KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker
28:42
හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපූරු තැන් සොයා Solo Hiker | GOOD MORNING SRI LANKA
29:38
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
It’s all not real
00:15
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
අළුත් චූටි එක්ක මුලින්ම කරපු වැඩේ | Thanks giving | Solo Hiker
Рет қаралды 45,736
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Solo Hiker
Күн бұрын
Пікірлер: 783
@Ceylonsolohiker
Жыл бұрын
ඔයාලට ස්තූති කරන්න වචන නෑ මට ඉතින් හිතට දැනුනු විදියට ඒ ස්තූතිය වචන කරා සම්පූර්ණ Video එක බැලුවෙ නැති උනත් මෙන්න මෙතන ඉඳන් විනාඩි තුනක් බලන්න 10:35 ආදරෙයි හැමෝටම මම Solo 🙏❤💙🍃
@maxrajitha4040
Жыл бұрын
ඕකත් දාගනිං පුලුවන්නං
@happyboybivon9795
Жыл бұрын
මරු අයියෙ
@happyboybivon9795
Жыл бұрын
@@maxrajitha4040 මොකක්ද දැන් ඔයා solo අයියට කියන්නෙ
@naviya20
Жыл бұрын
@@maxrajitha4040 මොනා උනත් එහෙම කියන්න එපෝ.
@sahansadun570
Жыл бұрын
බුදුසරණයි පරිස්සමින් කල්පනාවෙන්❤ ජයවේවා සහෝදරයා
@jananisoornima2237
Жыл бұрын
ගුරුවරයෙක් ඉන්ජිනේරුවෙක් ගායකයෙක් සංචාරකයෙක් කැමරාමන් කෙනෙක් විටෙක කෝකියෙක් , තවත් තියෙනවා නේද. ඔයා නම් හැබෑම දක්ශයෙක්..ඒ වගේම හරිම ආදරනීය මනුස්සයෙක්...ඔයාගෙ හැම හිනයක්ම හැබෑ වෙන්න ඕනි ඉක්මනින්ම..බුදු සරනයි ❤️🥰
@sahanbasnayake2966
Жыл бұрын
හැම එකාම රට යන්න බලන් ඉද්දි අය්යෙ ඔයා මේ කරන වැඩේට කියන්න වචන නෑ. ඔයා රටට සම්පත්ක්. ඔයාට කවදාවත් වරදින්නෑ 😌💙
@swarnasuraweera283
Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤🙏
@binuwagaming1261
Жыл бұрын
❤❤
@bhagyawijekoon3192
Жыл бұрын
අනේ අපේ රටේ මිනිස්සු කොච්චර ලස්සනද ,තාම සහෝදරකම් මනුස්සකම් ඉතිරිලා තියෙනවා .හරිම සතුටුයි. අලුත් චූටිවත් පරිස්සම් කරගෙන ලස්සන වැඩ ටිකක් බලමු ❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙😊
@chamidudulanjana210
Жыл бұрын
සෝලෝ අයියේ සිරාම කතාව කිවුවොත් අයියට ඩ්‍රෝන් එකක් හම්බුනා කියලා දැනගත්දි , මට ඒක ලැබුනා වගේ සතුටක් ආවා..ඩ්‍රෝන් එක අරන් දුන්න අයියටත් පින්...❤.. ඔයාගෙ චූටිත් එක්ක ලස්සනම ලස්සන videos වලින් හම්බෙමු...❤️❤️
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි ❤🍃💙
@niwenavlogs5739
Жыл бұрын
අපේ සෝලෝ සතුටින් නම් අපිත් සතුටින් ..ආදරෙයි කොල්ලෝ..අපි වෙනුවෙන් ද්‍රෝන් එක අරන් දීපු සහෝදරයාට තව හරියන්න ඕන..😊
@MsShantha
Жыл бұрын
අපි වෙනුවෙන් drone එක අරන් දීපු සහෝදරයාට තව හරියන්න ඕනෙ.. 🫶 අන්න වචනෙ.. 😍
@bhagyawijekoon3192
Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි 🍃💙❤
@posonpethmal6630
Жыл бұрын
අනිවාරෙන්... අනේ ඒ පිනට අපිටත් එකතු වෙන්න තිබුනනම්... ❤️🙏
@sashithdilshan9711
Жыл бұрын
අයියට ඩ්‍රෝන් එකක් හම්බුනාද
@w.m.methsara8019
Жыл бұрын
