වේයන්ගෙ කරදර ඉවරයි | වේයන් මර්ධනයට අත්දුටු බෙහෙත |Termite Control | Ceylon Agri | Episode 101

  Рет қаралды 289,654

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 3 жыл бұрын
පිටි මකුණගෙ බෙහෙත නම් ඉතා වටිනවා ගොඩක් ස්තූතියි . මේ බෙහෙතත් කරල බලන්නම් .තෙරුවන් සරනයි .
@chandimajayatissa4642
@chandimajayatissa4642 3 жыл бұрын
හරියටම හරි.අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ස්තූතියි ඔබතුමාට
@gaminipadmasiri5016
@gaminipadmasiri5016 3 жыл бұрын
මම හුගාක් කල් ඉදන් බලාහිටිය දෙයක් කෘමිනාෂක යොදන්න අකමැතිව හිටියෙ .ඔබතුමාට ස්තුතියි !
@nipuna_perera
@nipuna_perera 3 жыл бұрын
මේ වගේ දේවල් ගැන මිනිස්සු දැනුවත් කරන එක කාලීන අවශ්‍යතාවයක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@malaigunasinghe9718
@malaigunasinghe9718 3 жыл бұрын
76 ßùpada
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගෞරවණීය මහත්මාණනි, ඔබතුමා විසින් ඉදිිරිපත්කළ මෙම වීඩියෝව අපට ඉතාමත් ප්‍රයෝජනවත්. එ් පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙමි. එසේම ,ගෙයක අැතුළත ගඩොල් බිත්ති අතර සිටින වේයන් සඳහා මෙම බෙහෙත යොදන්නේ කෙසේදැයි පහදා දෙන්න. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.
@JaninduPabasara-o2j
@JaninduPabasara-o2j 4 күн бұрын
ඔව් පුලුවන්
@ranthikumari2417
@ranthikumari2417 3 жыл бұрын
හොද අදහස් ගෙන දුන්නට ස්තුතියි වේයන් මර්දනය සඳහා ....
@swarnathilakswarnathilak3331
@swarnathilakswarnathilak3331 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං ඔබටත් ඔබ පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤❤
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
🙏
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Жыл бұрын
ප්‍රාණඝාත වලට ඔයකියන පිහිට ආශිර්වාද ලැබෙන්නේ නෑ
@wasantharani3168
@wasantharani3168 3 жыл бұрын
මමත් මේ වගේ වීඩියෝ එකක් හොය හොයා හිටියේ ඔබතුමාට බොහොම ස්තූතියි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@agenesfernando1925
@agenesfernando1925 2 жыл бұрын
@@CeylonAgri bbbbbb
@sunethjayasinghe9057
@sunethjayasinghe9057 3 жыл бұрын
බොහෝ කාලයක් හොය හොය හිටපු දෙයක්...වේයන් ඒම නවතන...පලවා හරින ස්වභාවික බෙහෙතක්... බොහොමත්ම පිං ඔබතුමාට....
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@jayaminiherath8754
@jayaminiherath8754 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ....වේයෝ පුදුම කරදකාර සතුන්.....වගයක් ....
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
හරිම වටිනා දැනුවත් කිරිමක් .ස්තුතියි ඔබතුමාට ..🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@hpnperera3117
@hpnperera3117 6 ай бұрын
ස්තුතියි මහත්මයා මේ බෙහෙත නිසා සාර්ථක ව වේයන් වද වූණා
@SanduniSamarathunga
@SanduniSamarathunga 11 күн бұрын
අනේ ඇත්තද
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Ай бұрын
වටිනා විඩියෝවක් ඔබතුමාට ස්තුතියි
@chandradravije2720
@chandradravije2720 3 жыл бұрын
බුදුසරණයි ඔබ තුමන්ට බොහොම වටිනා දැනුවත් කිරීමක් 💖💖💖
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 Жыл бұрын
Hari giyoth loku දෙයක් මහත්තයා .thank you very much
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Жыл бұрын
මම කරපු වැඩේ. ඩීසල් ලීටර් පහක් අරං ඒකට භූමිතෙල් ලීටර් එකක් දාල හොඳට කලවම් කරන්න. ඉන්පසු මෙම මිස්ශ්‍රනයට කපුරු බෝල ග්‍රෑම් දෙසියපනහක් හොඳට කුඩුකරල කලවම් කරන්න. හොඳටම කලවම් කරල දවසක් තියල වේයෝ ඉන්න සියළුම තැන්වල බුරුසුවකින් ආලේපකරන්න.
@maximusamerasinghe2035
@maximusamerasinghe2035 6 ай бұрын
Mekata hari giyada?
@SanduniSamarathunga
@SanduniSamarathunga 11 күн бұрын
මේකට හරි ගියාද..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාටත්. තෙරුවන්සරණයි!
@farinaadjie3729
@farinaadjie3729 3 жыл бұрын
Gedara inner veyanta kohomada bavitha karanne?
@sujithnandana1908
@sujithnandana1908 3 жыл бұрын
@@CeylonAgri
@sujithnandana1908
@sujithnandana1908 3 жыл бұрын
@@farinaadjie3729 0
@tektok6630
@tektok6630 3 жыл бұрын
ගොඩාක් වාට්න විඩියෝ එකාක් 🙏🙏🙏
@kganga3491
@kganga3491 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏 මම මේ බෙහෙත් එක හදලා වෙයන් ඉන්න තෙනට දැම්මා එ දවසෙ එදලා එතන වෙයන් හුබහා හදන එක නතර උනා. වෙයන්ගේ කරදරය නිසා අපි ගොඩක් පිඩා වින්දා දැන් ee කරදරය ඉවරයි. ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@priyanthinirmala4398
@priyanthinirmala4398 3 ай бұрын
Thanks for your valuable method. This is very practical
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
ගොඩාක් වැදගත් ඔබතුමාට ස්තුති ..
@isharapiyarathne400
@isharapiyarathne400 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමන්ගේ වීඩියෝ ගොඩක් වටිනවා ගොඩක් දේ ඉගනගන්නවා❤️🙏
@HashiniApsara-x5c
@HashiniApsara-x5c Жыл бұрын
වහලේ රීප්ප හා පරාල වල සිටින වේයන්ට විසදුමක් අවශ්‍යයි😓🙏
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි වීඩියෝ හරිම වටිනවා
@almondsventures8033
@almondsventures8033 3 жыл бұрын
Thank you very much will try as we've been waiting for some remedy. Will try this thanks again .
@dhammikafernando2974
@dhammikafernando2974 Жыл бұрын
නිවසේ වහලයේ සිටින වේයන් සදහා මෙය යොදා ගත හැකි ද?සබන් 5g කියා තිබුනත් වීඩියෝවේ තිබෙන සබන් කැටය ලොකු එකක් නේද? සබන් ගනන කීයද?
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි !
@the.Crafter99
@the.Crafter99 3 жыл бұрын
obathuma godk dewl kiynw. Eka harima aakrshaniiyayi
@s.i.pbandara8572
@s.i.pbandara8572 3 жыл бұрын
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට....තව බෙහෙතක් කියන්නම්....ඩීසල් ටිකක් ස්ප්‍රේ කරන්න...වේයන් ඉවරයි..මේ මම අත්දුටු බෙහෙතක්....
@l.h.sampath.4189
@l.h.sampath.4189 3 жыл бұрын
උළුඅස්සකින් , වහළකට ආපු වේයො..නොමරා වහළෙන් එළවන..උපකාර වන ක්‍රමයක් කිව්වොත් බොහෝම පිං 🙏🙏🙏
@asankagamage9184
@asankagamage9184 10 ай бұрын
අනේ ඔව් කියන්න ලොකු උදව්වක්
@DEVILEagle-vc2fy
@DEVILEagle-vc2fy 9 ай бұрын
උදේ පාන්දර කට හෝදන්නෙ නැතිව වහලට නැගලා PVC බටයක් අරගෙන වේයො ඉන්න තැනට පිඹහන්.. බොහොම ස්තූතියි..😂
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q Ай бұрын
අපේ උලුවස්සෙන් කලුපාට වේයන් වහලට එන්න හදනවා.ඒ පාට වේයන් ඉන්නවා ද
@Arbitratix
@Arbitratix Жыл бұрын
පැරණි ගෙදරක කලු ගල් සහ මැටි බිත්ති නම්... කෙසේ දියරය දැමිම සුදුසුද?
@anomaweerasingha5932
@anomaweerasingha5932 3 жыл бұрын
අම්මෝ පින් සිද්ධ වෙනව මේ කියල දීපු එකට. අපේ වත්ත පුරාම වේයො. වැලක ඇඳුමක් බිම වැටුණත් පැයක් යද්දි වේයො කනව. ගෙයි ටයිල් කැට උඩිනුත් වේයො එනව. ඉක්මනටම කරන්න ඕනි මේ බෙහෙත.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Bumithel dala gahanna okatama . Pela walata gas walata bumithel danna epa
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Obathumata godak sthuthi weyo.karadaraya vinasa karanna kiyaladunnata🙏🙏🙏🙏🙏🙏
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
මටත් වේ උවදුර තියනවා. ඔය ක්‍රමය කරලා බලන්නම්. උපදෙස් දුන්නාට ස්තුතිවන්ත වෙනවා.
@leelapinnawala1055
@leelapinnawala1055 5 ай бұрын
ස්තූතියි ඔබට
@madumadawadissanayaka8389
@madumadawadissanayaka8389 3 жыл бұрын
දිමියන්ට පිලියමක් කියන්ඩ මහත්මයා.... ගස් වල කොල ටික ඉවරයි... මැරෙන්නැතුව එන එක නවත්තන්ඩ පුලුවන් බෙහෙතක්නං ගොඩක් හොඳයි... 👍👍👍🇱🇰
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
මේ බේත් එක යොදන්න
@madumadawadissanayaka8389
@madumadawadissanayaka8389 3 жыл бұрын
@@CeylonAgri ස්තූතියි.....!!!! 😊
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 3 жыл бұрын
ගසක දිමියේ ඉන්නේ හේතුවක් මත උන්විනාශ කරන්න එපා...ඊට වඩා ලේඩක් එයි ඊට පස්සේ
@madumadawadissanayaka8389
@madumadawadissanayaka8389 3 жыл бұрын
@@danushkajanaranjana3927 අපි බඩ් කරපු පලතුරු පැල කීපයක් හිටෙව්වා.. සේරගෙම කොල ටික කූඩු හදල ගන්ඩ දෙයක් නෑ...☹️
@gayanproductions
@gayanproductions 2 жыл бұрын
දිමියෞ ඉන්න එක හොදයි හේතුව ගස්වල ඉන්න වගාවේ හානිකර සත්තුන්ව ආහාරයට ගන්න නිසා
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 3 жыл бұрын
ගොඩක් වැදගත් !ස්තුතීයි 🙏
@s.gsaliyasena1523
@s.gsaliyasena1523 6 ай бұрын
Apegaya.atulaanwryo..ඔබට situtee❤❤❤
@achinikakavindi1479
@achinikakavindi1479 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Mage Ammata godak watinawa me video eka.bohoma sathuthi obata💐💐💐Dhimiyo palanaya karana widiyak kiyala denna hekinam.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Me beheth aka ho pitimakunata api hadapu beheth aka yodanna
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
@@CeylonAgri Bohoma sthuthi obata 💐💐
@sanduniwithanage8985
@sanduniwithanage8985 3 жыл бұрын
Ow sir Waga karanna godak Asai sattu maranna kamathi ne paw siddha vena nisa.sattu enna kalin wagawa parissam Kara ganna puluvan deval nam godak watinawa
@sathirachandika279
@sathirachandika279 11 ай бұрын
Very important. Thank you
@Sadewanuhas450
@Sadewanuhas450 2 жыл бұрын
Thank u very much. I used the mixture for the white bugs.It is so effective.
@thusithaperera9342
@thusithaperera9342 3 жыл бұрын
ඔබ තුමාට පින් සිදුවේවා
@chamaripriyangani4177
@chamaripriyangani4177 Жыл бұрын
Bohoma isthuthi Mr.
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
ඔබතුමාට ඉස්තූතියි.
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Obatumata bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
@mullawidanagaeisunilshanth5551
@mullawidanagaeisunilshanth5551 Жыл бұрын
ස්තුති මහත්තයා ට
@aroshadheemantha2085
@aroshadheemantha2085 Жыл бұрын
Thank you very much
@LAYANIMAHENDRIKA
@LAYANIMAHENDRIKA 4 ай бұрын
Uru Miyan en nathi wenna kramayak kiyanna puluwanda Mahaththaya ?
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
බොහෝ පිං 🌹❤️🌹🏵️🌻🌷🌹🌸🥀💐👋🖐️✌️👍💪🙏🙏🙏
@mithilawickramasinghe
@mithilawickramasinghe 10 ай бұрын
ස්තුතිය
@sriyaniathauda5706
@sriyaniathauda5706 5 ай бұрын
Ane ape garden eke adiyathiyanna begedawili pas mmada guliguli alawenawa bsbekutawath behela sellam karanna be ane mahathmayata puluwanda ekata bethak kiyanna me veysnge betha sarthaksi ස්තුතියි
@appkappk5531
@appkappk5531 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@nizamnoor4710
@nizamnoor4710 3 жыл бұрын
Excellent Sir
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
ස්තූතියි
@loragelanka610
@loragelanka610 3 жыл бұрын
Hoda wadagath wadasatahanak thanks
@buddhika_bro
@buddhika_bro 3 жыл бұрын
ගොඩක් වටිනවා ❤️🙏
@linexmarketing5717
@linexmarketing5717 5 ай бұрын
මේ බෙහෙතෙන් මල් ගස් වලට හානියක් වෙයිද
@duleekasewwandi1810
@duleekasewwandi1810 3 жыл бұрын
Bohoma isthuthi! Mahaththaya.ape mal pochchi walata punchi kumbi wagayak enawa.samanya kumbu wage newei.mm unta kumbi kudu genath damma.eth hari giye na.ekata piliyaak kiyanna puluwanda?
@senevirathneadhikari7093
@senevirathneadhikari7093 3 жыл бұрын
සුපිරිම විඩියෝ එකක්
@gayanproductions
@gayanproductions 2 жыл бұрын
වගා මලු තුල වේයන් බෝ වෙලා , ඔය මිශ්‍රණය වගා මලු තුල ට දැම්මොත් ගස් වලට හානියක් වේවිද
@jsdd3990
@jsdd3990 3 жыл бұрын
Sathun marenawaneda bohoma sthuthi
@senthilrajg8414
@senthilrajg8414 3 жыл бұрын
Good vidio Thanks
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
Second time I watched this video. Very useful application ..... 👍🏼
@nuwanthinuwanthi7440
@nuwanthinuwanthi7440 3 жыл бұрын
Loku hisaradayak nathi una. Bohoma pin obathumata
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur great tip 🙏
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
oba.ttumat..budu.sranai.watina.video
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank you
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@chitraperera7304
@chitraperera7304 3 жыл бұрын
Thank you . I am faced with this problem too. Tell us how to get rid of Krumeen attacking the furniture inside the house. I too used the prvious ly piti makuna .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Sure we’ll
@lakshmanlakshman8281
@lakshmanlakshman8281 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@ajithfernando9882
@ajithfernando9882 3 жыл бұрын
නියමයි නියමයි ස්තුතියි 💐💐💐 negambo
@editingjack
@editingjack 3 жыл бұрын
Thank you very much. Very useful
@shalu4529
@shalu4529 2 жыл бұрын
බොහොම ස්තුතියි ....මෙකෙන් පැල මැරෙන්නෙ නැද්ද ...
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
nehe
@dilshsam100
@dilshsam100 2 жыл бұрын
thank you for this. can i also use the same mixture, in the same concentration for termites in wooden furniture ? or do i have to do something different for furniture?
@anomafernando5533
@anomafernando5533 3 жыл бұрын
Biththiyaka sitina weyanta mokakda karanna puluwan.
