සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker

  Рет қаралды 83,043

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#solohiker #solotraveler #kotmale
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 575
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අද Video එකේ වෙනසක් දකින්න ඇති , හැමෝම අදහසක් කියාගෙන යමු ලොකු විස්තරයක් තියෙනවා කියන්න හිමීට කියන්නම් ❤🍃💙
@IT-cz2un
@IT-cz2un Жыл бұрын
aluth widiyak .... maru bro maru,,,,🤗
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
Drone shot අලුත් වෙලාත් තීනවා.. පුරාවුර්තයක් හොයාගෙන යන ගමනක්....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
​@@KalugeShani1992 💙🍃❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
​@@IT-cz2un ❤💙🍃
@kavindugayantha9900
@kavindugayantha9900 Жыл бұрын
wow eka maru
@mansaranna
@mansaranna Жыл бұрын
උරුමය සොයාගෙන ගිය සොදුරු ගමනක් ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
සහෝදරයා ❤🍃💙
@DK_SK_BOT4
@DK_SK_BOT4 Жыл бұрын
🍃🔥
@kumuduwelagedara1693
@kumuduwelagedara1693 Жыл бұрын
මෙි අපේ ගම කොත්මලේ .මෙි මල්ලි විසුරැ ගෙදරට යන පාර අහන්නේ අපේ බාප්පගෙන්. අපේ අත්තම්මාගේ ගෙදර තියෙන්නේ විසුරැගෙදර ලගමයි.
@sachini259
@sachini259 Жыл бұрын
දවසින් දවස අලුත් වෙනවා solo hiker...කොච්චර ලස්සන රටක්ද අපේ රට...අපේ ඇස් මානයටත් මේවා ගේනවට අයියට ගොඩක් පින්..❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි 🍃💙❤
@kawyadewmini-ko5yj
@kawyadewmini-ko5yj Жыл бұрын
අයියගෙ කටහඩ ලස්සනයි කියන අය කො 🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃❤💙
@UGBANDARAWBSN
@UGBANDARAWBSN Жыл бұрын
ලංකාව අනෙක් රටවල් එක්ක බලද්දි ස්භාවික සුන්දරත්වය අතින් අංක එක.මාරම හැගීම් ගොඩක් දැනෙනවා මේවා මෙහෙම දකිද්දි.❤️❤️❤️❤️ අපේ රට අපේ සංස්කෘතික අපේ ගැමිකම අපේ කලාව මේ හැමදේම මුහු වුනාම වෙනම ලෝකයක්.ඒක වචන වලට විස්තර කරන්න ගොඩක් අමාරුයි.❤️❤️❤️❤️
@madushanikawshalya3106
@madushanikawshalya3106 Жыл бұрын
අපේ රටේ සැගවුන ඉතිහාසය ගැන හොයන කෙනෙක් යන්නම ඕනි තැනක් ❤ 👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@maduka_s
@maduka_s Жыл бұрын
ආත්මීය බැදීමක් ඇති කොත්මලේ ගම . කොත්මලේ ජලාශ හැදුවෙි නැත්නමි කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා . 💚🍃🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙🥺
@chethanag4548
@chethanag4548 Жыл бұрын
Ekanan eththa! 😢
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Ekenma. Bulb ekakwath patthu karaganna beri jalasa mona reddakatada. mewata mulika wechcha hema ekatama kelawilama giya.
