඳුනාගන්නා ආකාරය...... 1) ඉතා ශිෂ්ට බොහෝ අය කැමති අයුරින් අනිත් පුද්ගලයාව ආමන්ත්‍රණය කරයි...... 2) සිංහල භාෂාවේ බොහෝ දෙනා කුණුහරප යයි විශ්වාස කරන වචන බොහෝවිට භාවිතා කරයි....... 3) බුදුන් වදාළ පරිදිම කරුණාව මෛත්‍රිය දසත පතුරවයි.......
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
ලංකාවේ වගේ නූගත් රටවල තමයි අපි කොල්ලො කොලු කාලෙට ඔහොම තමයි ඇත්තටම ඒක මානසික මතයක් එතකොට ඒ වයස ගැහැණු ළමයින් ටත් අයිතිය නැද්ද පිරිමින්ට පමනක්ද කැමති විදිහකට අදින්න පුළුවන් ඔන්න ඕකට තමයි නූගත් කම කියන්නේ
@NiroshanIndrachapa
@NiroshanIndrachapa 8 ай бұрын
හැබැයි ඒක කරන්නෙ කොහොමද කියලත් කියල දුන්නනම් තම්‍යි මේ වීඩියෝ එක තවත් වටින්නෙ..
@thamashisandamini-nw8bz
@thamashisandamini-nw8bz Жыл бұрын
කොල්ලෝන්ට ඕමම කරා නම් හරි හැබැයි ම්ම්ම් මරු පස්ස කියලා 😂 ගෑනු සංවරව ඇන්දත් පාහර හැත්ත එන්නේ නැලවෙන්න තමයි. බල්ලෝ ජාතක කරපු අම්මලාට තමයි ඉතින් හෙන ගහන්නේ.. 😌
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
ඕන කොල්ලෙක් කෙල්ලෙක්ගේ පපුවයි පස්සයි දිහා බලනවා. හැබැයි ඔහොම අපහසුතාවයට ලක් කරන්නේ 1%ක් විතර
@mana_bhaiff5371
@mana_bhaiff5371 Жыл бұрын
Ane oi 😂😂
@Dew865-h2o
@Dew865-h2o Жыл бұрын
ඇදුම නෙවේ මොනව සංවර වුනත් ලංකාවෙ මිනිසුන්ගෙ අසහනේ නැතිවෙන්නෙ නෑ.මං කවදාවත් ඇග පේන්න අදින්නෙ නෑ.අදින්නෙ පිරිමි අයගෙ ඇදුම් ලොකු ඝන ටී ශර්ට් එහෙම.ඒත් බස් වල යද්දි 35,40,50,55 වගේ වයස් වල මිනිසුන්ගෙන් කරදර එනව වැඩි.වයසක මිනිස්සු වුනත් කරන්නන දෙයක් නෑ හැබැයි.මං එක්කො කකුල පාගනවා හොදම එකෙන්.නැත්නම් කවකට්ටක් අරන් යනවා ඒකෙන් හරි අනිනවා මං.
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
උන්ට නාකි විසේ ගහලා😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@biomathsseteka2005 සිරාම 👊😁
@BeautyWB_allabout
@BeautyWB_allabout Жыл бұрын
සේයාව දුෂණය කරලා මරලා දැම්මෙ එ ලමයා මොකක් වහන් ගියේ නැති නිසාද? පොඩි නොතේරෙන ගැහැණු ළමයින් දුෂණය කර්න්නේ එ ළමයින් මුකුත් එලියෙ දාගෙන ගිහින්ද? වැඩිය ඔනනැ මගයන්න පනනැති ආචිචිලාටවත් ඉන්න නැ.සංවරකම තියේන්න ඔන ඇදුමට වඩා තමන්ගේ හිතේ.මෙතනට අදාළ වෙන්නේ ඇග වහගෙනද ඇරගෙනද යන එක නෙවෙයි.බලන කෙනාගේ සිතුවිලි.එකට තමයි මොලයක් දිලා තියෙන්නේ.ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් අනික් අයව විවේචනය කරනවා. අපෙ කෙල්ලන්ගේ දකින එකම වැරැද්ද ලව් කරපු ගමන් ගිහින් නතර වෙන්නෙ රුම් එකක. ඉතින් ඉවරයි.හොද කොල්ලොත් ඉන්නවා මොකක් හරි හෙතුවක් නිසා affair එක නවත්වන්න උනොත් හරි විදියට අයින්වෙන අය.හැබැයි ගොඩක් ඉන්නෙ උඹලාව room එකකට අරන් ගිහින් video එකක් එහෙම leak කරලා පොරවල් වෙන්න හදන අය. වැරැද්ද තනිකරම තියෙන්නේ කෙල්ලන්ගේ අතේ.යන්නේ මොකා එක්කද? උ මොකෙක්ද කියලාවත් හොයලා බලන්න දන්නැ. අපෙ රටෙ සංස්කෘතිය නිසා හොයන්නෙ උන් මොකක් කරලා අවත් marry කරන්න ඔන පත්තිනි අම්මා කෙනෙක්ව. කෙල්ලො දැන ගන්නම ඔන තමන්ගේ ගරුත්වය රැක ගන්න.තමන්ගේ වටිනාකම රැකගන්න.කෙල්ලන්ටත් මොලයක් ලැබිලා තියෙන්නේ එකට.අපෙ රටෙ බහුතරයක් ඉන්නේ දුප්පත් මිනිස්සුනේ ඉතින් සල්ලි දිලා වහන්න බැ ඔයාලාගෙ තාත්තලාට ඔයාලාගෙ වැරදි. එක නිසා ඔය වැරැද්ද විතරක් කරන්න එපා. අන්තිමට උඹව කෙල්ලෙ හංවඩු ගැහෙන්න, උඹ love කලාට වටෙ යනවා කියලා. ඇදුමකට බැ කෙනෙක්ව මනින්න හැබැයි කරන වැඩ වලින් පුලුවන්.අදින පලදින විදියෙන් කෙනෙක්ව මනින්න බැ.සුදුසු තැනට සුදුසු ඇදුම් අදින්න ඔන. ශ්‍රි පාදය, සීගිරිය දිගට සායක් ඇදන් යන්න බැනේ. හුලගේ යනවා,යට ඉන්න උන් බලනවා. දිගට වහගෙන් ගිහිනුත් එහෙම බලනවා මම දැකලා තියෙනවා. එහෙම බලන කොල්ලොත් දැකලා තියෙනවා නොබලන කොල්ලොත් දැකලා තියෙනවා. මෙතන සම්පුර්ණයෙන්ම තියෙන් තමන් හැදුණු විදිය හා ආකල්ප වල ගැටලුවක්.