@champasirisena458
@champasirisena458 3 жыл бұрын
හොඳ ම වටිනා video එකක්
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
Hoda vediyo akak Budusaranai
@shantapriya5006
@shantapriya5006 3 жыл бұрын
ස්තුති මහත්මයා
@ritamudalige5828
@ritamudalige5828 5 ай бұрын
Dimiyo පලවා harinne කොහොමද loku mal gahaka dimi ගොටු කීපයක් ma තියෙනවා හැමතැනම th un යනවා
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
හබරල ,කිරි අල වලත් වේයන් විකර්ශනය කිරීමේ ගුනයක් තිබෙනවා නේද?පොල් පැල වේයන්ගෙන් ආරක්ශා කිරීමට පැරැන්නො මේ ක්‍රමය යොදා ගත්ත නේද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Ou godak krama saha widi perani aya yoda gatta
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
පිටි මකුණගෙ බේත ඉතා වටිනව 100% සර්ථක් උනා
@nimalwijekoon5211
@nimalwijekoon5211 3 жыл бұрын
ස්තුතියි මහත්මයා
@dumindalakmal9197
@dumindalakmal9197 3 жыл бұрын
Linda athule biththi wala weeyanta meka hodada? Wathuraya watunata kamak nadda?
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
ගොඩක් පිං ❤️🙏
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 2 жыл бұрын
Obathumata. Boho pin.
@ashiruirosh8645
@ashiruirosh8645 Жыл бұрын
Jenel dorawal wala enna weyanta meya pavicci karanna berida mahatmaya
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
මහත්මයා, ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි 🌹🙏🌹 කරුණාකර අපට කියන්න මීයන් එන එක වැලකීම සඳහා (මීයන් ව මරන්නෙ නැතිව ,නොඑන්න/විකර්ෂණය කිරීමට ක්‍රමයක් කියන්න.... ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Aniwarayenma video akak karannam
@rukmansiriwardana2273
@rukmansiriwardana2273 3 жыл бұрын
Can you please advice, if we apply this solution to our plant area. Do you think this May effect to the plants.
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 3 жыл бұрын
වහලයේ ලී සිවිලිම සදහා යෙදිය හැකි දෙයක් නැද්ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Me beheth akatama bumithel kalawam karala spray karanna
@TheresePerera
@TheresePerera 7 ай бұрын
Thanks.
@chandimajayasumana4986
@chandimajayasumana4986 3 жыл бұрын
Is this liquid can be for wooden termite?
@shanihomes7377
@shanihomes7377 3 жыл бұрын
Anthuriyam pochi walata me behetha yeduwoth anthuriyam pala mareida?
@rosejene4722
@rosejene4722 3 жыл бұрын
Oba thumagen illanawa daliyanta bethak kiynnako karunakarala.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Pehedili nehe
@nilanthafernando5138
@nilanthafernando5138 3 жыл бұрын
හොදයි ගොඩක් ස්තුති
@Rimaza_77
@Rimaza_77 3 жыл бұрын
Deyak ahannam plwannm udau krnna. Miris palayak gedharadi hadagaddi eke pala hadenwa eth tika dawasen ewawala kola ehema mkkhr sathekda danne nh kala danawa. Aith tika dawasen hadichcha pale sampoornenm nathi wela yanwa. Gdk sare mn itewwa but hama parama eka wenwa. Ai kyla katahr dannwada
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Theruwan saranai obata qatar
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You!Budusaranai
@Sadewanuhas450
@Sadewanuhas450 2 жыл бұрын
Any remady for maita insects?
@abeyweeragunawardena494
@abeyweeragunawardena494 3 жыл бұрын
Tks v much. Ur lecture is v informative. I hv noticed some of them on the roof timber. What could be the remedy for that?
@chitraperera7304
@chitraperera7304 3 жыл бұрын
Obathumata godak pin.💝💝💝☸☸☸🛐🛐🛐
@isurumadushan6683
@isurumadushan6683 3 жыл бұрын
ගෙදර ලී බඩු වලට වේයෝ කාල තියෙන ඒවා කොහොමද නවත්තගන්නේ එතකොට.මේ ක්‍රමේන් බැරිද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Me beheth akata bumithel dala gahanna
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 8 МЛН