අම්මෝ ඔච්චර පුළුල් දැක්මක්...😍 හැමදාම කියනව වගේ අයියෙ උඹනම් සුපිරිම වැඩ්ඩෙක්..🍃♥️
@ruwanruwan7589
Жыл бұрын
සල්ලි පස්සේ යන්නේ නැතුව මානසික නිදහස හොයන් හැමොටම උදව් කරන් අය්යා මේ යන ගමනට හදවතින්ම සුබ පතනවා අය්යා .අලුත් චුටී එක්ක ලස්සන ගමනක් යමු 🥰😍 අලුත් චුටී අරන් දීපු ඒ අය්යටත් ගොඩාක් ස්තූති❤️
@Ceylonsolohiker
Жыл бұрын
💙❤🍃😊
@achinichamodya6664
Жыл бұрын
ඩ්‍රෝන් එක කැඩුනා කිව්වම දැනුන දුක වගෙ සිය ගුණයක් විතර සතුටුයි ඩ්‍රෝන් එකක් හම්බුනා කිව්වම 🙂❤️ඒක අරං දුන්න කෙනාට ගොඩක් thanks ❤️❤️❤️❤️❤️❤️
@miyurulakesh4891
Жыл бұрын
ඇත්තටම ඇත්තටම ගොඩක් සතුටුයි 🥺🥳🥳🥳🥳🥳 drone එක අරන් දුන්න අයියේ ඔයාටත් ගොඩාආආක් ස්තුතියි 🥺🙏🏼♥️
@swarnasuraweera283
Жыл бұрын
👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾
@imashaamandi3647
Жыл бұрын
ආයේ චූටි අවෝ.අම්මෝ දැනෙන සතුට.අපි හැමදාම අයියා එක්ක ඉන්නවා .ජය වේවා අයියේ ❤🤗❤
@Ceylonsolohiker
Жыл бұрын
ජයම නංගි ❤🍃💙
@DamithAnanda
3 ай бұрын
Oyage hitha hodai e nisa api oyata adarei,oyage wada ktatuthu hama deyakma sarthaka wenna kiyala hadawathinma prarthana kranwa,oya wage aya thmai me ratata oni,parissmen ayye good luck ❤❤❤❤❤
@anushkamarasinghe9986
Жыл бұрын
තමන්ට තියෙන බලාපොරොත්තු, හීන අවංක නම් ඒ හීන කවදාවත් විනාශ වෙන්නෙ නෑ මල්ලි.ඒ දේවල් වලට හැම මොහොතකම ආශිර්වාදය ලැබෙනව.ඔයා වගේ ලස්සන හදවත් තියෙන අයට කවදාවත් වරදින්නෙ නෑ.මගේ රටේ අනාගතේ වෙනුවෙන් අඩියක් ඉස්සරහට තියන්න පුලුවන් ,කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් එක දරුවෙක් හරි ඔබේ හෙවන යට නිර්මාණය වුවොත් ඒක තමයි අපෙත් සතුට මල්ලි.අපි ඔයාට හරිම ආදරෙයි ..❤❤💪
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි අයියේ 🍃💙❤
@kaveesha3516
Жыл бұрын
එහෙනම් අලුත් chooty ගෙන් ලස්සන videos අරගෙන එනකන් බලන් ඉන්නවා......🥰🥰 ඒ වගේම drone එක අරන් දුන් අයියටත් ගොඩක් ස්තුතියි.....😇😇 ඒ වගේ හොඳ මිනිසුන් ලංකාවේ ඉන්නවා කියන්නත් ආඩම්බරයක්......😊
@Ceylonsolohiker
Жыл бұрын
🤗🍃❤💙
@CodesLK
Жыл бұрын
අපේ ඉස්කෝලේ ❤ Thankyou for this great work Aiya 🤝
@mlith
Жыл бұрын
මත් දවසක මෙ වගෙ ගොඩක් ළමයින්ට උගන්නන්න පට්ට අසයි..❤❤අදරෙයි solo hiker අයියේ💪❤️🏷️✊
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි මලයා 🍃❤💙
@nuwansiriwijesinghe5167
Жыл бұрын
Drone එක අරන් දුන්නු අයියා උබ කවුරු උනත් සුපිරි හදවතක් තියෙන එල කොල්ලෙක් ජය වේවා
@Vibrant_441
Жыл бұрын
සිරාවට❤
@Ceylonsolohiker
Жыл бұрын
💙🍃❤
@karnagala
Жыл бұрын
සල්ලි පස්සෙ යන්නෙ නැතුව මානසික නිදහස සතුට හොයන් හැමොටම උදව් කරන් මෙ යන ගමන මාර ලස්සනයි අයියෙ. ඔයා චුටි ත් එක්ක මාර විඩියො දන්නෙ .ඇත්ත ටම ඔයා ට ගොඩ ගොඩක් ස්තුතියි අපිට මෙ වගෙ විඩියො පෙන්නලා අපෙ සතුට තව තවත් වැඩි කරන එකට මාර ආදරෙයි හැමදාටම ❤️💖🤟😘🥰💝
@yashodayanethmini4243
Жыл бұрын
මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා අහන්න ලැබීමත් සතුටක්....😇
@Ceylonsolohiker
Жыл бұрын
💙❤🍃
@isirabahasiha6279
Жыл бұрын
සොබාදහම එක්ක ඉන්න ඔයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා❤
@Ceylonsolohiker
Жыл бұрын
🍃💙❤🙏
@mybussiness4863
Жыл бұрын
මම දැකපු, ලෝකෙ හොදම මනුස්සයා Solo Hiker❤🫂
@Ceylonsolohiker
Жыл бұрын
🥺❤🍃💙
@isurusampath7079
Жыл бұрын
මේ චැනල් එකත් එක්ක ඉන්න මිනිස්සු හැමෝගෙම හිත් මාර ලස්සන ඇති 💖❤️
@sinhalamoviecaps
Жыл бұрын
Congrats Bro. Keep it up.ජයවේවා❤❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
Thank u brother ❤🍃💙
@theekshanapremasinghe9367
Жыл бұрын
සුපිරියක් ආයෙ අනික් අලුත් චැනල් එකටත් ඉක්මනට විඩියෝ දාමු 😍🥰
@thanugapabasara6120
Жыл бұрын
අම්මෝ මාර හදවතක් තියන කෙනෙක් තමා ඔයාට ඩ්‍රෝන එක දීල තීන්නෙ , ඒ අය්ය උදව් කරල තීන්නෙ අය්යට විතරක් නෙවෙයි මුලු මහත් සමාජයකටම මොකද මේ වීඩියෝ බලන්නෙ ගොඩක් මිනිස්සු ඉන්නව ඒ අයට මොහොතකට හරි හිත සන්සුන් කරගන්නෙ අය්යගෙ විඩියෝ වලින් ❤️❤️
@Poornadeshan
Жыл бұрын
Drone එකක් කියන්නේ මගෙත් හීනයක්❤ සුභ පැතුම් අයියේ.. ලස්සන video ටිකක් බලමු
@Ceylonsolohiker
Жыл бұрын
❤💙🍃 මලයා
@sitharaperera4525
Жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි ! ඔයා අවංකවම මේ රටේ දරුවන් වෙනුවෙන් කරන සේවය හදවතින්ම අගය කරනවා. කාලයක් මම ත් දරුවන්ට ඉගැන්නුවා මට ඒ අතීතය මතක් වුනා. ඔයා ගේ හැම හීනයක්ම සැබෑවෙන්න කියලා සුභ පතනවා. පරෙස්සමින් ඉන්න. සතුටින් ඉන්න හැමදාම. දෙවි පිහිටයි ඔයාට.
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@lakshithavlogs
Жыл бұрын
අළුත් චූටි එක්ක තව ලස්සන වීඩියෝ ටිකක් ඉදිරියේදී බලාගෙන ඉන්නවා හදවතින්ම සුභ පැතුම් !
@rasindiashika3071
Жыл бұрын
හරිම සතුටුයි අයියේ... බුදු සරණයි පරිස්සමට ඉන්න..💚☘️🌷
@NH-me7yq
Жыл бұрын
ඔයා කතා කරන වචනයක් පාසා ඔයාගේ අවංකකම දැනෙනවා හිතට.සුබ පැතුම් ඔයාට.
@Ceylonsolohiker
Жыл бұрын
🙏💙🍃❤
@yakdessalk
Жыл бұрын
උබවත් අයියේ....මේ system එක ඔහොම වෙනස් කරන්න දෙන දායකත්වයම ඇති දරුවන්ට.... කට්ටිය සෙට් වෙලා පුලුවන් විදියට ගොඩාක් දේවල් කරමු 💚
@nawodyalakshan7111
Жыл бұрын
දැන් ඔයත් සතුටින් අයියෙ... අපිත් සතුටින් ❤️😍
@sithulnawodya2460
Жыл бұрын
Good luck brother ❤ චූටි...🎉
@chaniduperera1739
Жыл бұрын
අපිට හම්බුනා වගෙ සතුටුයි සහෝදරයා ❤️❤️.ඒ අලිය මාර පිනක් කරල තියෙන්නෙ 💚
@bhagyawijekoon3192
Жыл бұрын
අනේ මේ ලමයි හරිම වාසනාවන්තයි.𝚂𝚎𝚖𝚒𝚗𝚊𝚛 එකක් කිව්වම ඒක තව stress එකක් සමහර තැන් වල.ප්‍රවීන ගුරුවරයෙක් එනවා. කොලයක් බලන් කියවලා යනවා.ලමයි බය වෙලා වගේ බලන් ඉන්නවා.ඒ system එක අපිටම තමයි වෙනස් කරන්න පුළුවන් ❤❤
@Ceylonsolohiker
Жыл бұрын
අනිවාර්යයෙන්ම 💙❤🍃
@piyamansalakunu7641
Жыл бұрын
නියමයි මල්ලී..ඔයා උගත් දේ, තව තවත් ඔයාට පිහිටන්න ඕන...
