කම්මැලිකම නැති කරගන්න සෙන් භික්ශූන් කරන දේ l මේ ක්‍රමේ 100% ක් වැඩ

  Рет қаралды 702,815

vinadiyak - විනාඩියක්

vinadiyak - විනාඩියක්

5 ай бұрын

අද අපි කතා කරමු කම්මැලිකම ගැන
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 1 000
@විනාඩියක්
@විනාඩියක් 5 ай бұрын
මේ වෙනකන් අරගෙන ආපු සෙන් කතා තමා මේ.. කැමති අය බලන්න. දුක හිතුනු වෙලාවක මේක අහන්න kzbin.info/www/bejne/ZqW3mGiDqLephKM මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා kzbin.info/www/bejne/bpqQe6eHhqZ5rqc කවදාවත් මේ රහස් හය කාටවත් කියන්න එපා. - කවදාහරි ගේමක් ගහගන්න දගලන ඔයා අහන්නම ඕනී කතාවක් kzbin.info/www/bejne/nZLPYnWXa9tppq8 මේවා හරි නම් ස්කෝලවලදී උගන්නන්න ඕනී දේවල් - අනිවාර්යෙන්ම බලන්න kzbin.info/www/bejne/i4qtiXl6gceSmpo
@kavindasampath2003
@kavindasampath2003 5 ай бұрын
Kamuka manasa wenas krgnn video ek oni 🥲
@gunathilakaishan
@gunathilakaishan 5 ай бұрын
Writing book simple other 🦊🦧🐕🦮 Baby sleeping in a bedroom
@champipathirana
@champipathirana 5 ай бұрын
}p😊} 0
@UBWanninayaka-vw7er
@UBWanninayaka-vw7er 5 ай бұрын
වටිනා අදහස් ටිකක් ජිවිතය හර වත්ව ගොඩනගාගන්න
@Dila20087
@Dila20087 4 ай бұрын
අපේ සිතුව්ලි පාලනය කරනවදිහ😢
@hodaakalpa
@hodaakalpa 5 ай бұрын
සිතුවිලි පාලනය කරගන්න අහන අයට මම අත්දැකීමෙන් දෙයක් කියන්නම්- කවදාවත් සිතුවිලි පාලනය කරන්න හදන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට සිතුවිලි එන්න පටන් ගන්න එක . ඒ නිසා සිතුවිලි වලට හිතට එන්න දෙන්න .ඒ විදිහටම යන්න දෙන්න. ඒ සිතුවිලි වලට අවධානය දෙන එක නතර කරන්න. අධ්‍යයන හෝ කලාත්මක කටයුත්තකට හිත යොමු කරන්න.එතකොට හිත නිකන්ම පාලනය වෙනවා. ඔයා හිතුවොත් ඔයා ඕනෙවට වඩා හිතනවා කියලා ඒක නවත්තන්න බැලුවොත් අන්තිමට වෙන්නේ ඔයා ඕනෙවට වඩා හිතන ඒක ගැනත් , ඔයා ඕනෙවට වඩා හිතන එක.ඒ නිසා හිතත් එක්ක ගහගන්න එපා!!!!