@maduka_s
@maduka_s Жыл бұрын
@@gihanudayajith3744 ඒක ඇත්ත
@janadarikariyapperuma
@janadarikariyapperuma Жыл бұрын
කුඹුර ලඟ ඉඳගෙන ඉර බහිනකොට අහසෙ ලස්සන.....ඉතිහාසයේ රස එක්ක උමගේ වේගය එකතු උනාම කදිමයි අයියෙ ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි ❤🍃💙
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
අපේ හෙල උරුමය සොයායන සොදුරු ගවේශකයා..දිගටම කරගෙන යමු..ආසයි මේ විස්තර දැනගන්න..ජයවේවා අය්යේ ❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මලයා ❤💙🍃
@motherandson3230
@motherandson3230 Жыл бұрын
මාත් දැක්ක නිලපබලු එකෙන්. හරිම ලස්සනයි. කොත්මලේ අපේ රට කොපමණ දැකුම් කළු ජයවේවා 👍
@ddtwins
@ddtwins Жыл бұрын
ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමක්කරුවන් වන ශ්‍රී ලාංකික අප සැවොම නැරඹීය යුතුම රූපමය දසුන් පෙළක් ..... ශ්‍රී ලාංකිකයින් හැටියට හිතට නිහතමානී ආඩම්බරයක් දැනුනා අයියා කියන කතා අහගෙන මේ රූප පෙළ බලනකොට.... දිගටම මේ වගේ ඉතිහාසය ගැන කියැවෙන වීඩියෝ අරගෙන එන්න අයියේ... ජයෙන් ජයම වේවා අපේ අයියාට ....🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰🇱🇰🇱🇰💪💪💪
@shiranthachandimal9496
@shiranthachandimal9496 Жыл бұрын
පිස්සුවක්... අපේ ශිශ්ටාචාරයක් විනාස වෙන්න නොදී රැකගන්න බැරි රජයක් අපිට තියෙන්නෙ.මේ වගේ ශිශ්ටාචාරයක් තිබුන තවත් රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.මේ රටේ ඉපදෙන්න පිං කරාට මේ රටේ අපේ ශිශ්ටාචාරය විදින්න අපි පිං කරලා නෑ.මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ මේ මිනිස්සු ඒවා ඔහොම හරි පරිස්සම් කරන නිසා ❤
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
මගෙ අප්පච්චිගෙ ගම කොත්මලේ..එයාලා පොළොන්නරුවට එන්නෙ කොත්මලේ ජලාශය හදන්න එයාලගෙ ගම එහෙන් ඉවත් කල නිසයි..මේ දේවල් ගැන අදටත් එයාලා හරි සතුටින් කතා කරන්නෙ..ඔයා මේ දේවල් හැමෝටම පෙන්වන එක ගැන මාරම සතුටුයි මල්ලි..🙏 ජය වේවා ඔයාට..💚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එහෙ ගොඩක් අය පොලොන්නරුවේ ඉන්නේ දැන් මම ගියපු ගම් ඔක්කොගෙම එහෙමයි ❤💙🍃😊
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
ඔවු එයාලට ඉඩම් දීලා තියෙන්නෙ, පොලොන්නරුව, දිබුලාගල පැත්තෙන්.. මාත් දන්න ගොඩක් අය ඉන්නවා..
@anjanadilshan9167
@anjanadilshan9167 Жыл бұрын
ඔබගේ වීඩීයෝපට අගය කොට සලකමි.තව තවත් මෙවන් පටිගත කිරීම් සිදු කිරීමට ,මගපෙන්වීම්,ශක්තිය,ධෛරය ලැබේවා!
@acnymbacnymb2178
@acnymbacnymb2178 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්.නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත වගේම කොත්මලේ යන්නත් ආසාවක් ඇති වුනා.බොහොම ස්තූතියි❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
කොත්මලේ කියන්නෙ ජීවත් වෙන්න සුදුසුම පරිසරයක් මට හිතෙන මං දැක්ක දේවල් අනුව..දියඇලි වලින් වට උන කඳු පංති , ලස්සන ජලාශය, ස්වයංපෝෂිත ඉඩකඩම් ,මොනාද ඇත්තටම කොත්මලේ හැදෙන්නෙ නැත්තෙ..❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඒක ඇත්ත
@asankapradeep2320
@asankapradeep2320 Жыл бұрын
මගේ ගම අදරේයි කොත්මලේට
@nethmikaushalya6596
@nethmikaushalya6596 Жыл бұрын
අපේ අත්තම්මගෙයි ,අත්තගෙයි ගම මේ ,එයාලගෙත් ගෙවල් මේ කොත්මලේ ජලාශය හදද්දි යට වුණා ,දැන් ඉන්නේ මැදිරිගිරියේ, අත්තම්මත් අපිට ඔය විස්තර කියලා දීලා තියෙනවා , මේ video එක පෙන්නුවාම එයාට තවත් සතුටු හිතෙයි 😊 thank you sir ගොඩක් වටින video එකක් 👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අත්තම්මලා මේ ලඟනේ ඒ කියන්නේ ඉන්නේ
@_SisandBro_
@_SisandBro_ 11 ай бұрын
සුරපුරයක් මගෙ රට නම්....🙏🙏🙏ඔබට බොහොම පින් ඒ දැකුම්කලු, සුන්දර පරිසරය අපිට විදින්නට සැලැස්සුවට..අම්මෝඔ.....කියන්න වචන නම් නෑ.....පිස්සුවෙන් කියවනව වගේ අපිත් මේව බලල
@up7tchathu
@up7tchathu Жыл бұрын
බලපු හැම වීඩියෝ එකකටම වඩා මේක මාරම ලස්සනයි අයියේ.. සමහර තැන් වලින් දැනුනේ සාහිත්‍ය පොතක් කියවනවා වගෙයී..🍃❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃❤💙
@harshalakshan914
@harshalakshan914 Жыл бұрын
අපේ කොත්මලේ ප්‍රදේශයේ වටිනාකම ලෝකයට අරන් යනවට ගොඩාක් පින් අයියා❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@imrankhan-xh1se
@imrankhan-xh1se 11 ай бұрын
Oya kothmaleda malli..mata hakuru hadana thanak tiyanavanam kiyandako plz..
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
අනේ අයියා බලපු හැම විඩියෝ එකකටම වඩා මේකට ගොඩක් ආසා හිතුනා...❤ වෙනස් විදිහක් . සමහර තැන්වල හරියට සිංහල සාහිත්‍යය පොතක් කියවනව වගෙ දැනුනේ....මේ විඩියෝ එක ආයම දවසක ආයම පාරක් බලන්නෝන ආයම බලනවා..ඇත්තටම මේක පිස්සුවක්..ඔයාට පිං අයියා ❤️😇🌎🍃❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 🍃💙❤
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
භාෂාව හැසිරවීම,වචන භාවිතය හරිම ලස්සනයි අයියේ..❤️🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤💙🍃
@blackqueen2234
@blackqueen2234 Ай бұрын
ලංකාවේ අපි නොදුටු මෙවැනි තවත් කොච්චර සුන්දර තැන් කොතෙක් ඇත්ද .....🙂❤️💐"මේ වීඩීයෝ එකත් හරිම වටිනාකමකින් යුත් වීඩීයොවක් .ඔබට ස්තූතියි මෙවැනි දේ අප අතරට ගෙන එනවාට 🫀💐"
@Princessloliiii
@Princessloliiii Жыл бұрын
මේක නම් Next level අයියේ❤️ වෙනස් විදිහේ ලස්සන වැඩක්🔥 සීපද කියනවා ඇහිලා අම්මා කිව්වා ලස්සනයි කියලා 💞
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මට ස්තූතියි කියන්න ❤🍃💙
@user-gq3mb3jg3y
@user-gq3mb3jg3y Жыл бұрын
අපේ solo ගෙ මන් දැකපු ලස්සනම වීඩියෝ එකක් උරුමයක් සොයාගෙන ගිය ලස්සන සංචාරයක් 🍀🌏💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙🍃
@jeewarathneherath2786
@jeewarathneherath2786 Жыл бұрын
අපි නොදුටු අපේ මව්බිමේ සුන්දරත්වය දකින්න දෙනවාට පුතාට පින් බුදුසරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි මාමේ ❤💙🍃
@deepikapriyadharshani4220
@deepikapriyadharshani4220 8 ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ මේ video එකනම්
@user-fb8eg4cr6r
@user-fb8eg4cr6r Жыл бұрын
මම අද තමයි ඔයාගේ video බලන්න.එකත් අපේ ගමේ video එකක්.ගොඩක් සතුටුයි මෙහෙම video කරන එකට.මේ දේවල් දැකපු නැති අයට හරි විදිහට මේ දේවල් කියලා දෙන එක ගැන ගොඩක් සතුටුයි.good luck.
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි
@rashithnimesh4913
@rashithnimesh4913 Жыл бұрын
අලුත් විදිය සුපිරි .....best of luck mcn...👌👌👌💪💪💪
@gaminiliyanage2393
@gaminiliyanage2393 Жыл бұрын
Niyamai malli godak durakata apiwa aragena giya oyata hada wathin isthuti Theruwan saranai oyata
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@Hemanthig
@Hemanthig Жыл бұрын
කවි ගායනයත් ඒ වගේම සුන්දරයි...❤
@Tirankumara-wq1du
@Tirankumara-wq1du Жыл бұрын
අපෙ ඉතිහාසය හොයලා මෙ කරන උදවුවට බොහොම පින් අයියන්ඩ් ආදරෙයි..♥️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💙🍃❤
@tharushilankani3976
@tharushilankani3976 Жыл бұрын
ගැමුණු කුමාරයාගෙ කොත්මලේ පුරවරයට solo කුමාරයාගේ සංචාරය 🤭🍃💙
@vishwahishanjayasingha4329
@vishwahishanjayasingha4329 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා හරිම වැදගත් වැඩ ටික හොදට කරගෙන යන්න අයියේ 🎉❤
@sapthasandunikapathiraja
@sapthasandunikapathiraja Жыл бұрын
අපේ උරුමය දකිද්දි දැනෙන හැගීම මාරයි♥️ අනික් හැම vedio එකකටම වඩා මේ vedio එක හිතට දැනුනා♥️ Thank you Aiya🙏
@nikeshalagayathri9269
@nikeshalagayathri9269 Жыл бұрын
Solo hiker ට පිස්සු හැදිලා 😁 මාර ලස්සනයි 🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😃🍃💙❤
@induamarasingha7630
@induamarasingha7630 11 ай бұрын
ඔයාට ගොඩාක් පින්. වටිනා පුරා වස්තුටිකක් දැක පලා.ගන්න සැලස්වූවට. පරිස්සමින් පා තබන්න. ලිස්සන සුලුයි. තෙරැවන් සරනයි🙏
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn Жыл бұрын
හරි ලස්සනයි video eka
@lalithgamage3951
@lalithgamage3951 11 ай бұрын
Thanks sahodaraya. Harima watina lassana video ekak. Thanks.
@HiruniHansini
@HiruniHansini 10 ай бұрын
Mamath ada godak deval igena gaththa me vedio eken aththrama godak lassanai oyata godak pin aiye apita meva bala gnn avasthavak laba denvt.❤ Great job aiye ❤
@positivvibes1111
@positivvibes1111 Жыл бұрын
අදනම් සුපිරියක් තමයි බාවනවක් වගේ❤.ගැමුනු කුමාරයගෙ ඉතිහාසය ගැන next vedio එකෙන් තව ඕනී🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
පෝළිමක් තියෙනවා
@Bandaranayaka9
@Bandaranayaka9 2 ай бұрын
Video and background music nice matching මචං , කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක් ❤
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
Marama lassana vlog ekak ayye .hama deyakma lassanata video karanawa, danna hama dema kiyala denawa .thank you ❤😍🌱🍃🌾
@dhanushimaweekumbura3988
@dhanushimaweekumbura3988 Жыл бұрын
අපේ ගමේ ලස්සන වීඩියෝ ගෙනාව නිසාම අයියව subscribe කරා...💫❤️දිගටම මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..good job අයියා👍
@user-zy1pw2yr7p
@user-zy1pw2yr7p Жыл бұрын
ආසයි අයියේ ඔයාගේ ව්ඩියෝ බලන්න ඇත්තට ම ලංකාව කියන්නේ කොයි තරම් නම් සුන්දර රටක් ද ජය වේවා අයියේ ❤
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
ඒ video 1🥺..බලපු video වලින් හොඳම video එකක්.වෙනස්ම එකක්.ඇත්තටම පිං ඒ ලස්සන හැබැහින් නැතැත් මේම හරි දකින්න සැලැස්සුවට,දැනුමට දේ එකතු කර ගන්න දුන්නට අයියා.💚💚
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි ස්තුතියි අයියා
@thusithasamarasinghe3058
@thusithasamarasinghe3058 6 ай бұрын
නියමයි👍❤️
@hlproduction5410
@hlproduction5410 Жыл бұрын
Niyamai oyage travel
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 9 ай бұрын
සුපිරියි අයියා වීඩියෝ එක 😍😍❤️❤️
@sithmi3966
@sithmi3966 Жыл бұрын
අනේ ගොඩක් පින් අයියෙ අලුත් වෙනසට අපි ආසයි අපිවත් එක්කන් යනවා වගේ ඔයාට තුරුනුවන් සරනයි🙏♥️
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
අද වීඩියෝ එකේ මල්ලිත් වෙනස් වෙලා වගේ 😁 ඇත්තටම මම නම් ඒ ගෙදර එහෙම තියෙනවා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් ...... ඒ වගේ ගමක ඉන්න තියෙනවා නම් ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් අක්කා 🖤💙❤
@sandunichandima5681
@sandunichandima5681 Жыл бұрын
සුපිරිම ❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
අද නම් ලස්සන වෙනසක් දැක්කා. මගේ අම්මා අපි පුංචි කාලෙ දුටුගැමුණු කුමාරයා ගැන මටත්, නංගීටත් ,මල්ලිටත් කියලා දුන්න හැටි මතක්වුනා. අද මගේ අම්මාත් එක්ක මේ travel vedio එක බලද්දී ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ සතුට ගැන කියන්න නම් ඇත්තටම මට වචන නැහැ. බොහොම ස්තූතියි Solo Hiker 💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺💙🍃❤ මටත් සතුටුයි
@shashimalsha
@shashimalsha Жыл бұрын
Marama lassanai..godak hithata danuna..background music ekath maruwata galapenawa aiya..