@Ceylonsolohiker
Жыл бұрын
අක්කා 💙❤🍃
@Nature_Craft.
Жыл бұрын
මාත් ආසම දෙයක් තමා උගන්නන එක. කවදාහරි ඒ දේ කරනවා. 😊 ඒ හැම දේටම වඩා අලුත් චූටි දැක්කහමනම් දැනුන සතුට වචන වලින් විස්තර කරන්න බැ අයියේ. ❤️❤️ ජය වේවා 🌹❤️
@maduka_s
Жыл бұрын
අලුත් ගමන් සගයා දොරට වැඩිම වෙනස්ම විදියට සිද්ද කල එක ගැන ගොඩක් සතුටුයි අයියා . ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙිවා ! ආදරේයි හැමදාම වගේ 💚🌿🍃
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි මලයා 🍃💙❤
@m.p.i.adikari8349
Жыл бұрын
Drone එක අරගෙන දුන්න ඒ අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ. ❤ අපි හැමදාම අයියත් එක්ක ඉන්නවා ❤️ ❤❤
@lasararajidu8322
Жыл бұрын
අයියේ ඔයා කරන දේ ගොඩක් වටිනවා❤
@productions2102
Жыл бұрын
ජයවේවා සහෝදරයා බුදුසරණයි! දෙවිපිහිටයි! සුභම සුභ අනාගතයක් වේවා!
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි
@Kavindu_Baranagala
Жыл бұрын
කියාගන්න බැරි සතුටක් තියෙන්නේ අද🥺❤️ ඩ්‍රෝන් එක අරන් දීපු ඒ නිහතමානී අයියට ගොඩක් පිං❤️දුකින් හිටපු අයියගේ මූණට හිනාවක් ගෙනාවට😍ඔය දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා❤️🙏
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@menakaeldeniya793
Жыл бұрын
මල්ලි මන් මගෙ ජීවිතේ ආසම වෘතිය මේක..ඔයා කියනවා වගෙ මොන අමාරැකම් තිබුනත් පුංචි පැටව් එක්ක ගෙවන අපේ ජීවිත හරි ලස්සනයි..මම මගෙ ජීවිතෙ ලබන ලොකුම සතුට ඒක..පුලුවන් හැම වෙලාවකම දරැවන්ගෙ හිත් හදන්න ඕන අපි..ඔයාගෙ අලුත් චුටි එක්ක ලස්සන වැඩ ගොඩක් කරන්න හැකි වේවා..ජය වේවා..❤️
@Ceylonsolohiker
Жыл бұрын
ජයම අක්කා 💙🍃❤
@bhagyawijekoon3192
Жыл бұрын
අලියා ගැන කවුරුත් කියන්නෙ නෑ ලස්සනයි එයා❤❤
@Sassymee-99
Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අයියා...හොද මිනිස්සුන්ට වරදින්නෙ නැහ..අයියා කියන්නත් බෑ දැන් අව්‍යාජ නිහතමානි ගුරුතුමා කියලා තමා කියන්න තියෙන්නෙ..තව කියන්න ඕන ඔයා එක්ක ඉන්න මේ කට්ටිය ඔයාට ගොඩක් ආදරෙයි ඔයා වගෙම හිත ලස්සන කට්ටියක් ඉන්නේ..ඔයාගෙ ගමනට සුභ පැතුම්❤
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි නංගි 💙❤🍃
@jeewakakawshalya982
Жыл бұрын
මාත් මේ පාර o/l ලියන්න ඉන්නේ මට ඇත්තටම අයිය කියන්නද සර් කියන්නද කියල හිතාගන්න බෑ මං අයිය කියල කතා කරන්නම් මොකද එතන ලස්සන බැදීමක් තියෙනව අද සමාජෙ , සල්ලි පස්සෙ දුවන ලෝකෙක අයිය වගේ සුන්දර මිනිස්සු ගොඩක් අඩුයි, අයිය ගුරුවරයෙක් විදිහට මේ කරන දේට වචන වලින් ස්ත්තූති කරල මදි ඒ කොල්ලො කෙල්ලො ටික එතන මාරම සතුටින් ඉන්නෙ එහෙම සතුටක් එයාලට දෙනවට අයියට ගොඩක් පිං කවදහරි දවසක මේ වගේ ලස්සන මනුස්සයෙක් වෙන්න ඔනේ කියල හිතේ ලොකු හීනයක් තියෙනව අයියටයි අයියට උදව් කරපු හැමෝටමයි බුදු සරනයි 🙏❤💚
@Ceylonsolohiker
Жыл бұрын
ජය මලයා තෙරුවන් සරණයි
@shashikaaravindi7839
Жыл бұрын
අව්‍යාජ, නිහතමානී ගුරුවරයෙක් ලෙස රටේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට ශක්තිය, ධර්යය ලැබේවා කියා හදවතින්ම සුභ පතනවා.. 🙏😊 නවමු ආකාරයෙන් පරිසරයේ සොදුරු තැන් දකින්න, විදින්න අත්දැකීම් බෙදා හදා ගැනීමට හැකියාව ලැබේවි...ගොඩක් සතුටුයි..😊❤️ඔබට ජය..🍃👣💚
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි ජය 💙❤🍃🙏
@pattaz.