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
100% Agree with you❤
@HashiniDharmasena
@HashiniDharmasena Жыл бұрын
Hodm comment ek respect youu💕💕
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
Respect ❤❤ ah ඇත්ත ❤❤❤ පිරිමින්ගෙ අසහනේ ගෑනු සංවරව ඇන්දත් නැතත් එලියට පනිනව
@chathurimadushani1220
@chathurimadushani1220 9 ай бұрын
@ReadMe-s6p
@ReadMe-s6p 3 ай бұрын
ඉතින් ඇදුන් නැතුව පලයම් අපි ගණන් ගන්නෙ ණෑ 😅👍👍👍
@himaya2004
@himaya2004 Жыл бұрын
මේ වගේ දේවල් නිසා කොච්චර ගෑණු ලමයි අසරණ වෙලා ඇති ද ? මේවට හරියට නීතියක් තිබුනා නම් මෙහෙම වෙන එකක් නැති වෙයි 🤐
@NirangiNishara
@NirangiNishara 6 ай бұрын
Harima vadagath me vedios mehema hari me dewal gana katha karana eka samjeta dena eka hari vatinawa
@ChamodiAdithya-o6y
@ChamodiAdithya-o6y 7 ай бұрын
මේ කතාව නම් ඇත්ත 🥺
@piuminiwarthana8734
@piuminiwarthana8734 Жыл бұрын
මොන දේට උනත් ඔරොත්තු දෙන සමාජයක් නෑ බැරි වෙලාවක් වත් මොනවහරි වෙලා ඇදගෙන ඉන්න රෙද්දක් ගැලවිල පාරෙදි වැටුනොත් එ විනාඩියට ඔක්කොම ඉවරයි 😂
@kasu981
@kasu981 Жыл бұрын
ඇත්ත
@amaliPoornika
@amaliPoornika 4 ай бұрын
ශෝයි
@ajithhemantha7991
@ajithhemantha7991 11 ай бұрын
කෙල්ලෙක් උනාම ඩෙනිම් අදින්න ඕනි ❤
@MatheehsaMhiranga
@MatheehsaMhiranga 8 ай бұрын
කොල්ලෙක් උනාම බලන්න ඔන😂
@nameethathejaniwanninayaka
@nameethathejaniwanninayaka 5 ай бұрын
Eeya thamuse wge kellek Math denim adinwa Eath kello unama denim adinn one na Aththa kathawa lassnat gawum adala yana kello tharam denim andam lassana na
@sandalisenaratne7014
@sandalisenaratne7014 Жыл бұрын
ඒ ඇදුමෙ කිසි අවුලක් නෑ නෙ .. හැබැයි අපිට නම් කවුරුත් ඕම කියල නම් නෑ.. කිව්වොත් උට බත් කන්න දත් ඉතුරු කරන්නෙත් නෑ
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
අම්මෝ 2000න් පස්සෙද😅😅
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
😂 nikan pala naaki rila un yanta, mamanan balanne pita ratawala kello
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
@@pissupoosa7783 ඉතින් තෝ පිටරටවල උන් දිහා බලපන්. කවුරුවත් එපා කිවුවේ නෑනේ. 😂😂අපේ කෙල්ලොන්ට අපි ඉන්නවා😌😌
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
අමෝර් අමොර් උබල ඕම කිව්වදට පාරෙත් මීක් නෑ😹😁
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@pissupoosa7783 උබගෙ අම්මා වටේ යන රට බඩුවක්ද 🤣
@DJDJ-lp9xl
@DJDJ-lp9xl Жыл бұрын
අද කාලෙ facebook youtube tv වල උනත් තියෙන්නේ පෙන්නන්නෙ රාගය අවුස්සන දෙවල් youtube වල උනත් සමහර video title එක බලහන් ටීච එක්ක සිසුව අම්ම එක්ක පුතා ඔය වගෙ දෙවල් ඔලුවට දාන්නෙ youtubeකාරයොයි facebook group page වල උන් ටිකයි එ ආසාව එක්ක පාරට බැස්සනම දකින කෙල්ලොත් බාගෙට පේන්න ඇදන් ගියාම ලාඳුරු රොගියෙක් නොවන ඕනිම පිරිමියෙක්ට හැඟීම් එනව. එවා තමන් පාලනය කර ගන්න දැන ගන්න oni. කෙල්ලොත් දැන ගන්න ඕනි වැහෙන්න ඕනි දෙවල් වහගෙන යන්න යට වහගෙනනම් උඩ පේනවා පස්සයි තන් දෙකයි ලොකු කරගෙන එව පේන්න හිරට ඇන්දම එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. අනිත් එක ඔය කිසිම දෙයක් දන්නෙ නැති පොඩි උන් දුෂය වෙනව ලංකාවේ නීතියක් නැ කියල හැමොම දන්නවනි එ වගෙ උන්ගෙ ඇට දෙක කපල කටේ ඔබල පාර මැද එල්ලන්න ඕනි එක එ ගම්වල ඉන්න පිරිමින්ගේ වැඩක්. හැමෝම කියනව බටහිර රටවල අරහෙමයි මෙහෙමයි කියල එ රටවලත් දූෂණය වෙනව වටේ යනව උන්ගෙ පිරිහිම තමයි අපි දකින්නෙ දියුනුව විදිහට. sex කරන්න කෙල්ලෙක් නැත්නම් සල්ලි දීල බඩුවක් හරි ගහපන්. තමන් තුලම හික්මීමක් ඇති කර ගන්න මිනිස්සුන්ට ආගමක් තියෙන එක හේතුවක් තමයි හික්මීම ඇති කරගන්න එක ආගමක් නැ කියන්නේ පිං පව් නැ කියන්නේ තත්වෙ තවත් දරුණු වෙනව රටේ නීතිය දැඩි වෙන්නත් ඕනි මිනිස්සුන්ට නිදහස වැඩි උනාමත් පිස්සු කෙලිනව.
@pragee_Nawo
@pragee_Nawo Жыл бұрын
හැම දේටම 2000න් පස්සෙ උන් තමයි මෙ රට කන්නෙ.ගන්ජා කුඩු අරක ගහනව මෙක ගහනව කියනවා.හැබයි අසහනය හැදිලා පාරෙ යන අහින්සක පොඩි ලමයින්ට පවා මෙ වගෙ ජරා වැඩ කරන්නෙ අපේ තාත්තලාගෙ වයසෙ මිනිස්සු.ඒ තරම් අසහනයක් කොල්ලෙක්ටවත් නැතුව ඇති.ඇත්තටම මෙ රාට ගැන ලැජ්ජයි.
@didulaniwisara3642
@didulaniwisara3642 Жыл бұрын
2000 ta klin nakinta tgama hodama asahne thiyenne😂
@SachiDilru789
@SachiDilru789 Жыл бұрын
ඇත්ත 😂
@RishithaDilshan
@RishithaDilshan Жыл бұрын
2000n passe un nm jarawak eth
@aroshherath7510
@aroshherath7510 11 ай бұрын
Sirwt
@nishanlalantha4124
@nishanlalantha4124 9 ай бұрын
ඔවු ඔවු 2000 න් පස්සේ හැදුනු වේස බැල්ලියේ නමයි මේ රටේ අපිට උන්ගේ පුකයයි අරකයි තියනව කියල පේන්න පේන්න යන්නේ. ගැනු ඔබල සංවරව හැදිල වරේන් පිරිමින්ට දොස් කියන්න.
@Ben-mp6hn
@Ben-mp6hn Жыл бұрын
0:49 ඇයි ඔයත් බැලුවා කියලා කිව්වේ අධ්‍යාපනික වැඩකට😂
@R_icky.19
@R_icky.19 Жыл бұрын
රංජා අල්ලද්දිනම් අව්ලක් නෑ වගේ 😂
@nirmansanchitha6275
@nirmansanchitha6275 Жыл бұрын
එකෙක් දෙන්නෙක් ඇන්ද පලියට අලුත් fashion disign අඳින්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙයල්ලා ඒව පිට රටවල් වලින් එන style ඒ රටවල් වල පෑන්ටි ඇඳන් උනත් පාරේ යන්න පුලුවන් කැමති විදියට කොල්ලෝ කෙල්ලොන්ට හැසිරෙන්න පුලුවන් මෙහේ එහෙම බෑනේ අනික මෙහේ සංස්කෘතිය හැම තැනදිම බලන නිසා මෙහේ උන්ගේ අසහනේ වැඩියි කෙල්ලොන්ගේ පතිවත මෙහේ අයට වටින නිසා උන්ගේ ගනන් වැඩියි සරලව කිව්වොත් ඒකයි ප්‍රශ්නේ
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
පිරිමියෙක් කොටට අැන්දොත් වනචරකම කෙල්ලෙක් අැන්දොත් fashion😂😂😂😂
@isawwa1159
@isawwa1159 Жыл бұрын
siraama
@nihandakalpana5787
@nihandakalpana5787 Жыл бұрын
It is a natural phenomenon that a man look at a women. That is the very reason it is considered an offence if a man look a women more than few seconds, in many countries. Even at work places that rule applies. It is not allowed to verbally annoy or physically touch a women. That would be an offence. I am not encouraging men to give an excuse and offend a women but to explain some nature. In our country unfortunately freedom for women is very limited. In that sence this is a very important clip. Thanks for the effort.