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ඒක මරු ❤
@VilinaVilina-sj5gf
@VilinaVilina-sj5gf Ай бұрын
thanks oyata. apata ape vatina athithaya gana kiwwata. pennuwata .mathuwatath araksha wewa me hama urumayakma❤❤❤❤❤
@neethaangele685
@neethaangele685 Жыл бұрын
Lassena kathawak , thank you so much
@sankajayathunga7344
@sankajayathunga7344 Жыл бұрын
E vedio eka next level maddo❤
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 5 ай бұрын
අද ටිකක් වෙනස් විදිහට ලස්සන වැඩක් කරලා තියෙන්නේ සුපිරියක් අයියේ ❤❤
@damayanthidias5518
@damayanthidias5518 10 ай бұрын
හරිම සුන්දරෛ
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
niyamai
@nirmalarathnayaka3264
@nirmalarathnayaka3264 7 ай бұрын
මාරම ලස්සනයි .... වචන නැ කියන්න... පරිස්සමින් බුදු සරනයි❤️😍 🙏
@yasirurasanjana2152
@yasirurasanjana2152 Жыл бұрын
oya wagema travelling life ekath lassanai aiyh ... bs
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Kadatholu wihaaraya gAna wisthara dAnaganna aasawen hitiyee ❤thank you . Ewageema oyaage presenting supiri 🥰🥰
@thasiththasith4562
@thasiththasith4562 Жыл бұрын
Mageth eka aramunak thiyenawa...eka thamak lankawe sagawunu shishtachara gana hoyala balan yana eka...ayya krnawa dkkama mara sathutui 💕😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@S.rangana119
@S.rangana119 Жыл бұрын
සුපිරිම සුපිරියි අයියේ..🔥🔥❤️
@sudeshlasantha6048
@sudeshlasantha6048 Жыл бұрын
Next level 💜️
@sinethranasinghe3114
@sinethranasinghe3114 Жыл бұрын
අද නියමයි. Documentary වීඩියෝවක් වගේ Cinemetography ගතියකුත් පෙනවා.කොහොම උනත් සුපිරි වැඩක්.👍
@Punsararajapaksha-
@Punsararajapaksha- Жыл бұрын
ගොඩක් වටින video එකක්❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Video eka skip කරන්න හිතෙන්නේ නැහැ කොලිටි එක දවසින් දවස වැඩි වෙන දිහා සතුටින් බලාගෙන ඉන්නේ❤😊
@shavi4103
@shavi4103 Жыл бұрын
Aiya, Aththatama harima sundara, lassana, watina vdo 1k meka. Mage aasama thanak thamai "Kothmale Kada Dora Viharaya". Kawadawath dakala nathi sundara dewal tikakuth dakaganna labuna oyage vdo 1n. Vdo 1 lassanata karanna godak mahansi wela thiyena bawa penawa. Godak sthuthie apita ea sundarathwaya dakinna awasthawa hadala dunnata. Parissamin... Subha Gaman... 💐💐💐
@LankanExplorers
@LankanExplorers 11 ай бұрын
😍 harima lassana video eakak thank you 💯👍
@user-px5lp1sp1g
@user-px5lp1sp1g Жыл бұрын
අපේ අප්පච්ච්ගෙ ගම .❤❤❤ excellent video sir.