Жыл бұрын
පරිස්සමින් ලස්සන වැඩ ගොඩක් ගේමු!❤
@Ceylonsolohiker
Жыл бұрын
අනිවා 🍃❤💙
@danuuofficial
Жыл бұрын
මන් දැකපු මට මුන ගැසුනු මිනිසුන්ගෙන් ඔයා නිහතමානි තවත් එක චරිතයක් ... ඒක මම මුල් වීඩියෝ දෙක තුනකමත් කියලා ඇති කමෙන්ට් වල අයියෙ ... තාමත් ඒ වගෙම නිහතමානී අහිංසක මිත්‍රෂිලි මනුස්සයෙක් ඔයා ආදරෙයි ඔයාටත් ඔයාගෙ ගතිගුන වලටත් ... ඔයා සතුටින් ඉන්නකොට අපිටත් සතුටුයි .. මම ආස එක දෙයක් තමයි අයියෙ එක ම පාරක් හරි ඔයාව ඇත්තටම මුන ගැහිලා නිදහසෙ කතා කර කර ඉන්න එක 😊😊 ❤
@learnwithrukshala
Жыл бұрын
සහෝදරයා.. එදා ඔයාගෙ Drone එක වතුරට වැටුණු වෙලාවෙ මං අවංකව දුක් වුණා.. ඒ වගේම තමයි.. අද අලුත් Drone Shots ටික දැකල මම Drone එකක් ගත්ත වගේ සතුටක් දැනුනා♥️♥️ මං ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලන කෙනෙක්...♥️♥️♥️ Drone එක අරන් දීපු සහෝදරයාවත් අගය කරන්න මටත් වචන නෑ 🙏🙏🙏♥️♥️
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි සහෝදරයා 🍃💙❤
@wanasaranna
Жыл бұрын
අයියා වගෙ හිතන ගුරුවරුඅද කාලෙ අඩුයි නැත්තෙම නැති තරම්
@nushanjay
Жыл бұрын
වෙනදා වගේම වීඩියෝ එක මාර ලස්සනයි අයියෙ ගොඩක් පින් විභාග වලට මූන දෙන්න ඉන්න ළමයින්ගෙ ඉගෙනීමට අයිය කරන උපකාරයට♥️ ඩ්‍රෝන් එක ගන්න උදව් කරපු අයියටත් ගොඩක් පින් මාරම සතුටුයි ජය වේවා♥️🍃
@officiallyrics1
Жыл бұрын
ගොඩක් සතුටුයි අයියේ.. ඩ්‍රෝන් එක අරන් දීපු අයියටත් ගොඩක් පිං..❤
@SarathHathurusinghe-p8i
Жыл бұрын
Suba pathum aiye aluth ekata. Patt happy apit ambuna wage thama❤🎉
@TRN-gd3wb
Жыл бұрын
අපිටත් හරිම සතුටුයි😊♥️
@iqbalsulaiman8604
Жыл бұрын
Congratulations on your new drone,I thank the person who bought you the new one. Waiting to see your new video. Wishing you all the very best on future endeavours. Take care.
@Ceylonsolohiker
Жыл бұрын
Thank u so much ❤💙🍃
@chamaljanadara3208
Жыл бұрын
ජයින් ජයම වේවා මලයා.. චූටිත් එක්ක ලස්සන Videos ටිකකින් හමුවෙමු.. ❤🥰
@Ceylonsolohiker
Жыл бұрын
ජයම 🍃❤💙
@kamalhettiarachchi7467
Жыл бұрын
Adanam godak sathutui aiye.aiyata dron ekak hambaunane.