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
😂😂😂😂😂😂 maru passa 😂😂😂😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඒ ප්‍රශ්නය තොගේ මහ එකීට ඕක අන්දවල අහපිය🤣🤣🤣
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 Жыл бұрын
කොල්ලෙක් උනත් කොලුකමට නෙවෙයි මගෙත් ගෙදර අමිමා කෙනෙක්,සහොදරියක් ඉන්නවා කියලා හිතාගෙන ජිවත් වෙන්න. කෙල්ලක් උනත් දැන ගන්න ඔනි තමන්ට ගැලපෙන විදියෙ ඇදුමක් අදින්න. තමන්ගෙ දරුවො ගෙදරින් එලියට යද්දී අම්මලා දැන ගන්න ඔනි ඇදන් යන ඇදුම ගැන බලන්න. දැන් ඉන්න පොඩි උන්ටත් බාගෙට හෙලුවෙන් රෙදි අන්දලා.අම්මලත් යනවා කොටට කොටෙ ගවුම් කැල්ලක් ඇදන්.අනික සමහර උන්ට අමිමා ,සහොදරියො ඉන්නවා කියලා ගානක් නැ අසහනෙ ඉස්මුදුනේ.
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
හෑලි හෑලි දාන්න එපා...කියවන්න අමාරුයි...😔👍
@thilinisewwandi9418
@thilinisewwandi9418 Жыл бұрын
Hali ep kellant hari kollekt hri inna puluwan thamn kamthi vidihakt,anunt karadaryak nokr gabai
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
ඉතින් මේ ඇදුම හොදයිනේ ඩෙනිමයි බ්ලවුස් එකයි. සහ ඔහොම ඇදන් යන කෙල්ලොන්ට කොල්ලෝ මුකුත් කියන්නේ නෑනේ
@Phcyco449
@Phcyco449 Жыл бұрын
@@biomathsseteka2005 😂 හැම කොමෙන්ට් එකක් අස්සෙම රීලා කියන්නෙ උබට තමා මේක හොදටම වැදිල තියෙන්නේ..උබත් ඒ වගෙ එකෙක් කියලා ඔප්පු වෙනෝ
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
@@Phcyco449 මේකේ තියන හැම comment එකකටම රිප්ලයි කරන්ඩ ගියොත් මට වෙන වැඩක් කරන්නේ කොහොමද බන්🤣🤣🤣ඉක්මනට මොලේ ආමාරුවට බෙහෙත් ටිකක් ගනින්. යන්නේ කොහෙද මල්ලේ පොල්🤣🤣🤣🤣
@KanchanaMaduwanthi-qq4zy
@KanchanaMaduwanthi-qq4zy 4 ай бұрын
ඕනෙම කෙනෙක්ට තමන් කැමති විදිහට ඇදුම් අඳින්න නිදහස තියෙන්න ඕනෙ . දණිස්සෙන් පහලට අඳිනවද උඩට අඳිනවද කියන එක තමන්ගෙ වැඩක්.උවමනා නැති දේවල් කියාගෙන ආවොත් අතේ තියෙන එහෙකින් හොඳ පාරවල් දුන්නනං හරි.පිරිමි ⁣හොඳටම කොටට කොට කලිසම් ඇඳන් යන්නෙ අපි මොකුත් කියන්න යන්නෑනෙ. පවුලෙ අයට සංවරයි කියන විදිහට ඇදුම් අඳින්න කියන්නෙම 0:23 0:23 0:23 කෙල්ලෙක්ට පාඩුවෙ යන්න දෙන්නැති අසහනකාරයොමයි.
@indunilkarunarathne2747
@indunilkarunarathne2747 Жыл бұрын
බංකොලොත් රටක් මේක හැම පැත්තෙන් ම පිරිහිල ගිහින් ඉවරයි .. නූගත් අසහනකාරී සමාජයක් .. ඒ නිසා ගැහැනු ඔබ පරිස්සමෙන් ජීවත් වෙන්න. මේ සමාජයතුලවත්, පාසල, නිවස, රැකියාව, පංසල, පල්ලිය, සංචරන රථ මේ කිසිවක් තවදුරටත් ඔබට ආරක්ෂාකාරී ස්ථාන නොවන බව හොඳින්ම සිහිහිතබා ගෙන ඒ අනුව කටයුතු කරන්න.
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
ඇත්ත. ❤
@InnocentTruck-vb9mo
@InnocentTruck-vb9mo 5 ай бұрын
Aththa
@NisansalaNisansala-j9u
@NisansalaNisansala-j9u Жыл бұрын
අම්මෙක්ගෙන් කිරි බීල නැති අක්කඑක් නංගියෙක් නැති එලවටත් නැති මෙලවටත් නැති කුපාඩිකම ජීවිතේ කර ගත්තු උන් කියනව සංවරව අදින්නලු
@tharushanawodya3223
@tharushanawodya3223 11 ай бұрын
ගිය ඒවමනේ අප්පා ආයේ යන්නේ
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b Жыл бұрын
ඔබේ ඇදුම ඔබ විසින් ඔබේ අවශ්‍යතාවයට තෝරා ගන්න නමුත් එහි අපෙක්ශාව වෙනත් අයගෙ ආකර්ශනය නම්.... එහි යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ඔබ විසින්ම භුක්ති විදිය යුතු අතර, සමාජයක් එක්වර වෙනස් කරනවාට වඩා ඔබෙ ඇදුම වෙනස් කර ගැනීම පහසු නම් ඔබ එය කිරීමට ඔබෙ සිතට යෝජනා කරන්න..
@thimiradhilshan4336
@thimiradhilshan4336 Жыл бұрын
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
කොහොම ඇදන් ගියත් අසහනකාරයො ඉන්නවා ලංකාවෙ 😅😅😂😂😂 ,කොල්ලො ඔක්කොම එහෙමයි ඇත්ත තිත්ත උන් ටික tiper wei
@sameeramax9650
@sameeramax9650 Жыл бұрын
සංවරව ඇදුම් ඇන්දාම ඉවරනේ
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
අම්මගෙ කාලෙ නෙවෙයි බන් අම්මා අදින විදියට නෙවෙයි අනිත් ගෑනුත් අදින්න ඕනේ උබ පලයන් චීත්තයක් ඇදගෙන තොපි වගේ පඩ අසහනකාරයො ඉන්නකම් මේ ලංකාව ඉස්සරහට හැදෙන්නෙම දූශනෙන් පිරිලා 😂😂😂😂
@Imanyainhari
@Imanyainhari 11 ай бұрын
Ethana denim ekayne top ekayne daala tynne 😂mokadda awla
@imanu2083
@imanu2083 Жыл бұрын
මොනා උනත් ගෑනු කෙනෙක් උනාම සංවරව ඇදුම් අදින් ඕන තැනට සුදුසු ගැලපෙන විදියට ...අද කාලෙ ගොඩක් පාසල් වයසෙ අය ඒම අදින්නෙ නෑ..ටියුශන් යන විදිය දැක්කම පේන්නෙ ඒම
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
ane attda 💀
@MineshHerath
@MineshHerath Жыл бұрын
Ethakota scle adun adan inna kellonta uniform eka waradida ehema wenne
@imanu2083
@imanu2083 Жыл бұрын
@@MineshHerath පාසලෙන් භාහිරව හැසිරෙන වැරදි විදිය බලපානව වෙන්න පුලුවන් නේද ...
@TJ-kf3zl
@TJ-kf3zl Жыл бұрын
This happens in a third world as men in third worlds are third class and not well mannered by their parents . Raising a son properly is highly important if you don’t this is the consequence. It’s sad
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
Ub gobbyek
@vipulakularathne3664
@vipulakularathne3664 11 ай бұрын
හෙළුවෙන්වත් යන්න පුළුවන් ඇයි මොකද....අවුලක් ද... බලාගෙන පැත්තට වෙලා අතේ......ග😂😂😂න්
@GeoCraft2024
@GeoCraft2024 Жыл бұрын
ලෝකය ගැන ඉගෙන ගැනීමට, ඔබේ දැනුම පරීක්ෂා කිරීමට අප හා සම්බන්ධ වන්න
@amaliPoornika
@amaliPoornika 4 ай бұрын
පව් අනේ
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
s*x kiyala search karanne kawda keywords dannaththam waren kiyala denna 😂😂😂
@tharidu6792
@tharidu6792 Жыл бұрын
අම්මෝ බලන්නම ලස්සන කෙල්ල
@hansanifernando7613
@hansanifernando7613 Жыл бұрын
Hoda panividayak dunne sachini akki
@krishanthasanjeewa-pl2gq
@krishanthasanjeewa-pl2gq Жыл бұрын
Priya supiri a jayawews
@kayysheeee
@kayysheeee 11 ай бұрын
A massive MASSIVE thank you to the team who came up with this idea. I'm encouraging you to share more awareness content like these. As a girl this is something i go through every time i step out of the house. and i have had the same conversation the girl in the video is having with her mom, many times with my own mother. the main reason why i have decided to migrate is because of the low mentality of the majority of the people here in our country (second is the selfish politicians) i just can't deal with most men here. and even some women. it's really sad. once i was walking in town wearing a maxi dress that covered my whole body and didn't show off any curves. and STILL someone catcalled me. this is bizarre. it's not about how women wear, it's the corrupted mentality of these people that feeds into these verbal and non verbal sexual assault. the fact that our culture has tend to hide us from sex education since our childhood is the main reason why people are so eager to get the taste of the forbidden fruit. if sex education was normal, it wouldn't be such a *magic* to anyone and their horniness would keep at bay to some extent. these men assault women like they haven't been raised in the belly of a woman, fed by the blood that's converted into milk of a woman is just.....sad
@Yourdad2005
@Yourdad2005 11 ай бұрын
Well said 💯
@anuruksuriyaarachchi3988
@anuruksuriyaarachchi3988 11 ай бұрын
I call this bullying, disrespecting others' identity. This is wrong! Everyone should have the rights to be independent and free with the equal rights. Edit:- Even if a boy would wear dresses, that's his identity. In the similar manner, since we behave differently, we haven't rights to bully him.
@chathurijayasinghe52
@chathurijayasinghe52 Жыл бұрын
ලංකාවෙ විතරයි මේ සේරම මගුල් 🤣
@KalumLasantha-k7y
@KalumLasantha-k7y Жыл бұрын
❤❤❤❤i
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
කටවත් වරදක් පටවන් නතුව තමන් hadenn මෙ video eka damm කෙන කියන්නෙ පිරිමි විතරයි වරදක් karanne කියල එත් තනි අතින් අත්පුඩි ගහන්න් බහ
@ekxmixmax
@ekxmixmax Жыл бұрын
කොල්ලෙක් උනහම එහෙම කියන එක නම් වැරදි තමයි. ඒත් කෙල්ලො තේරුම් ගන්න ඕනෙ, බාගෙට ඇදන් යද්දි මොනවත් නොකියා, ඒකට හිනා වෙනනේ වත් නැතුව ඉන්න පාරෙ ඉන්නෙ කොල්ලො රහත් වෙලා නෙමෙයි කියලා. පන්සල් යද්දි හාමුදුරුවන්ගෙ සිල් බිදෙයි කියලා වැහෙන්න ඇදන් යනවා. හාමුදුරුවන්ගේ සිල් එහෙම බිදෙනවනම් පාරෙ ඉන්න කොල්ලන්ගෙ. 😂 අනිත් එක මිනිස්සු හැදිලා තියෙන්නෙත් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙන විදිහට. කොල්ලා 50%ක් වැරදියි කෙල්ලොත් 50%ක් කැමති. අනිත් එක කෙල්ලන්ගේ දැන ගැනීම පිණිසයි. කොල්ලෙක් කවදා හරි ඇත්තටම ආදරේ කරලා කසාද බදින්න කැමති ඇග වැහෙන්න අදින කෙල්ලෙක්ව. අනිත් උන්ව ආශ්‍රය කරන්නෙ ආතල් ගන්න. 😅
@SakunthalaDilrukshi-xj1gd
@SakunthalaDilrukshi-xj1gd Жыл бұрын
අපේ අම්මා එක්ක sex ගැන කිවොත් එහෙම මගේ කටෙ දත් ටික left😂😂
@sankagamage6828
@sankagamage6828 Жыл бұрын
e gollo openminded na,eka thama lokuma warada, lamainta ewa hanguwahama ,mewage dewal wenawa wadi
@Imri_Cantaros
@Imri_Cantaros 7 ай бұрын
අන්න ඒකම තමා මේ රටවල් වලට හෙනේට හිටලා තියෙන්නේ. මිනිස්සු ඕපන් මයින්ඩඩ් නෑ. 𝘀𝗲𝘅 කියන වචනෙ ඇහුනත් බය බිරාන්ත වෙනවා. ලංකාවේ මිනිස්සු කීයෙන් කීයකටද අඩුමගානේ ඔය වචනේ තමන්ගේ ගෙදරදි ඇහෙන්නවත් කියන්න පුලුවන් කමක් තියෙන්නේ. ලංකාවේ සිස්ටම් එක පට්ට අවුල් 😂
@KalumLasantha-k7y
@KalumLasantha-k7y Жыл бұрын
❤I love you 😮😮
@sanathsudarsana8703
@sanathsudarsana8703 9 ай бұрын
Mekita පිරිමි ekka පුදුමාකාර tharahak thiyenne😂😂😂😂😂😂
@Kaleenadeshapalanamathaya
@Kaleenadeshapalanamathaya Жыл бұрын
මේකේ මේ රගපාන ගෑනු දෙතුන්දෙනාගේ මල ඇඩියාව විතරයි. නැත්තම් කෙල්ලෝ ආසයි ලොකු පස්ස මරු පපුව කියනවට.
@dineshachandrasena8363
@dineshachandrasena8363 11 ай бұрын
ඔහොම තදට හිරට නෙවෙ, නෝමල් දිග සායක් ඇන්දත් කතා කියන උන් කියනවා, අනේමන්දා ලංකාවේ පිරිමි.. ඒ අතර හොද අය කීපදෙනෙකුත් ඉන්නවා..
@Vishuu229
@Vishuu229 Жыл бұрын
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 8 ай бұрын
Loku message ekak akki... ganu kochchara hoda dewal karath minissunta penne eke anith paththa. Ganunge waradi. Minissu waradi karama ewata kiyanna kuruth ne. Kellek lassanata adala giyath eki baduwak. Tatoo ekak gahuwath eth baduwak. Oye mokakwath nathuwa warahali adan hitiyath e godichchiyek. Kohoma andath samahata eun innwa asahanakri widiyta hasirena minissu tikak... eunta aga penna andath digata andath wadak ne.
@freedom_seeker6731
@freedom_seeker6731 8 ай бұрын
මේ comment දැක්කම හිතෙනව බල්ලොන්ට ජාතක උන එවුන්ද කියලා. කොහොම ඇඳන් ගියත් බලන්න ඕන එකා, වල් හිත තියෙන එකා බලනව. මේ Video එකේ උනත් ඇඳන් ඉන්න ඇඳුම් වල කිසි අවුලක් නෑ. ඔයාලට හිතින් කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න. කෙල්ලෝ අපිත් හිතින් එකෙක ඒවා හිතනවා. කාටවත් එහෙම හිතුවා කියලා කරදරයක් වෙන්නේ නැනේ. හැබයි හිතන හැම මඟුලම කරන්න එන්න එපා. (bus වල jack ගහන එක වගේ) ඔයාලට ඕනේ ලස්සනයි කියලා කියන්න නම් ඒක එහම කියන්න. හිත control කරගන්න බැරි නම් අතේ ගහගන්න. කව්රුත් මුකුත් කියන්න එන්නේ නෑ. හැබයි වෙන කෙනෙකුට කරදර කරන්න, verbally, physically වෙන කෙනෙක්ව assault කරන්න කාටවත්ම අයිතියක් නැහැ. ඒක අපරාධයක්. ඔයාලා හැමෝම මේ එකතුවෙලා කරන්නේ අපරාධයක් normalize කරන එක. තමන්ගේ කාටවත් මෙහෙම දෙයක් උනොත් කියලා කව්රුත් හිතන්නේ නෑ. මේ Video එකේ අයියා වගේ. කොල්ලොන්ට ඇදුම් අදින්න කිසිම restriction එකක් නැනේ. එයාලට ඕනේ ඒවා එයාල අඳිනවා. Gym යන අයගේ ඇරෙන්න, අනික් අයගේ වැඩි දෙයක් නැති නිසා කොහොම ඇන්දත‍් වැඩි දෙයක් පේන්නේ නෑ. ඒත් කෙල්ලොන්ගෙ කොහොමත් වැඩියෙන් පේනවා මොනවා ඇන්දත‍්. ඔය කියන විදිහට අඳින්න තියෙන එකම option එක බුර්කාව තමයි. ඒ නිසා ඇදුම් වලට බැනල වැඩක් නෑ. මනුස්සයෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ හැඟිම් පාලනය කරගන්න පුළුවන් නිසා නේ? නැත්තං ඉතිං මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි කිසි වෙනසක් නෑ. සංස්කෘතිය ඉස්සරහට දාලා තමුන්ගේ හැඟිම් පාලනය කරගන්න බැරුව දැන් ඔය Comment වල අපිට බලන්න අයිතිය තියෙනවා, බැලුවාම මොකෝ වෙන්නේ කියන උන් තව ඊට පස්සේ කියයි "උස්සගෙන ගිහිල්ලා ගැහුවට කමක් නෑ අපිට ගහන්න අයිතියක් තියෙනවානේ" කියලා.
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
කොච්චර වහන් ගියත් වැඩක් නෑ බුද්ධිය අඩු මනස පිරිහුණු හරි අම්මෙක් නැති පිරිමින්ට වහන් ගියත් එකයි ඇරන් ගියත් එකයි නූගත්කම ඉබේම එලියට එනවා🥲මේ කතාවේ කෙල්ල පස්සර ගහද්දි සෙරෙප්පුව ගලවලා එකක් දුන්නනම් හරි මතක හිටින්නම මොකද ගෑණුන්ගෙන් පාරක් කනවා කියන්නෙම පිරිමිකමට නිගාවක්නේ පිරිමින්ගේ තියරියේ හැටියට🤧තමන්ට තමන් වෙනුවෙන් පෙනී ඉන්න අයිතිය තියෙනවා..අද කාලේ නාකියන්ට තමා ලොකුම අමාරුව කොල්ලොන්ට වඩා පොඩි කෙල්ලොන්ටත් නන්ගිලු මන්නම් නන්ගි කියාගෙන එන නාකියන්ට අන්කල් කියලම තමා උත්තරෙත් දෙන්නේ😂 මේකෙත් ගොඩක් comment කියෙව්වාම තේරෙනවා හරි අම්මෙක් නැති පිරිමි ගොඩක් ඉන්නවා කියලා🤣(හැමෝම නෙමෙයි)වැදගත් අම්මෙක්ගෙ පුතාලා ඉන්නේ හරිම ටිකයි😊
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
ㅋㅋ 🤣 thoth ඒ වගේම බඩුවක්නේ. තොගේ amma wagema, අනික naaki rilaviyo thopi avilla වයසට wada wedi penuma thiyena looke kathama kello. Thopita ඇන්ටි kiyala katha karana eka thama hari. Goo kaapu gon naaki rilaviyo enawa උපදෙස් දෙන්න. වර නවලා අරින්න ㅋㅋ 🤣 Asahanakara naaki rilaviyo. Looke lasana kello inne Thailand China Laos Myanmar Cambodia Bhutan Vietnam Korea Japan Singapore Indonesia Central Asia wage ratawala, unge aw 35/40 unuth 17/20 E wage, thopi eeke anith පැත්ත ㅋㅋ 🤣 ඇන්ටි, naaki rilaviyo. Naaki ඇන්ටි rilavi gihin ammata පොල් ටිකක් ගාලා දීපන්, thoge amma wate gihin puka deela jolly යට ගහලා කරැමෙට ipaduna naaki rilavi. Rooms gaane yanna epa ඇන්ටි.
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@pissupoosa7783 උබලා වගේ පොන්නයෝන්ට තමා ඉතින් ඕවට හිනා🤣 වැදගත් පිරිමියෙක්ටනම් ඕවට හිනායන්නේ නෑ🤣අනික උබ දැක්කද අපේ අම්මා වටේ ගියා කියලා 🤣හැබැයි උබේ අම්මානම් උබව හදලා තියෙන්නේ එහෙම කියලා පේනවා පදුරු ගානෙත් එක්ක රින්ගලා හදාගෙන කියලා පේනවා🤣අනික ඇයි මේ මගෙ කමෙන්ට් එක අස්සේ රින්ගලා මෙච්චර හෑල්ලක් ලීවේ කියලා උබම හිතපන්කෝ🤣ඇයි ඒ උබ දන්නවා මන් අර උඩ කීවා වගේ උබත් තවත් එක අසහනකාරයෙක් කියලා🤣චීනේ උන් හොදයි අරෙහෙ උන් හොදයි ගගා උබත් ලන්කාවේ බඩු වලට රෑයි දවාලෙයි දෙකේම ගහන එකෙක් කියලා පේනවා🤣උබ කොච්චර කටින් කුනුහරප කියලා වැඩ්ඩා කියලා පේන්නනන්ට හැදුවත් වැඩක්ද උබේ අම්මා ඔය කීවා ලන්කාවේ ගූ කන රිලවියොන්ගේ ගොඩේමනෙ🤣උබට අක්කෙක් නන්ගියෙක් ඉන්නවනම් අඩුම උබගේ නෑදෑයෙක්ගේ හරි උනුත් ගූකන රිලවියොමනෙ එතකොට උබ ඔය කියන ගූ කන රිලවියෙක්ගේ බඩින් ආව එකෙක්නේ එතකොට උබට්ජ් ගූ කන රිලවෙක්නේ🤣උබ දැන් ඔය චීනේ උන් තායිලන්ඩ් වල උන් උඩ දැම්මා කියලා උබ වගේ රිලවෙක්ව උන් ගනන් ගයිද උන් අඩුම උබ කව්ද කියලවත් දන්නවද 🤣 උබ උබෙම උන්ට ගරහනවා උබව දන්නෙවත් නැති උන්ව උඩ දානවා🤣අනේ ඉතින් උබලා වගේ අඩු මාසෙන් ඉපදුන මන්දබුද්දිකයෝ හින්දා උබලා වදපු අම්මලාත් නිරපරාදේ අවමාන විදිනවා🤣 අඩුම උබට චීන භාශාවවත් පුලිවන්ද මෙතන චීනේ උන් හොදයි ගගා වැලලුනාට🤣 උබව චීනේ තායිලන්ඩ් වල