@hashankavinda5975
@hashankavinda5975 11 ай бұрын
Niyamai niyamai niyamai Wenawa hedaye video ekak 👊👊👊👊👊
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
දවසින් දවස අලුත් වෙන solo hiker මේ video එක මාරම ලස්සනයි අයියේ .මේ අලුත් විදිය හරිම ලස්සනයි අයියේ .ජය වේවා ❤🌿⛰️👍
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මගේ රට කොච්චර ලස්සන ද දෙවියනේ.....මෙහෙම දකිද්දි ...හරියටම භාවනාවක් වගේ සිත නිවෙනවා.....ඔයාට බුදු සරණයි ....👍👍👍👍❤️❤️❤️❤️
@jagathrohan9143
@jagathrohan9143 Жыл бұрын
aiye me drona eka kiyak vitara wenawada
@sameersameer-co5gk
@sameersameer-co5gk Жыл бұрын
Mewage supiri kollek ape ethihasaya gena hoyana eka..kollanta hoda motivate ekak🎉
@VidunethMechala
@VidunethMechala Жыл бұрын
හිත හොද අහිංසක කොල්ලෙක්..අපේ Solo Hiker..❤️🤗 ජයෙන් ජය..🫂
@isuruyasantha1881
@isuruyasantha1881 Жыл бұрын
වෙනස්ම විදියක් මේ විදියට ඉස්සරහට වීඩියෝ ගේන්න අසයි තව තවත්..❤️❤️❤️
@user-jf2bm5no3j
@user-jf2bm5no3j Жыл бұрын
බුදුසරණයි මල්ලි ඔයාට් මේ වගේ දේවල් බලන්න සලස්වන ඔයාට සතර වරම් දෙවියන් ආරක්ෂා කරයි
@onefoodaday1709
@onefoodaday1709 Жыл бұрын
Ape kama apatath dhanenawa mewa baladde.oyata pin eithin.
@harshanaudara1727
@harshanaudara1727 Жыл бұрын
amazing content aiye..
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 19 күн бұрын
වටිනා විඩියෝ එකක් 😊
@shehanchathuranga636
@shehanchathuranga636 Жыл бұрын
හදවතේ සන්චාරකයා.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@sasandiwankara7303
@sasandiwankara7303 8 ай бұрын
සුපිරී 🖤
@user-we6vc8ki8s
@user-we6vc8ki8s Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏 thanks ආදරෙයි තෙරුවන් සරණයි !!!
@TravelwithFriends111
@TravelwithFriends111 Жыл бұрын
තවත් සොදුරු ගමනක් අපිව ගෙන ගියාට ස්තුතියි අයියෙ😍
@BekamaOfficial_
@BekamaOfficial_ 11 ай бұрын
මාර ලස්සනයි ඔයාගේ වීඩියෝ සහ පෙන්න තැන් වැඩක් නෑ කතා කරලා සුපිරියි පරිස්සමෙන් බොක්ක ❤🙏🤗
@crishanthamolagoda
@crishanthamolagoda Жыл бұрын
ගොඩාක් ආසා හිතුනා. ඔබට බොහොම ස්තුතියි.
@motivated.311
@motivated.311 10 ай бұрын
මගේත් ආසාවක් තමයි ඔය වගේ දේවල් හොයන එක අයියා ඔයාට ගොඩක් පිං ඔය කරන දොවල්වලට
@tiran760
@tiran760 Жыл бұрын
අපේ ඉතිහාසය හොයනවට ගොඩක් පං අයියේ ඔයාට ආදරෙයි.. ❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 🍃❤💙
@1st_time
@1st_time Жыл бұрын
මාරම ලස්සන travel vlog එකක් bro. Quality Content ❤❤❤❤ #respect
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃❤💙
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
කොත්මලේ ජලාශය සුද්දෝ විසින් රට කරවපු අපේ දේශපාලුවන් ලවා අපේ ඉතිහාසය විනාශ කරන්න හදවපු දේ . 150 වසර රටේ සුද්දා හෙව්වෙ අපේ ඉතිහාසය. ඒවා එකින් එක මහවැලි ව්‍යාපාර නමින් උගුලේ පටලවා අපෙ රට විනාශ කරා .රැගෙන යන්න පුලුවන් වුනු දේ නැව් පටවන් අරන් ගියා . කලු සුද්දො සුද්දන්ටත් වඩා හොදින් එයාලාට අවශ්‍ය දේ කරා. රටේ වටිනා හැම තැනක්ම ජලයෙන් අද යට කර අවසන් දුකෙන් මේ වීඩියෝ එක බැලුවෙ 😢😢😢ඔයාට ස්තුතිය්
@yudamchathruka4554
@yudamchathruka4554 Жыл бұрын
Bohoma lassana wedak...
@yamu6513
@yamu6513 Жыл бұрын
ඒකනම් සුපිරියක් 😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙🍃❤
@anunjathathsarana3867
@anunjathathsarana3867 3 ай бұрын
Niyamai ayye❤❤❤ wisthara krnn wachana na meke arutha ❤❤❤
@_MR_CHAMIKA_
@_MR_CHAMIKA_ Жыл бұрын
kothmale❤ape gama😍adarei aiye🥰
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 91 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 41 МЛН