@chamudithaedirisingha237
Жыл бұрын
good job aiyye congratulations !😇😇🥰🥰
@poorniachala9635
Жыл бұрын
හරිම සතුටුයී හම්මෝ, හරියට මට හම්බුනා වගේ හරිම සතුටක් දැනෙනවා ❤️😄 ඒ අයියටත් ගොඩක් පින් ❤️✨️
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි නංගි 💙❤🍃
@sandasanda7041
Жыл бұрын
හරිම සතුටුයි අයියෙ. අයියා වගෙ හිත හොද අයට කවදාවත් වරදින්නෙ නෑ. අපි හැමදාම අයියත් එක්ක. ❤❤❤
@A4KLIVE
Жыл бұрын
SOLO ඔයාට හොද ගමනක් තියනවා muchn. සිරාවටම සුභ පතනවා
@dinuama2888
Жыл бұрын
වාව් හරිම සතුටුයි මල්ලි ඔයාගේ ආසාව සතුට ආයිත් ඔයාට ලැබුනා. ඔයාට ඒ උදව් කරපු අයියාටත් ගොඩක් පින් 🙏 ඉස්සරහට අපිට තව ලස්සන ලස්සන දේවල් දකින්න පුළුවන් වෙයි. ඔයාට ජය වේවා මල්ලි තෙරුවන් සරණයි !!!🙏❤️
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි අක්කා 🍃💙❤
@SandunikaDeshani
Жыл бұрын
අයියා මේ කරන දේ නම් මාරයි....Respect ❤ අලුත් චූටිව අරන් දුන්න ඒ කෙනාටත් ගොඩක් ස්තූතියි 🙏
@Quietyshop3384
Жыл бұрын
Suba pathum aiye. Thawath issarahata yanna shakthiya dairya labewa🥰
@slionz1473
Жыл бұрын
Great machan....uba sirawaratama patta....obata Jaya wewa.... theruvansaranai Go ahead Theruvansaranai
@kdgimhank
Жыл бұрын
එක ඇත්ත ඔයානම් නියම මනුස්සයෙක් කියන්න වචන නැ brother ❤
@charanashettiarachchi7691
Жыл бұрын
Great content! I knew some will get you a drone! Keep up the good work!
@danushkrisha7314
Жыл бұрын
ඔයාට වැඩියෙන්ම හරියන්න ඔන සුබපැතුම්
@mrwarriorgaming3367
Жыл бұрын
ලස්සන වැඩක් අයියේ. දිගටම ලමයින්ට උගන්නන්න හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ මනුස්සකමට හොද ගතිගුණ වලට #respect ❤❤
@MsShantha
Жыл бұрын
ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක ව කරගෙන යන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි මල්ලි, 🙏🏻
@Ceylonsolohiker
Жыл бұрын
තෙරුවන් සරණයි අයියේ 💙🍃❤
@damithathatsara2326
Жыл бұрын
හිත හොද මනුස්සයට වරදින් නැ අයියේ . ජය වේවා ❤❤❤
@Ceylonsolohiker
Жыл бұрын
ජයම මලයා ❤🍃💙
@hirunibandara1461
Жыл бұрын
solo congratulations Budu saranai 💙
@miyurulakesh4891
Жыл бұрын
11:55 ඔයාට මාව මතකයි 🥺🥺♥️
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි 💙❤🍃
@miyurulakesh4891
Жыл бұрын
@@Ceylonsolohiker අපි හැමෝමත් 🥺♥️ 💙❤️🍃
@Subo65
Жыл бұрын
මාත් දැක්කා. ඔයා බුදු දහමට අනුවත් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. අත් හැරීම නිවනට යන පාරයි
@miyurulakesh4891
Жыл бұрын
@@Subo65 🥺🥰♥️
@studiosl1850
Жыл бұрын
අර අයියට අපගෙ උත්තමාචාරය ❤🎉
@kavinduchamara839
Жыл бұрын
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන අයියේ...!!!...🙏💝💪
@Ceylonsolohiker
Жыл бұрын
ජයම මලයා 🍃💙❤
@shyamalasamaraweera3518
Жыл бұрын
අනේ ශෝක් කොහොම හරි ඩ්‍රෝන් එකක් හම්බුනානේ හරිම සතුටුයි 😌😊❤️🍃
@Ceylonsolohiker
Жыл бұрын
❤🍃💙
@HorizonTracker
Жыл бұрын