උන් බෙට්ටක් තරම්වත් ගනන් ගන්නවද🤣මට උබ කියපු හැම කතාවකටම හිනා ගියා මිසක් තරහනම් ගියේ නෑ🤣මොලයක් නැති කකුල් දෙකේ හරකෙක් උම්බෑ කියනවා විතරයි ඇහුනේ🤣 හරියට ඉගෙන ගත්තේ නැති උනාට කමක් නෑ අඩුම මනුස්සකමවත් තියාගනින් මොකද රටවල් ගානේ ගිහින් රූම් ගානේ ගිහින් ගැණුන්ට හු#### කියලා තෝ පොරක් වෙන්නෙ නෑ🤣අනික උබලා වගේ හරක් කියන ඒවට ට්‍රිගර් වෙන්ට තරම් මෝඩ උන් නෙමෙයි අපි🤣 හැබැයි මගේ comeent එක උබටනම් හොදටම වැදිලා අම්මටත් ගහනවද දන්නේ නෑ උබ🤣පුදුම විදිහට ට්‍රිගර් උනේ🤣🤣🤣උබගේ තාත්තා උබ ඔය කියලා ලන්කාවේ ගූ රිලවියකට ගහලා උබ වගේ පොන්නෙක් වැදුවටවත් ඒ අම්මට නම්බුව තියපන්🤣මේ ශෝශල් මීඩියා වල තොග්‍ර් පොන්නකමයි අම්මගෙ වේසාකමයි පෙන්නන්න්නේ නැතිව🤣 අනික උබලා කව්ද බුදු හාමුදුරුවො හැම ගැණියකටම පිරිමින්ටත් වඩා ගෞර්වය දුන්නා ඉතින් උන් වහන්සේ කියන්නේ ලෝකෙ අග්‍රම කෙනා උන් වහන්සේත් ගෑහැණුන්ට වටිනාකමක් දුන්නා කියලා කියන්නේ උබලා වගේ පොන්නයෝ කව්ද බන් 🤣අනික උබ ඔය කියන චීනේ කුමාරිකාවන්ටත් ලන්කාවේ රිලවියොන්ටත් දෙගොල්ලටම තියෙන්නේ එකම කිම්#ක් තමයි 🤣ඇයි උබ හිතුවද උන්ට ඒකෙන් අමුර්තය යනවා කියලා 🤣උබ ඔය කෙල පෙරන චීනේ උන්ගෙ කිම්බෙන් යන්නෙත් ජරාව ලන්කාවේ රිලවියනගෙන් යන්නෙත් ජරාව 🤣 ලෙවකලා බලපන් දෙගොල්ලෙම මොකක් හරි වෙනසක් තියෙනවදකියලා🤣ලෝකේ මොන ගෑණිත් නව දොරකින් කුණු පිට වෙන ජීවියෙක් පිරිමිත් එහෙමයි 🤣 අනික මන් තොට අවවාද දෙන්ට ආවේ නෑ මන් නේ main comment එක් දැම්මේ උගත් මිනිස්සුන්ට මිසක් උබලා වගේ මන්දබුද්ධික පොන්නයන්ට නෙමෙයි 🤣 ආවා මෙතන මට උපදෙස් දෙන්න මගෙ comment එක අස්සෙම.රින්ගලා🤣🤣උබලා ඉතින් yt එකේ රින්ගන ඒවගේ ශෝර්ට්ස් වලට රටේ නැති පල් හෑලි ලියන කාඩ්බෝඩ් වීරයෝ මිසක් උබ කියපන් උබට පුලුවන්ද ඔය ටික පිරිසක් මැද්දේ කියන්ට බෑනේ බෑනේ🤣🤣🤣දැන්වත් අම්මගෙයි අප්පගෙයි නම කැත කරන එක නවත්තාපන් පොන්නකම පෙන්නලා🤣චීනේඋන් දැන් එයි උබට කිම්බ දික් කරන් උබ දැන් හෙන වීරයානේ උන්ගේ🤣
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
@@nelunikadevindi685 Mongal umbata? moko mee gon haalak liyala, thotada asahane? gihin beheth ganin. umba katha walata minissu hina wei, mongalda thota? kawruhar aththa kiuwama piliganin pissu wesavi nikan ashaneeta dodawan nathiwa. paw umba
@chanyona.4077
@chanyona.4077 Жыл бұрын
@@nelunikadevindi685 Jolly yata hukala karumeta ipaduna adu maanasika manda maanasikaya, methana hukan nathiwa, moonak daagenath nathiwa maha lokuwata kaagahanawa, mudukku asse ringana gon wesavi.
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
ㅋㅋㅋ 🤣 meekita pissu තද වෙලා මොකක්ද හෑල්ලක් ලියලා, මම ගැන දැනගන්න ඕනෙනන් වර wesa goo kana rilavi Matale kawdupelella ta, nama channa Pathirana, අනික මට තොගේ හිනා යන හෑලි කියවන්න තරම් pissuwak nee, hinassan nathiwa hitapan methana vihilu sapayanne, goo kana gon wesa baduwage rs 300 gon baduwa 😅😂
@imalkafernando564
@imalkafernando564 Жыл бұрын
දරැවෙකුට අසනීප වුනොත් රෑ එකොළහට හරි හදිසියකට තනියම බයක් නැතිව ඉස්පිරිතාලෙකට හරි යනවා මේ රටවල.ලංකාවෙ හවස හතට තනිවම ගෑණු කෙනෙක්ට හන්දියෙ farmacie එකට වත් තනිවම යන්න පුලුවන්ද? ඇදුම අදාළ ම නෑ.ගෑණියෙක් තනිවම දැක්කොත් ඇගට වාහනේ හරි කපාගෙන යන්න හිතන පිරිමි ඉන්නේ. හැමෝම නෙවේ ඒත් ගොඩක් එහෙමයි.ඒකට හේතුව ගැහැණිය පහත් කොට සැලකීමයි. ඔය හැමෝටම සහෝදරියක් නැතත් අම්මා කෙනෙක් ඉන්නවා නේද? ඒ අම්ම දිහා බලන විදියටම ඒ අය දිහාත් ආදරයෙන් කරුණාවෙන් .හැම විටම බලනව නම් හැම ගැහැණියක්ම ඕනා වෙලාවක ආරක්ෂිතයි.
@thisumbandara2097
@thisumbandara2097 Жыл бұрын
හැම කොල්ලම් නැ ඉතිම් 😢
@sadunchamara6377
@sadunchamara6377 11 ай бұрын
අනේ නගෝ උබලා ඔක්කොම එකයි තොපේ අම්මලා අදින විදියට ඇදපිය තොපේ වැරැද්ද නිසා තමා ඕවා වෙන්නේ කොල්ලෙක් බන් ඔහොම දේවල් කරන්නේ නෑ තෝ තොගෙ අම්මවගේ ඇදන් ගියානම් හැබැයි තව දෙයක් අම්මත් ඒවගේනම් සොරි තමා😋😋😋
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
👍👍🙏
@Kaweesha23
@Kaweesha23 Жыл бұрын
මේක ඒක පාරක් දැම්ම නෙ 😂
@lakshikaakalanki693
@lakshikaakalanki693 Жыл бұрын
Me wena channel ekakin ned aai dala thiyenne
@human-rights379
@human-rights379 9 ай бұрын
නෙට් එකේ blue බලලා බලලා අතේ ගහලා ගහලා අවසානේ රටේ කෙල්ලන්ට, ගෑණුන්ට, අම්මලාට තමා ඉතිං කරදරේ. මානසික ලෙඩ්ඩු ලෙඩ්ඩු ලෙඩ්ඩු ලෙඩ්ඩු😂😂😂
@dinithilakshika2192
@dinithilakshika2192 8 ай бұрын
🎉🎉🎉🎉
@Thiththaieththa
@Thiththaieththa Жыл бұрын
හොද වැඩේ
@NethminiPerera-s9g
@NethminiPerera-s9g Жыл бұрын
Ape rate minissunt mara asahane bn😂
@PrimroseBuckley
@PrimroseBuckley 9 ай бұрын
Oba hari namuth ganun hithanna one veneethawa adinna. Gaanu pirimi dekama. Ada pirimith adinne e vage thamayi.
@roshanrasika9774
@roshanrasika9774 Жыл бұрын
Onna ohe ona adumak Adan yanna. Naki unama owa adinna be ne neda.owa echchara hithanna dewal newei.😉😉
@sachininawodhya8736
@sachininawodhya8736 Жыл бұрын
අංගවිකල අබ්බ ගොබ්බ ජිවිත ඔවා සරමේ පිහිදගන්න බැරි වෙලා මහා එකාලාට නොදකින් . කාලකණ්ණි .. කන පැලෙන්න දෙකක් දෙන්නෙ ඔන
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
තොපිලත් ගෑනුද 😂
@sachininawodhya8736
@sachininawodhya8736 Жыл бұрын
@@Noname_PODDA_ අනේ පලයම් ගොබ්බයො යන්න තොපිත් පිරිමිද .ටෝ වාගේ උන් තමා ඔය🙄🤣🤣
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
@@sachininawodhya8736 පලයන් හුත්තො යන්න හිටගෙන් හුජ්ජ කරන්නවත් බැරි... මාසෙට සැරයක් කුනු ලේ ඇගේ ගාගන්න කාලකන්නි හැත්ත 😂
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
@@sachininawodhya8736 මේ වීඩියෝ එකේ @alfha male කියලා එකෙක් coment එකක් දාලා ඇති ඒක කියවපන් 😂💔
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
@@sachininawodhya8736 math kellonge passata atin gahala tiyenawa. eka marama feeling ekak. maru passa tamai
@arunadahanayaka530
@arunadahanayaka530 Жыл бұрын
සුසැට බරණින් සැරසි පළිගුවක් අතින්ගෙන සුරුපි තරුණියකට දෙවුන්දර තුඩුවෙ ඉදල පේදුරු තුඩුව තෙක් යන්න පුළුවන් තරම් සදාචාරයක් හැදිච්ච නමක් තිබුන රටක් මේක මේතැනට ඇදවැටුනෙ ආගමික නායකයින්ගෙ සිට අප සියළු දෙනා මේඛේදවාචකයට වගකියන්නේ ඕන විශේෂයෙන් ඔරුමිත්ත නාඩු ව්‍යවස්ථා ගෙනල්ල බුදු දහමට තියෙන තැන නැති කරල අනාගමික සංහිදියා සක්කිලි මානසිකත්වයෙන් ජනගත කරන පාදඩ දේශපාලඤ්ඤයින් වගකියන්නේ ඕනෙ
@ChathurikaSewwandi-o5c
@ChathurikaSewwandi-o5c 5 ай бұрын
Me wage un maha thirisannu aththatama me wage pirimi nam thirisannuai
@nimanthajayamal419
@nimanthajayamal419 Жыл бұрын
ශාරිරික ව වාගේම කායිකවත් කන්තාවන් අපහසුතාවට පත්වෙන්නේ ඒ අය විසින්ම කරන කියන දේ වාගේම ඒ අයගේ ක්‍රියාවන් නිසා සමාජ දැක්ම තුලයී සංවර කම හැදියාව ගැනියෙක්ට තියන ආභරණය ඒ උනාට අම්මාට කවදාවත් බෑ අද රටේ දුවව හදන්න මොකද දුවට වඩා අම්මාගේ ඇදුම පැලදුම සංවර නෑ දැන් කියයි චිත්ත අදින පිරිමි ගැනුන් ගැන හෑලි කොටනවා කියලා අවුලක් නෑ දන්න අය දන්නවා එහෙම ටිපර් වෙන්නේ හෙලුවෙන් පාරවල් වල ජොගි නටන උන් කියන්න ලංකාවේ අම්මන්ඩිලා මුස්ලිම් කන්තාවගේ බුරුකාවට ඒ සංස්කෘතියට ඇගිල්ල දිග් කරනවා ඒ උනාට උන් සිංහල සංස්කෘතිය කනවා දැන් කියයි අපි සංස්කෘතිය හැදියාව බලන්නේ අදුමින්ද කියලා නෑ එක තමයි මුලිකවම තියන්න ඔන එහෙම නැතිනම් යන්න පුලුවන් නේ හෙලුවෙන් පාරේ භාගෙට හෙලුවෙන් නැතුව
@Ash-cl7hu
@Ash-cl7hu 11 ай бұрын
සේයා සදෙව්මි ළමයාට අවුරුදු හයක්වත් නැතුව දූෂණය කරලා මරලා දැම්මේ සංවරව ඇදුම් ඇන්දා කියලා ද එතකොට.ගිය අවුරුද්දේ කැලෑ පාරකින් job එකට ගිය අවුරුදු 21 කෙල්ලව දූෂණය කරන්න ගෙනිහින් අකමැති උනා කියලා මරලා දැම්මේ සංවරව ඇදන් හිටපු නිසාද එතකොට 😂 ගොන් තර්ක ඕවා ඔලුවේ ඉදන් යටිපතුලට වහන් ඉදියත් අසහනේ ඔලුවට ගහලා තියෙන උන්ගේ අසහනේ යවන්න බෑ😂
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Жыл бұрын
මෙ දර්ශන වල ඉන්න අය හොයලා නිසි දඩූවම් දෙන්න ඔනෑ.නෑතිනම් මෙක පූර්වාදර්ශය කට අරගෙන කෙල්ල කූට පාරෙ යන්න බැරි වෙයි.මෙහෙම ගියොත් මෙ කාලකන්නි කෙල්ලන්ගෙ ගවුම් ගෑනූන්ගෙ රෙදිත් උස්සලා බලයි.කරුනාකර පොලිස් කාන්තා කාර්යාංසයෙ අය මෙ සම්බන්ධව සොයා බලා මෙ අයට නීත්‍යනූකූලව කටයූතු කරන්න.නැතිනම් පොලිස් නොනලාටවත් කොට සායවල් ඈදන් පාරෙ රාජකාරියක් කරන්න බැරිවෙයි.😮😮😮😮😮😮😮
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 9 ай бұрын
අනේ මනදා මටත් අයියලා දෙන්නෙක්ම ඉන්නවා.මට ගරු කරනවා වගේම අනෙක් කෙල්ලන්ටත් ගරු කරනවා.කෝමත් අයියාලා ඉන්න නංගීලාගේ අයියලා ඕනීම කෙල්ලෙක් පරිස්සම් කරනවා.මං දන්න විදිහට❤
@ureshaishini3841
@ureshaishini3841 Жыл бұрын
👍👍👍👍👍👍👍
@geraldperera4394
@geraldperera4394 9 ай бұрын
minissunwa awssana edum endala eata passe policiyata gihin kiyanawa aru mata keliya kiyala.
@AthukoralaDill
@AthukoralaDill 9 ай бұрын
මේ රටේ ගෑනු රට යන්නෙ රැකියාවට කියල ලමයි රකින්න කියල ගිහින් නැවත එන්නෙත් නෑ ලොකු පයියවල් එහෙ තියනව මට දැන් මි නිම විතරක් නෙමෙයි ලමයි ඕනෙත් නෑ කියන්න බෙරේක් පලු පේන්න ඇදන් ගියාට අපිට මොකද අපිට බලන්න අයිතිය තියනව
@prabhathmaldeniya728
@prabhathmaldeniya728 6 ай бұрын
Ape rate thiyenne salli prashnayak 😂,salli thibunaanam,mukuth nehe,wayasa wedakuth nehe,one deyak karai,me boru naatti😂nikan karaganna giyoth thamai awla,anika school walath kiyala denne nehene,,,pitaratawal wala mehema nehe,api kellanwa gananganne nehe😂anika ape unge boru show wedi nisath prashna wedi wenawaa,kolloth ekka hodata kathaa karala inna kellanta kisi prashnayak nehe❤
@MaheshTharanga-b1k
@MaheshTharanga-b1k 8 ай бұрын
ඇදුමින් සංවර උනා නම් ගැනු මේ වගේ පරශ්න වෙන්නේ නෑ
@NuvanKumara-qz8xw
@NuvanKumara-qz8xw Жыл бұрын
😅😅😅😅😅😅😅😅
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 Жыл бұрын
මුංනුත් පිරිමි ද.
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
කලිසම ඇරලා බලපන්
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
ලස්සනට අඳිනවා කියන්නේ ... ලිංගික අවයව ටික පොඩ්ඩක් ඔලුප්පලා පේන ඇඳුම් අඳින එක හරි .... අර පිටකොටුවේ තියෙන බොරු පස්සක් , බොරු කුක්කු දෙකක් දාගනන එකවත් ... ඉන්ජෙක්ෂන් ගහලා උඩ කියපු අවයව ලොකු කරගන්නවත් .... භාගෙට ඇඳුම් ඇදගෙන අඩ නිරුවත පෙන්නන එකවත් නෙමෙයි....😂 ලස්සනට අඳිනවා නං ඕනතරං ක්‍රම තියෙනවා... " පිරිමින්ගේ අවධානය " කියන සාධකය සඳහා මුන් අතර මාර තරගකාරීත්වයක් නේ තියෙන්නේ.... හැමෝම බලන්නේ අනෙකාව පරද්දලා ... තමන් ලස්සනයි කියලා පෙන්නගන්න .... ඒක හින්දනේ ඔය " make -up set එකේ ඉඳන් බොරු පස්ස දක්වා අඳින ඇඳුම දක්වා විශාල සැලකිල්ලක් , තේරීමක් දක්වන්නේ.... කට්ටියක් තමන්ට උපතින්ම ලැබුණු " ස්වභාවික සුන්දරත්වය " අනිත් අයව ආකර්ෂණය කරන්න පාවිච්චි කරද්දි .... උපතින්ම එච්චර ලස්සන රූපයක් නැති අය .... අර වගේ ඇග පෙන්නලා " " "රාගික ආකර්ෂණයක් " තමන්ට ගන්න try කරනවා .....😂... ඔන්න ඕකයි මෙතන නොපෙනෙන පැත්ත .... අර කිව්ව " රාගික ආකර්ෂණයක් " ගන්න දගලන කට්ටිය ... විරුද්ධ ලිංගිකයන්ගෙන් තමන්ට එන ප්‍රතිචාරත් භය නැතුව භාරගන්න තරං කොන්දක් හදාගන්න ... කරක්න ඕන ඔක්කොම කරලා .... මේ video එකේ ඉන්න මෝඩ ගෑණි වගේ " හිංසනේ , හිංසනේ " කියලා කෑගැහුවට කවුරුත් ගණන් ගන්නේ නෑ... " තමන් සමාජෙට පෙනන්න ප්‍රතිරූපය " ... තමන් සමාජෙට පෙන්නන චරිතය " .... " තමන් සමාජෙට දෙන දේ ".... අනුව තමයි ඉතින් සමාජෙන් අනිත්පැත්තට තමන්ට එන ප්‍රතිචාරත් තීරණය වෙන්නේ ... ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න....
@ravindrapriyalal5181
@ravindrapriyalal5181 Жыл бұрын
Mechcharai ahanna thiyenne.. Oyath ee widiye denim ekak adan yaddi, ee widiye gawmak adan yaddi ara wage kupadi katha tikak kyl kellata jiwithe epa krn jathiye pirimiyekda?
@Esh004
@Esh004 Жыл бұрын
@@ravindrapriyalal5181 mu thama bn ara kunu le yana kathaw comment krl thinne. Sakkiliyek
@imanu2083
@imanu2083 Жыл бұрын
💯
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Жыл бұрын
​@@ravindrapriyalal5181 අදාල නෑ නෙ 😂 ඒ මනුස්සය කියන දේ තේරුන් ගනින් 🤦 උට ලාදුරු නැත්නන් ඌත් කොල්ලෙක් නම් ලස්සන කෙල්ලෙක් දැක්කම හැරිලා බලනවා ඇති 😮
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Жыл бұрын
​@@ravindrapriyalal5181 කෙල්ලො පේන්න උඩට උස්සලා ඩෙනිම් පුම්බලා ඇදන් යනවනම් ඒවට ලැබෙන ප්‍රතිචාර දරාගන්නත් පුරුදුවෙන්න ඕන එහෙම බැරි නන් ඒව අදින්නෙ නැතුව ඉන්න ඕන මේකෙ රගපාන කොල්ල කියන්නෙත් කෙල්ලට කියන්නත් ඒකනෙ මේ කමේන්ට් එක දාපු එකා උනත් ඒක කියන්නෙ කරන්න බැරිනන් බාර ගන්න එපා වගේ සිද්දියක් තියෙන්නෙ ඇන්දම ලැබෙන ප්‍රතිචාර දරන්න බැරිනන් අදින්න එපා අපරාදෙ ගනිපු සල්ලි 😂
@sankamanimaldura7026
@sankamanimaldura7026 Жыл бұрын
homa kiyala hadanna bha
@FIGHTER..768
@FIGHTER..768 Жыл бұрын
ඇමරිකාවෙ එන්ගලන්තෙ බුර්කා අදින්න බැහැ ඒ වගේම .මැදපෙරදිග කාන්තාවන්ට ජංගි කොට ගහන් පාරෙ යන්න බැ බටහිර වගේ.ලංකාවටත් අනන්‍ය සංස්කෘතියක් තියෙනව ඉන් පිටස්තර දේවල් කරන්න ඕන නම් අදාල සංස්කෘතිය තියෙන රටකට ගිහින් කරගත්තම ඉවරයි.ඇමසන් ගෝත්‍ර වල උඩුකය නිරුවත්ව කාන්තාවන් ඉන්නව එහෙමයි කියල මේ රටේ එලියෙ දාන් යන්න බැහැනෙ.බටහිර සංස්කෘතිය ඇතුලෙ ලමයි දරුවො ඉන්න කෑම මේසෙ අම්මයි තාත්තයි අරක්කු බොනව ඒක මේ රටේ බැහැනෙ.නිදහසේ ඇදුම් අදින්න දෙන්නැහැ කියන අය එහෙනම් 16 වැඩි දරුවන්ට කෑම මේසෙ ඉදන් අරක්කු බොන්න දෙනවද බටහිර වගේ.
@madumadawaperera7003
@madumadawaperera7003 Жыл бұрын
Munta owa therenne ne wedak ne
@lihinihimeshafernando749
@lihinihimeshafernando749 Жыл бұрын
Decent vidiyata aga vahenna adiddi kauruth ohoma kiyan naaa. Ehemath kivvoth itin hodatama pissu kenek tama. Ova ganan ganna hoda naa
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Dinithi Walgamage
5:08
Sirius
Рет қаралды 602 М.
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46