@nethuemalka3098
@nethuemalka3098 5 ай бұрын
ඔයා හරියටම හරි මටත් ඒ ප්‍රශ්නෙ තිබුනා හිතන්නෙ නැ කියලා හිතුවම ඒ ගැනම හිතනවා. ඒ තමා හිතේ ස්වභාවය. මුලදි අසීරු වුනත් ක්‍රමක්‍රමයෙන් සෑහෙන දුරට ඒක අවම කරගත්තා. සිතිවිලි එන විටම එය අවබොධ කරගෙන ඉන්න තැනින ඉවත් වෙලා වෙන තැනකට ගිහින් වෙනත් වැඩක යෙදෙනවා ඒක ඇත්තටම සාර්ථකයි
@gihanhissella4298
@gihanhissella4298 5 ай бұрын
ඔයාලා ඩෙනම හරියටම හරි
@DannySubash
@DannySubash 5 ай бұрын
Ehenan budu bana boru😅
@supunpriyashan5610
@supunpriyashan5610 5 ай бұрын
ලන්කාවෙ ඉදලනම් හොද ආහාර වෙලකට හුරු වෙන්න බැ හැබැයි
@ytgamer5473
@ytgamer5473 5 ай бұрын
@chukki606
@chukki606 5 ай бұрын
"දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන"
@sriyaniliyanage9323
@sriyaniliyanage9323 5 ай бұрын
දුක හිතෙන්නේ නැතිව ඉන්න විදිය ඕන
@gimanthagimantha6
@gimanthagimantha6 5 ай бұрын
මටත් ඔනී 😪
@ChaminduLakshan777
@ChaminduLakshan777 4 ай бұрын
දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගෙ බණ අහන්න. ❤
@anomaheenpendala4451
@anomaheenpendala4451 4 ай бұрын
Light to life ahanna
@supunsandika5455
@supunsandika5455 5 ай бұрын
"සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" මාතෘකාව ඊළඟට හොඳයි කියල මට හිතුන. බොහොම ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝවට. ඒක ගොඩක් ආකර්ශනීය විදියට හදල තියෙනව.
@jayasankajeewan8198
@jayasankajeewan8198 5 ай бұрын
සුපිරි වටින දෙයක් ගෙනාවෙ අදනම්.කායිකවත්,මනසිකවත් කම්මැලිකමින් යට වෙලා,ජීවිතේ අවුල් වෙලා ඉද්දි,මට මේ මොකද වෙලා තියෙන්නෙ කියල කල්පනා කර,කර ඉද්දි දැකපු වීඩියෝ එකක්.සුපිරි.❤❤❤.
@nirmalapushpanganinerangam2481
@nirmalapushpanganinerangam2481 5 ай бұрын
අහම්බෙන් play උන video එකක් ගොඩක් වටිනව good luck ... හැම මාතෘකාවක්ම ගොඩක් වැදගත්❤😊
@lksiaee6853
@lksiaee6853 5 ай бұрын
මට තියෙන ප්‍රශ්නේ තමයි පොඩි දේටත් දුක හිතනවා මට ඕනේ මේ දුක අනුකම්පාව කරන එක නැති කරගන්න විදිහක්❤ දෙවි පේටයි බුදු සරණයි ගොඩක් දේවල් දැනගත්තා
@MenulaDulneth
@MenulaDulneth 5 ай бұрын
හරියටම අරමුණුගත වෙන හැටි කියල දෙන්න මම හිතනව් ඒක මෙතන ඉන්න ගොඩක් අයට ප්‍රශ්නයක් කියල ❤
@user-wg4kk4li5p
@user-wg4kk4li5p Ай бұрын
ow anivaryenma eka hodai
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ඇත්තටම අපි කම්මැලිකම පාලනය කලොත් අපි.. නිකන්ම ගොඩ යනව.. ස්තූති ❤
@deepadammika9446
@deepadammika9446 5 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි හැම මාතෘකාවක් ගැන ම වීඩියෝ එකක් අරන් ඵන්න බොහොම වැදගත් බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
@anushadisna8005
@anushadisna8005 5 ай бұрын
ඇත්තටම වටිනා දෙයක් ගේන්නෙ .ඔයාට ස්තූතියි පුතේ ,තුනුරුවන් සරණයි
@saumyakaumudi5842
@saumyakaumudi5842 5 ай бұрын
ගොඩක් ස්තුතියි! 💐මේ වීඩියෝ එක දුන්නට .මගෙ ජීවිතේට ගොඩක් වතිනව මේ පාඩම 😊
@Pasindudulmina807
@Pasindudulmina807 5 ай бұрын
මමත් ඇත්තටම ගොඩක් කම්මැලි චරිතයක්. සමහර විට මට තේරෙන්නෙත් නෑ මන ඇයි මෙච්චර කම්මැලි කියල. මට අද කවදාවත් නැතූ හිතුන මම පට්ට කම්මැලි නේද කියල. ඉතින් එහෙම හිතාගෙන වෙනද වගෙ ගේම් එකක් ගහන්න කියල phone එක on කරා. ඒත් ඒ එක්කම මට ආවෙ නම් මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච මේ notification එක.
@ThanukiArmyGirl
@ThanukiArmyGirl 5 ай бұрын
⁣බොරු කියන්න ඔනි නැ 😂😅මම නම් ටිකක් කම්මැලි 😊වැඩක් කරන්න ගත්තම .කරන්න බැ කම්මැලි එපා වෙනවා එත් මේක බැලුවම ටිකක් විතර හරි ගියා.❤😊 තව මේ වගේ වීඩියෝ දෙන්න අයියේ ❤❤
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 5 ай бұрын
❤Good. Thank You. අපේ සිතුවිලි පාලනය කරන විදිහ. යම්කිසි ආදායමකට අවශ්‍ය හැකියාවන් වර්දනය කරන විදිහ
@heshansankalpa4445
@heshansankalpa4445 5 ай бұрын
අපේ සිතුවිලි පාලනය ගැන ඕන ❤😊❤
@Nihoncrazy
@Nihoncrazy 5 ай бұрын
මේක හැමෝ බලන්න ඕන වීඩියෝවක්. පාසල් ලමයින්ට මේවා කියාදෙන්න හැකිනම් ගොඩාක් වටිනවා❤️
@Ravigamage222
@Ravigamage222 5 ай бұрын
You Tube එක ඇතුලෙ දැක්ක වටිනම වැදගත් channel එකක්....SUPERB❤EXELLENT❤
@user-bd6hk2yk3p
@user-bd6hk2yk3p 4 ай бұрын
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද ?කියන එක ;සුපිරි වැඩක් අයියෙ❤
@whitedevil-dt3ei
@whitedevil-dt3ei 3 ай бұрын
සිතිවිලි දිහා බලං හිටපන් පුතේ
@lahirudeshan94
@lahirudeshan94 4 ай бұрын
දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා කියලා දෙන්න please මට මම ගැන හැමවෙලේම දුක හිතෙනවා මට හැම වෙලේම නිදිමත එනවා වැඩක් කරන්න ගත්තොත් කම්මැලි හිතේනවා මට ඒ දේවල් ටික කොහොම හරි නැති කර ගෙන විබාග වලින් හොද ලකුනක් අරගෙන දෙමාපියන්වත් සතුටු කරන්න ඕනි මම ඒ දේවල් ජීවිතයේ අරමුනු කරගෙන දිනන්න ඕනි කියන සිතුවිල්ලත් මගෙ හිතේ තියෙනවා 😇 Thank you sen story kiyala apee mind eka relax karanavata 🌝❤
@1986ally
@1986ally 4 ай бұрын
මේක මටම දාපු video එකක්. කම්මැලිකම නැතිකිරීම ගැන මෙච්චර වටින video එකක් මට මීට කලින් හම්බවෙලා නෑ. බොහොම පින් මේ වගේ video එකක් දැමීම ගැන. පුළුවන් නම් video එකක් කරන්න අපිට ජීවිතයේදී දෙයක් අහිමි වීමේ දුක නැතිකර ගන්නේ කොහොමද කියලා. ඔබට ජය !
@user-hb4eu1sy1l
@user-hb4eu1sy1l 5 ай бұрын
ඔය මාතෘකා සෙට් එකෙන් මොකක් මුලින් අරන් ආවත් කමක් නැ හැම එකක් ම එක හා සමානව වටිනවා. හැබැයි පොරොන්දු වෙන්න, ඔය හැම මාතෘකාවක් සම්බන්දව ම කතාකරනවා කියලා.
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 5 ай бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කලාට❤❤❤
@gayansamee1463
@gayansamee1463 4 ай бұрын
අහම්බෙම් බැලුවෙ මාරම වටිනව බුදුසරණයි ඔබට ඉස්තූතී
@IsuruLashman-ys1ik
@IsuruLashman-ys1ik 3 ай бұрын
මන් පට්ට කම්මැලියෙක් .වැඩ දාහක් තියාගන හෙට කරන්නම් තව ටිකකෛන් නගිටින්නම් පරක්කු වෙල නිදියනව මේ වගේ ගති පැවතුම් තිබ්බෙ .මට දැන් තෙරෙනවා ඒවා නැති කරගන්න විදිය .