වීඩියෝ එකෙ සමහර තැන් මාර සංවේදී විදියට හිතට දැනුනා. අයිය කරගෙන යන වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජය වේවා අයියෙ ❤️ අලුත් චූටි එක්ක ලස්සන ගමන් ටිකක් යමු 🥰
@janadarikariyapperuma
Жыл бұрын
ඔයාගෙ වචන පුදුම ආදරණීයයි අයියෙ....ඒ ගෞරවය ආදරෙයි අයියේ...ඒ නිහතමානී කමට....ඒ කොල පාට ගහට....❤❤❤
@Travel_Members
Жыл бұрын
අලුත් චූටිව හොදට බලාගන්න අයියේ ❤️❤️
@Ceylonsolohiker
Жыл бұрын
මලයා 🍃❤💙
@m.nanayakkara208
Жыл бұрын
"Solo Hiker " හදවතේ සංචාරකයා..ජය වේවා මල්ලි ❤
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි අයියේ 💙❤🍃
@thanujakgm2315
Жыл бұрын
මාත් කැම්පස් ගිහින් ගෙදර ඉන්නේ.අයියගේ video බලනවා සේරම.මාත් ආසයි මන් ඉගෙන ගත්ත දේවල් ලමයි එක්ක බෙදාගන්න.අයියා වගේ ගොඩක් අවංක සේවයක් කරන්න මේ ලංකාවේ මිනිස්සුන්ට.මොකද අපි ඉගෙන ගත්තේ අපේ අහින්සක මිනිස්සුන්ගේ බදු මුදල්වලින්.අපි වගකීමක් ඒ වෙනුවෙන් වැඩ කරන.අයියව මට ලොකු මෝටිවේසන් එකක් මගේ ඒ අරමුනුවලට යන්න.මටපුලුවන් දවසක මගේ ඒ දැනුම බෙදාගන්නවා නංගිලා මල්ලිලාට හොද පාරක් කියාදෙනවා.ඉතිං අයියේ ඔයාගේ ගමනට මම ගොඩක් සුභ පතනවා.
@Ceylonsolohiker
Жыл бұрын
ජය මලයා ❤💙🍃
@pixellk
Жыл бұрын
ගොඩක් සතුටුයි අයියේ.. ඩ්‍රෝන් එක අරන් දීපු අයියටත් ගොඩක් පිං.. අපිට ලංකාවේ ලස්සන මේ විදියට හරි උදව් කර එකට.. තව ඉස්සරහට යමු අයිය්‍ර්‍ර්..❤❤
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි මලයා ❤🍃💙
@madhuwickramasinhe7869
Жыл бұрын
😍🙊 🙈 Godak sathutui aiye Solo ge aluth chooty god bless u 😍 😎🤟
@sgeeth
Жыл бұрын
මරු ආය ඉස්කෝලෙ යන්නත් හිතෙනව , ඩ්‍රෝන් එකත් තියේනෙ 💖
@Sahan961
Жыл бұрын
අයියා කරන මේ වැඩේට ගොඩක් පින්❤️❤️
@thusithaherath6267
Жыл бұрын
මෙච්චර අමාරු කාලෙක උනත් ලංකාවෙ අපේ මිනිස්සු මෙහෙම කතාකරනව කියන්නෙම තව කෙනෙක්ට උදව් කරන්න ඒකම කොච්චර වටිනවද.. හැමෝම solo hiker ට ආදරේ කරන්නෙ වෙනස්ම විදිහක අත්දැකීමක් ඇවිදින්න, කදු නගින්න ආස මිනිස්සුන්ට දෙන නිසා. අලුත් චූටි එක්ක ඒ මිනිස්සුන්ට හොඳ සදාරනයක් කරමු අයියා ❤️
@pehesarapasidu5624
Жыл бұрын
අඩේ අද මුලින් බලන්න හම්බුනා සුපිරි අයියෙ . අලුත් චූටිගෙ පලවෙනි වැඩේ සුපිරී... ❤ ආදරෙයි ආදරෙයි අයියෙ
@Ceylonsolohiker
Жыл бұрын
ආදරෙයි මලයා ❤🍃💙
@pehesarapasidu5624
Жыл бұрын
@@Ceylonsolohiker ❤💙💜
@sajithnadeeshan6442
Жыл бұрын
Congratulations මචෝ... සුන්දර ගිරිතලේ ❤️
@nipunisankalpani982
Жыл бұрын
අයියගෙ ඒ වචන වල තියන ලෙන්ගතුකම හදවතටම දැනෙනවා❤ කියන්න වචන නෑ ඇත්තටම සහෝදරයෙක් වගේ ❤🥺
@mayomithisarani212
Жыл бұрын
Harima sathutui aiye. Aluth sundara than hoya gena issarahatama yanna labewa. Bs
@travelwithnalaka9563
Жыл бұрын
ඒක සැබෑවක්ම වුණා ❤️🤝👌
@Ceylonsolohiker
Жыл бұрын
Brother 🍃💙❤
@japcmusic
Жыл бұрын
අද මන් චැනල් එකක් කරන්නෙත් අයියා නිසා. අයියා මාව ගොඩක් වෙනස් කරා❤️🙂 ගොඩක් පින් ඒකට 🙏🙏🙏
@buddikabuddika7701
Жыл бұрын
අම්මෝ අයෙත් අරන් මට මාර සතුටුයි අයියෙ🥺❤️
@travelrosa
Жыл бұрын
අපිටත් සතුටුයි ජයවේවා අයියෙ ❤
@Ceylonsolohiker
Жыл бұрын
මලයා ජය 💙❤🍃
@kdgimhank
Жыл бұрын
