Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ) - Prauda Buwaneka | Cover

  Рет қаралды 24,960

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

5 ай бұрын

Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ)
Singer: Prauda Buwaneka
Recording Engineer: Amith Guru
New Mysic Arrangements: Amith Guru
Guitar & Mandolin: Buddhika Perera | ‪@BuddhikaPereraGuitar‬
Video: Nimna Dewpura
මගේ ගීතනු වලට කැමැත්තෙන් ඒවා අලුත් අලුත් විලාසයෙන් ගයන්නට උනන්දු වන නවපරපුරේ ගායන වේදීන් අතරට අලුතින්ම එක්වන්නේ ප්‍රවුඩ බුවනෙකයි. ඔහු ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙකු ලෙස මෑත කාලය තුල මා හඳුනා ගත් අයෙක්. ඔහු තෝරාගෙන ඇත්තේ 1979 දී මා ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙනුවෙන් නිර්මාණය කළ අතිශයින් ජනප්‍රියවූ ගීතයක් . ප්‍රවුඩ මේ ගීතයට දීඇති නව වර්ණය අපූරුයි. දක්ෂ තරුණ සංගීතවේදියෙකු වන අමිත් ගුරුගේ නව සංගීත ආලේපනයත් ඉතා මිහිරියි.
Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ)
Performer: ‪@PraudaBuwaneka‬
Original Singer: Victor Ratnayake
Lyrics: Buddadasa Galappaththi
Music: Dr. Rohana Weerasinghe
-- Lyrics --
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් //
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්

Пікірлер: 71
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 3 ай бұрын
මේ කටහඬ නම් සුපිරියක්... අමිල පෙරාරගෙ වොයිස් එක වගේම පිරිමිකම උතුරලා යන කටහඬක්.... ආදරයද මේ සෙනෙහසකට අරුතක් වගේම මේකත් මගෙ ප්ලේ ලිස්ට් එකට ඇඩ් වෙනවා අද ඉඳන්...❤
@PraudaBuwaneka
@PraudaBuwaneka 2 ай бұрын
ස්තූතියි ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 ай бұрын
Beautiful cover of an all time favourite ❤
@thebohimean9388
@thebohimean9388 4 ай бұрын
විශිෂ්ඨයන් විශිෂ්ඨයන් සොයාගනී 💯🫂 Prauda ayya 🫂🫶🏻
@tharakahirushan5516
@tharakahirushan5516 5 ай бұрын
ප්‍රෞඪ බුවන එක සර් අපේ ඉස්කෝලේ මුලින්ම අපු Ruger coach.ඒකාලේ ඉදලම සුපිරි වැඩ්ඩෙක් තමයි...!❤💪
@anupamaatalugama8731
@anupamaatalugama8731 3 күн бұрын
මේ ඉතින් සංසාරේ පතාන ආව පුරුදු කටහඬ
@lasaa8738
@lasaa8738 5 ай бұрын
ආසම සිංදුවක් ❤ වික්ටර් රත්නායක සර්ගෙ කටහඩ සම කරන්න පුළුවන් කිසිවෙක් නෑ 😢
@oasishomedesign150
@oasishomedesign150 4 ай бұрын
මරු 👌 ඈ........❤❤❤
@aayunuwan7653
@aayunuwan7653 4 ай бұрын
නියමයි ❤️
@amilajayanath3087
@amilajayanath3087 4 ай бұрын
සුපිරියක් බන්.. ❤❤
@KavinduRasanga-bz3qc
@KavinduRasanga-bz3qc 5 ай бұрын
Addiction hadak prauda ayye maruu ❤
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 5 ай бұрын
ප්‍රෞඩගේ වොයිස් එක නං සුපිරි. එයා ගායනා කරපු තව සින්දු (cover) මං අහලා තියෙනවා.
@lahiruchanaka1987
@lahiruchanaka1987 4 ай бұрын
මද පාරි කියන පාලි සින්දුව අහල බලන්න
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 4 ай бұрын
@@lahiruchanaka1987 එහෙම සින්දුවක් අහලා නෑ. මොකද්ද සින්දුව
@lahiruchanaka1987
@lahiruchanaka1987 4 ай бұрын
මාදා පාරීනම ප්‍රවුඩ අයියගෙ චැනල් එකේ තියෙනව පාලියෙන් කියපු එකක්.
@lahiruchanaka1987
@lahiruchanaka1987 4 ай бұрын
kzbin.info/www/bejne/bpmxommVnJl4q8Usi=oqL8ZPGvrLeCr-gQ
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 4 ай бұрын
@@lahiruchanaka1987 ඇහුවා හැබැයි අදහසක් නෑ. ගාථාවකට ඇර එහෙම සින්දුවක් ඇහුවමයි
@NuwanSilva-bj2xg
@NuwanSilva-bj2xg 3 ай бұрын
පස් පන්ගුව....එකට ...❤❤❤
@rachithperera8567
@rachithperera8567 3 ай бұрын
සුපිරිම සුපිරි❤❤
@LankaHelp
@LankaHelp 4 ай бұрын
buwaneka guy has a unique, beautiful and powerful voice.
@Yahanmirathnayaka117
@Yahanmirathnayaka117 5 ай бұрын
Wow highly addicted ❤❤
@mihinduke8730
@mihinduke8730 11 күн бұрын
දැනෙනවා ❤
@praneethmadusanka9374
@praneethmadusanka9374 5 ай бұрын
Simply WoW...❤️
@gayanhasanthakuruppu7933
@gayanhasanthakuruppu7933 2 ай бұрын
මේ හඩ හදවතේ ගැඹුරම හොයන් යන හඩක්......
@janakasaman5333
@janakasaman5333 4 ай бұрын
වික්ටර් රත්නායක තවත් උසස් වුණා මේ ගිතය වික්ටර් රත්නායකයන් සංගීතවත් කලානම් මේ වගේ දෙයක් නොකරාවි...😢😢
@creatiw
@creatiw 4 ай бұрын
honda welawata Rohanna weerasinghe meka kale neda? 🤣
@randiyafernando
@randiyafernando 4 ай бұрын
මේක තනිකරම බිස්නස් එකක් කරගෙන
@pradeepngamage
@pradeepngamage 4 ай бұрын
පිස්සු හැදෙන්න වැඩේ කරලා ඒකනම් 🙏❤️
@galle-nilminimalika13gunas66
@galle-nilminimalika13gunas66 4 ай бұрын
Malli super ♥️🥰🥰🥰
@arunagamage-universityofke8706
@arunagamage-universityofke8706 5 ай бұрын
Wow! Its mesmerizing, indeed!
@tharushipramodya9868
@tharushipramodya9868 5 ай бұрын
Woah ❤️😍
@RAYMACHINE
@RAYMACHINE 4 ай бұрын
Its amazi ng
@ShanakaKalhan
@ShanakaKalhan 2 ай бұрын
Best 😍
@Saminda855
@Saminda855 4 ай бұрын
රහ වැඩක් මචං. ජයම වේවා....... 😍😍😍
@sajhak
@sajhak 4 ай бұрын
Awesome bro!
@Gayari3
@Gayari3 4 ай бұрын
මම නිවැරදි නම් මෙයා තමයි පීතෘ teledrama එකේ villain ගේ character එක act කලේ.
@Mixtapeslk-
@Mixtapeslk- 11 күн бұрын
yes
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 4 ай бұрын
අලුත් වෙන පුරුදු පාලුව ❤
@thilandimantha9128
@thilandimantha9128 5 ай бұрын
අයියේ ❤
@KalinduRathnayaka-ul2qk
@KalinduRathnayaka-ul2qk 4 ай бұрын
Meka wenam level ehek thiyenne 🥰
@gayankumara6888
@gayankumara6888 5 ай бұрын
Oh.. My favourite
@PeshalaRavindu
@PeshalaRavindu 5 ай бұрын
wow...❤❤❤
@naddel35
@naddel35 4 ай бұрын
@designlabdream
@designlabdream 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@thiwafilmmaker
@thiwafilmmaker 5 ай бұрын
Prauda ❤ One of my favorite voices !
@lillyd3016
@lillyd3016 5 ай бұрын
ප්‍රෞඩ නමක්
@MadukaJayalath
@MadukaJayalath Ай бұрын
පට්ට
@Sadeep.n77
@Sadeep.n77 5 ай бұрын
ආසම එකක්... ❤
@thisaradeshan9850
@thisaradeshan9850 5 ай бұрын
Bro❤❤❤
@vinodnirmal830
@vinodnirmal830 5 ай бұрын
🙏
@ramonapereira128
@ramonapereira128 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@thushanperera888
@thushanperera888 5 ай бұрын
Respects..very beautiful
@ranmaleeserasinghe8049
@ranmaleeserasinghe8049 5 ай бұрын
❤❤❤❤
@madushandesilva6053
@madushandesilva6053 4 ай бұрын
කොහෙද උන්නෙ මෙච්චර දවසක්
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
තනිවෙන්න හිතෙන්නේ නෑ
@senurinethmini8349
@senurinethmini8349 2 ай бұрын
This is the best🥺❤️‍🩹
@kaveesha9406
@kaveesha9406 5 ай бұрын
❤❤
@chandimabandara677
@chandimabandara677 5 ай бұрын
වාව්... නියමයි..❤ අයියගෙ කවර් සෝන්ග්1 එනකන් බලන් හිටියේ🔥
@RomeshASilva-Writer
@RomeshASilva-Writer 5 ай бұрын
Voice👌 ❤️
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 4 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️❤️
@randiyafernando
@randiyafernando 4 ай бұрын
වික්ටර් රත්නායක ශුරින්ගේ ඒ අද්විතිය හඩට කරපු අපහාසයක් මේක. මේ යකා අලුත් බිස්නස් එකක් පටන් අරන් සින්දු ටික විකුනන් කනව
@chandeepathabrew3894
@chandeepathabrew3894 4 ай бұрын
paw gediyek wenna epa u lassanata kiyanawa moda hutta
@DOPE62992
@DOPE62992 2 ай бұрын
😂😂Plyn bllo
@shehangeekiyanage415
@shehangeekiyanage415 4 ай бұрын
❤️
@discoverlanka4495
@discoverlanka4495 5 ай бұрын
❤❤❤❤
@nimnadibellanage477
@nimnadibellanage477 4 ай бұрын
Beautiful🤍✨
@udaniimashagunathilaka7716
@udaniimashagunathilaka7716 4 ай бұрын
♥️
@kaveeshachamindimanohari962
@kaveeshachamindimanohari962 5 ай бұрын
❤️❤️
@NadeekaNiroshani-hw1co
@NadeekaNiroshani-hw1co 5 ай бұрын
❤️
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 77 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 69 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Prauda Buwaneka | Pipunu malaka (පිපුණු මලක) Cover
3:34
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
3:58
The FAST and FURIOUS Table Hack 😱
0:29
LosWagners ENG
Рет қаралды 19 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
0:14
Tsuriki Show
Рет қаралды 7 МЛН
我说我不是故意的,你们信吗
0:25
侠客红尘
Рет қаралды 9 МЛН