@nissankafernando7427
@nissankafernando7427 5 ай бұрын
ස්තුතියි .......! ජිවිතයට පාඩමක් 🙏🙏🙏
@theresasamarakoon7137
@theresasamarakoon7137 5 ай бұрын
හොඳම වටිනා කතාවක් ගොඩක් ස්තුතියි
@oshadiishari4772
@oshadiishari4772 5 ай бұрын
කොහොමද අපේ මනස සහ ශරීරය සෞඛ්‍යමත්ව තියාගන්නෙ.ඒක ගැනත් විඩීයෝ එකක් ඕනෙ.තව අපේ සිතුවිලි පාලනය කරන විදිය ගැනත් වීඩීයො එකක් දෙන්න.ඔයාගෙ චැනල් එකෙන් ගොඩක් වටින උපදෙස් ගන්න පුළුවන්.ඒක ගොඩක් වටිනව.Thank you 💜️☘️
@user-js1ng3ib8l
@user-js1ng3ib8l 5 ай бұрын
අනේ මමත් ඊයෙ ඉල්ලපු video ekak Thanks brother ❤❤ ජයවේවා සහෝදරයා
@v.nim_00
@v.nim_00 5 ай бұрын
ඒකනම් නියම motivation එකක් aiyh.!! 😍💝
@Kalaniparindhya
@Kalaniparindhya 5 ай бұрын
ඒ හැමදේම ගැන වීඩියෝස් කරන්න ..හරිම වටිනවා..❤️
@cdcreyestion1492
@cdcreyestion1492 4 ай бұрын
කොච්චර හිතුවට kammali eka කොහොමහරි wenas කරන්න one කියලා හිතුවට wenna ලස්සනයි e වීඩියෝ eka අනිවාර්යයෙන් උත්සාහ karana wa
@hasaranga4936
@hasaranga4936 5 ай бұрын
ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා ❤ පුලුවන් ඔයාට සම්බන්ධතා බිද වැටිම් හිත් රිදිම් එක්ක අපි අපෙ වැඩ කර ගන්න ඔනෙ විදිය ගැන විඩියො එකක් කරන්න 👍
@sugandi2
@sugandi2 5 ай бұрын
කොහොමද උදේම ඇහැරෙන්නෙ කියල වීඩියෝ එකක් ඕන🎉
@dildil8040
@dildil8040 5 ай бұрын
Ou ekanan atta
@LakshmanThilakaratne
@LakshmanThilakaratne 5 ай бұрын
Alarm ekak thiyaganna.
@podimanikemanike6371
@podimanikemanike6371 5 ай бұрын
ඔක්කොම වටිනව තෙරුවන් සරණයි 👍
@ruwanlasantha4646
@ruwanlasantha4646 5 ай бұрын
බොහෝම ස්තූතී ස්තුති ස්තුති මේ වගේ විඩියෝ එකක් ගෙනවට ඔබට ♥️
@priyankasenanayake4015
@priyankasenanayake4015 4 ай бұрын
ඉතාම වටිනා කරුණු තියෙන ප්‍රයෝජනවත් video එකක්. Thank you very much 💐
@gurujayasu9737
@gurujayasu9737 5 ай бұрын
ඔබ මිනිසුන් හරි මගට යොමු කිරීමට ගත් උත්සාහය ඉතා සාර්ථකයි වගේම ඔබේ ලබන ආත්මයේ මේ පින අනිවාර්‍ය යෙන්ම බැරවෙයි.
@gunathilakaishan
@gunathilakaishan 5 ай бұрын
Thiyenne you Otara your very nice Voice and your friend ok my Friend Keep you kind
@gunathilakaishan
@gunathilakaishan 5 ай бұрын
Rhyme word for cat Reply to me
@morinperera4128
@morinperera4128 5 ай бұрын
අනෙ කාලසටහනක් දෙන්න කො කාලයකලමානකරණය කරගන්න please 😢😢
@goldfish9713
@goldfish9713 5 ай бұрын
Simplebooks channel eke tiyenv . Blnn tikk gihin
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 5 ай бұрын
@morinperera4128
@morinperera4128 5 ай бұрын
@@goldfish9713 thank you
@shehanikaveesha2862
@shehanikaveesha2862 5 ай бұрын
බොහොම ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට ❤ හරිම වැදගත් ✨️
@ShammiKaluarachchi
@ShammiKaluarachchi 4 ай бұрын
ඕනම වෙලාවෙ ලැබුනු වටිනාම වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට. ❤
@DA_Tricks
@DA_Tricks 5 ай бұрын
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද😊❤
@hodaakalpa
@hodaakalpa 5 ай бұрын
මම අත්දැකීමෙන් දෙයක් කියන්නම් කවදාවත් සිතුවිලි පාලනය කරන්න හදන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට සිතුවිලි එන්න පටන් ගන්න එක . ඒ නිසා සිතුවිලි වලට හිතට එන්න දෙන්න .ඒ විදිහටම යන්න දෙන්න. ඒ සිතුවිලි වලට අවධානය දෙන එක නතර කරන්න. අධ්‍යයන හෝ කලාත්මක කටයුත්තකට හිත යොමු කරන්න.එතකොට හිත නිකන්ම පාලනය වෙනවා.
@DA_Tricks
@DA_Tricks 5 ай бұрын
@@hodaakalpa thanks
@gehanleo
@gehanleo 4 ай бұрын
Bawanawa
@dilishazathauda5667
@dilishazathauda5667 4 ай бұрын
මෙිික බලන්නත් කමිිමැලි කියපමිිකො...තව කොහෙද 😂😂
@kaveeshamaduwanthi5785
@kaveeshamaduwanthi5785 3 ай бұрын
😂🥲
@K.S.M.K.Herath
@K.S.M.K.Herath 3 ай бұрын
Oww😢
@sajithranjan6238
@sajithranjan6238 3 ай бұрын
😂😂😂
@prabhathsannasooriya
@prabhathsannasooriya 3 ай бұрын
Amoo😂
@amalkasurangi8340
@amalkasurangi8340 3 ай бұрын
😂😂😂
@sasidusasidu7072
@sasidusasidu7072 5 ай бұрын
සාරංශය කරන්න හැම විඩීයෝවක්ම ඒක පට්ට වටිනවා අයියා❤❤❤❤❤
@user-fu1sx3ko2n
@user-fu1sx3ko2n 3 ай бұрын
4 වැනි වීඩියෝ එක ඊට පසු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගොඩක් සස්තුතියි...
@prasadimanjula
@prasadimanjula 5 ай бұрын
තමන්ගේ වටිනාකම දැනගන්නට
@tharangasrimal1975
@tharangasrimal1975 5 ай бұрын
@maheshiGamage-qt5pc
@maheshiGamage-qt5pc 3 ай бұрын
ඔයාට හොදටම පුළුවන් ඔයාගෙ හැකියාව ඒක අදුනගන්න ඕනේ ඒකෙන් ජීවිතේ දිනන්න පුළුවන් එතකොට
@harshananandima6988
@harshananandima6988 5 ай бұрын
සිතුවිලි පාලනය කරන විදිහ ගැන video එකක් ඕනි ❤
@AmilaChathuranga-pk9ni
@AmilaChathuranga-pk9ni Ай бұрын
@LasaniSubodanee
@LasaniSubodanee 5 ай бұрын
ඉතාම වටින අදහස් කිහිපයක්❤️
@nilukajayamini7106
@nilukajayamini7106 5 ай бұрын
වටිනා කතාවක් .බොහොම ස්තුතියි !!!
@SLMusicRemixer
@SLMusicRemixer 5 ай бұрын
දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන😇😇😇
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Ай бұрын
depression නිසාත්, රටෙි නැති පහුගිය ඒව මතක් වෙලා දුක හිතෙනවා.තරහ යනවා මටත් ඔික තිබුන. මම හිනා යන කොමඩි විඩියෝ, films , positive දේවල් බලලා හිතලා නිතරම සතුටින් ඉන්න පටන් ගත්ත. අවුරුදු දෙකක් ගියා සාමාන්‍යය තත්වයට එන්න. දැන් මම හරි පරිස්සමි වෙනව හිත සතුටින් තියාගන්න. සංගිතය වගාව වගේ තමන් කැමති හොද දෙයක් කරන්න. සතුටින් ඉන්න activities ඔිනැ. depress උනාමත් කමිමැලි හිතෙතෙ නැගිටින්න බැරි වෙන්න.
@fathimahussen3957
@fathimahussen3957 5 ай бұрын
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 4 ай бұрын
ගොඩාක් ස්තුති ...තව තවත් මෙවැනි වීඩියෝ හදන්න ..බුදු සරණයි
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 5 ай бұрын
හරිම වටිනා කතාවක් කියන්න diunuwena kek kammalikama duru karagena diunuwena widiha budusaranai
@SenulaNikil.Official
@SenulaNikil.Official 5 ай бұрын
කොහොමද අපේ කමුක මනස වෙනස් කරගන්නෙ
@anushkahattasinghe3389
@anushkahattasinghe3389 5 ай бұрын
කාමුක මනස වෙනස් කරන එක ගැන 👈👈
@anjanaranasinghe1730
@anjanaranasinghe1730 5 ай бұрын
ඒවා පුළුවන් තරම් ඈත් කරන්න. ඒවා ගැන hitheddi වෙන මොකක් හරි වැඩක් කරන්න. ගෙදර අයත් එක්ක කතා කරන්න. Social media වල ඒ wage දේවල් බලන්න එපා ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. දවස් දෙක තුනක් කරලා බලන්න ඔයාට ම වෙනසක් දැනෙයි. සේරටම හිත තමයි හිත හදා ගන්න පුළුවන් නම් ඕනේ දෙයක් නවත්තන්න පුළුවන්
@chukki606
@chukki606 5 ай бұрын
​@@anjanaranasinghe1730ඇත්තක්
@topwonderworld1110
@topwonderworld1110 5 ай бұрын
🙏🙏🙏
@Alpha.sd10286
@Alpha.sd10286 5 ай бұрын
👊👊👊👊 එකගයි
@shalikafernando261
@shalikafernando261 5 ай бұрын
අද video එකට thank you ❤❤❤❤ සිතුවිලි පාලනය කරගන්න විදිහ කතා කරමුද. මුලින් ආසාවෙන් කැමැත්තෙන් පටන් ගන්න වැඩ මගදි එපා වෙනවා මට. ඒකට උත්තර හොයන්න උත්සාහ කරන්නෙ මං.
@user-by6hi8xg9m
@user-by6hi8xg9m 5 ай бұрын
Harima wadagath video ekak❤
@Shashika8060
@Shashika8060 5 ай бұрын
1- අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද .. 2- අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද 3- උදේම නැගිටින්නෙ කොහොමද ...
@hodaakalpa
@hodaakalpa 5 ай бұрын
මම අත්දැකීමෙන් දෙයක් කියන්නම් කවදාවත් සිතුවිලි පාලනය කරන්න හදන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට සිතුවිලි එන්න පටන් ගන්න එක . ඒ නිසා සිතුවිලි වලට හිතට එන්න දෙන්න .ඒ විදිහටම යන්න දෙන්න. ඒ සිතුවිලි වලට අවධානය දෙන එක නතර කරන්න. අධ්‍යයන හෝ කලාත්මක කටයුත්තකට හිත යොමු කරන්න.එතකොට හිත නිකන්ම පාලනය වෙනවා.
@mr.x__ff
@mr.x__ff 3 ай бұрын
mchn 'අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද ' me topic ek gana video ekak habunoth me comment ekt reply ekak dpmk thrha nathiwa. mge jeewithe thyn lokuma prashne bn.😪
@isharadilshan6447
@isharadilshan6447 2 ай бұрын
@isharadilshan6447
@isharadilshan6447 2 ай бұрын
අපි අපෙ කමුක මනස වෙනස් කරන්නේ අනේ එක තමා ඕන්න
@Gaya629
@Gaya629 5 ай бұрын
මනස සහ ශරීරය සෞඛ්‍යමත්ව තියා ගන්න එක ගැන video එකක් කරන්න😊
@goldfish9713
@goldfish9713 5 ай бұрын
Manasa nirogi kirimata bhavana karanna. Akarshana nithi wala kiyl denv e gana
@machoprogram689
@machoprogram689 5 ай бұрын
දුකක් ආවාම එක නැතිකරගන්න විදිය සතුටින් ඉන්න පුලුවන් විදිය ලග ඉන්න කෙනෙක් නැතිවුනාම එක නැතිකරගන්න විදිය විඩියෝ එකක් කරන්න බෙහෙවින්ම ස්තුතියි ඔබට සදා ජය තෙරුවන් සරණයි
@kusumperera1314
@kusumperera1314 5 ай бұрын
Theruwan saranai ...🙏🙏🙏 ...hoda vidiyowak ..
@user-if5cc2ny9t
@user-if5cc2ny9t 5 ай бұрын
අපේ සිතුවිලි පාලනය කර ගන්නේ කොහොමද
@user-gl2jr8xp2w
@user-gl2jr8xp2w 4 ай бұрын
කොහොමද අපේ වටිනාකම දැනගන්නේ?
@jayasankajeewan8198
@jayasankajeewan8198 5 ай бұрын
ආදරෙන් බිදුණු හිතක් හදන්,අලුත් හිතකට ආදරේ කරමු වගේ එකක් කරන්න බැයිද....😂.අවුරුදු 8ක් වෙලත් ඒ බිදුණු හිත හදාගන්න බෑනෙ.ලෙඩක්වත්ද.....?කොහෙ අරමුණු ගන්නද....?දැන් තනිකරම කම්මැලි ගුහාවක් වගේ.නිදියනව,නැගිටිනව,අනිත්පැත්ත හැරිල ආයෙත් නිදියනව.
@amiraperera8219
@amiraperera8219 5 ай бұрын
මටම කියලා දැම්මා වගෙ😊😂 අහම්බෙන් හම්බුනේ ගොඩක් වටිනවා ❤🎉ස්තුතියි ඔබට ජය
@NatheeshaDewmini
@NatheeshaDewmini 2 күн бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤❤
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 5 ай бұрын
කොහොමද උදේම ඇහැරෙන්නේ ඊලගට මේක දෙන්න❤
@shehanchathushka9108
@shehanchathushka9108 4 ай бұрын
Alarm ekak tiyaganna
@janakapriyantha9173
@janakapriyantha9173 5 ай бұрын
ගොඩාක් හොද වදනක්❤🙏🙏🙏
@chamilathuduwage7646
@chamilathuduwage7646 5 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@nilushalansakara4479
@nilushalansakara4479 5 ай бұрын
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නෙ
@luckymusic5505
@luckymusic5505 5 ай бұрын
ඔව් මටත් ඒක තමයි
@SandaruChamuditha
@SandaruChamuditha 3 ай бұрын
ගොඩක් වටින video එකක්...🌼💟 Thanks.❤
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 5 ай бұрын
වටිනා අදහස් පුරවපු තෑගි මල්ලක්
@UnlimitedUniverse-uu9mv
@UnlimitedUniverse-uu9mv 4 ай бұрын
ඕනිම එක ඕනිම වෙලාවට හම්බුනා ස්තූතියි😊
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 5 ай бұрын
වටිනා ලිපියක් ගොඩක් ස්තූති යි
@user-xb3ut9hy5d
@user-xb3ut9hy5d 4 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට
@user-or7pq7iv1w
@user-or7pq7iv1w 5 ай бұрын
සියලුම මාතෘකා සම්බන්ධයෙන් මෙවන් vedio කල හැකි නම් කරන්න , එය ගොඩාක් ජීවිත යහපත් සේ වෙනස් කරාවි . බොහොම ස්තූතියි 😊
@sanjananimesh4187
@sanjananimesh4187 4 ай бұрын
Thank you 💝බුදු සරණයි !!!🌍💗
@Jithmi708
@Jithmi708 4 ай бұрын
හායි ❤ ඔයාගෙ Videos හරිම ලස්සනයි ❤ අද Video එකට බොහොම ස්තූතියි ❤
@gnanaarachchi6684
@gnanaarachchi6684 5 ай бұрын
ඉතාම වැදගත්.
@Modifiedciviclovers
@Modifiedciviclovers 5 ай бұрын
තවත් සුපිරි වීඩියෝ එකක් ❤
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 5 ай бұрын
හොඳ අදහස් ටිකක්.තෙරුවන් සරණයි
@ajithckumara9016
@ajithckumara9016 5 ай бұрын
මේ සියළු මාතෘකා පිළිබඳව කතා අරන් එන්න.....❤❤❤❤❤
@koreanfmv2561
@koreanfmv2561 4 ай бұрын
godak watina video eka, voice eke harima peaceful, ilaga sen kathawen api kohomada ape future career eke thoraganne kohomada kiyela video ekak one😇🙏
@deshanikumarasinghe5081
@deshanikumarasinghe5081 5 ай бұрын
හරිම වටිනවා මේ video එක..
@user-lx2ki5sx3q
@user-lx2ki5sx3q 5 ай бұрын
අදරේයි සවොදරයා ❤ ඉස්සර ගත්ත තිර්‍රන වැරදුනා දැනුයි තෙරෙන්නෙ දැන් දුකෙන් තමා ඉන්නේ එගැන පොඩ්ඩක් විඩියෝ එකක් කරන්න
@gayakusum5168
@gayakusum5168 5 ай бұрын
Thank You So Much for this Video !!! 🙏🙏🙏🙏🙏
@smackfisachiya8476
@smackfisachiya8476 5 ай бұрын
ගොඩක් වටින කතාවක් 👻❣️💯
@user-cc8vq7pl6b
@user-cc8vq7pl6b 5 ай бұрын
මට හම්බුන වටිනම චැනල් එක මේක💗👍
@amiraperera8219
@amiraperera8219 5 ай бұрын
ජය නියතයි ගමන සුබයි ලොක්කා තෙරුවන් සරණයි😊❤
@heshansankalpa4445
@heshansankalpa4445 5 ай бұрын
තවත් සෙන් කතා ඕන ❤❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@wathsalawaruni8197
@wathsalawaruni8197 5 ай бұрын
ඔක්කොම ගැන කියලා දෙනවනම් වඩාත් හොදයි. ඒ හැම එකම වටිනවා ❤
@janakigunasekara1479
@janakigunasekara1479 5 ай бұрын
ආදරෙයි සහෝදරයානෙනි ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුතියි ,
@LakshanElladeniya-kq5vq
@LakshanElladeniya-kq5vq 5 ай бұрын
ඔයා හොද ගුරුවරයෙක්❤
@dhananjayawickramarathne5283
@dhananjayawickramarathne5283 4 ай бұрын
බොහොම ස්තූතියි !..... 🙏🙏❤️
@chinthakatennakoon
@chinthakatennakoon 4 ай бұрын
හොද උපදෙස් මලාවක්
@user-ow2nr3fn5c
@user-ow2nr3fn5c 4 ай бұрын
දුක හිතෙන්නෙේ නැතුව ඉන්නේ කොහොමද. වීඩියෝ එක නම් ගොඩක් වැදගත් වගේම ගොඩාාක් හොඳයි.ඒ වගේම තමන්ගේ මානසිකත්වය හොඳ විදියට හසුරව ගන්නා විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?🙏🙏🙏
@RupikaKumari-lr6gu
@RupikaKumari-lr6gu 5 ай бұрын
Oyage video jeewethe godak wenas karanna udau wenawa..hamadama wenadiyak mama balanawa..mama me video walin mage jeewethe wenas kara gena yanawa..godak sathutui..good
@jithmainduwarie8842
@jithmainduwarie8842 2 ай бұрын
Thank you ayye video ekata , mata goddak watinawa ....🥰🥰🥰
@kasunsameera7129
@kasunsameera7129 24 күн бұрын
Valuable and important video thank you
@Mind_Relaxing1
@Mind_Relaxing1 15 күн бұрын
ඒ ඔක්කොගෙම වීඩියෝ දාන්න ගොඩක් වටිනවා ❤️🙏
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,2 МЛН
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 81 М.
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 293 М.