10:51 ❤ අළුත් ඩ්‍රොන් එකක් ගත්ත එක සතුටුයි br. ජය වෙන්න ඔනි❤🥹🥹
@dilakshibhagya8563
Жыл бұрын
ඔයා දුක් වෙනකොට අපිටත් ඒ විදිහටම දුක දැනෙන්නයි..ඔයාගේ සතුටෙදි අපිට මේ තරම් සතුටු හිතෙන්නයි..අපි කොයිතරම්නම් ඔයාට ආදරෙයිද අයියේ.. මේ වීඩියෝ එකේ තිබ්බේ වෙනමම දුකක් සතුටක් කලවම් උන හැගීමක් කොච්චර බැලුවත් එපාවෙන්නැති වීඩියෝ එකක් මටනම්.. ඉතින් ඉස්සරහට ඔයාට සුභ වේවා වගේම අර නම කියනවට අකමැති උන සොයුර ඔයාටත් සුභ වේවා... ❤️❤️
@Ceylonsolohiker
Жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@Kaveesh-zj9kf
Жыл бұрын
මාරම සතුටුයි අයියේ🥺👍 drone එක අරන් දුන්න ඒ අයියටත් ගොඩක් පිං🙏🏻🤍 අලුත් චූටි කිරිල්ලි ආයෙමත් ආවා😍💕
@Ceylonsolohiker
Жыл бұрын
🤗💙🍃❤
@didulaprashad7535
Жыл бұрын
Oya hitana vidihata hamoma hitanawanam lankawe lamainge anagate godak wenas wei❤️💕💕
@tiran760
Жыл бұрын
ගොඩක් සතුටුයි අයියෙ ඩ්‍රොරොන් එකක් හම්බවුන එක gena සොබාදහම විදින්න දකින්න පුළුවන් උතුම් සහොදරයෙක්ගෙ උතුම් ක්‍රියාවක් ආදරෙයි අයියෙ හැමදාම ඉන්නවා ඔයත් එක්ක ලස්සන video ටිකක් ඔන ඉස්සරහට ජය වෙවා ආදරෙයි.☺️❤️🤝🍃
@Ceylonsolohiker
Жыл бұрын
ජයම මලයා ❤💙🍃
28:42
සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker
Solo Hiker
Рет қаралды 88 М.
29:38
හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපූරු තැන් සොයා Solo Hiker | GOOD MORNING SRI LANKA
Siyatha TV
Рет қаралды 13 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 17 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 12 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 31 МЛН
57:11
enna live yaaluwanee @solohiker
Man Saranna මං සරන්නා
Рет қаралды 90 М.
17:54
The Largest Buddhist Event in the World 🐘 ' Esala Perahera' in Sri Lanka | Extreme Tour ep. 6-1
K-contents Voyage
Рет қаралды 91 М.
41:49
දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තනිව ගිය ගමනක් |Solo Hiker|Madushan Neranjan @ComMathsMadushan
Solo Hiker
Рет қаралды 37 М.
41:31
Solo Camping at Nonperial State | අඩි 7000ක් උසින් පිහිටි ගම්මානයක් සොයා තනිව යන ගමනක් | Solo Hiker
Solo Hiker
Рет қаралды 79 М.
18:50
Horton Plains | Nuwara Eliya | Sri Lanka
Nilantha Dilruk
Рет қаралды 36 М.
37:43
මීදුම් පාරාදීසයක තනිව ගතකල දිනක් | Loolkandura Solo Camping | Kondagala | #රැකගෙනවිඳින්න
Solo Hiker
Рет қаралды 46 М.
13:27
ගිරිතලේ Girithale Village Sri Lanka | ලංකාවේ ගැඹුරුම වැව | Solo Hiker with Family |
Madushan Neranjan
Рет қаралды 18 М.
47:09
රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |
Solo Hiker
Рет қаралды 315 М.
19:28
කළු දිය පොකුණ සොයා | Exploring Hidden Black water Pond Sri Lanka | Solo Hiker |
Solo Hiker
Рет қаралды 94 М.
1:09:33
පුරාවෘතගත රාක්ෂගල සොයා තනිව ගිය ගමනක් |Solo Camping | Rassagala |Historical places in Sri Lanka|
Solo Hiker
Рет қаралды 56 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН